Could u please do these kind of vlogs in all degrees in University of Moratuwa. I think this will be helpful for most of students. Great job. Keep it up ❤❤
Art steam Geography -A , political science - B ,Sinhala -B Z 1.1621 Nuwaraeliya distric 264 Me result ekata me course eka karanna puluwanda ??? ... please reply....♥️
Godak watina video ekak . Thank you so much ayya for doing this valuable video for us ❤🙏
So nice of you🥰 it's my pleasure 🦊
One of the best interviews out there so far, now this is useful🙌🏻💯🔥
Good job hubby!!🔥💖
Yay! Thank you love💖🦊✨
maath me para Architecture apititude exam ek liynwa.. ayyage tik tok youtube videos hinda godaak loku knowladge ekk hambuna ... thnkz ayye😍😍😍
Thank you so much♥️ and wish your good luck for your exam🌟
Could u please do these kind of vlogs in all degrees in University of Moratuwa. I think this will be helpful for most of students. Great job. Keep it up ❤❤
I will try! I have to manage my time with my other projects... I'll do my best🤗🥰
I always like ur videography akki . I really appreciate U❤️🎀
Thank you love🥰
So nice of you🥰🦊
Very useful video... Thank you❤
Welcome 😊♥️
Thnq aiye....😩💓✨💉
No problem 🤗♥️
Very usefull...thank u ❤️
So nice of you🥰
මොරටුව architecter යන්න බැරි උන කෙනෙක් කොහොමද architecter වෙන්නෙ private හොදම campus එක මොකක්ද architecter 🥺
ඒ ගැන ඔයාට පොඩ්ඩක් research කරලා බලන්න වෙනවා
Slit
කැළනියේ කැම්පස් එකේ වාස්තු විද්‍යාවේ කරන්න
Architecture තමා ඒක
Waited for this from a long time 😍🫶
Hope it's useful 🥰
Ayye A/L maths valin kochchara Z ekk oneda architecture yanna
( chemistry )
Very useful thanks 😊
It's my pleasure♥️✨
Town & country planning course ektt interview video ekk gennko
Doin' Arts - Political Geography and Language... Architecture berida
Good pin ayye marama watinawa me wade 🩷🩷
ගොඩක් සතුටුයි ඔයාට help එකක් වුණා නම් ඒක 🤗♥️
I am selected for architecture this year ❤
Resalts plz
@@Indajithbandara result -c3
Stream -bio
Z eka khmda thibune 😊
Z eka khmda thibune 😊
Z eka khmda thibune 😊
Architecture gana thawa video oni
ඉස්සරහට බලමු 🤗
Moratuwa AI gana video ekak karannako ❤
ඉස්සරහට කරමු 🙃
AL maths , physics , ICT walata s and C passes walin enna puluwanda ?
FM ekatath one ❤
OK✨, ඉස්සරහට බලමු 🤗
Earth resources engineering gana video ekak one
ඉස්සරහට කරමු 🙃♥️
Appitude rest ekath english da
Ow, Test එක english වලින් තියෙන්නේ
@scipiovlogs english tamai mata prasne😒
අයියෙ මේ දෙකට O/L risult වල English,Maths,Science තුනට C pass එක බලනවද
Thank you aiya❤ Z ek 0.8i ganata landscape architecture ei ned..mn maths kare
Result eka kohomda
@@nimsara-wo8bi CCC
ඔයාට apply කරන්න පුළුවන්. Z score එක හොඳයි ඔයාගේ. Test එකත් හොඳට කරොත් select වෙන්න chance එකක් තියෙනවා
@@scipiovlogs thank you aiyee❤❤
Z ek adunm aptitude ek hodt pass unoth boat round wlin wth enna chance ndd ayye😢
හරියට කියන්න අමාරුයි
@scipiovlogs ayye fd enn puluwn ned archi thrm z wdi na ned aptitude pass unoth
German ,geography ,agriculture menk puluwanda architecture kenk venna
Thank you. Me wage thawa degree field gana gennako. I want IT field ❤
Thank you... අපි බලමු IT ගැන ඉස්සරහට කරන්න 🤗✨
Ayye mn coms kare al
Mata architecture cos eka karanna puluvan da
Commerce අයට නම් බෑ
Aiya mekta lakunu kiyak gnda oneda select wenda
Roughly kyndko
රංග කලාව,භුගෝලය,සිංහල වගේ විශයන්වලට පුලුවන් ද architecture කෙනෙක් වෙන්න
Geography, සිංහල OK... But රංග කලාව කරලා apply කරන්න බෑ
කැළනියට ඇවිත් වාස්තු විද්‍යාව කරන්න
@@scipiovlogs Art 🎨 nethuwa Political krma puluwnda
Tnx
🤗♥️
අයියේ මන් 2024 A/L Engieneering Technology වලින් ලියන්නේ නොවැම්බර් වල මටත් Archi එකට Apply කරන්න පුලුවන්ද 🥺
Tech subjects වලින් නම් බෑ archi එන්න, design, fashion වලට නම් පුළුවන්
Integrated design degree එකෙත් මේ වගේ Seniorsla එක්ක අලුත් interview එකක් ගේන්නකො ඉක්මනට...
