චාතුර්මහාරාජික දිව්‍ය ලෝකයේ වේමානික අසුර නිකායට අයත් යම රජු හරිම සාධාරණ කෙනෙක් - නිරය පිළිබඳව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Ven Hasalaka Seelawimala Thero - Dewadutha Sutta
    නිරය ගැන වදාල දේශණාව - දේවදූත සූත්‍රය ඇසුරෙන්
    නිරයට යන පුද්ගලයා අප්‍රමාණ දුකකට පීඩනයකට පත් වෙනවා
    අද බොහෝ දෙනෙක් නිරයගාමී කර්ම සකස් වෙනවා
    සත්වයාගේ චුතියත් උප්පත්තියත් උන්වහන්සේ මනාව දැකල තමයි උන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරේ.
    8 මහා නිරය - සංජීවය, කාල සූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය,
    යම රජු හරිම සාධාරණ කෙනෙක්. ඔහු චාතුර්මහාරාජික දිව්‍ය ලෝකයේ වේමානික ඇසුර නිකායට අයත්.
    යම රජු නිරයට පැමිණෙන අයගෙන් ප්‍රශ්ණ කීපයක් විමසනවා. ඒ අසන්නේ දේව දූතයන් පිළිබඳව
    යම රජු නිතරම උත්සාහ කරන්නේ නිරයට පැමිණෙන නිර සත්වයන්ගේ පිනක් මතු කරලා අරගෙන ඒ ඒ නිර සත්වයන් නිරයෙන් මුදවාගන්න.... හැබැයි මහා අපරාධ කරලා එන අය යම රජුගේ ප්‍රශ්ණ කිරීමකින් තොරව කෙලින්ම නිරයට යොමු වෙනවා මොකද ඒ කරන ලද අකුසල් ඉතාමත් බලවත් නිසා.
    මහා නිරයේ භයානක ස්වභාවය.
    නිර සතුන් ඉතාමත් සියුම් සතුන්. අපි වගේ ඝන ශරීර ඇති සත්වයන් නෙමෙයි.
    මාගන්ධිය කියන්නේ මේ මොහොතෙත් නිරයේ අප්‍රමාණ දුකක් විඳින කෙනෙක්

ความคิดเห็น • 91

  • @bandula123456
    @bandula123456 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු...තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lasanthayapa5021
    @lasanthayapa5021 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිවන් පිනිසම මේ පින හේතූ වාසනා වේවා...🙏

  • @maneldayawathe9132
    @maneldayawathe9132 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු
    ඔබ වහන්සේට තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @sankappamahasen4079
    @sankappamahasen4079 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි පින්වත් ස්වාමීන් වහන්ස 🙏

  • @priya83621
    @priya83621 5 ปีที่แล้ว +3

    වටිනා දේශනා අහන්න සලස්වන රන්මල්ට ගොඩක් පින්

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว +1

      @ priya,
      සම්මා සම්බුදු සරණයි

    • @manojkumara7317
      @manojkumara7317 5 ปีที่แล้ว

      Ranmal obata wada wadath pin.. Me swaminwhansege kata hadath boho sumihiry..

  • @samarappuliarchchilagearun3716
    @samarappuliarchchilagearun3716 5 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු !!! නිවන් අවබෝධය පිනිසම උපකාර වේවා .තෙරුවන් සරණයි ඔබ වහන්සේට .

  • @danushkasameera8482
    @danushkasameera8482 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට යහපතක්ම වෙවා......!!!

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ..

