Namo buddhaya....E bagyawath arahath samma sam budu rajunge budu muwin wadala u e uthum sri saddarmyta mge namaskaraya wewa...sadu sadu me uthum saga ruwnta maage namaskara wewa....sadu sadu sadu.....theruwan sarani ape hamuduruwane .....apage loku hamuduruwo athulu siylu hamuduruwanta uthum u niwana me sambudu sasunedima laga wewa...apitda me darmye pilisarana labewa..
මෙවැනි උතුම් ශ්‍රී සද්ධර්මය ලොවට දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා 🙏
සාදු සාදු සාදු පින්වත් මහාසංගරත්නයට මාගේ නමස්කාරයවේවා මේ උතුම් ධර්ම දේශනා අහල ඒ ජීවිත සාර්ථක කරගන්න සියලුදෙනාටම වාසනාව ලැබේවා ඒ තරම් උතුම් ධර්ම දේශනා අහන්න අපට ලබුනෙ අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසයි උන් වහන්සේට අපගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු වැලිමඩ සද්ධාසීලි අපේ ස්වාමීන් වහන්සේටද අපගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා මේ උතුම් ධර්ම දේශනා අහන්න සලස්වන සර්දා රූපවාහිනී නාලිකාවේ සියලුම දෙනාටම දායකත්වය ලබාදුන් සියලුදෙනාටම මට මේ උතුම් දහම් මාවතට යොමුකල මගේ ලොකු පුතාට අමාමහ නිර්වාණ සාන්තිය උදාවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
මම ඔබ වහන්සේගෙ ධර්ම දේශනා පුළුවන් හැම වෙලාවෙම අහනවා ...පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏
අනන්ත කුසල් අත් වේවා ඔබ වහන්සේට!!සාධු සාධු සාධු!!!
අපේ හාමුදුරුවෝ දකින්න ආසයි දවසක 🙏🙏🙏🙂
පිංවත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න මං පුදුම ආසයි.. මං ඒකට ඇබ්බැහි වෙලා... 🙏 මේ ධර්ම දේශනා ශ්‍රවනය කරද්දි ගොඩක් සතුටුයි ජීවිතේ ආපස්සට හැරිලා බලනකොට...🙏 ඔබ වහන්සේට ගොඩක් පිං...🙏 දීර්ඝායුෂ ස්වාමීන් වහන්ස...🙏🙏🙏
ඔබ වහන්සේට මහත් පින් අප වැනි ආධුනිකයන්ට ධර්ම දේශනා කර අපව පවින් වලකා පිනට යොමු කරනවාට.......
සාධු ....... සාධු.... සාධු....
ගෝඩක් පින් අපේ හමුදුරුවනේ.ඔබ වහන්සේගේ දේශනා අපිව වෙනත් මවතකට යෝමු කරනවා.ඔබ වහනසේට මේ පින් බලයේන් නිවනම අවබෝධ වේවා...
සාදු සාදු සාදු...! හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ බන පදයක් අහලා ජීවිතෙ පිනට දහමට යොමු කරගන්න හිතන සහ උත්සහ කරන හැම වාරෙකම ඔබ වහන්සේටත් නිවන දුර නොවන්නට මම පින් අනුමෝදන් කරනවා.
තව තවත් මෙවන් වටිනා දේශනාවන් කිරිමට ඔබ වහන්සේ ට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා.. ඔබ වහන්සේ ට නීරෝගී භාවය සහ දීර්ගායුශ පතනවා...!
ඔබ වහාන්සේට ගෝඩක් පිං මම කුවේටි ඉදන් මෙි බන අසන්නේ සාදු සාදු
ඔබ වහන්සෙට මගෙ නමස්කරය වෙවා තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වමින් වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා
මගෙ හිතට ලොකු සැනසීමක් දැනෙන්නෙ,අප වෙනුවෙන් තව තවත් දහම් කරුනු අවබෝධ කරදෙන්න ඔබ වහන්සේගේ ධර්ම ඥාානය වැඩිදියුනු වේවා,සාධු සාධු සාධු !!!
