Woooow....actually very worth full video....Mr.Kishu Gomes......one of the best CEO....in sri lanka....I respect you.....you are the man..Excellent Speech....Hats Off....👍🙏🍀
Kishu...Sir..i respect...u...may God give the reward to your parents..i like your sraight forwardness.....and Chamuditha...best..goahead...u are gems of Sri lanka....
I read about Mr. Gomes after I watched the show. I hope he can accomplish what he wants to do for the Sri Lankan community.I am so sad to read about bringing foreign CEOS to run business paying 6 to 20 million Rs. a month while shipping our moms for house work. His article showed that 25% of Sri Lanka children walk miles to go to school with no shoes and one meal a day while others getting millions. This is very sad. I don't understand why can't politicians help these people. Article was a great exposure to Sri Lankans to know what is going on in the country but it was in English. Thanks for doing this program. Theruwansarani to all of you 🙏
Actually, if people can live understanding the life , who can face to any problem arrives , but I have noticed many poor people , I mean minor working community spend 1/3 of their earnings to spend on cigarets , alcohol , or any other addictions , if they can manage those unnecessary expenses, at least at the critical time , who certain can manage the situation. That is my view . So , we have to live today in a situation we never faced before . If we live Understanding and bearing the difficulties who is the winner in this time , and the failures and live like deaf and blind who will be perished .
Talk only NO ACTION. Kishu you can do lot with your experience & knowledge. Don´t wait until government come to you. Be active and show your colors. Set yourself as an example. You will be able to get lot of help outside Sri Lanka. Talk to organisations/people around the globe and make a plan to help young entrepreneurs or existing industries. Bring down European employee rights to Sri Lanka, to protect them being unemployed and to get compensation etc. Built a strong unemployment department which is gonna help people to find right vocational courses, find jobs within their skills & education. Build a strong tax department where everyone has a tax file and they pay according to their earnings. Built a strong social insurance department with the ability to help all low income individuals and families. Build a strong social infrastructure which gives confident to fellow citizens of Sri Lanka. This is the TIME.
Ai? Ser Lankava baar vahanna Bari baar nisa lankavaa arthikaya 0 wei balan ennako kanthavanta Mada paradiga job Dan naa 😭😭😭daru patau powu lankavaa babaddo nathi Kala yuthui ser 🇱🇰♥️🇱🇰👌
හරිම සතුටුයි chamuditha මම මුලදී ඔයා ගැන හිතපු කෙනා නෙවෙයි ඔයා මම දැන් දකින්නේ බොහෝම ස්තුතියි
හොද සංවදයක්... දුප්පතාගේ දුක කියවීමට ස්තූතියි 🙏
Kishu මහත්තයෝ දුප්පත් මනුස්සයෙක්ගේ පඩිය ගැන කතා කලාට ස්තුතියි
ඔය කියන යකා ඒ තරම් කළු නැහැ හලෝ . රුපියල් 2,500 හතර දෙනෙක් ඉන්න පවුලකට මාසයක් කන්න පුළුවන් කියලා ආචර්ය බන්දුල ගුනවර්දන කීවා මතකද. දැනට ණ්ඩුවෙන් කෙනෙකුට රුපියල් 5,000 දුන්නා නේද. ඉතින් තමුසෙලාට මස දෙකක් හොදින් කන්න පුළුවන් නේද. තව දුරටත් ගෙවල්වලම තම තමන්ගේ එළවලු වවා ගත්තොත් එකත් හොඳ දෙයක් නේද. ඉතින් සලකලා බලන්න
@@susanthiebandara3822 ඔයා ඉස්සර වෙලාම ඔය ඉන්න ළිදෙන් ගොඩ එන්න විදිහක් සලකලා බලන්න.
th-cam.com/video/sH16FZJ9vyw/w-d-xo.html
චමූදිත පළමුව ඔබට ඉස්තුති වන්ත වෙනවා මෙවැනි වැඩසටහන් මගින් අපිට දැනුම ලබාදීම ගැන. කිෂූ ගොමස් මහතානෙණි, ඔබ වැනි විද්වතුන් තුල තිබෙන අප්ප්රමානික දැනුම් සම්බාරයෙන් ඉතා පොඩ් කොටසක් අප හා බෙදා ගැනීම කෙරෙහි මගේ ස්තුතිය, තවද ඔබ අප රටට සහ අප රටේ මිනිස්සුන්ට දක්වන අසීමිත අව්‍යාජ ආදරය ගැන අපට ඇත්තේ ඉතාමත් ඉහල ගව්රවයක්. ඔබ වැනි ඉහල දැක්මක්
ඇති බුද්දිමත් පාලකයන් බිහිවෙවායි. එම හිඩැස පිරවීම සදහා ඔබතුමාට සිත්පහළ වේවායි අපගේ එකම ප්‍රාර්ථනයයි.
