පාපැදියෙන් ජීවිතය ආරම්භ කරල අද බෙන්ස් පාවිච්චි කරන ආසියාවේ විශිෂ්ඨතමයා වූ ලහිරුගේ කථාව - CNB

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    / @chamudithanewsbrief
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #chamuditha #truthwithchamuditha

ความคิดเห็น • 93

  • @nilupullife
    @nilupullife 4 หลายเดือนก่อน +3

    රක්ෂණ සේස්ත්‍රයේ පට්ට වැඩ්ඩෙක් . මම යූනියන් ඇෂුරන්ස් සමාගමේ අලෙවි නියෝජිතයෙක් වුණත් අගය කල යුතු පුද්ගලයන්ව අගය කරනවා❤️👍

  • @madhavidisanayaka4648
    @madhavidisanayaka4648 5 หลายเดือนก่อน +1

    ජය වෙවා ලහිරු සර් .දිනෙන් දින දියුණු වෙවා .ගොඩක් හොඳ නිහතමානී චරිතයක් .ඔබටත් .පවුලෙ සියලු දෙනාටත් බුදු සරනයි දෙව් පිහිටයි.

    • @nilupullife
      @nilupullife 4 หลายเดือนก่อน

      සර්ගේ නම්බර් එක තියෙනවා ද

  • @thusharisandamali6201
    @thusharisandamali6201 ปีที่แล้ว +1

    ජයවේවා සහෝදරයා....ඔබ ඉතා දක්ෂ අවංක පුද්ගලයෙක් ..උපුල් සර් ඔබ ගැන අපගේ මාසික අලෙවි රැස්වීම අවස්ථාවන්හිදී නිතර ඔබ ගැන පවසමින් අපව දැනුවත් කරනව.මෙවන් වැඩසටහනක් තුලින් ඔබව දැකීම සහ ඔබගේ අදහස් පිලිබදව හැදෑරීමට අවස්ථාව ලබා දුන් චමුදිත මහත්මයාට ගොඩාක් ස්තුති ..

  • @namalwithana977
    @namalwithana977 4 ปีที่แล้ว +17

    මමත් Softlogic Life තමයි...ලහිරු Boss තමයි මගේ motivation එක. Boss මොන තරම් සම්මාන ජයග්‍රහණය ගත්තත් ඒ වගේ නිහතමානී කෙනෙක් හම්බුවෙලාම නෑ.අපේ Zone එකේ වත් branch එකේ වත් නෙමෙයි නමුත් ඕන වෙලාවක call කරාම කියන්න 'මල්ලී කියන්න" කියලා ඕන දේකදී කතා කරනවා. ජීවිතේ දැකපු සුපිරිම අග්‍රගන්‍ය චරිතයක්. ජය වේවා අයියේ....එක බලාපොරොත්තුවක් තීනවා ඒ MDRT congress එකේදී ඔයත් එක්ක photo එකක් ගන්න ඒකත් 2021 අවුරුද්දේ achieve කරනවා 💪

    • @gamagenuwan5857
      @gamagenuwan5857 ปีที่แล้ว +2

      සාර්ථක වේවා

    • @nilupullife
      @nilupullife 4 หลายเดือนก่อน

      Lahiru bossge number eka thiyanawada

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +4

    රත්තරන් මොල රටෙි ඉන්නවද මෙහෙම අය චමුදිත රටට ලොකු හැදින්විමක් කරනවා යහපත් පුරවැසියන් තාම ඉන්නවා කියල දෙදෙනාටම තෙරැවන් සරනයි

  • @panaduraapeloins148
    @panaduraapeloins148 4 ปีที่แล้ว +5

    බුදුන් පවා දේශනා කළේ ...❤❤❤❤❤❤ හරිම ආඩම්බරයි ❤❤❤

    • @rxwsy1132
      @rxwsy1132 4 ปีที่แล้ว

      අනිච්ච ..දුක්ඛ ..අනත්ත.

