පූසි 😹 | පූසොන්ගේ ආතල් බලු වැඩ 😂🤘| Stefan kavee

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • If You enjoyed Video , Just Subsribe 🔔
    See you again with another video like this 👋
    Second channel / stefankavee19 | ‪@KaveeReacts19‬
    Instagram - ...
    Facebook - / kaveesha.dilshan.334
    Kavee Reacts Tiktok - www.tiktok.com...
    Stefan Kavee Tiktok - www.tiktok.com...
    CHECK OUT MY OTHER VIDEOS
    දරාගන්න අමාරු ආතල් - • දරාගන්න අමාරු ආතල් 😂| ...
    දරාගන්න අමාරු සින්දු - • දරාගන්න අමාරු ආතල් 😂| ...
    ආද්‍යාත්මික සුවය - • ආධ්‍යාත්මික සුවය Ultra...
    හිනාවෙවී අඩමු - • එන්න හිනාවෙමු හිනාවෙවී...
    My first Vlog - • අවුරුදු දෙකකින් වැල්ලේ...
    THIS IS FOR PEOPLE LOOKING FOR A LAUGH
    EVERYONE ALWAYS SMILE AND BE HAPPY ❤️
    Thanks For watching...!
    comedy #reaction #react #cat #catlover #viral #funny #funnyvideo #sinhala #sinhalagossip #funnyanimals #funnycats

ความคิดเห็น • 1.3K

  • @thinayagunawardane5482
    @thinayagunawardane5482 2 ปีที่แล้ว +686

    දුක ඉන්න වෙලාවට මෙයාගේ විඩියො බලන්න එන මම තව අය සිටිද🤭😂

  • @Imaavlogs322
    @Imaavlogs322 2 ปีที่แล้ว +42

    පූසොන්ගෙ පිස්සු වැඩ බලන්න ඇවිල්ලා අයියට හිත ගිහිල්ලයි නතර උනෙ ජෙයියනෙහ්...🙂🙂😘

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +13

      බුදාම්මෝ ජෙයියනෙහ් 😗

    • @Ayeshaharshani1234
      @Ayeshaharshani1234 2 ปีที่แล้ว +2

      මටත් සහයෝගය ක් දෙනවද

    • @user-hq6fl2mw5i
      @user-hq6fl2mw5i 2 ปีที่แล้ว +3

      අමෝ සිරා ඇහ්🤓♥

    • @thinukinisansala2576
      @thinukinisansala2576 ปีที่แล้ว

      ඒකනේ දෙයියනේ🥺🙈

    • @sasinitisara1958
      @sasinitisara1958 ปีที่แล้ว +2

      එයා මගේ

  • @balikapriyadarshani4490
    @balikapriyadarshani4490 2 ปีที่แล้ว +182

    ඒ හිනාව, ඒ බැල්ම හරියටම පූසෙක් වගේමයි ඕයි🤣🐱

  • @Dinethka176
    @Dinethka176 2 ปีที่แล้ว +66

    මරු අයියේ සුපිරී 🥰😍
    ඔයාගෙ හිනාවත් සුපිරී ලස්සනයි ❤️❤️

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +4

      Thank u 😍❤️

  • @ChathumiNihara-d3r
    @ChathumiNihara-d3r 11 หลายเดือนก่อน +7

    ඔයා නම් මරු අයියෙ.ඔයාගෙ හිනාව හරිම ලස්සනයි.හැමදාම ඔයාට ආදරෙයි අයියෙ❤❤

  • @girl_saji_baba9543
    @girl_saji_baba9543 2 ปีที่แล้ว +15

    අද නම් හිනා උනා හොදට🤣🤣පූසාව දැකලායු ඔයා කියන ඒවටයි🤣🤣🤣

  • @chutibuhuti
    @chutibuhuti 2 ปีที่แล้ว +5

    Congratulations 50k subs 👍👍👍

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว

      Thanks bro 🥺❤️

    • @kavidu417
      @kavidu417 2 ปีที่แล้ว

      Ade😏

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว +62

    මෙයාගේ හිනාවට අපිට හිනා යනවා ...ඇත්තටම හොදයි මල්ලි අපිව හිනස්සවලා තියනවට..ගොඩක් පිං ඔයාට බුදු සරණයි ආදරෙයි

