🔴 LIVE | Siyatha News | 12.00 PM | 15 - 01 - 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น •

  • @JayanthaWengappully
    @JayanthaWengappully 13 วันที่ผ่านมา +10

    රටේ සහල් හිඟයක් තියෙනවා ද?
    ගම් මට්ටමේ සොයා බැලීමක් කළොත් හොඳයි නේද ?
    සහල් හිඟයක් නැති බවත් ගම්වල ඇති කුඩා මෝල් හිමියන් වැඩි මිලට සහල් විකුණනවා ද ?
    විමසිල්ලෙන් සොයා බැලුවොත් රතු සහල් හිඟයක් නැති බවත් දැනගන්නට ලැබුණොත් හොඳයි නේද ?

  • @kusumarambewatta7483
    @kusumarambewatta7483 13 วันที่ผ่านมา +3

    සමන්ත කිව්වා වගේ අනුන් නෙවේ තමන්ද වෙනස්විය යුතු බව අප සියලු දෙනාම සිතට ගතයුතුයි. බාහිරින් පමණක් නොව සිතුවිලි වලින්ද වෙනස් වෙමු

    • @Oshanee-nw7qr
      @Oshanee-nw7qr 13 วันที่ผ่านมา

      ඔවු ඒක ඇත්ත තමන් හැදී අනිත් අයව හැදිය යුතුය .♥️🌹

  • @IndraniKumari-d6z
    @IndraniKumari-d6z 13 วันที่ผ่านมา +7

    Siyatha T V ❤❤❤❤❤

  • @Lath-q2t
    @Lath-q2t 13 วันที่ผ่านมา +1

    ඔව් ගතින් වගේම හිතිනුත් සියළුම දෙනා වෙනස් වෙන්න පුලුවන් නම් රට ඉතාම ඉක්මණින් ලස්සන පිරිසිදු රටක් ගොඩ නගන්න ලැබේවා මේක අපි සියළුම දෙනාගෙ නිජබිම බුදුසරණයි

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 13 วันที่ผ่านมา +1

    ලංකාවෙි හිටපු ජනපතිලා කවදාද අත්අඩංගුවට ගන්නේ.

  • @SonaliPramudika
    @SonaliPramudika 13 วันที่ผ่านมา +1

    🙏🙏🤲🤲

  • @kusumarambewatta7483
    @kusumarambewatta7483 13 วันที่ผ่านมา

    මේ ගංජා ආයුර්වේද සංස්ථාවට දිය නොහැකිද. විනාස නොකර. රජයේ අව්ස්දනය යොමු කරමි

  • @2nahsnsn
    @2nahsnsn 13 วันที่ผ่านมา

    ❤❤❤💐

  • @sannadeesounds.sapumal4468
    @sannadeesounds.sapumal4468 13 วันที่ผ่านมา +2

    උදේ එක දවල්ට දවල් එක රෑට රෑ එක උදේට.මුගෙ අම්මගෙ නිවුස් මේවා.

  • @SugathDarmasiri-hn5ny
    @SugathDarmasiri-hn5ny 13 วันที่ผ่านมา

    මෙහෙන් ක්ලීන් කරනව අරහේ දිගටහරහාට වෙඩි තියනව මොනවද මේ නරි නාටක

  • @SonaliPramudika
    @SonaliPramudika 13 วันที่ผ่านมา +1

    😢😢

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 13 วันที่ผ่านมา

    මහින්ද මහත්තයා අධිවේගී මාර්ග හැදුවා හම්බන්තොට හැබැයි එක හොඳයි අපේ නායකයා අනුරාදපුරයට අධිවේගී මාර්ගයක් තමයි ඕනේ වැව් සුද්ද කරන්න ඕනේ මොරගහකන්ද ජලස්යේන් උතුරට ජලය අරගෙන යන්න ඕනේ කෝච්චි ඩබල් පාරවල් දෙකක් අනුරාධපුරයට ඕනේ කියලා හිතෙන්නේ මට විතරද මීට කලින් පාලනය කළ අය උතුර ගැන හිතුවද විශේෂයෙන් දුම්න්ද දිසානායක පි හැරිසන් . එස් ම් .චන්ද්‍රසේන මේ අය අනුරාධපුරය නගරය සංවර්දනය ගැන හිතුවද මිනිසුන් ආයෙනම් රැවටෙන්නේ නෑ

  • @RohiniGunathilaka
    @RohiniGunathilaka 13 วันที่ผ่านมา

    Guwàñ Palam yata jeewath wana asarana miniaun clean Sri Lanka netha gettewa

  • @SugathDarmasiri-hn5ny
    @SugathDarmasiri-hn5ny 13 วันที่ผ่านมา

    ආර්යාව කෝබං ලංකාකාවෙ ජඩාදිපති සමනලයෙක්ද

    • @Oshanee-nw7qr
      @Oshanee-nw7qr 13 วันที่ผ่านมา

      ඒකටනම් හිනා ගියා😀😀😀

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 13 วันที่ผ่านมา

    කීලින් ශ්‍රී ලංකා හොදයි හැබැයි දෙමටගොඩ දුම්රිය අංගනය හා සී ටී බී බස් ඩ්පොව ගැන හොයලා බලන්නකෝ කොච්චර බස් විනාශවෙළඳ කොච්චර කෝච්චි විනාශ වෙලාද කියලා හොයලා බැලුවනම් හොදයි මම ඊයේ රාත්‍රියේ 3.30 වාරියපොළ ඩිපොවට ගියා මටම පුදුම හිතුණා මේ ජාතික ධනය

  • @rifancazeem8158
    @rifancazeem8158 13 วันที่ผ่านมา

    Monewa kiwwath Datlite mung bayay 😂