මම උදේට පහන තියනකොට දන්නවා ඊලග දවසෙ පහන තියන්න කලින් සුවසැරියෙන් ජීවිත ගානක් බේරගන්නවා කියලා Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • #lahirumudalige #haritv #harshadesilva
    Watch Hari TV Programmes
    youtube ▶️ @Haritv
    Follow us on
    🔗 Facebook 👉🏼 / haritvofficial
    🔗 Instagram 👉🏼 / haritv_lk
    🔗 Twitter 👉🏼 / haritv_lk
    🔗 TikTok 👉🏼 / haritv_lk
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 552

  • @ravindradesilva811
    @ravindradesilva811 4 หลายเดือนก่อน +17

    Comments ටික බැලුව නම් තමන් ගැන රටේ මිනිස්සුන්ට තියෙන (නො)පැහැදිම තේරුම්ගත හැකියි.

    • @k.a.n.csiriwardana2832
      @k.a.n.csiriwardana2832 หลายเดือนก่อน

      17000ක් බලලා 500ක් බැන්නාම මොකද වෙන්නෙ😂😂

  • @asankaranasinghe813
    @asankaranasinghe813 4 หลายเดือนก่อน +61

    යහපලන කියන ලස්සන සිංහල වචනය අවබාවිතා කරලා නැත්තටම නැති කරපු ඈයෝ ,මහබැංකු වංචාව සාධාරනීකරනය කරන්න ෆුට් නෝට් කල්ලියේ හිටපු ඈයෝ ,හම්බන්තොට වරාය විකුනනකොට කට වහගෙන හිටපු ඈයෝ නැවත රට හදන්න අපිට දෙන්න කියලා කියනවා ...කොතනින් හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ ...සජිත් කියන්නේ නායකයෙක් නෙමෙයි ..ඇග තිබ්බට මොලේ වර්ධනය වෙලා නෑ ...

    • @harshadesilvamp
      @harshadesilvamp 4 หลายเดือนก่อน +1

      NPP එක ආවොත් රටට කුමක් වෙයිද?: th-cam.com/video/nvcwaFGTp4I/w-d-xo.html

    • @dilrukshiweerakoon6776
      @dilrukshiweerakoon6776 4 หลายเดือนก่อน

      😂

    • @savithsooriyarachchi244
      @savithsooriyarachchi244 4 หลายเดือนก่อน +1

      මචං ඔහේ youtube එකේ කොමෙන්ට් දාන එකද ජොබ් එක ?

    • @Chandrasenavidanapathiranage
      @Chandrasenavidanapathiranage 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම මු නේද අර උසාවි බලය ගමට දීල මිනිමරු පාලනයක් දෙනවා කිවුවේ

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน +1

      👍 හරියට හරි මතකයි ක්‍රෝටන් කොළත් කන්න කිව්වා 😬

  • @SudathAttygalla
    @SudathAttygalla 4 หลายเดือนก่อน +38

    බලයේ හිටපු කාලේ ඇයි කරන්න බැරි වුණේ ඒ දවස්වල මොනවද කළේ? රනිල්ටත් ඔය ප්‍රශ්නෙම තමයි අපි මැරිලා ඉපදිලා නැහැ අතීතයේ හොඳට මතකයි

    • @waruniekanayake2227
      @waruniekanayake2227 4 หลายเดือนก่อน +2

      බලේ තියෙනකොට මොල් නෑ, මොලේ තියනකොට බලේ නෑ 🫢

  • @sampathchathuranga3662
    @sampathchathuranga3662 4 หลายเดือนก่อน +11

    අනික අර බොරු කියපු walkswagan එක කෝ..

  • @dilumsyms9335
    @dilumsyms9335 4 หลายเดือนก่อน +62

    මේය හොද බයිලකාරය කෝ අර කාර් කර්මාන්ත ශාලාව කුලියාපිටියේ

  • @prabodashashi2102
    @prabodashashi2102 4 หลายเดือนก่อน +35

    හොරු ටික වටේ තියන් කවදාවත් රට හදන්න බෑ ....😅 දැන් තමා හර්ශට මතක් වෙලා තියෙන්නේ රට හදන්න ....

  • @Nishantha321
    @Nishantha321 4 หลายเดือนก่อน +14

    ඔක්කොමත් හරි සජබෙ අවුල් ජාලයක්නෙ.
    බලය ගත්ත ගමන් එක එකා තම තමන්ගෙ පාරවල්වල යන්න පටන් ගන්නවා.
    හැම මංත්‍රී කෙනෙක්ම තමන්ගෙ පලාත්වල ඉඩකඩම් අල්ලගෙන රාජධානි බිහි කරගන්නවා.
    සාධාරණ සමාජයක් උදෙසා අපි මාලිමාවට. ❤❤❤

  • @lahirumadushan9094
    @lahirumadushan9094 4 หลายเดือนก่อน +16

    මේගොල්ලන්ගේ ළඟ අලුත් ආර්ථික ප්‍රතිපත්ති නෑ තියෙන්නේ රනිල්ගේ ප්‍රතිපත්තිය තමයි රනිල්ගේ ආර්ථික කමිටුවෙත් මෙයා හිටියා.

  • @traveltectours6561
    @traveltectours6561 4 หลายเดือนก่อน +44

    මොනතරම් උගතෙකු උනත් බොලඳ වැඩ සහ දේශපාලන ඩීල් දාපු කෙනෙක්.
    උදාහරණයකට : කොටුවේ දුම්රිය වර්ජනයක් වෙනකොට රාජගිරිය ජනාධිපති විද්‍යාලයට පයින් යමින් සිටි රාජගිරිය හන්දියේ පාසැල් සිසුන්ට ප්‍රවාහන පහසුකම් දෙන්න මොහු තමන්ගේ ජීප් එක ගෙනාවා 😂 ඒ විද්‍යාලයේම පිහිණුම් තටාකය විවෘත කරන්න සතියක් තියෙද්දි කටවුට් ගැහුවා " දරුවනේ පිහිනීමට සූදානම්වෙන්න " කියලා. අද දරුවන්ට කන්නත් නෑ..!
    මේකෙත් කියන්නේ මෝඩ කතා. තමන් අඳින කලිසම බෙල්ට් එක තමන්ගේම වෙන්න ඕනලු. මේ මනුස්සය බැරක් ඔබාම ගැන කිව්වට මොහු දන්නේ නෑ ඔබාමා අදින කලිසම බෙල්ට් එක ජනතා බදු මුදල්වලින් දීපුවා කියලා😂 හැබැයි ඒ හිටපු ජනාධිපතිවරු හොරා කෑවේ නෑ.ධන කුවේරයෝ වෙලත් නෑ. සරල මිනිස්සු. මෙයා එදා කුලියාපිටියේ Volkswagen සමාගම ගේනවාමයි කියලා රැකියා දහස් ගාණක් දෙනවා කියලා කැට තියලා හතරවරං ගැහලා පරල වුනා. මිනිස්සු හිඟමනට වැටිල තියෙන මේ වෙලාවෙත් දේශපාලුවන්ට V8 ඉල්ලුවා නේද මේ මනුස්සයා..? කයිවාරුකාරයෙක් විතරයි වගේ පේන්නේ. උගත්කම තබුනට සමාජ බිම්මට්ටමේ සාමාන්‍ය දැණුම නෑ මොහුට...!!!

    •  4 หลายเดือนก่อน +2

      පුද්ගලයාට පහර දීම නවත්වන්න. ::: ඔයා හරිම ප්‍රාථමිකයි. AKD සහ ඔහුගේ කණ්ඩායම්වලට ප්‍රමාණවත් තරම් සුදුසුකම් නොමැති නිසා අපට ඔවුන්ට පහර දිය හැකිය. AkD හට ඉංග්‍රීසියෙන් වාක්‍යයක් කථා කළ නොහැක. AKD වේගයෙන් යන දුම්රියක් දෙස බලා සිටින හරක් මෙන් රැඳී සිටිනු ඇත; අපට ගෝටා යුගයට සමාන තවත් කාලයක් අවශ්‍ය නැත

    • @sugathgamage6737
      @sugathgamage6737 4 หลายเดือนก่อน +6

      මු උගතා නමුත් බුද්ධිමතෙක් වෙන්න බෑ

    • @krishperera5050
      @krishperera5050 4 หลายเดือนก่อน +8

      ඇයි දැන් ඉංග්‍රීසි යෙන් කතා කරපු උන් රට‍ හදලා ද? අවුරුදු 76 තීස්සේ රට‍ ට කෙලවී ලා ගීහීල් ලා තීයෙන වෙලේ ඉංග්‍රීසි කතා කරන්න එක හොයනවා. ඇයි දැන් ඉංග්‍රීසි කතා කරන්නේ නැති නායකයෝ ඉන්න රට‍ වල්වලට කෙළ වීලා ද? හොදම උදා.. චීනේ /ජර්මනීය /යුරෝපිය කුඩා රට‍ වල් තීයෙනවා අපි ට වැඩීය සුපීරී ඒවා යේ පාලනේ කරන්නේ උන්ගේ භෂා වෙන් මීසක් ඉංග්‍රීසි යෙන් නෙවෙයි.
      මතක තබා ගන්න රටක් පාලනේ කරන්න ඉංග්‍රීසි භෂා වක් අවශ්‍ය නොවන බව.

    • @supun731
      @supun731 4 หลายเดือนก่อน +4

      ​@@krishperera5050අන්න කතාව

    • @waruniekanayake2227
      @waruniekanayake2227 4 หลายเดือนก่อน

      ඔබ ආයිමත් ඇවිදින් 😂

  • @ukuk1581
    @ukuk1581 4 หลายเดือนก่อน +15

    මහ බැංකුව කඩන කොට මී මී මී මීක් නෑ. චූටි පූස් පැටියා. අහුවෙයල්ලා මුගේ හා පැටි රංගනයට. මූ තඩි හිවලෙක් යකුනේ. 😢😢😢😢

  • @namalpushpakumara3120
    @namalpushpakumara3120 4 หลายเดือนก่อน +50

    අයියෝ සල්ලි මල්ලි කොයි පැත්තේද ඉන්නේ කියලා හිතාගන්න බැහැ ඒ උනාට පොර ටෝක් දෙනවා😅

    •  4 หลายเดือนก่อน

      ඔයා බැලිගෙ පුතා වෙන්න ඇති. යහපාලනය හොඳම ආණ්ඩුවයි.
      රාජපක්ෂට ඉදිරියට යාමට ඉඩ දුන්නේ නැත. ඔබ එහිදී ඔවුන්ට සහයෝගය ලබා දුන්නා. රනිල් සහ හර්ෂ අනාවැකි කීවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකම ජීවනාලිය බව ය. නමුත් රාජපක්ෂලා කිසිවිටෙක එය විශ්වාස කිරීමට මෝඩයන්ට ඉඩ නොදේ.
      .
      රාජපක්ෂ අපරාධකරුවන් රනිල්ට සහ සොරිසේනට එම කාර්යය කිරීමට ඉඩ දුන්නේ නම්, අද දේවල් ඉතා ප්‍රගතිශීලී වීමට ඉඩ තිබුණි.
      AKD දේශපාලනයේ බබෙක්. එයා දන්නේ වේදිකාවේ අඬන්න විතරයි.