  • @ven.matalevipassisheelathe7241
    @ven.matalevipassisheelathe7241 4 ปีที่แล้ว +2

    සාධු සාධු මම ගෞතම මුනිඳු සරණ යන්නේ

  • @rangirangi3109
    @rangirangi3109 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @hhmm6248
    @hhmm6248 5 ปีที่แล้ว +1

    සාදු .සාදු ..සාදු ... !!! තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 5 ปีที่แล้ว +5

    Sadu sadu ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ apa සැමට උතුම් ධර්මය වහා අවබෝධ වේවා

  • @awwfunnyanimals940
    @awwfunnyanimals940 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !!! නිවන් අවබෝධය පිනිසම උපකාර වේවා

  • @priya83621
    @priya83621 5 ปีที่แล้ว +9

    සසර මොන තරම් බියකරුද...අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා

  • @ullidhuwawagamge192
    @ullidhuwawagamge192 5 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷සාදු....සාදු....සාදු...,!!!!🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sathpurushadharuwo6650
    @sathpurushadharuwo6650 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @danushkasameera8482
    @danushkasameera8482 4 ปีที่แล้ว +1

    සාදු සාදු..

  • @madusankaseumini1202
    @madusankaseumini1202 5 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය උතුම් නිවනින් සැනසිම ලැබේවා සාදු සාදු සාදු

  • @chandana9404
    @chandana9404 5 ปีที่แล้ว +9

    සියලු samyak දෘෂ්ටික සත්වයෝ මේ ධර්ම දේශනාව හොඳින් කන් යොමා අසත්වා . සාධු` සාධු` සාධු`

  • @sriyanipathirana8986
    @sriyanipathirana8986 5 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි සාධු` සාධු` සාධු`

  • @subaviwijesinghe7312
    @subaviwijesinghe7312 3 ปีที่แล้ว +1

    නමො බුදධාය🙏🌺🙏🌺🙏🌺🌺🌺🌺

  • @maladeeshan1204
    @maladeeshan1204 5 ปีที่แล้ว +6

    ධර්ම දේසනයට.බාදාවක් පසු පසින් ඇසෙන සන්ගිිත වාදනය

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว

      @ Malaමාත් එයට එකඟයි, මටත් එය ශ්‍රවණය කිරීමේදී එය බාධාවක් , එම දේශණාව පටිගත කරලා කරලා තිබෙන්නේ එහෙමයි. මම ස්වාමින් වහන්සේ සම්බන්ධ කරගන්න පුළුවන් වුනොත් දන්වන්නම්. මම ස්වාමින් වහන්සේව පෞද්ගලිකව දන්නේ නැහැ, මම උතසාහ කරන්නම්

  • @sriyanipathirana8986
    @sriyanipathirana8986 5 ปีที่แล้ว +9

    මේ වාදනය ධර්ම දේශනාව සවන් දීමට බාධාවක් ..නිදහසේ ධර්ම දේශනාව අහන්න සලස්වන්න ..පින් අත්කර ගැනීම සඳහා ...තෙරුවන් සරණයි

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว +1

      @ Sriyani
      මාත් එයට එකඟයි, මටත් එය ශ්‍රවණය කිරීමේදී එය බාධාවක් , එම දේශණාව පටිගත කරලා කරලා තිබෙන්නේ එහෙමයි. මම ස්වාමින් වහන්සේ සම්බන්ධ කරගන්න පුළුවන් වුනොත් දන්වන්නම්. මම ස්වාමින් වහන්සේව පෞද්ගලිකව දන්නේ නැහැ, මම උතසාහ කරන්නම්

    • @sriyanipathirana8986
      @sriyanipathirana8986 5 ปีที่แล้ว

      @@RanmalLasantha a ගැන උනන්දු වුණාට ඔබට ගොඩක් පින්.. a ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා හරිම පැහැදිලි e .ධර්ම දේශනා සඳහා wadanayak මොකටද ..aka pawak මොකද දේශනාව asana අයත් තරහා උපදවා ගෙන පවු කර ගන්න පුළුවන් ..තෙරුවන් සරණයි ..

    • @gayanprasangasomarathne8676
      @gayanprasangasomarathne8676 5 ปีที่แล้ว

      Sriyani Pathirana samaadimath sithak ethiuwaayey pathami ewita wenath hada noesewi getenna epa

  • @ruwandisanayaka9758
    @ruwandisanayaka9758 5 ปีที่แล้ว +1

    සාදු. සාදු. සාදු.

