ක්‍රිකට් ක්‍රීඩකයින් හිස් මුදුනින්ම පිළිගත් ඇදහිලි සහ විශ්වාස 14ක් | Beliefs believed by cricketers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 118

  • @n.n.8402
    @n.n.8402 2 ปีที่แล้ว +30

    සුපිරි දස්කම් දක්වන්න team එකටම හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏👍

  • @danushsri956
    @danushsri956 2 ปีที่แล้ว +35

    "අත්තාහි අත්තනො නාථො"- තමාට පිහිට තමාමයි.අන්‍යයන්ට තමාව තීරණය කල නොහැක❤️

  • @asithakumara4575
    @asithakumara4575 หลายเดือนก่อน +2

    Thanks brother 🎉😊😊😊

  • @dilancharaka6011
    @dilancharaka6011 2 ปีที่แล้ว +12

    මහේල අනික් පැත්තට දුවලා සීමා ඉර ලකුණු කරන්නෙ එයාගේ මල්ලී පිලිකාවකින් නැතිඋන එකට සහ ලබන ආත්මයක දීර්ඝායුෂ ලැබේවා කියලයි.
    සනත් ගොඩාක් දුප්පත් එයා ඉස්කොලේ කාලේ පෑඩ් කොහු ලණු වලින් බැදලා තියෙන්නේ ඉතින් බොලේන් බොලේට එවා බුරුල්ද කියලා බලන එක පුරුද්දක් වෙලා තියෙන්නෙ😍

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว +2

    ලස්සනයි අයියා

  • @World_wide9-q7k
    @World_wide9-q7k 2 ปีที่แล้ว +61

    ආගම දහම අදාළ නැහැ නේ,,,රට වෙනුවෙන් සෙල්ලම් කරනවා නම් ❤ අපේ රටේ කොහොමත් ආගම ට ආදරෙයි හැබැයි රටට ආදරෙ නැහැ 🤣

    • @CrickZoneLK
      @CrickZoneLK 2 ปีที่แล้ว +1

      අනිවරෙන්..🤗❤️🙏

    • @thasansithsara7565
      @thasansithsara7565 2 ปีที่แล้ว +3

      මම ඔයාගෙන් දෙයක් අහන්නම්.
      ඔයාට අල්ලා දෙවියන් හරි ලංකාව හරි තෝර ගන්න කිව්වොත් ඔයා තෝරගන්නෙ අල්ලා දෙවියන් ද එහෙම නැති වුනොත් අල්ලා දෙවියන් හා ස්වර්ගය අතහැර ලංකාව ද?
      (යහලුවා ,මට අනිවාර්යෙන්ම ඔයාගෙන් ඔය පශ්නයට පිළිතුරක් අවශ්‍යයි.මොකද ඔබ පල කර තිබෙන කමෙන්ට්එකට අනුව ඔබ කොතනද සිටින්නේ කියලා මට දැන ගැනීමට අවශ්‍යයි.)

    • @World_wide9-q7k
      @World_wide9-q7k 2 ปีที่แล้ว +2

      @@thasansithsara7565 රට බං 😂 මොකද අපේ ආගම කියලා තියෙන්නේ ඉන්න රටට මුලින් ම ගරු කරන්න කියලා ❤ ( ඔයාලා ට නම් බැහැ නේද මොකද දේශපාලනය සමග නේ ආගම බද්ද වෙලා තියෙන්නේ 🤔 )

    • @thasansithsara7565
      @thasansithsara7565 2 ปีที่แล้ว +4

      @@World_wide9-q7k අනේ ඔයා වගෙ මුස්ලිම් මිනිස්සු කොච්චර වටිනවද? 😂ඔයා හිතන විදිහට චීනයෙ මුස්ලිම් මිනිස්සුත් අල්ලාගෙන් ඇති වැඩක් නෑ කියලා හිතව්වනම් අද ඔහොම පුනරුත්ථාපනය වෙන්න ඕනෙ නෑනේ.🤣 ඔයා හිතන විදිහට චීන මුස්ලිම් ජනතාවත් හිතුවනම් අද ඔවුන්ගෙ දරුවන් පවා ඔවුන් ලග සිටිනවා.😅

