මරණයේදී මතක් කරගන්න ඕනේ මොකක්ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024

ความคิดเห็น • 197

  • @lilykuruppu8418
    @lilykuruppu8418 5 ปีที่แล้ว +54

    මම කතෝලිකයෙක්, හරිම ආසාවෙන් ඔබවහන්සේ ගේ බණ අහනවා, ලංකාවට ආපු වෙලාවේ රුවන් වැලි සෑය, ශ්‍රී මහා බෝධිය, ඔබවහන්සේ ගේ ධර්ම දේශනාව අනුව වැඳපුදා ගත්තා, මියගිය සියලුම සිහිකරමින් පන්සලට දානේ පිලිගැන්වූවා, ඔබවහන්සේ වැඩවාසය කරන පන්සල දැනගන්න කොහෙද දැනගන්න කැමතියි අපේ හාමුදුරුවනේ, නොවැම්බර් මස මැද දවස් 10කට ලංකාවට එනවා,ඔබ වහන්සේ බැහැ දකින්න අවස්ථාවක් ලබා දෙන්න අපේ හාමුදුරුවනේ, බුදු සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට

    • @chathurikakariyawasam7462
      @chathurikakariyawasam7462 5 ปีที่แล้ว +2

      Sadhu Sadhu Sadhu. Swaminwahanse wada inne Gampaha Nedungamuwa Mahamewnawa asapuwe.

    • @lilykuruppu8418
      @lilykuruppu8418 5 ปีที่แล้ว

      @@chathurikakariyawasam7462 බොහොම ස්තූතියි,බොහොම පිං ඔබතුමාට,

    • @asokaasoka7310
      @asokaasoka7310 5 ปีที่แล้ว +1

      Attatama ape agama apata anne ipadimat samaga.........obe yam pinak tibi obata me bana wetahima loku deyak. Me bana asimen obage paw adu kara gata heki...buddagama kiyanne agamak nove. Mulu lokayama soba dahama anuwa soba dahame darmayai

  • @mohammedalli3809
    @mohammedalli3809 5 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ශක්තිය චිර ජීවනය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා මේ බණ ටික ඇහැව්වහම හිත ගොඩක් තිබෙනවා මා කතෝලිආගමේ වුනත් හරි ආසාවෙන් මේ බණ අහනවා සිත නිවී සැනසෙනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා ගොඩාක් වටිනවා වහන්සේට ගොඩාක් පින් ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ ලෝකවාසී ස වාසි සියලු සත්ත්වයාටම උතුම් වූ බුදු රජාණන් වහන්සේගේ ධර්මය නිසි අයුරින් අවබෝධ වේවා යන්නයි මගේ එකම ප්‍රාර්ථනය සාදු සාදු සාදු නමෝ බුද්ධාය තෙරුවන් සරණයි

  • @අන්ජුලාදිශානායකඅන්ජුලා

    පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේම උතුම් වූ චතුරාර්‍ය් ශක්තිය ධර්මය අවබෝධ වේවා සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐💐💐💐

  • @malieakanayaka8886
    @malieakanayaka8886 5 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සෙට නිදුක් නීරෝගී දීර්ඝයුස ලැබේවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 👃👃👃🌼🌼🌼

  • @monikatayani8617
    @monikatayani8617 5 ปีที่แล้ว +15

    පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏. නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා.

  • @Nadee-dm2gg
    @Nadee-dm2gg 5 ปีที่แล้ว +11

    සිතට හරිම ආසාවක් ඇති වුනා නැවත නැවතත් බණ ඇසිමට.. මෙි බණ ටික ඇසුවිට...ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි ....🙏🙏🙏

  • @madaramahanama7002
    @madaramahanama7002 3 ปีที่แล้ว +3

    පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි. 🙏🙏🙏 චිරාත් කාලයක් බුදු සසුන බබළවන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් ඔබවහන්සේට ඒවගේම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද පින්වත් සර්දා රූපවාහිනී නාලිකාවේ සියලුම දෙනාටම දායකත්වය ලබාදුන් සියලුදෙනාටම මේ උතුම් දහම් මාවතට යොමුකල පින්වත් ලොකු පුතාට ඔබ අප සියලුදෙනාටම මේ උතුම් ධර්ම ආනුභාවයෙන් උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shanulinehara4244
    @shanulinehara4244 5 ปีที่แล้ว +5