  • @konkaduwagamageranjithsara5386
    @konkaduwagamageranjithsara5386 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanegp9990
    @ruwanegp9990 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.....

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 5 ปีที่แล้ว +2

    Saadu.. saadu.. saadu theruwan saranai hamotama.budda shasanaya surakewaaa...

  • @sumithradalugodage2244
    @sumithradalugodage2244 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @deepikadeepi1689
    @deepikadeepi1689 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu...

  • @srilanka4885
    @srilanka4885 5 ปีที่แล้ว +1

    sadu.sadu.sadu..bagga..wathun..wahansege...uthum..sri..saddarmaya..loka..sahwayata..ithamah..karunawen..desanakala..oba.wahanseta.mage.namaskaraya.wewa.niduk.wehhwa.nirogi.wehwa.dirgausa.lebewa..siyalu..sahwosasarin..athera.wewa

  • @hewawasanc2092
    @hewawasanc2092 5 ปีที่แล้ว +1

    බුදුසරණයි හාමුදුරුවනේ....

  • @nandanin5640
    @nandanin5640 5 ปีที่แล้ว +1

    Maithee budu sasune Ipadew a sadu sadu sadu

    • @amhtapellogsok9320
      @amhtapellogsok9320 5 ปีที่แล้ว

      nandani .sadu.sadu.sadu .oba.whanseta.b.S.deergaysu.lebewa...⛳⛳⛳

  • @padminijayasingha9903
    @padminijayasingha9903 5 ปีที่แล้ว +3

    Sadu sadu sadu sasara harima biyakaruya.obawahanseta deergau labewa

  • @shanulinehara4244
    @shanulinehara4244 5 ปีที่แล้ว +2

    🌼🌼 සාදු සාදු සාදු 🌼🌼

  • @sssddd4854
    @sssddd4854 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu
    Pinwath ape suwaminwahanseta uthum chathurarya saththya awaboda wewa.

  • @prabasaman354
    @prabasaman354 5 ปีที่แล้ว +4

    Sadu sadu saadu me.gora.sasarin.matah.etaravemata.hakiyawalabewa..louthuru tatageyanani me mage weadumai.🙏🙏🙏dirgauwewa.oba wahansete.

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 5 ปีที่แล้ว +3

    Pinwath swaming wahanse ta niduk niroge wewa suwapath wewa

  • @philipinnephilipina3904
    @philipinnephilipina3904 5 ปีที่แล้ว +2

    Budu gunaananthyi. Sadu sadu sadu namo budda. Ranmaltatha pin.a

  • @manjulafernando9123
    @manjulafernando9123 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @pushpam.pushpadamayanthi5064
    @pushpam.pushpadamayanthi5064 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ..!!!

  • @sandyad.6129
    @sandyad.6129 5 ปีที่แล้ว +1

    Oba wahanseta Dirgayusha lebewa 🙏🙏🙏...esema uthum watina dharmaya semata awaboda wela ...dharmaya ahanne hitha niwaganna eth sangithaya demima karadarayak sangithaya demimen walakinna🙏🙏🙏

  • @kanchanakanchana1803
    @kanchanakanchana1803 5 ปีที่แล้ว +2

    සාධු` සාධු` සාධු` සාධු` ඔබ වහන්සේට තෙරුවන් සරණයි

    • @chithrachithra2933
      @chithrachithra2933 5 ปีที่แล้ว

      Sadu sadu sadu තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @shamalperera8472
    @shamalperera8472 5 ปีที่แล้ว +2

    sadu....sadu....sadu.....meyata sambanda una siyaluma denatama.....meya asana siyaluma denatama waha waha saddharmaya awabodhaya wewa.........siyaluma deviyo....siyaluma malagiya gnatheen me pin anumodan wewa,,,,,,

