🔴 How to get Youtube Subscribers Tips - Sinhala Sri Lanka Chanux Bro
ฝัง
- เผยแพร่เมื่อ 17 ส.ค. 2023
- ඔයාගේ TH-cam චැනල් එකටත් subscribers ලා මදිනම් how to get 1,000 subscribers on youtube in 1 day 1000 free youtube subscribers instantly how to get 1,000 subscribers on youtube in a week youtube subscriber increase hack free how to get subscribers on youtube fast free subscribers how to get subscribers on youtube fast hack 1000 free youtube subscribers app. How do you get 1000 subscribers on TH-cam? How do you get TH-cam subscribers fast? How to get free TH-cam subscribers? Can I get 1,000 subscribers in a month? TH-cam subscribe button Animation free download no copyright. TH-cam Subscribe button animation free download with sound. Sinhala TH-cam Course by Chanux bro.
.
සම්පූර්ණ පාඨමාලාව සදහා 👉 MasterAcademy.lk වෙබ් අඩඩියට එන්න
Master Academy Sinhala TH-cam Course by Chanux Bro.
සම්පූර්ණ පාඨමාලාව සදහා 👉 MasterAcademy.lk
👍👍
OKA API LANGA SALLI NE AYYE NIKAM KARNNA EPA KIYANAWA NEWEI MAN KAMAtI ENNA Et SALLI NE AYYE EDA DAWASA GEWANNEtH AMARWEN ANE AYYE MAtH KAMAtI CHANNEL EKEK KARNNA EtH SALLI NE MEKAtA ENNA DANAtStH KARANA WA
ඔව් අයියෙ පුලුවන්නම් එකත් කරන්න
@rishiofficialvlog513 sub walata awruddak nisa prashnayak ne watch time walata tamai kese eka
ඔයාගෙ හැම Video එකක්ම මාර වැදගත්
❤
හැමෝගෙම TH-cam channel සාර්ථක වෙන්න ඕනෙ ❤
👍
අනිවාර්යයෙන්ම ❤❤
❤
අනිවාරයෙන්ම
Aniwaryen❤
අමාරුවෙන් ගේමක් ගහන උන් ඔක්කොටම හරියන්න ඔනි කියන කට්ටිය මේ පැත්තට ❤
Aniwaren
Yes
අනිවාරෙන්
❤️❤️👍
@@Delta8122 මම සබ්කරයිබ් කරා ඔයාව
චැනල් එක පටන් ගත්තෙ ඊයේ ❤ හැමෝගෙම චැනල් සාර්ථක වෙන්න ඕන ❤
මං ඔයාව subscribe කරා 😊😊
Subscribed
Thank you
සබ් 87යි තාම. අතාරින්නේ නෑ.. කොහොම හරි යනවාමයි…💪🏻
බෙදා ගමුත
Math subscribe Kara 💖
Matath sup ekk den 💖
Mgeth adui sheya karagamuda
නියමය් බ්‍රෝ මට ඊයෙ හදපු චඇනල් එකට අදට 18.dennama idiriyata yamu
✌️✨
Subscribersලා 3000k ඉන්නවා ..දැනට ලංකාව වටේම දරුවන්ට නොමිලේ උගන්නවා.දවසක රුපියලක් හරි youtube එකෙන් ඉපයෙවුවත් ඒකත් ලංකාවෙම ළමයින්ට වියදම් කරනවා❤️👊
Respect ටීච❤
💐🙏🏻
එක පහනකින් තව පහන් 1000 ක් දැල්වුවද පලමු පහනෙහි ආලෝකය අඩු නොවන්නා සේ ,
ඔබ දන්නා දෙයින් අපව දැනුවත් කරනවට ඔබට බොහොම ස්තූතියි. 😊❤
ළඟම දවසක හැම හීනයක්ම හැබෑ කරගන්නවා. 💪💪💪💪
ඔබ හැම දෙනාටම යහපතක් ම වේවා. 😊❤🙏🙏🙏🙏
Subscribed rallak hadamuda...❤ mata pahalin comment karana aya okkoma subscribe karannam...oyawa sub kala..❤
ඇත්තටම TH-cam කියන දේ ලංකාවට හදුන්වලා දුන්න චරිතයක් විදියට මම ගොඩක් ගරු කරන පුද්ගලයෙක් තමයි Chanux කියන්නේ. තමන් දන්න දේ ගොඩක් සරලව කියලා දෙන්න තව තවත් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා Bro 🎉❤❤
Atta Brother🥰
💐🙏🏻
මම වගේම අනිත් පොඩි මිනිස්සුත් සාර්ථක වේවා 😢😓😔 ලොකු මිනිස්සු තව තවත් සාර්ථක වේවා..❤❤
Subscribed
Chanux තමනුත් සාර්ථක වෙලා අන් අයටත් සාර්ථක වෙන්න අවංකව උදව් කරන කෙනෙක්....
