මහා බලගතු චන්ද පිරිත Chanda Piritha Chandra Piritha චන්ද්‍ර පිරිත Raga Sri Nirwana Seth Pirith Kavi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #ChandaPiritha #ChandraPiritha #Raagha #Ragasrinirwana #sethpirith
    සූරිය පිරිත - • මහා බලගතු සූරිය පිරිත ...
    මෝර පිරිත - • මෝර පිරිත Mora Piritha...
    සත් බුදු වන්දනාව - • සත් බුදු වන්දනාව Sath ...
    චන්ද පිරිත - • මහා බලගතු චන්ද පිරිත C...
    මහා බලගතු සූරිය පිරිත Suriya Piritha Surya Piritha Sooriya Piritha Soorya Piritha Raagha Sri Pirith
    chanda piritha
    චන්ද පිරිත
    seth pirith
    chanda piritha words
    සෙත් පිරිත්
    pirith suthra
    chanda piritha mp3 download
    chanda piritha pdf
    chanda piritha sinhala meaning
    chanda piritha mp3
    chandra piritha
    sinhala pirith
    pirith sinhala
    pirith suthra deshana
    seth pirith (සෙත් පිරිත්)
    seth pirith sinhala
    චන්ද්‍ර පිරිත
    chanda piritha 108
    chanda piritha 21
    chanda piritha 7 warak
    chanda piritha sinhala
    chanda piritha mahamevnawa
    chanda suriya piritha
    seth kavi

ความคิดเห็น • 437

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 5 หลายเดือนก่อน

    පව්ලේ සතුට සාමය ඇති වේවා සියලු ප්‍රාර්ථනා ඉටු වේවා🙏🙏🙏දිනෙන් දින දියූනුවට පත් වේවා🙏🙏🙏🙏🙏

  • @jayanganikumari5970
    @jayanganikumari5970 2 หลายเดือนก่อน +3

    මටයි මගෙ දරැවන්ටත් තියන කරදර බදක දුරැ කර සතුට සැනසිම ලබා දෙන්න මව එපා කියලා දලා ගිය අයටත් යහපත්ක්ම වෙවා මාගෙ මනසික අතතිය නැති වෙලා මට සැනසිම ලැබෙවා චන්ද පිරිත මොර පිරිත සුරිය පිරිත්වල අනුහස් බලෙ සත්තියනු බවෙන් මටත් මාගෙ දරැවන්ටත් සෙතාක් වෙවා❤❤❤❤❤❤❤

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f หลายเดือนก่อน

    බලගතු චන්ද පිරින් සත්‍යනුහායෙන් මාගේ පව්ලෙ සතුට සාමය ඇති වේවා 🙏🙏🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 4 หลายเดือนก่อน

    අපේ පව්ලෙ සියලු දියුනුව ඇති වේවා සුරිය පිරින් ආනුභාවයෙන් යහපත් ජිව්ත ගතකරන්නට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 4 หลายเดือนก่อน

    Sadu sadu sadu m.utum පිරිත් dasanawa balaynmaga සියලු යහපත් situm patum etuwawa satak santeykma යහපතක්ම වේවා .🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌻🌷

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +10

    චන්දිමා දේවපුත්ත්‍රයාට සූර්ය දෙවියන්ට තිබෙන බලය මා ඉතා හොදින්ම දනිමි. පෝය දිනට මුහුදේ රල පවා වෙනස් වේ. සමහර මිනිස්සුන් ගේ මනස පවා උම්මත්තක වේ. රෝහලේ ඔපරේෂන් පවා පෝයදිනට නොකරයී බුදුන්වහන්සේගේ තෙමගුල සිදුවූයේ පෝය දිනකය මේ බලය දන්නවා අපි සද දෙවියන් ට වදිමි පුදමි ගරුකරමි . අපිට සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියි හිරුසදු දෙවියන්ට ස්තුතියි 🙏 🌹 ❤ නිර්මාංශික වෙලා අසරණ සතුන්ට ආහාර පාන දීලා සොබාදහමේ ගස් වැල් හිටවලා උදව් ඕනේ අයට උදව් කරලා බාවනා කරලා හිරුසදු දෙවියන්ට බැතිමත් වෙලා ජීවත් උනා අපිට සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා ස්තුතියි හිරුසදු දෙවියන්ට ❤❤❤ඔබ සැමටම නිවාස සිහිනය සැබෑවේවා 🙏 ආශිර්වාද කරමී. 🙏💜️

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +5

    චන්දිම දිව්‍යපුත්‍රයා සත්‍යයක් 🌞 🌙 🌟 මට හිරු සහ සදුගේ බලයෙන් සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුණ අපේ වයිමන් පොඩිමාමා ගෙන් සදදෙවිදුට මාගේ ගවුරවය නමස්කාරය පුදමි. ආදරෙයි ❤ 🙏 🌹 ❤ සදදෙවිදුනී ඔබයි මහේ ශක්තිය හිරුදෙවියන්ට ස්තුතියි 🙏 🌹 ❤ 🙏 ගරුකරනවා සදදෙවිදුට වන්දනා කරමි 🙏 🌹 වන්දනා වේවා 🙏 🌹 ❤ 🙏සමස්ත විශ්වයටම ස්තුතියි 🙏 🌹 ❤