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ... උදාවෙන හැම දවසක් gane උදේටth hawasatath පුරුද්දක් karagatta මෙම උතුම් ධර්ම දේශනා අහන්න පුදුම sanaseemak සැහැල්ලුවක් දැනෙනවා ඔබටත් පුළුවන් hama welawakama me උතුම් ධර්ම srawanaya කරන්න pin ek ras කරගන්න
සාදු සාදු සාදු සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ධර්ම දේශනා ඇසෙනා කාලයක ඉපිද ධර්ම දේශනා ඇසීමට තරම් මා මහත් පින් කර ඇත.......
මේ පින් අනුමෝදන් වේවා....
ධර්ම දේශනය ඇසීමෙන් ලැබෙනා මේ පින් අනුමෝදන් වේවා.....
සාධු... සාධු.... සාධූ......
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
Obawahansege ධර්මදේශනා harima ලස්සනයි wedagat me sasaragamana ketikaragnna godak prayojanawat. Alut ධර්මදේශනා බලාපොරොත්තු wenawa. Obawahanset දීර්ඝායුෂ lebewa...
තෙරුවන් සරණයි. කල්‍යාණ මිත්‍ර සුවාමීන් වහන්සේ ලාගේ දර්ම දේශනා ම ඇසීමට ලැබේවා.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ... සාදු.. සාදු..
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏
මට වෙලාව තියෙන හැම වෙලෙම ඔබ වහන්සේගේ ධර්මය අසනවා ..මගෙ අම්මටත් මම ඔබ වහන්සගේ දේශනා අසන්නට සලස්සනවා🙏🙏
ඔබ වහන්සේට බොහොම පින් මේ සිදු කරන ධර්ම දානයට 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏තෙරුවන් සරණයි පිංවත් අපේ හාමුදුරුවනේ
🙏🙏🙏අපේ හාමුදුරුවනේ හිතට ලොකු සතුටක් සැහැල්ලුවක් දැනුනා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා නමො ඛූද්ධාය
පින්වත් ස්වාමින්වහන්සේ ඔබට නමස්කාර වෙවා..!
පිංවත් සාමින් වහාන්සේට නමස්කාරය වෙිවා ඔබ වහාන්සේගේ ධර්මය පුලුවන් හැම වෙිලාවෙි අහනවා මට බයත් හිතේනවා තෙරැවන් සරනයි සාදු සාදු සාදු
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... ආයෙමත් මේ දේශණාව අහනවා..එදා වගේම අදත් සුන්දර මිහිරි ශ්‍රී සද්ධර්මය ආශ්චර්යයි... සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා...
ඔබ වහන්සේ සිදුකරන්නා වු ධර්ම දානයේ පින් බලයෙන් ඔබ වහන්සේට මේ බවයේදීම උතුම් නිවන් සැප අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා
අපෙ.හමුදුරැවනෙ.ඕභ.වහන්සෙට.නිවන්.සුව.ලැබෙව.පෝහෝම.පීන්
බොහොම වටිනවා මේ බණ කථාව අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි
ඔබ වහන්සේගේ බණ මන් ගොඩක් අහනවා .fb එකෙන් තමයි මන් අහන්න පුරුදු උනේ.හිත හැදුන ගොඩක් .හැමදාම රූට මන් බණ අහලා නිදාගන්නෙ.ඔබ වහන්සේට ගොඩක් පින්.මේ දේශනා කරන දේවල් වලට ගොඩක් වටිනවා
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා
බුදුසරණයි 🙏🙏🙏
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ ...දිර්ඝායුෂ ලැබේවා !නිදුක් නිරෝගී සමිපත් ලැබේවා!!! 🙏🙏🙏
සාදු .. සාදු ..සාදු .....! බොහොම ලස්සන ධර්ම දෙශනය..........!
ඔබ වහාන්සේට ගෝඩක් පිං අපේ හාමුරැවනේ මට හරිම සතුටුයි මම කුවේටි සාදු සාදු
මට මෙි බණ අහනකොට මාර සතුටුයි. මම ගොඩක් පින් කරලා තියෙනවා
Saadu saadu gawthama budu sasuna babalewa
වැලිමඩ සද්ධාසීල තෙර සිතක මහිම
"MARA"?