මෙන්න පොලෙවෙ පයගහල අපේකම අපේ මිනිස්සු ගැන ඒමිනිස්සුන්ගෙ බඩගින්න ගැන උකියන මිනිස්සු kishu gomez 🙏🙏❤️💕💐💐💐💐
හොඳ කියවීමක් ජීවිතේ ගැන සහ මෙවන් අසීරු අවදියකදී වගකීම් පිලිබඳව
th-cam.com/video/sH16FZJ9vyw/w-d-xo.html
කිසු සර් ඔබතුමාගැන මම දැනගත්තේ අන්තර් ජලය ඔස්සේ අැසුරු කර නොවෙියි එනිසා ඔබගැන යමක් කිවයුතුමයි කිසු සර් ඔබ මෙි රටේ ජනපති උනොත් දුප්පත් මනුස්සයාවෙිනුවෙින් විසාල සේවයක් කරාවි එ් විතරක්නොවෙියි ඔබට අද්යාත්මිය ගුනයකුත් තියනවා ඉතා සංවෙිදි මනුස්සයේක් වගේම හොද පපුවක් පිරිසිසු පපුවක් තියන මනුස්සයේක් ඉතා දුරදර්සි දැක්මක් තිබෙින මනුස්සයේක් ඉතා බුද්ධිමත් මනුස්සයේක් නිරහන්කාර මනුස්සයේක් ඔබගේ ජිවිතය තුලින් තවත් මනුස්සේයේකුට ගතයුතු අාදර්ස බොහොමයි මේරටෙි ඉන්න අනිත් වියාපාරිකයන්ට ඔබ හොද පුර්වාදර්සයක් සපයනවා එක ඉතාමත් වැදගත් එහේම තමයි මනුස්සයේක් වසයේන් ජිවත්වෙින්න ඔනා හැමොම ඔය විදිහට හිතුවානම් ජිවත් උනානම් අපේ රටේ ලස්සන රටක් කරන්න පුලුවන් රටක් ලස්සන කරන්න පුලුවන්නේ ලස්සන හදවත් වලට පමනයි කිසු සර් ඔබට ජයවෙිවා කරන කියන රැකි රස්සා වියාපාර දියුනු තියුනු වෙිවා රටට යහපතක් බභ්යක් උදාකරන්නට ලැබෙිවා බුදුන්ගේ සරනයි යේසු පිහිටයි අල්ලා දේවියන්ගේ පිහිටයි සියලුදේවියන්ගේම පිහිටයි අාරක්සාවයි මම කුවෙිට් සිට
චමුදිත කරන්න බැරිද වැඩසටහනක් කිෂු සමඟ ජේ ආර් ගේ සිට මෙි දක්වා හිටපු ජනපතිලගේ වියදමි එකින් එක්කෙනාගෙන් ගෙන හැර දක්වමින් සහ ඔවුන් විශ්‍රාම යනවිට ලැබුන දේපලත් වටිනා කම.මගේ හිතේ මෙි කොරෝනා එකත් සමඟ මෙික සාකචිචාවට ගන්න එක හොදයි කියලා.වියදම ගැනහිතලා.
කිෂු ගොමස් මහත්මා දුප්පත් මිනිසා ගැන කතාකරන විලාශයට මම ඔබට ඉතා ගරුකරනවා
th-cam.com/video/sH16FZJ9vyw/w-d-xo.html
th-cam.com/video/sH16FZJ9vyw/w-d-xo.html
මා දුටු හොඳම කියවීමක්.ස්තුතියි ඔබ දෙදෙනාට ❤️❤️
මේ මහත්තුරු හරිම වටිනවා. තෙරුවන් සරනෛ.
චමුදිත මහතාට ස්තුතියි. කිෂූ මහතාගේ අදහස් අගය කරමි.
කලු ගේ කතාව බොක්කටම වැදුනා..ඒක කියපු එක වටිනවා .
ක්‍රිශ් ගෝමස් දුප්පත් මිනිස්සු ගැන සානුකම්පිතව බලනවට ස්තුති
Woooow....actually very worth full video....Mr.Kishu Gomes......one of the best CEO....in sri lanka....I respect you.....you are the man..Excellent Speech....Hats Off....👍🙏🍀
මම ආස කරන මනුස්සකම අැති නියම මනුස්සයෙක් කිෂු ගෝමස්
මේ වගේ මිනිස්සු ටිකක් එකතු වෙලා චන්දෙට ඉදිරිපත් වෙලා චන්දෙන් පස්සේ ගෝටට සහය දුන්නනම් වටිනවා.
ගෝටට පුක්. මෙි මිනිසුනුත් නරක් වෙයි. හිනයක් වත් හිතන්න එපා
අපි කාලයක් හිටියේ දුප්පත් කමට
කම්මැලි කමට බේතක් නොතිබුණු පවට
තෙවන ලොවේ හිටි කාලය ඇති අපට
පළමු ලොවට හූවක් දුර නෑ හෙටට
කාගේ ඇසින් බැලුවත් රට සතර වටේ
ඕනම දෙයක් තිබෙනව අපි උපන් රටේ
පුරසාරටම මඳකට තිත තබා කටේ
හොඳ හිත පතුරුවමු සිරිලක් දෙරණ වටේ
අගෙයි කවිය...
@@gaminijayasuriya2170
නිට්ටාවටම දුප්පත්කම නැති කරමූ
හැම බිම් අඟලක්ම සුපිරියටම වවමූ
කම්මැළිකම මුලින් උදුරා විසි කරමූ
නහුතෙක ණය බරින් රට මුදවා ගනිමූ
@@sirimewan8324 එකගයි 100%සිරිමෙවන්..
හරිම ලස්සනයි ..වටිනා අදහසක්.
වටිනා චරිත දෙකක් .kishu & chamuditha ..
අනිවාර්යයෙන් හොඳ වැඩ සටහනක් 👈
"I am thinking about the other poor man." I respect you sir. God bless you and your family.
Very useful discussion , specially how we should behave in the post Corona situation.🙏
ඔය කියන යකා ඒ තරම් කළු නැහැ හලෝ . රුපියල් 2,500 හතර දෙනෙක් ඉන්න පවුලකට මාසයක් කන්න පුළුවන් කියලා ආචර්ය බන්දුල ගුනවර්දන කීවා මතකද. දැනට ණ්ඩුවෙන් කෙනෙකුට රුපියල් 5,000 දුන්නා නේද. ඉතින් තමුසෙලාට මස දෙකක් හොදින් කන්න පුළුවන් නේද. තව දුරටත් ගෙවල්වලම තම තමන්ගේ එළවලු වවා ගත්තොත් එකත් හොඳ දෙයක් නේද. ඉතින් සලකලා බලන්න
A lot of respect Kishu, well explained. I feel the feel.
නියමයි. චමුදිත ඔබ සමාජයේ සැම පැතිකඩක් ආවරණයවනසේ සමාජ මාධ්‍ය හසුරුවන බවට පෙන්වා දී හමාරයි. සමාජ මාධ්‍යවල මෙදිනවල ඕපා දූප සහ එකිනෙකා ජනප්‍රිය වී මෙ අරමුණින් හසුරුවන මාධ්‍යන් ඔබ්බට ගොස් සමාජට වැදගත් වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබඳ ඔබට ජය හා ශක්තිය ලැබේවායි පතමි.
Hmmmm...well said...👍🙋
Best program. And true guidance. Appreciated Mr. Gomes and Chamudhitha..
watch the talk with chathura interview with Dammike Perera and see the difference between their
opinion towards post corona situation.
Dhammika is a very positive person. Kishu is an average practical person.
This is great programe.I realy apreciate u.Weldone Mr.Chamuditha Thanks.
චමුදිත මහත්මයා මේ වීඩියෝ එක තව දිග උනානම් ගොඩක් වටිනවා..
Uthum dekmak thiyenne obathumata
Adarei💞Hadawathinma
Kishu...Sir..i respect...u...may God give the reward to your parents..i like your sraight forwardness.....and Chamuditha...best..goahead...u are gems of Sri lanka....