    🌷 නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🌷 පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා නිදුක් නිරෝගි දීර්ඝායුස පුාර්ථනා කරන්නෙමි. ධර්මය බෙදා දුන් සැමට බොහො පින් සම්මා සම්බුදු සරණයි 🌷🌷

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 5 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි හිමියනි. බොහොම පින්

  • @chandi8673
    @chandi8673 3 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින් වහන්ස මාගේ නමස්කාරය වෙිවා...සාදු සාදු සාදු......

  • @dinojidharmasena5450
    @dinojidharmasena5450 5 ปีที่แล้ว +26

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..🙏

  • @shanthinirmali265
    @shanthinirmali265 5 ปีที่แล้ว +11

    තිවිධරත්නයට මාගේ නමස්කාරය වේවා. අසරණ අපට ධර්මය අවබෝධ කර දෙන්නාවූ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.ඔබ වහන්සේට ගෞතම සම්බුද්ධ සාසනයේදිම උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.මේ ධර්ම දානය කල සියලූම දෙනාටත් පින් අනුමෝදන් වේවා

  • @malanieindra123
    @malanieindra123 3 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්ස මම ලක් විරු ගුවන් විදුලියේ බණ අහනවා යූටියුබ් එකෙනුත් අහනවා. හරි ම පැහැදිලි සිතට තේරුම් ගන්නත් බණ හරිම ආශාවෙන් අහගෙන ඉන්නවා. පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. බුදු දහමේ සුවද දසත පතුරවන්න තව තවත් විශ්වයේ ශක්තිය ධෛර්යය ලැබේවා සාධු සාධු සාධු 🙏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි

  • @manjulasarath6702
    @manjulasarath6702 2 ปีที่แล้ว +3

    අපේ ස්වාමීන් වහන්සේ ට පින් අපේ ගාමේ නම ලොකෙටම අරන් ගිහින් අපේ මේ මුලු ලොකේටම.තව තව පින්🙏🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 5 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා නිදුක් වේවා නීරෝගි වේවා උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය මේ ගෞතම බුද්ධ සාසනයේදීම අවබෝධ වීම පිණිසම මේ පින් හේතු වේවා වාසනා වේවා ....!!!
    නමෝ බුද්දාය ....!!!💐💐💐💐💐💐

  • @lasanthapradeepgamage6463
    @lasanthapradeepgamage6463 5 ปีที่แล้ว +3

    සාදු .......සාදු ......සාදු තෙරුවන්සරණයි ,නමෝබුද්දාය . පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ප්‍රමුඛ මහමෙව්නා වාසී පින්වත් ස්වාමින්වහන්සේ ලාට,ලංකා වාසී,ලෝක වාසී පින්වත් ස්වාමින්වහන්සේ ලාට හා ධර්ම කතික පින්වත් ස්වාමින්වහන්සට ,වාගේම උතුම් ධර්ම දානය ලබාදුන් සෑම සියලු දෙනා ඇතුළු කොට ඔබටත් ධර්මය ස්‍රවනය කල මටත් ගෞතම සම්බුද්ධ සාසනයේ දීම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීම පිනිසම මේ පින් කුසල ධර්මයෝ උපකාර වේවා .සාදු ....සාදු ....සාදු

  • @padminisamrweera9471
    @padminisamrweera9471 5 ปีที่แล้ว +12

    Tahruwan සරණයි සැමට sadu sadu sadu මම ma bana අහන්න .saudi අරාබිය සිටයි .පිංසිදුවන්නට යහමඟට යන්න බුදුන්වහන්සේ ධර්මය අවබෝධ කරගන්න samdanam bs

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 5 ปีที่แล้ว +10

    තෙරුවන් සරණායි .අපේ හාමුදුරුවන්ට.සාදු සාදු සාදු සරණායි ....