ගොඩාක් සතුටුයි
👌
සාධු සාධු සාධු අපගේ බගවත් බුදු පියානමි වහන්සේගේ බන පදයක් ඇසිමෙන් සිත සැසෙනවා ඵ පින ඔබ වහනසේට නිවන් දැකිමට හේතු වේවා සාධු මම කුවේටි සිට තේරැවන් සරනයි
ඔබ වහන්සේ දේශනා කරන ආකාරයට ජීවිතේ හදාගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. 🙏🙏🙏
තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. 🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏ශ්‍රී සද්දර්මය ට මාගේ නමස්කාර ය වේවා. කල්‍යාණ මිත්‍ර පින්වත් සුවාමීන් වහන්සේ ටමාගේ නමස්කාර ය වේවා. දර්ම දානය දුන් සියලු දෙනාට ත් කාර්ය මණ්ඩලය ත් පින්සිදු වේවා බාගය වත් බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයෝ සිටින සුද්දාලෝක පහ මොනවාද.
පිම්වට් අපේ සුවාමින් වහන්සේට මාගේ නමස් කාරය වේවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි වටිනා ධර්ම දේශනාවක් අපේ හාමුදුරුවනේ වහන්සේගේ ධර්ම දේශනා අහනකොට මටත් පැවිදි ජීවිතේට එන්න හිතෙනවා අපෙ හාමුදුරුවනේ ඒ තරමට බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරද්දී සිත නිවී සැනසෙනවා අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින් ගොඩාක් පින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ශක්තිය චිර ජීවනය දීර්ඝායුෂ ම ලැබේවා ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි මම කතෝලික වුණත් බෞද්ධ ධර්මයට ගොඩක් ගරු කරනවා ගොඩාක් ආදරෙයි
Mohammed Alli සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏තෙරුවන් සරණයි
සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට!
තෙරුවන් සරණයි!
🙏🙏🙏
සාදු,,, සාදු,,,,සාදු,,,,පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,
මේ උතුම්ධර්ම දේශනය සෑම විදුහලකම දරුවන්ට අසන්නට ලැබෙනව නම් මගේ රටේ අනාගත පරපුර නිසිමගට ගැනීමට ලැබේවි යහපත් දරුවන් අනාගතයට දායාද වේවි! ඔබ වහන්සේට නිදුක් නිරාේගිවතව තවත් මෙවන් දේශනා කිරීමට ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි!
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
ඇස් වලින් කදුළු වැටෙනවා අපෙ හාමුදුරුවනේ.. අපි කොයි තරම් පව් කරලා ඇතිද...මෙ සංසාර ගමනේ අපි කල හොඳ දෙවල් පමණයි ගෙනියන්නේ
බොහෝමත්ම පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පැහැදිලි ලස්සන බන ටිකක් අහන්න සැලැස්සුවාට බුදුසරණයි සාදු සාදු සාදු
සාරිපුත්‍රයන් වහනසේගේ ඒ උතුම් වූ තුන් ලොවක් සුගන්ධවත් කරන්නාවූ ගුණ සතර පින්වත් දේශකයන් වහනසේ තුළත් , මා තුළත් වීර්යය වඩන්නට සසර කල පින් බලවත් වේවා!
සාදු! සාදු! සාදු!....
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
ඔබ වහන්සේට උතුම් චතුරාය සත්‍ය අවබෝධ කරගන්න ලැබේවා !!!!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!🙏 සාධූ! සාධූ! සාධූ!
ජීවිතේ ගැන අවබෝධයක් ඇතිවුණා මේ බණ ටික අහල.මේ දර්ම දේශනාවේ ආනිශංසයෙන් ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා.සාදු සාදු සාදු .🙏🙏🙏
Ashcharyai adbuthai sadu sadu sadu
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ..🙏🙏
බොහොම පින් හාමුදුරුවනේ 🙏🙏🙏🙏
🙏සාදු 🙏සාදු 🙏සාදු ඔබ වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා 🌷
Mata me darmadeshanawata sawan denna mawa me loketa bihi karapu mage ammatai appachchitath me pin anumodan wewa 🙏 lokawasi siyalu denata pin aithi wenawa mewani darmayak asanta labunata 🙏 hithata godakk Loku sanaseemak sathutak labenawa oba wahanseta dirgayu wewa 🙏 theruwan saranai 🙏
නමෝබුද්ධාය .....
