මොරටු හීනය | University of Moratuwa | Solo Hiker |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ค. 2023
  • #solohiker #uom #universityofmoratuwa #moratuwa #university #universitylife #2023 #2023al #combinedmaths #maths #2023maths #2024maths #2025maths

ความคิดเห็น • 602

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  ปีที่แล้ว +266

    හැම ළමයෙක්ගෙම හීන හැබෑවෙන්න ඕන ❤💙🍃
    මම විසින් පවත්වන Combined Maths Class වලට සහභාගී වීමට කැමති සිසුන් වෙනුවෙන් පහත විස්තරය ...
    2023 Combined Maths Final 3 Months Special Revision ( Powerplay 2 )
    මෙම පාඨමාලාව යටතේ අගෝස්ත,සැප්තැම්බර් සහ නොවැම්බර් යන මාස තුන අවසන් වන විට සම්පූර්ණ විෂය නිර්දේශය අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර මෙය මේ වන විට ලකුණු අවම මට්ටමෙ සිසුන් සඳහා වෙන් වූ පාඨමාලාවකි
    මෙහිදී සතියට ප්‍රධාන වාර කොටස් 4ක් යටතේ ඒකක දෙකක සිද්ධාන්ත සහ පසුගිය විභාග ප්‍රශ්ණ සාකච්ඡා කරමින් දැනට අවසන් විය යුතු සියළුම ඒකක ක්‍රමයෙන් උගන්වන අතර ඊට සමගාමීව දැනට පැවැත්වෙන Revision පංතියේ නව ඒකක සඳහා සිසුන් යොමු කරනු ලැබේ ,
    එනම් සතියකට දින දෙකක් උදෑසන 8 සිට රාත්‍රී 12 වෙන තෙක් සිසුන්ට සංයුක්ත ගණිතය විෂය හැදෑරීමට අවස්තාව ඇත,
    මෙයටත් අමතරව Revision පංතියට සමගාමීව සතිපතා පැවැත්වෙන Paper Class එක සඳහාද සිසුන්ට සහභාගී වීමට අවස්ථාව ලබා දී ඇත එහිදී එක් එක් සිසුන්ගේ ලකුණු මට්ටම් වෙන වෙනම පරීක්ෂා කරනු ලැබේ,
    Website ය හරහා සියළුම පංති පැවැත්වෙන අතර කිසියම් සිසුවෙකුට හදිසියේ හෝ පංති වාරයක් අතපසු වුවහොත් එය නැවත නැරඹීමට අවස්ථාව ලබා දී ඇත.
    මේ පිළිබඳ ව වඩාත් සවිස්තරාත්මක තොරතුරු අගෝස්තු මස පළමු සතිය තුළ පංති ආරම්භක දිනට පෙර Zoom Meeting එකක් තුලින් සාකච්ඡා කරනු ලැබේ
    2023 Powerplay 2
    Telegram Group
    t.me/+6NbfBTppom05ODU9
    Whatsapp Community group
    chat.whatsapp.com/ErubpHCutBKDDQnVoZgox3
    2023 Revision main
    Whatsapp group
    chat.whatsapp.com/JeFiNppXUUiFvgHnfaXzfc
    Telegram group
    t.me/CMwithMN
    2024 Theory
    chat.whatsapp.com/BtaQCq75fjT1q6ckVkndsD
    2025 Theory
    chat.whatsapp.com/BchYApGWAHmAMm9zFj72zf
    විමසීම් 0710356358 whatsapp

  • @mts7703
    @mts7703 ปีที่แล้ว +141

    මොරටුව යන්න නං පින් තියෙන්න ඕනි 🥺 ඒ වගේම තමයි කැපවීමත් ❤ දක්ශයන්ගෙ පාරාදීසය

  • @RoshanMadushanka-iu7ju
    @RoshanMadushanka-iu7ju ปีที่แล้ว +157

    මන් Al කරලා 2017 දෙවෙනි පාර AAB ගත්තා arts වලින්.එම්ම තිබුනු සල්ලි ප්‍රශ්න නිසාම විභාගේ ලියපු ගමන් ජොබ් එකට ගියා.අනාගතේ සැපට ඉන්න කලින් එදා වේල කන්න ඔනී කියලා තදින්ම දැනුනා.අද පොඩි දුකක් තියේ ඒත් තිබුනු ප්‍රශ්න මතක් වෙද්දි සතුටු වෙන්න ගොඩක් හේතු තියේ.කැම්පස් යන්න ආසවෙන් ඉන්න හැම කෙනෙක්ගෙම හීන සේරම හැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන්වා හැමෝටම ජය්🎉❤

    • @MohammedNizlan-2328
      @MohammedNizlan-2328 11 หลายเดือนก่อน +6

      My dream is to enter morotuwa university for computer science.
      Is it worth to try 3rd shy for maths with ict o enter computer science?

