රසට උයන්න ටිප්ස් දහයක්|Kitchen tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 360

  • @housemohuse8058
    @housemohuse8058 4 ปีที่แล้ว +7

    ශා නියමයි නියමයි නියමයි 😋😋😋😋😋 .....බඩ පුපුරලා මැරෙනකංම කෑ හැකි අනේ අම්මෝ........කනවා කියන්නේ කනවා කරපිංචා නැට්ටක්වත් ඉතූරු කරන් නැහැ ... ...ටැංකිව් ගොඩාක් 🌻🌻🌻

    • @suduchutti1419
      @suduchutti1419 4 ปีที่แล้ว +1

      Amo bade kakumak awa..

    • @housemohuse8058
      @housemohuse8058 4 ปีที่แล้ว +1

      @@suduchutti1419 දෙහි ගෙඩියක් බීවොත්නම් සමහර විට ඇරිල යයි

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      🤗🤗🤗

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +1

      @@housemohuse8058 පෙරේතකම

  • @deepakularathna2597
    @deepakularathna2597 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි ඔයාට .හරිම වැදගත් කරුණු ටිකක් කියාදුන්නට.🙏👍🌷❤

  • @nilankawarnakulasuriya6324
    @nilankawarnakulasuriya6324 4 ปีที่แล้ว +41

    ඔයාගෙ කෑම දකිද්දී nm හරිම ආස හිතෙනවා . Wedy සෝබන නැතුව ලස්සනට කියලා දෙනවා . ඔයාට thanks .

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

    • @asankamanoj3679
      @asankamanoj3679 3 ปีที่แล้ว

      ..................................................................................................................

  • @mendismandismadura5931
    @mendismandismadura5931 3 ปีที่แล้ว +2

    ඒ කියාදුන් ටිප්ස් 10 ම ඉතාමත්ම වටිනව.ඉදාරියේදි ඒව අපි පුයොජනයට අරගන්නමි.ස්තුතියි .ඔබතුමියට .

  • @gangakumari2253
    @gangakumari2253 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි දුව සියලු වැඩ කටයුතු සාර්ථක වේවා බුදුසරණයි

  • @ruvinaranjani578
    @ruvinaranjani578 3 ปีที่แล้ว +4

    හැමදේම හොදට පැහැදිලිව කියල දෙනව ස්තූතිය ඔබට 💝

  • @jayanthakumari772
    @jayanthakumari772 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි නංගී ඔයාට ....ගොඩක් වටිනවා .........

  • @sandusanda409
    @sandusanda409 4 ปีที่แล้ว +5

    හරිම වැදගත් වීඩියෝ එකක් නොදන්න ගොඩක් දේවල් දැනගත්තා. බොහොම ස්තූතියි සහෝදරිය. තවත් මේ වගේ වීඩියෝ කරන්න. බුදු සරණයි ඔයාට.🌹🌹🌹

  • @nilushiLakshika-u1b
    @nilushiLakshika-u1b 3 หลายเดือนก่อน

    තැන්ක්ස් .ගොඩක් දේවල් දැනගත්තා.

  • @srimathihp5787
    @srimathihp5787 3 ปีที่แล้ว +1

    Thanks ...දුව

  • @chithra651
    @chithra651 4 ปีที่แล้ว +4

    නංගි, වෑංජන හදපු භාජන නම් ෂෝක්. ස්තූතියි ඔයාට ❤️

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 3 ปีที่แล้ว +3

    හරිම වැදගත් උපදෙස් ටිකක් , ස්තුතියි ඔබට

  • @naveenmahesh3949
    @naveenmahesh3949 3 ปีที่แล้ว +2

    Super sister thank you so much

  • @HashaniHashani
    @HashaniHashani ปีที่แล้ว

    Harima පැහැදිලි ❤

  • @lillyd3016
    @lillyd3016 4 ปีที่แล้ว +4

    ඔයාගෙ recipes හරි simple n tasty. 👍

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️❤️❤️

  • @achalasewwandi9629
    @achalasewwandi9629 3 ปีที่แล้ว

    Thank you miss oyage hama vedio ekakma balanawa

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      බොහොම ස්තූති ❤️❤️

  • @neranjalasatharasinghe494
    @neranjalasatharasinghe494 3 ปีที่แล้ว

    Thanks akke. Godak watinawa mw dewal tika.