  • @charithmadusanka7269
    @charithmadusanka7269 4 หลายเดือนก่อน +15

    අනේ යකෝ 2015-2019 උඹලා කරාද.. උඹ මහත්මා විදියට කපටි ගේමක් දෙන එකෙක්.. සුවසැරිය තැටිය විතරයි උඹට උඹේ දේශපාලන ජීවිතයටම වයන්න තියෙන්නෙ... ඒකත් ඉන්දියාවට පිං සිද්ද වෙන්න... ඒකට මැදිහත් උනාට ස්තූතියි...

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 4 หลายเดือนก่อน +91

    මහ ලොකුවට කයිවාරු ගැහැව්වට 2015-2019 මෙ ආර්ථික ඔස්තාර්ලගෙ කාලෙ ඩොලර් බිලියන 12.5 ණය බරක් රටට දුන්න.
    හම්බන්තොට වරාය වික්ක..
    මහ බැංකුවට ගේමදුන්න.
    පාස්කු ප්‍රහාරය වෙනකන් මුන් දන්නෙ නෑ.
    ආර්තික වර්ධන වේගය අඩුයි බැහැල යද්දි..
    කයිය විතරයි..හොරාකන්න සූරයො

    • @chulasankaathurusinghe7136
      @chulasankaathurusinghe7136 4 หลายเดือนก่อน +5

      2015-2019 රටේ විදෙස් සංචිත කොපමණ තිබුනද කියල දන්නවනම් කියපං බයි කයිය 🤮🤮🤮😂😂😂😂

    • @ChalithaSuraj-hr6pm
      @ChalithaSuraj-hr6pm 4 หลายเดือนก่อน +6

      අයිසේ එ කාලෙ රට පාලනය කලේ රනිල් සහ රවී. ඉතින් මාලිමවේ ආර් තික ඔස්තාර්ලට හර්ෂලා රට කෑවා නම් විවාදෙට ගිහිල්ලා ඔප්පු කරන්න කියනවකෝ

    •  4 หลายเดือนก่อน

      ඔයා බැලිගෙ පුතා වෙන්න ඇති. යහපාලනය හොඳම ආණ්ඩුවයි.
      රාජපක්ෂට ඉදිරියට යාමට ඉඩ දුන්නේ නැත. ඔබ එහිදී ඔවුන්ට සහයෝගය ලබා දුන්නා. රනිල් සහ හර්ෂ අනාවැකි කීවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකම ජීවනාලිය බව ය. නමුත් රාජපක්ෂලා කිසිවිටෙක එය විශ්වාස කිරීමට මෝඩයන්ට ඉඩ නොදේ.
      .
      රාජපක්ෂ අපරාධකරුවන් රනිල්ට සහ සොරිසේනට එම කාර්යය කිරීමට ඉඩ දුන්නේ නම්, අද දේවල් ඉතා ප්‍රගතිශීලී වීමට ඉඩ තිබුණි.
      AKD දේශපාලනයේ බබෙක්. එයා දන්නේ වේදිකාවේ අඬන්න විතරයි.

    • @sanjusanju-rx4yg
      @sanjusanju-rx4yg 4 หลายเดือนก่อน

      ​@@chulasankaathurusinghe7136👍👍👍👍👍👍

    • @warsil3735
      @warsil3735 4 หลายเดือนก่อน

      😂😂 Uba gihin world bank eka warthawa kiyaeapam Gon padi gamiya😂😂 Dr haraha cabinet eke math WA suwasariya shskthi haduwe , hora thiamine ka dheshaya Dana athtiktha awr , arthikaya meeta wada hoda ta karapu nisa, Naya gewanne he debt reservice karanba. Kiyawala igena ganin moda talks denna nathuwa😂😂

  • @ukuk1581
    @ukuk1581 4 หลายเดือนก่อน +8

    මහ බැංකුව කඩලා සල්ලි බෙදා ගෙන සුදුහුණු ගාපු ෆුට් නෝට් බඩු කෑල්ල. හදයි රටවල්.😂😂😂😂😂

  • @priyantha0
    @priyantha0 4 หลายเดือนก่อน +21

    හර්ශ මේ තත්ත්වය ට වැටුනු එක ගැන හරීම කණගාටුයි.මම හරි කැමැත්තක් තිබුන මිනිහෙක් .
    අන්තිමේ අර පොලිස් ගිරා පෝතකයා වගේ වුනා.
    ඇයි මේ වගේ රූකඩයක් වුනේ ?

  • @jaya932
    @jaya932 4 หลายเดือนก่อน +44

    දකින්නට අප්පියම චරිතයක්

    • @N44886
      @N44886 4 หลายเดือนก่อน +1

      AKD ne 😂😂😂

    • @HirunKarunaratne
      @HirunKarunaratne 4 หลายเดือนก่อน

      ​@@N44886 නෑ, 2015-2019 එජාප-ශ්‍රිලනිප යමපාලන හවුලේ ඉන්න කාලේ 'දැන් අපේ රටේ කාන්තාවන් Makeup කරනවා, Saloon යනවා, High Heels දානවා, දැන් ලංකාව හරි දියුණුයි' වගේ කතා කිව්ව හර්ෂව. සෑම සමීක්ෂණ වාර්තාවකටම අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දක්ෂතම මහජන නියෝජිතයා වුණු AKDව අප්පිරියා වුණොත් අප්පිරියා වෙන්නේ පට්ට හොරෙක්ට හෝ එහෙම හොරෙක්ගේ සට්ටම්බිරාළ කෙනෙක්ට විතරයි. යමපාලන හවුලේ ඉඳලා රටේ ආර්ථික වර්ධන වේගය 5% සිට 2%ට වට්ටපු කට්ටිය මේ. මට මතක විදිහට මහින්ද රාජපක්ෂ වසර 9කදී ගත්තු ණය ප්‍රමාණය ඉක්මවා යන ණය ප්‍රමාණයක් මේගොල්ලෝ වසර 5ක් වගේ කෙටි කාලයක් ඇතුළත අරගෙන රට ණය උගුලේ තවත් හිර කරලයි මෙයාලගේ පාණ්ඩුවෙන් රැකගෙන හිටිය රාජපක්ෂ හොර හැත්තට නැවත වතාවක් පාලන බලය ගන්න ඉඩ දුන්නේ. ඉතින් මිනිස්සුන්ට අප්පිරියා වෙන එක අහන්නත් දෙයක්ද? 🤚🏼

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน

      😂👍👍👍 කයිවාරුව විතරයි ඇත්ත

    • @thushanibotheju4096
      @thushanibotheju4096 4 หลายเดือนก่อน

      Katin bathala hitawanawa😂

  • @sf9714
    @sf9714 4 หลายเดือนก่อน +11

    කෝ ඔයා ගෙනාපු ෆොක්ස්වැගන් එක?

  • @BackToPastWithChamara
    @BackToPastWithChamara 4 หลายเดือนก่อน +32

    මේ අර මහ බැංකු හොරකම වහ ගන්න, රනිල්ව බේර ගන්න, ෆූට් නෝට් දාමු එකා නේද

    •  4 หลายเดือนก่อน

      ඔයා බැලිගෙ පුතා වෙන්න ඇති. යහපාලනය හොඳම ආණ්ඩුවයි.
      රාජපක්ෂට ඉදිරියට යාමට ඉඩ දුන්නේ නැත. ඔබ එහිදී ඔවුන්ට සහයෝගය ලබා දුන්නා. රනිල් සහ හර්ෂ අනාවැකි කීවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකම ජීවනාලිය බව ය. නමුත් රාජපක්ෂලා කිසිවිටෙක එය විශ්වාස කිරීමට මෝඩයන්ට ඉඩ නොදේ.
      .
      රාජපක්ෂ අපරාධකරුවන් රනිල්ට සහ සොරිසේනට එම කාර්යය කිරීමට ඉඩ දුන්නේ නම්, අද දේවල් ඉතා ප්‍රගතිශීලී වීමට ඉඩ තිබුණි.
      AKD දේශපාලනයේ බබෙක්. එයා දන්නේ වේදිකාවේ අඬන්න විතරයි.

  • @MudithaRanasinghe-n7c
    @MudithaRanasinghe-n7c 4 หลายเดือนก่อน +21

    Clear underestimate about NPP

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 4 หลายเดือนก่อน +33

    අයිසෙ ඹය ආර්ථික ගේම බඩු බෙදල විසදන්න පුලුවන් එකකුක් නෙවෙයි. හොරකම් කර කර කරන්න පුලුවන් දේකුත් නෙවෙයි. අනුර සහෝදරයට කරගන්න දීල පැත්තකට වෙලා ඉන්නවල. මොකද්ද ඹච්චර කෑදර කම.

    • @hasithasandanayaka3639
      @hasithasandanayaka3639 4 หลายเดือนก่อน

      Pow ban uba

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 4 หลายเดือนก่อน +4

      සම්පූර්ණ ඇත්ත .