Budu bana ahaddi vithrak hitha sedehen piri .denethin kadulu gelu mage denethata duppath minisun wenuwen katha lala oba wenuwen gelu kadulata obata thuthi.theruwan saranai
MR CHAMUDITHA BRILLIANT FANTASTIC EXCELLENT INTERVIEW FOR EDUCATING SRILANKANS WELL DONE
දුප්පතා වෙනුවෙන්
කතා කරන ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏
හැමෝම එකතු වුණොත් රට හදන්න පුලුවන් එදා වේල හම්බ කරගෙන කන මිනිස්සු බොහෝමයක්ලංකාවේ ඉන්නේ
rajapaksha ලාට හොඳක් නම් වෙන්න එපා හොරාකාපු හැම
සතයක්ම ගන්න ඕනා
ඕකුන්ගෙ ළමයින්ට පවා ඕවා
සාප දෙනව අහිංසක ජනතාව දහදුක් විඳලා හම්බ කරන සල්ලි
මුන් හොරා කෑව අහිංසක ජනතාව මරලා දැම්මා
තව එකක් පකිස්ථානයේ වැඩ කරපු
අර අහිංසක මනුස්සයා වත් මැරු වෙ මොවුන්ගේ ගේමක් වෙන්න ඇතිඑම මනුෂ්‍යයා මුංගේ හොරා කෑම දැනගන්න ඇති
ඒක තමයි ඒ මනුස්සයාව මැරුවේ
Yes we must live in understanding and reality .
කිෂූ ගෝමස්ට ඕනෙ නම් පුලුවන් ලෝකෙ හොඳම රටක ජීවත් වෙන්න. ඒත් එයා එහෙම කරන්නෙ නෑ. රට ගැන හිතන මනුස්සයෙක්. 💙💙💙
I read about Mr. Gomes after I watched the show. I hope he can accomplish what he wants to do for the Sri Lankan community.I am so sad to read about bringing foreign CEOS to run business paying 6 to 20 million Rs. a month while shipping our moms for house work.
His article showed that 25% of Sri Lanka children walk miles to go to school with no shoes and one meal a day while others getting millions.
This is very sad. I don't understand why can't politicians help these people.
Article was a great exposure to Sri Lankans to know what is going on in the country but it was in English.
Thanks for doing this program.
Theruwansarani to all of you 🙏
රොමේෂ් කළුවිතාරණ ගැන කියපු දේ..ආඩම්බරයි
Ahanna,Ahanna,Asama Kthawak,Excellent,SIR.&Chamuditha Aiyye.Greatest Speech,God bless.
බදුසරණියි.🙏🙏🙏🙏ඇත්තටම යාපත් හොද ගතිගුන.අගය කල යුතුයි.මෙන් මෙවගේ හොද අය තමා රට පලනය කරන්න දෙන්න ඔනේ.ගොඨා මහත්තයා ඒක රට පාලනය කරන්න.හොද කේනේක්.දුප්පතාගෙ දුක දන්නා කේනේක්.හරිම සතුටුයි.😃👍👍👍
Excellent
Respect sir, talking about poor people
Harima adambarai oba gena. Jaya wewa!
Well said kishu, in support of the middle class... bloody top notch's
හොද මහත්මයෙක්,,❤️
හොඳම අදහස්
Theruwan saranai oyalata. Athtatama 100k ma wadagath panividayak apita. Oyala wage yahapapath mahawaru inna ape lak maniyoo hareema easanawanthai.
Very very productive conversation CHAMUDITHA
It's a good discussion.
Mr G. ❤️ Great.❤️ Words. ❤️👍
Well said kishu Gomez.
Chamuditha great questions. ..Blessed u !
ඇත්තම කියන්න Brandix ආයතනය සේවකයන් ගෙදර යවන්න පටන් අරන් ඉවරයි...කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ
හිත හදා ගන්නම බෑ...කතාව හරිම අමාරැයි...කාටද මේවා කියන්නෙ
Niyamai chamuditha obalata theruwan saranai
Short but valuable.
Good discussion. Thanks chamuditha
Excellen Discussion
Mr. Chamuditha Keling Kathawa watching from kuwait
Well said sir!
I do not know this gentleman but he seems to be nice chap
Mama godak garu karana kenek kisu mahatthmaya
Very good pograms
Hoda discussion ekak ❤️
Respect you Sir...
Very useful presentation... ❤👍
Valuable discussion
Pattai bring businessmen
ඔබලා වගේ aya thama ape රට නායකයෝ wenna ona.. marenna kalin ehama dawasak dakinna ලැබේවා 🙏
Very interesting
Actually, if people can live understanding the life , who can face to any problem arrives , but I have noticed many poor people , I mean minor working community spend 1/3 of their earnings to spend on cigarets , alcohol , or any other addictions , if they can manage those unnecessary expenses, at least at the critical time , who certain can manage the situation. That is my view . So , we have to live today in a situation we never faced before . If we live Understanding and bearing the difficulties who is the winner in this time , and the failures and live like deaf and blind who will be perished .
VERY INTERESTING
Kisu gomas hari sanwedi hoda kenak budusaranai saranai dirgausa labaewa obathumata
ROMESH KALUVITHARANA EXAMPLE! WOW
❤️❤️❤️❤️ ගොඩක් හොදයි ❤️❤️❤️❤️
Chamuditha you need to balance the audio
Kissu gomas kamati caritayak oba depalata
Teruwa saranai
Look at the wagers for hotel less than 14000 per month, more than 50% salary deductions
Oba wannan rate palakaya nowa nayakaya vennako 👍👍👍
👍👍👍
Chamuditha just wanna give a small heads up .. please asked questions that people’s want , you just asked questions like you don’t know anything,
මං ආස චරිතයක් . නමුත් මේ කියන දේ නොව. ලැබෙන ආදායම් මදිනම් විකල්ප ආදායම් මර්ග අප විසින් සකසාගත යුතුය. වියදම් කප්පාදුව වෙනුවට ..
Wiyadam kappaduwa kiyanne anawashya wiyadam, Aka aniwaryen wiya yuthu deyak.
Super
👍👍👍❤
Their are lots of politician's they can come forward and offer some thing to the sosity
👍
❤️
Talk only NO ACTION. Kishu you can do lot with your experience & knowledge. Don´t wait until government come to you. Be active and show your colors. Set yourself as an example. You will be able to get lot of help outside Sri Lanka. Talk to organisations/people around the globe and make a plan to help young entrepreneurs or existing industries. Bring down European employee rights to Sri Lanka, to protect them being unemployed and to get compensation etc. Built a strong unemployment department which is gonna help people to find right vocational courses, find jobs within their skills & education. Build a strong tax department where everyone has a tax file and they pay according to their earnings. Built a strong social insurance department with the ability to help all low income individuals and families. Build a strong social infrastructure which gives confident to fellow citizens of Sri Lanka. This is the TIME.
Mohuwa rate arthikayata sambanda karagatthoth API gode goda🇱🇰🇱🇰🙏🙏
Isnt't it bit over animated Chamuditha ?
Mama asama charetayak tami kishu gomas
චමුදිත, නිකම් පොඩි බබෙක් වගේ Covid19 ආර්ථිකයට බලපෑමක් වෙයිද කියලා හරක් ප්‍රශ්ණ අහන්න එපා. දැනුමක් ඇතුව කථා කරන්න.
Aettatama. Meka. Hoda. Vedasatahanak. Vagema. Minussunnge. Aartikaya. Genath. Kiyala. Dunnata. Godak. Stutiyi. Kishu. Mahattayo
Sadaranawa katha kerima gana sathutuei gomas mahathmaya
Ai? Ser Lankava baar vahanna Bari baar nisa lankavaa arthikaya 0 wei balan ennako kanthavanta Mada paradiga job Dan naa 😭😭😭daru patau powu lankavaa babaddo nathi Kala yuthui ser 🇱🇰♥️🇱🇰👌
Dhammika perera ge interview ekak karanna
ඇති වෙනකන් හිනා වෙයන් 😂😂👉
th-cam.com/video/BviKGzDvjo0/w-d-xo.html .වීඩියෝ ටික හොදයි නම් විතරක් subscribe කරල සපෝට් එකක් දියන් බ්‍රෝ...
"මා මෙතන ඉඳගත්තෙ ප්‍රශ්න ඇසීමටය.. " යන හැඟීමෙන් චමුදිත ප්‍රශ්න අහන්නේ.. ඇයි මීට වඩා ලෙන්ගතුව ව මේ සාකච්චාව කරන්න බැරි..
එහෙනම් උබ ගිහින් අහපන්. ඒක බං උගේ විදිය
Dan TNL eke nadda?
Pendamic change whole lifestyle. I managed to eat with one during the 1st stage. Thanks to God 2nd stage was little good. Good discussion
Methumage kathawa hariyat hari api wage 30000 25000 k padigann mam wage kattiya kohomda rola gahanne kiyala danne apim thamai sar
Aneda kiyanna hodakenek adarshamath kenek mamanam puddgalikawa gomas mahathata kamathi
Aettatama. Kishu. Mahattaya. Duppath. Minissunge. Aartikaya. Gena. Katakalata. Stutiyi