මේක ලංකාවට ලැබුන අන්තිම චාන්ස් එක. සොෆ්ට්ලොජික් සමුහයේ අධිපති අශෝක් පතිරගේ.. Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • වර්ථමාන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති, සොෆ්ට්ලොජික් ආසිරි රෝහල් ජාලය ඇතුළු දැවැන්ත ව්‍යපාර ජාලයක සභාපති අශෝක් පතිරගේ සමග ඔහුගේ ව්‍යපාර, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනාගතය ඇතුළු ආර්ථික දේශපාලනමය කාරණා පිළිබද සාකච්ඡාව චමුදිත සමරවික්‍රම සමග.
    Chairman of the SriLankan Airlines & Softlogic group of companies, Ashok Pathirage.. Discussion about his business journey, The future of SriLankan Airlines & many other Economic and political matters.. with Chamuditha Samarawickrama.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .

ความคิดเห็น • 289

  • @nuwansameera4664
    @nuwansameera4664 4 ปีที่แล้ว +126

    මෙතුමන්ට වත් ,srilankan airlines ගොඩ ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කෙලින් වැඩ කරන කෙනෙක් කියලා පේනවා.

    • @mandodary4544
      @mandodary4544 4 ปีที่แล้ว +3

      pissu ubalata meya thama babek

    • @mandodary4544
      @mandodary4544 4 ปีที่แล้ว +4

      මේ මනුස්සය අපු ගමන ගන මටනම් සැකැයි..මෙලො දනුමක් නැ..ඉන්ග්‍රිසි කතාකරන හැඩයි..මෙයාට උපදේසකයො..ගොඩක් ඇති...මෙයාට පුකෙන් හිනාහෙන..

    • @roshangunaratne325
      @roshangunaratne325 4 ปีที่แล้ว +4

      රශ්මික, මේ අය ලඟ තිබෙන මුදල් කන්දරාව මෙයගේම නෙමෙයි, මේ මුදල්හිමි පවුලක්‌ මේ රටේ යහතින් ඉන්නවා.

    • @rohanabeywickrema937
      @rohanabeywickrema937 4 ปีที่แล้ว

      rashmika perera lps

    • @kaveenvishwa595
      @kaveenvishwa595 3 ปีที่แล้ว

      @@mandodary4544 meya danna dewal walin wali katayak tharam wath deyak uba dannawada 😂

  • @dumindafernando9833
    @dumindafernando9833 4 ปีที่แล้ว +74

    උත්තරේ ඉවර කරනකල් කරුණාකරලා නිහඬව ඉන්නවද චමුදිත. උත්තරේ මැදින් පැන පැන ප්‍රශ්න අහන්ඬ පුරුදු වෙන්න එපා

    • @thushira1021
      @thushira1021 4 ปีที่แล้ว +7

      මේක එඩිට් කරල තියෙන්නේ, වොයිස් ගැප්ස් අයින් කරලා

    • @dumindafernando9833
      @dumindafernando9833 4 ปีที่แล้ว +7

      @@thushira1021 ඒ කියන්නේ අපි බලන්නේ highlights😂😂

    • @BushalPerera
      @BushalPerera 4 ปีที่แล้ว

      EXACTLY...

    • @Hisbulla
      @Hisbulla 3 ปีที่แล้ว

      😁😁😁😁😁

  • @karunajayantha1263
    @karunajayantha1263 4 ปีที่แล้ว +28

    නිහතමානී මහත්මයෙක්.ජයවේවා 👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @inokasudarshani9846
    @inokasudarshani9846 3 ปีที่แล้ว +2

    ඇත්තටම අවංක නිහතමානී පුද්ගලයෙක් ඔබතුමා. හරිම ආඩම්බරයි. ඔබතුමාගේ සියලු යහපත් ප්‍රර්ථනා සපල වේවා. නිදුක් නීරෝගී සුව දීර්ගායුෂ ලැබේවා. අපේ අමිල සංජීව වෙද මහත්තයා නොමිලේ බෙහෙත් කරන්න හොස්පිටල් එකක් හදනවා පුළුවන් නම් ඔබතුමා උපකාර කරන්න. Sudaa creation බලන්න. චිරං ජයතු...