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 4 หลายเดือนก่อน

      අනුරකුමාරගේ වැඩ 💣💣💣💣🔥🔥🔥🔫🔫🔫🔫🔪🔪🔪 නියමෙට කරයි 🐷 නේද

    • @ruchira296
      @ruchira296 4 หลายเดือนก่อน

      ​@@pathmalathawikkarmage1899ඇති ඇති ගොන්පාට් දැම්මා😹👍

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน +2

      💖🧭💪 ඇත්ත

  • @SA-dj2ro
    @SA-dj2ro 4 หลายเดือนก่อน +36

    කෙල බේරිසා කෙල පෙර පෙර කියනකොට අහන් ඉන්න ආසයි..... අනේ පැලෑන්න හොරා මහ බැංකුවට වැඩේ දීල ඒ වැඩේ හරි කියල පොත් වල යටින් ලියල දැන් ජනතාවගෙ සල්ලි කෝටි පහක් රනිල් සොම්බියගෙන් ඉල්ලගෙන නිකන් ඉඳන් පිනට ජනතාවගෙ සල්ලි වලින් අවුරුදු පහෙන් පහට ජීවත් වෙන පකඩ හොර මූසල හැත්ත..... බලං හිටපිය කෙළ බේරිසෝ තෝ මේ සැරේ කම්මුතුයි----

    •  4 หลายเดือนก่อน

      පුද්ගලයාට පහර දීම නවත්වන්න. ::: ඔයා හරිම ප්‍රාථමිකයි. AKD සහ ඔහුගේ කණ්ඩායම්වලට ප්‍රමාණවත් තරම් සුදුසුකම් නොමැති නිසා අපට ඔවුන්ට පහර දිය හැකිය. AkD හට ඉංග්‍රීසියෙන් වාක්‍යයක් කථා කළ නොහැක. AKD වේගයෙන් යන දුම්රියක් දෙස බලා සිටින හරක් මෙන් රැඳී සිටිනු ඇත; අපට ගෝටා යුගයට සමාන තවත් කාලයක් අවශ්‍ය නැතපුද්ගලයාට පහර දීම නවත්වන්න. ::: ඔයා හරිම ප්‍රාථමිකයි. AKD සහ ඔහුගේ කණ්ඩායම්වලට ප්‍රමාණවත් තරම් සුදුසුකම් නොමැති නිසා අපට ඔවුන්ට පහර දිය හැකිය. AkD හට ඉංග්‍රීසියෙන් වාක්‍යයක් කථා කළ නොහැක. AKD වේගයෙන් යන දුම්රියක් දෙස බලා සිටින හරක් මෙන් රැඳී සිටිනු ඇත; අපට ගෝටා යුගයට සමාන තවත් කාලයක් අවශ්‍ය නැතපුද්ගලයාට පහර දීම නවත්වන්න. ::: ඔයා හරිම ප්‍රාථමිකයි. AKD සහ ඔහුගේ කණ්ඩායම්වලට ප්‍රමාණවත් තරම් සුදුසුකම් නොමැති නිසා අපට ඔවුන්ට පහර දිය හැකිය. AkD හට ඉංග්‍රීසියෙන් වාක්‍යයක් කථා කළ නොහැක. AKD වේගයෙන් යන දුම්රියක් දෙස බලා සිටින හරක් මෙන් රැඳී සිටිනු ඇත; අපට ගෝටා යුගයට සමාන තවත් කාලයක් අවශ්‍ය නැතපුද්ගලයාට පහර දීම නවත්වන්න. ::: ඔයා හරිම ප්‍රාථමිකයි. AKD සහ ඔහුගේ කණ්ඩායම්වලට ප්‍රමාණවත් තරම් සුදුසුකම් නොමැති නිසා අපට ඔවුන්ට පහර දිය හැකිය. AkD හට ඉංග්‍රීසියෙන් වාක්‍යයක් කථා කළ නොහැක. AKD වේගයෙන් යන දුම්රියක් දෙස බලා සිටින හරක් මෙන් රැඳී සිටිනු ඇත; අපට ගෝටා යුගයට සමාන තවත් කාලයක් අවශ්‍ය නැත

    • @waruniekanayake2227
      @waruniekanayake2227 4 หลายเดือนก่อน

      තමුන්ගෙ බුද්ධි මට්ටම ලියා තියෙන කාරනාවලින් තේරෙනවා. ඉංග්‍රිසි කතා කරන මහත්වරැ 75 අවුරැද්දක් කල විනාසෙ නොදැක්කාසේ කතා කරන හැටි හරි අපුරැයි. ජනයා අවදියෙන් බව තේරැම් ගන්න

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน

      🤣🤣🤣🤣👍

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน

      ඉංග්‍රීසියෙන් රට කරන්න බෑ බං හැත්ත හයක් රට කෑවේ ඉංග්‍රීසියෙන් කොරලා තමයි

  • @denuwankalanabandara-dk5oc
    @denuwankalanabandara-dk5oc 4 หลายเดือนก่อน +6

    පහන තියෙන්න කලින් පොල් තෙල් ටිකක් ගාගෙන රනිල, මහින්දය, සජිය ගාවට පලයන් දෙපාර තුන් පාරට යන්නේ නැතුව රෑට රෑට. සුවිසැරිය වෙන කවුරැත් දීපු එකක් මූ කරපු භුකුත්ම නෑ රනිලගේ හොරකම් වහපු එක ඇරෙන්න.

    • @wickramasujith9396
      @wickramasujith9396 4 หลายเดือนก่อน

      සුව සැරිය තිබ්බෙ නෑ කියලා මිනිස්සු කාටවත් මැරෙන්න දෙන්නේ නෑ..වීල් එකක දාන් හරි අරන් යනො හර්ශ

  • @nilakshirajamanthri4843
    @nilakshirajamanthri4843 4 หลายเดือนก่อน +10

    මන් හැමදාම උදේට පහන තියනකොට මහා බැංකුව කඩපු උන්ට හෙණ වැදියන් කියලා පාර්තනා කරනවා...
    "අපි අම්බ්ළන්ගොඩ " අපි දකුණේ කියන්න දගලනවා..😂😂
    කොයි තරම් උගත් කොයි තරම් ලොකු ජොබ් කලත් වැඩක් නෑ
    රටට අවංක නොවුනු එකෙක් උනාම...

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน +1

      අනික මෙයා අපේ සල්ලි වලින් හදපු තෙල් ගහන ඇඹුලන්ස් ගැන කතා කරන්නේ

  • @chathuradilranga8050
    @chathuradilranga8050 4 หลายเดือนก่อน +13

    අම්බලන්ගොඩ මිනිස්සුත් ඉන්නවා ...❤
    ඔයාල වගේ තමුන්ගෙ වාසිය විතරක් හිතලා ,වාසි පැත්තට හෝයිය කියල කාගෙ හරි පදයකට නටන රූකඩත් ඉන්නවා ...
    ඒක හින්දා අම්බලන්ගොඩ වෙච්ච පලියට අපි අම්බලන්ගොඩ මිනිස්සු කියලා ගමේ නම කන්න එපා 😂😂😂

  • @slmicro3857
    @slmicro3857 4 หลายเดือนก่อน +47

    රනිල් මහ බැන්කුව කැඩුවේ නැ නේද හර්ශ😃😀😀

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 4 หลายเดือนก่อน +4

      Please do not sling mud at Harsha. He is a well educated person.

    • @slmicro3857
      @slmicro3857 4 หลายเดือนก่อน +3

      @@samanthirupesinghe5507 yes.🤒,.but he is representing bad political culture 😥😥

    • @rukshanranz555
      @rukshanranz555 4 หลายเดือนก่อน +2

      හරි රනිල් මහ බැංකුව කැඩුව කිව්වනේ... ඒක කොහොමද කරේ කියලා සාරාංශව කියන්න බලන්න. 😎✔

    • @slmicro3857
      @slmicro3857 4 หลายเดือนก่อน

      @@rukshanranz555 කපටි කමෙන් බැදුම්කර ගනුදෙනුව ට හිතවත් අර්ජුන් මහේන්ඩ්‍රන් හවුල් කර ගත්තා.....😥😥😥😥ගමේ බැන්කුවක් කැඩුවොත් හිරේ,,,රනිල් ලා මිලියන ගානක වංචාවක් කරලත් එලියේ

    • @Ushan442
      @Ushan442 4 หลายเดือนก่อน +1

      @@samanthirupesinghe5507just because he is educated that doesn’t mean he is not a thief!!!’
      Look at Ranil for example,well educated but full of corruption and deals

  • @shanthapriya4780
    @shanthapriya4780 4 หลายเดือนก่อน +24

    දේශපාලනේට නුසුදුසු මිනිස්සු මේගොල්ලො දේශපාලනේ ඉන්න බැහැ බිස්නස් කාරයො දේශපාලනේ ඉන්න ඕන සමාජ සේවකයො මේගොල්ලො කොහොමත් හැලෙනවා,හැලිය යුතුම අය මේගොල්ලො මාලිමාවට ජයවේවා

    • @indeevarakarunarathna1364
      @indeevarakarunarathna1364 4 หลายเดือนก่อน +4

      උගත් මිනිස්සු නෙවෙයිද සුදුසු 😄😄

    • @HirunKarunaratne
      @HirunKarunaratne 4 หลายเดือนก่อน

      ​@@indeevarakarunarathna13642015-2019 එජාප-ශ්‍රිලනිප යමපාලන හවුලේ ඉන්න කාලේ 'දැන් අපේ රටේ කාන්තාවන් Makeup කරනවා, Saloon යනවා, High Heels දානවා, දැන් ලංකාව හරි දියුණුයි' වගේ කතා කිව්ව හාදයා ගැන නේද උඹ මේ කියන්නේ? 😂. යමපාලන හවුලේ ඉඳලා රටේ ආර්ථික වර්ධන වේගය 5% සිට 2%ට වට්ටපු කට්ටියනෙ ඔය. මට මතක විදිහට මහින්ද රාජපක්ෂ වසර 9කදී ගත්තු ණය ප්‍රමාණය ඉක්මවා යන ණය ප්‍රමාණයක් මේගොල්ලෝ වසර 5ක් වගේ කෙටි කාලයක් ඇතුළත අරගෙන රට ණය උගුලේ තවත් හිර කරලයි මෙයාලගේ පාණ්ඩුවෙන් රැකගෙන හිටිය රාජපක්ෂ හොර හැත්තට පාලන බලය ගන්න ඉඩ දුන්නේ. කොයි ඉතින් ඒ මනුස්සයාගේ උගත්කම? භාවිතයෙන් තේරුම්ගන්න පුළුවන් පුද්ගලයෙක් දේශපාලනඥයෙක් වීමට සුදුසුද නැද්ද කියලා. ගූඇන්පී-ශ්‍රිලනිප-පොහොට්ටු-සජබ කල්ලියේ තක්කඩි දේශපාලනයට කිසිසේත්ම නුසුදුසු බව ඕනෑවටත් වඩා පැහැදිළියි.

  • @prabodashashi2102
    @prabodashashi2102 4 หลายเดือนก่อน +16

    රට බංකොලොත් කරන්න ඔයාලත් වග කියන්න ඕනේ ...මහ දවල් මහ බැංකුව කඩද්දි හර්ශ කොහෙද හිටියේ ...😅
    රනිල් සල්ලි දුන්නෙ නැද්ද 😂😂😂
    ඔයාලත් බොරුව කරන්නෙ

  • @berty370
    @berty370 4 หลายเดือนก่อน +60

    තමුන් අම්බලංගොඩ කියුවට ඒ ගති තමුන්ට නැහැනේ. රනිල්ට, මහින්දට, සජිත්ට හැම එකාටම ඔලුව නවාගෙන නේ නිතරම වැඩ කරන්නෙ. රනිල් බේරගන්න වැඩතල ඔයා දකුනෙ කියලා දැන ගත්තම ලැජ්ජත් හිතුන.අනුර ගැන කියන කතාවෙන් පේනව මෙයා මෝඩ ආර්ථික විශාරදයෙක් කියල. අනුරල නොකියන දේවලුත් කියුව කියල කියන්න තරම් මෙයා තක්කඩියෙක් කියල මම නම් හිතුවෙ නෑ.තම කුලය ගැන පවා කියල ඡන්ද වාසි ලබාගන්න දරන උත්සාහය ඉතාම නින්දනීයයි.

