ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හිනා උන අයට අපේ කොල්ලෝ දීපු සුපිරි උත්තර !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 145

  • @buddhidilshan7418
    @buddhidilshan7418 3 ปีที่แล้ว +43

    පර්සී සීයාට නිදුක් නීරෝගි භාවය ප්‍රාර්තනා කරනවා.... ඒ කල සේවය විශිෂ්ටයි...❤❤❤

  • @thepullahirubc5347
    @thepullahirubc5347 3 ปีที่แล้ว +28

    පකිස්ථානය සහ ඉන්දියාව අපට ඒකාලෙ ලොකු support එකක් දුන්නා

  • @jayanthapathmasiri6928
    @jayanthapathmasiri6928 3 ปีที่แล้ว +88

    කතවක උනත් මුලදි වීරයා අසාර්ථක වෙනවා අන්තිමේදී වීරයා දිනනවා ඒවගේ තමයි මේ කතාව අපට හොඳ ආදර්ශයක්

  • @techwadda7793
    @techwadda7793 3 ปีที่แล้ว +26

    ක්‍රිකට වල මොනව බැලුවත් ලන්කාවේ කොල්ලෙක් කොහෙන්හරි ඉන්නවා ඒ ගැන මාරම ආඩම්බරයි...💕...:

  • @wishmacharika4796
    @wishmacharika4796 3 ปีที่แล้ว +95

    ගහන ගල් එකතුකරල තාප්ප බදින්නෝනෙ. ඒක තමයි වෙන්න ඕනෙ. 🤜🤛 අපේ අය දකශයි පුහුණුව හා මෙහෙයවීමයි හරියට වෙන්න ඕනෙ. වීඩියෝව නියමයි.💚

    • @headshortdeiya4267
      @headshortdeiya4267 3 ปีที่แล้ว +2

      akanam attha

    • @cricketpissa7868
      @cricketpissa7868 3 ปีที่แล้ว +1

      එතකොට සිමෙන්ති 😂😂😂

    • @cinemahub32
      @cinemahub32 3 ปีที่แล้ว

      @@cricketpissa7868 😂අමො අමො මේවනෙ ගොක්ස්😂

    • @headshortdeiya4267
      @headshortdeiya4267 3 ปีที่แล้ว

      @@cricketpissa7868 palado yana

    • @cricketpissa7868
      @cricketpissa7868 3 ปีที่แล้ว

      @@headshortdeiya4267 ඇයි පයර් ද 😂😂😂 සිමෙන්ති නැතු ව තාප්ප බදින්න බැදලා පෙන්නපාං කෝ එහෙනං

  • @tharush4518
    @tharush4518 3 ปีที่แล้ว +19

    අතීතයේ දී අපි මේ ආකාරයෙන්ම තරග පරාජය වුණා නමුත් අපි සැලුනේ නැහැ මොකදා සිංහයන්ට නිකන් ලැබෙන දේට වාඩා අභියොග ලාබාගෙන ඒ ගන්න ජය තමයි නිමය ජයග්‍රහණය 🇱🇰🇱🇰🏆

  • @janindukeshan
    @janindukeshan 3 ปีที่แล้ว +30

    මේක තමා favorite කටහඬ

  • @udeshchamikara3670
    @udeshchamikara3670 3 ปีที่แล้ว +49

    අපිට අපහාස කළ අයට ලස්සනට වැඩ පෙන්නලා තියෙනවා
    මුරලි,අර්ජුන,අරවින්ද,චමින්ද වාස්,සනත්,මහේල,සංගා,දිල්ෂාන්,මාලි නුවන්,මැතිව්ස් වගේ නමක් ලියපු නොලියපු legends ලා ලස්සනට පාඩම් උගන්වලා තියෙන එක ගැන ආඩම්බරයි😍

    • @udeshchamikara3670
      @udeshchamikara3670 3 ปีที่แล้ว +1

      @SithuSahan ඔව් අනිවාර්යයෙන්ම ඒ දෙන්නක්🙂❤👏

  • @ilovemyjesus2638
    @ilovemyjesus2638 3 ปีที่แล้ว +13

    අයියා කතා කරද්දි බොක්කටම වදිනවා.ලස්සනයි ,ජය වේවා.❤💕💓

  • @kaveenvenitha
    @kaveenvenitha 3 ปีที่แล้ว +8

    ශ්‍රී ලංකා කොල්ලො වසයි 🇱🇰 🇱🇰 🇱🇰
    යකඩ බෝල දෙකට පලයි 💪💪💪💪

  • @user-bm8dm7wh4w
    @user-bm8dm7wh4w 3 ปีที่แล้ว +34

    මොනාවුනත් ඉන්දියාවයි පකිස්තානෙයි අපිට cricket වලට උදව් කරල තියෙනව වගේ,😗 gammak thamai.

    • @cinemahub32
      @cinemahub32 3 ปีที่แล้ว +8

      බලන් යද්දි අපිට නවසීලන්තෙමනෙ කෙලල තියෙන්නෙ😂

    • @tharushasehan9812
      @tharushasehan9812 3 ปีที่แล้ว +5

      @@cinemahub32 suddha thama hamadhaama apita wadiyen keliye

    • @p.m.cranaweera7233
      @p.m.cranaweera7233 3 ปีที่แล้ว +6

      පාකිස්තාන ක්‍රිකට් ලෝලින් ලාහෝර් පිටියේදි 1996 අවසන් මහා තරගයේ දි ශ්‍රී ලංකා කණ්ඩායම ට ලබාදුන් සහයෝගය අති විශිෂ්‍ටයි.

  • @chamodhiruahan3596
    @chamodhiruahan3596 3 ปีที่แล้ว +32

    සුපිරියි අය්යේ

  • @dinushagalagedara4248
    @dinushagalagedara4248 3 ปีที่แล้ว +3

    ලෝකෙට t20හදුන්වාදීමත් එක්ක උනේ ක්‍රිකට් පිතිකරුවන්ගෙ වැඩ පෙන්වන ක්‍රීඩාවක් උනා. අපේ හිටපු හොදම පිතිකරුවො උන ඩිල්ශාන්, මයිය, සන්ගා වගේ අය අයින් උනාම ඒ වෙනුවට අපි ආදේශ කරපු ක්‍රීඩකයො උනේ චන්දි,තිරිමාන්න, වගේ අය. ඒ ගොල්ලො ඒ වෙනකොට ඒ තත්වයට ගොඩක් පල්ලෙහාන් හිටියෙ ඒගොල්ලන්ට ලෝකයේ ක්‍රිකට් වෙනස් වීමත් එක්ක ඒකට මුහුවෙන්න බැරි උනා. ඊට පස්සෙ ගෙනාවෙ ද්නුශ්ක ගුනතිලක, මෙන්ඩිස්, කුසල් ජනිත්, දික්වැල්ල ව්ගේ අය. ඔය අයගෙ තිබුනෙ කන්සිස්ටන්සි ගැටලුව. ඔවුන්ට ඔවුන්ගෙ ඉනින් අඩු බෝල ගානකින්ලොකු ලකුනු ගානකට ගෙනියන්න බැරි උනා. ඔවුන් ලකුනු20ක් 30ක් ගහල කඩුලු පූජා කලා. කලා තුරකින් එක් අයෙක් සාර්තක වුනත් අනිත් පැත්තෙන් ඊට සහයක් නැති උනා, බැටින් ඕඩර් එකේ පල්ලෙහා ක්‍රීඩකයන්ට ඕවර් 30ක් විතර බැට් කරන්න උනා. ඒ අනුව තමයි අපි ලෝකෙ හොදම ඩෙප්ත් බැටින් ටීම් එක වෙන්නෙ ලෝකෙ. මොකද උඩ උන් ටිකට ඕවර් 50අදින්න බැරි වෙනව ගොඩක් වෙලාවට. හැබැයි අන්තිම ඉන්දියා තරගා වලියෙදි අපි දැක්ක වර්තමාන ක්‍රිකට් ගහන්න කොල්ලො ට්‍රයි කරනව විශේශයෙන් බානුක, අවිශ්ක,චරිත්, වගේ මුල් පෙල පිතිකරුවන්. මේ විදියටම දිගටම කලොත් අපිට අලුත් ලෝකෙ ක්‍රිකට් සෙල්ලම් කරන ලෝකෙ අති බයානක ලාන්කික කන්ඩායමක් ලගදීම දකින්න පුලුවන් වෙයි.