    • @Gigganigga24
      @Gigganigga24 8 หลายเดือนก่อน

      yes bro
      @@MohammedNizlan-2328

    • @N999W
      @N999W 6 หลายเดือนก่อน

      ​@@MohammedNizlan-2328worth it

  • @chathurisewwandi3831
    @chathurisewwandi3831 ปีที่แล้ว +189

    අයියා කැම්පස් එකට කොච්චර ආදරෙයිද කියලා කතාවෙන්, හිනාවෙන් තේරෙනවා..🥰 ඉගෙනගන්න තැනට ආදරේ කරන ,ගරු කරන ළමයෙක්ට කවදාවත් වරදින්නෙ නෑ කියන එකට වෙන උපහැරණ ඕන නෑ ..solor hiker හොඳටම ඇති ❤️💪💐

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +3

      👍🏾👍🏾🇱🇰

    • @VIHANDU
      @VIHANDU 11 หลายเดือนก่อน +1

      hinawen ho kathawen ba maninnata minisa 😊

  • @user-yi5iw4kx1f
    @user-yi5iw4kx1f ปีที่แล้ว +258

    මොරටු engineering faculty යන අය එයාලගෙ faculty එක ගැන ආඩම්බර වෙන්න ඕනෙ. ලංකාවේ engineering faculty වලින් රැග් එක නැති එකම engineering faculty එක. Respect Mora! ලමයින්ට නිදහසේ ඉගෙන ගන්න enviroment එකක් හදල​ දුන්නට​​

    • @MadushankaChandana
      @MadushankaChandana 5 หลายเดือนก่อน +3

      කව්ද කියන්නෙ රැග් නෑ කියලා මොරටුවේ ??

    • @movies2585
      @movies2585 3 หลายเดือนก่อน +1

      Aththatemedee

    • @HarshaDankotuwa
      @HarshaDankotuwa 2 หลายเดือนก่อน +1

      @@MadushankaChandana na thama

    • @howitfeelslike5381
      @howitfeelslike5381 หลายเดือนก่อน +3

      @@MadushankaChandana rags na

    • @madushanka_0192
      @madushanka_0192 หลายเดือนก่อน

      මන් අහලා තියන විදිහට නම් කිව්වෙ නැතිඋනාට රැග් තියනවා 🙄🙄

  • @Croboy43
    @Croboy43 ปีที่แล้ว +275

    හැමෝම හිතන්නේ පේරාදෙණිය විතරයි ලස්සනම කැම්පස් එක කියලා.බලන් ගියාම අනිත් කැම්පස් එහෙමත් ඒ හා සමානව ලස්සනයි ❤💚🌺

  • @chandragalappaththi6329
    @chandragalappaththi6329 11 หลายเดือนก่อน +65

    1977 දි අවුරුදු 17 කොල්ලෙක් හැටියට ගිය කටුබැද්ද කැම්පස් එක, අපේ කාලෙදි තමයි University of Moratuwa උනේ. දශක 4කට එහා පැත්තෙ සුන්දර මතක යලිත් අවදි වුනා video එක බැලුවම, එදාට වඩා අද ගොඩක් වෙනස් වුනත්. මතක අමතක නොවෙන්න TH-cam දැන් කාලෙ very helpful. Good one Madushan.
    I am probably the earliest (or one of the earliest) alumni of UOM who runs a TH-cam channel, though it is very young.
    I wish all young aspiring students all success to achieve your dreams.

    • @bestofme7
      @bestofme7 7 หลายเดือนก่อน +2

      ඔයාගෙ ජොබ් එක මොකක්ද

  • @gaayusamarakoon5787
    @gaayusamarakoon5787 ปีที่แล้ว +47

    Architect ෆැකල්ටියට ගිය නැති එකන් අපරාදෙ💔
    ඉක්මනින් යන්න ඕන කියන එක ඔලුවට හොදටම වැදුනා..Thankyou so much අයියා❤️🥀

  • @oshanisanjana863
    @oshanisanjana863 ปีที่แล้ว +23

    ගොඩක් ස්තුතියි...මෙහෙම පෙන්නුවට...මට ඇත්තටම දුකයි....අපේ අම්මට තාත්තට සල්ලි නැති නිසා මට කැම්පස් යන්න තරම් ඉගෙන ගන්න බැරි උනා.....මන් ගොඩක් හින මැවුවා...හොදටම ඉගෙන ගන්න පුලුවන් උනත් තිබ්බ පශ්න නිසා සේරම නැති වෙලා ගියා.....හරිම දුකයි....මෙහෙම එන්න හින මවපු කෙනෙක්ට .....එන්න බැරි උනාම කියාගන් බැරි තරම් දුකයි....😢