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 4 หลายเดือนก่อน

      Meya thama Chandrika madalu kisima kobdak nathi minihek ambalabgoda unata

    • @NadeerapriyadarshaniK-nu7si
      @NadeerapriyadarshaniK-nu7si 4 หลายเดือนก่อน +6

      මමත් ඉපදුනේ අම්බලන්ගොඩ තමයි .අවුරුදු 40 ක් වෙද්දි ලංකාවේ ජිවත් වෙන්න බැරි තරම් .කරාවේ මිනිස්සු මූ වගේ බාල්දු වැඩ කරන්නේ නැ.

    • @Chandrasenavidanapathiranage
      @Chandrasenavidanapathiranage 4 หลายเดือนก่อน

      මූ නේද ගමේ කොල්ලෝ කුරුට්ටොන්ට උසාවි බලය දීලා 88/89 වගේ කරනවා කියලා

    • @Citizens-SL
      @Citizens-SL 4 หลายเดือนก่อน

      හර්ෂ ඉතාම ලස්සනට ජවිපෙ සහ ජාජබ ය අතර ප්‍රතිවිරෝධතාවයන් පැහැදිලි කරනවා. අනුර ඇතුලු කණ්ඩායම තාම දන්නේ නැහැ අනුගමනය කලයුතු සමාජ ,ආර්ථික, දේශපාලන මොඩලය මොකක්ද කියලා .එයාලා කියන්නේ ජනතාවාදී , ප්‍රජාතන්ත්‍රවාදී වගේ එක එක නම්. ඒ බහුබුත කව්රුත් දන්නේ නැහැ නමුත් සමහරු වහල්ලු අත්පුඩි ගහනවා.
      මේක හරිම භයානකයි ඒයාලා අඩුම ගානේව්කියන්න ඕනා කෙලින්ම මොකක්ද ආර්ථික දැක්ම කියලා.
      බැරිවෙලාවත් බලයට ආවොත් බුරුමයේ වගේ ක්‍රමයකට යාවිද එහෙම නැත්නම් චීනයේ සහය මත උ කොරියාවේ වගේ ඒකාධිපති පාලන ක්‍රමයක් ඇති කරයිද කියලා සැකයි.
      එහෙම කියන්න වෙන්නේ ජවිපෙ කාඩරය බලාපොරොත්තු වෙන්නේ සමාජවාදය නිසා. ඒ බව හිටපු ගමන් එලියට පනිනවා. FB පෝස්ට් වලිනුත් දකින්න ලැබුනවා. කාඩරයෙන් තොරව ජවිපෙ ට පැවැත්මක් නැහැ. අනුරලට අනිවාර්යයෙන් ජවිපෙ කාඩරය අනුව තමයි වැඩ කරන්න වෙන්නේ.
      අනිත් පැත්තෙන් අච්චාරුවක් වන ජාජබ.එතන හැම ඒකාම ඉන්නවා. එතන සමහර උන් ලිබරල්වාදින් . ඒ වගේම ජවිපෙ කාඩරය ඔතන ඉන්න සුළු ධනේශ්වරය එක්ක ගැටුමකට යෑම වැලැක්විය නොහැකි වෙනවා.
      වහල්ලු නොවන බුද්ධිමත් ජනතාව මේ පිලිබඳ විමසිලිමත්වීම අනිවාර්යයෙන් කලයුතුයි. ෆේස්බුක් මතවලට හෝ මවාපාන රැලිවලට හසුනොවී ජාජබය සහ ජවිපෙ පිලිබඳ වඩ වඩාත් අධ්‍යනය කලයුතුයි.
      කොලේ වහලා ගහන ගේම්වලින් පරිස්සම් වියයුතුයි. 🙏🏻🙏🏻

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 4 หลายเดือนก่อน +58

    උගත් සුදු කරපටි හොරෙක් . (කොටින්ම කියනවන්න්)

    •  4 หลายเดือนก่อน +4

      පුද්ගලයාට පහර දීම නවත්වන්න. ::: ඔයා හරිම ප්‍රාථමිකයි. AKD සහ ඔහුගේ කණ්ඩායම්වලට ප්‍රමාණවත් තරම් සුදුසුකම් නොමැති නිසා අපට ඔවුන්ට පහර දිය හැකිය. AkD හට ඉංග්‍රීසියෙන් වාක්‍යයක් කථා කළ නොහැක. AKD වේගයෙන් යන දුම්රියක් දෙස බලා සිටින හරක් මෙන් රැඳී සිටිනු ඇත; අපට ගෝටා යුගයට සමාන තවත් කාලයක් අවශ්‍ය නැත

    • @Manulyajayarathna
      @Manulyajayarathna 4 หลายเดือนก่อน +8

      හොරාට හොරා නොකිය වෙන මොනවා කියන්නද? බූරුව ගැහුවත් එකයි බලන් හිටියත් එකයි...තොපෙ ඔකුන් තමයි ඔක්කොම කරෙ

    • @Truthtvsrilanka
      @Truthtvsrilanka 4 หลายเดือนก่อน +2

      MEYA 2015-2019 KALLE POL GEWADA

  • @pushpalatha3493
    @pushpalatha3493 4 หลายเดือนก่อน +16

    වැදගත් මහත්මයෙක් වගේ ඉදිරියෙන් ඉන්න කෙනාට ගරු කරල කකුළ පහළින් තබාගෙන කතා කළා නම් හරිම වැදගත් .

    • @krishperera5050
      @krishperera5050 4 หลายเดือนก่อน +1

      එහෙම බැහැනේ මෙයා ලා ප්‍රභූ පලන්තීයේ නේ 😃ලහීරු ඉන්න ඕනේ ඊට පහලීන්. මුන් ව ප්‍රභූ කරගෙන තීයනෙත් ලහීරු ලා ම තමයි.

    • @ruparathanaperera9220
      @ruparathanaperera9220 4 หลายเดือนก่อน +1

      එතකොට දැන් ලංකාවෙ උපාධි ගත්තු අයට ලංකාව දේවල් ගැන තීන්දු ගන්නම බැරිද?

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 4 หลายเดือนก่อน +5

    අපරාදෙ ලහිරු. රට හදන්න ඔබත් එකතුවෙන්න . මේවා වැඩක් නෑ.

  • @priyanthikaariyadasa
    @priyanthikaariyadasa 4 หลายเดือนก่อน +20

    මෙන්න මෙයා අලුතෙන් පාර්ලිමේන්තුවට ආව වගේ නේද් කතාව..දෙපැත්ත මාරු වෙවි ඔය කියන දේවල් බැරි උනාද කරගන්න ....

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 4 หลายเดือนก่อน +50

    AKD තමයි ඊළග නායකයා.

    • @damianraktha550
      @damianraktha550 4 หลายเดือนก่อน

      Get lost.
      AKD is back scam man like Gota in 2019.
      JVP has no economic policy and are hoodwinked the people like GotaSLPP did in 2019.
      AKD is only talk no action
      AKD will not win
      I'm socisl media with all JVP cells they show they are popular but JVP and AKD will never win
      Sajith is the next president and none can stop that.

  • @ruparathanaperera9220
    @ruparathanaperera9220 4 หลายเดือนก่อน +8

    හරි හරි ඔයා සෑහෙන උගතෙක්,රට රටවල ගිහින් ඉගෙනගත්තු කෙනෙක්නෙ,බන්දුල ,ජී.එල්.වාගෙ.ඔයාගෙ කතාව අහල අපි ඇත්ටම පැහැදුනා. ඡන්දෙ දෙනවාමයි සජබෙට,මොකද කන්න නැතිව පෝෂණය නැතිව මැරෙන්න ගියත් සුවසැරිය තියෙන නිසා .මොකද ඉස්පිරිතාලෙට යන්න පුළුවන් ඉක්මනට ජයවේවා...

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 4 หลายเดือนก่อน +17

    බුදු අම්මෝ ලැජ්ජයි කියන්න ඔයා අම්බලන්ගොඩ කියලත් කියන්න....

  • @kasunf9764
    @kasunf9764 4 หลายเดือนก่อน +9

    මරු ආර්ථික ඔස්තාර්ලා 😂😂😂 ගෙනාපු එක ආයෝජනයක් කියන්නකෝ මහත්මයෝ

  • @kG-vj7tl
    @kG-vj7tl 4 หลายเดือนก่อน +16

    සමාවෙන්න ලහිරු. ඔයාට ගොඩක් කැමතියි. ඒත් මේ එහාට මෙහාට පනින වාසියට ඕනෑම දෙයක් කරන දෙපත් නයි වගේ මිනිස්සු කියන දේවල් අපි දැන් අහන්නේ නැහැ. අපි දියුණු රටවල් දැක්ක අය​. අත්දැකීම් එක්ක කවුද ඇත්තටම රටට ආදරේ රට ගොඩගන්න අවංකවම වුවමනාවක් තියෙන්නේ කියන එක අපි වටහාගෙන ඉවරයි. උගත්, බුද්ධිමත්, ශක්තිමත්, සංයමයකින් කටයුතු කරන නායකයෙකුට හා හොරු නොවෙන පොදු අරමුනකින් කටයුතු කරන පක්‍ෂයකට මේ රට යන්න ඕනේ. මාලිමාව පමණයි. විකල්ප නැහැ.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 4 หลายเดือนก่อน

      ඔබ හරියටම හරි. ලහිරු , ඔබගේ ගෞරවයට හානි කර නොගන්න.

  • @chamara662233
    @chamara662233 4 หลายเดือนก่อน +26

    පයිතගරස් වගේ කතා කරාට මු සජිත්ගෙ ගෝලයෙක් ගානට වැටෙන්ඩ තරම් චාටර් වෙන්ඩ මොන තරං ගොං හරකෙක් වෙන්ඩ ඕනෙද?
    😂😂😂😂

    •  4 หลายเดือนก่อน

      ඔයා බැලිගෙ පුතා වෙන්න ඇති. යහපාලනය හොඳම ආණ්ඩුවයි.
      රාජපක්ෂට ඉදිරියට යාමට ඉඩ දුන්නේ නැත. ඔබ එහිදී ඔවුන්ට සහයෝගය ලබා දුන්නා. රනිල් සහ හර්ෂ අනාවැකි කීවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකම ජීවනාලිය බව ය. නමුත් රාජපක්ෂලා කිසිවිටෙක එය විශ්වාස කිරීමට මෝඩයන්ට ඉඩ නොදේ.
      .
      රාජපක්ෂ අපරාධකරුවන් රනිල්ට සහ සොරිසේනට එම කාර්යය කිරීමට ඉඩ දුන්නේ නම්, අද දේවල් ඉතා ප්‍රගතිශීලී වීමට ඉඩ තිබුණි.
      AKD දේශපාලනයේ බබෙක්. එයා දන්නේ වේදිකාවේ අඬන්න විතරයි.