පින්වත් ගුරුදේවයාණන්වහන්සේට නමස්කාර .....
පින්වත් ඔබවහන්සේට නමස්කාර වේවා ...සාධු ..සාධු ..සාධූ ..
මෙ ගෞතම සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ...අමාමහ නිවන් මග බොහෝදුර නොවේවා ....
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි ...!!!
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
අනේ ඔව් ස්වාමින් වහන්ස මගෙත් වැරදි අඩුපාඩු තිබුන එව මම ටික ටික හදාගන්නව මේ අසන දර්මය සසරෙදී මට උපකාර වේවා ...! සාදූ සදූ සදූ
බොහෝම වටින බණ කතාවක් ඔබ වහන්සේට බොහෝම පිං තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දිර්ඝායු වේවා
සාදු සාදු සාදූ🙏🙏🙏🙏
නමෝ buddaya....suwamini oba wahansege ධර්මය කොච්චර ඇහුවත් ඇති වීමක් නැ...oba වහන්සේට me bawayadima නිවන් maragaya... ලැබේවා...ලැබේවා..ලැබේවා!!!!!!!
Niduk nirogi suwaya labawa
හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං
කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
බණ දේශනා කරනවා කියලා බිස්නස් කරන චීවරධාරීන් ඉන්න යුගයක ඔබෙන් බණ පදයක් අහන එකත් කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වාගේ කියලා මට සිතේ අපේ හාමුදුරුවනේ .. මට බණ අහන්න ඒ ඔස්සේ ජීවිතය මෙහෙයවන්න හේතු ඌයේ ඔබයි හිමියනි.. ඔබ වහන්සේට උතුම් නිවන්මග ඉක්මනින් අවබෝධ වේවා ! මෙතේ බුදුන් දැක නිවන් දකින්න ඔබටත් මටත් හැකිවේවා ! දන්න කෙනෙක් සිටීනම් මෙහිමියන්ගේ දුරකථන අංකයක් ලබා දෙන්න .. 🙏🙏🙏
අනිවාර්යයෙන්
🙏🙏🙏
හසිත ඔබ harema pinwanthai ...තෙරුවන් සරණයි...
ඒක නම් ඇත්ත උන් වහන්සෙගෙ බන වල හිතට සැන සීමක් ලැබෙනවා කියල නිම කරන්න බෑ
🙏🙏🙏
🙏🙏🙏🌼🌸🌺🌷💐තෙරුවන් සරණයි ඔබවහන්සේට...සාදූ සාදූ සාදූ සාදූ සාදූ..💐🌷🌺🌼🙏🙏🙏
සාදු සාදු සාදු නමස්කාරය වෙිවා ස්විමීන්වහන්සේ ට
ඔබ වහන්සේට ගොඩක් පිං .මම hongkong ඉඳන් හැමදාම බන අහන්නෙ 👃👃👃👃👃👃👃
ගොඩක් සතුටුයි
🙏🙏🙏සාදූ සාදූ🙏🙏🙏
බොහොම වටිනවා මේ බණ කථාව අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි..බණ දේශනා කරනවා කියලා බිස්නස් කරන චීවරධාරීන් ඉන්න යුගයක ඔබෙන් බණ පදයක් අහන එකත් කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වාගේ කියලා මට සිතේ අපේ හාමුදුරුවනේ .. මට බණ අහන්න ඒ ඔස්සේ ජීවිතය මෙහෙයවන්න හේතු ඌයේ ඔබයි හිමියනි.. ඔබ වහන්සේට උතුම් නිවන්මග ඉක්මනින් අවබෝධ වේවා ! මෙතේ බුදුන් දැක නිවන් දකින්න ඔබටත් මටත් හැකිවේවා !
මේ උතුම් ධර්ම දේශනාවේ හඩ පට බාගත කර ගන්න මා හට ක්‍රමයක් කියා දෙන්න පුළුවන් කවුරුහරි පින්වතෙක්.
