ශ්‍රී ලංකාව ඉන්දියාවට දුවන්න ගහපු සුපිරිම එක්දින තරග 06ක් | 6 Biggest ODI Victories over India

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • 6 Biggest ODI Victories by Sri Lankan Cricket Team Against India

ความคิดเห็น • 61

  • @ranilfernando5150
    @ranilfernando5150 3 ปีที่แล้ว +44

    ලංකාවට ඉන්දීය තරගාවලියවත් දිනන්න සුභ පතමු👍

  • @crazylovers3003
    @crazylovers3003 3 ปีที่แล้ว +30

    මේව දැකලවත් සතුටු වන්න ශ්‍රී ලාංකිකයනි🙃🙃

  • @crazylovers3003
    @crazylovers3003 3 ปีที่แล้ว +42

    ශ්‍රි ලංකාවේ අපේ කොල්ලන්ට💓 මේ තරගාවලිය දිනන්න😍😍 පුලුවන් වෙත්වා!!🙏🙏

  • @samanthiatla7084
    @samanthiatla7084 3 ปีที่แล้ว +7

    රණවිරුවන් තණනිල්ලේ විරුවන් සුව විරුවන් රටවිරුවන් ශ්‍රී ලංකා මෑණී දිගුකල් වැජබේවා ආඩම්බරයි මෑනී ශ්‍රී ලංකා බුදුසරනයි ඳළදාසමිදු පිහිටයි 🇱🇰

  • @tharush4518
    @tharush4518 3 ปีที่แล้ว +14

    ලංකාව කියන පුංචි රට මුලු ලෝකයම හොල්ලපු රටක් මට ආඩම්බරයි මේ රටේ ඉපදිම ගැන.🇱🇰🇱🇰 යලි මේ රට මුලු ලොකයම හොල්ලන්න පුලුවන් ක්‍රීඩකයන් බිහි වේවා..

  • @mffr_333
    @mffr_333 3 ปีที่แล้ว +10

    2017 Champions thropy eke 322 එළව එළව ගැහුවේ india walata ❤️💯

  • @lahirumadusanka2896
    @lahirumadusanka2896 3 ปีที่แล้ว +6

    😻👌 අනිවා අයේ කලයක් යද්දි ⁣අපේ රිකටි තිබිබා වගේම හැදෙනවා එතකමි ඉවසන් ඉන්න වෙිනවා 😪👌

  • @aroundtheworld5594
    @aroundtheworld5594 3 ปีที่แล้ว +27

    You tube video එකක් හදන හැටි කියල දෙන්න පුලුවන්ද 🤔

  • @sachinthakumara3349
    @sachinthakumara3349 ปีที่แล้ว +1

    ඉස්සර කොල්ලො මරැ අයියේ ඔයා දන විඩියො වලට ගොඩක් කැමති❤❤❤

  • @nadeeshanadeesha3576
    @nadeeshanadeesha3576 3 ปีที่แล้ว +9

    අයේ ඒ කාලේ එනවා නම්

  • @matishaweerasooriya824
    @matishaweerasooriya824 3 ปีที่แล้ว +5

    කාලය මැවූ ක්‍රිකට් වෙනසකි අරුමේ.....😣😣😣

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +11

    ammooo😳එකනම් ගැම්මක්💪...ඒ වගේ මේ එකේ ගහන්න තිබ්බොත් ඇති,,indianඋන් fb එකෙත් මාර විදියට කින්ඩි දානවා😡💔

    • @lahirumadusanka2896
      @lahirumadusanka2896 3 ปีที่แล้ว +4

      😂👌 lpl ඉදලා රිකටි බලන උන් ඒ

    • @lahirumadusanka2896
      @lahirumadusanka2896 3 ปีที่แล้ว +3

      😾👌 කිඩකයෝ තව මනසිකව වට්ටනවා කටිටිය එකතු වෙිලා

    • @user-xr8ep7og8d
      @user-xr8ep7og8d 3 ปีที่แล้ว +2

      @@lahirumadusanka2896 උන් නම් සාපයක් බන්.LPL එකේ වැඩ දාපු හොඳ ක්‍රීඩකයොන්ට අවස්ථා දුන්න ද?නෑනෙ.වෙච්ච එකම දේ රටටත් වැඩක් නැති,ක්‍රීඩාවටත් වැඩක් නැති ගොබ්බ ක්‍රිකට් ප්‍රේක්ෂකයො රැළක් බිහිවීම.උන් නම් සාපයක්😂💔

    • @hasitharuwan1946
      @hasitharuwan1946 3 ปีที่แล้ว +1

      @@user-xr8ep7og8d face book eke LPL official group hadagena pora talk denawa.....