    • @roosranjani2154
      @roosranjani2154 ปีที่แล้ว

      🌞🌙⭐🙏🙏🙏🙏🙏🙏

    • @janiduperera8757
      @janiduperera8757 ปีที่แล้ว

      Mage naya walin ma nidahas karadenna mata pihita wenna🙏🙏

  • @KamalChandrasekara-oo3tj
    @KamalChandrasekara-oo3tj 9 หลายเดือนก่อน +1

    මෙම ⁣චන්ද පිරිත ශ්‍රවණය කිරීමේ බලයෙන් අනුහසින් මගේ ජිවිතේට ඇති වි තිබෙන ග්‍රහ අපල දුරු වි ජය සතුට සෞභාග්‍ය ඇති වි කරන කියන සෑම දෙයකින්ම සාර්ථක ප්‍රතිපල අත්වේවා !!!. සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +41

    මේ බලගතු පිරිතේ ආනුබාවයෙන් අපි හැමෝටම සියලු පැතුම් ඉටුවී යහපතක්ම වේවා ගරු ස්වාමින් වහන්සේටත් වීඩීයෝව පල කල කාර්ය මඩුල්ලටත් බෙහෙවින්ම පින් තෙරුවන් සරනයි 🌷🌷🌷🌼🌼🌼🌼🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @manealdamikaa4460
    @manealdamikaa4460 ปีที่แล้ว +2

    මහා චන්ද පිරිතේ බලයෙන් මගේ සියලු අපල දුරුවේවා 🙏🙏🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 6 หลายเดือนก่อน

    Mage iganA ganna puthal dennata nena nuwana pahala wewa me piritha anubawayen🙏🙏🙏

  • @KkH-by8uf
    @KkH-by8uf 8 หลายเดือนก่อน

    මෙම පිරිතෙඅනූ භවයෙන් මාගේ පවුලේ සැමටත් ඇතිවන අපල
    අණවිණකොටිවිණනැතිවෙවා😢😢❤❤❤ සාදු, සාදු, සාදු

  • @KalumRathnayaka-z6g
    @KalumRathnayaka-z6g 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 2 หลายเดือนก่อน +2

    මාගෙ සියලු ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා🙏🙏🙏🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏නමස්කාර වේවා

  • @rashmikadilshan5911
    @rashmikadilshan5911 10 หลายเดือนก่อน +6

    මේ පිරිතෙන් දරුවන්ගේ අදයාපන කටයුතු සාර්ථක වේවා!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว

    බොහොමත් ස්තුති ඔබතුමා ඇතුලු හැමෝටම යහපතක් වේවා විශ්වයේ ආශිර්වාදය නිරතුරු ලැබේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @nadishagotami7964
    @nadishagotami7964 3 หลายเดือนก่อน +3

    මේ පිරිතේ බලෙන් අපේ පවුලේ සියලු දෙනාට අැති සියලුම රෝග හා සියලු ග්‍රහ අපල දුරුවේවා!!🙏🙏

  • @roshanfernando7098
    @roshanfernando7098 10 หลายเดือนก่อน

    Me balagathu pirith balayen hama denagema hith sathutin pirewa yahapatha diunuwa labewa Mata pawl jiwithaya sawbagyengewannna labewa suwa sapa labewa 🙏🙏🙏🦋🦋🦋

  • @hasanpriyadarshanahasanpri4624
    @hasanpriyadarshanahasanpri4624 ปีที่แล้ว

    Me chanda pirite aashirwaadaye balayen karadara baadhaka sanen maka hara danaya satuta diyunuwa labi mata paminenna u siyalu eraashtaka apala duru wee mata paminenna u siyalu haturu karadara duru wee mata paminenna u siyalu leda roga duru wee man balaaporottu Wana rajaye rakiyawa haki ikmanin mata nawatat labi eyata kaaget udau upakaara labi mage siyalu patum itu wee hitata hama witama sahanayak labi mata Hama witama udau upakaara labi mata rakiya laaba labi mata Hama witama udau upakaara labi mage siyalu patum itu wee hitata hama witama sahanayak labi mata Hama witama udau upakaara labi mage siyalu patum itu wee mata Hama witama yahapatakma uda wewa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! Sadu sadu sadu namo buddaya !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @ShamaliRajapaksha-b4l
    @ShamaliRajapaksha-b4l 11 หลายเดือนก่อน +6

