How to Make YouTube Videos in Mobile Phone | capcut video editing | capcut sinhala | SL Academy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • how to create youtube video in your mobile phone sinhala capcut video editing tutorial
    1️⃣ capcut එකෙන් subscribe button එකක් දාන හැටි👉 • capcut | how to add su...
    2️⃣ කොපිරයිට් නැති music ගන්න හැටි 👉 • How to get no copyrigh...
    3️⃣ channel එකට logo එකක් හදන හැටි👉 • How to create TH-cam ...
    4️⃣ capcut software එක භාවිතයෙන් computer එකෙන් video හදන හැටි👉 • Best Video Editing Sof...
    5️⃣ VN video editor ඇප් එක් භාවිතයෙන් video හදන හැටි👉 • How to Edit TH-cam Vi...
    6️⃣ inshot ඇප් එක භාවිතයෙන් video හදන හැටි👉 • How to edit video in m...
    thanks for watching..
    ✴️ like us our fb page👉 www.facebook.c...
    ✴️ join our whatsapp channel👉 whatsapp.com/c...
    #youtube #video #2024

ความคิดเห็น • 152

  • @madhushikamadhushika4219
    @madhushikamadhushika4219 วันที่ผ่านมา

    ❤❤ හරිම පැහැදිලි මල්ලි.. ස්තූතියි ...සුභ පැතුම් ඔයාගෙ අනාගතයට..❤❤

  • @niluwishes
    @niluwishes 7 หลายเดือนก่อน +12

    හරිම පැහැදිළියි කියලා දෙන හැටි සමහර අය හරියටම කියලා දෙන් නෑ ජීවිතේ ජයගන්න වාසනාව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @SLAcademy
      @SLAcademy  7 หลายเดือนก่อน +3

      Thank you✌️

  • @sandhyaarukgoda-qf1mc
    @sandhyaarukgoda-qf1mc 6 หลายเดือนก่อน +5

    පුතා ඔයා හොදට පැහැදිලි කළා..thanks wish you all the best 🎉

  • @viralshorts-s24
    @viralshorts-s24 25 วันที่ผ่านมา +1

    ගොඩක් පැහැදිලියි කියලා දෙන විදිහ. Great work. Really appreciate.❤❤

    • @SLAcademy
      @SLAcademy  25 วันที่ผ่านมา

      😊✌️

  • @Topsalind
    @Topsalind 7 หลายเดือนก่อน +9

    සුපිරි මචන් අදුනිකයන්ට හොද චැනල් එකක් මෙක

  • @Kavishka_Nirmal
    @Kavishka_Nirmal หลายเดือนก่อน +1

    ගොඩක් හොඳයි අයියා ❤.මට කියල දෙන්නකො කැප්කට් එකෙන් ශෝට් වීඩියෝ එකක් හදන හැටි

  • @nayanaminadasun7473
    @nayanaminadasun7473 6 วันที่ผ่านมา

    Niymai ayiye supiri good luck

  • @sorgamselwom
    @sorgamselwom 9 วันที่ผ่านมา

    පට්ට මල්ලී.❤

  • @food-SO-about-FOOD
    @food-SO-about-FOOD 7 หลายเดือนก่อน +2

    වටිනා උපදෙස් . පුංචි චැනල් කරන අපට

  • @Lankanworldsrilanka
    @Lankanworldsrilanka 7 หลายเดือนก่อน +30

    අයියා..ඔයා මේ වීඩියෝ එක එඩිට් කරේ මොබයිල් කැප්කට් ඇප් එකෙන්ද...අයියා මේකට රිප්ලයි එකක් ඕනමයි...ඉක්මනින් අයියේ..ලොකු උදව්වක්

  • @amuthuweda8340
    @amuthuweda8340 7 หลายเดือนก่อน +4

    නියමයි නියමයි සුපිරිම ❤

  • @softline6052
    @softline6052 3 หลายเดือนก่อน +2

    Editing වලදි ව‍ැරදිමකින‍් split වුන video clip එකක‍් න‍ැවත (එම vidio clip) එකම එකතු කරන‍්නෙ කොහොමද?
    Thank you

  • @damayanthiekanayaka1117
    @damayanthiekanayaka1117 4 หลายเดือนก่อน

    ඇත්තමයි හරිම අවංකව හැමදේම කියලා දෙනවා ස්තුතියි

    • @SLAcademy
      @SLAcademy  4 หลายเดือนก่อน

      😊✌️

  • @Amila-wm7sd
    @Amila-wm7sd 4 หลายเดือนก่อน +2

    සුපිරි ❤️😍

  • @maleedesilva6061
    @maleedesilva6061 8 หลายเดือนก่อน +3

    නියමයි හදන්න බලන්න ඕනේ ස්තුතියි

    • @SLAcademy
      @SLAcademy  8 หลายเดือนก่อน

      weclomee😊

  • @ReshasDiary
    @ReshasDiary 8 หลายเดือนก่อน +1

    Me gena oyage kalin video ekath beluwa..aye ekak genakal balan idiye.thank you hemadema lassanata pehedili karanawata👍👍👍

    • @SLAcademy
      @SLAcademy  8 หลายเดือนก่อน +1

      welcomee😊

    • @EMCMadhushaniS-
      @EMCMadhushaniS- 8 หลายเดือนก่อน

      Superb. Thank you 😊

  • @ErandaniSooriyaarachchil-hc7xh
    @ErandaniSooriyaarachchil-hc7xh หลายเดือนก่อน

    සුපිරි ❤

  • @Gamagedarakussiya-nx2nk
    @Gamagedarakussiya-nx2nk 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මල්ලි

  • @kumarafdo6605
    @kumarafdo6605 7 หลายเดือนก่อน

    නියමයි මලයා 👍❤️

  • @KarunarathnaPerera-e6m
    @KarunarathnaPerera-e6m 16 วันที่ผ่านมา

    👌👌

  • @SumedhaSanjeewani-qi8tg
    @SumedhaSanjeewani-qi8tg 20 วันที่ผ่านมา

    Thanks mama

  • @cookingpriyanga
    @cookingpriyanga 7 หลายเดือนก่อน +2

    iPhone එකෙන් CapCut එකට සිංහල අකුරු දාන විදිය කියලා දෙන්නකෝ

  • @KtKamal-kz4jf
    @KtKamal-kz4jf 7 หลายเดือนก่อน

    සහෝදරයා චැනල් එහෙකට එන කමෙන්ට්ස් නොපෙන්වන හේතුව කුමක්ද ...
    හැකි නම් පිළිතුරක් දෙන්න නැතහොත් විඩියෝවක් රැගෙන එන්න...
    ඔබ කරන මේ සේවය බොහොමත්ම වටි...
    දිනෙන් දින ඉදිරියටම යන්න ...
    ස්තුතියි බොහොමත්ම ...
    තෙරුවන් සරණයි සහෝදරයා ඔබට...

    • @goldfish9713
      @goldfish9713 หลายเดือนก่อน

      Video upload karaddi ytata gihin blnn etn comment kiyl ekk tiyenv eka on krnn ntnm comment kiyn ekk off wela atte etkot anith ayat comment krnn be

  • @priyanthakumarijayasinghe4520
    @priyanthakumarijayasinghe4520 4 หลายเดือนก่อน

    Very good your explain theruwan saranai ❤

  • @bestofme7
    @bestofme7 16 วันที่ผ่านมา

    මේක දැන් free නෑ නේද plz reply 🙂

  • @sampa346
    @sampa346 2 หลายเดือนก่อน

    Good Job

  • @lifewiththusha55
    @lifewiththusha55 2 หลายเดือนก่อน

    Capcut එකෙන් වීඩියෝ edit කරද්දී mobile data තියෙන්න ඕනේමද 😮

  • @asmodeus328
    @asmodeus328 7 หลายเดือนก่อน

    අයියෙ yt එකේ සිංදුවක් දාන්න ඒකෙ අයිතිකෙනාගෙන් permission ගන්න විදිහ වීඩියෝ එකක් ගේන්නකෝ

  • @Airdrophunter336
    @Airdrophunter336 8 หลายเดือนก่อน

    සිපිරියක් ❤

    • @SLAcademy
      @SLAcademy  8 หลายเดือนก่อน

      😊✌️

  • @mahindapathirana
    @mahindapathirana 2 หลายเดือนก่อน

    Thank you

    • @SLAcademy
      @SLAcademy  2 หลายเดือนก่อน

      You're welcome

  • @TenHighlightsLiteOfficial
    @TenHighlightsLiteOfficial 8 หลายเดือนก่อน +2

    community post වලින් ගෙමක් ගහන කට්ටියත් ඉන්නව එක්කෙනෙක් sub ලක්ශයක් ගහපු කට්ටියත් ඉන්නවා ඒව reech කරගන්න විදිය්‍ර් වීඩියෝ එකක් ගේන්නකො

  • @Sinhalakavi.606
    @Sinhalakavi.606 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉Good job brother keep it up ❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @SATHICHANNEL-y1v
    @SATHICHANNEL-y1v หลายเดือนก่อน

    Excellent bro ,,,,👍❤️🙏

    • @SLAcademy
      @SLAcademy  หลายเดือนก่อน

      😊✌️

  • @sanathgamage6960
    @sanathgamage6960 2 หลายเดือนก่อน

    Good good ❤❤❤❤❤

  • @ajithherath643
    @ajithherath643 4 หลายเดือนก่อน

    Very good your explain theruwan saranai

    • @SLAcademy
      @SLAcademy  4 หลายเดือนก่อน

      😊✌️

  • @anukzfans
    @anukzfans 7 หลายเดือนก่อน +1

    අයියෙ මන් යූටියුබ් චැනල් එකක් හදලා එකෙ එක විඩිඔ එකක්වත් ආන්න කලින් න් චැනල් එක බ්‍රෑන්ඩ් ecc එකක් කලාට අව්ලක් නැද්ද? මොනිටයිස් කරද්දි එම ප්‍රශ්නයක් නැද්ද? චැනල් එක හදපු ගකන්ම බ්‍රෑන්ඩ් එකව්න්ට් එකක් කලාට අව්ලක් නැද්ද?🥲

  • @sanirooo
    @sanirooo หลายเดือนก่อน

    Supiri

  • @RanuhasSL
    @RanuhasSL 3 หลายเดือนก่อน

    Superrrb brother. Thanks

    • @SLAcademy
      @SLAcademy  3 หลายเดือนก่อน

      Welcome

    • @UdeshmadhuranfaThilakarathna
      @UdeshmadhuranfaThilakarathna 2 หลายเดือนก่อน

      Malli anthimata save karanna kiyana thana eethalayk newe thiyenne eka clik krma wena ekk wattenne

  • @hasinisewwandi6253
    @hasinisewwandi6253 หลายเดือนก่อน

    Thanks ane ❤❤❤

    • @SLAcademy
      @SLAcademy  หลายเดือนก่อน

      😊✌️

  • @TamilwithBinu
    @TamilwithBinu 4 หลายเดือนก่อน

    Thanks aiya . Godak wadagath tikak oya kiyala dunne.

  • @thiwankalochana7252
    @thiwankalochana7252 7 หลายเดือนก่อน +1

    Sounds වලට auto beat දාන්න බෑනේ

  • @TraVelmaNiaC-kx6ji
    @TraVelmaNiaC-kx6ji 7 หลายเดือนก่อน +1

    Adsense අවුලක් ගියා brother.මට ඔයාව contact කරගන්න විදියක් කියන්න❤❤

  • @nurse-greenerpasture6705
    @nurse-greenerpasture6705 3 หลายเดือนก่อน +1

    මන් app eka download kalaa
    Eke උඩ දකුනු පැත්තෙ pro කියල තියෙනව
    ම්ට video eka upload karanna බැහැ
    Please help. මගෙ iPhone 14

