90 දශකයේ එක්දින පිටිය හොල්ලපු සුපිරිම පිතිකරුවන් 10 දෙනා | 1990s Cricket Team Records

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 53

  • @tharush4518
    @tharush4518 3 ปีที่แล้ว +14

    අපි මේ වගේ ක්‍රීකට් පිස්සුව ඇතිකරේ සන්ත් ජයසුරිය ඔහුගේ පිතිකරනයේ අපේ හැග හිරිවට්ටපු කාලය තිබු බන් අද වගේ මතකයි. මේ 90 දශයකය මේ පිස්සු හින්දා දැන් ක්‍රිකට් ගැන කලකිරෙනෙවා නමුත් තාමත් අපි විශ්වාස කරනවා ලොකයේ අංක 1 ක්‍රීකට් ටිම් එක වේවා අද අපි බලන්න ඉන්නවා ඒක එහෙමව ඉදිරියටත් තියනවා

  • @imanthathathsara4261
    @imanthathathsara4261 3 ปีที่แล้ว +28

    ඒ කාලේ සනා කළූ සුසංයොගය,ඔය දැන් ප්‍රබලයි කියන හැම team එකකටම දුවන්නම ගැහුවා,ඒ වගේ ලස්සන කාලයක් 🇱🇰 ක්‍රිකට් වලට ආයී කවදා උදා වෙයිදෝ මංදා ,

  • @dileepamadhushan3055
    @dileepamadhushan3055 3 ปีที่แล้ว +29

    අපිට ඒවා බලන්න පින තිබ්බේ නෑ 🙂

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 3 ปีที่แล้ว +2

    අපේ ලංකා කණ්ඩායමට ඒ කාලයේ හැමෝම බයවුනා
    ඒ තරම් අපේ ලංකා ටීම් එක හැම අතින්ම උසස් මට්ටමේ තිබුන කණ්ඩායමක් ජයසූරිය ඇතුළු අපේ ඒ කණ්ඩායමට තමයි හැමදාමත් ආදරේ. ❤👌👍

  • @niroshapriyangani4458
    @niroshapriyangani4458 3 ปีที่แล้ว +6

    Wishma lokaya wadak genawoth aye supiri💘🤩

  • @bashithavirajmihiranga7940
    @bashithavirajmihiranga7940 3 ปีที่แล้ว +1

    01. 18426 (463) S.Tendulkar
    02. 14234 (404) K.Sangakkara
    03. 13704 (375) R.Ponting
    04. 13430 (445) S.Jayasuriya
    05. 12650 (448) M.Jayawardene
    06. 12169 (254) V.Kohil
    07. 11739 (378) I.-ul-Haq
    08. 11579 (328) J.Kallis
    09. 11363 (311) S.Ganguli
    10. 10889 (344) R.Dravid
    11. 10773 (350) M.Dhoni
    12. 10480 (301) C.Gayle
    13. 10405 (299) B.Lara
    14. 10290 (330) T.Dilshan

  • @sachithamalshan3597
    @sachithamalshan3597 3 ปีที่แล้ว +6

    Sri lankawa tamai supirima team eka ඉස්සර ❤️❤️

  • @mihinduranawaka4862
    @mihinduranawaka4862 3 ปีที่แล้ว +14

    අපිට ඒවා බලන්න පින නෑ 🙂💔

  • @DGH-r3j
    @DGH-r3j 3 ปีที่แล้ว +6

    145 Aravinda 🤩🤩🤩

  • @tharangarathnayaka355
    @tharangarathnayaka355 3 ปีที่แล้ว +5

    මේ ලිස්ට් එකේ ජයසූරිය විතරයි තරඟ 75ක් විතර 8 වෙනි පිතිකරු විදිහට සෙල්ලම් කරලා ඉනිම් 187කට 5000+ ගහන්නෙ