    මේ..පිරිත් දේශ.නාවේබලයෙන්..ලෝකවාසීන් සියලු දෙනාට නිදුක් වෙත්වා නිරෝගී වේවා කරදර අපල.දුරු වේවා .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @maddumagefernando8863
      @maddumagefernando8863 6 หลายเดือนก่อน

      සැමට සෙත් වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @manealdamikaa4460
    @manealdamikaa4460 ปีที่แล้ว

    චන්ද්‍ර පිරිතේ බලයෙන් මගේ හග අපල දුරුවී මගේ පවුලේ අයගේ
    හග අපල දුරුවී ඔබ වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +12

    ;🙏🙏🙏 මගෙ ආරථික ප්‍රශ්න ව්සදා ගැනිමට අවසය අපල දුරැකර ප්‍රතිපල ලැබෙවා 🙏

  • @hasanpriyadarshanahasanpri4624
    @hasanpriyadarshanahasanpri4624 ปีที่แล้ว

    Me chanda pirite aashirwaadaye balayen mata paminenna u karadara bhadaka sanen maka hara danaya satuta diyunuwa labi mata Hama witama paminenna u siyalu eraashtaka apala duru wee mata paminenna u siyalu haturu karadara duru wee mata paminenna u siyalu leda roga duru wee man balaaporottu Wana rajaye rakiyawa haki ikmanin mata nawatat labi eyata kaaget udau upakaara labi mage siyalu patum itu wee hitata hama witama sahanayak labi mata Hama witama udau upakaara labi mata rakiya laaba labi mudal hadal labi maage Hama patumakma itu wee hitata hama witama sahanayak labi mata Hama witama yahapatakma uda wewa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! Sadu sadu sadu namo buddaya !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @hasanpriyadarshanahasanpri4624
    @hasanpriyadarshanahasanpri4624 ปีที่แล้ว

    Me chanda pirite aashirwaadaye balayen mata paminenna u karadara bhadaka semin maka hara danaya satuta labi Hama witama me paminenna u siyalu eraashtaka apala duru wee mata paminenna u siyalu haturu karadara duru wee mata paminenna u siyalu leda roga duru wee mama balaaporottu Wana rajaye rakiyawa haki ikmanin labi eyata kaaget udau upakaara labi mage siyalu patum itu wee hitata hama witama sahanayak labi mage siyalu patum itu wee mata yahapatakma uda wewa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @manojrangana5301
    @manojrangana5301 ปีที่แล้ว

    Me pirithe balayen siyalu karadara badhaka Nathi Wee siyalu pathum itu wewa ....wiyapara diyunu wewa...mudal nithara nithra akarshanaya wewa .....niwase siyalu katayuthu sarthaka wewa🙏🙏🙏

  • @hasanpriyadarshanahasanpri4624
    @hasanpriyadarshanahasanpri4624 ปีที่แล้ว

    Me chanda pirite aashirwaadaye balayen mata karadara baadhaka semin maka hara danaya satuta labi mata Hama witama paminenna u siyalu eraashtaka apala duru wee mata paminenna u siyalu haturu karadara duru wee mata paminenna u siyalu leda roga duru wee man balaaporottu Wana rajaye rakiyawa haki ikmanin labi mata rakiya laaba labee mudal hadal labi mata Hama witama udau upakaara labi mage siyalu patum itu hitata sahanayak hama witama labi mage siyalu patum itu wee mata Hama witama yahapatakma uda wewa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @AsankaSanjeewa-ns3wg
    @AsankaSanjeewa-ns3wg 6 หลายเดือนก่อน

    මේ පිරිතේ ආනුභාවයෙන් මා ඇතුළු සියළුම ලෝකවාසීන් ගේ සියළුම අපල දුරුව් යහපතක් ම වේවා !!!

  • @shanakadisanayaka8151
    @shanakadisanayaka8151 ปีที่แล้ว

    මේ බලගතු පිරිත් ආනුබාවයෙන් ශානක මදුශාන් හට ඇති සියලුම ග්‍රහ අපල දොස් දුර‍ැ වේවා 🙏🙏

  • @maheshdaminda761
    @maheshdaminda761 ปีที่แล้ว +6

    Siyalu sathwayo
    Niduk wethwa
    Nirogi wethwa
    Suwapath wethw
    Budusaranai siyalu sathwayanta🙏🙏🙏🙏

  • @hasanpriyadarshanahasanpri4624
    @hasanpriyadarshanahasanpri4624 ปีที่แล้ว

    Me chanda pirite aashirwaadaye balayen mata paminenna u karadara bhadaka semin maka hara danaya satuta langa wee mata paminenna u siyalu eraashtaka apala duru wee mata paminenna u siyalu haturu karadara duru wee mata paminenna u siyalu leda roga duru wee man balaaporottu Wana rajaye rakiyawa haki ikmanin labi mata Hama witama udau upakaara labi mage siyalu patum itu wee hitata hama witama sahanayak labi mata rakiya laaba labi mudal hadal labi mata Hama witama yahapatakma uda wewa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! Sadu sadu sadu namo buddaya !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน +3