    • @thasansithsara7565
      @thasansithsara7565 2 ปีที่แล้ว +4

      @@World_wide9-q7k ඔබ සිතන් ඉන්නේ ඉස්ලාම් දේශපාලනීකරණය නොවු ආගමක් කියල ද?එහෙම හිතනවනම් මට පශ්නයක් තියෙනවා ඔබ සැබෑවටම මුස්ලිම් ද කියලා.මම දන්න විදිහට නම් ලෝකයේ වැඩියෙන්ම දේශපාලනීකරණය වෙලා තියෙන්නෙ ඉස්ලාම් දහමයි.

  • @cricket-qn5nr
    @cricket-qn5nr 2 ปีที่แล้ว +7

    භානුක බෝලයක් මිස්කරගත්විට හේල්මට් ථක ගැවිම

  • @CrickZoneLK
    @CrickZoneLK 2 ปีที่แล้ว +7

    ගොඩක් වටින වීඩියෝ එකක්..🤗❤️🙏

    • @thepuldarshana9056
      @thepuldarshana9056 ปีที่แล้ว

      Ow ne ban sehena watinawa mewage video nam. Rata mara wedagath kamak enne.

  • @vijitharashii5574
    @vijitharashii5574 2 ปีที่แล้ว +12

    අපිට මොකද බං උන් මොන ආගම මොන විවිහට ඇදහුවත් ☺️✊ රට වෙනුවෙන් සෙල්ලන් කරනවනම් එච්චරයි ☺🤗❤️

  • @senithbimarsha1105
    @senithbimarsha1105 2 ปีที่แล้ว +3

    Wishma lokaya cricket hamadama danne ඉතාමත් වැදගත් kriyashili viedos thama..thnk you wishma lokaya

  • @gaminghima8104
    @gaminghima8104 2 ปีที่แล้ว +9

    S.Smith තුත් කොලර් එක උස්සගෙන තමා බැට් කරන්නෙ

  • @adikariwickramarathna5299
    @adikariwickramarathna5299 2 ปีที่แล้ว +14

    අගනා වීඩියෝවක්. ඔව් භානුක ගැන පිස්සු ටෝක් දිදී මන්දමානසික යූටියුබ් කරුවන් කීපදෙනෙක් පහුගිය දවස්වල දැගලුවා මාත් දුටුවා. මන් ඒවට රිප්ලයි කලෙත් මේවගේම අදහස් ටිකකින්. ❤️👌

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 2 ปีที่แล้ว +1

    ලස්සනයි 🇱🇰🇱🇰🇱🇰

  • @pethummadushnka1142
    @pethummadushnka1142 2 ปีที่แล้ว +1

    Godak watina video ekak ❤️

  • @roshananthony4610
    @roshananthony4610 2 ปีที่แล้ว +4

    World cup එක දිනවලාදෙන්න කියන්නකො භානුකට අර කාලකණ්නියට කියලා

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 ปีที่แล้ว +2

    මේකනම් ඕන්නැති කුණක්...අපිට එක එක්කෙනාගේ විශ්වාස වැදගත් නෑ...සෙල්ලම් කරන්නෙ රට වෙනුවෙන් නම් එච්චරයි....

  • @sudarshibandara4917
    @sudarshibandara4917 2 ปีที่แล้ว +4

    ඊයේ නම් භානුගේ ලකුණු මදී...😔

  • @endeviourtask5837
    @endeviourtask5837 ปีที่แล้ว

    සුපිරියි!

  • @chethilasashmika9045
    @chethilasashmika9045 2 ปีที่แล้ว +4

    Sanath and Virat gammak thamai

  • @SUNDAY_VIBES_Sinhala
    @SUNDAY_VIBES_Sinhala 2 ปีที่แล้ว +7

    Imposible is nothing.