  • @hgju1635
    @hgju1635 5 ปีที่แล้ว +1

    budusaranay

  • @indraniindrani5882
    @indraniindrani5882 5 ปีที่แล้ว

    බුදු ගුණ අනන්තයි🌼

  • @nainaseandeera8322
    @nainaseandeera8322 5 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🙏🙏tharuweansarani epa hamuduruwenta godak pin me pinean uthum niwean ewabodayama wewe sadu sadu sadu 🙏🙏🙏

    • @komari3021
      @komari3021 5 ปีที่แล้ว

      Sadu sadu Shadu💐🌹🥀⚘⚘🌻🌺🌷

  • @maladeeshan1204
    @maladeeshan1204 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!

  • @chandralathahema2215
    @chandralathahema2215 5 ปีที่แล้ว +2

    saadu saadu saadu pinwath swamenwahansetath pinwath Ranmal mahathmayatath uthum chathuraarya sathya dharmaya awaboodha weewa!

  • @fernandonilani7869
    @fernandonilani7869 5 ปีที่แล้ว +4

    Pls dont put background music for bana very irritating

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว +2

      @ Ferando,
      That’s how it was recorded by the channel (or the person who
      has recorded it). I had a chat with Ven Seelawimala thero regarding this
      matter and confirmed it. Unfortunately, I am not an audio or sound specialist to
      remove the noise. I hope that we won’t be able to hear any background noise in future
      Dhamma sermons
      May the Blessings of the Triple Gem always be with you

  • @sppriyankapriyanka4655
    @sppriyankapriyanka4655 5 ปีที่แล้ว +2

    Sadu.sadu. sadu

  • @pasindulakmal2060
    @pasindulakmal2060 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahiruchathuranga6048
    @lahiruchathuranga6048 5 ปีที่แล้ว +10

    Yatin music ekak yana eka darma samdiyata badawak.

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว +4

      @ Lahiru,
      eyata maath ekangay. matath me deshanawa ahanakota eka bhadawak. e deshanawa ehemay record karala tiyenne. mama karanne bana upload karana eka witharay. swamin wahansewa sambanda karagaththoth mama kiyannam.
      Theruwan saranay

    • @lahiruchathuranga6048
      @lahiruchathuranga6048 5 ปีที่แล้ว +1

      @@RanmalLasantha theruwan sarani bro.

  • @vindyavish3399
    @vindyavish3399 5 ปีที่แล้ว +1

    Saadhuu saadhuu sadhuu

  • @amithdesilva5134
    @amithdesilva5134 5 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼☸️

  • @sehansajayalath8791
    @sehansajayalath8791 5 ปีที่แล้ว +1

    🙏🌹🙏🌹🙏🌹

  • @samanbandara5227
    @samanbandara5227 5 ปีที่แล้ว +3

    Mee uthum dharma deeshaamaya pin kusal deeshakayaanan wahanseetath ranmal puthee oyata haa oya hadaa wadaa wardhanaya kala demapiyan wahanseetath chathuraaya sathya dharmayo awabooda wiima pinisama upanishraya weewa ,,,,,,,,,,saadu ............saadu ...............saadu ...............

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว +1

      @ pinwath Saman Bandara Mahathmaya,
      Samma Sambudu Saranay

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 5 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lakshmanliyanage5844
    @lakshmanliyanage5844 5 ปีที่แล้ว +1

    Ranmal me tharam moda ai, Budubana kiyana welawata music danawada? Aniht ayata weradhi aadarsha denna epa.