Save from net වෙබ් සයිට් එකට යන්න ඒ සයිට් එක ගැන විස්තර TH-cam එක්න් හොයන්න
අනෙ ඔබ වහන්සේගෙ බන ටිකේ ඇත්ත මම ඔය දුක වින්දා ආය නම් ඒ ජීවිතයට කැමති නෑ දෙවියන් බුදුන්ට කියලා ඒ අපායෙන් නිදහස් වෙලාදැන් පිට රටක ජිවත් වෙනවා වින්ද දුක කියල නිම කරන්න බෑ තෙරුවන් සරනයි ඔබවහන්සේට
බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏
ඔබ වහන්සේ ට බොහෝ ම පීන්
ඔබ වහන්සේට තෙරුවන් සරණයී 🙏
සාදු ..සාදු ..සාදු ...!!!
ගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..🙏🙏🙏
පින්වන්ත ස්වාමින් වහන්ස.සාදු සාදු සාදු
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ ....
Saaadhu Saaadhu Saaadhuu!!! Namo Buddhaya!!! Theruwan Saranai!!!
අැංග් මයිල් ංකලින් උනා අංප් හාමුදුරැවංන් ඔබවහන්ෙස් බුදුන් දැක නිවන්දකින්නට ෙමිපින ෙහ්තුවාසනාව්වා බුදුසරණයි.
හාමුදුරැවන්ෙග් නම්බර්එක දන්න ෙකෙනක් ඉන්නවනම් ෙදන්න .
Sadu ,sadu,sadu,,තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවෝ
ඔබ වහන්සේට මේ කරගත් පුණ්‍යකර්මය ම ඇති අපෙ හාමුදුරුවනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. වර්තමාන සමාජයේ දුර්මගට යොමු වූ පුද්ගලයින් සුමගට ගත් පුණ්‍යකර්මය ඒකාන්තයෙන් ම පතන්නා වූ උතුම් බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !! 🙏🙏🙏🙏
ඔබ වහන්සේ ගේ බණ දවසම ඇසුවා ඔබ වහන්සේ නිරෝ්ගි ව බොහෝ කල් වැඡබෙිවා🙏🙏🙏🙏
නමෝ බුද්ධාය... නමෝ බුද්ධාය.... නමෝ බුද්ධාය.....
නමෝබුද්ධාය!
සාරිපුත්ත මහරහතන් වහන්නේ සරන යන්න ලැබේවා 🙏🙏🙏🙏🙏
Saadu saadu saadu theruwan saranai hamotama.ape loku swamin wahanseta ha siyaluma maha sangarathnayata maniwarunta bohoma pin ath wevaaa...Budda shasanaya surakewaaa.. saadu saadu saadu...
බුදු සරණයි...
ඔබ වහන්සේ බුධු වේවා !!!!!!!!!!!!😑😑😑😑😔😔😔😔😔😔
🙇🙇🙇🙇🙇 තෙරුවන් සරණයි
සාධු` සාධු` සාධු` 🌼🌼🌼
සාදු සාදු සාදු
සාදූ සාදූ සාදූ..🙏🙏🙏
Pinwath swaminwahansata namskara karami..maga namaskara wawa🙏🙏🙏
සාධු .සාධු .සාධු .අපේ .ස්වාමීන් .වහන්ස්ට .දිර්ඝ .යුෂ .ලැබෙිවා .නිදුක් .නිරෝගී .සුව .ලැබෙිවා බුදු .සරණයි .තුනුරැවන .සරණයි .සාධු .සාධු .සාධු .
Sadu sadu sadu
Ape suwamin wahanseta Niduk nirogi bawa labewa
Namo buddhaya....E bagyawath arahath samma sam budu rajunge budu muwin wadala u e uthum sri saddarmyta mge namaskaraya wewa...sadu sadu me uthum saga ruwnta maage namaskara wewa....sadu sadu sadu.....theruwan sarani ape hamuduruwane .....apage loku hamuduruwo athulu siylu hamuduruwanta uthum u niwana me sambudu sasunedima laga wewa...apitda me darmye pilisarana labewa..
Sadu sadu sadu theruwan sarani
බොහොම පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ සියලු දෙවියෝ රැකදේවා