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 4 ปีที่แล้ว +8

    ජය වේවා තුනුරුවනේ පිහිටයි ඔබතුමාට

  • @asangaekanayake3326
    @asangaekanayake3326 4 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි .... ඔබට ,,, ජය නියතයි ..... 🤝🤝🤝🤝 බුදුන් කෙරෙහි සිත පිහිටුවා ගන්න ,,, ඔබට කිසි විටෙකත් නොවරදියි.🙏🙏🙏🙏

  • @chathuradannangoda1147
    @chathuradannangoda1147 4 ปีที่แล้ว +10

    විශිෂ්ඨත්වය කියන්නෙ අහම්බයක් නොවෙයි, දිගුකාලයක් සිදු කළ අප්‍රතිහත කැපවීමක ප්‍රථිඵලයක්. අලෙවිකරණ ක්ෂේත්‍රයේ පමනක් නොවෙයි අලුතෙන් ඕනෑම කටයුත්තක් ආරම්භ කරන තාරුණ්‍යයට ඉතාම වැදගත් සංවාදයක්. ස්තුතියි 🙏 චමුදිත මෙවත් විශිෂ්ටයන් කරලියට ගෙන ඒම පිළිබඳව. ඒ වගේම ලහිරු මදුරංග මහත්මාටත් තවත් දිරියෙන් ඉදිරියට යන්නට ආසියාවේ පමනක් නොව ලොකයේම ඔබගේ බ්‍රෑන්ඩ් එක සටහන් කරන්නට ශක්තිය ලැබේවා.

  • @ugathpadam-9154
    @ugathpadam-9154 4 ปีที่แล้ว +2

    කතා කරනවා දැක්කම පේනවා හරිම නිහතමානි පුද්ගයෙක් කියලා. සුබ පැතුම් !

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 4 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා අදහසක් මෙතුමාගෙ අභ්‍යාන්තරෙ තියෙනවා

  • @randolphgraro6505
    @randolphgraro6505 ปีที่แล้ว +1

    Very proud of you mate. I’m from class of 72 RC.all the best again.

  • @dikaentertainment1405
    @dikaentertainment1405 3 ปีที่แล้ว

    Proud of you Mr.Lahiru. Anduwata bana bana inna tharuna jiwatha walata honda adarshayak obathuma wage tharunayek.
    Budu Saranai! Devi Pihitay!

  • @malirocky8692
    @malirocky8692 2 ปีที่แล้ว +1

    All the best... Thank you api ta me wage kathawak idiripath karata chamuditha mahathmayatath......

  • @panaduraapeloins148
    @panaduraapeloins148 4 ปีที่แล้ว

    Great job Mr.chamuditha ඔබගේ සොයාගැනීම awesome ❤❤❤❤❤❤

  • @shanmallikarachchi
    @shanmallikarachchi 3 ปีที่แล้ว

    නියමයි මචං, ආඩම්බරයි old royalist කෙනෙක් මගේ වයසේම. ඔබ‍ට ජයවේවා මචං ✌️

  • @somasegaram4896
    @somasegaram4896 ปีที่แล้ว

    Your positive thinking has given you good life. Congratulations.

  • @tharindukurera151
    @tharindukurera151 8 หลายเดือนก่อน

    What a inspirational interview.Best wishes Mr.Lahiru❤

  • @ravibenaragama6616
    @ravibenaragama6616 ปีที่แล้ว

    Thanks a lot .

  • @insuranceadvisor4189
    @insuranceadvisor4189 2 ปีที่แล้ว

    ජයවේවා..

  • @Days_of_Aviz
    @Days_of_Aviz 3 ปีที่แล้ว +3

    ඉලක්කයක් ලැබුනා මේ විඩියෝ එක නිසා. ❤️✌️

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 4 ปีที่แล้ว +2

    Theruwansarani 🙏🌷🙏 Great achievements, congratulations 🙏🙏🙏🌷🙏
    All the very best for your future 🌷🙏🙏🙏🌷

  • @kuma9482
    @kuma9482 3 ปีที่แล้ว +3

    insurance diha balapu konaya sampurnayen wenas una...thanks.....

  • @Sanjeewaa1
    @Sanjeewaa1 4 ปีที่แล้ว +1

    Congratulations Lahiru... Wishing you a very best.

  • @palithasamarasinghe9943
    @palithasamarasinghe9943 4 ปีที่แล้ว

    ජය වේවා.තෙරුවන් සරණයි

  • @chandaniweliarava6934
    @chandaniweliarava6934 4 ปีที่แล้ว +1

    I am an insurance advisor.. very happy

  • @wasanahendawitharana3128
    @wasanahendawitharana3128 4 ปีที่แล้ว

    Warm greetings Lahiru .I have seen your commitment .You are a great salesman even though you are young .And a consultant.

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 3 ปีที่แล้ว

    ලහිරැ මහතානනි ඔබතුමාට තෙරැවණ් සරණයි
    අපේ රටෙි පෙලක් අය ඉන්නවා ඔබතුමා වගේ දුක්විඳල ඇවිල්ලා නොවෙි ඔබතුමා වගේ බයික් වල ආපු අය හොරකම් කරලා ප්‍රකෝටි පතියෝ වෙලා

  • @lakshithafernando8658
    @lakshithafernando8658 4 ปีที่แล้ว

    Awesome. Proud of ur achievement. May gbu Nd good luck for future endeavors

  • @amilathilanka7072
    @amilathilanka7072 4 ปีที่แล้ว +1

    Man mae aiyawa dannnawa.. Attatama podibtanae idan apu kenek.. Pamunuwe shop walata awa insurance wada walata mulma kalae..♥️💞

  • @stellaperera536
    @stellaperera536 3 ปีที่แล้ว

    God Bless you

  • @sanehcvjf7717
    @sanehcvjf7717 3 ปีที่แล้ว

    Jaya wewa theruwan saranaii

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte 3 ปีที่แล้ว +1

    පට්ට වැඩ්ඩෙක් 😍✌❤️

  • @arunakelum8417
    @arunakelum8417 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @d.s.hairbeauty5568
    @d.s.hairbeauty5568 ปีที่แล้ว

    Congratulations Lahiru , it is not easy to achieve this target.

  • @w.a.dimuthukumara6082
    @w.a.dimuthukumara6082 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @anjalisas2606
    @anjalisas2606 3 ปีที่แล้ว

    Very young guy who has became millionaire 💰💰💰talented ❤️❤️all the best

  • @arjwaidya2650
    @arjwaidya2650 4 ปีที่แล้ว

    Wow what an inspiration. Best wishes

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 3 ปีที่แล้ว

    Wow..Very proud of you...Mr Lahiru...Jaya wewa...

  • @malirocky8692
    @malirocky8692 2 ปีที่แล้ว

    All the best ...

  • @the_diary_of_mahi_and_sasi
    @the_diary_of_mahi_and_sasi ปีที่แล้ว

    Ape sir❤

  • @indikaamadoru4237
    @indikaamadoru4237 4 ปีที่แล้ว +2

    Congratulations malli .නමුත් උපුල් ජයසේකරයි.සෝම හෙට්ටිආරච්චයි මෙතනට කිව්වනම් අගෙයි.....නමුත් ඔබ විශිෂ්ඨයි.

  • @kasunranathunga3361
    @kasunranathunga3361 4 ปีที่แล้ว +2

    proud of you mr Lahiru Maduranga❤️👏🏻

  • @SuccessMatrix2023
    @SuccessMatrix2023 3 ปีที่แล้ว

    Proud of You Lahiru.. Niyamai Machang... Yashiya from ICBT

  • @awanthinanayakkara735
    @awanthinanayakkara735 ปีที่แล้ว

    🙏🙏❤

  • @slpodiman
    @slpodiman 8 หลายเดือนก่อน

    ලහිරු බොස්❤️

  • @vihangaperera7263
    @vihangaperera7263 3 ปีที่แล้ว

    Wish u all the best lahiru ayye..!!!

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 4 ปีที่แล้ว

    Well man respect you

  • @panaduraapeloins148
    @panaduraapeloins148 4 ปีที่แล้ว

    Super ❤❤❤

  • @dilhaninisansala2744
    @dilhaninisansala2744 4 ปีที่แล้ว

    Ma danna nihathamani charithayak. Thaman danna de hemotama kiya dena charithayak. Idiriyatama yanna suba pathanawa.

  • @simplehacks223
    @simplehacks223 3 ปีที่แล้ว

    Congratulations Lahiru.