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว

      @ Pinawath Lakshman,
      mulina kiyanna ona obathuma oya tharaha ganna eka nawaththanna hethu kaarana danne nathuwa.
      me bana e nalikawen record karala tiyenne background music ekath ekka. mama oya deshanawa ahanakotath eka ehemama tibuna. background music ayin karanna mama sound specialist kenek wath sound engineer kenek wath nemey. ehema puluwan kanmak tibuna nam mama karnawa deshanayata badha novi shrwanaya karanna.
      mama swamin wahanse sambanda karagena me gana wimasuwamath kiwwe e deshanwa record karala tiyenne e ayurin kiyala.
      mama meka upload karanna kalin kalpana kara meka shrawanaya karanna minissunta karadaray kiyala eth me bana deshanawe ithamath wadagath karunu tiyana nisa oba wage dharama shrawanaya kamathi lakawsi lowasi pinwath pirisata ahanna puluwan wenna upload karage badha mada unath me dharma karunu igena ganna.
      dharma gaurawaya oba wagema matath hondata tiyanwa. oba thuma me wage video ekak dakkoth anith aya dapu comment poddak balala ewata mama dapu reply balala eka parata kenthi ganne nathuwa siduwela tiyenne kumakda kiyala balanawa nam wada honday neda ? mata hama comment ekatama reply karanna welawak eka parata apahasui. math me channel eka pawathwagena yanne dahasakuth wada rajakaari mada. mama comment disable kare naththe samahara oba wani pinwath aya swamin wahansela gana wimansala thawa bana deshana gana thorathuru asana nisa. nathnam me comment walata pilithuru sapayanna mata welawak hoyaganna apahasuyi.mata banapu ekama kena obathumath nemey me sambandayen mage kisi tharahak naha oba thumage comment eka sambandayen..Tharaha gaththama obathumatamay eken haani wenne
      Theruwan Saranay
      Ranmal

  • @Aeturnist
    @Aeturnist 5 ปีที่แล้ว +1

    Echo wena ekath nawaththuwanam pahadiliy godak..

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว +1

      @ Dhanushka,
      E bana record karala tiyenne background music ekath ekka.background music eka mama add karapu ekak nemey. bana ahaddi matath oya gataluwa aawa. mama garu deshaka swamin wahanseta e bawa pawasuwa. meeta pasuwa shrawanaya karanakota ewage background music ekak yodaganna ekak naha kiyama mama wishwasa karanwa
      Theruwan Saranay

  • @surenimadushika6554
    @surenimadushika6554 5 ปีที่แล้ว +1

    Theruwan sarnai

  • @chamindawimalarathnestc-fa556
    @chamindawimalarathnestc-fa556 5 ปีที่แล้ว +1

    Saadu Saadu Saadu !!!

  • @savithrisamarasekara6757
    @savithrisamarasekara6757 5 ปีที่แล้ว +1

    අර background music අනවශ්‍යයයි

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว +1

      @ Savithri,
      ඒ background music එකත් එක්ක තමයි ඒ බණ දේශණාව record කරලා තිබෙන්නේ, ඒ මම දාපු music එකක් නෙමෙයි. මම ගරු ස්වාමීන් වහන්සේත් සම්බන්ධ කරගෙන මේ ගැන තොරතුරු විමසලා එය තහවුරු කරගත්තේ. ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර සිටියා ඒ record කරපු නාලිකාවෙන් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන්නම් කියල.
      සම්මා සම්බුදු සරණයි

    • @savithrisamarasekara6757
      @savithrisamarasekara6757 5 ปีที่แล้ว

      Ranmal Lasantha බුදු සරණයි.....

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 5 ปีที่แล้ว +3

    Saadu Saadu Saadu

  • @mnjhf
    @mnjhf 5 ปีที่แล้ว +1

    you are spoiling the whole bana with the useless music, remove it.

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว

      You are mistaken I believe, it was not done by myself or Ven
      Thero .That’s how it was recorded by the channel (or the person who has recorded
      it). I had a chat with Ven Seelawimala thero regarding this matter and confirmed
      it. Unfortunately, I am not an audio or sound specialist to remove the noise. I
      hope that we won’t be able to hear any background noise in future Dhamma sermons
      May the Blessings of the Triple Gem always be with you

  • @nimalanurudda3855
    @nimalanurudda3855 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @chandieta8043
    @chandieta8043 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @wasantahakumari1946
    @wasantahakumari1946 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mbldissanayake2901
    @mbldissanayake2901 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු