Anura Hegoda | Kavi 10ta Gee Dahayak | අනුර හෑගොඩ | කවි 10ට ගී දහයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 54

  • @dayaranasinghe7183
    @dayaranasinghe7183 2 ปีที่แล้ว +5

    හොඳ වැඩසටහනක්........හොඳ ඉදිරිපත්කිරීමක්.....
    විශේෂයෙන්, ඉංග්‍රීසි වචන මිශ්‍ර නොකර සිංහල කතාකරමින්
    වර්තමාන ලංකාවට ආදර්ශයක් දීම ගැන
    ස්තුතියි ! අනුර.
    - දයා

    • @Anurahegoda
      @Anurahegoda 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි කිවිඳ

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 2 ปีที่แล้ว +3

    ඉතාම සොඳුරු වැඩසටහනක් නැරඹුවා. අනුර හෑගොඩ කිවිඳුන්ගේ කවි විග්‍රහ කිරීම අසන විට මට දැනුනේ මා ඔබගේ ශිෂ්‍යාවක වුනා වගේ. ඇත්තෙන්ම ගුත්තිල කාව්‍යය විස්තර කරද්දී මා කුඩා කාලයේ මගේ මහ ගෙදර තිබූ පැරණි සිංහල පෙල පොතක තිබී මා කියවූ ඒ කවි මට සිහි වුනා. ඒ තරමටම රසවත් ඔබ තුමාගේ පැහැදිලි කිරීම්. ලන්ඩන් කවි සඟරාව තුලින් මා වැනි අංකුර කවියන්ට අත දීම ඔබතුමා ගේ මහඟු සද්කාරයක්. වැඩ සටහන මෙහෙය වූ වජිර සොයුරාටත් ඉතා මිහිරි ලෙස ගායනයෙන් සහය වූ දරුවන් දෙදෙනාටත් , මිහිරි සංගීතය සැපයූ වාද්‍ය කණ්ඩායමටත් බෙහෙවින්ම ස්තූතියි. හරවත් රසවත් වැඩසටහනක් නැරඹීමට අවස්ථාව ලබා දුන් අනුර හෑගොඩ කිවිඳුන්ට නැවතත් ස්තුති කරමි..🌷🌷🌷

    • @Anurahegoda
      @Anurahegoda 2 ปีที่แล้ว

      ඔබට බොහොම ස්තුතියි . ඔබේ කවි ‍රසවත්

  • @chandanahettiarachchi6929
    @chandanahettiarachchi6929 2 ปีที่แล้ว +3

    මෑත කාළයේ අහන්න, දකින්න, විඳින්න , ලැබුණු හිතට අපූරු සැනසීමක් ගෙනදුන් වැඩසටහනක්.බොහොම දුර්ලභ කවි හා ගීත එකතුවක සංකලනයක්.ජීවිතයට අපූරු පාඩමක්....
    ඒ ගෙවී ගිය කාළය දැනුනෙවත් නැති තරම්.....
    තවත් වැඩි කාළ හෝරාවක් තිබුණේනම් කියලා තනියම හිතුපු රසවත් කමේ උපරිමය කිව්වොත් වඩා නිවැරදියී කියලා මට මගේ හිතෙන් දැණුනෙ...

    • @Anurahegoda
      @Anurahegoda 2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ...ඔබත් හොඳ කවියෙක්

  • @kavimx3698
    @kavimx3698 2 ปีที่แล้ว +5

    සන්නස්ගල සර්ව ගේන්න. අපි බලාගෙන ඉන්නවා..❤ ආදරෙයි මේ වැඩසටහන ට.

    • @Anurahegoda
      @Anurahegoda 2 ปีที่แล้ว

      නියමයි

  • @lalithasirigunaruwan7283
    @lalithasirigunaruwan7283 2 ปีที่แล้ว +2

    ඉතා අනර්ඝයි. වටිනා වැඩසටහනක්. ඒ වගේම හරි රසවත්.... දෙහෝරාව මදි කියලත් හිතුණා.... බොහොම පින් !

    • @Anurahegoda
      @Anurahegoda 2 ปีที่แล้ว

      ස්තුතියි මහාචාර්ය තුමනි

  • @sepalasenadheera7595
    @sepalasenadheera7595 2 ปีที่แล้ว +1

    Very beautiful selections, very meaningful, very interesting.