  • @shakilachapa7715
    @shakilachapa7715 3 ปีที่แล้ว

    Akka awashya de ekmanata kiyala denawa..balannath aday.ahan ennath asay.😍😍😘

  • @tharangasilva7870
    @tharangasilva7870 3 ปีที่แล้ว

    Lovely.nangi OYA mulin pawichchi karapu bajana ganne puluwan kohenda.appa tajchiya non stick pan da

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      මම ඉන්නෙ මැලේසියාවෙ .මෙහෙන් බාජන ගත්තෙ.ආප්ප තාච්චිය පදම් කරගත්ත එකක් නන්ස්ට්ක් නෙමෙයි

  • @wasanthirenuka5426
    @wasanthirenuka5426 2 ปีที่แล้ว

    Oyat godak watina de denne thanks

  • @wimarshirathnayaka3908
    @wimarshirathnayaka3908 4 ปีที่แล้ว +1

    කෙටියෙන් ඔක්කොම හොදට කියනවා..නියමයි

  • @ireshapriyadarshani9062
    @ireshapriyadarshani9062 3 ปีที่แล้ว

    Thank you akke mewa kiyala denawata

  • @raneeshascooking8462
    @raneeshascooking8462 3 ปีที่แล้ว

    SUPERRECIPES dear .stay connect.beautifully done

  • @maashamaasha8395
    @maashamaasha8395 4 ปีที่แล้ว

    වැඩිය උයන්න දන්නෙ නැති මට මෙ දේවල් ගොඩාක් වටිනවා. ස්තුතියි.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️දිගටම එකතුවෙලා ඉන්න..තව ගොඩාක් දේවල් තියෙනවා කියල දෙන්න

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว

    Thanks importnt tips

  • @darushichandz5077
    @darushichandz5077 4 ปีที่แล้ว +4

    නියමයි මේ වගේ වැදගත් උපදෙස් හරියට වටිනවා! නංගි ඔයා තනියමද එහේ ඉදන් මේ හැම දෙයක්ම කරන්නේ??

  • @PiyasankarSankar
    @PiyasankarSankar 11 หลายเดือนก่อน

    Thanks you ❤️❤️❤️

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 4 ปีที่แล้ว

    ස්තුතියි නංගි හරිම වටිනා vidio එකක් ...👍😘

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

    • @mariwarnakulasuriya7480
      @mariwarnakulasuriya7480 4 ปีที่แล้ว

      Nangi ,oyge recipe වලට mama ගොඩාක් කැමති oya ewa හොඳට පැහැදිලිව kiyala denawa...mama බිත්තර pakoda හැදුවා හරිම rasai...thanks oyata ❤️😘

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 3 ปีที่แล้ว +1

    Thank you

  • @wasanawasana8492
    @wasanawasana8492 4 ปีที่แล้ว +1

    ගොඩක්ම ස්තුතියි ඔයාට 😘

  • @chandanistephen9632
    @chandanistephen9632 4 ปีที่แล้ว +2

    👍thanks for your wonderful message 🤗

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️👍

  • @samadhidayananda3033
    @samadhidayananda3033 3 ปีที่แล้ว +1

    Thank you very much for sharing your knowledge with others and it will brings you the success one day... thank you once again

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @PriyankaLiyanage
      @PriyankaLiyanage 3 ปีที่แล้ว

      Thank u very much for sharing your knowledge with others 😊

  • @sandyafernando9543
    @sandyafernando9543 ปีที่แล้ว

    Thanks 👍

  • @dinushadinu7683
    @dinushadinu7683 4 ปีที่แล้ว +1

    Niyamai videos oyage....

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි දිනූ

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n หลายเดือนก่อน

    Bhoma watinawa,👍👍👍

  • @sandu2673
    @sandu2673 3 ปีที่แล้ว

    Thank you darling ❣️

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 3 ปีที่แล้ว

    Thanks Nangi

  • @dumpyvlogs2071
    @dumpyvlogs2071 3 ปีที่แล้ว

    Akke ath gune thamai oya hama deyakma rasawath krnnee 😌😌

  • @shanalinatasha
    @shanalinatasha หลายเดือนก่อน

    Tnx ❤

  • @daiandahami257
    @daiandahami257 4 ปีที่แล้ว

    ක් හොඳ වීඩියෝ එකක් ඔබතුමියට ගොඩක් ස්තුතියි වීඩියෝ එකක් ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් ....ස්තුතියි ...ඔබට....🙏🙏🙏

  • @rukikaushalya6465
    @rukikaushalya6465 3 ปีที่แล้ว

    Akkige kitchen eke tour ekak one..❤️❤️

  • @rashiekanayake3176
    @rashiekanayake3176 3 ปีที่แล้ว

    Thnq akka❤️

  • @neethanithalagala3718
    @neethanithalagala3718 3 ปีที่แล้ว

    Thanks a lot

  • @sumudurandima7613
    @sumudurandima7613 4 ปีที่แล้ว

    ස්තුතිය නංගියේ ..තවතවත් සාර්ථක වේවා

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ලෙන්ගතු ප්‍රර්තනාවට අක්කා❤️❤️❤️