Ai me subcribe adu mage chanel eke poddak blnko
TH-cam කරන හැමෝටම ජයෙන් ජයම වෙන්න ඔනි ...🤝👉👍❤️❤️
Mage eka subscribe karala sup ekak dennako
ඔයා දාන හැම vedio එකක්ම අපිත් බලනව අයියෙ..
Course එක කරන්න සල්ලි නැති නිසා මම දුකින්😥
මෙහෙම හරි ගොඩක් දේවල් කියල දෙන නිසා සතුටින් 😊
Onna mn sub kara😅😅😅😅matath ekak ona😂😂❤
@@boommusiconetv6102 😍
මමත් එහෙමය් බ්‍රෝ
youtube.com/@SLtechnologyking261
මමත් එහෙමයි
අයියේ මං master academy new subscriber.chunux bro old subscriber. ඔයාගේ video's හොඳයි.. හෙම එකක් ම බැලුවා ඉදිරියේදීත් බලනවා..👍
මාත් කවදහරි ලංකාවේ සුපිරිම youtuber කෙනෙක් වෙනවමයි🤘😘🤩
අනිවාර්යයෙන්
@@DinuNadirangani💖💖🤟🤟😉😉
Subscribed
චනුක්ස් කියන්නෙ තමන් සාර්තක වෙන ගමන් අනිත් අයටත් දෙයක් කියල දෙන කෙනෙක්. ජයෙන් ජය සහෝ❤❤❤
Mage ekata sathi thunak veno subscribe 27
🎉🎉🎉 kattiya sub karan yamu
Onna mn sub kara😅😅😅😅matath ekak ona😂😂❤
Sub ekak oone❤❤❤
Ai me subcribe adu mage chanel eke poddak blnko
සාර්ථක වන තුරුම අත අරින්නෑ . හැමෝටම සාර්ථක youtuber කෙනක් වෙන්න ලැබේවා ❤
අනිවාර්යයෙන්
Ai me subcribe adu mage chanel eke poddak blnko
@@ashuacademy-jv5if wedipura belena video s heduwanm hari ethakota views , subscribe wedi wei
මටත් සුබ් වැඩි කරගන්න උදව් කරන්න.මං ඔයව සුබ් කලා🎉
බෙදා ගමුත
Mm dakpu markting paththe superi waddek. Chanux bro.. Marketing nm ptt ❤
හොද වටින විඩියෝ එකක් ✌😁🥰🥰
2M වෙන්න තව පොඩ්ඩයි නේ 🤟😇💕
විඩියො එක පට්ට ❤😊
Onna mn sub kara😅😅😅😅matath ekak ona😂😂❤
@@boommusiconetv6102
ඕන් මමත් සප් එකක් දුන්නා 🤩🤝
@@boommusiconetv6102ubata pissuda dn hema ekatama kiyanne sub karanba kiyala😂
51
@@boommusiconetv6102mawath😊
තාම සබ්ක්‍රයිබ්ලා 10 ඒත් අතහරින්නැ දිගටම කරගෙන යනවා කවදා හරි හරියයි 🙂
i subscribed your channel
👍👍👍
@@Nimantha-gx5cq subscribed your one also
වැදගත් video එකක්. තාම මමත් youtube ගැන ඉගෙන ගන්නව. මේ චැනල් එක හරියට improve කරන් හොද චැනල් එකක් පටන් ගන්න හිතන් ඉන්නෙ. Thanyou ❤️💪
Onna mn sub kara😅😅😅😅matath ekak ona😂😂❤
5000k ගැහුවා bro පෙරේදා 🎉😊
හරියටම මාස 5 ගියේ මට👍
5:50
ඈ
Ammo utto athal denn epa😂😂
Are you kiden me
@@mettha123thechnic 😆
10 වෙනි like එක මගෙන් චනුවෝ
👍
👍
මම කරන්නේ අධ්‍යාපනික වීඩියෝ සහ Day Vlogs😊. Channel එක පටන්ගත්ත කාලෙ ඉඳන්ම හොඳ contents දාන විදිය, Channel එක ටිකෙන් ටික grow කරගන්න විදිය ගැන ගොඩාක් දේවල් ඉගෙනගත්තෙ chanux bro ගෙන්. Master academy channel එකේ දාන මේ වගේ වීඩියෝ ගොඩක් වටිනවා. තව තවත් අලුත් contents කරන්න අපිව motivate කරනවට Thanks Chanux bro❤️❤️
Mawath 😊
අදට දවස් 11.102 ගොඩාක් සතුටුයි. මාස හයන් 1001 ගන්නවා.හැමෝටම ජයවේවා 🌹🌹❤❤❤
Mage ekata sathi thunak veno subscribe 27
🎉🎉🎉 kattiya sub karan yamu
Onna sub ekak 😮😮matath oana
මගේ අද වෙනකොට 232
Matat sub 1kdanyamubmachanla.