  • @akarshanethumini...8632
    @akarshanethumini...8632 2 ปีที่แล้ว +45

    පූසොන්ගේ වැඩ වලට නෙමේ අයියා ඔයාගේ හිනාවට තමා අපිට හිනා යන්නේ😂

  • @sachinisankalpana6546
    @sachinisankalpana6546 2 ปีที่แล้ว +299

    ඔයාගේ හිනාවට තමා වැඩියෙන් හිනා යන්නේ 😂😂❤️

  • @ayeshaudayangani7999
    @ayeshaudayangani7999 2 ปีที่แล้ว +201

    ඒ හිනාව...ඒ කොන්ඩේ මාව පිස්සියක් කලා..😍😍😍❤️

    • @hirusithu5588
      @hirusithu5588 2 ปีที่แล้ว +9

      😆

    • @niroshakumari3300
      @niroshakumari3300 2 ปีที่แล้ว +18

      ඔයාට පරිස්සම් වෙන්න වෙයි අයියේ.....😒

    • @slinbustiktok6913
      @slinbustiktok6913 2 ปีที่แล้ว +11

      Yes, ඔයාට පරිස්සම් වෙන්න වෙයි

    • @gayanathmusic6184
      @gayanathmusic6184 2 ปีที่แล้ว +6

      එක හාරි

    • @Oshada-colo
      @Oshada-colo 2 ปีที่แล้ว +11

      මළ සමයං😂😂

  • @yashoo7734
    @yashoo7734 2 ปีที่แล้ว +122

    අඩො උබත් එක්ක බෑ ඕයි😂💔කන්නම ඉපදිච්ච පූසොන්ට තමයි මමනං ආසම😍

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +25

      ඔයත් ඒ වගේ වෙන්නැති 😏😏

    • @yashoo7734
      @yashoo7734 2 ปีที่แล้ว +15

      @@StefanKavee මමනං ඒම නෑ, හැබැයි මං ගාර්ෆිල්ඩ් වගේ පූසොන්ට ගොඩක් ආසයි😍කාලා කාලා මහතට අලගෙඩියක් වගේ ඉන්න පූසන්ට😊👌

    • @Ayeshaharshani1234
      @Ayeshaharshani1234 2 ปีที่แล้ว

      මටත් සහයෝගය ක් දෙනවද

    • @yashoo7734
      @yashoo7734 2 ปีที่แล้ว +1

      @@Ayeshaharshani1234 ෂෝට් වීඩියෝ මරු ඈ👌

  • @btsarmygirl4196
    @btsarmygirl4196 2 ปีที่แล้ว +9

    වීඩියො එක නං Super හිනා කාලා මැරෙනවා.ඔයාගෙ හිනාවත් හරිම ලස්සනයි අයියෙ♥️.අපෙ ගෙදරත් ඉන්නවා මෙලො වැඩකට නැති පූසෙක් දවස තිස්සෙම නිදි.

  • @kavishanishamani5839
    @kavishanishamani5839 2 ปีที่แล้ว +8

    හිනා යනවා වීඩියෝ ඔක්කොම...ඔයාගේ හිනාවත් මරු..ලස්සනයි 🥰🥰

  • @dewdunishakumindi5873
    @dewdunishakumindi5873 ปีที่แล้ว +3

    ඔයාගෙ හිනාවයි ඔයාගෙ කොණ්ඩෙයි පිස්සු වට්ටනව අනේ

  • @gamingranwa995
    @gamingranwa995 2 ปีที่แล้ว +44

    මරු අයියෙ 😍

    • @gamingvihangalk6953
      @gamingvihangalk6953 2 ปีที่แล้ว +2

      මාව ස්බ් කරන්නකො.