  • @randyperera8959
    @randyperera8959 4 ปีที่แล้ว +3

    What a honest Interview. Well done Ashok. I know you Since the 80's. Wish you all the Best. Regards Randy from Melbourne.

  • @kanewiliyamson5192
    @kanewiliyamson5192 2 ปีที่แล้ว +4

    Dan buger king එකත් මේයාගේ

  • @riyazrauf3670
    @riyazrauf3670 4 ปีที่แล้ว +2

    Very interesting Discussion and well spoken and the facts are true and I am confident in Mr Pathirage's ability and commitment to turnaround. I wish he also will take up to Mentor Young Sri Lankans to look at the future brightly and to take SL to the world. May the Triple Gem bless him. Riyaz Rauf Lankan Based in Toronto

  • @ajithfernando4343
    @ajithfernando4343 4 ปีที่แล้ว +1

    As a citizen Thanks Mr President Mr Ashoka about your contribution.

  • @zeroz9726
    @zeroz9726 4 ปีที่แล้ว +11

    ශ්‍රී ලංකාව ගොඩගැනීමට ජනාධිපති දරන අවංක උත්සාහයට උරදෙන ඔබතුමාට ඒ සඳහා උදවු දීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා,

  • @sanathkumara2124
    @sanathkumara2124 4 ปีที่แล้ว +2

    Respect sir.... you have already proved that you can work... the idea you have about the country is brilliant...

  • @tilakratnayake2521
    @tilakratnayake2521 4 ปีที่แล้ว +2

    He radiates confidence display grate intelligence, with feet firmly on the ground.A class by himself.

  • @BushalPerera
    @BushalPerera 4 ปีที่แล้ว +19

    He must be interviewed by a highly proficient person

  • @erandamudalige139
    @erandamudalige139 4 ปีที่แล้ว +44

    ඇත්තම රටක සම්පත් තමයි මේ... රටක් ගොඩනන්න මෙවැනි මිනිසුන් අවැසි යුගයයි...

  • @Hisbulla
    @Hisbulla 3 ปีที่แล้ว

    Nice. Very nice.
    Good luck chamuditha ayya

  • @gamageviraj7696
    @gamageviraj7696 4 ปีที่แล้ว +30

    මේ වගේ මිනිහෙකුටත් කවදා හරි හොරෝ හොරා කියලා ගහපිය රට දියුනුවට යාවි එතකොට

    • @Realeye66
      @Realeye66 4 ปีที่แล้ว +2

      Gamage Viraj
      Absolutely,

    • @manojrupasinghe9412
      @manojrupasinghe9412 4 ปีที่แล้ว +2

      සිරා කතාවක්

  • @nevilperera7708
    @nevilperera7708 4 ปีที่แล้ว +48

    චමුදිත ඔබ සමාජයේ සැම පැතිකඩක් ආවරණයවනසේ සමාජ මාධ්‍ය හැසිරවීම සමාජ තුල සිටින සෑම දෙනාටම ලොකු ශක්තිය හා දිරිය ලැබීමට හෙතුවෙන්. චමුදිත ඔබට පිං. ඔබට ජය හා ශක්තිය ලැබේවායි පතමි.

    • @thumithhrikariyakarawana6069
      @thumithhrikariyakarawana6069 4 ปีที่แล้ว

      I do not think Chamuditha did this interview very well. He could have asked much better and deeper questions with a man as successful as Ashok Pathirage. Chamuditha came out really shallow on intelligence and did not help the flow of the interview.

  • @ikkitchen3044
    @ikkitchen3044 4 ปีที่แล้ว +10

    චමුදිත මහත්මයා.....ම්කට මට අනිවාර්යෙන්ම උත්තරයක් ඕන...අපේ රටේ චාරිත්‍ර වලට අනුව "ආයුබෝවන්" කියනකොට අත්දෙක එකට කරලයි ඒක කියන්න ඕන....ඔබ ඇයි ඒ චාරිත්‍රය විනාශ කරන්නේ....ඒක ළමා පරපුරට කරන අසාධාරණයක් ....ඔබත් එක්ක සාකච්ඡා කරන අනෙකුත් බොහෝ දෙනාගෙත් ඒ ගතියම පේනවා...