  • @shanikahettige5858
    @shanikahettige5858 3 ปีที่แล้ว

    Congratulations Lahiru

  • @squaddown2478
    @squaddown2478 3 ปีที่แล้ว

    Good luck lahiru sir

  • @gayan759
    @gayan759 4 ปีที่แล้ว

    Congratulations brother 🙂🙂

  • @anudharmasena9649
    @anudharmasena9649 4 ปีที่แล้ว

    Congratulation Mr Lahiru...

  • @Xkaputa
    @Xkaputa 4 ปีที่แล้ว +10

    මිනිස්සු අන්දවන්න පුළුවන් වීම තමයි ලොකුම හැකියාව

  • @krishannishalya8266
    @krishannishalya8266 4 ปีที่แล้ว

    💕👌

  • @bumblebeevlogs5497
    @bumblebeevlogs5497 3 ปีที่แล้ว +1

    Softlogic Life Insurance දන්න කියන කෙනෙකුට දාන්න දෙන්නෙපා. නවලෝක ,lanka ,හේමාස් හොස්පිටල් වල නර්ස්ලගෙන් අහන්න. ලෙඩ්ඩු ඔපරේෂන් කරලා අඬ අඬා යන්නේ කණකරත් උකස් කරලා තියලා බිල් ගෙවන්න. මොකද මුං එකේක මගුල් කොන්දේසි කිය කිය කොහොම හරි මග අරිනවා... වාරිකය දවසට හරියටම මැසේජ් එකනම් දානවා... තමන්ගේ දන්න කියන හැමෝටම කියන්න... මිනිස්සුගේ ලේ උරා බොන ජරාම insurance එකක් softlogic කියන්නේ...

    • @thushansasminda1841
      @thushansasminda1841 3 ปีที่แล้ว

      ඔයාට කවුද කිව්වේ

    • @bumblebeevlogs5497
      @bumblebeevlogs5497 3 ปีที่แล้ว

      @@thushansasminda1841
      පෞද්ගලික අත්දැකීමක්.

    • @thushansasminda1841
      @thushansasminda1841 3 ปีที่แล้ว

      @@bumblebeevlogs5497 mokakda une ehema company eken cleam reject wenne hethuwak thiyenne ona nathuwa ehema ena cleme reject wenne na

    • @bumblebeevlogs5497
      @bumblebeevlogs5497 2 ปีที่แล้ว

      @@aroshazoysa8995 උඹ ඉන්නෙ කොතනද කියලා තේරුම් ගනිං insurance කියලා ලියලා තියෙන විදියෙන්...

    • @hashanmirihana4933
      @hashanmirihana4933 11 หลายเดือนก่อน

      මේක එක පැත්තක් විතරක් ඔයා කියන්නේ..රක්ෂණය දාන කොට තමන්ට Customet ට හම්බවෙන දේවල් කියන නියෝජිතයාගේ වගකීම. ඒ දේ වටහා ගැනීම Customers ගේ වගකීම .Insurance එක දාපු කෙනාගේ ඔප්පුව බලන්න වෙනවා විසදුමට.. සමස්ථ චෝදනාව වැරදියි

  • @ranjithdissanayake7663
    @ranjithdissanayake7663 4 ปีที่แล้ว

    Dennama sinhalayo dada oka saramayi beniyamayi adina ayata palandanna neruda meka pehedili karanna puluwanda?

  • @rpskumara7942
    @rpskumara7942 4 ปีที่แล้ว

    Congratulations
    Suba Pathum

  • @kamanigangaperies159
    @kamanigangaperies159 4 ปีที่แล้ว

    Good luck Lahiru😃

  • @karunakalagesampath3512
    @karunakalagesampath3512 3 ปีที่แล้ว

    Chamuditha mama obata kamathi kenek.
    Kalauththe mewage hoda, weda Sarah an.
    Namuth manthara,urukam karayanwa udayawanna uthsaha karanna epa.
    Ekatatata sapayak wevi.
    Habai harendra wage kichawenna epa ohu rata jathiya agama wikunanawa.