  • @aNu_MuSIc_2009
    @aNu_MuSIc_2009 7 หลายเดือนก่อน

    niyamayi aiye oya hinda marama vada tikak karagannava kattiya

  • @sajeewap.s.piyadarshani1196
    @sajeewap.s.piyadarshani1196 6 หลายเดือนก่อน

    ❤ good

  • @theruwansaranai811
    @theruwansaranai811 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතේ ධර්ම දෙශනාව කින් වැදගත් කොටස් කපාගන්න ව්දිය කියලා දෙන්න පුළුවන් ද කතා කරන්න නො දෙන්න පුළුවන් ද

  • @himeshsadaruwan184
    @himeshsadaruwan184 2 หลายเดือนก่อน +1

    ayiye mt dngn deyk thiyenw . d api youtube ekt videos gnn klin phone eke cam ekinne video gnne , nikn oy vlogs wlt wge ewat, ethakot ayiye e gnn videos okkom ekthu krl , video ek edit kel okkom krl youtube ekt upload kr kiymuko . ethakot e hdl upload krpu video ek , ethakot e video ek hadnn phone eken gatta video klibali tik ehem phone ekin delete kroth, youtube ekenuth ek delete wenwd ayiye?

  • @maheshwariraj679
    @maheshwariraj679 3 หลายเดือนก่อน

    Super malli godak pahadili..god bless you

  • @SRIYANGIANU
    @SRIYANGIANU 7 หลายเดือนก่อน

    Malli photos dala create karanakota speed eka change kara ganna puluwan widiyak thiyenawada.Thank you 🙏🌹

  • @Pramu-43
    @Pramu-43 หลายเดือนก่อน

    කොමද යු ටියුබ් චැනල් එකක් හදන්නෙ පිට රටකට පෙන විදියට

  • @softline6052
    @softline6052 3 หลายเดือนก่อน

    ව‍ැරදිමකින‍් SLIT කරපු VIDEO CLIP එකක‍් න‍ැවත එකත‍ු කරන‍්නෙ කොහොමද CAPCUT App එකෙ‍්
    THANK YOU

  • @user-9647
    @user-9647 7 หลายเดือนก่อน

    INSHOT editor එක ලැප් එකට ඩවුන්ලෝඩ් කරන්න බැරිද

  • @mantiqhaniffa2375
    @mantiqhaniffa2375 หลายเดือนก่อน

    Mage video keepayak edit karala denn pulwnda? Oyata gevimak karannam.

  • @TharindiNethmini-dx7dx
    @TharindiNethmini-dx7dx 2 หลายเดือนก่อน

    Vedio eken kotasak delet nokra yana welawa adu karanna barida

  • @Timetocraft210
    @Timetocraft210 10 วันที่ผ่านมา

    karala upload kara kalin views 100 ta adui aluthen upload karahama 1.4 k awa ehema delete karala upload karapu eka kamak nedda

  • @MalithSisira-wq6en
    @MalithSisira-wq6en 7 หลายเดือนก่อน +1

    👍❤️

  • @anuradharanasinghe6089
    @anuradharanasinghe6089 หลายเดือนก่อน

    Short story liyana utube channel ekak hadanna puluwan app eka mokadda?

  • @nimesharasanjali7945
    @nimesharasanjali7945 หลายเดือนก่อน

    Caupcut eken badapu video eka save kra gnne kohomada gallery ekata . Save option ekak ne ne aiye oya dala tyenwa wge

  • @sandunkumara8080
    @sandunkumara8080 2 หลายเดือนก่อน

    mobile එකෙන් කරපු විඩියො එකෙ සෙලවෙන එක නැති කරන්නෙ කොහොමද

  • @chandimamanathunga753
    @chandimamanathunga753 23 วันที่ผ่านมา

    Vidio eka save krnna dennene oya kiyna tenin..😢

  • @Hariwada.
    @Hariwada. 5 หลายเดือนก่อน

    Video eke mada kotas kohomada cut karanne. Ane kiyala dennako. Okkoma cut wenawa mage athin

  • @gamageathula008
    @gamageathula008 7 หลายเดือนก่อน

    Kata hari kiyanna puluwanda video karanna hoda camerawork mokakds kiyala.