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +14

      Brother ❤️😍

    • @ireshikanchana7535
      @ireshikanchana7535 2 ปีที่แล้ว

      @@StefanKavee niyami aiyye oya thama hodtama kare

  • @vinulimuthukumarana7496
    @vinulimuthukumarana7496 2 ปีที่แล้ว +38

    අනේ ෂෝයි අනේ...😍😍🤩🥰ඔයාගෙ හිනාවත් මරු...🥰😍

  • @Hansi140
    @Hansi140 5 หลายเดือนก่อน +15

    පූසොන්ගේ විිඩියෝ එක බලන්න ඇවිත් පූසෝ දිහා බලන් ඉන්නෙ නැතුව අයියා දිහා බලන් ඉන්න සෙට් එක කෝ 😂😂😂😂❤❤❤❤❤

  • @sachiherath8003
    @sachiherath8003 2 ปีที่แล้ว +5

    මරු කවියා දිගටම වීඩියෝ දාපන්...දැම්මගමන්ම බලනෝ...පට්ටම ආතල්...😂😂😂

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +1

      අලුත් එකට සෙට් වෙන්න ඒකෙන් ඉස්සරහට දාන්නෙ 😗😁

  • @sachinthasandeepani4589
    @sachinthasandeepani4589 2 ปีที่แล้ว +1

    පට්ටම අවුලෙන් ඉද්දි ඉක්මනටම එන්නෙ ඔයාගෙ videos හොයා ගෙන 😊

  • @_ks_2053
    @_ks_2053 2 ปีที่แล้ว +53

    අපෙ එකා බැලුවොත් නිදි 😅 උට ඕන වෙලාවට කනව උට ඕන වෙලාවට බොනවා වටයක් ගේ වටෙ ඇවිදලා පුටුවට ඇවිත් නිදියනවා 😅😅

    • @nalakakumara-uj3sp
      @nalakakumara-uj3sp ปีที่แล้ว +3

      අපේ එකත් ඒ වගේ කනව බොනව නිදා ගන්නව 😁🙄

    • @indikabandara7411
      @indikabandara7411 5 หลายเดือนก่อน

      Ape ekath ehemai.

  • @ayeshaudayangani7999
    @ayeshaudayangani7999 2 ปีที่แล้ว +8

    දිගටම ඕනී මෙහෙම වීඩීයෝ....😍😍 ආතල් නම් stafeny තමයි ❤️😍

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +1

      අලුත් එකට සෙට් වෙන්න ඒකේ ලොකු වීඩියෝ දාන්නේ 😁

    • @konaramudiyanselagechamind159
      @konaramudiyanselagechamind159 ปีที่แล้ว

      ​@@StefanKavee මොකද්ද ඒකේ නම අයියේ🤔

  • @SKavishan
    @SKavishan 2 ปีที่แล้ว +44

    අවුරුදු 14ක් 🤔 වෙන්න බැ 🤔 ,general english පොතක් පේනවා 👀 ඒ කියන්නේ අපේ වයස 🤔 හරියටම අවුරුදු 18 යි නේ 🤔
    නැ 19 යි නේ 🤔😅👊