  • @notarobot2916
    @notarobot2916 ปีที่แล้ว +83

    මම පේරා වලට මාරම අදරේකින් ඉදියේ ඒත් අද අයියගෙ විඩියෝ එක බැලුවාම මොරටුවටත් ඒ වගේම ආදරයක් ආවා මගේ හිතේ මොරටුව ගැන තිබ්බ චිත්‍රය වෙනස් කලේ අයියා මට අද ඉදන් හීන 2 ක් තියෙනවා 2025 A/L නම් කරන්නේ දැන් මාස දෙකයිනේ A/L පටන් අරන් මේ අවුරුදු 2කේ මොනා උනත් දිනලම ඉවර කරනවා තවත් හීනයක් දුන්නාට ගොඩාක් පිං අයියේ . ❤

    • @rumnature5534
      @rumnature5534 ปีที่แล้ว

      ❤💫

    • @MalinduViraj
      @MalinduViraj ปีที่แล้ว

      Gammak malli....

    • @hass625
      @hass625 ปีที่แล้ว +2

      මාත් ඔය campus දෙකට මාරම ආසයි🥺❤️ දෙකම මගේ dream campus 2ක්🔥

    • @Samanali75
      @Samanali75 ปีที่แล้ว +4

      Ow math 2025 A/l😊habai MN mula idnm Asa Moratuwa University ekt 😊❤

    • @Jieun981
      @Jieun981 9 หลายเดือนก่อน

      Maath ❤❤❤ yanawamai

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +33

    ඉගෙන ගන්න කාලේ එය නොකර අම්මා තාත්තට දුක් දිදී මොන තරම් දරුවෝ ජීවිතේ විනාශ කරගන්නවද​? ආදරය මොකක්ද කියලා දන්නෙවත් නැති කාලෙක රත්ත්‍රරන් දෙමාපියන්ට ගිනි දීලා කොහේ හරි ඉන්න රස්තියාදුකාරයෙකුට අහුවෙලා මුලු ජීවිතේම විනාශ කරගත් ගෑනු දරුවෝ මොන තරම් ඉන්නවද​? ඔයා වගේ ජීවිතේ ජයගත් කෙනෙක් දිහා බලලා දරුවන් එයාලගේ ජීවිතේ ජයගනී කියලා හිතනවා

    • @Jieun981
      @Jieun981 9 หลายเดือนก่อน

      💯❤️

  • @ishandikkubura8852
    @ishandikkubura8852 ปีที่แล้ว +23

    දාපු ගමන් බැලුවෙ ගෙ එහා පැත්තෙ තියෙන්නෙ මල්ලි හම්බවෙන්න තිබ්බා කැම්පස් එක පිටිපස්සෙ එන්නෙ ❤❤❤ ඕනතරම් සෙල්ලම් කරල ඇවිදල තියනව .පොඩිකාලෙ හොරෙන් තාප්පෙන් පැනල යන්නෙ සුන්දර කාලයක් ඒකනම් දවසක හම්බවෙමු කැම්පස් ලමයි සෑහෙන බෝඩ් වෙලා හිටිය ඉස්සරනම් අපේ ගෙදරත් සුන්දර කාලයක් ❤❤❤

  • @bhagyasampath6549
    @bhagyasampath6549 ปีที่แล้ว +41

    කවදාහරි හොද ගුරුවරයෙක් වෙනවා ඒ වගේම හොද සංචාරයක් ❤

  • @ChathumiChathumi-eh3rv
    @ChathumiChathumi-eh3rv ปีที่แล้ว +113

    ඇස් දෙකට කදුලු ආව මේක බලලා ඒ තරම් ආසයි මොරටුවට එන්න 🥺❤

  • @vihangafernando8615
    @vihangafernando8615 ปีที่แล้ว +43

    පේරාදෙණියට දෙවනි නැති මොරටුව ❤

    • @pusathiwijesekara2011
      @pusathiwijesekara2011 11 หลายเดือนก่อน +11

      Dewani nemei. Engineering walata best campus eka Moratuwa.

  • @kavishkapiyumal6010
    @kavishkapiyumal6010 ปีที่แล้ว +20

    මන් ගොඩක්ම ආස කරපු කැම්පස් එකක් මොරා කියන්නේ.එත් නවාතැන වුනේ සබර කමක් නෑ මන් දෙවනියට ආසකරපු එක ඒක .මාරම ආදරෙයි මේ දෙකටම 💖🥺

  • @priyangikaperera259
    @priyangikaperera259 ปีที่แล้ว +31

    බොල්ගොඩෙ ඉස්මත්තෙ
    හරි බරිව තවත් එක්
    නිමා නොවනා සිත්තමක්
    තවම අදිනවා
    මතක පොදි බැඳ°°°| ❤

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 ปีที่แล้ว +34

    කියන්න ආඩම්බරයි ඔය බෝට්ටුව ලොකු මතකයක් තියෙන තැනක්❤️❤️ ලස්සන කැම්පස් එකක් එක පාරක් හරි පය තබන්න පුලුවන් වුනා ❤️❤️❤️❤️