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +2

      ඒක හරි.
      ලෝකයේ තිබෙන හොඳම ආචාර කිරීම අයිති සිංහලයන්ට. එය බුදු දහම සමඟ බැඳුනු ආචාර කිරීමක්.
      දැක්කා නේද?
      පහුගිය දවස්වල එය එංගලන්තයේ රජ පවුලේ අය පවා සිදු කරපු හැටි.
      වචනය කටින් පිටවෙන කොට එකතු කරපු අත් දෙක ළය මත තිබිය යුතුයි.
      ආයුබෝවන්.
      💜💙💚💛❤️💜💙💚💛❤️

  • @ven.vijithananda6555
    @ven.vijithananda6555 4 ปีที่แล้ว

    Thank you Chamuditha

  • @sllover6575
    @sllover6575 4 ปีที่แล้ว +6

    Sir . ඔබට එයාර්ලන්කා සමාගම අඩුම තරමින් පාඩු නොලබන තත්වයට පත්කිරීමට ශක්තිය වාසනාව ලෙබෙවා කියාපතමි

  • @suvinvinsara3702
    @suvinvinsara3702 4 ปีที่แล้ว +9

    කීර්තිමත් ආදිආනන්දියෙක් ❤️💛❤️

  • @seolanka
    @seolanka 4 ปีที่แล้ว +14

    Hi Chamuditha try to take a interview from Sanjiva Weerawarana as well, Might be it will help to understand situation inside the ICTA

    • @kumarawelikala219
      @kumarawelikala219 4 ปีที่แล้ว +1

      I also think it will be interesting to take one from Sanjeewa so that inside ACTA can be explored .

  • @ranjithhapu3945
    @ranjithhapu3945 4 ปีที่แล้ว +6

    ජයග්‍රහණය ලැබේවා කියලා පතනවා මේ අභියෝගය ජය ගැනීමට හැකි වේවා.රටට ජාතියට ආදරය කරන වැදගත් මහත්මයෙක් බව අවිවාදයෙන් පිළිගත යුතුය .

  • @anurahettigoda6468
    @anurahettigoda6468 4 ปีที่แล้ว +6

    ඔබතුමාට තෙරැවන්සරණයි 👍 ඔබ වැනි පුද්ගලයෙක් දැක ගැනිම සතුටක්

  • @namindadiliprupasinghe90
    @namindadiliprupasinghe90 4 ปีที่แล้ว +4

    අශෝක් පතිරගේ මහතාට අපගේ උණුසුම් සුභපැතුම් ගෙනෙන අතර ඔබතුමාට srilankan airline ආයතනය දියුණුවෙන් දියුණුවට පත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරන අතර මෙවැනි වැඩසටහන් කරන චමුදිත මහතාට බෙහෙවින්ම ස්තූතිය පලකරමි......