මේ දවස් වල නම් ගොඩක් අය busy... අපි බලමු free time එකක් අරගෙන වැඩේ කරන්න 🤗🦊
Ai ayye comz ayt bari.😪
ඒලෙවල් කරලා රිසාල්ට් ඇවිත් ඇප්ලයි කරාට පස්සෙද, ටෙස්ට් එක කරන්න ඕනි ? plz reply
Geopgraphy කරන්නම ඔනීද අයොයෙ.?
Town and country planning degree eka gana poddak kiyanna puluwanda aiye?
ඉස්සරහට බලමු අපි 🙃
@@scipiovlogsඒ degree එක කලාම job නැ කියන්නේ ඇත්තද අයියෙ
Aiye z ek rina nm aptitude test ek lynna barid maths walin CSS tynne z ek rina
ඔයාට අදාල results තියෙනවා නම් apply කරලා aptitude test එක ලියන්න පුළුවන්
Electrical engineering student kenek ekka video ekak dapanko ayye
OK✨ අපි බලමු ඉස්සරහට ⭐
අයියෙ මට ලොකුවට චිත්‍ර අදින්න බැ. ලැන්ඩ්ස්කේප් යන්න ඒක ප්‍රශ්නයක් වෙයිද
Ayye mage z eka 1.0924. Matarin. Aptitude eka pass unoth architecture ynn chance ekak thiyenvd😊
ඔව්, ඔයාගේ Z එක හොඳයි. Test එකත් හොඳට කරොත් select වෙන්න හොඳ chance එකක් තියෙනවා ✨
Ane meke z අගය tikkk aduwen balala thiyenne ai 🤔
Z එක district මට්ටමෙන් බලන්නේ. ඒ වගේම year එකෙන් year එකට වෙනස් වෙනවා Z එක
Technology lmekt krnn Hoda common degrees gn visthr kiynnko aiya .job market ek gni.
ඒ ගැන අපි කරන්න බලන්නම් ඉස්සරහට video එකක්
Accounting business studies geography karama arcitecture kenek wenna barida
පුළුවන්
අයියේ ආට් වලින් චිත්රයි භූගෝලය කරලා නැති ළමයින්ට යන්න බෑද
C.maths physics chemistry thunama karapu kenkt architecture enne nadda
Apply කරන්න පුළුවන්
textile engineering and textile engineering ganath one aiye
OK✨ ඉස්සරහට බලමු 🙃✨
Architecture illanna O/ L result kohomada thiyenna one
O/L english S, maths C තියෙන්න ඕන
Bio system technology karala monada hodama degrees kiyala daganna oni puluwnnm loku deyak
University handbook එක check කරලා බලන්න
hi ayye mama al e tech kare nuwaraeliya disrict rank 28 tamil mediam ayye
moratuva uni eke interior desinging karanna puluvandha ayye
Oyata A/L onema subject stream ekakin apply krnn puluwn Integrated design ekata
Geography, political science, sinhala karapu ayata architecture puluwnda?
Ow ae subject valata puluwanda
Architecture apply කරන්න පුළුවන් subjects list එකක් තියෙනවා. පොඩ්ඩක් University handbook එක බලන්න
Aiya architecture degree eka karanna.godak creative mind eka onimada 🥺
Creative thinking එක නම් ඕන ඉතින් ✨
Sir.