  • @shagy1372
    @shagy1372 ปีที่แล้ว +12

    මගේ එකම target එක ❤❤❤❤❤කොහොම හරි කට්ට කාලා ඔතනට අනිවා එනවා එනවාමයි💕💕

  • @dithiradisanayaka2384
    @dithiradisanayaka2384 ปีที่แล้ว +23

    Exmo එකට ගියා අද😢. Computer science එකයි ,electrical engineering එකයි විතරයි බලන්න උනේ හැබැයි ඒවගෙ ඔක්කොම ටික බැලුවා, 😮😊

  • @bhagyakuruppu7680
    @bhagyakuruppu7680 ปีที่แล้ว +22

    ආදරණීය සරසවිය..අද තැනක ඉන්නවනම් ඒ සරසවිය නිසාමයි..❤

  • @PasanRajithaWeerasekera
    @PasanRajithaWeerasekera ปีที่แล้ว +15

    මමත් මැත්ස් කලේ.. කැම්පස් යන්න බැරි උනත්.. මොරටු කැම්පස් ගියා වගේ දැනෙනෙ වීඩියෝවක්.. Ela Bro..

  • @imanganethmini5916
    @imanganethmini5916 10 หลายเดือนก่อน +94

    මගේ අම්මයි තාත්තායි දෙන්නම නෑ මගේ අත්තම්මා තමයි මාව බලාගත්තේ ඒත් මට class යන්නවත් සල්ලි නෑ එයා දැන් ලෙඩ වෙලා නිසා මම පුළුවන් විදියට TH-cam එකේ වීඩියෝ බලලා exam ලියන්න හිතාගෙන ඉන්නවා මේවා දකිනකොට මගේ පපුව පිච්චෙනවා මටත් class ගිහින් exam එක කරලා campus යන්න පුළුවන් වෙනවා නම් කියලා ඒත් මම දැන් ඉදන්ම හිත හදාගන්න try කරනවා .2024 exam කරලා මගෙත් හීනයක් ඒත් ........😊

    • @Jieun981
      @Jieun981 9 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් යන්න පුලුවන් ඔයාට ❤❤❤

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 8 หลายเดือนก่อน +3

      mamath 2024 kohomhri yMu hineta

    • @usersulodiaries519
      @usersulodiaries519 7 หลายเดือนก่อน +1

      Oya krna subject stream eka mokkdd kynnko.. science da nethnm wena ekakda

    • @hareeshanethmini7702
      @hareeshanethmini7702 7 หลายเดือนก่อน +1

      Aniwaren 🌚❤️

    • @ickstudio9113
      @ickstudio9113 7 หลายเดือนก่อน +1

      කරන subject monawada

  • @alph9954
    @alph9954 ปีที่แล้ว +19

    මේක බලන්න ගත්තෙම architecture faclty එක පෙන්නයී කියලා..ඒක පෙන්නුවේ නෑ ඒකට දුකයී..හැබැයි අනිවාර්යයෙන්ම එනවා..❤️😊

  • @apsarasewwandi-9157
    @apsarasewwandi-9157 ปีที่แล้ว +18

    මොරටුව University එක ගොඩක් ලස්සනයි අයියේ thank you so much for your support අපිට ලස්සන පෙන්නුවා ට.. Solo hiker අයියේ ඔයා ලස්සනට videos කරනවා and very important videos... Good luck and all the best අයියේ.. 🍀♥️🥰

  • @Kity9923
    @Kity9923 ปีที่แล้ว +46

    ඒ හීනෙ හැබැ කර ගන්න තව මාස 3යි ☺️

  • @shehanitharushika5454
    @shehanitharushika5454 ปีที่แล้ว +40

    ඉගෙනගන්න අපේම මල්ලිලට නංගිලට මේක ලොකු මෝටිවේශන් එකක් වේවි අනිවාර්යයෙන්ම ❤

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 ปีที่แล้ว +186

    Thanks putha ❤I’m very proud of my daughter 🌹📚👏

    • @uniqueme8303
      @uniqueme8303 ปีที่แล้ว +13

      Oyage daughter meyage girl friend da

    • @dinushka_c
      @dinushka_c ปีที่แล้ว

      @@uniqueme8303😂

    • @KhalaMeme
      @KhalaMeme ปีที่แล้ว +13

      Oyage duwa mageth ekk ylu wel hitiya 🎉

    • @user-qk7mr2gm8x
      @user-qk7mr2gm8x 11 หลายเดือนก่อน +3

      😂

    • @wkhirushan
      @wkhirushan 11 หลายเดือนก่อน +4

      මගේ කෑල්ල ඔයාගෙ දුව✌️🙂

  • @jananisoornima2237
    @jananisoornima2237 ปีที่แล้ว +23

    ඔයා හරි ලස්සනට වචන ගලපනවා අයියේ.❤️ කටහඩ අහන් ඉන්න ආසයි..❤️🤗 පරිසරයට ආදරය කරන , ආගමට දහමට ගරු කරන , පුන්චි පුන්චි දේයින් පවා සතුටක් ලබා ගන්න පුලුවන් පිරිමි ලමයි හරි අඩුයි...ඔයා වගෙ එහෙම හරි ආදරනීය , හොද පුතෙක් ලැබෙන්නත් ඔයාගෙ අම්මත් ගොඩාක් වාසනාවන්තයි ❤️