    • @Jayaacademy93
      @Jayaacademy93 4 หลายเดือนก่อน +3

      මරු ඒකනම් මූ නියම පයිතගරැස් කෙනෙක්..😂😂

    • @N44886
      @N44886 4 หลายเดือนก่อน +1

      AKD 💩💩🐄🐄 NPP Jokers 😂😂😂
      Anurage mole thiyenne 🫏

    • @chamara662233
      @chamara662233 4 หลายเดือนก่อน

      @@N44886 ගංජා ගහලද යකෝ ඉන්නේ ?
      මං කියන්නෙ එකක් උඹ කියන්නෙ තව එකක් ….
      උඹෙ TH-cam comment ඔක්කොම බැලුවා …..
      පඩියක් හම්බවෙනවා නේද AKDට බනිනවට?
      කමක් නෑ බං අමාරැ කාලේ කීයක් හරි ලැබෙනවනං කමක් නෑ ….

    • @N44886
      @N44886 4 หลายเดือนก่อน

      @@chamara662233 AKD ta gahanna padi ganna mama higannek emei. Ona 🫏 therenewa AKD mona pissekda kiyala. GOTA 2.0 thamai. Hama detama against wela dan baila kiyanawa. Mahindage tharaha ape ratin pita karanna epa. Plan ekek thiyena vision ekek thiyena team ekakta denna. NPP ta thama economic plan ekevath naha. Ogonlava oya andanava. NPP Gobbaya 😂😂😂

  • @renukarajapakshe7743
    @renukarajapakshe7743 4 หลายเดือนก่อน +20

    මං පොර කියල හිතාගෙන කතා කරන්නෙ අන්තිම මෝඩ බූරුවෙක් එක්ක රට හදන්න කතා කරන්නෙ මාලිමාවට ජය වේවා

  • @slmicro3857
    @slmicro3857 4 หลายเดือนก่อน +2

    සජිත් මැතිදුන්ට ට මාර්ග සංවර්දනය ලේසියි 🥰මොකද වොක්සවැගන් දැන් හැමතැනමනේ☺👌❤

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน +1

      😂😂😂

    • @slmicro3857
      @slmicro3857 4 หลายเดือนก่อน

      @@Veneziaapi-dx5hm 😌👌

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 4 หลายเดือนก่อน +3

    යහපාලනය කාලේ පොනිලයා ඩොලර් බිලියන 12.5 ගත්ත ස්වයිරී බැදුම්කර වලින් ගිනි පොලියට ,මෙයා ,එරාන් කබීර් ,ලා තමයි ආර්ථික කමිටුව ,බැංකුවට ගේම දෙනකොට ෆුට්නෝට් දාපු පොරක් ,මුන් පොලවේ පය ගහලා ඉන්න මිනිසුන් නෙවෙයි

  • @sachinduprasanna6368
    @sachinduprasanna6368 หลายเดือนก่อน +1

    යහපාලන කාලෙ අපි දැක්ක මෙයාගෙ වැඩ.... කට්ටිය එකතුවෙලා මහබැංකුව කඩලා පටන් අරන් බෝම්බ ගහලා ඉවර කරේ..... ආයි නම් එපා ...😂

  • @indeevarakarunarathna1364
    @indeevarakarunarathna1364 4 หลายเดือนก่อน +8

    එදා ගෝඨා ගොන් වැඩ කරද්දී ශෝක් කියපු උන් දැන් හර්ෂලගේ වැරදි හොයනවා ....😆😆

    • @waruniekanayake2227
      @waruniekanayake2227 4 หลายเดือนก่อน +1

      දෙගොල්ලම එකයි, මෙයාලත් 2015 දි රට පාලනය කලා නේද?

    • @indeevarakarunarathna1364
      @indeevarakarunarathna1364 4 หลายเดือนก่อน +1

      @@waruniekanayake2227 ආණ්ඩු කලාට මේ රට මේ තත්වෙට ඇදලා දැම්මෙ රාජපක්ෂල නෙවෙයිද? එහෙනම් ජෙප්පො රාජපක්ෂලා එක්ක ආණ්ඩු කරපුව මතක නැද්ද උඹට 😅😅😅 ඒ කරපු ආණ්ඩු වල හර්ෂට පැවරුනේ සුවිසැරිය විතරයි .. ඒක ඒ මිනිහා හොදට කලේ නැද්ද 😅😅

    • @harshajbandara2672
      @harshajbandara2672 4 หลายเดือนก่อน +1

      ​@@indeevarakarunarathna1364 එහෙනම් ජනාදිපති කම දෙන්න හර්ශට.මේ පාර දින්නත් සජියට ඔන දේවල් තමයි කරන්නෙ බන්.

    • @ruchira296
      @ruchira296 4 หลายเดือนก่อน +1

      මතක නැද්ද බැදුම්කරේ වෙද්දි රනිල්ගේ ආර්ථික ඔස්තාර්නේ.පොත් එහේමත් ලිව්වා මතක නැද්ද😹

    • @indeevarakarunarathna1364
      @indeevarakarunarathna1364 4 หลายเดือนก่อน +1

      @@ruchira296 ඇයි පොත් ලියන එක වැරැද්දක්ද? ඔව් ඉතින් ළපයට පොතක් ලියාගන්න පුළුවන් ද ආර්ථිකේ ගැන 😂😂😂

  • @shanthapriya4780
    @shanthapriya4780 4 หลายเดือนก่อน +28

    මුන්ගෙන් වැඩක් නැහැ,අපිට තියෙන එකම විසදුම මාලිමාව මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SusilKurera
      @SusilKurera 4 หลายเดือนก่อน +2

      පූංච්අම්මාගේ ජංගියේ සෙට් එක

    • @nandamadurapperuma7447
      @nandamadurapperuma7447 4 หลายเดือนก่อน

      How dare you telling this like this way ?

    • @N44886
      @N44886 4 หลายเดือนก่อน

      @@nandamadurapperuma7447😂😂😂 AKD Mr Kalu Gal Kadana Man NPP Jokers 😂😂😂 AKD 🐄🐄💩💩

    • @beruwalagenalikapriyangani3369
      @beruwalagenalikapriyangani3369 4 หลายเดือนก่อน

      ඇයි එහෙම කියන්නෙ මමත් මාලිමාවට ඒත්.මේ මනුෂ්‍ය ආර්ථික විශේෂඥයෙක් පාර්ලිමේන්තු වේ සිටිය යුතුයි. එහෙම කියන්න එපා පංබල විරුද්ධ පක්ෂයක් තිබිය යුතුයි . මගෙි කැමත්ත දිලිත්.ජයවිර ගෙ සංවිධානය එන්න ඔන.විරුද්ධ පක්ෂය ට අනු.ජනපති.හරිනි.අගමැති

    • @N44886
      @N44886 4 หลายเดือนก่อน

      @@beruwalagenalikapriyangani3369 NPP Gobba Rala 😂😂😂 Gota 2.0 AKD Gon hattha Vairi deshapalanaya pathurana 🐄
      NPP Jokers NO vision No Plan 💩💩💩

  • @KevinAngelo992
    @KevinAngelo992 4 หลายเดือนก่อน +2

    පොඩියට හරි බුද්ධියක් තියෙන පුද්ගලයෙකුට උනත් දන්නවා සජිත් කොච්‍චර බොලද මොඩ නායකයෙක්ද කියලා .ඔබ එක නොදැන නොවෙයි නමුත් තමන්ගේ පුද්ගලික වාසියක් වෙනුවෙන් මොඩයෙක් උනත් රජ කරන්න ඔබලා ලැස්ති කියන එක හොදටම ඔප්පු වෙනවා.බස් එක ගෙට්‍ටුවෙන් වද්දන්නේ නැතුව ගත්ත එකම ඇති රටේ‍ නායකත්වය ගන්න කියලා ඔබ සජිත්ට කියන එකත්,මේ‍ රටේ‍ ජනතාව මෙච්‍චර දුක් විදිද්දි මන්ත්‍රි වරුන්ට දෙන පහසුකම්‍ පඩි වැඩි කරන්න කියන එකත්,රටේ‍ ජනතාවගේ ධනය හොරකම්‍ කරපු එවුන් අල්ලන්න බැහැ කියපු එකත් බලපුවහම හොදමටම තෙරෙනවා ඔබ මේ‍ දුශිත දේශපාලනයේ ඉන්න එළුවෙකුගේ හම පොරවගත් වෘකයකු බව .ඇත්තටම අපේ රටේ‍ ජනතාව පරිස්සම්‍ වෙන්න ඔනේ මේ‍වගේ වෘකයන්ගෙන්.මේ‍ වගේ පුද්ගලයන් තමයි අතිතයේ ඉදලා ආණ්ඩු වල දුශණ වංචා වලට උඩ ගෙඩි දෙන අතරේ සමාජයේ පෙනි ඉන්නවා අපි උගත් බුද්ධිමත් ජනතාවට සේවය කරන අය ලෙස.

  • @russeldunusinghe1757
    @russeldunusinghe1757 4 หลายเดือนก่อน +28

    මූ දක්ෂ නම් ඇයි ලංකාවේ විශ්වවිද්‍යාලයට තේරුම් නැත්තේ

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 4 หลายเดือนก่อน

      Who wants to go third world university, are you jealous? Why so many want to come to western countries to go to universities? In Sri Lanka universities are crap , that’s why they are called third world. Check Sri Lanka education how it performs on the world league table

  • @premilgamage9051
    @premilgamage9051 4 หลายเดือนก่อน +2

    ඔයා මොන බයිලා ගැහැවුවත් දේශපාලන ක්‍රමය වෙනස් නොකර මොනවත් කරන්න බැහැ මිස්ටර් හර්ශ

  • @ukuk1581
    @ukuk1581 4 หลายเดือนก่อน +4

    පහන තියන කොට හොරු ෆුට් නෝට් දාලා බේර ගත්ත විදිහ මැවිල පෙනුනට නමක් නැද්ද සුදෝ.

  • @wishwasadagiri1747
    @wishwasadagiri1747 4 หลายเดือนก่อน +6

    දෙන්නම් මේ පාර ....උබලට.