  • @upulupul3049
    @upulupul3049 3 ปีที่แล้ว +9

    අපි ආපු ගමන් මග අපිට කිව්වා ට බොහොම ස්තුතියි හොඳ විඩියෝ එකක් අපිට ආපේ ක්‍රිකට් ගැන ආඩම්බරයි

  • @jsinthajsintha7298
    @jsinthajsintha7298 3 ปีที่แล้ว +13

    Cricket ගැන කියන හොදම යූටියුබ් චැනලය

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว +11

    නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක 😀😀😀❤️❤️❤️👍👍👍

  • @priya-zz8ok
    @priya-zz8ok 2 ปีที่แล้ว +1

    අන්තිම ටික බලද්දී ඇඩුනා .මාරම සතුටුයි අපේ cricket දියුණු වෙලා තියෙන විදිහ දක්කම.

  • @Noname-hj4mi
    @Noname-hj4mi 3 ปีที่แล้ว +3

    මේ වීඩීයෝ එකෙන් පෙන්නපු ඒවාගෙන් හොදම එක පර්සි අංකල්ගේ සීන් එක❤

  • @upulupul3049
    @upulupul3049 3 ปีที่แล้ว +18

    අපි නොදත් අදුරු අතීතය දැන් අපි නැගිටිමු කොල්ලනේ

  • @msr7733
    @msr7733 3 ปีที่แล้ว +6

    මේ වගේ තමා 2021 team එකත්.........

  • @lisarasanthisa8650
    @lisarasanthisa8650 3 ปีที่แล้ว +7

    නියම videoව අයියෙ අයියාට ජය වෙවා !! 😍

  • @sethupasamarasinghe6308
    @sethupasamarasinghe6308 3 ปีที่แล้ว +6

    ගොඩක් දේවල් දැන ගත්ත.. වටිනව ගොඩාක් ❤❤️

  • @nuwanchamara2410
    @nuwanchamara2410 3 ปีที่แล้ว +13

    ඇයි 96 world cup එක ගත්‍තට පස්සෙ දකුනු අප්‍රිකාව කිව්වනෙ උන්ට අපිව හමු උනෙ නැති නිසයි අපි දිනුවෙ කියල. උන් තමයි නිල නොලත් ලෝක ශූරයො කියල කිව්වෙ. පස්සෙ අපිට දකුනු අප්‍රිකා ටුවර් එකක් දුන්න. ගිහින් උන්ට ගහල කටවල් වහල තමයි ආවෙ. 😍

    • @p.m.cranaweera7233
      @p.m.cranaweera7233 3 ปีที่แล้ว +4

      ඔව් එහෙම කියපු දකුණු අප්‍රිකාව ට අද වෙනතුරු ලෝක කුසලානයක් දිනාගන්න ලැබුනේ නෑ

    • @duminduishan8599
      @duminduishan8599 2 ปีที่แล้ว +1

      ඇත්ත

  • @kosalaabeyrathne7413
    @kosalaabeyrathne7413 3 ปีที่แล้ว +5

    සුපිරි වීඩියෝ එකක්.ඇත්ත්තටම මට කදුලු ආව.🔥🔥🔥

    • @The_Mind_Journey
      @The_Mind_Journey 3 ปีที่แล้ว +1

      බාධා මැදින්.. ගිහින්.. ගොඩ යද්දී එහෙම තමයි... අපේ ජීවිතේත් ඒ වගේ උනාම.. තමයි වටින්නේ

  • @chathurasandaruwan5500
    @chathurasandaruwan5500 3 ปีที่แล้ว +4

    පර්සිගේ කතාවට නම් කදුලු එනවා. පර්සි ක්‍රීඩයෙක් නොවුනට ක්‍රීඩ⁣කයෙක් හා සමානව අපේ කණ්ඩායම දිරිමත් කරපු ආකාරය අපේ ක්‍රිකට් වල රන් අකුරෙන් ලිවිය යුතුයි❤🇱🇰

    • @p.m.cranaweera7233
      @p.m.cranaweera7233 3 ปีที่แล้ว +2

      කවදත් අපේ ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කල පර්සි මාමා ට දීර්ඝායුෂ පතමු

  • @rukshanishiwanthika7681
    @rukshanishiwanthika7681 2 ปีที่แล้ว

    Perfect story and nice voice. Sri lanka always good team.

  • @kasunranawaka0813
    @kasunranawaka0813 3 ปีที่แล้ว +10

    දැන් අපහාස කරන අයටත් ඔය ටික තමා වෙන්නෙ 😏❤️

  • @sankasandew9067
    @sankasandew9067 3 ปีที่แล้ว +9

    නියම වීඩියො එකක් ♥♥

  • @techniquegihan4335
    @techniquegihan4335 3 ปีที่แล้ว +2

    Ela සුපිරි video එක දිගටම karaganea yan නනියමඉ

  • @nethulbasilu6310
    @nethulbasilu6310 3 ปีที่แล้ว +9

    Ayya aravinda silva gena video ekak

  • @PraDeeYa_
    @PraDeeYa_ 3 ปีที่แล้ว +3

    මිරිකේන්නෝනේ දොඩමක යුෂ එන්නත්...🇱🇰🖤

  • @amilaherath615
    @amilaherath615 3 ปีที่แล้ว +4

    Kohe giyath sinhaya sinhayamai .සිංහයො කලෙකදි පසුබහිනවා තමයි එත් කවදා හරි නැගිටිනවා .මුලු ඉතිහාසය පුරවටම වෙල තියෙන්නෙ එහෙම තමයි

  • @senith5535
    @senith5535 3 ปีที่แล้ว +2

    Thanks ayye.ape cricket gana marama adambarayak danuna.🙂🙂

  • @samsnthakumara1332
    @samsnthakumara1332 3 ปีที่แล้ว +3

    කතාවෙන් නොව පිත්තෙන් අපේ සින්හයන් වෙඩ පෙන්නුවේ

  • @ilovemyjesus2638
    @ilovemyjesus2638 3 ปีที่แล้ว +5

    අයියේ 2019 එක්දින ලොක කුසලාන යෙ කැපි පෙනුනු බෙන්ස් ස්ටෝක් ගැන විඩියෝ එකක් දාන්නකො. ක්‍රිකට් උපන් රට වෙලත් ලෝක කුසලානයක් උස්සන්න බැරුව ගියා.එදා නවසීලන්ත ජතිකයෙක් වෙච්ච ඔහු තම මවු රටටම එරහිව එංගලන්තයට ලෝක කුසලානයක් අරන් දුන් ඔහු ගැන අනිවා ඕනෙ .💓💕💕❤️🇱🇰🇬🇧🇬🇧🇱🇰

  • @delenatharulamasamajaya9592
    @delenatharulamasamajaya9592 3 ปีที่แล้ว +6

    ඉස්සර කිකට් කියන්නේ ආගමක් දැන් උනත් එහෙමයි

    • @The_Mind_Journey
      @The_Mind_Journey 3 ปีที่แล้ว

      අනිවාර්යෙන්... බාදක මැදින් ගොඩ යද්දී.. මාර ගැම්මක් එන්නේ... ඔයා කොහෙද

    • @sagarasaduni8786
      @sagarasaduni8786 3 ปีที่แล้ว

      Ehenam bet ekatai boolayatai wadinna. aagamak kawadawath kidaawata samakaranna epaa