  • @lumbinivithana5395
    @lumbinivithana5395 2 ปีที่แล้ว +1

    හරිම රසවත්. සුභ පැතුම් ඔබතුමාට.

  • @chandanagunasekera8187
    @chandanagunasekera8187 2 ปีที่แล้ว +5

    නියමයි අයියණ්ඩි. අවසාන වෙනකල්ම නැරඹුවා. මං කැමතිම එක තමයි අයියා කියපු මේ වගන්තිය. " ලංකාවෙ කවි පොතක් ගහනකල් එයා කවියෙක් කියලා පිළිගන්නෙ නෑ" ඒක හරි අයියෙ. ඒ විතරක් නෙමේ ස්වතන්ත්‍ර කෘතියක් පළ කරනකල් එයාට ලේඛකයා කියනවටත් සමහර අය කැමති නෑ. පරිවර්තනය කරත් එයා ලේඛනයක්නෙ කරන්නෙ. FB එකේ ලිව්වත් එයා ලේඛනයක්නෙ කරන්නෙ. ඉතිං අයියගෙ කියමන එහෙම පටු අදහස් දරන අයට කණේ පහරක්. ස්තූතියි අයියේ.
    තව ටික දවසකට පිටරට ගිහින් සිංහල අමතක වෙන අයටත් අයියගෙ කියමන් හොඳ සිහිකැඳවීමක්. ❤ජයම වේවා අයියණ්ඩි

    • @Anurahegoda
      @Anurahegoda 2 ปีที่แล้ว

      ඔබ හරි මල්ලී. කොළඹ තියෙන්නෙ වෙන කවි සංස්කෘතියක්. ඔබ ඉතා හොඳ ලෙඛකයෙක් වගේම සුපිරි කවියෙක්.....

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 2 ปีที่แล้ว +1

    අමරණිය මිනිසුන් හැගොඩ.🙏💛🙏💛🙏💛

  • @ariyarathnajayasinghe9975
    @ariyarathnajayasinghe9975 2 ปีที่แล้ว +2

    කවි 10 හැමදාම ආසාවෙන් බලන වැඩ සටහනක්. මෙවර එක විශේෂයි. හෑගොඩ කිවිඳුන්ගේ විවරණ, විශේෂයෙන් ගුත්තිලය, ජන කවි පිළිබඳව, ඉතා රසවත්. අමතක වෙන්නේ නෑ. භාෂණයේත් ගායනයේත් අපූරු සංකලනයක්.

    • @Anurahegoda
      @Anurahegoda 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට

  • @jagathamarasekara394
    @jagathamarasekara394 ปีที่แล้ว

    ඉතාමත් ලස්සනයි .තෙරුවන් සරනයි

  • @samanthi5515
    @samanthi5515 2 ปีที่แล้ว +3

    ❤️‍🩹 දැනුනෙමි ,වින්දෙමි ❤️‍🩹

    • @Anurahegoda
      @Anurahegoda 2 ปีที่แล้ว

      ස්තුතියි

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว

    හොද දැනුමක් එකතු කර ගන්න හැකිවුනු විවරණයක් ඉතාම හරවත් අපේ පටු ආකල්ප වලට ගහපු පහරක් ගායනයද ඉතාම මිහිරියි

  • @2winsCreation
    @2winsCreation 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන කවි තේරිමක්
    නිර්වාජ්‍ය මනුස්සයෙක්
    සමග ගෙවුනු දෙහෝරාවක්
    නොදැනුවත්වම ගෙවී ගියා කාලයත්.....

    • @Anurahegoda
      @Anurahegoda 2 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට

  • @priyangipalansuriya3241
    @priyangipalansuriya3241 2 ปีที่แล้ว +1

    What an amazing 2 hours-really enjoyed this programme. Anura Hegoda really is an asset to the poetry lovers all over the world. His elaborations are so enjoyable to listen to and we feel like we walk into the minds of the poets with him. Look forward to more of these!

    • @Anurahegoda
      @Anurahegoda 2 ปีที่แล้ว

      Oh...I am over the moon. Thank you Priyangi..