  • @onaraikshana1812
    @onaraikshana1812 2 ปีที่แล้ว +1

    superi video aka ayiya

  • @kasunsameera566
    @kasunsameera566 2 ปีที่แล้ว +2

    Sri Lanka National Born Again Cricket Team

  • @navinmaleesha1927
    @navinmaleesha1927 2 ปีที่แล้ว +2

    අද කෑවා නැම්බියාවෙන් 😑😑😑😑😑😑😑😑

  • @thepuldarshana9056
    @thepuldarshana9056 ปีที่แล้ว

    Ai Vaas withak highlight kale? Kurusaya lakunu kirima amuthu deyakda? Anith aya pirith nulaka ellila inne hema series ekakatama tanda yaddi? Ewa adahili nemeda?

  • @tiktokbazaar2368
    @tiktokbazaar2368 2 ปีที่แล้ว +11

    අද අපි අන්ත පරාජයක් ලැබුනා. කෝ බානුකගේ මැච් දිනවන පාස්ටර් කාරයා 🤣🤣🤣🤣🤣

    • @Janiya2000
      @Janiya2000 2 ปีที่แล้ว +1

      😂 කල දුටු කල වල ඉහගන්න ගහපු ගේම් එකක් ඒ..

  • @uzodiweivaiweliwaantiabort2022
    @uzodiweivaiweliwaantiabort2022 2 ปีที่แล้ว +20

    ලෝකේ තුන් වෙනි ලෝකේ රටවල් බොහෝමයක් නොදියුනු වෙන්න හේතුව තමයි එම රටවල පවතින දැඩි ආගමික විශ්වාස

    • @uthpaladinushi3524
      @uthpaladinushi3524 2 ปีที่แล้ว +2

      කොහොමද එහෙම කියන්නේ?

    • @pawanmadushan1234
      @pawanmadushan1234 2 ปีที่แล้ว +1

      ඒක නෙමෙයි ඒක භාවිතා කරන ආකාරය .

    • @uzodiweivaiweliwaantiabort2022
      @uzodiweivaiweliwaantiabort2022 2 ปีที่แล้ว +2

      @@uthpaladinushi3524 බලන්න ලෝකේ දැඩි ආගමික පාලනයක් තියෙන තෙල් නැති මුස්ලිම් රටවල් වලට වෙලා තියෙන දේ afganistan pakistan somalia

    • @uthpaladinushi3524
      @uthpaladinushi3524 2 ปีที่แล้ว +4

      @@uzodiweivaiweliwaantiabort2022 ප්‍රශ්නෙ තියෙන්නේ ආගමේ නෙමෙයි. ඒක අදහන මිනිස්සු අතේ. Israel කියන්නෙත් දැඩි ආගමික විශ්වාස තියෙන රටක් බලන්න ඒක අද තියෙන තැන.

    • @uzodiweivaiweliwaantiabort2022
      @uzodiweivaiweliwaantiabort2022 2 ปีที่แล้ว +4

      @@uthpaladinushi3524 මිනිස්සු හොන්ද හෝ නරක තීරනය කරන්නේ ආගමට අනුවනම් වැරැද්ද තියෙන්නේ ඒ ආගමට අනුව ජීවත්වෙන මිනිස්සු අතේ

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +1

    ඉතිං දේශපාළුවො කොච්චර නං මිථ්‍යා ඇදහිලි කරනවද.