  • @navindratennkoon8315
    @navindratennkoon8315 3 ปีที่แล้ว

    Mu pattapal horek. Softlogic ekatath katha nama enne.
    Mata policy ekak dunna 2015 di, mama digatama 35000 gane gewwa
    Muta commission hambu wenne awuruddak nisa
    Mu mage eka 12 months gewala, thawa ekak dala 35000ta, ekath awuruddak giyala, thawa ekak dala
    mehema policy 5k dala danata mata nokiya
    mu wage pal horek hodai desapalaneta. kalakanni balla
    mama softlogic ekata katha kala, wadak na, mu case eka yata gahanawa
    mage assana horata gahala

    • @malirocky8692
      @malirocky8692 2 ปีที่แล้ว

      Ehema kara nam weradi .eken wenne awanka ayatath thenak nethi wena eka .

  • @ravinishantharaj1075
    @ravinishantharaj1075 4 ปีที่แล้ว

    Chamuditha heta hiru salakuna kauwda?

  • @Days_of_Aviz
    @Days_of_Aviz 3 ปีที่แล้ว

    Congratulations 😍❤️

  • @TB-kz2wd
    @TB-kz2wd 4 ปีที่แล้ว +5

    හොඳ වෙළෙන්දෙක්. දියුණුව හොඳයි ආඩම්බරයක්.
    රියදුරු රැකියාව සහ මව ස්වයං රැකියා සහ දරුවන් දෙදෙනකුගේ පවුල්ක් එතරම් අපහසුතා වෙන්න බැහැ. පියා නිවසක් තනාදුන්නා නම් ඔය කියන අමාරුව කුමක්ද ? බොහෝ රක්ෂණ නියෝජිතයො පටන්ගෙන තියෙන්නේ ඔය වගේ තමයි. රථ ගාය හීනමානයෙන් සිදුවූවක්ද?
    කෙසේවෙතත් සුභපැතුම් !

    • @Chamziboy
      @Chamziboy 4 ปีที่แล้ว +4

      ඔයා තාම සොරි ඈස් ලූස කෙනෙක් නේද? ඇහේ කටු අනිනවා වගේ නේ.

    • @fonsekadinesh8870
      @fonsekadinesh8870 4 ปีที่แล้ว +3

      ඊර්ෂ්‍යාවේ පුපුරන වා ලැජ්ජයි චී

    • @prasannaamarasekara7257
      @prasannaamarasekara7257 3 ปีที่แล้ว

      ඊයා ඔයා 🤣

  • @susithpeiris4991
    @susithpeiris4991 4 ปีที่แล้ว +1

    Salli nehalu...godak duppathlu...giya royal college lu...mamath kesbewa..sama wayese...

  • @danhan7869
    @danhan7869 4 ปีที่แล้ว +1

    වෙන මිනිහෙක්නම් රටට බැන බැන ඉන්නවා.

  • @subbarramani5853
    @subbarramani5853 4 ปีที่แล้ว +1

    ඒ උනාට ලංකාවේ වාල්ලු වැඩියි

  • @srilankaboy1792
    @srilankaboy1792 3 ปีที่แล้ว

    Mun okkoma waasiyta witarai bn kata arinne

  • @geethasuranji8793
    @geethasuranji8793 4 ปีที่แล้ว

    👍👍👍👍👍💖💖💖💖💖❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @sarathgamini3101
    @sarathgamini3101 4 ปีที่แล้ว +7

    ඔබට බෙන්ස් එකක් නොවෙයි දෙක තුනක් ඇති.මමත් රක්ශනය වුනා.නමුත් ලොකු වංචාවක් කලේ රක්ශන සමාගමෙන්.ඒ නිසා රක්ශනය ගැන. ප්‍රෙවෙශමෙන්.

    • @chaliivolgs9535
      @chaliivolgs9535 4 ปีที่แล้ว

      wanchawak wen na oyage prshne mokkda

  • @rjohnsal1652
    @rjohnsal1652 3 ปีที่แล้ว

    Congratulations Lahiru

  • @nilangawehallage1144
    @nilangawehallage1144 4 ปีที่แล้ว

    Good luck lahiru sir

  • @Inkaab66
    @Inkaab66 4 ปีที่แล้ว

    Congratulations Lahiru

  • @gunawardena66
    @gunawardena66 4 ปีที่แล้ว

    Congratulations Lahiru