  • @සබ්බසකළමනා
    @සබ්බසකළමනා 3 ปีที่แล้ว +2

    පතිරගේ මහත්තයෝ මම ඔයාගෙ කම්පැනි එකේ වැඩ කරපු කෙනෙක් මේ රටේ දේශපාලකයන්ටම ගැලපෙන චරිතයක් ඔබ තමන්ට ගොඩ වැඩි වෙනවා නම් එතනට අත දානවා රටටවත් සේවකයන්ටවත් යහපතක් සලසන අභිප්‍රායක් අරමුනක් ඔබලාට නැහැ ධම්මික පෙරේරා වගෙ තවත් එක ව්‍යාපාරිකයෙක් පමණයි ලලිත් කොතලාවලට හෙම කල දේ අප දැක්කා මේවට කමෙන්ට් කරලා තියෙන ඒනා බැලුවම පව් කියා හිතෙනවා රටේ නිර්ධන මිනිසු රැවටෙනවා හැම දේකටම ලස්සන වචන සෙට් එකක් දැම්මාම අහු වෙනවා
    Airlanka ගොඩ අරන් පෙන්වන්නකෝ මේ මගෙ අදහස තව වසර තුනකින් බලන්න screen shot එකක් අරන් තියා ගන්න අවැසි අය මට දොස් කියනවා නම් මෙයින් වසර තුනකට පස්සේ මම කියන දේ හිස් ප්‍රලාප වෙලා පතිරගේ මහත්මයා වැඩ පෙන්නුවොත් එතනින් පසු මට දොස් නගනවා නම් දොස් නඟන්න චමුදිතත් වර්තමාන දේශපාලනයේ ගඳ ගසන දේශපාලකයන්ගේ ගොදුරක් නිසා එවන් පාපි දේශපාලකයන්ගේ මාධ්‍ය හසුරවන අසරණ තත්වය පත් වූවෙක් නිසා පව් කියන්න තමයි තියෙන්නේ

  • @කාක්කා3436
    @කාක්කා3436 4 ปีที่แล้ว +6

    කතාවා හොදයි අවංක මිනිස්සු රටට ආවක්සහි

  • @pererasilva9192
    @pererasilva9192 4 ปีที่แล้ว +5

    good morning sir now i am working in oman intercontinantal hotel i worked nine years in soft logic as a a/c technician.you treat to us very well.i come back like to join again. may you triple gem.....

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +5

    He is very humble character , he never said he is genius of air freight trade , he said He learnt now , great . We need genuine people to run this country, because we cannot run anymore with henchmen policies . It is time to stop political path on the affairs of country. Thanks

  • @pradeepkumara5348
    @pradeepkumara5348 4 ปีที่แล้ว +2

    We always looking for this pattern of interview and it may have very usefull to every person who seeking abundance!!!
    Thank you very much mr: chamudithe and softlogic owner !!!

  • @sammudalige9367
    @sammudalige9367 2 ปีที่แล้ว +2

    After one year, what is the current situation in Srilankan?

  • @samithagayashan9437
    @samithagayashan9437 3 ปีที่แล้ว +4

    විශාල සමූහ ව්‍යාපාරයක හිමිකරුවෙක්. මේවා පෙර පින්.. 🙏

  • @sinhalakarokemusic
    @sinhalakarokemusic 4 ปีที่แล้ว +9

    අවංක කම හොදයි...නමුත් ඔබගේ සේවකයින්ට සරිලන වැටුපක් ගෙවන්න...විශෙෂයෙන් අසිරි රෝහල් වල සේවය කරන මිනිස්සුන්ට...ඒ මිනිසුන්ගෙන් සැහෙන සේවයක් වෙනවා රටට..නමුත් ලබා දෙන්නේ සොචිචමි පඩියක්..මොන ධනවතා වුනත් වැටෙනවා තමන් ලග වැඩ කරන සේවකයින්ට සලකන්නේ නැත්තමි..

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 4 ปีที่แล้ว +6

    චමුදිත කාලෝචිත සාකාච්චාවක් දැනුවත් කිරීම පිලිබද ගොඩක් ස්තුතියි.අපේ ජනපති තුමන් ඇතුලූ රජයට මෙවැනි සූපිරී වැඩදායක මොල වලින් වැඩදායක දියුණුවක් ලැබීමට වාසනාව හා තෙරුවන් සරණින් දියුණුවෙන් දියුණුවට පත් වීමේ වාසනාව උදාවේවා.

  • @chiefexecutiveofficer9068
    @chiefexecutiveofficer9068 4 ปีที่แล้ว +4

    One of the best interviews and straightforward answers. Hats off to Mr. Ashok Pathirage.
    Country need only few people like this in key places.
    Auy, Wannako, Sukhan , Bhalan !!!

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      May you have long , fair, comfortable and powerful life.
      ආයු වණ්නෝ සුඛං බලං.