  • @ranganaabeygunasekara1999
    @ranganaabeygunasekara1999 ปีที่แล้ว +1

    Oya video edit karanne mokenda

  • @lasanthakumara7900
    @lasanthakumara7900 2 ปีที่แล้ว +2

    Niyamayi

  • @thasansithsara7565
    @thasansithsara7565 2 ปีที่แล้ว +6

    අයියගෙ වීඩියෝ එකට අනුව කිකට්
    පේක්ෂකයකයන් භානුකට ක්‍රිස්තියානි ආගම ඇදහීමට නොහැකි බවක් පවසල තියෙනවා කියලා කිව්වා එහෙනම් භානුකට විතරක් නෙමෙයි කුසල්ට,දික්වැල්ලට ඒවගෙම අයියා කිව්වා වගෙ වාස්ටත් කිස්තියානි ආගම අදහන්න එපා කියන්න ඕනෙ.
    එදා මිනිස්සු භානුක කරපු වීරෝදය පෑමට පධාන හේතු කිහිපයක් තිබ්බා.
    එදා පේක්ෂකයින් විරුද්ධ වුනේ භානුක ජෙරම් ඉස්සරහ කරපු වෙලද දැන්වීමට. එහෙම නැතුව එයා අදහන ආගමට නෙමෙයි.කොහොමත් කිතු දහම මුදලට තමා විකිණෙන්නේ.නැතුව පැහැදිමකින් එන්නේ නෑ.
    අනිත් එක භානුක එදා පැවසුවා නැවත කණ්ඩායමට එන්න පුළුවන් වුනේ දෙවියන් වහන්සේ කියලා අමනුෂ්‍යයෙක් නිසා කියලා.ඒත් සැබෑවටම භානුක කණ්ඩායම ඇතුලට ආවේ මේ පොලොවේ පය ගහලා ජීවත් වෙන මනුෂ්‍යයින් නිසා නිසා. නැතුව කොහෙටවත් නැති මිතයාවක් නිසා නෙමෙයි.
    ඒවගේම කණ්ඩායමේම සහයෝගයෙන් ලබා ගත් ආසියානු කුසලාන ජයග්‍රහණය ජෙරම් ඉස්සරහ ඔහු දෙවියන්ට විකුණව්වා.ඒවටයි පේක්ෂකයින් විරුද්ධ වුනේ.
    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චර දියුණු ලෝකයක දෙවියන් කියලා මිතයාවක් පස්සේ යන භානුක කෙරෙහි මට පිළිකුලක් ඇති
    වුනා.ඒත් මම ඔහුගේ අනාගතයට සුභ පතනවා.ඔහුට ලංකාව වෙනුවෙන් ලොකු දෙයක් කරන්න හැකියාව ලැබෙන්අං කියලා පාර්ථනා කරනවා.🙏🇱🇰

    • @fai3379
      @fai3379 2 ปีที่แล้ว

      😍😍😍😍😍🤗🤗🤗🤗ඒක හරි

    • @kasunsameera566
      @kasunsameera566 2 ปีที่แล้ว +1

      Ape team eke okkoma wage Born Again un. Kalakanni..

    • @fai3379
      @fai3379 2 ปีที่แล้ว

      @@kasunsameera566 mh

    • @Kavindu_18
      @Kavindu_18 2 ปีที่แล้ว

      💯

  • @dinukadilshan9539
    @dinukadilshan9539 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @NIGHTWATCHMAN_YouTube
    @NIGHTWATCHMAN_YouTube 2 ปีที่แล้ว +3

    කුරුස ලකුණු කරන එක වාස්ට වඩා කරන්නෙ දික්වැල්ලනෙ🤨

    • @fai3379
      @fai3379 2 ปีที่แล้ว +1

      ඒක හරි එකා බෝලට ගහනවාවට වඩා ඒක කරන්නෙ

    • @googlymasteryoung3608
      @googlymasteryoung3608 ปีที่แล้ว +1

      දික්වැල්ලයා වැඩ්ඩෙක්

  • @manudirubasinghe1990
    @manudirubasinghe1990 2 ปีที่แล้ว +4

    King BABAR ❤

  • @rulz6471
    @rulz6471 2 ปีที่แล้ว

    අබියෝගයක් කෙසේ වෙතත් හෑවා

  • @sethiyaisuru6527
    @sethiyaisuru6527 2 ปีที่แล้ว +3

    ආගම් කියන්නෙ මිනිස්සු විසින් මිනිසාගේ ආරක්ශාවට හා පරිසරයෙ ආරක්ශාවට නිර්මානය කරගත් නීතී මාලාවක්. මාගේ සිතුවිල්ලක් පමනී

  • @lasanthakumara7900
    @lasanthakumara7900 2 ปีที่แล้ว +2

    Hi

  • @anuhasnimsara9672
    @anuhasnimsara9672 2 ปีที่แล้ว +3

    First 😍😍😍😍😍

  • @abishamovindisasmitha6588
    @abishamovindisasmitha6588 2 ปีที่แล้ว +3

    ඇයි චාමික බැට් එක කරකවන එක

  • @noname-bo4vg
    @noname-bo4vg 2 ปีที่แล้ว

    Ithin apith issara wibaga liyanna yaddi ehema agama sihikarala budun wadala ne yane ewage tha eyalath