  • @KalugeShani1992
    @KalugeShani1992 ปีที่แล้ว +19

    හැම හිතකටම ඔයා හයියක්... සැනසීමක් දෙන කෙනෙක්...❤❤❤

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 ปีที่แล้ว +9

    හැම වචනයක්ම හිතට හයියක් .පරිස්සමට අයියෙ .
    බුදු සරණයි .🌼

  • @R1R1R511
    @R1R1R511 ปีที่แล้ว +6

    බලාගෙනම හිටපු Video එකක්.
    ගොඩක් වටිනව. Thanks අයියා 💙🍃

  • @kavishwadulanjana3314
    @kavishwadulanjana3314 ปีที่แล้ว +17

    අවන්කවම මන් දැනන් හිටියේ නෑ මෙච්චර ලස්සනයි කියලා අයියයේ මොරටුව ❤❤❤

  • @vimukthisandaruwan8232
    @vimukthisandaruwan8232 ปีที่แล้ว +30

    3:58 ඉස්සරහ math inno 🥲😂mn eda dakka ayiya
    Video eka karaddi ,
    Keep it up ayiya 💖

  • @DHANuu_2506
    @DHANuu_2506 ปีที่แล้ว +12

    අයියගෙ හැම වචනයක් ම මාර හයියක් 🥺 ❤️🍃🔥

  • @doublesj4674
    @doublesj4674 ปีที่แล้ว +32

    අදටත් වැඩියෙන්ම සතුටු වෙන දවසක් තමා මොරටු QS ආව දවස ❤

    • @amda7194
      @amda7194 10 หลายเดือนก่อน +1

      Job field eka hdaida qs

    • @onlinebusiness9847
      @onlinebusiness9847 2 หลายเดือนก่อน

      ​@@amda7194 ඔව් ලංකාවේ ටිකක් අඩුයි දැන් .ගොඩක් අය ඩුබායී ,ඕස්ටේලියා , කැනඩා , සෞදි රටවලට ජොබ් වලට යනවා සැලරි හොද නිසා

  • @LittleGetaways
    @LittleGetaways ปีที่แล้ว +8

    TV එකෙන් ඔයාගෙ වීඩියෝ බලන නිසා නිතර කොමෙන්ට් කෙරෙන්නෙ නෑ. ඒත් මේකට නම් කොමෙන්ට් එකක් දාන්නම ඕනෙ කියලා හිතුනා. Volleyball court එක ළග පාරට මම ඉස්සර කිව්වෙ මල් පාර කියලා මම ආසම තැන. ගොඩාක් ස්තුතියි අපේ campus එක පෙන්නුවට ❤️🙏 මම හිතුවා අපේ faculty (IT)එක miss weida kiyala anthimata pennuwa hebei 😍 boatyard එක මගෙත් ආසම තැනක් ❤

  • @nimashasewwandi9209
    @nimashasewwandi9209 ปีที่แล้ว +2

    Ane thank you aiye.. Me vedio eka marama haiyak ❤️🥺

  • @kapilananayakkara1464
    @kapilananayakkara1464 ปีที่แล้ว +9

    Thank you Putha for the nice video bringing back nostalgic memories about the Uni between 72-76. What a transformation credit to Administrators, Lecturers and Students. Interesting to see our "New Building" then, is now called "Od Building" by you. Some of the names given to places by students are creative. Thank you again for this nice video. Good on you.

  • @shammishamila294
    @shammishamila294 ปีที่แล้ว +11

    පණපොවන්න උත්සාහ දරන හිනයක්🥺❤️

  • @mudithajayathunga1829
    @mudithajayathunga1829 10 หลายเดือนก่อน +1

    අවසානයේ තමයි සුපිරිම කතාව සහ motivation ❤️❤️👌

  • @sudheerawijedasa
    @sudheerawijedasa ปีที่แล้ว +5

    Reflecting on 2014-2019 at University of Moratuwa. So many things learned, forever grateful.

  • @darshanabrother6210
    @darshanabrother6210 11 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනව මේ ඉදිරිපත් කිරීම. යාපනය සරසවියේ Video 1 ගේමු.