@@MANIYAMUSIC ok
දැනට subscribe 588 ක් තියෙනවා පටන් අරන් මාස 6 ❤
හිමින් යනවා 🏏
Good luck brother. Onna math oyage chnl sub kara. Puluwan nam matath help ekk denna❤
හොදින් කරන් යන්න මාත් ඔයාව සබ් කරා
බෙදා ගමුත
Sl pasii channel ecath subscribe caranna
Subscribe karannalo❤
ජය වේවා 🎉 🤘
ගොඩ යන්න ඔනේ hamamoma❤
ගොඩක් ස්තුතියි අයියේ ❤ ඔයා ආපු ගමන ගැන මාරම සතුටුයි ❤අපිට ලොකු ආදර්ශයක්.. මේ ගමන කොහොම හරි යනවා...❤
ගොඩ යන්න දගලන හැමෝටම හරියන්න ඕනි ඒ වගේම chanux bro අයියට තව තවත් හරියන්න ඕනි අයියේ ජයවේවා 🎉🎉🎉🎉❤❤
Ai me subcribe adu mage chanel eke poddak blnko
@@ashuacademy-jv5if thumbnail colity Madi
@@ashuacademy-jv5if e wagema oyage black ground sound eka aul sudda video ekak karanakota tikk kolityyata karanna thumbnail eka supiriyata hadanna e wagema title ekat danna tag add karanna
බොහොම ස්තුතියී සර් ❤ ගොඩක් පිං ඔබට මේවාගේ දෙවල් කියලා දෙනවාට. 🙏
752i aiye ඇත ඇරල දාල තිබ්බෙ ආයේ කරන්න ගත්ත ඔයාගේ වීඩියේ වල යන ඒව සෑහෙන්න වටිනව අයියේ 💚😇
බෙදා ගමුත
හැමදාම වැදගත් දෙයක් සමාජ ගත කිර්මට ස්තුතිය යි....🎉❤
මට අවුරුදු 3ක් ගියා,මුල් අවුරුද්දේ මට එපා උනා මේක කරගෙන යන්න.දවසක් මට අහම්බෙන් youtube එකේ chanux අයියගෙ ලක්ශයේ කතාව දැක්කා.එදා ඉදන් මම හිතාගත්ත අතාරින්නෑ කියල❤
Onna mn sub kara😅😅😅😅matath ekak ona😂😂❤
❤
ගොඩක් ස්තුතියි අයියේ වටිනාම කරුණු කියලා දෙනවා, try කරනවා කොහොම හරි channel එක දියුණු කරගන්න
ඔයාගෙ හැම වීඩියෝ එකක්ම හොද වටින එකක්.. Thanks brother ❤️❤️❤️🙏🙏
වසර දෙකක් තාමත් පොඩ්ඩයි..අත අරින්නේ නෑ..ගොඩ යනවමයි..මන් වගේ ඉන්න ඔක්කොම එවුන් ටික ..❤️
❤
බෙදා ගමුත
Subscribed
Monahari deyk dan nattam balanne chanux ayyawa thama.thank you obata.👍👍👍🔥🔥🔥
Thankyou chanu oya nisa thamayi godak dewal igana gannr . Oyata ස්තුතිය ❤
හැමෝටම ජයවේවා ❤❤
අනිවාර්යයෙන්
Good luk aoyee ❤❤❤ හෑමෝටම ඒම වෙන්න ඔනි
ගොඩක් ස්තූතියි, ගොඩක් දේවල් ඉගෙන ගත්තා මගෙ දැනට Subscribers 2186 ක් ඉන්නවා ❤ 🔥
Onna mn sub kara😅😅😅😅matath ekak ona😂😂❤
ඒ මෝටිවේශන් එක මාඅ වටිනවා..ගොඩක් ස්තූතියි 🙏❤
මට මේ වෙනකොට 519 ක් Subscribers ඉන්නවා අයියේ 🥰👍 ඉක්මනින්ම ඔයාගෙ Course එකට join වෙනවා මං 🥰❤️👍
ඔයාගෙ උපදෙස් ගොඩක් වටිනවා අයියේ❤
Onna mn sub kara😅😅😅😅matath ekak ona😂😂❤
Chanux bro සුපිරියක් ❤
ඔයාගේ මෝටිවේෂන් එක නිසාම channel එකක් පටන් ගත්තා. බිංදුවේ ඉදන් ගමන යනවා හෙමීට හැමෝටම ජය වේවා 💪🧡