  • @megaya1427
    @megaya1427 หลายเดือนก่อน

    Save kara ganna bane export

  • @Dilmigihani22
    @Dilmigihani22 2 หลายเดือนก่อน +1

    Video recorde karanna Apple iphone wala koi ekada hoda

    • @SLAcademy
      @SLAcademy  2 หลายเดือนก่อน +1

      i phone 11 eke sita ehalata thiyena ewa hodaa i phone 13 sita wenama film vidiyata video karanna pahasukamakuth thiyenawa..samannaya normal video walatanam i phone 7+ eke edan udatath hoda hebei ewata ediriyedi update eka eka nethi wei e nisa i phone 11eke sita udata ekak balana tharamata hodaa

    • @Dilmigihani22
      @Dilmigihani22 2 หลายเดือนก่อน

      @@SLAcademy channel ekak ptan gatta.lokuwata karan ynna nam video quality eka hoda ekak ganna wenwane. 11 ta wada xs max eka hodai kyala kenek dala thibba.gaanath aduine.e gana mokada hithanne

    • @SLAcademy
      @SLAcademy  2 หลายเดือนก่อน +1

      @@Dilmigihani22 ow komath i phone 7 eke edan video record karanna cam nam hoda.ara ediriyata update ena eka adui ekai man ara vidiyata kiwe nethnam xs ekath supiri thamaa namuth xs max eke ganai 11 eke ganai ekama mattamen yanne nam loku wenasak ne xs max eke camarawata wada tikak qulity 11ke cam eka eka lokuwata hoyanna be 2kama use karapu ayata vitharai hoyaganna puluwan,hebei 11 eke display ekata wada xs max eke display ekanam supiri

    • @Dilmigihani22
      @Dilmigihani22 2 หลายเดือนก่อน

      @@SLAcademy thnq aiye 😍❤

  • @BrainBytes877
    @BrainBytes877 6 หลายเดือนก่อน

    ඇනිත් යුටියුබ් චැනල්වල විඩියෝ කොටස් ගන්න විදිහ කියන්නකෝ

  • @methufamily3428
    @methufamily3428 5 หลายเดือนก่อน

    Subscribe button akata capcut aken channel logo aka add karana vedio akak nedda

  • @Dearmusicbar20
    @Dearmusicbar20 3 หลายเดือนก่อน

    Aiye video ekata pro ad karaddi mudal gevimak karanna kiyanawa ne.

  • @piyuminisansala1256
    @piyuminisansala1256 หลายเดือนก่อน

    Api voice karala karaddi me vedio eka play vena vegaya adu vadi karanne kohomadha

    • @SLAcademy
      @SLAcademy  หลายเดือนก่อน

      voice eka uda obala select karala ena menu eken voice eke volum eka adu wedi karanna puluwan😊

  • @NuwanKaveesha-b9u
    @NuwanKaveesha-b9u 2 หลายเดือนก่อน

    ❤❤

  • @Sandeepa512
    @Sandeepa512 7 หลายเดือนก่อน

    අයියා verify කරන්න නම්බරේ Add කරාට verify වෙන්නෙ නෑනේ

  • @politicssl3550
    @politicssl3550 3 หลายเดือนก่อน

  • @sujathadayas7063
    @sujathadayas7063 7 หลายเดือนก่อน

    aiyye oya kohomada phone eken recod karana app pitipassata wallpeper danne

  • @Inner_peace-o5b
    @Inner_peace-o5b 4 หลายเดือนก่อน

  • @hashinicroos6688
    @hashinicroos6688 28 วันที่ผ่านมา

    Voiceover karaddi background noice ain karanne kohomada

    • @SLAcademy
      @SLAcademy  25 วันที่ผ่านมา

      noice cancel karana maik ekak ho maike eka wateta nikan බූල් thiyena awaranayak danna.eta amatharawa noice adu karanna option ekakuth tibba hariyatama den msg walin kiyanna mathak wenne nee

  • @හුණුපිරියම්කරුවෝ
    @හුණුපිරියම්කරුවෝ 7 หลายเดือนก่อน

    Video upload karanna bane. TH-cam eka update welada?