  • @bk2470
    @bk2470 ปีที่แล้ว +2

    Thanks for the video putha. The university has changed so much. Was there 38 years before. Wala canteen is the same. Gone back in memory lane.

  • @piyumiamanda3270
    @piyumiamanda3270 ปีที่แล้ว +3

    ලස්සනම මතක ගොඩක් එකතු කරගත්තු ජිවිතේ ජීවත් කළ ආද‍රණීය අපේ මහ ගෙදර ❤ මේ විදිහට පෙන්නුවට ස්තුතියි 😍

  • @sgeeth
    @sgeeth ปีที่แล้ว +11

    කැම්පස් එකේ ප්‍රශ්න වගයක් තියෙනවා, ඒක මං අන්තිමට කියන්නම්කෝ කියලා දෙපාරක් ම පොරොන්දු උනා. ඒත් අන්තිමට නැ ඒක 🥺

  • @dinithanadeeshan9080
    @dinithanadeeshan9080 ปีที่แล้ว +4

    අදටත් සෙල්ලම් කරනවා අයියේ 🎉❤

  • @sulu1122
    @sulu1122 ปีที่แล้ว +1

    ane mg asama campus eka godak heena dakinwa moratuwata enn thank u aiye💗💗💗💗💗💗💗

  • @shash5267
    @shash5267 ปีที่แล้ว +15

    මේ තමා මගේ ජීවිතයේ විශ්වවිද්‍යාලයකට යන්න ඕන කියන අරමුණ දීපු තැන .ඉතින් ,පලවෙනි පාරින්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලමණාකරන පීඨයට යන්නත් උපාධිය අවසන් කරන්න අවශ්‍ය හයිය එදා මට හම්බවුනේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් ........ඉතින් ,ආසයි තව පාරක් මේ campus එක ඇතුලේ ඇවිදින්න ...............
    හීන දකින අයට මේ වගේ video නම් සෑහෙන්න වටිනවා ❤

  • @dilmimadushani4074
    @dilmimadushani4074 ปีที่แล้ว +10

    පාඩම් කරල මහන්සියට අයියා ගෙ විඩියොයි ඉදුනිල් (මන් සරන්නා)අයියා ගෙ විඩියොයි මර හිතට සැනසීමක් වගෙම අරමුනට යන්න දෙන sup එක මරු අයියේ🥺🥰🥰💓

    • @dulabro845
      @dulabro845 7 วันที่ผ่านมา

      මං සරන්නා අයියගේ නම මොකක්ද

  • @chathushkajeewantha2995
    @chathushkajeewantha2995 ปีที่แล้ว +14

    අද අපිත් ගියා අය්යේ පට්ට ලස්සන place එකක් 😊❤️☘️ යන්න ආස හිතුනා campus ඒකට

  • @vishwajanith4083
    @vishwajanith4083 ปีที่แล้ว +1

    Thank you very much for the video

  • @thilimal1129
    @thilimal1129 ปีที่แล้ว +6

    සුපිරියි ආ ❤❤❤

  • @Samanali75
    @Samanali75 ปีที่แล้ว +7

    My dream university, definitely come one day to catch up beautiful memories with you mother Moratuwa ❤😊

  • @Thush.......
    @Thush....... ปีที่แล้ว +1

    Wowo its amaizing❤

  • @user-jy6th1cn9f
    @user-jy6th1cn9f 11 หลายเดือนก่อน +1

    ayye api moratuva campuss eka ava balnna . marama lassanak , eka kiyanna terenne naha gihinma balanna onee .
    . ayyatath thank you video eka genavata , godaaaak mahansi vela .☺☺☺☺☺☺☺ .

  • @minsadiadithya7628
    @minsadiadithya7628 11 หลายเดือนก่อน +4

    No words to explain your attitudes and all..thank you for letting us a opportunity to watch the video ❤️🤗💪 Good luck Aiya ❤️‍🔥

  • @mlith
    @mlith ปีที่แล้ว +2

    ❤🥺tnx aiye me video ek genwata🥺❤

  • @praveenliyanage2000
    @praveenliyanage2000 10 หลายเดือนก่อน +2

    Your content is so good brother ❤

  • @Reverberations1972
    @Reverberations1972 ปีที่แล้ว +5

    A wonderful production ! You brought back the nostalgic memories of our times on the campus. Ironically, now what you call the old building was called new building during our times, when Moratuwa university was called Katubedda Campus of the University of Sri Lanka.
    You have done a great job over මොරටු හීනය ( The dream of Moratuwa) showcasing the academic and social backdrop of UOM. Trust this video will inspire high school students to seek tertiary education in UOM.
    I wish to propose you make another version making a video during the time when students are around and adding that footage on this video.
    Also, importantly add subtitles in English for the benefit of the people who can't understand Sinhala.
    If you need help to write subtitles I am more than happy to help you. Wish you all the best for your future video productions. සාර්ථක අනාගත නිපැයුම් සඳහා ඔබට සුබපැතුම්
    .