  • @thusharahaluwana3781
    @thusharahaluwana3781 4 หลายเดือนก่อน +11

    NPP එක මේ රට දියුණු රටක් ලෙස සංවර්ධනය විය යුතු බව සහ ඔවුන් එම මතය ප්‍රබල ලෙස සමාජ ගත කිරීමෙන් පසුව හර්ෂලා ඒවගෙන් ටිකකුත් අල්ලගෙන කතිකාවතකට එනවා... NPP එක අළුත් දේශපාලනික මානයන් පෙන්වූ පසු ඒකම පොඩ්ඩක් වෙනස් කරලා ඔවුන්ගේ මතයක් ලෙස සමාජගත කරන්න හදනවා.. ලැජ්ජයි හර්ෂ ඔයාලට තියෙන්නෙ අහුලගත්ත දැක්මක්... ඔයාල ඇත්තටම සංකල්ප හිඟන්නෝ

    • @rukshanranz555
      @rukshanranz555 4 หลายเดือนก่อน +2

      කොහෙද එහෙම එකක් තියෙන්නෙ..😂😂JVP එකෙන් හර්ෂට ගන්න මුකුත් නෑ...

    • @waruniekanayake2227
      @waruniekanayake2227 4 หลายเดือนก่อน +1

      අන්න ආයෙත් ඇවිත් 😃

    • @thusharahaluwana3781
      @thusharahaluwana3781 4 หลายเดือนก่อน

      ​@@rukshanranz555 සිරස පටන් ගත්ත ලංකාවේ පළවෙනි riality show එක( supper Star )සාර්ථක වීමෙන් පසු එම සාර්ථකත්වය copy කරමින් එවකට No 3 හිටපු දෙරණ TV එක දිගට හරහට විවිධ Reality show එළියට දැම්මා. පසුව ඔවුන් Reality කලාවේ ලංකාවේ සන්නාමය උනා. එම marketing game එකම හර්ෂ මෙතන හෙමිහිට play කරනවා. ලංකාවේ පුරවැසියාගේ දේශපාලන සාක්ෂරතාවය ඉහල දැමිය යුතු බව සහ එය ප්‍රායෝගිකවම තම වේදිකාවල නිරන්තරව NPP එක කතා කරනවා. සජබෙ හෝ හර්ෂ ලා කිසිම දිනක දියුණු ඡන්ද දායකයක් සැදීමට උත්සහ කර නැත. NPP දේශපාලනය කරන මෙම මානය නිසා හර්ෂලාටද දියුණු දේශපාලන සංවාදයේ නිරතවීමට සිදුව ඇත. දෙරණ Reality copy කරා වගේ හර්ෂලා තව ටික දවසකින් පුබුද්ධ සංවාද වැහි වස්සනු ඇත. හර්ෂලා කලත් අනුරලා කරත් හොඳ දේ හොඳමය ඒත් copy කිරීම නරකය. හර්ෂලා සංකල්ප හිඟන්නන් යැයි කීවේ එබැවිනි.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 4 หลายเดือนก่อน

      ඒකටත් එක්ක තමා ආර්ථික කමිටු විවාදයක් ගැන මැරෙන්න හදන්නෙ.

  • @sarathwickramasinghe5911
    @sarathwickramasinghe5911 4 หลายเดือนก่อน +3

    සුවසැරිය නිසා මගේ ජීවිතය එක සැරයක් බේරගන්න හැකිවුනා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 4 หลายเดือนก่อน

      ඒවා කරන්න තමා ආණ්ඩුවේ උන්ටාපි ගෙවන්නෙ ඕනෑවටත් වඩා. එහෙම හිතලා දරුමුණුබුරන්ට රටක් නැතිකරන්න එපා. මේ ඔක්කොම රට බංකොලොත් කරන්න හේතුවුනා.

    • @ruchira296
      @ruchira296 4 หลายเดือนก่อน +1

      කියක් දුන්නද කමෙන්ට් එකක්ට අපිටත් කියක් හරි හොයාගන්න😂

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 4 หลายเดือนก่อน +37

    එකම කාසියෙ දෙපැත්ත..එක්තරා පංටියකට පමණක් සේවය කරන උන්..

    • @chulasankaathurusinghe7136
      @chulasankaathurusinghe7136 4 หลายเดือนก่อน +5

      පංටිය නෙමෙයි පංතිය👈👈👈දෙශපාලණෙ කරන්න කලිං ඉස්කොලේ ගිහිං වරෙං 🐂🐂🐂🐂

    • @munasinghefernando7864
      @munasinghefernando7864 4 หลายเดือนก่อน

      ​දේශ පාපණේ..🤣🤣🤣​@@chulasankaathurusinghe7136

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 4 หลายเดือนก่อน

      ​@@chulasankaathurusinghe7136පන්ටිය හරි අයිසෙ😂

    • @warsil3735
      @warsil3735 4 หลายเดือนก่อน +1

      Nathuwa ban LTTe wage thraththawade bayajayek minimaruwo banku karapu factory gini thibva jvp thrasthya ta puka deela Kade gannada 😂😂😂

    • @chulasankaathurusinghe7136
      @chulasankaathurusinghe7136 4 หลายเดือนก่อน

      @@ssdissanayaka8049 පංතියට පංටිය කියන්නෙ මොන භාෂාවෙන්ද බං🤣🤣🤣🤣

  • @aniljayawardena3249
    @aniljayawardena3249 4 หลายเดือนก่อน +2

    You are physically with sajith and mentally with Ranil 😂😂

  • @jimmywings2879
    @jimmywings2879 4 หลายเดือนก่อน +7

    It's time for you to learn something, so you can spend the rest of your life as an educated person. Only practical knowledge matters man !

  • @dinesh6466
    @dinesh6466 4 หลายเดือนก่อน +6

    මේකෙ comment කියවද්දි පේන්නෙ comment කරලා තියෙන ඔකොම ලංකාවේ. 8:44 university වල degree ගත්ත අය වගේ කුහක කම. ඒ මනුස්සයාගේ මයිලක් තරම් වටින් නැති ගොබ්බයොන්ට මේ මිනිහා වටින් නැති උනාට ලෝකෙ පිලිගත් ආයතන මේ මනුස්සයාගෙන් ප්‍රයෝජන ගත්තා කොහොමත් ජෙප්පො හම්බ කරන් කන උන්ට ඊරිසියායි උන් නිකම් දෙන දේවල් කන්නෙ අදින්නෙ

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 4 หลายเดือนก่อน +3

      Yes I agree with you, they are jealous of him because he got a PhD from a world class university. They think third world degrees are better. I was one of the cleverest students when I was doing my AL in Sri Lanka, I got A s but never wanted to go to Sri Lanka university. Sri Lankan students are very narrow minded

    • @ruparathanaperera9220
      @ruparathanaperera9220 4 หลายเดือนก่อน +1

      මොන Degree එකක් තිබුනත් ,වැඩක් නෑ හොරකම වංචාව අනුමත කරනවනම් (footnote )

    • @krishperera5050
      @krishperera5050 4 หลายเดือนก่อน +1

      හලෝ ඒ මනුස්සයා ගේ උගත් කම ගැන කවුරුවත් මෙතන under estimate (අවතක් සේරු )කරන්නේ නැහැ. එයා ඒ උගත් කම දේශපාලන යට භවීතා කරන්න වීදීය ගැන කතා කරන්නේ. Jvp එක උනත් කොතන ක වත් හර්ෂ් ගේ හෝ ඕනෑම උගත් කෙනෙක් ව පහත් කරලා කතා කරන්න වා නම් අපි දකලා නැහැ නමුත් දේශපාලන ය ගැන වීවේ චනය කරන්න වා ඒක එහෙම වෙන්න ඕනේ නේ.
      නමුත් ඇත්තම කීයනවා නම් දැන් නම් හර්ෂ් කීයන්නේ උගත් මෝඩයෙක් නීයම dirty politician කෙනෙක් වගේ හැසිරෙන්නේ.
      ඇමරීකවේ PHD ගැහුවා වත් අන්තිමට වැඩ කරන්න සීධ උනේ ලංකා වේ uni එහකට ගීය රනීල් යට තේ වගේ ම දැන් නායකයා OL වත් පාස් නැති එක්කෙනෙක් යට තේ නේ 😃😃😃ඔයා jvp එකට අකමැති ඇතී ඒ ඔයා ගේ අයීතී ය නමුත් ඔය ත් කුහක නොවී දේශපාලන ය කරන්න.

    • @Ushan442
      @Ushan442 4 หลายเดือนก่อน

      @@lbcthinkingoutloud3427do some background check before commenting,
      He might be educated and all that
      However he was a key member of the 2015 yahapalanaya government….
      What did he do during that time ????
      Do you know how much of loans we took during that time ??
      We sold most of our local resources to China and India
      Moreover, when the Bond scam (The biggest Fraud in lankan history ) took place where was he ???
      When the Easter attack happened where was he ??

    • @Truthtvsrilanka
      @Truthtvsrilanka 4 หลายเดือนก่อน +1

      @@krishperera5050 WELL SAIS MACHAN HARSHA MAY BE EDUCATED ONCE YOU ARE EDUCATED THAT DOSENOT MAKE YOU A HONEST PERSON WE SAW HARSHA BEHAVIOUR IN ROYAL COLLEGE PARTY WITH NUMBER ONE THEIF MAHIDANADA ALUTHGAMAGE

  • @lincolnpeiris1666
    @lincolnpeiris1666 4 หลายเดือนก่อน +3

    පහන් කියලා ප්‍රාර්ථනා කරාට වැඩක් නෑ රට අනාතෙටම යවලා .....ඇමෙරිකාවේ නෙමෙයි කොයි ලෝකෙ ගිහිල්ලා ඉගෙනගෙන ආවත් කෝ මේ රටට වැඩක් වෙලාද ....තව ඉස්සරහට හිටියත් ඔච්චරම තමයි කයිවාරුව තමයි කියන්නා කෙසේ වෙතත් අහන්නම් සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියන්නේ මෙව් වලට තමයි ....මේකෙන් සියලූ දෙනාටම සාප වෙනවා ....හැමතැනම කුඩු මත්ද්‍රව්‍ය....පුතානො ඉන්න තම කළේ ගෙවල් බෙද බෙද යන එක ...ඒ කාලේ පුළුවන් නම් කෘෂිකර්ම ඇමතිවෙලා රටට වැඩක් පෙන්නන්න ඕන ...ඒක නෙමේ කළේ නිවාසයක් ඇති වෙලා නිකන් මිනිස්සුන්ට ගෙවල් බෙදුවා. අරෙන් සල්ලි ගත්තා මෙහෙන් දුන්නා....පුතානෝ විපක්ෂයේ ඉඳලම කරන වැඩේ ....npp ආණ්ඩුවක් ආවමත් ඔය විදියටම කරන්න ඕන ......