  • @priyanthakumarijayasinghe4520
    @priyanthakumarijayasinghe4520 4 หลายเดือนก่อน

    ❤❤❤👍👍

  • @udayangasajith4363
    @udayangasajith4363 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @TenHighlightsLiteOfficial
    @TenHighlightsLiteOfficial 7 หลายเดือนก่อน

    හරි මට contact කරගන්න ඕන නෑ අයියෙ ම්ගේ channel එකේ මගෙ අතින් id verify කරපු එක delete උනා ඒක ආය ඒ id එකෙන්ම verify කරාට කමන් නැද්ද, අනික ම්න් youtube එකේ dextstop side දාලා youtube එකට ගිහින් බලපුහාම එතන verifyd කියලා පෙන්නන්නෙ ඒත් verify වෙලා නෑ මගේ අතින් delete උන නිසා ම්න් අර කලින් අර verify කරන්න ආපු gmail එකෙම්ම ආයෙත් verify කරොත් මට strike එකක් වදීද 😢

  • @Cooking87815
    @Cooking87815 7 หลายเดือนก่อน

    Video eke mada kotasak mulata daganne khomda kiynnko.ane eka mata terenne na.

  • @nilmisugandhikarahubaddaka2622
    @nilmisugandhikarahubaddaka2622 7 หลายเดือนก่อน

    tiktok video ekak edit karana kota eke tiktok watermark eka remove karanne කොහොමද

  • @Hansiweerakoon2
    @Hansiweerakoon2 หลายเดือนก่อน

    Video ekk upload karama ' copyright' kiyl watenwa nm e copyright wadunamada kiynnko😪

  • @DenethuBro
    @DenethuBro 4 หลายเดือนก่อน

    Mage google account eka 2 step verification karanna bane?phone number eka dunnama error ekak enawa

  • @chamivlog
    @chamivlog 7 หลายเดือนก่อน

    👍👍❤️❤️

  • @ජනිත්චින්තක
    @ජනිත්චින්තක 3 หลายเดือนก่อน

    ❤❤❤

    • @SLAcademy
      @SLAcademy  3 หลายเดือนก่อน

      😊✌️

  • @KDSPOSH
    @KDSPOSH 5 หลายเดือนก่อน

    Maken pick 1ka wenas jara ganna puluwanda ma app 1n

  • @SL_MARVEL_EDITS
    @SL_MARVEL_EDITS 7 หลายเดือนก่อน

    Video dekak ekata play karanna barida😢

  • @SugahtJayesinha
    @SugahtJayesinha 7 หลายเดือนก่อน

    අයියෙ mod APK ගන්න එපා phone එකට virus එනවා eka honda ganna EPa 😊❤

  • @anandapremasiri9095
    @anandapremasiri9095 7 หลายเดือนก่อน

    Video එකක් මැදට 4to එකක් දාන හැටිත් කියාදෙන්න පුලුවන්ද

    • @SLAcademy
      @SLAcademy  7 หลายเดือนก่อน +1

      man me video eka medata logo ekak galaryen dana heti kiyala dila thiyenaea ethin 4tos danneth ehema thama logo eka kiyanneth photo ekak neh ethin e vidiyama thama

    • @anandapremasiri9095
      @anandapremasiri9095 7 หลายเดือนก่อน

      ​@@SLAcademyThank you

  • @anurasamaranayaka6576
    @anurasamaranayaka6576 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @Sandeepa512
    @Sandeepa512 7 หลายเดือนก่อน

    නම්බරේ Add කරාට Verify වෙන්නෙ නැති එකට හේතුව කියන්නකෝ

    • @SLAcademy
      @SLAcademy  7 หลายเดือนก่อน

      dialog sim ekakin try karanna me dawas wala anik sim walin godak welawata verify wenaea adui dialog sim walin hariyanawaa😊

  • @anomajayalath7084
    @anomajayalath7084 6 หลายเดือนก่อน

    Capcut එකේ උපරිම විනාඩි කියක විඩියෝ එකක් හදන්න පුලුවන් ද?