  • @hass625
    @hass625 ปีที่แล้ว +94

    ඊයේ ආවා මොරටුවට EXMO බලලා යන්න..🥺❤️
    Dream campus දෙකක් තමයි මොරා & පේරා...❤️🔥
    දෙකෙන් මොකකට හරි යන්න ලොකු ආසාවක් තියනවා💚✌️
    මේ සැරේ exam 🥺

    • @asinihimansa7012
      @asinihimansa7012 ปีที่แล้ว +5

      මාත් 🥺 dream campus 2 🥺😚❤️

    • @dilshansalpadoru5416
      @dilshansalpadoru5416 11 หลายเดือนก่อน +4

      moratu thiyeddi ai Yanne Pera .... goda dan mehe waren api ubalawa piliagganm .....

    • @hass625
      @hass625 11 หลายเดือนก่อน +2

      @@paos_org thank you🥺❤️

    • @hass625
      @hass625 11 หลายเดือนก่อน +1

      @@dilshansalpadoru5416 Campus dekatama asai😁❤️
      Anyway thams❤️🤗

    • @hass625
      @hass625 11 หลายเดือนก่อน

      @@asinihimansa7012 ❤️❤️

  • @user-qh6qb6wi1o
    @user-qh6qb6wi1o 8 หลายเดือนก่อน +1

    Atharinn hithen hem welwkm aiyge me video ek beluwm mt marm gemmk enw aiye,aiyt godk pin apiwa mehem motivate krnwat ❤
    Thw tika dwasi mora hinet me tike kohomhri gemk ghla math mora enwami ❤️‍🔥💫

  • @beautifulworld363
    @beautifulworld363 10 หลายเดือนก่อน

    Good Video putha. Ape iskolawala daruwo hemoma balanna. I ll share this among my students.

  • @oshanvlogs7861
    @oshanvlogs7861 ปีที่แล้ว +6

    අම්මෝ මගේ අරමුණ
    ගොඩක් ස්තුතියි අයියේ ❤️😍🥰

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว +1

    මරු මල්ලි

  • @kavibandara2601
    @kavibandara2601 ปีที่แล้ว +1

    Hrima adaraniya thenak..❤ Ayye me vlog ekath Maru, ape nangila, mallilata super vlog Eka..👌🤟♥️♥️

  • @udaramadhusanka5663
    @udaramadhusanka5663 ปีที่แล้ว +6

    ළඟදීම එනවා අයියේ කොහොමහරි 👍👍😍

  • @erandilanka8316
    @erandilanka8316 ปีที่แล้ว +18

    යන්න නම් පින තිබුනේ නෑ හැබැයි හරිම ආසවෙන් ඉවර වෙනකම් බැලුවා video එක හරිම ලස්සනයි . ජීවිතේම මතක පිරුන ලස්සන තැන් කොච්චර නම් තියෙනවා ද ඒ හැම තැනකටම ආපහු ගියාම අපි ඒ කාලේ මෙහෙමයි කියන්න පුළුවන් මතක තියෙනවා කියන්නේ ආයේ කියන්න වචන නෑ .

  • @user-jy6th1cn9f
    @user-jy6th1cn9f 11 หลายเดือนก่อน

    thank you ayye anthimata dunna advise ekata . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰

  • @For_the-love_of_physics
    @For_the-love_of_physics ปีที่แล้ว +2

    thank you ayye🥺🥺🥺

  • @thisariii
    @thisariii 6 หลายเดือนก่อน +4

    ආසම කැම්පස් එක..❤️❤️✨️
    ❤️ University of Moratuwa ❤️

  • @desha427
    @desha427 ปีที่แล้ว +1

    supiri sir❤thank you❤❤

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +4

    සුබ පැතූමි 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @user-sv7cx5pq.
    @user-sv7cx5pq. ปีที่แล้ว +44

    වෙනදා වගේම ලස්සනයි වීඩියෝ එක.
    හිතට පොඩි දුකක් තියෙනවා.මහන්සි වෙලා ඉගෙන ගත්ත නම් හීන ගොඩ කට යන්න තිබුනා.🥺
    බුදු සරණයි....පරිස්සමෙන්....කරන හැමදෙයක්ම සාර්ථක වේවා.🙏🌳🌍💙💐

  • @lasandikumanayake
    @lasandikumanayake ปีที่แล้ว +2

    Aniwaren enawamai. ❤ love mooraa..