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 4 หลายเดือนก่อน +3

    මෙච්චර කාලයක් දේශපාලකය කරලා, ඇමති පට්ටම් දරලා, තමන් සතුටු වෙන්න තියෙන්නේ සුවසැරිය ආරම්භ කරපු එක විතරක් නම්, තමන් මෙතෙක් කල් කරපු දේශපාලනේ තේරුම මොකක් ද ?
    රටට වුනු සේවය එච්චර ද ?
    මේවා ගැන තමන් ම ස්වයං විවේචනයක් කරගෙන, තව දුරටත් රට විනාශ නොකර , පැත්තකට වුනොත් හොඳයි .

  • @sansaraaranya2185
    @sansaraaranya2185 4 หลายเดือนก่อน +2

    රතිඤ්ඤ කරලටත් චූ වෙන දකුණේ භය නැති කොල්ලා 😂😂😂😂

  • @mqqalli
    @mqqalli 4 หลายเดือนก่อน +1

    He that is proud eats up himself: pride is his own glass, his own trumpet, his own chronicle.

  • @Sinhala_Sindu_Album
    @Sinhala_Sindu_Album 4 หลายเดือนก่อน +2

    බයිලා කියවන්නේ නැතුව තොගේ ලොක්ක සජියව විවාදෙට එවපන් කයයාචාරියෝ ( අහ් සොරි මූ රනිල්ගේ පුස් ඇටේ ලොවනවනවා නේ හොරෙන් රෑට රෑට )

  • @AnuraManjula
    @AnuraManjula 4 หลายเดือนก่อน +5

    එන කොට ගේට්ටු කනු දෙකේ වද්ද ගත්තෙ නානේ.යනකොටත් හරි මෙදින් හරියටම දා ගන්න ස්ර්😂

  • @DAR-x4e
    @DAR-x4e 4 หลายเดือนก่อน +3

    හර්ෂ කො හලෝ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව😂 පුතාණෝ ගේ බොරු ආර්ථික ලොකූන්නැහේ😂

    • @slmicro3857
      @slmicro3857 4 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

    • @ruchira296
      @ruchira296 4 หลายเดือนก่อน +2

      අඩෝ😂

  • @prabodashashi2102
    @prabodashashi2102 4 หลายเดือนก่อน +3

    සජිත්ව ගේන්න ඊලගට ..ජිවිතේට ඇවිත් නෑ කිසිම වැඩසටහනකට

    • @chathuradilranga8050
      @chathuradilranga8050 4 หลายเดือนก่อน

      මේකට නාවට මේ එයා සුදන්ත ගෙ චැනල් එකට ගිහින් තිබ්බා. ඒක බැලුවේ නැද්ද ???

    • @ruchira296
      @ruchira296 4 หลายเดือนก่อน

      දැනුමක් නෑ කිසිම දෙයක් ගැන බෙදන්න හොදයි😂😹

  • @chandanajmg5032
    @chandanajmg5032 4 หลายเดือนก่อน +6

    ඔයා ජනාධිපති කමට ඉල්ලනවා නම් දෙනවා මොකද ඔයාට සජියාට වඩා සුදුසුකම් තියෙනවානේ😂😂😂😂
    නැත්තම් අනුරට තමා

  • @russeldunusinghe1757
    @russeldunusinghe1757 4 หลายเดือนก่อน +13

    අනේ පලයන් බූරුවො යන්ඩ උඹලා මේ ලංකාවේ උපාධියක් නැතුව පිටරට ගිහිල්ලා උපාධියක් ගහගෙන නිකං ආර්ථිකයේ විශේෂඥයෝ වෙන්න හදනවා

    • @dasunsakalpa7027
      @dasunsakalpa7027 4 หลายเดือนก่อน +3

      යකෝ ලංකාවේ විශ්වවිද්‍යාලය වල රැන්ක් බලපන් එකක් නෑ 1000 න් මෙහා.. මිසුරි කියන්නේ පලවෙනි පෙලේ විශ්වවිද්‍යාලයයක්.. බූරුවා

    • @ujanibandara4708
      @ujanibandara4708 4 หลายเดือนก่อน +1

      @@dasunsakalpa7027ඒක PhD එක කල university එක විතරයි.Basic degree එක කල තැනක් සඳහන් කලේ නෑ

    • @roshanneelarathna
      @roshanneelarathna 4 หลายเดือนก่อน +1

      සල්ලි තියෙනවනං උබට oxford වලත් උපාදියක් ගන්න පුලුවන් බන්.😂

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 4 หลายเดือนก่อน +1

      ​@@dasunsakalpa7027එතකොට ලංකාවෙ උපාධි කරයන්ට වැඩ බෑ කියලද කියන්නෙ ? රටේ දේ අගය කරපල්ලා .

  • @chandrasirigalappaththi2435
    @chandrasirigalappaththi2435 4 หลายเดือนก่อน +4

    ඔබ නිකන්ම නිකන් කයිවාරු කාරයෙක් .එදා තිබුන විස්වාසය දැන් නැහැ .කනගාටුයි !
    .

  • @sugathgamage6737
    @sugathgamage6737 4 หลายเดือนก่อน +17

    සුව සැරිය මුගෙ සල්ලිද ඉන්දියාවෙන් පිනට දීපු එක මුගේ කර ගන්නවා.මෙිිකා අද කියන එක නෙවෙිි හෙට කියන්නේ .මාලිමාවට ආර්ථික කමිටු සංවාදයට එන්න කියන්නෙම කොපි කරන්න

    • @rukshanranz555
      @rukshanranz555 4 หลายเดือนก่อน +1

      මෙයා කොතන හරි කිව්වද මෙයාගේ සල්ලි වලින් ඒක කරේ කියලා? ඉන්දියාවෙන් නෙමෙයි දුන්නෙ කියලත් කිව්වද? 😂😂😂😂 යන්නේ කොහෙද මල්ලේ පොල් කාතා කියන්න එපා...😂

    • @ranithakannangara5782
      @ranithakannangara5782 4 หลายเดือนก่อน

      පක්ෂෙට මෙවර චන්දෙ දෙන්නෙ නැහැ. නමුත් කරපු හොද දේවල් කවුරු කලත් අගය කිරීම මිනිස් ගතියක්.

  • @ruparathanaperera9220
    @ruparathanaperera9220 4 หลายเดือนก่อน +2

    Woxawagan company එක අත්සන් කරන්න බැරි උනේ ඇයි මහත්තයා

  • @herathpalapathwela7792
    @herathpalapathwela7792 4 หลายเดือนก่อน +5

    මේ හර්ෂ ඔයා ලංකාවේ විශ්ව විද්‍යාලයකට යන්න බැරි උනානේ. ඔයා O/L වත් ලංකාවේ කලා නම් ඒක ඔප්පු කරන්න. ඔයාගේ පියා UNP එකේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක් ව සිටි නිසා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දුන් රාජ්‍ය ශිෂ්‍යත්වයක් ඔයාගේ පියා JR ගෙන් දේශපාලන වරප්‍රසාද මත ඉල්ලගෙන ඔයා USA යැව්වා ඉගෙන ගන්න. ඒක ඇත්තටම කිව්ව්වොත් පිනා chance එකක්නේ. මොකද ලංකාවේ දක්ෂ සිසුන්ට ඇමරිකා එක්සත් ජනපදයේ නොමිලේ අධ්‍යාපනය ලබන්න දෙන වරප්‍රසාදයක් කොල්ල කාලා ඔයා ඒ අවස්ථාව ලබා ගත්තේ. ඒක නිසා ඔයා ඒ කොල්ලකාර පංතිය නියෝජනය කරන්නේ. ඔයා කැමති නැහැ ජාතික ජන බලවේගයේ රජයක් ඇවිත් පොදු ජනතාවට වරප්‍රසාද ලැබෙන සාධාරණ සමාජයක් ගොඩ නැගෙනවට. රනිල් ඔයා එයාගේ පංතියේ කියලා දන්නා නිසා තමයි එයා ඔයාට සුවිශේෂී ලෙස සලකන්නේ. මම කියන දේ බොරු නම් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා ඔයා මේක නිවැරදි කරන්න හර්ෂ.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน

      royal එකේ ඉන්න සුපිරි පැලැන්තියට කොහොමත් සොම්බි රනිල් කැමතියි මෙයාව පක්ෂට ගත්තෙත් ඒ නිසාම තමයි තාත්තගෙ තාත්තගේ වරප්‍රසාද 😡

    • @kumu2613
      @kumu2613 4 หลายเดือนก่อน

      100% untrue. His father worked as the Director of National Archives (Jatika Lekanarakshaka) for the longest time earning a simple government salary. Lives in a simple house without any luxuries whatsoever. He was a graduate from U of Peradeniya. Harsha’s father had absolutely no connection with anyone let alone with USA. Harsha earned money for his studies by working while studying as commonly done by students in USA.

  • @ravindraperera1962
    @ravindraperera1962 4 หลายเดือนก่อน +2

    මූ යූඑන්පියේ ආර්ථික උපදේශක ද සජිත් ආර්ථික උපදේශක ද?දෙපැත්තටම ඩිල් දාන පඩත්තලයා

  • @Chan26220
    @Chan26220 4 หลายเดือนก่อน +3

    හවසට පහන තියනකොට දන්නවා කුලියාපිටියෙ වොල්ක්ස්වැගන් කර්මාණ්තශාලාවෙන් වාහන 250 අද හදලා එලියට දැම්මා කියලා.😂

    • @lalherath1406
      @lalherath1406 4 หลายเดือนก่อน

      Factory එක හදල තියෙන්නෙ

  • @denuwankalanabandara-dk5oc
    @denuwankalanabandara-dk5oc 4 หลายเดือนก่อน +5

    මූ කියන ඒවා මූට තේරෙන්නෙත් නැති මානසික ලෙඩෙක්.

  • @dhammikasamarasinghe9535
    @dhammikasamarasinghe9535 4 หลายเดือนก่อน +6

    ලංකාවේ education qualifications කියන්න??

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 4 หลายเดือนก่อน +5

      Who cares about third world qualifications , he has knowledge and got a PhD from a world class university. Is that not enough for you? You want a PhD from kelaniya?

    • @krishperera5050
      @krishperera5050 4 หลายเดือนก่อน

      ​@@lbcthinkingoutloud3427එතකොට රනීල්? ලංකා වේ ඉගෙනගත් ත කෙනෙක් මෙයා එයා යට තේ වැඩ කලේ phd කාරයා 😃😃😃 මොන රටක degree ද PHD ද නෙවෙයි හලෝ වැදගත් වෙන්නේ රටේ භූ දේශපාලන ය හා ඒ ජනතා ව ගැන අවබෝධ ය රටක් පාලනේ කරන්න අවශ්‍ය වෙන්නේ.
      (සීංහලෙන් දම්මා මුල් comm.... දාලා තීබුනේ සීංහලෙන් නීසා ).