  • @wijinirandunuge3958
    @wijinirandunuge3958 5 ปีที่แล้ว +4

    සාධූ .සාධූ .සාධූ !!
    සිත් සුවපත් වන බුදුබණ දේශනා කරන පින්වත් අපෙ ස්වාමීන්වහන්සේ ට අනේක පින් පිරේවා !!
    මේ සියලු පින් කුසල් පාරමී වේවා !!
    උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධයම වේවා !!
    පින්වත් අපෙ ස්වාමීන්වහන්සේ ට සම්මා සම්බුදු සරණයි !!

  • @newkw4978
    @newkw4978 4 ปีที่แล้ว +2

    පිංවත් සුවාමින්නංස්සට මෙි ලොක වාසි සියලුදේනාට ධර්ම දේසනාව අැහේන්න කියා දේන ඔබ වහාන්සේට ඞතුරාරි සක්තිය ධය්රිය ලැබේවා සාදු සාදු

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 5 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ දුරු කතරේ සිට මේ බණ අහන්න මම පිංවන්තයි

  • @priyalopk1107
    @priyalopk1107 5 ปีที่แล้ว +9

    පින් වත් සමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු 🙏🙏🙏🙏🌷🌷🌷 සාදු 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷 සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

    • @premawathiessenarath2224
      @premawathiessenarath2224 4 ปีที่แล้ว

      Obawahansege. Guru dewinduntath namaskara wewa...! Deergayu wewa...!! Suwapath. Wewa...!!! 🌿🌷🌿🌷🌿🌷 🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @janakachandrasekera39
    @janakachandrasekera39 5 ปีที่แล้ว +5

    හරිම අසිරිමත්!පින්වත් ස්වාමිින් වහන්සේට නමස්කාරය වේවා.
    සාදු! සාදු!! සාදු!!!

  • @kavijaal9567
    @kavijaal9567 5 ปีที่แล้ว +10

    අනෙ ස්වාමින් වහන්ස මගෙ අම්මා
    ඔය කියපු විදිහට ධහම් පුහුණු කරපු කෙනෙක්
    කවදාකවත් කෙනෙක් එක්ක රන්ඩු වෙලා කුණු කතා කවදාවත් කියලා නැති mage අම්මාට දැන් කල්පනාව අඩුවෙලා
    මෙ දර්මඩෙශ්නාව අසා මගෙ ඩුක් නතිඋනා (කිසිම කෙනෙක් එක්ක රන්ඩු වෙලා නැහැ )
    සාදු සාදු සාදු

  • @shamalisadamali5820
    @shamalisadamali5820 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය අප පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! මේ ශ්‍රී සද්ධර්ම සසර දුකින් අත්මිදෙන්නට පාරමිතාවක්ම වේවා ! සාදු !!! ඔබවහන්සේට බොහෝම පින් අපේ ස්වාමින්වහන්සේ ඉතාමත් වටිනා ශ්‍රී සද්ධර්ම දේශනාව සියලුදෙනාටම ඇසෙත්වා !සාදු !!! උතුම් දළදා සමිඳු පිහිටායි !

  • @manke7562
    @manke7562 5 ปีที่แล้ว +33

    අපේ සිංහලයන් වඳකරන්නෙ සිංහල පාලකයන්ගේ වරදින් සුද්දන්ගෙ උපක්‍රම වැලද ගත්තා . ඔබවහන්සේට සිංහලයන්ගේ නුවණ පාදන කුසලයෙන් නිවන් සුවයම අවබෝධ වේවා.තෙරුවන් සරණයි

    • @chamindachaminda2165
      @chamindachaminda2165 3 ปีที่แล้ว +1

      මගේ සිත ගොඩක් පැහැදුන මන් ඔබ වහන්සෙගේ බන අහනවා මට නම් ගොඩක් සිතෙ තිබුන කරදර නිවුනා ඔබ වහන්සෙට මේ වාගෙ ධර්ම දේශනා තවත් කරන්න ශක්තිය ධහිර්ය ලැබෙවා