  • @hemindi1565
    @hemindi1565 7 หลายเดือนก่อน +4

    මං මොරටුවට එන්නයි යන්නේ..එන්න කලින් පොඩ්ඩක් බැලුවෙ අයියගෙ වීඩියෝ එක . 🤭💝

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว +1

    Sundara superi video ekak
    Jaya wewa 👊👊👊👊

  • @Imhesha
    @Imhesha ปีที่แล้ว +9

    ආදරෙයි මොරටුව 😍😍❤️

  • @DilkiPerera-ne1my
    @DilkiPerera-ne1my ปีที่แล้ว +8

    අපේ ගම ❣️ මොරටුව ❣️

  • @himanshadilshan1245
    @himanshadilshan1245 ปีที่แล้ว +3

    ගැම්මක් solo maths කරල mora giya kiynne ❤ adrei aiye it's my dream ❤

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp6345 ปีที่แล้ว +5

    පට්ට ආ ❤ අපේ ගමට ඇවිත් ගෙ එහා පැත්තෙ කැම්පස් එක

  • @ashanthikadharmapriya9192
    @ashanthikadharmapriya9192 10 หลายเดือนก่อน +3

    මේ මගේ උපන් ගම කවදාවත් අපි ගිහින් නෑ අද දැක්කා 🙏ස්තුතියි ගොඩක් මගේ ගම ගැන නොදන්නා අයට පෙන්නලා දුන්නට 🙏බුදුසරණයි මල්ලි

  • @kalanajayarathna3132
    @kalanajayarathna3132 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @vishwanipun7505
    @vishwanipun7505 ปีที่แล้ว

    Thank you so much ayye

  • @TharushaLakshan-yt3qc
    @TharushaLakshan-yt3qc ปีที่แล้ว

    Thank you ayye ❤

  • @MalinduViraj
    @MalinduViraj ปีที่แล้ว

    Gammak aiya. davsaka envamai moratuve engineering faculty ekata...

  • @slcoding1237
    @slcoding1237 ปีที่แล้ว +1

    Nice❤️ thamath ehemamai❤

  • @shanthamallika9999
    @shanthamallika9999 ปีที่แล้ว +2

    teruwan saranai 🇱🇰🇱🇰🐦🐦

  • @Buddhinie_Deepashika.
    @Buddhinie_Deepashika. ปีที่แล้ว +1

    UOM 😍 ❤️ Thanks ayy

  • @vihangadilshan2575
    @vihangadilshan2575 9 หลายเดือนก่อน

    ඒක එක ලස්සනම ලස්සන හීනයක්❤

  • @ireshakularathna9623
    @ireshakularathna9623 11 หลายเดือนก่อน

    Vlog eka lassanai aiye❤.... congratulations.....

  • @damithprasanna2253
    @damithprasanna2253 11 หลายเดือนก่อน +1

    Thank s aiye Mage heenayak
    Aniwarye habaa karagannawa

  • @nethmiathapaththu1645
    @nethmiathapaththu1645 11 หลายเดือนก่อน +5

    ආදරෙයි..මගේම මොරටු සරසවිය❤💐

  • @oshadhiherath6425
    @oshadhiherath6425 11 หลายเดือนก่อน

    Nice one malli 🔥

  • @tubeone8396
    @tubeone8396 11 หลายเดือนก่อน +2

    Apee maha gdr ❤❤❤

  • @user-xu8sj6eg4w
    @user-xu8sj6eg4w 11 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් ලගදිම❤

  • @kavibandara2601
    @kavibandara2601 ปีที่แล้ว

    Ayyage vlogs Wala amuthuma lassanak tiyenwa ayye.. aye aye blnna tharan asai.. ayye oya Ara anthimata kiyna Sunil sir ge "pena mada kadithi" sinduwa lassanata kiynwa,.. e tharan e song eka shook..👌🥰🎵❤️❤️

  • @keshara569
    @keshara569 6 หลายเดือนก่อน +6

    Ayye oya A/L kale wadakare kohomada kiyala video ekk dannako

  • @sachii966
    @sachii966 ปีที่แล้ว +34

    අපේ හීනවලට පණ දෙනවට Thank you අයියේ.❤️❤️❤️

  • @DewminiKavindi
    @DewminiKavindi ปีที่แล้ว +13

    තෑන්ක්ස් අයියා ...💙🌱 දැකපු හොදම ගුරුවරයෙක් වගේම නිහතමානි සොදුරු සංචාරකයෙක්...

    • @DewminiKavindi
      @DewminiKavindi 10 หลายเดือนก่อน +2

      ඔන්න අයියා දැම් එන්න ආසාවෙන් බලන් ඉන්න තැනක් ...😍😍🙈♥🌱🌼

    • @DewminiKavindi
      @DewminiKavindi 8 หลายเดือนก่อน +2

      මාව Moratuwa university select උනා අයියේ💙🌱🌼🥺🍃❤

    • @ranindunimesh4036
      @ranindunimesh4036 7 หลายเดือนก่อน

      @@DewminiKavindi mokakda course eka?

    • @ranindunimesh4036
      @ranindunimesh4036 7 หลายเดือนก่อน

      @@DewminiKavindi congragulations!