  • @imanthathathsara4261
    @imanthathathsara4261 3 ปีที่แล้ว +5

    Indian,cricket team is most talented &powerful team in ,ICC rankings

    • @World_Of_Music123
      @World_Of_Music123 3 ปีที่แล้ว

      හා..දැන්නෙ දන්නෙ

  • @ravinduyasanga5151
    @ravinduyasanga5151 3 ปีที่แล้ว +8

    1996 සෙමි ෆයිනල් එකත් තිබුනා නම් හරි

  • @ravindukumara7757
    @ravindukumara7757 3 ปีที่แล้ว +12

    මෙ පාර ඉන්දියාව පාරාද වෙයන්ං

    • @mikiboy6694
      @mikiboy6694 3 ปีที่แล้ว +1

      ඒ කනම් ඇත්ත

  • @anuhasnimsara9672
    @anuhasnimsara9672 3 ปีที่แล้ว +2

    My favorite chanal 😍

  • @dumindafonseka3263
    @dumindafonseka3263 3 ปีที่แล้ว +2

    ela ela😁😁😁

  • @techguideakein8645
    @techguideakein8645 3 ปีที่แล้ว +5

    අනෙ මට හරසිය ගන්න උදව්වක් දෙන්නකො😢😢😢😢,

  • @anuhasnimsara9672
    @anuhasnimsara9672 3 ปีที่แล้ว +2

    Niyami 😍😘

  • @chamodhiruahan3596
    @chamodhiruahan3596 3 ปีที่แล้ว +1

    Onna බැලුවා

  • @tharindurajapaksha4656
    @tharindurajapaksha4656 3 ปีที่แล้ว +2

    indiyawa 1st time world cup ekak dinne 1983

  • @sujeewamalkanthialuwiharag1344
    @sujeewamalkanthialuwiharag1344 3 ปีที่แล้ว +2

    1 st

  • @janakajanaka9121
    @janakajanaka9121 3 ปีที่แล้ว +1

    🤩🤘🤘🤘👌👌🇱🇰🇱🇰🇱🇰

  • @ameshrodrigo6762
    @ameshrodrigo6762 2 ปีที่แล้ว +1

    Champion trophy එකේ එකත් තියෙනවා නේද 321 chase eka

  • @asharasavinde8372
    @asharasavinde8372 2 ปีที่แล้ว

    🇱🇰👍👍👍👍👍

  • @slcricketspirit8330
    @slcricketspirit8330 3 ปีที่แล้ว

    Supiri patta adarei lokaya

  • @sunilshantha1376
    @sunilshantha1376 3 ปีที่แล้ว +1

    Good video brother

  • @foodbunny2010
    @foodbunny2010 3 ปีที่แล้ว +2

    India wa world cup eka dinne 1983 di kapil dev man of the match una eke

  • @Buddihi
    @Buddihi 3 ปีที่แล้ว

    අවුරැදු ගානක් ගියත් තවමත් සනත් ජයසූරිය ගහපු ලකුනු ඵකසිය අසු ගාන ඵක්දින තරගයක ලන්නාවේ පිතිකරැවෙක් ලබාගත් ඉහලම ලකුනු ගාන කියන්නේ සනත්ට සම කල හැකි කිසිදු පිතිකරැවෙක් මේ දිවයිනේ පහල වී නැති බවයි.... ඒකට රෝහිත් ෂර්මා 200 ඒවා කීයක් නම් ඌ පහු කලාද... දුකයි දුකයි දුකයි ලන්කාවේ cricket දුකයි...😢😢😢😢😢

  • @lasithachaminda2946
    @lasithachaminda2946 3 ปีที่แล้ว

    mee channel eke balannako lassanata kiyayi Tech With Kaveesha Bro

  • @sandeepajayathunga5578
    @sandeepajayathunga5578 3 ปีที่แล้ว +1

  • @hasithmax6935
    @hasithmax6935 3 ปีที่แล้ว +1

    First view

  • @sadewsadew286
    @sadewsadew286 3 ปีที่แล้ว

    ඔවත් අල්ලලාම 18 වෙනිදාට දෙයි ඉන්දියන්කාරයො අපිට සාබාරු

  • @ranjithweerasingha7862
    @ranjithweerasingha7862 11 หลายเดือนก่อน

    50 ඕලවුට් කියලා ආරංචියි

  • @charukapradeepbogahawatta1492
    @charukapradeepbogahawatta1492 3 ปีที่แล้ว +2

    හොදයි දැමුත් ගැහුවන ම්

  • @madushankasadaruwan1631
    @madushankasadaruwan1631 3 ปีที่แล้ว

    🤘🇱🇰🤘🇱🇰🤘🇱🇰🤘

  • @user-cy5sm7lm1u
    @user-cy5sm7lm1u 3 ปีที่แล้ว

    42 viws eka magen

  • @Shaun1993ful
    @Shaun1993ful 2 ปีที่แล้ว

    You forgot 2008 asia cup final 😢

  • @aggamage4354
    @aggamage4354 2 ปีที่แล้ว

    🙏👍👍🙏🏏🇱🇰

  • @noname-bo4vg
    @noname-bo4vg 2 ปีที่แล้ว

    Ane manda ban ithin ape ewunta hithunoth g gahanawa suppetama

  • @RoshanRoshan-bu9hr
    @RoshanRoshan-bu9hr 2 ปีที่แล้ว

    ජයසුරිය ඔය මැච් 800 ගානෙන් 400ගහලා තියෙනවා

  • @osulachiranthana607
    @osulachiranthana607 3 ปีที่แล้ว +1

    mekawath gahamu

  • @user-ie6qv7jg4i
    @user-ie6qv7jg4i 4 หลายเดือนก่อน

    210

  • @savinduchandupa5500
    @savinduchandupa5500 2 ปีที่แล้ว

    Apitham indiawata hodtama kara

  • @ryangim550
    @ryangim550 3 ปีที่แล้ว

    1987 නෙමෙයි එයාලා දිනුවේ1983

  • @chamindagunawardane9304
    @chamindagunawardane9304 3 ปีที่แล้ว

    Dialog nathuwa Aye Dilmah gemuthe ?

  • @p.p4104
    @p.p4104 3 ปีที่แล้ว

    el

  • @rashmikapamodya
    @rashmikapamodya 3 ปีที่แล้ว +1

    ඉස්සර දස්කම් දැන් නැහැනේ 🙄😪ලංකාව දැන් සිංහයෙක් නෙමෙයි බල්ලෙක් ගානට වට්ටලා ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම 😪