    • @සංචාරය-ම1ෂ
      @සංචාරය-ම1ෂ 4 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 4 หลายเดือนก่อน +8

    His blue print 😂😂😂😂, we saw when they were in government

    • @waruniekanayake2227
      @waruniekanayake2227 4 หลายเดือนก่อน +1

      Well said , Blue print, my foot

    • @N44886
      @N44886 4 หลายเดือนก่อน +1

      @@waruniekanayake2227 Explain what was wrong with it? Pretty sure this is a NPP Gobbaya 😂😂😂

    • @N44886
      @N44886 4 หลายเดือนก่อน

      At least SJB has an economic plan. Where is NPPs 😂😂😂 They do not. Blabbering crap about corruption. NPP has no vision no plan just 💩💩💩🐄🐄🐄

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 4 หลายเดือนก่อน

      Also see my other comment where I defend harsha,

    • @N44886
      @N44886 4 หลายเดือนก่อน +1

      @@waruniekanayake2227 Atleast they have a practical plan. Have you even read it. Read it before commenting here like a perfect NPP Gobbaya 😂😂😂😂

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 4 หลายเดือนก่อน +1

    මෙයා පහාන් තියනවාලූ, මේ ඩොක්ටර් මේ රටේ හරක් ජනාධිපති කරන්න දැගලුවා ඇති

  • @pali516
    @pali516 4 หลายเดือนก่อน +1

    හර්ෂ තමයි VW කර්මාන්තශාලාවක් අරින බවට සපථ කලේ බොරැකාරයෙක්. තවත් මහඡනයා රවටනවා.

  • @denuwankalanabandara-dk5oc
    @denuwankalanabandara-dk5oc 4 หลายเดือนก่อน +1

    මූ නේද යකෝ රනිලා මහ බැංකුව කැඩුවේ නෑ කිව්වේ. මූටත් අත යට කුට්ටිය දෙන්නේ රනිලා ඒකයි මූ ගූ කකා ඉන්නේ. මූත් දේශපාලන අනාතයෙක්.

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 4 หลายเดือนก่อน +3

    උගත්තු ඕනතරම් ඉදල තියෙනවනෙ පාර්ලිමේන්තුවෙ.
    ඒත් දූෂණයට විරුද්ධව වැඩකරන්නෙ නෑ මේ වගේ උං 🤮
    මාලිමාව එකම බලාපොරොත්තුව ❤❤❤

  • @Ashokmal22
    @Ashokmal22 4 หลายเดือนก่อน +1

    මු කියනවා හොරකම් කරපු සල්ලි ආයේ ගන්න බැරිලු...🤔🤔 Big Match එකේ මහින්දා නන්ද එක්ක කරට අත දාගේන බජවි නටනවා ...පාදඩයා...😡

  • @saliyamaddumabandara
    @saliyamaddumabandara 4 หลายเดือนก่อน +1

    රනිල්ගේ footnote කල්ලිය. රනිල්ටමහ බැංකුව කොල්ලකන්න දීපු උන්. එනවා මෙතන සුදනෝ වෙන්න . තූ නොදොකින්

  • @chandanajmg5032
    @chandanajmg5032 4 หลายเดือนก่อน +6

    අනේ බයිලා ගහන්න එපා හරෂ

  • @janakaruhunegekarunanayake496
    @janakaruhunegekarunanayake496 4 หลายเดือนก่อน +2

    AFTER ANTON JONES THIS IS THE " BAILA KING😅"HEY

  • @shanukagishan3224
    @shanukagishan3224 4 หลายเดือนก่อน +1

    Harsha sirta pin sidda wenna dan mama woxwagan eke wada karanawa. 😂😂😂😂❤❤

  • @nassmultitask414
    @nassmultitask414 4 หลายเดือนก่อน +3

    Dear Mr:Harsha I personaly respect you n your education background,,, regrettably to say that, your political engagement, effort, & contribution was unsuccessful, so with your current status better do your own business. Unless if your are still interest to stay with this NASTY DIRTY POLITICIANS. all 225 including yourself --- labeled with HORA Status. its up to you do o die...god bless you. Naseer from dubai

  • @JeewanthaAtapattu
    @JeewanthaAtapattu 4 หลายเดือนก่อน +6

    ලෝක හොරෙක් “ රනිල් එක්ක රෑට බුදියගෙන දවල්ට ඇවිත් පුතාණෝ එක්ක බයිලා ගගහා රට වටේ යන තමන් පොර කියලා හිතන් ඉන්න බුවෙක්

  • @krishperera5050
    @krishperera5050 4 หลายเดือนก่อน +3

    අපි හීතුවේ හරි උගතා වැදගතා කියලා බැලීන් නම් දැන් චන්ඩී යෙක් වගේ. කයිවාරු කාරයෙක්. මෙයා ලගේ කාලේ තමයි වැඩීම ණය කන්දරවා ක්‌ ගත්තේ. කීසීම වැඩකට නැති පක්ෂයක්. ඩයනා ලා වගේ අය ත් එක්ක දේශපාලන ය කරපු මීනීස් සුනේ තව මොන කතා ද?

  • @chamwelder527
    @chamwelder527 4 หลายเดือนก่อน +1

    මූ රාජ්‍යය සේවකයෙක් නෙවෙයි ..mongal ද ඩයල් එකක් 😮😅

  • @priyanthasampathjayathilak6676
    @priyanthasampathjayathilak6676 4 หลายเดือนก่อน +1

    අමුතුම මවාගත්ත ලොකු ලයින් එකක් තියෙන මිනිහෙක් ...පුතානෝ වගේම බඩුවක්

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 4 หลายเดือนก่อน +21

    මහ බැංකු හොරෙක් ඔබ අමතයි

    • @N44886
      @N44886 4 หลายเดือนก่อน +1

      😂😂😂 NPP Gobba Rala AKD 💩💩🐄🐄

    • @ruchira296
      @ruchira296 4 หลายเดือนก่อน

      ​@@N44886බැංකු හොරු පොතක් එහේම ලියමුද😹

    • @N44886
      @N44886 4 หลายเดือนก่อน +1

      @@ruchira296 NPP Gobbayanta Kade yana ekek wage 😂😂😂 explain how money was stolen. No money was stolen from the central bank ready Handun jokers COOP report 💩
      AKD 🐄🫏💩💩

    • @roshanjayasiri4172
      @roshanjayasiri4172 4 หลายเดือนก่อน

      ත්‍රස්තවාදීන්ට කඩේ යන එකෙක් එහෙම කියයි 😂

  • @asankarajakaruna95
    @asankarajakaruna95 4 หลายเดือนก่อน +1

    කතාවනම් දෝලාවෙ....
    ගමන කොර ගහ ගහ තමයි...
    උබලා වචන වලින් නම් බතලත් හිටවනවා...
    ක්‍රියාවෙන් බැලුවම ඉබි ගමන්....
    රෙද්දක් ඇදගෙන ආර්ථිකය ගැන මුං කතා කරනවනේ....
    මඩු වලිගෙන් උබලගේ පු....පැලෙන්න තලන්න ඕනේ...
    එහෙමත් නැත්නම් ටොම් පච කියවනවට ගල් ගහන්න ඕනේ මැරෙනකන්....
    ඉහත ඕන දෙයක් කලත් පව් නෑ උබලා වගේ ගෝතයොන්ට

  • @thusharajayakody6005
    @thusharajayakody6005 4 หลายเดือนก่อน +1

    පොනිල්ගේ ආර්තික ඔස්තාර් !!
    දැන් සජිතද ඔස්තාර්, ඔයාද ඔස්තාර් ? සජිත් වගේ විකටයෙක් පස්සේ යන ඔයාගේ ඔස්තාර් කම හොදයි,,,, ඉතුරු ටික ඕන් නැහැ ??

  • @pahanmalaviaarachchi1160
    @pahanmalaviaarachchi1160 4 หลายเดือนก่อน

    සුව සැරිය කරේ තියං යනව වගේම මහ බැංකු වංචාවත්....ආර්ථික බංකලොත් වෙන්න ගත්තු ණය වලටත් වගකියන්න ඕන අපි කියල කරේ තියං යන්න Dr හර්ශ.... ලනිල්ගෙන් කෝටි 500 ඔයාට ලැබෙන්නෙ දාපු bait එකක් කියල් ඔයාම දන්නව ඊලඟ ඡන්දෙන් පාර්ලිමේන්තු රිංගන්න.. Shame on you Harsha.. Once I respect you a lot..

  • @vijitjay9.303
    @vijitjay9.303 4 หลายเดือนก่อน +3

    කාලයක්
    අපි ගරුකරපු ප්‍රසන්න දේශපාලන චරිතයක් හර්ෂ. නමුත් මෝහු එකපැත්තක ඉඳගෙන අනිත් පැත්තටත් ඇහැගහගෙන👀 ඉන්න දෙපිට කාට්ටු චරිතයක් බව මොහුම පෙන්නුම්කරනවා.

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 4 หลายเดือนก่อน +2

    ඉස්සර වෙලාම රනිල්ගෙ ඔඩොක්කුවෙන් බැහැපන් හර්ශ🤣🤣🤣🤣

  • @chamwelder527
    @chamwelder527 4 หลายเดือนก่อน +3

    ලහිරු පිස්සෝ ගෙනල්ලා පොඩි ආතල් එකක් දෙනව ඉඳලා හිටලා

  • @chamwelder527
    @chamwelder527 4 หลายเดือนก่อน +3

    ජාතික ජන බලවේගයට ජය වේවා සහෝ කමෙන්ට්

  • @roshanjayasiri4172
    @roshanjayasiri4172 4 หลายเดือนก่อน +2

    Really appreciate Hon Harsha.

  • @jmriyasmohamed2502
    @jmriyasmohamed2502 4 หลายเดือนก่อน +9

    NPP Jayawewa ❤❤❤❤❤❤❤win

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 4 หลายเดือนก่อน +2

    ආ ඔයා අම්බලන්ගොඩ ද? ඉතින් අපට බය වෙන්නද කියන්නේ

  • @bluesky1042
    @bluesky1042 4 หลายเดือนก่อน

    කයිය විතරයි කරපු මගුලක් නෑ, පොත් වල තියන මහප්‍රාණ තියරි කියනවා මිනිස්සු රවට්ටන්න, ප්‍රායෝගිකව කිසිදෙයක් බෑ කයියනායක , මිනිස්සු ඔයාලට රැවටුන කාලේ ඉවරයි ලොක්කා