  • @NalikaDamayanthi-ck7sj
    @NalikaDamayanthi-ck7sj ปีที่แล้ว +3

    අයියා ගිහින් ආවට තමයි අපට හිනා යන්නේ 😂hina yana aya ko අ😅😂😂

  • @Quote199
    @Quote199 2 ปีที่แล้ว +8

    අයියත් සුපිරිම ආතල් දෙන්නෙ👍😂ආදරෙයි❤️😋

  • @manulithyashimanuel
    @manulithyashimanuel 2 ปีที่แล้ว +14

    අනේ ඔයාගෙ video නම් ඇත්තටම පට්ට දිගටම ඔයවගෙ videos කරන්න ❤️❤️👌👌

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +10

      අනිවාරෙන් 💪😍

    • @manulithyashimanuel
      @manulithyashimanuel 2 ปีที่แล้ว +2

      @@StefanKavee 👍👍ආදරෙයි හැමදාම ❤️

    • @minwugi4903
      @minwugi4903 2 ปีที่แล้ว +1

      @@StefanKavee

  • @Vampirequeen4188
    @Vampirequeen4188 ปีที่แล้ว +16

    මේකෙ සද්දෙට කොහෙදෝ හිටපු අපේ කිටියත් දුවන් ආවා😂😒

  • @nethurajapaksha
    @nethurajapaksha 2 ปีที่แล้ว +9

    හිනාව හරියටම පූසෙක් වගේමයි....🤭😘❤❤

  • @dulakshikarajapaksha-mv8xp
    @dulakshikarajapaksha-mv8xp ปีที่แล้ว +5

    මිනිස්සුන්ට වැඩිය පූසො lv 😂

  • @nethu6510
    @nethu6510 2 ปีที่แล้ว +36

    ඒකට අපේ පූසො 😒 දවස තිස්සෙම නිදි 🥲 අර රණ්ඩු වෙන්නෙ පූස් gf & bf ලා වෙන්න ඇති නේ 🤔පූස් පව්ල් ප්‍රශ්න වෙන්න ඇති 😜😂

  • @piumiiresha3418
    @piumiiresha3418 2 ปีที่แล้ว +12

    පුසා දිහා නොබල අයියා දිහා බලන් හිටපු මම😀😀

  • @navodyapathirana-kidsscien1986
    @navodyapathirana-kidsscien1986 2 ปีที่แล้ว +7

    වෙනස් ම content එකක් , සුපිරි යි සහෝදරයා !

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว

      thank u so much ❤️

  • @wasanthiwickkramasinghe3951
    @wasanthiwickkramasinghe3951 2 ปีที่แล้ว +55

    අපේ ගෙදර පූස් තඩිය අන්තිමට Tv එකත් කුඩු කරල තමයි නිකන් ඉදියේ😢😁

    • @senushiksathsarani5541
      @senushiksathsarani5541 2 ปีที่แล้ว +8

      😂

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +14

      ඔය කොරලා තියෙන්නේ 😂

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 ปีที่แล้ว +1

      @@StefanKavee 👍

    • @mishelfdo8793
      @mishelfdo8793 ปีที่แล้ว +1

      ඇයි වැටකොළු කරලට බය වුනේ 🥒🥒🥒

  • @peachesthecat6461
    @peachesthecat6461 2 ปีที่แล้ว +11

    ඒ පූසො ටික මරු😂

  • @purnimasandamali8404
    @purnimasandamali8404 2 ปีที่แล้ว +28

    අනේ මේවගෙ වීඩියෝස් තව ඕන අයියේ. ඒකෙත් සදුනි ඉදිය 🤭.

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +2

      හායි ❤️😁

  • @Babygirl-y6u
    @Babygirl-y6u ปีที่แล้ว +1

    Aneh eee cat video eke patte😂😂😂❤.adereyi aiye

  • @thilininipunika5982
    @thilininipunika5982 2 ปีที่แล้ว +7

    පූසන්ට තමයි මන් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන්නෙ.❤️❤️❤️❤️