    • @lalithadrani2493
      @lalithadrani2493 3 ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️♥️🙏🏼🙏🏼🙏🏼🙏🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @shehanmoses8222
    @shehanmoses8222 4 ปีที่แล้ว +4

    His interviewing skills and approach is very professional and straight to point unlike other TH-camrs, that's must be da reason his channel has nearly 200k subscribers in such a short time.

  • @pubuduthiwanka7667
    @pubuduthiwanka7667 4 ปีที่แล้ว +4

    Need to know more information about his businesses life. How did he become such a successful businessman?

  • @sirimevanellawala2260
    @sirimevanellawala2260 4 หลายเดือนก่อน

    ශ්‍රී ලන්කන් එකේ කොමිස් ගහල අහුවුන අයට අද දක්වා දඩුවම් නැහැ. දුෂිත දේශපාලන නායකයෙක් රටේ ඉන්න කන් ශ්‍රී ලන්කන් දියුණු කරන්න අමාරුයි.

  • @gunsnroses2536
    @gunsnroses2536 4 ปีที่แล้ว +3

    *මොළ ගෙනාපු නැවක්!*

  • @buddikanuwan1906
    @buddikanuwan1906 4 ปีที่แล้ว +3

    I'm respecting these kind of businessmans. They are the peoples who takes country forward. Legend.

  • @vinodumayanga1801
    @vinodumayanga1801 2 ปีที่แล้ว +2

    Softlogic colombo star (LPL ) 🔥

  • @supunmaduranga6673
    @supunmaduranga6673 4 ปีที่แล้ว +7

    මොනවා කලත් ප්‍රයිවට් මෙඩිසින් දාන්න නං හිතන්නවත් එපා පුතෙ.. කෙලවනවා.. බිස්නස් කාරයො එක්ක මොන මෙඩිසින්ද..?

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 4 ปีที่แล้ว +3

    මෙන්න අපේ රටෙ ඉන්න අපේ
    රටට ආදරේ මනුස්සයො
    ❤ බුදුසරණයි

  • @milankapathirana4435
    @milankapathirana4435 4 ปีที่แล้ว +8

    Very impressive interview

  • @ygcjayalal
    @ygcjayalal 4 ปีที่แล้ว +4

    ධම්මික පෙරේරා වගේ හොරෙක් නෙමෙයි මෙතුමා

  • @Chirangith_De_Silva
    @Chirangith_De_Silva 5 หลายเดือนก่อน

    හොරා කාපු නිමල් සිරිපාලට කෙලවනවනම් එච්චරයි 🙂

  • @lahirubandara9642
    @lahirubandara9642 4 ปีที่แล้ว +10

    I was waiting for an interview with this humble personality ❤️❤️ Great work Chamuditha

  • @manojfernando1028
    @manojfernando1028 4 ปีที่แล้ว +1

    sri lankan air lines is delivering an unmatchable service. corrupted officials and politicians ruin the company. hope mr pathirage can make it profitable

  • @SudhagarBaliah
    @SudhagarBaliah 3 ปีที่แล้ว +3

    Our Chairman 💐

  • @youcantoopagelk
    @youcantoopagelk 4 ปีที่แล้ว +2

    Thank You for this intervie Chamuditha. He is a treasure for our land. Proud to be a Sri Lankan.

  • @raizahanoon4789
    @raizahanoon4789 4 ปีที่แล้ว

    Oba thumata...shaktiya...dairya..labewa...Ratawenuwen....peni sitima...agaya karami...jayen jaya...

  • @healthmaster5702
    @healthmaster5702 4 ปีที่แล้ว

    Really good man

  • @ygcjayalal
    @ygcjayalal 4 ปีที่แล้ว

    Great ❤️ ❤️

  • @fernando2149
    @fernando2149 4 ปีที่แล้ว +1

    එදා වගේමයි අදත් හඩ ගාම්බීර හඩ මෙතුමා ගාව මන් අවුරුදු තුනක් වැඩ කරා

  • @amithachandima3318
    @amithachandima3318 4 ปีที่แล้ว +3

    Cope එකෙ මෙයාට ගැහුවෙ නැහැ. එ vedio එක internet එකේ තියනවා. එකෙ කොප් එකෙන් කිව්වෙ පරණ වෙච්ච දෙවලට board members ලගෙන් ප්‍රශ්ණ කරනකොට මෙතුමා අනිත අය වෙනුවෙන් කතා කරා .මෙතුමට අනිත් අය වෙනුවෙන් කතාකරන්න එපා කියලා හිටපු නැති කාලෙ දේවලට අදාල පුද්ග්ලයින්ට උත්තර දෙන්න ඉඩ දෙන්න කියලා.