  • @dhammikasiriwardhana9475
    @dhammikasiriwardhana9475 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු

  • @diltharakaa1307
    @diltharakaa1307 4 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබ වහන්සේට!🙏🙏🙏

  • @mkanthi4762
    @mkanthi4762 5 ปีที่แล้ว +12

    නමෝ බුද්දාය අපට දහමි කරැනු කියාදෙන ඔබ වහන්සේලාට දිරිගා යු සමග මාගේ නමස්කාරය වෙිවා සාසු සාදු

  • @Renuka-d1k
    @Renuka-d1k 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 4 ปีที่แล้ว +2

    ලොකු ස්වාමින්වහන්සේටත් ,ඔබවහන්සේටත් දිර්ඝායු වේවා නිරොගි වේවා.මහමෙව්නාවේ ධර්ම දේශනා සියලු දේනාම අසත්වා සත්පුරුෂයෝ බිහිවෙත්වා.

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා .සාදු ...සාදු ...සාදු ...

  • @charukapredip2221
    @charukapredip2221 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ගායුස වේවා ,,කෝට් කෝට් වාරයක් නමස්කාර වේවා ,සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදූ ...🙏🙏🙏.

  • @manojdeshapriya9786
    @manojdeshapriya9786 3 ปีที่แล้ว +3

    ගෞරවනීය සුවාමීන් වහන්ස ඔබවහන්සේට වහවහා චතුරාර්‍ය සත්‍යාවබෝධය වේවා ......

  • @nadeeramadhusanka2114
    @nadeeramadhusanka2114 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏

  • @shey_p
    @shey_p 5 ปีที่แล้ว +4

    බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @chandaniweragama1662
    @chandaniweragama1662 5 ปีที่แล้ว +4

    මේ පිංකමට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා මමද මේ පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු සාදු

  • @malaniranasinghe6214
    @malaniranasinghe6214 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා මේ ධර්ම දානය දුන් පින්වතුන් නිවන් දකිත්වා සාදු සාදු සාදු italiye sita

  • @maheshsuraweera122
    @maheshsuraweera122 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @yamunayamuna6551
    @yamunayamuna6551 5 ปีที่แล้ว +8

    සාධු .සාධු .සාධු .අපේ .ස්වාමීන් වහන්ස්ට .දිර්ඝ .යුෂ .ලැබෙිවා .නිදුක් .නිරෝගී .සුව .ලැබෙිවා .මගේ .නමස්කාර .වෙිවා .සාධු .සාධු .සාධු .තුනුරැවන .සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌼🌼🌹🌹.

  • @manjulatharangani3030
    @manjulatharangani3030 5 ปีที่แล้ว +9

    Sadu sadu sadu මගේත් මගේ දරුවාගේත් ජීවිත උතුම් තුනුරුවනට පූජා වේවා,පූජා වේවා,පූජා කරමි

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. සියළුම සත්වයෝ කන් යොමු කොට ශ්‍රී සද්දර්මය අසත්වා. සාදු.... සාදු... සාදු.... 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @wijinirandunu4656
    @wijinirandunu4656 6 หลายเดือนก่อน

    සාදු .......සාදු .......සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා !!
    පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධය වේවා !!
    සාදු .........සාදු .......සාදු !!

  • @malanichandra6942
    @malanichandra6942 5 ปีที่แล้ว +9

    sadu saduu saduu pinwath swamin wahanse niduk nirogi suwapath bawayama labathwa teruwan saranai namo buddhaya

  • @newkw4978
    @newkw4978 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ මම ගෝඩක් බයයි අපට මෙිබන තේරැමකරලා දේනවා මට හරිම පැහැදිලිවම බන අහානවා මම ඔබ වහාන්සේගේ බන අහානවා අපේ හාමුදුරැවනේ මම කුවේටි ඉදන් බන අහාන්නේ තේරැවන් සරනයි සාදු සාදු සාදු

  • @thusharafemale6408
    @thusharafemale6408 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn 8 หลายเดือนก่อน

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..🙏🙏🙏🙏

  • @asankasadaruwan3872
    @asankasadaruwan3872 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @lanipatrina2775
    @lanipatrina2775 6 หลายเดือนก่อน

    සාදූ… සාදූ… සාදූ… !!!
    අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේට බෙහෙවින් පින් පිරේවා !! නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායු සම්පත් සැලසේවා !!
    උතුම් ධර්ම දානමය කුසල් සපිරේවා !! ප්‍රාර්ථනා කළ බෝධියකින් උතුම් වූ චතුරර්‍ය්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින් හේතු වේවා !!🙏💐🙏💐🙏💐

  • @harshanibandara1807
    @harshanibandara1807 5 ปีที่แล้ว +5

    සාදු ..සාදු ...සාදු ... !!!

    • @chandranisamarasinghe2663
      @chandranisamarasinghe2663 3 ปีที่แล้ว

      මෙම උතුම් බන පද ටික මට අහන්න ලැබුනේ මගේ පිනක් නිසා.මේ බන අහන්න අහන්න ආසා හිතෙනවා. මේපමන කල් අහලවත් නැති ධර්ම දේශනා. අපි කොතනද ඉන්නේ කියලා හිතෙනවා. මේ සන්ගරත්නයට නිදුක් නීරෝගී චිරජිවනය ලැබෙවා.තව තවත් මේවැනි දෙසනා පැවැත්වීමට සක්තිය ලැබෙවා.සම්මා සම්බුදු පිහිට ලැබෙවා. සාදු සාදු සාදු

  • @Tiktok-nh5mb
    @Tiktok-nh5mb 5 ปีที่แล้ว +16

    සියලු රසයන් පරදවා ධර්ම රසය දිනන්නේය

  • @pathimipathimi4167
    @pathimipathimi4167 5 ปีที่แล้ว +16

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්ධාය ,,,,🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏

  • @niiminitsn7968
    @niiminitsn7968 5 ปีที่แล้ว +2

    Namaskara weva tunuruwanata samada theruwan sarana yami sadu sadu sadu

  • @rashiniwenushika2502
    @rashiniwenushika2502 4 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු...පිංවත් සද්ධාසීල ස්වාමීන්ද්‍රයන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @hasithadulanga5415
    @hasithadulanga5415 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි...🙏🙏

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 3 ปีที่แล้ว

    Sadu sadu sadu namaskara wewa theruwansaranai pinwath swameenwahansa uthumchathurarya sathya awaboda wewa sadu sadu sadu

  • @harshanifernando7242
    @harshanifernando7242 5 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි......🕊️🕊️

  • @malikaqueen8022
    @malikaqueen8022 5 ปีที่แล้ว +3

    Sadu sadu sadu theruwan saranai pin wath suwamin wahanseta deergau wewa

  • @erangikumari5364
    @erangikumari5364 3 ปีที่แล้ว

    🌸🌸🙏🙏අප පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අසරණ අප වෙනුවෙන් දේශනා කරන මේ උතුම් වූ සද්ධර්මය මා හැකි සෑම විටම තරයේ සිහි තබා ගෙන ධර්මානුකූල ව ජීවත් උත්සාහ කරමි ....ඔබ වහන්සේට බෙහෙවින් පින් සිදු වේවා .....මේ උතුම් වූ ගෞතම බුදු සසුනේ ම උතුම් වූ නිවන කර නෑ මට ඔබ වහන්සේට ලැබේවා ලැබේවා .. සාදු... සාදු ...සාදු...🌸🌸🙏🙏

  • @sckolambage9992
    @sckolambage9992 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @sanjeewagunarathna4776
    @sanjeewagunarathna4776 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...!!!

