How to Install SSD to Desktop Computer. Desktop PC ඒකට SSD ඒකක් හයිකරන්නේ මෙහෙමයි.
ฝัง
- เผยแพร่เมื่อ 12 ธ.ค. 2021
- Desktop Computer ඒකට Speed වැඩි කරගන්න SSD ඒකක් දාන්නේ කොහොමද? කියක් වෙයිද?
#SSDtoDesktop
#installssd
#desktopssd - วิทยาศาสตร์และเทคโนโลยี
ඔන්න බ්‍රෝ සබ්ක්‍රයිබ් කරා 🙂
Its very valuable video...
Superb ayye ❤️😎
Thanku
Niyamai...
Good job.
thanks.
Brilliant
Tnx sir 💪
thanks bro
Super
good
ela ela
👍👍👍👍👍👍👍👍👌
👍👍👍
mama upgrade kara eth den read weno 550MB/s walin eth write speed aken ne . ethakota SSD aken HDD ekata file transfer karaddi mulin sppen wen 10%wage ita passe patta slow weno ane meka hadagnna widiyak kiyannko
Thankyou sir
Welcome
Very valuable vedio sir 👍👍
Thnkyou
Keep watching
super
Thank you
🙂🙂🙂🙂
🥺 Clone karanna heti kiyala dennako
Excellent, how can I contact you.
Ssd වලට lapto ,dekstop kiyala wenasak nadda. 2tama wadada ?
Ow
i3 aluth laptop ekakata mokakda hariyana ssd eka pramanaya(.lenovo )
512 gb දාන්න
120gb SATA SSD ake g41 motherboards velate vadede
වැඩ.👍
Thank you aiye 👍❤️❤️ Den ssd eke windows tiyanakota tibba hhd eke windows ekata mokadda wenne🤔🤔
Eka format karala normal storage1 widihata ganna
@@ITSchooledu ohh ❤️thanks
@@ITSchooledu fix kara den pc eka speed ❤
120 gb ssd එකක්:-
I3 4th gen
8Gb ram
500Gb hard
Pc එකකට පුලුවන්ද
පුළුවන්
Core 2 Duo Processor ekata windows 10 dala use karanna puluvan da . driver nadda
Puluwan habai ram 4gb one.drivers tiyenawa
Hard disk eke original windows thynne crack karapu windows dammata kamak nadda
එපා os eke backup1 අරන් ssd එකට recover කරන්න.
Coee 2 do mashin ekakata windows 10 sss ekaata dammaoth slow veyida
Awlak nea.hdd ekata wada speed.
Danata hard eke tyna os ekamada install karnna ona.wena os ekak barida
Wena os ekak danna
Ayiye duel core pc ekkat ghnn mokk hri type ekk thiyenwd ssd eke? Nathnm oni ssd ekk harid pc walt en
One ssd ekak ok
@@ITSchooledu thank you♥️
aluth ssd ekakata windows ghddi lap eke windows license eka auto activate wenwd
License os ekak nm windows dala update karanna.auto activate wenawa.windows os eka ms site ekenma ganna
@@ITSchooledu thanks sago
Dual core, 2GB ram තියෙන එහෙකකට SSD එකක් ගහල windows 10ගැහුවට අව්ලක් නැද්ද ?
Ram1 4gb karanna nattan madi
@@ITSchooledu ප්‍රොසෙසරේ වෙනස් කරන්න ඕනෙ නැහැනෙ ? වින්ඩෝස් 10 ගහන්න පුලුවන්නෙ නේද dualcore එකට? 😐
@@kadguy puluwan
Ssd gahanna puluwanda ddr2 pc walata
Puluwan
Ayye hard ekt connect krn widiytm neda connect krnn oni
Ow.wenasak nea.👍👍
sdd එක ඇතුලට දාන සොෆ්ටෙයා ටික විතරද ස්පීඩ් වෙන්නෙ......හාඩ් එකේ තියන ඒවගෙ වෙනසක් වෙන්නැද්ද
එහෙම නෑ hard එකෙන් process වෙන හැමදේම speed වෙනවා
Windows ssd ekata damma kiyanne mulu pc ekama speed
ssd ekak windows danne nathuwa use karanna bada?
Puluwan.wadak nea ne
Ssd ekak dala windows 10 gahanna puluwanda 😢
Puluwan.
Den windows 10 tiyenawa ssd ekak set krama windows yanawada
Ow. Ssd ekata ai windows daganna wenawa
කලින් හාඩ් එකේ වින්ඩෝව්ස් ෆෝමැට් නොකර ssd එකට අලුතෙන් වින්ඩෝව්ස් ගහලා බූට් එකේදි අවුලක් වෙන්නෙ නැද්ද ?
කලින් හාඩ් එකේ වින්ඩෝව්ස් ෆෝමැට් කරලා ssd එකට අලුතෙන් වින්ඩෝව්ස් ගැහුවොත් නේද හොඳ ?
අනිවාර්යේන් format කරන එක තමයි හොදම විදිහ.
මගේ එහෙම උනා හදාගන්නේ කොහොමද😢😢😢
VALUTECH brand eka hoda nadda ayya
Price ekata wada durability eka balanna.uncommon brand godak dn tiyenawa.speedmadi durability adui.
@@ITSchooledu hari ayya
Oka core2duo ghna puliwnd
Puluwan
👍👍👍
WD Green ssd eka Hodada
හොදයි.
@@ITSchooledu i3 3rd gen CPU
4GB ram
Upgrade karanna one ssd ekakda ram ekakda
Oi ssd eka onama pc ekakata wadakaranawada
Ow
Kiyak vithara weida
Pc kadekata kivvanam oka hariyata karala deineda..🥲🥲
Aniwaren habai hoda tanakata denna.👍🤝
Sdd එකක් අලුතින් දැම්මොතින් අනිවාර්යයෙන් os එකත් අලුතින් දාන්න ඕනෙද?
Ssd එකට os එක දාන්න.නැත්නම් speed එකේ වෙනසක් නැති වෙයි
අලුතින් දාන්න ඕනේ නෑ දැනට තියන C drive එක clone කරන්න පුලුවන්
@@chathurangasahan8092 පුලුවන් සාර්තකම නෑ.file missing enna puluwan.
Meke onema tika nane....anith okkoma thiyanawa
Monawada danaganna one
හාර්ඩ් ඩිස්ක් එකට දීලා දීන පවර් කේබල් එකෙන්ම ඕකට දෙන්න පුලුවන් නේද
Ow sata power cable1 ok
Windows ලගදි download කලා . ඕක හයි කලාම ආයි windows download කරන්න ඕනිද
Ow windows danna wenawa
@@ITSchooledu අර හාර්ඩ් ඩ්‍රයිව් එකත් හයි කරන නිසා ඕනි වේවිද
@@ashanmadhushanka2843 ඔව්
Ssd එක ගහපු ගමන් ආය වින්ඩෝස් ගහන්නම ඔනිද
Ssd ekata windows danna.
Price ssd
6900
Sub krà
Me kingstom mad chinad?