  • @susimasudharshani2515
    @susimasudharshani2515 2 ปีที่แล้ว +1

    sacin uda balanne wessa gena hitala

    • @fai3379
      @fai3379 2 ปีที่แล้ว

      😂😂😂😂

  • @maleesh2011
    @maleesh2011 2 ปีที่แล้ว +3

    1

  • @cricketwithpawan2901
    @cricketwithpawan2901 2 ปีที่แล้ว

    වනිදු හසරන්ග = හතරක් , හයක් ගැසූ විට අත් ආවරණ සැකසීම

  • @abishamovindisasmitha6588
    @abishamovindisasmitha6588 2 ปีที่แล้ว +1

    Malinga ee kiyala tibba dee anith players la tatt adarashayak

  • @MyTop10_777
    @MyTop10_777 2 ปีที่แล้ว +1

    💙💛

  • @sadeeshalakshan4875
    @sadeeshalakshan4875 2 ปีที่แล้ว

    Meke inna players ground eka athulne mewa krnne

  • @kumaraubeysiri2096
    @kumaraubeysiri2096 ปีที่แล้ว +1

    අජේ ජෙඩාඩ් නෙමෙයි අජේ ජඩේජා

  • @sanperera8203
    @sanperera8203 2 ปีที่แล้ว +1

    🥰🇱🇰💪🏼

  • @ransikapremalal1391
    @ransikapremalal1391 2 ปีที่แล้ว +7

    ලංකාවේ ක්‍රිස්තියානි කට්ටිය ඒක කරනවා
    පිටරට කට්ටිය එහෙම කරන්නේ නෑ
    ලෝකෙම මුස්ලිම් කට්ටිය නම් ඒ ඇදහීම කරනවා
    ඒ වගේම වීඩියෝවේ සඳහන් මේවා මිත්‍යා විශ්වාස ඒ උනාට අපිට ඒවා අදාල නෑ

    • @techbro4705
      @techbro4705 2 ปีที่แล้ว

      ​@@uzodiweivaiweliwaantiabort2022 paka 🤣🤣🤣
      ,, මොකක්වුනත් එහෙම කියන්න බෑ ,, එතකොට උබ අදහන්නෙ නැද්ද ආගමක් 🤣🤣

    • @fai3379
      @fai3379 2 ปีที่แล้ว

      යුරෝපයෙ අය ආගම ඔලුවට අරන් නැ ගොඩක් ව්ට්ව් පල්ලි ගියත් සමහර අය ව්ශේශ අවස්තා වල යන්නෙ,තව අය ඒත් නැ හැබැයි කවුරුය්හ් chrimas නම් සමරනවා

    • @THUNDER.....THOR47
      @THUNDER.....THOR47 2 ปีที่แล้ว

      @@techbro4705 OW UBA HARI MATH MUSLIM EKA EKA AAGAMVSLA EKA EKA VISWASA OKKOTAMA GARUKARANNA ONE UBA VAGE...👏

  • @wajiradewasinghe4037
    @wajiradewasinghe4037 2 ปีที่แล้ว

    අයියෙ ඔය ඔයාගෙ ඇත්ත කට හඩ ද නැත්නම් වෙන එක්කෙනෙක්ගෙ කඩ හඩ ද

  • @sangeethasancharaya6870
    @sangeethasancharaya6870 2 ปีที่แล้ว +1

    Oya kiyana widiyata SENA un kurusa maranna epai

  • @Nasaraniya131
    @Nasaraniya131 2 ปีที่แล้ว

    පක තමයි අභියෝගය

  • @fai3379
    @fai3379 2 ปีที่แล้ว +2

    ඉතින් මොකක්ද එකෙ එයාලාගෙ ආගම,ඇදහිල්ල අනික අර දික්වැල්ල ගහනාවට වඩා කුරුසෙ අදින එක මෙ කරන්නෙ ,අසාම් නෙමෙ ගොඩක් මුස්ලිම් ක්‍රිකටර්ස් ලා දින්නට පස්සෙ pray karanawa එයාල මොකක්ද 🏆 දින්නම ඒක් ලැබ්ලා මුලින් team එකම ඔහොම pray kara

  • @hansikaudari6774
    @hansikaudari6774 2 ปีที่แล้ว +3

    Thanikara boru

  • @whit3_devil104
    @whit3_devil104 2 ปีที่แล้ว +3

    Ko ape kollo ball karanna kalin boleta වදින video eka?