  • @ajantamelkanti463
    @ajantamelkanti463 5 ปีที่แล้ว +1

    Sadu sadu saadu oba wahanseta deergausha prarthana karami

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 5 ปีที่แล้ว +3

    theruwa saranahi pinwath swamin vahansa sadu sadu sadu

  • @sameerasultan877
    @sameerasultan877 5 ปีที่แล้ว +3

    🙏🌼sadu 🙏🌼sadu 🙏🌼sadu pinwath suwamin wansah uthum sarana sansara gamana lassana bana dashnawa godak watinawa hrima ashi hanina lassana bana pediliwa karadana budu darmaya saththai koilowa yanna maranan passan pin pawu hanawa api pasu pashsash paramaya karanawanam budurajanan wahnsh awabodkaragath kara gath darshnaya aya kawadawath oba sansarar thul thni nokarunanu etha apa suwamin wanshta uthum uthum uthum thruwan saranai digasiri nirwana suwaya
    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malanikuwait9871
    @malanikuwait9871 3 ปีที่แล้ว

    Theruwan saranai deerga ausa lebewa apage pinwath suwamin wahanseta sadu sadu saduu 🙏🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 3 ปีที่แล้ว +1

    තේරුවන් සරණයි

  • @madumadu732
    @madumadu732 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 ปีที่แล้ว +3

    Harima lassanai hamuruwane saadu saadu saadu ⚘⚘⚘

  • @vitanagivitanagi6510
    @vitanagivitanagi6510 5 ปีที่แล้ว +5

    Sadu sadu sadu pinwath swmin wahanseta niduk nirogi Suwa dirgausa lebewa theruwan saranai namo buddhaya

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra ปีที่แล้ว

    සාදු.සාදු.සාදු

  • @ritasrilanka7802
    @ritasrilanka7802 5 ปีที่แล้ว +2

    සාදු......සාදු......සාදු............!!!

  • @achalabogahawatta7277
    @achalabogahawatta7277 4 ปีที่แล้ว +1

    මෙවන් උතුමන් වහන්සේ නමක් සන්සාර පිනකට මෙහි ඉපිද අපව අමා දහමින් සනසන බව ස්ත්‍යයි අපාරමී පුරනා බවනම් සත්්‍යයි.
    ඔබවහන්සෙ ගේ සත්ධර්මය අසා මා නිවරදි ඌ වාර අනන්තය. ඔබ වහන්සේට ඒ පින පාරමිතාවක්ම වේවා..මා දැනට කුස දරු මවකි .අනේ මට බැහැදැකගන්න ඇත්නම්.

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 5 ปีที่แล้ว

    සාදු , සාදු , සාදු ........................!!!
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹පින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේ නිදුක් , නිරෝගීව සුවසේම චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ..................!!!
    නමෝ බුද්ධාය ..............................!!!

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 ปีที่แล้ว +4

    Theruwan saranai ape humdruwane oba wahanseta niduk nirogi suwaya labewa..💐🌺

    • @shehanidinara6498
      @shehanidinara6498 2 ปีที่แล้ว +1

      🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @sampathsameera53
    @sampathsameera53 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰 niduk nirogi suwaya labeewa swamin wahanse!!!

  • @Chaturika-jt9iu
    @Chaturika-jt9iu 5 ปีที่แล้ว +3

    Tharuwan saranai pin wath sowamin wahasa niduk nirogi dawaya labawa good asawan ahan inna puluwan vidihata daramaya dasana karanawa ahanna ahanna asai goodak dawal igana ganna labuna

  • @ranjaniekpw7706
    @ranjaniekpw7706 5 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @deenakumari6889
    @deenakumari6889 5 ปีที่แล้ว +1

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwanta utum niwan awabodaya pinisama me pin upakari wewA

  • @Chaturika-jt9iu
    @Chaturika-jt9iu 5 ปีที่แล้ว +5

    පින්වත් sowamin wahasa mata parsnaka තියනවා පුළුවන් nam පිළිතුරක් lada danna වැරදි parsnayak nam පළමුව සමාව illanawa mata dana ganna ona mada paradiga vidas ගතව inna ayata apa maha බුදුරජාණන් wahansaga පිහිටක් නැතිද 🌼🌺💮🌸🌺🌺🌺🌺🌺🌺🌺👃👃👃👃👃👃👃👃👃