  • @DGH-r3j
    @DGH-r3j 3 ปีที่แล้ว +5

    Hodama tharaga avasan karanna ARJUNA🤩🤩🤩

  • @DGH-r3j
    @DGH-r3j 3 ปีที่แล้ว +5

    1996WORLD CUP EKA GANATH VIDEO EKAK ONE

  • @venujariveen6126
    @venujariveen6126 3 ปีที่แล้ว +2

    පට්ට ✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️

  • @upulupul3049
    @upulupul3049 3 ปีที่แล้ว +5

    අතීතෙට ගිහින් ආවා වාගෙ

  • @duleshdhanusekera4334
    @duleshdhanusekera4334 3 ปีที่แล้ว +26

    අපි කවුරුත් දන්නවනෙ ඒ කාලෙ ආයි එන්නෙ නෑ කියලා 😔😔😔

  • @tharangaamila5971
    @tharangaamila5971 3 ปีที่แล้ว +1

    A kale patta

  • @mr.pm.j8768
    @mr.pm.j8768 3 ปีที่แล้ว +3

    සුන්දර මතක 🙄🔥💥👍💪

  • @swarnasiriwardhana6457
    @swarnasiriwardhana6457 3 ปีที่แล้ว +2

    Ela

  • @wildlife2841
    @wildlife2841 3 ปีที่แล้ว +7

    සනත් ජයසූරිය දශක දෙකක් 90,2010

  • @niroshapriyangani4458
    @niroshapriyangani4458 3 ปีที่แล้ว +3

    Adarei wishma lokaya 🙏

  • @techguideakein8645
    @techguideakein8645 3 ปีที่แล้ว +4

    මට උදව්වක් දෙනවද සීය ගහන්න 😥😥,/,/

  • @DGH-r3j
    @DGH-r3j 3 ปีที่แล้ว +4

    World records 4k eka match ekakadi. SANA🤩🤩

  • @navidarandisa6046
    @navidarandisa6046 3 ปีที่แล้ว +1

    1
    996-2002 කාලයේ t20 තිබ්බා නම් සියලු වාර්තා ජයසූරිය සතුයි

  • @sathishkaakarshana5152
    @sathishkaakarshana5152 3 ปีที่แล้ว +1

    I Love you SRI LANKA ❤️. 😔😔😔😔😔😔😔😔

  • @shenuvlogsbeta8199
    @shenuvlogsbeta8199 3 ปีที่แล้ว +2

    Background music එක ගත්තේ කොහෙන්ද

  • @የሌሊትቁጣ
    @የሌሊትቁጣ 3 ปีที่แล้ว +4

    😊👍🥇

  • @niroshalwis7525
    @niroshalwis7525 2 ปีที่แล้ว

    ඩැරන් ගප්...ඇලන් මුලාලෙ..මාකායා නිටිනි..

  • @shanukamalshan4845
    @shanukamalshan4845 3 ปีที่แล้ว +3

    ❤❤❤

  • @likelook6712
    @likelook6712 3 ปีที่แล้ว +2

    අන්ලයික් කරල තියෙන්නේ ලංකාවට ආදරේ නැති අය 😪😪

  • @isuruwijesekara106
    @isuruwijesekara106 3 ปีที่แล้ว +2

    Sana number 01

  • @hafizumair1890
    @hafizumair1890 3 ปีที่แล้ว +1

    Old is gold

  • @thejithbandara4570
    @thejithbandara4570 3 ปีที่แล้ว +1

    Lankawe legendslage ewa witarak baluwa aya ko

  • @dimalshanethmika4855
    @dimalshanethmika4855 3 ปีที่แล้ว +4

    මේව ඉතින් කවද දකින්නද 😖

  • @sahasjayasekara1121
    @sahasjayasekara1121 3 ปีที่แล้ว

    ආයෙ කවදා අපිට ඔහොම දිනන cricket mach බලන්න පුලුවන් වෙයිද ?😭

  • @gaminghima8104
    @gaminghima8104 3 ปีที่แล้ว

    20 දශකයේ හොඳම පිතිකරුවන් ගේ video 1 දාන්න

  • @tharuxxxx
    @tharuxxxx 3 ปีที่แล้ว +1

    කෝ sir viv richard,kapil dev,zaheer abbas

  • @ThePhoneshop-jh2vx
    @ThePhoneshop-jh2vx ปีที่แล้ว

    ඔන්න ක්‍රිකට් නම් ක්‍රිකට් දැන් මොන ක්‍රිකට්ද බලන්න අප්පිරියයි

  • @niroshalwis7525
    @niroshalwis7525 ปีที่แล้ว

    Makaya nitiny....shene bond...heeth strek....akibe jawed...saklene musthak..musthak ashamed...pole strank...

  • @ranilsenadera8789
    @ranilsenadera8789 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍

  • @වේළුසුමන
    @වේළුසුමන 3 ปีที่แล้ว +2

    රොෂාන් මහනාම තමා එදා හිටිය ලෝකෙ අංක 1 ඕල්රව්න්ඩ්ඩ වගේම, අංක 1 පන්දු රකින්නා💖👌, අපේ ක්‍රිකට් කෑවෙ මහේල , සංග,පසුපෙල හැදුවෙ නැති නිසා

  • @powerofrock1521
    @powerofrock1521 3 ปีที่แล้ว +1

    Shane warne ගැන වීඩියෝ එකක් ඕනි

  • @mendis12322
    @mendis12322 3 ปีที่แล้ว +3

    Legends.

  • @johngodfrey199
    @johngodfrey199 3 ปีที่แล้ว +1

    Ane aye e wage unanam sri lankawa

  • @madusankadinesh8474
    @madusankadinesh8474 3 ปีที่แล้ว +1

    අනේ සනා ඉන්නේ9ටද

  • @chandhilaldissanayaka5917
    @chandhilaldissanayaka5917 3 ปีที่แล้ว +1

    කියලා වැඩක් නෑ

  • @chandhilaldissanayaka5917
    @chandhilaldissanayaka5917 3 ปีที่แล้ว +1

    Soopa

  • @niroshalwis7525
    @niroshalwis7525 ปีที่แล้ว

    Azar & jadeja kiyenne set wnoth issara galawanawa boru

  • @AmaliPrasanthika-o4j
    @AmaliPrasanthika-o4j ปีที่แล้ว

    Gghu