👍
👌👌👌
Onna mn sub kara😅😅😅😅matath ekak ona😂😂❤
බෙදා ගමුත
මාස තුනක් වගේ වෙන්නෙ පටන් අරන් subscribe 3.5 ගන්න පුළුවන් උනා 😁❤️
නියමයි 👌
❤
ඔයා මේ දෙන help එකට respect❤❤❤
Oyath sub kara kematinam mawath sub parak dagena yanna
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට 🙏
නියමෛ🎉
ජය වේවා හැමෝටම.හැමදාමත් වගේ හරිම වැදගත් .Thank you 👍👍
650 k una pahu giya tike...godak sthuthi hamotama mewa kiyala denawata...
ඔයා දැන් කොච්චරක් හොයනවද කියන්න පුළුවන් ද මාසෙකට
ගේමක් ගහගන්න දගලන උන් ඔක්කෝටම හරි යන්න ඕනි...❤
තවම පොඩි ගානයි මටත් හැබැයි අතහරින්නේ නෑ 😊😊
Just started my channel a few days ago and still 0 subscribers, yeah, of course, there aren't enough videos to be recognised. I will work hard and monetize my channel ! Thank you chanux for the inspiration !!!
🤘🤘🤘🤘 ඔයා හින්දා තමයි මම channel එක පටන් ගත්තේ ඒත් 😢😢තාම හති දානවා 370❤
Onna mn sub kara😅😅😅😅matath ekak ona😂😂❤
onna math sub ekak dunna
බෙදා ගමුත
Amaruwen goda yana hamotama hariyanna oni ❤❤
Thanks bro ❤. Oyage idea instructions godak udaw wenava aluthin channel ekak patangena gamank yanna uthsaha karana hamotama. Dan math patangena masayai. 78k innava . Thank you very much ❤❤❤
Chanux bro 2008 ඉදලා පිටරටක වීඩියෝ කරානම් 10M පැනල
ඔයාගෙ උපදෙස් ගොඩක් වටිනවා ජයෙන් ජයම වෙන්න ඔනි
Onna mn sub kara😅😅😅😅matath ekak ona😂😂❤
ok..😀@@boommusiconetv6102
@chanux bro මටත් ඔයා වගේ ගොඩ යන්න ඕනි❤
හැමෝගෙම සිහින සාර්ථක වෙන්න ඕනි❤️❤️
Onna mn sub kara😅😅😅😅matath ekak ona😂😂❤
Subscribe karannako
Mage sub hitiya 20i... Dan 200 panala... 🎉🎉🎉 View hodata yanawa...🎉🎉 Chaunx bro ge motivation thama ethin ❤
ගොඩක් ස්තූතියි ..මම පටන් ගත්තෙ handmade work...තවම 60යි...😊
👍
Ok I Do now👍
බෙදා ගමුත
Chanux bro oyanm gammak😊
Thank you for sharing this knowledge.. I have started a travel channel in Kenya and little by little the channel is coming up.. Thanks again 😊🙏
වීඩියො එක බලනගමන් චැනල් ටික සබ් කරා 😌❤🌟
Supiriyak ❤🎉
👍
ඇත්තටම අයියේ මේ විඩියෝ එකහ් හුගක් වටිනවා මොකද වෙන අය කියලා දෙන්නෑ මේ විදිහට එයාලා ගොඩ ගියාම ඇති නේ ඒ අතින් ඔයා හරි හොද මනුස්සයෙක් ❤️❤️❤️❤️
Dear Master academy,
I go through your vides very often. Very important. Very useful. Thank you for your explanation.