  • @DILHANISANDIYA
    @DILHANISANDIYA 7 หลายเดือนก่อน +1

    අයියේ ඔයාගේ හිනාවට අක්කි බබාලා වසග වෙලාඉන්නේ😂😂😂😂

  • @kaveesha3914
    @kaveesha3914 2 ปีที่แล้ว +3

    😂😂😂😂😂😂
    Oyage video walata addict wela thiyenne 😑👍
    Maru habay 🤭

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +4

      Much love 😁❤️

    • @hansi7265
      @hansi7265 2 ปีที่แล้ว +1

      Mee too 🥺❤️🔥

  • @VanujiVihasna
    @VanujiVihasna ปีที่แล้ว +2

    අනේ අයියගෙ වීඩියෝ නම් නියමයි. ගොඩක් විනෝද වෙන්න පුලුවන් ❤❤

  • @SIX-T
    @SIX-T 2 ปีที่แล้ว +18

    මම හිනා නොවී බැලුවා .😌😌
    අම්මා ලග හිටපු හින්දා

    • @geshujesy9878
      @geshujesy9878 2 ปีที่แล้ว +3

      😂😂 ඒ අසරන කම

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +2

      අයියෝ 😂

    • @AmcBandara
      @AmcBandara 4 หลายเดือนก่อน

      Me too

  • @IshanPrabath-yp2zf
    @IshanPrabath-yp2zf 27 วันที่ผ่านมา +1

    ඔයාගේ හිනාව ලස්සන ❤❤❤❤❤❤❤මූණත් ලස්සන ❤❤❤❤😊😊😊😊😁😁🥰🥰🐈🐈🐈

  • @user-hq6fl2mw5i
    @user-hq6fl2mw5i 2 ปีที่แล้ว +102

    පූස දිහා බලනවට වඩා බැලුවෙ ඔයා දිහා🌝♥

  • @chandimabandara2138
    @chandimabandara2138 11 หลายเดือนก่อน +1

    කොරෝනා කාලේ බඩේ පැටව් පිටින් අපේ ගෙදර ලග දාලා ගිය පූසන්ට පැටව් ලැබිලා දැන් පූසෝ පූසියෝ 12 අපිට ඉන්නවා අපේ පවුලේ නංගි ලා මල්ලිලා එයාලා අපි සතුන්ට ගොඩාක් ආදරෙයි ❤ අපි නිර්මාංශික මොකද පූසෝ මාංශ බක්ෂක නිසා. මල්ලි ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 පූසෝ ඇතුලු සියලුම සතුන්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @chandrasirikarunathilaka8070
    @chandrasirikarunathilaka8070 2 ปีที่แล้ว +5

    අර අන්තිම ටිකේ පිපිඤ්ඤා ගෙඩියට බයවෙලා වීසි වෙන එකා තමයි අයියෙ මරු.අදත් නියම ආතල් එකක් උන්න අපිට.Thank you

  • @PavithraPranawithana
    @PavithraPranawithana 5 หลายเดือนก่อน +1

    පට්ට ඈ❤😂

  • @dhulanjasadaruwan1453
    @dhulanjasadaruwan1453 2 ปีที่แล้ว +9

    අඩෝ... මරු බන් 😂😂😂 හිනා වෙන්න පුළුවන් ඇති වෙන්න.. 😁😁 ඒක අස්සේ උඹේ හිනාවත් ගියාම තවත් නිකන්ම හිනා යනො.. 😂😂💔💔 මචන් ✌️✌️

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +11

      අම්මො 🙊😂

  • @JeewaniSandamali-pm1vu
    @JeewaniSandamali-pm1vu 5 หลายเดือนก่อน

    අද තමයි සබ්ක්‍රයිබ් කරේ හලෝ මරු ඈ,,💫🙂

  • @hituwakkarawada9223
    @hituwakkarawada9223 ปีที่แล้ว +6

    මම නම් මෙතනින් දැකපු ලස්සනම පූසා ඔයා 😘😘🥰🥺

  • @kanthisenavirathna508
    @kanthisenavirathna508 ปีที่แล้ว

    Supiri aya ekenma ,athal eke inna porak ne oya aiye .😜 e reaction ape evavagamai aya ,😋

  • @p.wihara...9678
    @p.wihara...9678 2 ปีที่แล้ว +3

    ගෙම්බගෙ සීන් එකට ගැස්සුනා මම 🤣🤣🤣✌✌✌🤣🤣🤣🤣🤣

  • @nilmini9397
    @nilmini9397 5 หลายเดือนก่อน +1

    පට්ට අයියේ අපෙ දිහත් ඉන්නවා පූසො 3 ක් 😂 වෙන වැඩ නැතුවට පුස් ජීවිතේට අඹ සරනයි 😅

  • @ganesha3096
    @ganesha3096 2 ปีที่แล้ว +5

    50k 😍 Congratulations ❤️

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +6

      තෑම්ස් මචාන් 😁😘❤️

  • @Roshi-jx5lv
    @Roshi-jx5lv 5 หลายเดือนก่อน

    ලස්සනයි අයියගෙ හිනාව👉🤭❤️‍🩹👈වීඩියො ටිකත් ලස්සනයි දුකින් ඉන්න වෙලාවට බැලුවම දුක නැතිවෙනවා ටිකක් නැතිවෙනවා...😊