    • @Chaturika-jt9iu
      @Chaturika-jt9iu 5 ปีที่แล้ว

      @@අපේමව්බිමයිලංකා ahamai පින්වත් sowamin wahansa mada vidas ගතව සිටින්නේ mata ma parsnayata පිළිතුරු දුන්නට බොහොම pin ඔබ wahansa dasana කරන්න sama ධර්ම dasanawakma man ahanawa නොදන්නා goodak dwal a ධර්ම dasanawal වලින් egana gaththa තව තවත් ධර්මය dasana කරන්න niduk nirogi dawaya labawa tharuwan saranai 👃👃👃👃👃👃👃

  • @adithyasilva2338
    @adithyasilva2338 5 ปีที่แล้ว +3

    🙏🙏🙏සාදූ සාදූ🙏🙏🙏

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 ปีที่แล้ว +4

    Namo buddaya saadu saadu saadu pin wath suwaminwahasa 🌷🌷

  • @ayeshasiriwardana8358
    @ayeshasiriwardana8358 5 ปีที่แล้ว +2

    Sinhala parapura raka ganimata rata pura dharmaya deshana karana obe wahanseta boho pin sidu wewa.. anagathaye yam dinaka uthum arahathwayata path wewaa... sadu sadu sadu..

  • @ruwannt6395
    @ruwannt6395 5 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🌼🌺🍀🌻🌸🙏🙏🙏

  • @asokamala555asoka2
    @asokamala555asoka2 5 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි ..🌺🌺

  • @analinabhoe7701
    @analinabhoe7701 5 ปีที่แล้ว +1

    Lhrwan saranai penwalh swamen wahansata

  • @champaranasinghe756
    @champaranasinghe756 5 ปีที่แล้ว +2

    Sadu sadu sadu🌺🌺🌺🌺🌼🌼🌼🌼🌷🌷🌷🌷🌻🌻🌻🌻🥀🥀🥀🥀🌸🌸🌸🌸🌹🌹🌹🌹

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 5 ปีที่แล้ว +4

    🙏🏻🙏🏻🙏🏻

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara8750 2 ปีที่แล้ว

    Theruwan saranai suwaminwahansa saadu saadu saadu aniwarayen ma suwaminwahansa....

  • @nilukaloluwagoda4206
    @nilukaloluwagoda4206 3 ปีที่แล้ว +1

    නමෝ buddaya ape ස්වාමින්වහන්ස....

  • @cpjayasinghe6373
    @cpjayasinghe6373 4 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @deepikad7734
    @deepikad7734 5 ปีที่แล้ว +3

    Pinwath oba wahanseta niduk nirogi deergau wewa

  • @ramaniramani2527
    @ramaniramani2527 5 ปีที่แล้ว +1

    Oba wahansege bana ahala mage hetha godak senasuna sthuthie devi pehitai

  • @malanieindra123
    @malanieindra123 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🏽🙏🏻🙏🏻🙏🏻 මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @piumimadusha
    @piumimadusha 5 ปีที่แล้ว +1

    Namo Buddhaya

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 5 ปีที่แล้ว +1

    Ape suamin vahanseta da me darmaya pahadili kirima pin tunuruwn saranai 🌼🌼🌼

  • @Tharu_532
    @Tharu_532 8 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 5 ปีที่แล้ว +1

    Mata me darmaya asa sitha pahada ganimata vinchanaya pahala weva!!! Saaaaduu🌼🌼🌼

  • @dinudisanayake9846
    @dinudisanayake9846 ปีที่แล้ว

    මම මගෙ රත්තරන් අප්පච්චිගේ හුස්ම යනකොට ලග හිටියේ එයා ගොඩාක් පිං දහම් කරා අවබෝදයෙන් ඉද්දි හුස්ම ගියේ ක්ෂණික මරණයක් අනේ ස්වාමින් වහන්සේ තමා හිත හද ගන්න අමාරුඉ එයා කරපු පිං කම් අපි මතක් කරේ නෑ try කලේ හුස්ම ටික තියා ගන්න