    02) 2023/2/25 රාත්‍රි
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් චන්ද පිරිත් සූත්‍රය ශ්‍රවණය කිරීමේ අනුහසින් මා ඇතුළු පවුලේ සැමටත් ලෝවැසි සියළු සත්වයින්ටත් තිබෙන රෝග ,දෝෂ ,පීඩා, අපල ,දුක් කරදර ,දුරුවී නිදුක් නිරෝගී සුවය, සැනසුම , සතුට ,සෙත ,
    ශාන්තිය ළඟාවී රැකවරණය ඇති යහපතක්ම වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට තෙරුවන් සරණයි !!සාදු සාදු සාදු🙏🙏🙏

  • @hasanpriyadarshanahasanpri4624
    @hasanpriyadarshanahasanpri4624 ปีที่แล้ว

    Me chanda pirite aashirwaadaye balayen karadara baadhaka sanen makahara danaya satuta diyunuwa labi mata Hama witama paminenna u siyalu eraashtaka apala duru wee mata paminenna u siyalu haturu karadara duru wee mata paminenna u siyalu leda roga duru wee man balaaporottu Wana rajaye rakiyawa haki ikmanin mata nawatat labi eyata kaaget udau upakaara labi mage siyalu patum itu wee hitata hama witama sahanayak labi mata Hama witama udau upakaara labi mage siyalu patum itu wee hitata hama witama sahanayak labi mata rakiya laaba labi mudal hadal labi mata Hama witama paminenna u siyalu eraashtaka apala duru wee mata paminenna u siyalu haturu karadara duru wee mata paminenna u siyalu leda roga duru wee man balaaporottu Wana rajaye rakiyawa haki ikmanin mata nawatat labi eyata kaaget udau upakaara labi mage siyalu patum itu wee hitata hama witama sahanayak labi mata Hama witama yahapatakma uda wewa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! Sadu sadu sadu namo buddaya !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +4

    මගෙ ග්‍රහ අපල දුරව් සියලු සත්වයෙන්ට අපල උපද්ද්‍ඳ්‍රව දුරැව් බලාපොරොත්තු ඉටුවෙවා 🙏🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 6 หลายเดือนก่อน

    Mage siyalu apala dudru wewa🙏🙏🙏🙏🙏

  • @chandimaniroshani8482
    @chandimaniroshani8482 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙂

  • @manealdamikaa4460
    @manealdamikaa4460 ปีที่แล้ว +4

    මේ චන්ද්‍ර පිරිතේ බලයෙන් මගේ සියලු ප්‍රස්න සියල් ඉස්ට්ට සිද්දවෙවා වේවා 🙏🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 11 หลายเดือนก่อน +2

    1)සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් චන්ද පිරිත් සූත්‍රය ශ්‍රවණය කිරීමේ අනුහසින් මා ඇතුළු සියළු ලෝවැසියන්ට යහපතක් සෙතක් ශාන්තියක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 සියළු රෝගාබාධ සියළු දෝෂ සියළු හූනියම් දුරුවී නිදුක් නිරෝගි සුවපත් බාවය ලැබේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @hasanpriyadarshanahasanpri4624
    @hasanpriyadarshanahasanpri4624 ปีที่แล้ว

    Mema chanda pirite aashirwaadaye balayen mata paminenna u siyalu karadara bhadaka sanen maka hara danaya satuta diyunuwa labi mata Hama witama paminenna u siyalu eraashtaka apala duru wee mata paminenna u siyalu haturu karadara duru wee mata paminenna u siyalu leda roga duru wee man balaaporottu Wana rajaye rakiyawa haki ikmanin mata nawatat labi eyata kaaget udau upakaara labi mata Hama witama udau upakaara labi mata tibenna u Nadu haba walin ikmanin dinumak labi eyata kaaget udau upakaara labi mata Hama witama udau upakaara labi mata tibenna u Nadu haba walin ikmanin nidos kota nidahas weemata hakiyaawa labi eyata kaaget udau upakaara labi mata rakiya laaba labi mudal hadal labi mage siyalu patum itu wee mage hitata Hama witama sahanayak labi mata Hama witama yahapatakma uda wewa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! Sadu sadu sadu namo buddaya !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @hasanpriyadarshanahasanpri4624
    @hasanpriyadarshanahasanpri4624 ปีที่แล้ว +3

    Me chanda pirite aashirwaadaye balayen mata paminenna u siyalu karadara bhadaka sanen maka hara danaya satuta diyunuwa labi mata Hama witama paminenna u siyalu eraashtaka apala duru wee mata paminenna u siyalu haturu karadara duru wee mata paminenna u siyalu leda roga duru wee man balaaporottu Wana rajaye rakiyawa haki ikmanin mata nawatat labi eyata kaaget udau upakaara labi mage siyalu patum itu wee hitata hama witama sahanayak labi mata rakiya laaba labi mudal hadal labi mata Hama witama udau upakaara labi mage siyalu patum itu wee hitata hama witama sahanayak labi mata rakiya laaba labi mudal hadal labi mata Hama witama paminenna u siyalu eraashtaka apala duru wee mata paminenna u siyalu haturu karadara duru wee mata paminenna u siyalu leda roga duru wee man balaaporottu Wana rajaye rakiyawa haki ikmanin mata nawatat labi eyata kaaget udau upakaara labi mage siyalu patum itu wee hitata hama witama sahanayak labi mata Hama witama udau upakaara labi mage siyalu patum itu wee hitata hama witama sahanayak labi mata rakiya laaba labi mudal hadal labi mata Hama witama udau upakaara labi mage siyalu patum itu wee mata Hama witama yahapatakma uda wewa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! Sadu sadu sadu namo buddaya !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @mallikasilva2416
    @mallikasilva2416 8 หลายเดือนก่อน +2

    මෙම පිරිත් මාගේ සියලු අපල දුරුවේවා.සියළු .කටයුතු.ඉෂ්ඨ වේවා සාදූ සාදූ සාදූ.!!!❤

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 ปีที่แล้ว +6

    චන්ද පිරිතෙන් මගේ සියලු ලෙඩ රොග සුවපත් වෙවා 🙏🙏🙏

  • @manimekalamanimekala9149
    @manimekalamanimekala9149 ปีที่แล้ว +2

    chanda perita baleyan mage me teyana naya teka nedas kera gane penak dahamak kera gane jewart wanna mate adema koti ganeka lotaraiyak denum adenna one me perit bale maheman mage bala porottuwa ade ester wawa

  • @hasanpriyadarshanahasanpri4624
    @hasanpriyadarshanahasanpri4624 ปีที่แล้ว

    Mema chanda pirite aashirwaadaye balayen mata karadara baadhaka sanen makahara danaya satuta diyunuwa labi mata Hama witama paminenna u siyalu eraashtaka apala duru wee mata paminenna u siyalu haturu karadara duru wee mata paminenna u siyalu leda roga duru wee man balaaporottu Wana rajaye rakiyawa haki ikmanin mata nawatat labi eyata kaaget udau upakaara labi mata tibenna u Nadu haba walin ikmanin dinumak labi eyata kaaget udau upakaara labi mata Hama witama udau upakaara labi mata tibenna u Nadu haba walin ikmanin nidos kota nidahas weemata hakiyaawa labi eyata kaaget udau upakaara labi mata rakiya laaba labi mudal hadal labi mage siyalu patum itu wee mage hitata Hama witama sahanayak labi mata Hama witama udau upakaara labi mage siyalu patum itu wee mata Hama witama yahapatakma uda wewa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! Sadu sadu sadu namo buddaya !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @thakshilahiroshini8254
    @thakshilahiroshini8254 ปีที่แล้ว +4

    Sadu sadu🙏🙏🙏 Chandra piritha balayen ape Paule arakshawa diunuwa athiwewa rakiya sihinaya sapala wewa leda Roga walin araksha kara dena sekwa sathuta athi wewa prashna aduwewa thaththage athe amaruwa hoda wewa ammage amaru hoda wewa anathuru walin araksha kara dena sekwa sathuta athi wewa prashna aduwewa

  • @chulaniranawana2825
    @chulaniranawana2825 ปีที่แล้ว +2

    මේ පිරිතේ බලයෙන් මගේ පොඩි දුවගේ අධයාපනය සඳහා පිටරටකට යන ගමන .. කිසිම කරදරයක් නොමැතිව ඉෂ්ඨ වේවා 🙏🙏🙏🙏🙏

  • @DineshDinesh-w6c
    @DineshDinesh-w6c 11 หลายเดือนก่อน +2

    මහා බලසම්පන්න චන්ද්‍ර පිරිතේ ආනුභාවයෙන් මගෙත් සුදු නෝනා ගේත් සියලුම බලාපොරොත්තු ඉටු වේවා!!! මටත් සුදු නෝනාටත් එක වහලක් යට දරුවන් සමගින් සතුටින් ජීවත්වීමට කරුණු කාරණා යෙදේවා!!!

    • @DineshDinesh-w6c
      @DineshDinesh-w6c 9 หลายเดือนก่อน +1

      ❤🎉🎉❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤

  • @chulaniranawana2825
    @chulaniranawana2825 ปีที่แล้ว +2

    මේ පිරිතේ බලයෙන් මගේ ලොකු දුවගේ අපල උපද්‍රව දුරු කර.. දුවගේ සියළුම කාරණා ඉෂ්ඨ සිද්ධ වේවා 🙏🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 6 หลายเดือนก่อน +1

    13) 2024/03/28 උදෑසන උතුම් චන්ද පිරිතේ අනන්ත ගුණ සත්‍යානුභාවයෙන් මාගේ සියළු රෝග අපල කරදර දුරුවී සංසිදි උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 ලෝවැසි සියළු සත්වයෝද උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලබත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @PushpaKumari-pf8cq
    @PushpaKumari-pf8cq 6 หลายเดือนก่อน +2

    මේ චන්ද පිරිතේ ආනුභාවයෙන් මා අතුලු ලෝක වාසි සියලුම දෙනාටම සියලු අපල දුක් කරදර බාදක දුරු වි යහපතක් ම වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @මධුෂානි321
    @මධුෂානි321 10 หลายเดือนก่อน +2

    මේ පිරිතේ බලයෙන් මට සහ මගේ පව්ලේ සියලු දෙනාටම සියලු දුක් කරදර දුරුව් යහපතක්ම වේවා සාදුසාදු සාදුසාදු සාදුසාදු සාදුසාදු සාදුසාදු සාදුසාදු සාදුසාදු සාදුසාදු සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 චන්ද්‍ර දෙව් පිහිටයි

  • @gizenma9353
    @gizenma9353 8 หลายเดือนก่อน +1

    මේ බලගතු පිරිතේ ආනුභාවයෙන් අපගේ අපල දුරුවී සියලු කරදර වලින් මිදීමට හැකිවේවා.සිත් පීඩා නොවේවා.

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 ปีที่แล้ว +15

    මහා බලගතු චන්ද පිරිත බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු

    • @nilukadilrukshi8824
      @nilukadilrukshi8824 ปีที่แล้ว +1

      😊

    • @irishsiriwrdana4036
      @irishsiriwrdana4036 11 หลายเดือนก่อน

      ​@@nilukadilrukshi8824
      Sadu. Sadu. Sadu!!!!!!!!

    • @nalikafernando4188
      @nalikafernando4188 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SidathDeZoysa
      @SidathDeZoysa 2 หลายเดือนก่อน

      . සියළුම අප ලදුරු වේවා
      ❤️🙏🏼🙏🏻😊❤️🙏🏻

  • @manealdamikaa4460
    @manealdamikaa4460 ปีที่แล้ว +1

    මේම චන්ද්‍ර පිරිතේ බලයෙන් මගේ සියලු අපල දුරු වේවා 🙏🙏🙏🙏

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว +1

    Cahanbrya Namaskar Cahanbrya Namaskar sabu sabu sabu sabu 😞 😔 😟 😟 🙏 😊 😀 😞 😔 Lankans thanks for your message 😞 😔 😔 😟 🙏 🙏 😊 😀

  • @hasanpriyadarshanahasanpri4624
    @hasanpriyadarshanahasanpri4624 ปีที่แล้ว

    Me chanda pirite aashirwaadaye balayen mata paminena u eraashtaka apala duru wee mata karadara baadhaka duru wee mata paminena u eraashtaka apala duru wee mata paminena u siyalu haturu karadara duru wee mata paminena u siyalu leda roga duru wee mage hitata sahanayak labi mata rakiya laaba labee mudal hadal labi mata Hama witama udau upakaara labi mata Hama witama yahapatakma wewa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +4

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺 මාගේ නමස්කාරය වේවා 🙏🌺

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 ปีที่แล้ว +2

    Damsak පැවතුම් සූත්‍ර දේශනාව chanel eke හොයා ගන්න බැරි una.මහත්මයාණෙනි

  • @hasithalakjaya4109
    @hasithalakjaya4109 11 หลายเดือนก่อน +1

    මාගේ සියලු කරදර බාධක ප්‍රශ්න දුරැ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙව් පිහිටයි

  • @janithmadusanka6260
    @janithmadusanka6260 ปีที่แล้ว +2

    මේ බලගතු චන්ද පිරිතේ බලයෙන් මන් ඇතුලු මාගේ පවුලේ සියලු දෙනාටම නීරෝගී සම්පත්තිය ඇතිවී ආරක්ශා වෙත්වා!!!සිතුම් පැතුම් ඉටු වී දියුනු වීමට හැකි වේවා!!!සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගී වෙත්වා,සුවපත් වෙත්වා!!!🙏🙏🙏

  • @kumudupriyangani5913
    @kumudupriyangani5913 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 3 หลายเดือนก่อน +1

    මගේ පතාල දෙන්නගෙ අකිකරු ගතිනැති වේවා මේ පිරිතේ ආනුභාවයෙන් 🙏🙏

  • @මධුෂානි321
    @මධුෂානි321 10 หลายเดือนก่อน +1

    මේම චන්ද්‍ර පිරිතේ බලයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා සුබ දවසක් උදා වේවා සාදුසාදු සාදුසාදු සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 ปีที่แล้ว

    🙏🙏🙏

  • @IshariLakmali-dw8eh
    @IshariLakmali-dw8eh 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anupaindrajith827
    @anupaindrajith827 ปีที่แล้ว +1

    මේ උතුම් පිරිත් බලයෙන් මගෙ සියලු ණය බරින් ඉක්මනින් නිදහස් වේවා !!!

  • @ireshalakmal8739
    @ireshalakmal8739 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @maheshdaminda761
    @maheshdaminda761 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @BuddikaKumuduni
    @BuddikaKumuduni 9 หลายเดือนก่อน +1

    ,මේ බලගතු චන්ද පිරිතේ බලයෙන් මාගේද අනිකුත් සියලු දෙනාගෙ අපල දුරු වේවා

  • @ManujaLakmini
    @ManujaLakmini ปีที่แล้ว +1

    චන්ද්‍ර පිරිතේ ආනුභාවයෙන් ලොව වසන්නාවු සියලුම සත්වයෝ නිදුක් වේවා! නිරෝගී වේත්වා!සුවපත් වේත්වා!

  • @saraniakushla4285
    @saraniakushla4285 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏💐

  • @sampathkrishantha3869
    @sampathkrishantha3869 ปีที่แล้ว +1

    මහා චන්ද පිරිතේ බලයෙන් මගේ් සියලු අපල දුරුවේවා. සතුට සෞභාග්‍යය ලැබේවා 🙏🙏🙏🙏

  • @mangalagunawardana4504
    @mangalagunawardana4504 ปีที่แล้ว +1

    මාහේ පවුලේ මෙන්ම සියලු දනගේ සුපිරිසිදු ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ද වේවා .....

  • @sampathkrishantha3869
    @sampathkrishantha3869 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු මාගේ සියලුම අපල දුරු වෙවා. 🙏🙏🙏

  • @menakarajini7921
    @menakarajini7921 ปีที่แล้ว +1

    මහා බලගතු චන්ද පිරිතේ ආනුබවයෙන් මම නිදුක්, නිරෝගී, මානසික සුවය ලැබේවා 🙏🙏🙏

  • @mayurawijerathna1859
    @mayurawijerathna1859 ปีที่แล้ว +2

    මේ සත්ත්‍යානුබාවයෙන් 2 මාගේ සදුගේ අපල දුරු වේවා !!!

  • @UpuliNishanthi-xj3qp
    @UpuliNishanthi-xj3qp ปีที่แล้ว +1

    මේ චන්ද පිරිතේ අනුහසින් මාගේ රෝගී වී සිටින අක්කා නීරෝගී වේවා 🙏🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 5 หลายเดือนก่อน +2

    වන්ද පිරින් ආනුභාවයෙන් සියලු ස්ත්වයෝ නිදුක් වේත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා!!!!!!

    • @SidathDeZoysa
      @SidathDeZoysa 2 หลายเดือนก่อน +1

      .චන්ද පිරිතේ බලයෙන් මගේ 5වසර විබාගය පාස් වේවා

  • @මධුෂානි321
    @මධුෂානි321 9 หลายเดือนก่อน +1

    ❤❤❤සාදු සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manealdamikaa4460
    @manealdamikaa4460 ปีที่แล้ว +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏 මේ බලගතු චන්ද්‍ර පිරිතේ බලයෙන් මගේ ගහ අපල දුරුවී මගේ ජීවිතේ පන සේ ආදරය කරන එයගේ ජිවිතය බේරා දෙන්න කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasanpriyadarshanahasanpri4624
    @hasanpriyadarshanahasanpri4624 ปีที่แล้ว +2

    Me chanda pirite aashirwaadaye balayen mata paminena u eraashtaka apala duru wee mata paminena u siyalu haturu karadara duru wee mata paminena u karadara bhadaka maga hara mage Hite tiyena rajaye rakiya laaba labee mata Hama witama udau upakaara labi mama hitanna patana widiyata Hama witama udau upakaara labi mage siyalu patum itu wee mage hitata sahanayak labi mata danaya labi mata Hama witama udau upakaara labi mage siyalu patum itu wee Hama kenagema udau upakaara labi mage siyalu patum itu wee mate paminena u haturu karadara duru wee mata paminena u siyalu leda roga duru wee mata Man hitana patana rajaye rakiyawa ikmanin labi eyata kaaget udau upakaara labi mata Hama witama udau upakaara labi mage hitata Hama witama sahanayak labi mata Hama witama yahapatakma wewa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @nilangalacky9802
    @nilangalacky9802 ปีที่แล้ว +1

    Mata rekiyawak sarthakawa kara genimata puluwan wewa🙏🙏🙏

  • @maheshdaminda761
    @maheshdaminda761 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @BrSujeeva-un8ke
    @BrSujeeva-un8ke 9 หลายเดือนก่อน +1

    මා ඇතුළු සියලුම ලෝවැසි සුවපත් වේවා

  • @surangigamage2484
    @surangigamage2484 ปีที่แล้ว +1

    Me piritha balyen mage siyalu leda duk nathiwewa

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 5 หลายเดือนก่อน

    මගේ සියලු ප්‍රාර්ථනා ඉටු වෙවා🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷 මේ පිරින් ආනුභාවයෙන් බුදු ගුන සත්‍ය බුදු ගුන සත්‍ය සත්‍යනුහායෙන් සෙත් වෙවා🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @JayalathaRanji
    @JayalathaRanji ปีที่แล้ว +1

    මෙි බලගතු චන්ද පිරතේ අනුබාවයෙ බලයෙන් මා හට තියෙන්නාවු සියලු කරදර දුරැවෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว +1

    Cahanbrya Namaskar Cahanbrya Namaskar sabu sabu sabu sabu sabu 😞 😔 😟 🙏 😊 😀 😞 Lankans thanks for your message 😞 😔 😟 🙏 😊 😀 😞

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน

    03) 2024/01/01 සුබ නවවසරක් වේවා !!!
    සාදු සාදු සාදු🙏🙏🙏 ලෝකවාසි සෑමටත් මටත් උතුම් චන්ද පිරිත ශ්‍රවණය කිරීමෙන් නිදුක් නිරෝගී සුවය සැනසුම ,සෙත ,ශාන්තිය ,සතුට ,සැපත ,රැකවරණය ළඟාවී යහපතක්ම උදාපත් වෙත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ඔබ සැමට දුකින් තොර නිදුක් ,නිරෝගී ,සුවපත් නවවසරක් වේවා !!!🙏💕🙏💕🙏💕🙏💐💐💐 ඔබ සැමට උතුම් තෙරුවනේ ආශිර්වාදය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 8 หลายเดือนก่อน

    06) 2024/01/08 රාත්‍රි
    සාදු සාදු සාදු 🙏🙏🙏 ලෝවැසි සැමට උතුම් චන්ද පිරිත ශ්‍රවණය කිරීමේ අනුහසින් සියළු රෝග, දෝෂ බය,දුක් දුරුවී උතුම් නිරෝගී සුවය ,සෙත ,ශාන්තිය ළඟාවී යහපතක්ම උදා වේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lahirumadusanka9060
    @lahirumadusanka9060 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน

    05) 2024/01/02 උදෑසන
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් චන්ද පිරිත ශ්‍රවණය කිරීමේ අනුහසින් ලෝවැසි සැමටත් මටත් දුක් කරදර නැති නිදුක් නිරෝගී සුවය ,සැනසුම සෙත ශාන්තිය ,සතුට ,සැපත ,රැකවරණය ළඟාවී යහපතක්ම වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 6 หลายเดือนก่อน

    08) 2024/03/19 උදෑසන උතුම් චන්ද පිරිතේ ආනුභාව බලයෙන් ලෝකවාසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට තෙරුවන් සරණින් යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน

    03) 2024/01/02 රාත්‍රි
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් චන්ද පිරිත ශ්‍රවණය කිරීමේ අනුහසින් ලෝවැසි සැමටත් මටත් දුක් කරදර නැති නිදුක් නිරෝගී සුවය ,සැනසුම ,සෙත ශාන්තිය ,සතුට ,සැපත ,රැකවරණය ළඟාවී යහපතක්ම වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 6 หลายเดือนก่อน

    12) 2024/03/26 රාත්‍රි උතුම් ආනුභාවසම්පන්න චන්ද පිරිතේ අනුහසින් මා හට ඇති සියළු රෝග ආබාධ අපල දුරුවී උතුම් නිරෝගී සුවය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 මා මෙන්ම සියළු සත්වයෝද උතුම් නිරෝගී සුවය ලබත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 6 หลายเดือนก่อน

    11) 2024/03/25 රාත්‍රිය උතුම් චන්ද පිරිතේ අනුහසින් මාගේ සියළු රෝග අපල උපද්‍රව සංසිදි නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබෙත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණින් සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 5 หลายเดือนก่อน

    අපගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා🙏🙏🙏🙏🙏මේ පිරින් ආනුභාවයෙන් බුදු ගුන අන්තයි බුදු බුදු ගුන අන්තයි එ සත්‍යනුහායෙන් සැමට සෙත් වේවා🙏🙏🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน

    05) 2024/01/01 රාත්‍රි
    සාදු සාදු සාදු 🙏🙏🙏 ලෝවැසි සැමට උතුම් චන්ද පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාව බලයෙන් සියළු දුක් කරදර දුරුවී උතුම් නිරෝගී සුවය , සැනසුම ,සතුට ,සෙත,ශාන්තිය සැපත රැකවරණය ළඟාවී යහපතක්ම උදා වෙත්වා !!! සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි --🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 6 หลายเดือนก่อน

    10) 2024/03/20 රාත්‍රි උතුම් චන්ද පිරිතේ ආනුභාව බලයෙන් මා ඇතුළු පවුලේ සැමටත් ලෝවැසි සැමටත් දුකක් නැති උතුම් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණින් පින්වත් සැමට යහපතක්ම වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