Architecture course Moratuwa university externally karanna puluvantha?
බෑ...මං දන්න විදිහට නම් මොරටුවේ Architecture තියෙන්නේ Internal degree එකක් විදිහට
Ane aiye mta aniwaryen mekta riply ekk dena. Aiye archirecture landscaping walta o/l maths c awama risult eka ilne . S ekk math walt tibunoth ena brid
එයාල ඉල්ලන results ඒ විදිහට ම බලනවා
Fashion designing peradeniye thiyenawad aiye
Fashion design, government university එකක තියෙන්නේ මොරටුවේ විතරයි ✨
landscape architecture walata drawing skill eka aniwarayaida architecture walatara matarin z eka kohomada balanne@@scipiovlogs
Architecture කෙනෙක් වෙන්න A/L වලට tech subject මොනාද කරන්න ඕනේ😊❤
University handbook එක බලන්න හොඳට. Subject list එකක් තියෙනවා. ඒ ටික කරලා තියෙන අයට විතරයි Architecture apply කරන්න පුළුවන්
@@scipiovlogs university book එකේ තියෙන විදියට tech කළොත් arcitecture කරන්න බැහැ නේ... landscape කරන්න පුලුවන්...😢
Aiye mage z eka 0.9827
Art A geography B sinhala C
puththlam district
Mata puluwn da test eka liyanna
ඔව්, පුළුවන්
අයියෙ මන් ගාල්ලෙ රෑන්ක් එක 954 z eka 1.1162 මට geography වලට B මට මේ කෝස් එක කරගන්න පුලුවන් වෙයිද
Ow, පුළුවන්. Handbook එක අරගෙන හොඳට බලන්න අනිත් requirements OK ද කියලා
Commerce karapu ayata karanna widiyak aththema nadda aiyee danata mama freelancer designer kenek
Commerce කරපු අයට නම් බෑ Archi apply කරන්න
maths Z 1, 0.27 Rathnapura ...creativity based nisa amaru weid meka krgnn
එහෙම අව්ලක් නෑ. ඔයා test එක හරියට කරෝත් select වෙන්න chance එකක් තියෙනවා
Z.core-0.78 ,al results BBC geography B... mekata therenna chance ekak tiyeda
Apply කරලා බලන්න වෙනවා
Agri b
Bio s
Chemistry s
Me course ek karanna puluwan d
Ow, පුළුවන්
Ayye 0.2493 wage z score ehekata mekata pply karth chnce ekk thiyanwa😶🌫️
Z score එක නම් ටිකක් අඩුයි නේද... හැබැයි try එකක් දීලා බලන්න පුළුවන්. Landscape Architecture හරි select වෙන්න ඉඩ තියෙනවා
Architecture courses ekata Tamil medium students uplay karanda puluvandha ayye
Ow, oyage language eka no problem. Degree eka English walin thiyenne
Bro mama commerce thamai keruwe hebei mama link ekakin check keruwama mata architecture karanda puluwag kiyala aawane sir
University handbook එක හොඳට බලන්න. ඒකේ තියෙනවා details. Commerce අයට කරන්න බෑ මං දන්න විදිහට නම්
Aiye man mathle district mge z eka 0.66 art kre . Architecture walta ahu weid . Plz riply
Apply කරලා බලන්න වෙනවා
Maths ekka IT karala architecture enna puluwanda
Ooo
University handbook එක බලන්න... Maths කරපු අයට නම් apply කරන්න පුළුවන්
අයියේ මේ aptitudes tests වලට ගොඩක් english පුලුවන් වෙන්න ඕනද 😢
නෑ... ඔයාට paper එක කියවලා answer එක ලියන්න පුළුවන් නම් ඒ ඇති. Translation එකකුත් එනවලු
House plan ekak design karala denna puluwanda
ඕන නම් කෙනෙක් ව contact කරලා දෙන්න පුළුවන්
@@scipiovlogs puluwannam loku deyak. Man inne Panadura.
A/L වලට Mathematics කරලා engineering select උන කෙනෙක්ට architectrue එන්න පුළුවන් ද?
