Look at the beauty of our free education. In this program a precious gem unearthed by the free education of Sri Lanka has been exhibited at this wider show case. The reflections originated in the mind of our own Sri Lanken intellectual after reading these poems, have been presented at an spectacular form. It's like a mesmerising cover drive played by great Roy Dias. It's like a humble translation done by Chintha Luxami Singharachchi. It's like a damma sermon done by Venerable Kotugoda Dammawasa thero. It's like a tele drama written by Professor Nimal Senanayake. It's like a video clip done by Dr Ruchira Wijesena. Mesmerising!
ආයෙ ආයෙත් අහනවා..
කැමතිම ප්රෝග්රෑම් ටික..ආයෙත් බලනවා..❤
බොහොම ස්තූතියි ඔබතුමාට පිළුණු කවි නොතෝරා අලුත් කවි තේරුවාට
වැඩසටහන හරිම ලස්සනයි. අඳුරෙම සම්පූර්ණ වැඩසටහනට ඇහුම්කන් දුන්නෙ. කවි 10 කට ගී 10 ක් ඉතාම අපූරු ලෙසින් සමපාත කළා ඇඳුරුතුමා! පැය දෙකකට ආසන්න කාලයක් හිත සැහැල්ලු කර ගත්තා. ඒ වෙනුවෙන් සියලුම දෙනාට බොහොම ස්තුතියි! 🌸⭐❤
"එකම කවි
10ට ගී 10ක්"
නොකල ඔබතුමාට පිං
ආසාවෙන්ම බලන, එනකල් මගබලන ආදරණීය වැඩසටහන , කවි 10 🌹
හරිම ආසාවෙන් අවසානය තෙක් නැරඹුවා...🙏🙏🙏❣️❣️❣️❣️
ජය වේවා! අලුත් වැඩ සටහන එනකන්ම බලාගෙන ඉන්නවා. ඇත්තටම මට හිතුන විදියටම අලුත් කවි දහයක් අරන් ආව ගුරුතුමනි මාගේ ආචාරය! වජිර මහත්මයා හරි අපූරුවට වැඩ සටහන කරනවා, චිරං ජයතු!!
0
සම්පූර්ණ වැඩසටහනම හොඳින්ම රස වින්දා. ඉස්සර campus එකේදි තරිදු අයියා ගීත වල තේරුම් කියා දෙද්දි අපි හැමෝම වටවෙලා අහගෙන හිටපු ඒ කාලෙට ආයෙත් ගිහින් ආවා. ජයෙන් ජය !!
රන් හා සමාන වටිනා කවි දෙහෝරාවක්♥️♥️
තරිඳු මල්ලි දැක්කම හරි ආඩම්බරයක් හිතෙනවා අපේ ගමෙි දක්ෂයෙක් දැක්කම
Harima asawen balana wadasatahanak ada wadasatahanath harima asawen baluwa
මම ගොඩාක් ආස කරන ගරු කරන කෙනෙක් තරිදු සර්.. හරිම ආසවෙන් අවසානය වෙනකල්ම බලපු අපූරු වැඩසටහනක් ❤️
කවිය ගීතය තුලින් එසේම සූත්ර ධාරා තුලින් සිත් සනහන අපේ ගුරුතුමා ඔබතුමාට දීර්ඝයුශ සම්පත්තිය ලැබේවා එසේම චරණ ටිවි සැම දෙනාටම
V
V
චිරං ජයතු....චරණ ❣️🙏🙏🙏
ape loku hamuduruwo ! 🙏🙏🙏
තවත් අරුත්බර සුන්දර වැඩසටහනක් ....🥰💐
ස්තුතියි!
ඉතා පැහැදිලියි ගුරුතුමනි🙏🙏 වජිර 🙏💛🙏 කුරවි රැන 🙏💛🙏 සැම දෙනාටම 🙏💛🙏💛🙏
So meaningful sir👍
Proud of you Tharindu ....Iwish you success in all of your academic and artistic endeavours.
Thank you very much madam, for the encouragement and your kind heart.
Look at the beauty of our free education. In this program a precious gem unearthed by the free education of Sri Lanka has been exhibited at this wider show case.
The reflections originated in the mind of our own Sri Lanken intellectual after reading these poems, have been presented at an spectacular form.
It's like a mesmerising cover drive played by great Roy Dias.
It's like a humble translation done by Chintha Luxami Singharachchi.
It's like a damma sermon done by Venerable Kotugoda Dammawasa thero.
It's like a tele drama written by Professor Nimal Senanayake.
It's like a video clip done by Dr Ruchira Wijesena.
Mesmerising!
බොහොම ස්තූතියි ඔබතුමන්ට, එකම කවි සෙට් එක පට්ට නොගහා නව කවි හදුන්වා දීම පිළිඹදව. අප්රසන්න වෙමින් යන වැඩසටහනක් නැවත නිවරදි මානයක තැබුවාට
යලිත් මුන ගැසේවා එහෙත් ඇස් මග හැරේවා..💝💝
❣️❣️❣️❣️
තරිදූ සර්!! ☸️❤️🍃
Love it ❤️🇦🇺
❤️
❤️❤️❤️❤️❤️
love comes with respect !😘
🙏❤🙏❤
🔥💪
Mama duty athi wishishta program ekak. Meweni weda satahan thamai lamayinta,tharunayanta you kalayuththe
❤️❤️
ඉතාම හරවත් කතිකාවතක්
Usawiya nihandai
❤️❤️