    • @Realeye66
      @Realeye66 4 ปีที่แล้ว

      Amitha Chandima
      ලියන මගුලක් ලියන්ඩ අපිට තේරුම් ගන්න පුළුවන් විදියට මටත් තේරෙන්නේ තමුන්නාන්සෙගෙ අඬ ද අණ්ඩර දෙමළ

    • @amithachandima3318
      @amithachandima3318 4 ปีที่แล้ว +1

      @@Realeye66 Sri lankan Airlines එකෙ cope vedio එක බලන්න. එක ගැන කියපු ටිකට තමයි comment කරෙ. දන්නැති දෙවලට reply නොකර ඉන්නවනම් තමයි හොද.
      th-cam.com/video/QM8B8G4mKPM/w-d-xo.html

    • @Realeye66
      @Realeye66 4 ปีที่แล้ว

      Amitha Chandima
      Thank you , sorry about being rude in previous post , I watched what you sent and I can see they all are replying in English for all the questions asked by cope . I got it . Has a problem although he looks good . Will see

    • @amithachandima3318
      @amithachandima3318 4 ปีที่แล้ว

      According to that cope vedio cope members were doing their jobs properly. They didn't blame to him. They asked him not to interfere the previous issues .previous board members should responsible for those issues.

    • @Realeye66
      @Realeye66 4 ปีที่แล้ว

      Amitha Chandima
      Yes , still replying in English for question asked by singhala had a problem, I see them as hypocrites, will see . If he can sort out airlsnks problem, we will appreciate .

  • @SriLankanVibes968
    @SriLankanVibes968 4 ปีที่แล้ว +2

    He said the success is not only billionaires but specially genuine, satisfaction and honest is the best policy, thank you Chamuditha, wish you all the best !

  • @amilasithum9583
    @amilasithum9583 4 ปีที่แล้ว +2

    Softlogic financial, හොර ගුහාවක්. වගකීමෙන් කියන්නෙ.

  • @remarrichthamel9167
    @remarrichthamel9167 4 ปีที่แล้ว +1

    Me vage minussu mathu budu venna one vena mona kiyannada ape kalakanni balu politician la ekka karanna ba

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 ปีที่แล้ว +1

    ගොඩක්ම වටිනව මේ වගේ මිනිස්සු ගේනවට මේ වැඩසටහනට ..ලංකාවට ඉන්න හොදම සම්පතක්...අනාගත සියලු කටයුතු සාර්ථක වේවා ..!!!

  • @nameless7278
    @nameless7278 4 ปีที่แล้ว

    Super

  • @arthurmall4688
    @arthurmall4688 4 ปีที่แล้ว +4

    Good interview, he has a depth of business knowledge. I think Mr Pathirage needs to be given sufficient time to pull Sri Lankan out of this mess.

    • @Realeye66
      @Realeye66 4 ปีที่แล้ว

      Arthur Mall
      Absolutely, I can see from his body language he is committed to the job , excellent. But jvp and Champika can distort anything for their advantage. Like destroyed Avan guard

    • @mandodary4544
      @mandodary4544 4 ปีที่แล้ว

      pissu thopita muta ba oka meya babek..olorahak na dammika muta wada kotiyak idiriyen

    • @arthurmall4688
      @arthurmall4688 4 ปีที่แล้ว

      @@mandodary4544 Methana kagewath hakiyawal gana kathakaranne naha , Mr. Pathirageta thiyena wagakeema ganayi tharkaya.Dhammika Perera kiyanne Cassino owner, kenek so no respect Perera.Oyage nadayekda brother.