  • @lakindukushman1955
    @lakindukushman1955 3 ปีที่แล้ว +6

    තේ දළු කඩන කොල්ලො පැරැද්දුවේ එළදෙනුන්ගෙන් කිරි දොවන කිරි කාරයො ටිකක්

    • @TexWhi
      @TexWhi 3 ปีที่แล้ว

      Ow. New Zealand , Australia, England okkomala apita enna deela na

  • @sahanadeesha3363
    @sahanadeesha3363 3 ปีที่แล้ว +2

    විඩියො එක සුපිරි 🦁🦁🦁🦁🦁🦁

  • @evil2965
    @evil2965 3 ปีที่แล้ว +3

    Thank You ayya

  • @nuwadil5156
    @nuwadil5156 3 ปีที่แล้ว +1

    Sri lanka jayagrahana vala boho aya nodat percey uncle mtakkrima godak vatinva

  • @cinemahub32
    @cinemahub32 3 ปีที่แล้ว +21

    හදවතින්ම නවසීලන්කික සෙට් එක කෝ😂👏

  • @chiraboy8286
    @chiraboy8286 3 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ එකක්❤️

  • @DenumSancharaka
    @DenumSancharaka 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක සුපිරි අයියේ

  • @yomaldiloshana2653
    @yomaldiloshana2653 ปีที่แล้ว +1

    India and pakistan🥺🖤

  • @matishaweerasooriya824
    @matishaweerasooriya824 3 ปีที่แล้ว

    ක්‍රීඩාශීලී වීඩියෝව🔥මං ඒකට කැමතියි😁😁

    • @GAMER-vg1ew
      @GAMER-vg1ew 3 ปีที่แล้ว

      එහෙනම් ඒක විවාහ කරගන්න🤣🤣☠️

  • @geethmalgoonathilake2019
    @geethmalgoonathilake2019 3 ปีที่แล้ว +12

    අපේ උන් තේ දළු කැඩුවේ නැත්තන් බොන්නේ කොත්තමල්ලි ද?

  • @vidunuthmikallrp4127
    @vidunuthmikallrp4127 3 ปีที่แล้ว +6

    Aththa

  • @kavindudilshan4848
    @kavindudilshan4848 3 ปีที่แล้ว +1

    ❤❤❤🇱🇰& wishma lokaya

  • @samindarathnayaka1044
    @samindarathnayaka1044 3 ปีที่แล้ว +2

    Respect India Pakistan❤️👌

  • @k.d.kpushpakumara8005
    @k.d.kpushpakumara8005 3 ปีที่แล้ว +1

    Adath supiri

  • @cricketpissa7868
    @cricketpissa7868 3 ปีที่แล้ว +6

    උං අපිට බයයි බං

  • @The_Mind_Journey
    @The_Mind_Journey 3 ปีที่แล้ว

    ඇස් දෙකට... කදුළු ආවේ මගේ විතරද..ආඩම්බර video එකක්

  • @Mr_Dinu49
    @Mr_Dinu49 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ👍❤

  • @chamindakumara3822
    @chamindakumara3822 3 ปีที่แล้ว +2

    Good work

  • @lionelperera5016
    @lionelperera5016 3 ปีที่แล้ว +2

    Adath maru

  • @srzlokka2002
    @srzlokka2002 3 ปีที่แล้ว +1

    පලවෙනියට බැලුවෙ මම

  • @sandeepabro3789
    @sandeepabro3789 3 ปีที่แล้ว +2

    Adarei Pakistan and india

  • @chinthakagajanayake9443
    @chinthakagajanayake9443 2 ปีที่แล้ว

    Godak watinwa ape Cricket walata adre karana ayata

  • @cricketlowa1276
    @cricketlowa1276 2 ปีที่แล้ว

    mama hithane apita ayeeshia ape parana team ekak wage team ekak hambali una kiyala