Thama subscribers la 09 eth kohoma hari hoda widihata karagena yanawa..😊 thank you chanux bro...❤
ගොඩාරියක් ස්තුතියි.මාස 2යි subscribe 64 ❤
I also subscribed now👍
බෙදා ගමුත
අනිවරෙන්ම හැමොටම හරියන්න ඔන.🇱🇰🇨🇾
Math help ekak 😊
@@Io_vlogs මොකද්ද
ස්තූති අයියා❤
Onna mn sub kara😅😅😅😅matath ekak ona😂😂❤
මාස 2න් sub 400ක් ගත්තා.pencil drawing වල timelapse video දාන්නේ මං
Mawath subcribs karanna 😊
Subscribed
කෝස් එක කරන්න සල්ලි නැති නිසා ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා😢😢😢😢😢😢❤❤❤❤ ඔයාට ජයෙන් ජයම වේවා
ඔයාගෙ චැනල් එක තවත් සාර්ථක වෙන්න ඔනි. අනිත් අයගෙත් එහෙමයි.
මම අලුත් කෙනෙක් මේකට. මට videos හදන්න කිසිම උපකරණයක් මං ගාව නැ phone එක ඇරුනම. එකෙන් තමයි මම පුංචි videos හදන්නෙ
Thanks Bro, this video has the answer for my question. ❤❤
0 n patan aran Gemak Gahala Goda yanna hadana hama youtuber kenektama Hari yanna ona uparimeetama!❤🔥✌
Hamadama wage adath watina Video ekak 😍❤️
බොහොම ස්තුති .මමත් youtube channel එකක් පටන් අරන් මාස දෙකක් වෙනව.subscribers 1000ක් තියෙනව .නමුත් මට ඒ ගැන ලොකු දැනුමක් නැති නිසා ඒ ගැන දෙයක් දැනගන්න හොයද්දි තමයි ඔබගේ වීඩියෝ දකින්න ලැබුනේ . නැවතත් බොහොම ස්තුති 🙏
ගොඩක් වටිනවා අයියේ ❤️
To all new TH-camrs like myself, don’t worry, we’ll get there. We’ve got this 💯💙🙌🏼
මාස 1යි, වීඩියෝ 2යි , subscribe 938 , watch time 943. thank you aiye oyage upades godak watinwa.ජය වේවා ඔයාට
Really good video.thank you 😊
Tq aiya therena sinhalen hemadema looba nethuwa kiyala denawata
සුපිරිම වීඩියෝ එකක් 🤟💜💜
මාත් දැන් අවුරුදු 2 වෙනවා channel එක කරන්න පටන් අරං..කාර්ය බහුල නිසා විඩියෝ දාන්න බැරි වෙනවා..ඒත් දැන් එ ගැන අවධානය යොමු කරා
2016 පටන් ගත්තා.දැන් තමයි අල්ලන් යන්නෙ. ඔහොම යන් ජය වේවා
මම මාස 5ක් ඇතුලත ස්බ්ස්ක්‍රයිබ ලක්ෂය පහු කරා ඔබලාත් වැඩි පුර දවසට ශොර්ට් 2ක ගානෙ හැමදාම එකම වෙලාවට දාන්න
Math hepl ekak 😊
Thanks ayye💖. Thama 30i. Danata sathi 3k wenwa patn aran☺💓.support eka thama one kattiygen
බෙදා ගමුත
Subscribed
ස්තුතියි ❤️
ඔයාගෙ වැඩසටහන් බලල කරගෙන යන්නෙ ගොඩ දාගන්න පුලුවන්❤
Onna mn sub kara😅😅😅😅matath ekak ona😂😂❤
නියම වීඩියෝ එකක්.. ස්තූතියි !
ගොඩක් වටිනවා අදහස් වලට 😊
Onna mn sub kara😅😅😅😅matath ekak ona😂😂❤
ජය වේවා ❤❤❤❤
Thank you Master Academy
Thank You for your valuable ideas 😍
Godak watinawa.. ❤️
තැන්කිව් අයියේ🥰❤️
Chanux bro ඔයා ගොඩක් හොඳ කෙනෙක් 🎉❤