  • @devikagamage9316
    @devikagamage9316 4 ปีที่แล้ว +1

    Thanks nanga🙂👍❤

  • @dilushaniranji975
    @dilushaniranji975 4 ปีที่แล้ว +2

    Thank you 💐

  • @samrana8529
    @samrana8529 4 ปีที่แล้ว

    M r kitchen eka niyamai ne

  • @kumudwickramasekera9363
    @kumudwickramasekera9363 ปีที่แล้ว

    Very good ❤❤❤

  • @ayeshahirani1365
    @ayeshahirani1365 3 ปีที่แล้ว +1

    Super❤️❤️

  • @kumarimichael6194
    @kumarimichael6194 4 ปีที่แล้ว

    ස්තුති ඔයාට

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 4 ปีที่แล้ว

    Thanks dr theruwan saranai

  • @teklapriya2960
    @teklapriya2960 4 ปีที่แล้ว

    ස්තූතියි ඔයාට

  • @inzizull6541
    @inzizull6541 4 ปีที่แล้ว +2

    Thanks a lot..very useful tips

  • @SaradaDevi-l1r
    @SaradaDevi-l1r 2 หลายเดือนก่อน

    Thaksss

  • @monicawilliams949
    @monicawilliams949 2 ปีที่แล้ว +1

    😋👍

  • @sandamalikandekande2725
    @sandamalikandekande2725 4 ปีที่แล้ว

    thanks akki godak dewal igena gatta

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      දිගටම රැදිලා ඉන්න.තව ගොඩක් දේවල් තියෙනවා කියල දෙන්න

  • @devikagamage9316
    @devikagamage9316 4 ปีที่แล้ว

    Thanks නංගී 💐💐

  • @krishaniperera9803
    @krishaniperera9803 4 ปีที่แล้ว

    Oya nam marai akki.... thank you.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      😊😊😊❤️❤️❤️❤️❤️

  • @ManjulaPriyantha-z4h
    @ManjulaPriyantha-z4h 5 หลายเดือนก่อน

    Thanks

  • @hilmykhan5228
    @hilmykhan5228 3 ปีที่แล้ว

    Very useful tips

  • @devikagamage9316
    @devikagamage9316 4 ปีที่แล้ว +1

    Thanks නංගී 🙂

  • @dilushasumuduni415
    @dilushasumuduni415 4 ปีที่แล้ว

    Thanks akki godak watinwa🙂🙂🙂

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 ปีที่แล้ว

    👍🏻👍🏻

  • @umandamudalige5257
    @umandamudalige5257 4 ปีที่แล้ว

    godkk thnkss akkiyoo❤❤❤godk watinawaa

  • @freefire-zo5iw
    @freefire-zo5iw 3 ปีที่แล้ว

    Thanks dear

  • @wimalawathisathkumara2902
    @wimalawathisathkumara2902 4 ปีที่แล้ว +1

    Niyamai

  • @chathurikashyamali5200
    @chathurikashyamali5200 4 ปีที่แล้ว

    Niyamai akki. Thank you so much! 👍👍👍👍👍👍👍👍

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 3 ปีที่แล้ว

    Godak vatina adahas tikak budu saranai

  • @MagicTikka
    @MagicTikka 4 ปีที่แล้ว

    Godak prayojanawat ..godak thanks

  • @sanju1288
    @sanju1288 4 ปีที่แล้ว

    Aaam aaam sasaiii thnk you

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @shashiniranaweera3640
    @shashiniranaweera3640 3 ปีที่แล้ว

    Good

  • @pramilanakandala9510
    @pramilanakandala9510 4 ปีที่แล้ว +1

    Thanks for the tips

  • @srilankanfoodrecipes718
    @srilankanfoodrecipes718 4 ปีที่แล้ว +1

    Thank you.

  • @sandalisamarage4776
    @sandalisamarage4776 4 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි.මන් අලුතෙන් දැන ගත්තු එකම දේ කිරි බත් එකට රම්පෙ දාපු එක විතරයි.මගේ තාත්තගෙ අම්මා(ආච්චි අම්මා )මේ හැම දෙයක්ම කියලා දුන්න. එයා දැන් නෑ ඔයාගේ විඩියෝ එක බලද්දි මට ආච්චි අම්මාව මතක් උනා.