  • @r.d.perera1994
    @r.d.perera1994 4 ปีที่แล้ว +3

    He is one of the greatest I have ever met and its great to here that his taking over.

  • @vijiediri790
    @vijiediri790 4 ปีที่แล้ว +5

    all the best අශෝක් and I am proud of he is a old Anandian from කැලණිය

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai 4 ปีที่แล้ว +10

    ලාංකිකයන්ට විෂේෂ මිලක් දෙනවා නම් අපේ මිනිසුන් පිටරට සමාගම් වලින් ටිකට් ගන්නේ. නෑ...
    මේ ගැන විශේෂ අවදානය යොමු කරන්න

  • @harahanashi7397
    @harahanashi7397 4 ปีที่แล้ว +1

    Oba thumge වචන ටිකට ගොඩක් pin

  • @dilhank2504
    @dilhank2504 4 ปีที่แล้ว +2

    I would like to know how he became such a big businessman over a short period of time. His journey is not revealed anywhere not even in this interview. Wonder why!!

  • @streb6
    @streb6 4 ปีที่แล้ว +1

    Absolutely delightful gent, stupendous attitude etiquette and humility. Ashok simply an inspiration to all ages.👍💪❤️🇱🇰👈

  • @manuelfernando9729
    @manuelfernando9729 4 ปีที่แล้ว +2

    Ashok Pathirage another distinguished Anandian!!

  • @janakiperera3326
    @janakiperera3326 2 ปีที่แล้ว

    ❤👌

  • @manjulakumara7249
    @manjulakumara7249 4 ปีที่แล้ว

    respect

  • @pubudupriyanath2342
    @pubudupriyanath2342 3 ปีที่แล้ว

    මේ පන්ඩිත චාමුදිතයත් එක්ක වැඩසටහන එපා වෙනවා ටිකක් හිටපන් මේ මනුස්සයා උත්තර දීලා ඉවර වෙනකන්

  • @ianashlon1154
    @ianashlon1154 4 ปีที่แล้ว +2

    aes loku karagena chamuditha aiya 😄 bayath hithenawa

  • @pandukadesilva4420
    @pandukadesilva4420 4 ปีที่แล้ว +2

    Talented man from ananda colledge.

  • @sasindu_
    @sasindu_ 4 ปีที่แล้ว +12

    මට මේ සර්ව contact කරගන්න ඕන මොකද srilankan එකේ හිතන්නේ නැති තැන්වල දූෂනය වෙනවා

    • @piyasall3762
      @piyasall3762 4 ปีที่แล้ว +12

      Go to his office or hand over a letter to his reception, Softlogic Holdings PLC
      No 14 De Fonseka Place
      Colombo 05

    • @muthu_hara
      @muthu_hara 4 ปีที่แล้ว

      @@piyasall3762 nooo i think he is now in the softlogic headoffice - one galeface. Not in the fonseka place

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 4 ปีที่แล้ว +2

    Questioning pattern is not correct.

  • @nemdininadithya2099
    @nemdininadithya2099 หลายเดือนก่อน

    Sathutui sir...obage sewakayek veema

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 4 ปีที่แล้ว +1

    Good to see some one talking possitively about some he handles. You are an ICT guy. Start assemling computers in SL. Get motherboards dome by Tos Llanka at Katunayake. And make whatever else also locally. Wish you good luck.

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 4 ปีที่แล้ว

    සම්පූර්ණයෙන්ම ඇහැව්වා හොඳයි ඉදිරියටත් ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ව ගේන්න ජය වේවා තෙරුවන් සරණයි

  • @chathuwa3628
    @chathuwa3628 4 ปีที่แล้ว

    My hero

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

    So expensive.... Softlogic goods.

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 3 ปีที่แล้ว +1

    An excellent parson .

  • @vinovinosha5031
    @vinovinosha5031 4 ปีที่แล้ว +1

    sir italy walath direct flight tibba.nathi kalaa..ayeath ewa start karanna pls..