  • @erandiherath0330
    @erandiherath0330 2 ปีที่แล้ว +35

    දැකපු ලස්සනම පූසා😌❤️

  • @VISHU-v9w
    @VISHU-v9w 2 ปีที่แล้ว +1

    අම්මෝ අයියගේ විඩියෝ මරූ අයියා😅👌👌

  • @shanthiveerasaamy7867
    @shanthiveerasaamy7867 2 ปีที่แล้ว +6

    අම්මෝ අයියේ හිනා කාලා මැරෙනවා😂😂💔💔

  • @thilankalakmali8711
    @thilankalakmali8711 9 หลายเดือนก่อน +1

    එලොවටත් නැති මෙලොවටත් නැති අපේ පූසා 😸

  • @chethanapiyumali3150
    @chethanapiyumali3150 2 ปีที่แล้ว +7

    Pusata wada oya maru halo🌝❤️ හැබැයි ෂෝක් අනේ🥰 😁 50k congratulations 🥰❤️ 7:26 🥲💔

  • @Hirunimadushika-jz3wr
    @Hirunimadushika-jz3wr 9 หลายเดือนก่อน +1

    ඔයාගෙ හිනාව මාර ලස්සනයි ❤❤

  • @Cutegril291
    @Cutegril291 2 ปีที่แล้ว +14

    මියෝ දෙන්න අරහේම ඉද්දී පුසගේ මුණ තමා මුණ

  • @nethmilakshani2455
    @nethmilakshani2455 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියා හිනා වෙලා පන යනවා කියලා වැඩක් නැ නියමයි ආ

  • @heartofrainbowkworld3259
    @heartofrainbowkworld3259 2 ปีที่แล้ว +3

    මටනම් හිනා ගියේ පූස් වැඩ වලට නෙමේ අයියගෙ හිනාවට😂

  • @Sk-kj1un
    @Sk-kj1un 2 ปีที่แล้ว +3

    අම්මෝහ් හිනාව නවත්තගන්නත් බෑ ඕයි😂😂😂😂😂♥

  • @sasikarumesh4963
    @sasikarumesh4963 2 ปีที่แล้ว +4

    තනියම හිනා වෙනකොට අම්ම අහනවා උබට පිස්සුද් කියලා අම්මො මරු 🤭

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +1

      අම්මත් ආතල්නේ දෙන්නේ ඉතින් 😂

    • @sasikarumesh4963
      @sasikarumesh4963 2 ปีที่แล้ว

      @@StefanKavee 😂

  • @කෞෂිබබා-ඹ5ණ
    @කෞෂිබබා-ඹ5ණ 2 ปีที่แล้ว +9

    2:13 ...පූසා පව් අනේ.....මේ අයියෙ ඔයාලගෙ ගෙදර පූසෙක් නැද්ද ...මේ කවී අයියෙ ඔයාට බැරිද පූසෙක් වගේ සිංදු කියන්න...මේකට හිනා ගියේ නැත්තං ඒකා මානසික ලෙඩෙක්...5:08 ,7:04...නියමයි සිංදුව

  • @ayeshaudayangani7999
    @ayeshaudayangani7999 2 ปีที่แล้ว +4

    ගැම්මක් තමයි ඉතිම්...😍❤️

  • @shenushisanjana9670
    @shenushisanjana9670 2 ปีที่แล้ว +2

    උදෙන්ම බලපු වීඩීයො එක 😂😂 සුපිරි 🐱🐱

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว

      දවස සුබයි නේත 😁😂

  • @x____gaminggirl778
    @x____gaminggirl778 2 ปีที่แล้ว +3

    මම ඕකනෙ පූසොන්ට ආස කරන තරමක් කරන්නෙ පිස්සු වැඩ නේ ❤️❤️❤️❤️❤️❤️❤️🤤🤤🤤🤤🤤

  • @saduniprabuddika8271
    @saduniprabuddika8271 ปีที่แล้ว

    Pusagen ganna weda tiknm mru 😍😘 e wagemai oytth gdk ආදරෙයි හැමදාම 😍♥️e hairstyle eka gelapenwa oytgdkk 😗😍♥️ hri ලස්සනයි ♥️