    • @Hala_madrid2017
      @Hala_madrid2017 2 ปีที่แล้ว +1

      Mona boletada wadinda one?😂

    • @whit3_devil104
      @whit3_devil104 2 ปีที่แล้ว

      @@Hala_madrid2017 😂😂😂😂

    • @whit3_devil104
      @whit3_devil104 2 ปีที่แล้ว

      @@Hala_madrid2017 kulasekara ball karanna kalin wadhinne

    • @CrickZoneLK
      @CrickZoneLK 2 ปีที่แล้ว

      🙄

  • @udarshana3377
    @udarshana3377 2 ปีที่แล้ว +2

    😊

  • @damodz-ofc
    @damodz-ofc ปีที่แล้ว

    ko dam😒

  • @Kavindu_18
    @Kavindu_18 2 ปีที่แล้ว +1

    Bhanuka kale harima pahath deyak 😪 Mulu team ekama kapaweemen cup eka gathe. Eth eya deviyo issaraha mulu team ekeme kapaveema pawala denawa.
    Bhanukage adaheem apita wadak ne. Eth karapu de waradi.
    Oyage ada video eka 👎 Bhanuka keruwa de sadaranaya karanna loka poojitha kredakayanta apahasa karanna epa. 😪 Eyagage adaheem venai. Balanna eyala kothanaka hari team ekak ekathu wela gaththu jayak deviyan issaraha pawala deela thiyenawad kiyala 👎😪

  • @Geethanjana391
    @Geethanjana391 2 ปีที่แล้ว

    Me rate agama gana prashnayak thiyenna widihak nane hama agamakma thina ratak nisa.rata dinanda ekai wadagath agama kiyanne paudgalika deyak.cricjet walata Jaya wewa❤️🇱🇰

  • @roshananthony4610
    @roshananthony4610 2 ปีที่แล้ว

    මේ කාරනයෙදි ඔබ සම්පුර්ණයෙන්ම වැරදි අදහසක් දෙන්නෙ ..
    මමත් ක්‍රිඩා කරනවිට මෙවැනිම දෙයක් කරනවා.ඒ හිතේ විස්වාසය ගොඩනගන්න කරන මානසික තත්ත්වයක්.
    මේ හැම කුිඩකයකුටම වඩා භානුක වෙනස් ...වැරදියි ..
    එයා කියන විදියට කෝචස්ලා හෝ කැපවිම් හෝ තිරය පිටුපස සිටින අය නෙමි වැඩේ ගොඩදාලාතින්නෙ..අර කාලකණ්නි prophet කියන එකා.වැඩක් නැ මේ ගැන කතාකරලා.
    මේවගේ වැරදි දේවල් සම⁣ාජගතකරන්න එපා.
    මෝඩම වැඩසටහනක් අද ඔබ ඉදිරිපත් කලේ
    ඔයවගේ මිත්‍යාවලට භානුකට නෙමි කාටවත් ඉඩදෙන්න නරකයි..
    භානුකට එහෙම විස්වාසයක් තිබුනට කමක් නැ..එිවා මාධ්‍යට නොකියා.
    තාමත් දුපත්වාසින් ගෝත්‍රිකයන් ..
    ඒවට උඩගෙඩිදිලා මිනිසුන් නොමග යවන්න එපා

  • @gayankumara7821
    @gayankumara7821 2 ปีที่แล้ว

    බෝන් අගේන් බල්ලෝ 🤮🤮🤮🤮

  • @nishanthapushphakumara4509
    @nishanthapushphakumara4509 2 ปีที่แล้ว +2

    Hi

  • @sanjeewaprasad6094
    @sanjeewaprasad6094 2 ปีที่แล้ว

    😍👍