  • @IshanPramod-y2w
    @IshanPramod-y2w 6 หลายเดือนก่อน

    Ambo dn srilankan airlines mara widihata ලාබ labanawa😂

  • @chulasenamahagamage2104
    @chulasenamahagamage2104 4 ปีที่แล้ว

    Ashoka Pathirage Mahathmayane Obage Kelin Kathawata Saha Awanka Adahas Wlata Ma Hisanama Achara Karami, Theruwan Saranay . Mama LEBANAYE Sita - (chulasena11@gmail.com )

  • @lankabusinesssupporter7001
    @lankabusinesssupporter7001 4 ปีที่แล้ว

    වටිනා වීඩියෝවක් වටිනා පුද්ගලයකු සමග.... ස්තුති චමුදිත 👍

  • @nadideshani5038
    @nadideshani5038 3 ปีที่แล้ว

    💐💐💐🌹🙏🙏🙏🙏Green. Rata Ta.,. AdarkatanA.. Strong. Power. May. God bless.. Dear

  • @SW-pp1qh
    @SW-pp1qh 4 ปีที่แล้ว +6

    Sir Richard Bransans Sri Lanka version

  • @HotGammiris
    @HotGammiris 4 ปีที่แล้ว

    Super personality, Congratulations

  • @lakshanisuru7789
    @lakshanisuru7789 4 ปีที่แล้ว +1

    නියම මනුස්සයෙක් ❤️

  • @dushanthanawarathnagoodsli3840
    @dushanthanawarathnagoodsli3840 4 ปีที่แล้ว +2

    Great sir

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 4 ปีที่แล้ว +1

    obata thunuruwan saranay

  • @maheshchinthaka6160
    @maheshchinthaka6160 4 ปีที่แล้ว +2

    3ple 💎 bless u sir 🙏

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 3 ปีที่แล้ว +1

    Respect !!!sir go ahead !!proud srilankan!!!

  • @lintonberenger2485
    @lintonberenger2485 4 ปีที่แล้ว

    U re a wise successful businessman .now the time has come to do something for poor people .u should not get involve with any bad politicians .God bless u.

  • @SenimaInvesting
    @SenimaInvesting 4 ปีที่แล้ว +1

    VIDEO EKA PATTAI. AHAPU PRASHNA TIKA NIYAMAI

  • @MandawalaHimi
    @MandawalaHimi 4 ปีที่แล้ว

    I hope this gentleman would save our National Airlines! If he were to achieve this goal our entire nation would be grateful to him. Our incumbent president will be able to quit his post one day with a great satisfaction!
    Mandawala Hamuduruvo from Athens Buddhist Vihara

  • @ericlowe214
    @ericlowe214 4 ปีที่แล้ว

    Those who are working in Italy, giving considerable earnings to foreign workers income to National income. Think about Italy like middle east & try to give one route to Milan or Rome.

  • @SampathPremakumara-iz2vh
    @SampathPremakumara-iz2vh 5 หลายเดือนก่อน

    Respect you sir ❤

  • @ddroger5662
    @ddroger5662 4 ปีที่แล้ว

    MEHEMA WEDA KARANNE WENA RATA WALA>>> DIYUNU WECHCHA RATA WALA WITHARAI.. EKA HINDA THAMAI WENA RATA WALA KUNU BINDUWAK WATH NETHTHE PAARE!! EKATH MEY WIDIHATA WEDA KERENA EKE RESULT EKAK!! APE AYYA LA BORU HADISSIYAI>> NITHI NAWILLAI>>> THAMAGE WAGAKEEMA NOKARANA EKAI HINDA WINDINA DUKA!!!!

  • @SenimaInvesting
    @SenimaInvesting 4 ปีที่แล้ว +1

    NICE VIDEO!!!!

  • @kumarawelikala219
    @kumarawelikala219 4 ปีที่แล้ว +2

    Very inspiring personality .As he said he will not tolerate politics . Let s see how he deals with Mr Mahinda Rajapakse who initiated Air Lanka collapse years back when he deported Peter Hill who ran airline affiliated with Emirats. It was not at loss that time . Now accumulated loss staggering 90 billions . We should watch carefully .