  • @SheharaKavindiRathnayake
    @SheharaKavindiRathnayake 2 ปีที่แล้ว +12

    මුන්ගෙන් බත් කටක් කන නිසානෙ මේ ඔක්කොම 😒😌😂

  • @ThikshanaDilshan-n3f
    @ThikshanaDilshan-n3f ปีที่แล้ว +1

    අර පුසා එල්ලිලා යින්න එකට තමා පට්ට බං 😂😂

  • @gimhanichathu5750
    @gimhanichathu5750 2 ปีที่แล้ว +44

    මාත් ගොඩක් ආදරෙයි පූසොන්ට ❤️❤️❤️

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +12

      හීරුවම තවත් ආදරේ හිතෙයි 😍😁

    • @paskuwalhandimuditha4663
      @paskuwalhandimuditha4663 2 ปีที่แล้ว +1

      Man pusonta kamathi na.

    • @srilanka8160
      @srilanka8160 ปีที่แล้ว

      කලු පුසොන්ටද😂😂

    • @kaushalyasandareka2776
      @kaushalyasandareka2776 ปีที่แล้ว +1

      @@StefanKavee අවුලක් නැ අත් දෙකේම පැල්ලම්

    • @induofficial_2023
      @induofficial_2023 ปีที่แล้ว

      @@StefanKavee 😹💔

  • @sadunimakala1235Saduni-hx5lt
    @sadunimakala1235Saduni-hx5lt ปีที่แล้ว +1

    ඔය නම් නියමයි ආදරෙයි😂😂❤❤❤😊😊😊🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟

  • @Dewashi_umayangana001official
    @Dewashi_umayangana001official 2 ปีที่แล้ว +8

    මොකක්ද අර ක්‍රිම් කැකර් එකයි පූසගෙයි අතර තියෙන සම්බන්ධෙ 🤣🤣🤣🤣

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +2

      අනේ මන්දා මාත් කල්පනා කරනවා තාම 😂

  • @HariniChathurya
    @HariniChathurya 8 วันที่ผ่านมา +1

    Lassnai aiye...ape pusonta owa karanna puluwnnm bariya koheda un danne pol ganakota knn duwagena enn vitharai mm pai ekk gahanawa🤣🤣🤣🤣