  • @asankaprabuddi654
    @asankaprabuddi654 4 ปีที่แล้ว +1

    Akka roti sambal dakkama asawe ba.roti sambala oya hadana hati kiyala dennako

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      th-cam.com/video/8hWspEHw5QY/w-d-xo.html
      මේ තියෙන්නෙ ඒ සම්බල් එකේ ලින්ක් එක

  • @dilushadilusha2528
    @dilushadilusha2528 3 ปีที่แล้ว

    Thnks

  • @chamodavishka3184
    @chamodavishka3184 3 ปีที่แล้ว

    Thanks akkii💜

  • @kalpanaweerasinghe2836
    @kalpanaweerasinghe2836 4 ปีที่แล้ว

    Tanx dr tawat me wage tips genna

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කියල දෙනවා

  • @isharasewwandi6668
    @isharasewwandi6668 4 ปีที่แล้ว +1

    Thanks akka

  • @priyanthiabayasekara8819
    @priyanthiabayasekara8819 4 ปีที่แล้ว +1

    Thank you. Very useful. Can you please do a video how to make string hoppers with bread flour and rice flour both. Thanks again

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      Ok...plz wait ❤️❤️❤️

  • @dilhaniwickramarathna4711
    @dilhaniwickramarathna4711 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @infood5855
    @infood5855 4 ปีที่แล้ว +1

    Super

  • @sampathweerasinghe5253
    @sampathweerasinghe5253 4 ปีที่แล้ว

    Tnx sudu.

  • @menakajayaweera5625
    @menakajayaweera5625 4 ปีที่แล้ว

    very useful ideas

  • @sharmilasafimashoor2378
    @sharmilasafimashoor2378 4 ปีที่แล้ว

    Akki oya tin malu uyana thachchiya aluminum ekakda? ?? Kohenda gaththe??

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      මන් ලන්කාවෙ නෙමෙයිනෙ නන්ගි ඉන්නෙ..මෙහෙන් ගත්ත එකක්

  • @sheharapeiris2449
    @sheharapeiris2449 4 ปีที่แล้ว

    Thank you so much ❤️❤️

    • @samrana8529
      @samrana8529 4 ปีที่แล้ว

      No worries!!! Just kidding!!

  • @arunisamanalee1665
    @arunisamanalee1665 4 ปีที่แล้ว +1

    Harima agei

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️❤️

  • @hashinihashini999
    @hashinihashini999 4 ปีที่แล้ว

    Data iwara wela tibbe akkiiii.....mmmmm....shoiiii video ekak.godak wedagath video ekak akki.thankss....👍👍

  • @kinziekitchen2621
    @kinziekitchen2621 4 ปีที่แล้ว

    Cool tips 😎

  • @mishelwijethunga9487
    @mishelwijethunga9487 4 ปีที่แล้ว

    Tnq darling

  • @harshanijayamini7071
    @harshanijayamini7071 4 ปีที่แล้ว

    Bohoma sthuti

  • @isankanayomi2846
    @isankanayomi2846 3 ปีที่แล้ว

    Harima piliwelai

  • @amavidevmini128
    @amavidevmini128 4 ปีที่แล้ว

    මිදි කනවනම් මේ ගැන දැනගන කන්න,දරුවන්ට දෙන...
    විද්‍යාත්මක පර්යේෂණයක් ඇසුරිනි..
    මේ Link එකෙන් බලන්න - th-cam.com/video/wf3hHNWJl2A/w-d-xo.html

  • @neelahg2754
    @neelahg2754 4 ปีที่แล้ว +1

    Thank dear

  • @nipunimadushani2732
    @nipunimadushani2732 4 ปีที่แล้ว

    Akke mas ekae full resapiya dennako

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      th-cam.com/play/PLv4k3N_PHF_nLbWSlCBQ2_blEOeZ8iY_N.html
      මේ තියෙන්නෙ නන්ගි චිකන් විඩියෝ වල ප්ලේ ලිස්ට් එක .මේකෙ හැම ක්‍රම යක්ම එකිනෙකට වෙනස් .රසත් වෙනස්..ඔයා කැමති එකක් බලන්නකො

  • @harshaninayana8637
    @harshaninayana8637 4 ปีที่แล้ว

    Thank you so much for this video 👌👍💞

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว

    Thanks for sharing

  • @shamilahettiarachchi4839
    @shamilahettiarachchi4839 4 ปีที่แล้ว

    අක්කා ඔයා ලංකාවේ නෙවෙයිද ඉන්නේ... ඔයා ලස්සනට video කරනවා.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි නන්ගි.නැහැ මන් ලන්කාවෙ නෙමෙයි ඉන්නෙ

    • @shamilahettiarachchi4839
      @shamilahettiarachchi4839 4 ปีที่แล้ว +2

      අක්කා අපිට ඔයාව දකින්න ආසයි. පුළුවන් නම් අපිට ඔයාව පෙන්නන්න..
      අපේ ගෙදර හැමෝම ඔයාට ආදරෙයි.
      ඔයාට ගොඩාක් පින්. බුදු සරණයි..