  • @Sanuwa-b3m
    @Sanuwa-b3m 3 ปีที่แล้ว +2

    AB De villiers ගැන විඩියෝ එකක් කරන්න කෝ මගේ සහෝදරයා please bro 😭

  • @gamezera682
    @gamezera682 3 ปีที่แล้ว +4

    Ape kolloadath adath vaddo thamai a

  • @dinuksamendafernando400
    @dinuksamendafernando400 2 ปีที่แล้ว

    E video eka baladdi adenawa

  • @AMB.CRICKET
    @AMB.CRICKET 3 ปีที่แล้ว

    Lankave හොදම opener batsman ලගෙ vidio ekak ono

  • @slmaxpower7924
    @slmaxpower7924 3 ปีที่แล้ว

    සුපිරී අය්යේ ❤️❤️❤️❤️

  • @sureshdunhida3843
    @sureshdunhida3843 3 ปีที่แล้ว +3

    Ai tea දලූ කඩන එක මදිකමක්ද 😏😏😏😏

  • @dularaudarshana4717
    @dularaudarshana4717 3 ปีที่แล้ว +1

    එලම

  • @dimalshanethmika4855
    @dimalshanethmika4855 3 ปีที่แล้ว +1

    Mru ayiye ❤️

  • @shalinigayeshi2006
    @shalinigayeshi2006 3 ปีที่แล้ว +2

    1996 set ekata gahanna set ekak thama ne

  • @heru2336
    @heru2336 3 ปีที่แล้ว

    ❤🇱🇰🔥jayawewa

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 3 ปีที่แล้ว +3

    දැන් team එකේ ඉන්න උන් මේ අතීතෙ දන්නවද දන්නෙ නෑ

  • @shalomlevin4014
    @shalomlevin4014 3 ปีที่แล้ว

    good job

  • @shaarukeshmohan6264
    @shaarukeshmohan6264 3 ปีที่แล้ว

    Aiya English subtitles dhanda anith videos tikke.

  • @jse9308
    @jse9308 3 ปีที่แล้ว +2

    💪🇱🇰

  • @dinuksamendafernando400
    @dinuksamendafernando400 2 ปีที่แล้ว

    Pakistan kiwwama issra Ada naa 2003 wage.Dan thamai Pakko Karala Thiyena udav

  • @sportslegend5400
    @sportslegend5400 3 ปีที่แล้ว +1

    Tawat west indis newseland unta saport karapalla

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe7096 2 ปีที่แล้ว

    *දැන් වෙන්නෙත් 96ට කලින් උන දේම තමයී... දවසක 96 කප් එක ගත්ත වගේ දවසක් එයි.*

  • @d.j.rproduction6875
    @d.j.rproduction6875 3 ปีที่แล้ว +4

    APE KOLLONTA DAN THIYENA SAPA EKALE APE TEAM EKATA THIBBE NAA

    • @TexWhi
      @TexWhi 3 ปีที่แล้ว +1

      Ehema thibbanam kochchara thanakata eida

    • @p.m.cranaweera7233
      @p.m.cranaweera7233 3 ปีที่แล้ว +1

      ඔව් ඒ දවස්වල ක්‍රීඩකයෝ පුහුණුවීම් වලට ආවේ බස් එකේ කෝච්චියේ

  • @yasindusilva3894
    @yasindusilva3894 3 ปีที่แล้ว +2

    ❤️🇱🇰

  • @thilakkumara9169
    @thilakkumara9169 3 ปีที่แล้ว

    Super ayiye

  • @sanindusathsara9628
    @sanindusathsara9628 3 ปีที่แล้ว +1

    Dan kiyalath wenasak naa apita mara aduwen test match denne

  • @mendis12322
    @mendis12322 3 ปีที่แล้ว

    Sri Lanka. India. Pakistan.

  • @chalanaaberathna536
    @chalanaaberathna536 3 ปีที่แล้ว +3

    Mendath balala hadiyan bn ubalata sapa wadi😞🙃

  • @aliyanben1076
    @aliyanben1076 3 ปีที่แล้ว +3

    Hi

  • @sandaruruvishan9862
    @sandaruruvishan9862 3 ปีที่แล้ว +5

    New Zealend බල්ලෝ හෙන seen දැම්මට thama wc එකක් දිනලා නැ නේ 🤣🤣

  • @rehan.a2257
    @rehan.a2257 3 ปีที่แล้ว +1

    ❤❤❤

  • @connor4689
    @connor4689 3 ปีที่แล้ว +3

    අර්ජුන කියන්නෙ කව්ද කියලා දන්නැති පොඩි තොත්ත බබාලා ටික බලාගනිම් හොඳට. උඹල මේ LPL බලලා බින්දුසාරලා,වල්ල දිගාලා ලොකු කර ගත්තට උන් අද ක්‍රිකට් ගහන්නෙ අර්ජුන,අරවින්ද,බන්දුල,රෝයි,හෂාන් වගේ කට්ටිය හදලා ගියපු ක්‍රිකට් හින්දා තමයි. දහසක් අපහාස විඳලා ඒ කාලෙ ජාතිවාදය උපරිම. සුද්දො,කාබීරි අපිව ගනන් ගන්නැති කාලෙ උන්ට පස් කන්ඩ ගහලා අැවිල්ලා ලංකාව කියන නමට වෙනම brand එකක් දුන්නෙ මෙයාලා තමා. අද අපෙ එවුන් කොහෙ ගියත් රතු පලසින් පිලිගන්නෙත්, කලු සුදු බේදෙකින් තොරව හැම රටකම එවුන් පිලිගන්නෙත් මෙයාලා හින්දා තමයි.සංගා,මහේල උනත් අර්ජුනගා අරවින්දලා තරම් කට්ට කාලා නෑ හරි විදයට බැලුවොත්. දැන් ඉන්න එවුන් එයාලා දෙන්න තරම්වත් කට්ට කාලා නෑ

    • @kasunjayamal9313
      @kasunjayamal9313 2 ปีที่แล้ว

      ඇයි උඹ මහ එකාද දන්න pakakuth නෑ ලොන්ත යා 😂

  • @pawansankalapa1339
    @pawansankalapa1339 3 ปีที่แล้ว +1

    💪💪💪💪💪

  • @shaggy_editz3612
    @shaggy_editz3612 3 ปีที่แล้ว

    යකෝ ඉන්දියාවට ආදරේ හිතුනා බං

  • @crazylovers3003
    @crazylovers3003 3 ปีที่แล้ว +1

    😎

  • @pmsamantha5251
    @pmsamantha5251 3 ปีที่แล้ว +2

    Dahan na bn

  • @thinethakoralage9956
    @thinethakoralage9956 3 ปีที่แล้ว

    Tannam walapallata yanne naa

  • @devch1094
    @devch1094 2 ปีที่แล้ว

    oya katha wadak na, kusal mendislata kiyapan, 2023 ODI WC eka aniwa geenna kiyala.

  • @infinity-764
    @infinity-764 3 ปีที่แล้ว

    💯♥️

  • @ruvnwager9298
    @ruvnwager9298 3 ปีที่แล้ว

    Aniwaranma kawadawat amataka na

  • @battaultrapromax6206
    @battaultrapromax6206 3 ปีที่แล้ว

    hoda walawata a kala facebook thibba nathha

  • @chalanakalpitha6231
    @chalanakalpitha6231 3 ปีที่แล้ว

    2002 champions trophy??????

  • @kalpadamith6662
    @kalpadamith6662 3 ปีที่แล้ว

    🥺🇱🇰♥️

  • @gumuthmovindusasmitha8046
    @gumuthmovindusasmitha8046 3 ปีที่แล้ว +1

    Ap8namm e dukmusu ateetaya dannawa

  • @niroshalwis7525
    @niroshalwis7525 ปีที่แล้ว

    Dan inna un danne photo gahanna witharay.. akata hariyannama sunamiyata gahagena apu u tube pakay wehiwehala

  • @sandeepbandara2129
    @sandeepbandara2129 3 ปีที่แล้ว

    😥😓😭😢👹️👿