Enginnering වලට වැඩිය archi යන්න කැමතියි නම්... ඒක අපරදයක් කියලා හුගක් අය කියනවා... ඇත්තටම එහෙම ද ? එහෙම නැත්තම් engineering කරන ගමන් archi කරන්න බැරි ද
Main ම දේ තමයි ඔයා කැමති side එක තෝරාගන්න එක.... ඔයාට engineering ආවා නම් ඒකට register වෙන්න වෙනවා. නැත්නම් ආයේ පාරක් A/L ලියලා Architecture aptitude test එක කරන්න වෙනවා select වෙන්න නම්
Mge z ek 0.6531
Aptitude pass eth select ne .bottuwk wth eid me para 2023(2024) A/l
Me para aran thiyenne 0.74n
Bottuwk en nethi weid
Kohomd dnne 0.74 n gtt kiyl @@nadeeshasewwandi9328
ඒක නම් හරියටම කියන්න අමාරුයි
Architecture kenek වෙන්න AL වලට කරලා තියෙන්න ඕන විශයයන් මොනවද ???political science,History,Home Science කරනවා.මේ තුනට වෙන්න පුලුවන්ද Architecture kenek.Home Science වලින් පුලුවන්ද????
art stream eken nam a/l kranne, geography hari art hari subject ekakata karanna one man hithanne.
Art stream එකෙන් නම් අනිවාර්යෙන් Art හෝ Geography දෙකෙන් එකක් හරි කරලා තියෙන්න ඕන. University handbook එක බැලුවොත් details හැම එකක්ම බලාගන්න පුලුවන්
I have A/L, commerce stream with geography and am waiting for the result, can I come architecture?
Yup✨
Aiye aptitude test eke lakunu thibbath z score eka rina ekak nm therena ekak nadda.. samanyen aptitude test walin apu ayage z score eka kohomada design fashion design architect okkogema
Z එක (-) අගයක් නම් select වෙන්න chance එක ගොඩක් අඩුයි
Biology + Chemistry+ physics walin A/L karapu ayatath moratuwa Architecture degree eka karanna puluwanda?
ඔව්, පුළුවන් ✨
@@scipiovlogs thanks brother
ඇත්තටම Engineering Tech. කරන අයට Architecture කරන්න බැරිද... 🥺
Tech subjects කරන අයටත් Architecture apply කරන්න බෑ
@@scipiovlogs Thank you..!!! Aiya.. 🥺
@@scipiovlogsවෙනම විදිහක් නැද්ද? Private වගේ ඒම මොකක් හරි විදිහක් නැද්ද.diploma නැත්තන් NVQ වගේ ඒව
Salary kohomada architectureslata
Salary ගැන නම් හරියටම කියන්න අමාරුයි. මොකද ඔයා වැඩ කරන company එක, ඔයාගේ skill එක අනුව වෙනස් වෙනවා salary එක
Aiyye z ek -0.3 thyenne s3i maths krl mekt apply krnn baida ?
Results OK නම් apply කරන්න පුළුවන්. ඒත් Z එක අඩු නිසා select වෙන්න chance එක නම් අඩුයි වගේ. Try කරලා බලන්න පුළුවන්
@@scipiovlogs aiye bio kare z score eka - 0.2086 Monaragala selecte weida architecture
fashion design enna mata japanese , ict , econ walin puluwan weida man me sare exam karanne
Bee
Japan යන්න එහෙ ගිහින් Try කරන්න ලංකාව වඩා එ ජපානය උපාධිය පිළිගැනිම වැඩ් එ වගේම උපාධිය අවසානයේ Work Vis ගන්න පුළුවන් සහ Japan PR ගන්න පුළුවන් ❤ ලග නමන්න එපා දුර බලන්න ❤
JLPT 4 / 3 දක්වාත් පුළුවන් කරගන්න ❤
@@ytsho yep kranna gaththa dee gitm karagena yanna good luck
ඕනෙම subject stream එකකින් S3ක් හෝ ඊට වඩා තියෙනවා නම් fashion design apply කරන්න පුළුවන්✨
A/l krala tyennona apply krnayear ekemd ,kalin a/l krapu ayat apply krnn puluwnda
University handbook එක බලන්න. Details හැම එකක්ම තියෙනවා
Aiye mata z eka 1.1162
Man kare geogrphy -B
Sinhala-A
Bc-B
Aiye mata me risalt ekata anuwa me kos eka karanna puluwan weyida😢
Man galle
ඔයාගේ Z score එක හොඳයි. Test එක හොඳට කරොත් select වෙන්න හොඳ chance එකක් තියෙනවා
University handbook එකේ බලන්න. හැම detail එකක්ම තියෙනවා
Aiye slt eken krn robotic eka genai, textile engineer eka genai kiynnko
ඒ ගැන නම් වැඩිය මං දන්නේ නෑ දන්න කෙනෙක් contact කරගන්න බලන්නම්
hellow ayye mama al's e tech kare nuwaraeliya distric rank 28 tamil mediam
moratuva university eke interior desigening karanna puluvandha?
Oyata A/L onema subject stream ekakin apply krnn puluwn Integrated design ekata
Aptitude test eka english walin witharada enne....
Ow, English වලින් එන්නේ
අයියේ මන් සිංහල, බිසී, පොලිටිකල් කරලා ඇප්ලයි කරන්න බෑ නේද
ඒ subjects වලට නම් බෑ
Tech wlin beda
Tech කරපු අයටත් බෑ
@@scipiovlogs FD ekt puluwnd ayya
අයියා මන් කරන්නෙ geography Art media පුලුවන්ද
පුළුවන්
Oya 2020 batch ekeda 2021 Al batch ekeda
මං 2021 batch එකේ
Math mata BCC thibba bio walta parade mn oya degrees gana danagatte second shyth klata passe😢
How can I apply for the architecture or to the aptitude test?
Read the University handbook, all the details you need to know is there ✨
Maths rina z ekak tiyenne.aptitude pass unot enna puluwn weida
Apply කරලා බලන්න. හැබැයි select වෙන්න chance එක නම් අඩුයි
whatsapp group eka full 😢
Here's the new group link ✅
chat.whatsapp.com/E8354eppbjtBaJoLIM5QXX
Degree eka finish karapu gaman ma job eka lebanavada nethm 2/3 yrs wage wait wenna onida??
නෑ, out වුණ ගමන් ඔයාට job එකක් හොයාගන්න පුළුවන්
Art steam
Geography -A , political science - B ,Sinhala -B
Z 1.1621
Nuwaraeliya distric 264
Me result ekata me course eka karanna puluwanda ??? ... please reply....♥️
Ow, පුළුවන්. ඔයාගේ Z එකත් හොඳට ම හොඳයි. Aptitude test එකේ ලකුණුයි, Z score එකයි district මට්ටමින් බලලා ගන්නේ. නුවරඑළියේ වගේ district වලින් ගොඩක් අඩු Z එකක් බලන්නේ. ඔයාට ලොකු chance එකක් තියෙනවා select වෙන්න ✅✨
O/l palaweni para maths-s thibila deweni para c thibboth barida
එහෙම නම් අව්ලක් නෑ නේද
Aiye art krla 0.79 z ekak thiyenne .architecture hri landscaping hri select wena eka suwer ndda
Select වෙන්න chance එකක් තියෙනවා. Apply කරලා බලන්න
Art වල econ ,political ,logic විශයන් කරන අයටarchitecture aptitude කරන්න බැරිද
Bh
Art කරනවා නම් අනිවාර්යෙන් Geography හෝ art subjects වලින් එකක් හරි කරලා තියෙන්න ඕන
4th shy ekak karla a/l pass nm fashion desing apply kranna barid ayye.. plz reply
Yes you can🤗 ඔයා තුන් පාරයි නේද exam කරේ
Mn geography කරනවා Art විෂය නම් කරන්නේ නැ. Art අනිවාර්යයයි ද
නෑ, Art හෝ geography වලින් එකක් තිබ්බ නම් ඇති
Architecture කෙනෙක් වෙන්න advance level වලට මොනවගේ subjects හදාරන්න ඕනිද ?
Science, maths අයට කිසිම අව්ලක් නැතුව apply කරන්න පුළුවන්. Arts, commerce, tech streams වලින් නම් subjects කීපයකට තමයි apply කරන්න පුළුවන්. University handbook එක බලන්න. හැම detail එකක්ම තියෙනවා ඒකෙ
Architecture වෙන්න z core අගය keeyatada ගන්න ඕනේ?
University handbook එක බලන්න ✨