    • @SLAcademy
      @SLAcademy  6 หลายเดือนก่อน +1

      limit ekak nam danna tharamin kohewath dala tiyenawa dekke ne😊

    • @anomajayalath7084
      @anomajayalath7084 6 หลายเดือนก่อน

      Thank you.
      විනාඩි 10,15 ට වගේ හදන විඩියෝ අප් ලෝඩි කරන්න පුළුවන්ද කියල දැනගත්තොත් රිප්ලයි කරන්න…❤

    • @SLAcademy
      @SLAcademy  6 หลายเดือนก่อน +2

      @@anomajayalath7084 10ya 15 newei peya ganan diga videos unath youtube ekata upload karanna puluwann😊

    • @anomajayalath7084
      @anomajayalath7084 6 หลายเดือนก่อน

      ඔවි, මට දැන ගන්න පුළුවන්ද දිග විඩියෝ හදනකොට CapCut එකට මුදල් ගෙවන්න වෙනවද?
      සමහර ඒවට ,viva video එකෙන් හදනකොට විනාඩි 5 ට වැඩිය බැහැ කියනව ඊට වැඩිනමි මුදල් ගෙවන්න වෙනව කියනව නේද?
      රිප්ලයි එකක් දෙනන…❤

    • @SLAcademy
      @SLAcademy  6 หลายเดือนก่อน

      @anomajayalath7084 ne mekata mudal gewanna oni ne watrmark eka apitama ain karanna option ekak dilama thiyenawane kisima mudalak gewanna oni ne😊

  • @sandunitharangani9816
    @sandunitharangani9816 7 หลายเดือนก่อน

    Gelaryta save karam .you tub ekata danna hadadi pennene nene vidio eka

  • @basnayakabasnayaka8945
    @basnayakabasnayaka8945 4 หลายเดือนก่อน

    TCL phone වලත් මෙහෙමද

    • @SLAcademy
      @SLAcademy  4 หลายเดือนก่อน

      app eka dagenama balanna tcl phone man pavichchi karala nee😊

  • @MKRiu
    @MKRiu 7 หลายเดือนก่อน

    Ane sar oyawa sambanda karaganna widiyak kiyanna plis

  • @SarathKumara-q1g
    @SarathKumara-q1g 17 วันที่ผ่านมา

    Mage channel akata subscribe button akak nahane aka kohomada hadanne kiyala dennako sir wena phone akakin baladdi naththe

    • @SLAcademy
      @SLAcademy  17 วันที่ผ่านมา

      ehema nam wenna be hema channel ekakatama sub button ekak thiyenawa.ehema ne kiyala hadanna krayakuth ne hethuwa hema channel ekakatama sub button ekak thiyena nisa tamangema sub button eka tamanta danna tharamin penne nee

  • @Cooking87815
    @Cooking87815 7 หลายเดือนก่อน

    Capcut eke tiyena like, subscribe stiker dammoth coppy right wadida?

    • @SLAcademy
      @SLAcademy  7 หลายเดือนก่อน

      ne ewata copyright wadinne nee😊

  • @Dearmusicbar20
    @Dearmusicbar20 3 หลายเดือนก่อน

    Aiye video ekak editing karaddi pro add karaddi mudal gevimk karanna kiyanawa. hema gevimak karanna onada

    • @SLAcademy
      @SLAcademy  3 หลายเดือนก่อน +1

      ow pro ewa bavitha karanna epa ethakota mudal gewanna oni video eka save karaganna nam e nisa pro nethi ewa vitharak bavitha karanna ethakota awulak nee

    • @Dearmusicbar20
      @Dearmusicbar20 2 หลายเดือนก่อน

      Thank you ❤❤

  • @Priyadarshani799
    @Priyadarshani799 7 หลายเดือนก่อน

    Sinhala tyoing karnna kohomd

  • @MandyCafe
    @MandyCafe 7 หลายเดือนก่อน

    Aiye.mage channel eke videos upload karanna ba.. puluwan Hama vidihakatama try Kala.upload failed kiyala enawa.. puluwan nm kiyanna pul mokkada karanna one kiyala

    • @SDdream9893
      @SDdream9893 7 หลายเดือนก่อน

      Oya kohomada eka hadagatte,mageth ehema wenwa.plz help me❤

  • @DarazMyone
    @DarazMyone 4 หลายเดือนก่อน

    Quality bahainawane 🧐