  • @slfunnyshortsandmeme3819
    @slfunnyshortsandmeme3819 2 ปีที่แล้ว +19

    අඩො මරු යකෝ😂😂❤️

  • @menakasamanmali8208
    @menakasamanmali8208 2 ปีที่แล้ว

    Ammo lassanai ayue video tika ❤

  • @Kaveeshaarunodi
    @Kaveeshaarunodi 2 ปีที่แล้ว +3

    Aaishh.....❤️your facial expressions are really priceless 💥🥲❤️

  • @samanthakumaras123
    @samanthakumaras123 ปีที่แล้ว +1

    Aiyya oyath lassanai ♥️🤗

  • @hansihansi1023
    @hansihansi1023 2 ปีที่แล้ว +7

    පූසා දිහා බලනවට වැඩිය බැලුවේ ඔයා දිහා බැලුවේ නෑ ඉබේම බැලවුනා 😇♥️

  • @rashihewamanna
    @rashihewamanna ปีที่แล้ว +1

    මහ රෑ මැද්දේ ඕක බලලා තව පොඩ්ඩෙන් හැමෝම ඇහැරවනවා.🤣🤣

  • @udyogihimesha723
    @udyogihimesha723 2 ปีที่แล้ว +8

    ඔයානම් මරු අයියේ ❤️🥰නියමයි ❤️🥰සුපිරි❤️🥰

  • @athallokaya4925
    @athallokaya4925 ปีที่แล้ว +1

    අඩෝ අඩෝ මරු බන්

  • @lalwijethunga1985
    @lalwijethunga1985 2 ปีที่แล้ว +4

    අතුරු මිතුරු කරන පූසෝ දෙන්නගෙන් කලු පූසෙක් හිටියේ ඒ ජාතියේ පුසෙක් ඉන්නෝ මන් ලග 🥰

  • @singakkaragesiril4588
    @singakkaragesiril4588 ปีที่แล้ว +1

    Adareyi ayiye hamadama❤❤

  • @CASPER.860
    @CASPER.860 2 ปีที่แล้ว +3

    ammo පට්ට බන් 😂😀

  • @Rnlyric08
    @Rnlyric08 5 หลายเดือนก่อน +1

    මේවා බැලුවාම දුක කොහෙන් ගියාද දන්නෑ...😂😂

  • @Ashenishehara-g4f
    @Ashenishehara-g4f 2 ปีที่แล้ว +6

    අපේ poosagenuth වැඩ ගන්න ඕනි 😌😌🤭

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +1

      ඔව් නිකන් කන්න දෙන්න හොද නෑ 😒

  • @sumiththilakarathna1930
    @sumiththilakarathna1930 ปีที่แล้ว

    Ade patta macho👍👍

  • @jayanithakshila6346
    @jayanithakshila6346 2 ปีที่แล้ว +15

    අපිට වඩා අයියා නෙ හිනා වුනේ. අයියා විඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ 😍😍😍

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว

      අලුත් එකට සෙට් වෙන්න 🥺

  • @doni-bbh
    @doni-bbh ปีที่แล้ว +1

    Video eka diha neme meyage dihane balenne oii😢😢❤❤

  • @SanduVino
    @SanduVino 2 ปีที่แล้ว +7

    ඔයාත් පූසෙක් වගේ අනේ ..❤😍ශෝක්..🌍❤️

    • @dinithayolan3384
      @dinithayolan3384 2 ปีที่แล้ว

      Pusek nemei ayyoooo eya lenek wage 😊😊😊

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว

      දැන් එතකොට පූසෙක්ද ලේනෙක්ද 😪💔

  • @amashadsilva3034
    @amashadsilva3034 ปีที่แล้ว +1

    අඩේ මරු පුසෝ ටික ❤

  • @dinushikarasanjalee5085
    @dinushikarasanjalee5085 2 ปีที่แล้ว +20

    පූසෝ දිහා බලන්නේ නැතුව ඉවර වෙනකම්ම අයියා දිහා බලන් හිටියේ මන් විතරද 😘😅

  • @SLproductions-su2qz
    @SLproductions-su2qz ปีที่แล้ว +1

    මේ වගේ වීඩියෝ එකක් ඕනේ😢❤

  • @kanthiruwan899
    @kanthiruwan899 2 ปีที่แล้ว +10

    පූසා කෝමතේ බලු වැඩ කරන්නෙ 😂😂✌

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +2

      මේ කරේ 😂

    • @kanthiruwan899
      @kanthiruwan899 2 ปีที่แล้ว

      @@StefanKavee දැවෙන පස්න 😵✌

  • @tharushipathirana2644
    @tharushipathirana2644 ปีที่แล้ว +1

    දවස පටන් ගන්නෙම අයියගේ වීඩියෝ එකක් බලල..❤️❤️😍😍

  • @madu_tik_tok2741
    @madu_tik_tok2741 2 ปีที่แล้ว +4

    මීයා තාම හොදටම කලේ පුසා පව් යාකෝ 😅😅❤️❤️

  • @PadminiKusumalatha-b4d
    @PadminiKusumalatha-b4d 11 หลายเดือนก่อน

    ape gedarath innava kolamak 😊😊❤ nidima thamai vadee❤