  • @sureshwijeweera2854
    @sureshwijeweera2854 2 ปีที่แล้ว +1

    මාර විදිහට හිත ට සතුටුයී මේ වැඩසටහන බලපුහමම

    • @Anurahegoda
      @Anurahegoda 2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට

    • @Anurahegoda
      @Anurahegoda 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 2 ปีที่แล้ว +1

    kalladi palama pamula sindukiva maluwo ! very nice ! thanks .

    • @Anurahegoda
      @Anurahegoda 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට

  • @srimathisamarakoon9106
    @srimathisamarakoon9106 2 ปีที่แล้ว +3

    කවි සියල්ල හා ඒ පැහැදිලි කිරිම ඉතා වටිනවා ..ගීත 10 ඉතා මිහිරියි. කාලය ගෙවුනා දැනුනේ නැහැ .

    • @Anurahegoda
      @Anurahegoda 2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @sepalasenadheera7595
    @sepalasenadheera7595 2 ปีที่แล้ว +1

    My self and my wife Chandra is watching the programme for the third time, should invite again in few moths time.

  • @sapdealwis
    @sapdealwis 2 ปีที่แล้ว +3

    Anura Hegoda is an asset to Sri Lankan poetry. In his busy life he sacrifice his time to discover young poetry talents and promote Sri Lankan poetry to everyone not to forget .

    • @Anurahegoda
      @Anurahegoda 2 ปีที่แล้ว

      Thank you ...................

  • @lalanirajasooriya8322
    @lalanirajasooriya8322 2 ปีที่แล้ว +5

    අද කවි 10 ඉතාම රසවත් .ගි ගායනා කල ඇය ගෙ කට හඩ ඉතාම මිහිරි. රැවින්ද සත්සර ගෙ ගායනයද ඉතා මිහිරි.

  • @sashininayagara4304
    @sashininayagara4304 2 ปีที่แล้ว +1

    Great job 👏👏👏

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 2 ปีที่แล้ว +2

    කවි දහයට ගී දහයක්, අහලත් තියෙනවා - ඒත් කවියේ සැඟවුණු රස මිහිර මේ වගේ මතු කල, කවියෙක් ගැන මතකයක් නැතිවද මන්දා ..අනුර හෑගොඩත් කවියත් එහෙම නැත්නම් ලන්ඩන් කවියත් අනුර හෑගොඩත් මේවා ඔක්කොම එකක් වගේ කියලත් ඔයාලාටත් හිතනවද මන්දා..........

    • @Anurahegoda
      @Anurahegoda 2 ปีที่แล้ว

      මෙන්න කවි.....
      ස්තුතියි ඔබට

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว

    🙏❤🙏❤🙏❤

  • @profmanorigamage2507
    @profmanorigamage2507 2 ปีที่แล้ว +2

    ලස්සන වැඩසටහනක්
    පෙරහර ගැන කතාව සුපිරි වෙනම ඇහැකින්.

    • @Anurahegoda
      @Anurahegoda 2 ปีที่แล้ว

      ස්තුතියි මහාචාර්ය කිවිඳිය

  • @samwija4377
    @samwija4377 2 ปีที่แล้ว +2

    👍👍👍👍💛

  • @ariyarathnaathugala7567
    @ariyarathnaathugala7567 2 ปีที่แล้ว +2

    අගයමි සංකතනය. නැවුම් කවි ගී සිතක්.....

    • @Anurahegoda
      @Anurahegoda 2 ปีที่แล้ว

      ස්තුතියි මහාචාර්ය තුමනි.

  • @ajhewage7430
    @ajhewage7430 8 หลายเดือนก่อน

    හෑගොඩ මහතා ඉංග්‍රීසියෙන් කාලා බීලා,....දැන් හැමදේටම දොස් කියනවා
    ජපන් කවි නොවේ හපන් කවී උවද කම් නැත හොඳ දෙයක් නම්
    බොරු බය්ලා,...

  • @punchikavikari
    @punchikavikari 2 ปีที่แล้ว +2

    ඉතාම හරවත් අදහස් ගොන්නක්..

    • @Anurahegoda
      @Anurahegoda 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට