එපාවීමේ වටිනාකම | කොච්චිකඩේ ශ්‍රී සද්ධර්මෝදය බුද්ධගයා මහා බෝධි විහාර්සථානයේ පැවති සදහම් දේශනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @dylanliyanage
    @dylanliyanage 4 ปีที่แล้ว +255

    මගේ හිතට සති 2 ක් තිස්සේ ආපු දුක තුනී කර ගන්න ..ඔබ වහන්සේ බණ ම⁣ගේ හිත පහන් කලා..
    තෙරුවන් සරණයි 🙏🏼❤️🙏🏼

    • @kumudumarasingha5368
      @kumudumarasingha5368 4 ปีที่แล้ว +1

      ඒ වගේම දුක මම දැන් විදිනවා කොහොමද යාලු හිත හදා ගත්තෙ මටත් පැහැදිලි කරන්නකෝ මේ බැඳීමෙන් අයින් වෙන්න

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +4

      @@kumudumarasingha5368 අනෙ ඔව්. අපි විහින් බැදිම් ඇති කරගෙන අපිම විදවනව. මෙ හාමුදුරුවන් ගෙ බන අහන්න නිතරම . ගොඩාක් දුරට සැනසීමක් ලැබෙනවා

    • @queenpatricia8445
      @queenpatricia8445 2 ปีที่แล้ว +1

      ඔබ තුමා ගෙ වැදගත් ධර්ම දේශනාව අපි හැමෝම සුභ පතනවා

    • @savindisavindi9171
      @savindisavindi9171 2 ปีที่แล้ว

      Ow puduma dukin inne podi hari sanasimak une darmaya vitharai

  • @tharakadilshan5699
    @tharakadilshan5699 3 ปีที่แล้ว +298

    ඔබ වහන්සේව මම දවසක හම්බවෙන්න ඒනවාමයි.ඒදාට ඔබ වහන්සේට මම කියනවා වැරදි මගක ගිය මාව නිවැරදි මාර්ගයකට අාවේ ඔබ වහන්සේ දේශනා කරපු ධර්මය අහලා කියලා👏👏👏

    • @MusicMix1M
      @MusicMix1M 3 ปีที่แล้ว +5

      සාදු සාදු සාදු !!!

    • @dilinilakmali4550
      @dilinilakmali4550 2 ปีที่แล้ว +7

      Oba wahanseta mage namaskaraya wewa! Mama dawasata eka bana kathawak hari oba wahansege ahanawa.

    • @priyanthi5464
      @priyanthi5464 2 ปีที่แล้ว +7

      අහන්න සතුටුයි සොයුර ඔබ ගැන ,very proud of you dear brother ,me suwamin වහන්සේගේ bana කතා අහන්න අහන්න ආසයි ,ඔබට බුදු සරණයි දෙවි පිහිටයි ,බගවන් suwamin වහන්සේta dirgau වේවා

    • @slcsa996
      @slcsa996 2 ปีที่แล้ว +2

      මට වැරදි මගක් හම්බෙන්න කලින් බණක් ඇහුන එක ගැන ගොඩක් සතුටුයි💗

    • @savindisavindi9171
      @savindisavindi9171 2 ปีที่แล้ว +5

      Oya ada kale inna samahara ayata wada awankai thamange waradi piligannawa eth samahara aya waradi kara gena therum ganne nethuwa karma ras karagannawa ehema baladdi oya gana respect

  • @upekshalasandamali3267
    @upekshalasandamali3267 3 ปีที่แล้ว +144

    මහන වෙන්න ලොකු ආසාවක් තියනවා... දවසට සෑහෙන්න වෙලාවක් ඒ ගැනම හිතෙනවා... ඔබ වහන්සේගෙ බන අහනවා පුලුවන් හැම වෙලාවෙම තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

    • @NATURALMINDRELAX
      @NATURALMINDRELAX 2 ปีที่แล้ว +3

      Matath ehemai

    • @sandunibuddhika3982
      @sandunibuddhika3982 2 ปีที่แล้ว +6

      මටත්
      මට වයස 15 යි
      මට මහණ වෙන්න යන්න හිතුනත් එහෙම මහණකම දරන්න තරම් මම පිං කරල නැතූව ඇති
      මේ දුක් සසරෙන් මිදෙන්න වාසනාවම ලැබේවා

    • @madubashininisanka9395
      @madubashininisanka9395 2 ปีที่แล้ว +2

      Ane matath mahan wenna hithenawa

    • @hashilanka7752
      @hashilanka7752 2 ปีที่แล้ว +3

      මෙතන ⁣⁣තරුණ කෙල්ලො මහණවෙන්න ආසයි කියද්දි මාර සතුටුයි මොකද එහෙම හිතෙන්නෙම මහ පින්වන්ත ගැහැනියකට පමණයි. ඔයාලට ගරු කරනවා හදවතින්ම🙏🙏
      මම boy කෙනෙක්

    • @RukmaniSamarasingha-ng7xw
      @RukmaniSamarasingha-ng7xw ปีที่แล้ว

      Math godakma asai. Godakma

  • @EasyCraft2
    @EasyCraft2 4 ปีที่แล้ว +34

    ජීවිතේ ගැන කලකිරිල ඉද්දියි මේ බණ ටික හොයාගෙන ඇහුවෙ..හිත හැදුන..ඔබ වහන්සේට දීර්ඝායු වේවා..නිර්වාණ අවබෝධයටම මේ පිං හේතු වේවා..සාධූ සාධූ සාධූ

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 2 ปีที่แล้ว +10

    අද කාලයට වටිනා ධර්ම දේශනාවක්. මෙි බණ ටික අහල හැදෙන්න බැරිනමි කෙනෙකුට තවත් නමි හැදෙන්න බැ. ඔබ වහන්සේට දිගාසිරි පතමි. මෙි Sri Lanka දිිපයේ පිනට පහල වු හිමි නමක් හැටියටයි මම ඔබ වහන්සේව දකින්නේ. බුදු සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට.

  • @janakachandrasekera39
    @janakachandrasekera39 5 ปีที่แล้ว +180

    ඔබ වහන්සේට මේ උතුම් බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා
    තෙරුවන් සරණයි !
    සාදු , සාදු ,සාදු

  • @lilaniranasinghe6593
    @lilaniranasinghe6593 5 ปีที่แล้ว +155

    නමෝ බුද්ධාය ..සාදු සාදු සාදු ඔබවහන්සේගේ දේසනා කොච්චර ඇහුවත් ඇතිනොවේ...හරිම ලස්සනයි ...ඔබවහන්සේගේ තිබෙන ගුරැ ගෞරවය අවංක නිහමානිකම සමග මීශ්‍රව දහම් දෙසන කොට හරිම සුන්දරයි .....ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත්බාවය ලැබි දීර්ඝායුෂ ලැබි..බොහෝ කාලයක් අපට අනුකම්පාවෙන් මේ ශ්‍රී සද්ධර්මය දේසනා කරන සේක්වා ...සාදු සාදු සාදු ...

    • @hasinaakka104
      @hasinaakka104 5 ปีที่แล้ว

      Ĺ

    • @kumari5512
      @kumari5512 4 ปีที่แล้ว +3

      Suwamin api me hama bana katawat ma ahanawa oba wahanseta budu bawa labeawa. ...me israel ekae inna ape sithata sanaseema labeawa

    • @ravinduhansajith1103
      @ravinduhansajith1103 4 ปีที่แล้ว

      Coc league c ccccccccccicc ccccccccccicc I cocci CCTV footage of icccccciiiicicicccicicciicicciccii

  • @muthupini692
    @muthupini692 2 ปีที่แล้ว +102

    අපේ පිංවත් ස්වාමින් වහන්සේ 🙏🙏🙏 මම පරම්පරිකවම කතෝලීක ආගමේ කෙනෙක්.වයස 28යි දැන්. සසරේ කරපු බොහෝ අකුසල් නිසා වෙන්න ඇති පුංචි දා ඉදන් හිතින් මහා ගොඩක් දුක් වින්දා.තනියෙන් විදෙව්වා. කියන්න කෙනෙක් හිටියේ නෑ. උපදෙසක් ගන්න කිසි කෙනෙක් හිටියෙ නෑ. කිසිකෙනෙකුට මම මගේ දුකක් කියන්න කැමති නැති හැගීමක් ඉස්සර ඉදන්ම තිබුනා. ගොඩාක් දුක් වින්දා. ජීවිතේ විනාස කරගන්නත් කිහිප විටක්ම උත්සාහ කරා. වස බිව්වා.. මැරුනෙ නෑ මං ඒවයිනුත් දුක් වින්දා. අහම්බෙකින් ඉස්සෙල්ලාම ගියේ කැලණිය විහාරයට. බෝධිය ලග වැලි පොලොවේ වැටීගෙන පැය ගානක් හිටියා. කිසිම හැගීමක් තිබුනෙ නෑ මට. ⁣නමෝ තස්ස බගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස කියලාවත් වදින්න දැනගෙන හිටියේ නෑ. ඒත්.. සසරේ කරපු මොකාක් හරි ලොකූ පිනක් මට තියෙන්න ඇති 🙏 දුකට සැනසිල්ල මට හම්බුනා.. දර්මය තුලින්. බණ තුලින්. ගෙදරට හොරෙන්, යාලුවන්ටත් හොරෙන් බණ අහන්න ගත්තා. බීච් එකට ගිහින් බණ අහනවා. අනේ හාමුදුරුවනේ මට ඔබ වහන්සේගේ බණ හමුවුනා😭 සාධූ සාධූ සාධූ 🙏 මේ පිණම ඔබ වහන්සේට අප්‍රමාණ කුසල් රැස් උනා ස්වාමින් වහන්සේට පින් 🙏🙏🙏 ඒ තුල මං ජීවත් වෙද්දී ධර්මය තුලම ජීවත් වෙන සහකරුවෙක් ලැබුනා මට. අද මම විදින සැනසිල්ල නිසා ⁣ගන්න හුස්මක් පාසා අප්‍රමාණ පිං අනුමෝදම් වේවා ඔහුට. දැන් මම තනියෙන් පිරිත් කියන්න දන්නවා. හැමදාම බුදුන් වැදලා පිරිත් කියනවා. හැකි හැමවිටම බුද්ධ පූජාව පූජා කරනවා. බෝධිපූජා තියනවා. කිරිපිඩු පූජා කරනවා. පිරිකර පූජා කරනවා. මට ලස්සනට අත්වැඩ කරන්න පුලුවන් හැකියාව තියෙනවා. ඒතුලින් හිතට දැනෙන විදිහට මුතු කුඩ, පාත්තර, පූජා මල්, මිරිවැටි සගල හැඩ කරලා සරසලා පූජා කරනවා. ස්වාමින් වහන්ස මම අද ලොකූ සැනසිල්ලක් ලබනවා🙏 හැමදාම හැමවෙලාවේම ලක්විරු Fm එක දාගෙන තියෙන්නේ. හැකි සෑම අයුරින්ම ධෛර්යය තුල ජීවත් වෙනවා 🙏 මට තේරෙන අයුරින් මේ තරම් පැහැදිලිව, සරලව, ලස්සනට බණ දේශණා කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.. නිරෝගී වේවා.. මේ සංසාර දුකින් ගත්මිදීම පතාම හේතු වේවා 🙏🙏🙏
    මේ ධර්ම දානය සදහා දායකත්වය සපයන සියලූම පිංවතුන් හට මේ පිං අනුමෝදම් වේවා.. මනුස්ස ජීවිතය තුල තව තවත් කුසල් රැස් කරගැනීමට හැකිවේවා..🙏

  • @piumiprasadini847
    @piumiprasadini847 9 หลายเดือนก่อน +5

    මේ බන අැහුවාම හිත නිවෙනවා .. මගෙ බබාටත් හිතට දැනුනා කිවුවා .. ඔබ වහන්සේට බුදු සරනයි🙏🙏🙏🙏🙏

  • @nishunish1338
    @nishunish1338 4 ปีที่แล้ว +33

    සාදු සාදි සාදු පිංවත් අපේ හාමුදුරුවනේ . මොන දුකක් ආවත් ඔබ වහන්සේගේ බණ අහනවා. හිත නිමෙනවා ගොඩක්.

  • @tharangaathauda6037
    @tharangaathauda6037 2 ปีที่แล้ว +7

    මම ගොඩක් කල කිරිමෙන් ඉන්නෙ.අපෙ හාමුදුරුවනෙ.පුලුවන් හැම වෙලාවෙම ඔබ වහන්සේගේ බන අහනවා. ටිකක් හරි හිත හැදෙනවා එතකොට .සාදු සාදු සාදු ...නමො බුද්දාය

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේගේ බන මම නිතරම අහනවා .හිත හදාගන්න පුලුවන් .හැම දෙයකින්ම මා හිත හදා ගත්තා .ස්වාමීන් වහන්සේට දීර්ඝ යුස ලැබේවා ....දර්මය දානය දුන් අයටත් පින් ලැබේවා ....මේ පින මේ සසරින් අත්මිදෙන්න හේතු වාසනා වේවා ...මගෙ ස්වාමිපුරුෂයාටත් මේ පින අනුමෝදන් වේවා ...සාදු සාදු සාදු . ..... 🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @achinisewwandi5733
    @achinisewwandi5733 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු.. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා.. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගැනීමට මේ පිනත් හේතු වාසනා වේවා... මේ උතුම් ශ්‍රී සද්ධර්මය ගැන කියා දෙන ඔබ වහන්සේට මේ පින පාරමිතාවක්ම වේවා..🙏🙏🙏

  • @Wijesinghe-oe2ge
    @Wijesinghe-oe2ge 4 ปีที่แล้ว +29

    මම කතෝලික කෙනෙක්...නිතරම මම ඔබවහන්සේගේ ධර්ම දේශනා අහනවා...මගේ ජීවිතේ ගොඩාක් අඩුපාඩු හදාගන්න උදව්වුනා...ගොඩාක් පින්..🙏🙏🙏

    • @gayathriyashodani509
      @gayathriyashodani509 ปีที่แล้ว +1

      මාගේ බුදු පියානන්ගේ දර්මය මිනිස්සුන්ට මේ අපිටයි ..එය අවබෝධයට මනස හා කුසලය පමනයි

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 ปีที่แล้ว

      Maa sarana giya bhagyawathun wahansege sri saddarmaya... apa sematamai... mehi kisima agam bedayak nehe.... deshanawan siyallama baudda ayata witharak newei siyalu loka sathwayaatamai... obage pera pin balawath wena kaalayak.... santhosai... theruwan saranai,...!! Yasodara maha rahath uththamaawiyage bana deshanawa ehuwada?..

  • @oshadhanethmina9508
    @oshadhanethmina9508 2 ปีที่แล้ว +3

    ස්වාමින්වහන්ස ,ඔබ වහනිසේගේ මිහිරි ධර්ම දේශනා මම නිතරම අහනවා...
    ඔබ වහන්සේට⁣ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා...
    මාගේ නමස්කාරය වෙිවා ..
    සාදු ....සාදු ....සාදු ....

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 4 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය.. සාදු සාදු සාදු... අවුරුද්ද කට පස්සේ ආයෙත් මේ දේශනාව අහනවා.. එදා වගේම අදත් අහනකොට ආස හිතෙනවා සුන්දර ධර්ම දේශනාවක්..හරිම මිහිරියි...මේ ධර්මයේ තිබෙන ආශ්චර්යය... සාදු සාදු සාදු..🙏🙏🙏

  • @Vg-py1ce
    @Vg-py1ce 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු අපේ හමුදුරැවනේ ඔබ වහන්සේගේ බන මම හැමදාම වගේ අහනවා හරිම ආසාවෙන් ඔබ වහන්සේට දිර්ගආයුෂ ලෑබේවා පතමි සාදු සාදු සාදු මගේ නමස් කාරයම වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය

  • @vishakasumali3754
    @vishakasumali3754 3 ปีที่แล้ว +44

    මටත් ලොකු ආශවක් තියෙනවා මහන වෙන්න අපේ හාමුදුරුවනේ මම කතෝලිකයකි. මගේ ජීවිතේ විදවන්න පුලුවන් උපරිම මම විදෙව්වා . මම හිත හදාගන්න ඕන නිසාමයි මේ බන අහන්නේ😣

    • @hashilanka7752
      @hashilanka7752 2 ปีที่แล้ว +6

      මහණවෙන්න පුළුවන් වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරන්නම්. මහණවෙන්න පුළුවන් වුනත් නොවුනත් ධර්මය අහන එක නතර කරන්න එපා කවදාවත්🙏🙏🙏

  • @mohammedalli3809
    @mohammedalli3809 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයිපින්වත් ස්වාමීන් වහන්සේටමාගේ නමස්කාරය වේවා මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කර ලෝක සත්වයා සත්ත්වයා සසර කෙටි කර ගනිත්වා ..සාදු සාදු සාදු ලෝකවාසී සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නමෝ බුද්ධාය තෙරුවන් සරණයි

  • @champikasakunthala2926
    @champikasakunthala2926 2 ปีที่แล้ว +7

    මට තිබුණ ප්‍රශ්ණ වලින් මම පුදුම කලකිරීමකින් හිටියෙ.ජීවිතය ගැන කළකිරිලා .ඔබ වහන්සේගෙබණ අහලා ගොඩක් හිතට සහනයක් දැණුනෙ.මගෙ හදවතේ තුවාලය ධර්මය නැමැති ඔසුවෙන් මා සුවපත් වුණා.ගොඩක් පින් සිද්ද වෙනව හාමුදුරැවනේ

  • @shashieranga8763
    @shashieranga8763 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු......ඔබ වහන්සේගේ බණ අසා මගේ ජිවිතේට ගොඩාක් දේවල් අවබෝධ කරගත්තා.ඔබ වහන්සේට නිදුක් නීරෝගි සම්පත්තිය ලැබී ⁣තව තවත් සියලූම ලෝක සත්වයන්ට ධර්ම දානය ලබාදීමට හා ඔබ වහන්සේට තව තවත් පිං රැස් කරගැනීමට දීර්ඝායුෂ ලැබේවා.

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +1

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🙏🌹
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
    සියලුම කුසල් අරමුණු සපල වේවා ..
    මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
    සාදු සාදු සාදු 🙏🌹

  • @ayeshaharshani958
    @ayeshaharshani958 ปีที่แล้ว +3

    ශ්‍රී සද්ධර්මයෙන් ලෝසත සිත්සතන් දහම් සිසිලසින් නිවා සනසන පින්වත් ස්වාමීන් වහන්සේ ට චිරාත් කාලයක් සසුනබර දිදුලන්නට දිරිය ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @sachiththraruwanthi6182
    @sachiththraruwanthi6182 3 ปีที่แล้ว +6

    මහන වෙන්න ගොඩක් කාලෙක ඉදන් ලොකු ආසාවකින් ඉන්නව. කෙනෙක් නිසා මට ඒ ගමන යන්න විදියක් නැහ. මම ඒ කෙනා වෙනුවෙන් ජිවිතේ දෙයක් කරන්න ආසයි. මම ඒ යුතුකම ඉශ්ට කරල බොහොම ඉක්මනින් මගේ ගමන යනව. ඒ බලාපොරොත්තුව ඉශ්ට කරගන්න වසානාව ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. ඔබ වහන්සේට ගොඩක් පිං

  • @pathmanishanthi7341
    @pathmanishanthi7341 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු
    ඔබ වහන්සේට උතුම් වූ නිවන ලගා වේවා !!
    තව තව බන දේශනා කිරීමට වාසනාව උදා වේවා !!

  • @ranilankalanka5506
    @ranilankalanka5506 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා උතුම් නිර්වානය කරා යෑමට මේ පින් හේතුවක් වෙවා 🙏🙏🙏

  • @maheshgayan7444
    @maheshgayan7444 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේගේ මේ මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමේ පිනෙන් සියලුම සත්වයන්ට සසර කතර කතරින් එතෙර වීමට මේ පින හේතු වේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වී උතුම් නිර්වාණය ලබත්වා

  • @ahmedram9514
    @ahmedram9514 5 ปีที่แล้ว +92

    අපේ හාමුදුරුවනේ .... ඔබවාන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ..... තව තවත් අපහට ශ්‍රී සද්ධර්මය පහදාදෙන්න ඔබවාන්සේට හැකි වේවා .... දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබවාන්සේට ...

  • @lahirusilva1639
    @lahirusilva1639 4 ปีที่แล้ว +88

    ඔබ වහන්සෙගෙ බන අහල මෙපමන සිත නිමෙනවනම් බුදුන් වහන්සෙගෙ බන අසුවිට කොපමන සිත නෙවෙයිද . ඵුඩුම අශ්චර්‍යක්. බොහොම පින්

  • @Ara-hk1bo
    @Ara-hk1bo 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏 ඔබ වහන්සේගේ දේශනා අහන්න අහන්න ආසයි .හිත පැහැදෙනවා.සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @tharakasadhakelum7643
    @tharakasadhakelum7643 3 ปีที่แล้ว +3

    මේ වගේ වටිනා ධර්මදේශනා තව තවත් අහන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ishanmendis9365
    @ishanmendis9365 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!! මේ දිනවල ඉතා අපහසුවෙන් වේදනාවකින් රෝගීව සිටින මලින්දී නමැති ඇයට ඉක්මනට සුවය ලැබේවා දීර්ගආයුම ලැබේවා !!! පිංවත් ඔබ ද ඇයට සෙත්පතා තව තවත් පිං වඩවමු !!! සාදු සාදු සාදු !!!

  • @nishanthiweerasingha3172
    @nishanthiweerasingha3172 3 ปีที่แล้ว +3

    ඔබවහන්සේ ධර්ම දේශනා හරිම ආසාවෙන් අහන්නේ ජීවිතය ගොඩාක් සාර්ථක වුණා ඔබවහන්සේ ට තෙරුවන් සරණයි

  • @sithumnethsara2633
    @sithumnethsara2633 2 ปีที่แล้ว +1

    නමස්කර වේවා.... ස්වාමින්වහන්ස....... ඔබ....වහන්සේ .....බණ කියද්දී හිත සද්දාවෙන් පිරෙනවා..අපිට ගුණ දහම් කියා දෙන ඔබ වහන්සේට නිවන් ලබන්නට මේ පින් හෙතු වේවා......ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා...තව තවත් දහම් දෙසා හිත් පහදවා තෙරුවන් සරණ යන පින්වත් මිනිසුන් ඇති කිරිමට හැකි වේවා...ඔබ වහන්සේට දිර්ඝායු වේවා......බුදු සරණයි....

  • @chinthanirathnayaka6585
    @chinthanirathnayaka6585 3 ปีที่แล้ว +3

    අ⁣පගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබොධය පිණිස ම මේ පින් හේතු වාසනා වේවා...! සාදු...!සාදු....!සාදු...!

  • @Renuka-d1k
    @Renuka-d1k 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nipunisannasooriya3428
    @nipunisannasooriya3428 3 ปีที่แล้ว +3

    බොහෝ පින් ඔබ වහන්සේට ..... ඔබ වහන්සේ පතන බෝධියකින් සසර කෙලවර නිර්වානාබෝධය ලැබේවා !!!

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 2 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං.... බුදුබණ පදයකින් අපගේ හිත නිවනවට..... මේ බණ අහන්න සලස්වන ඔබ‍ටටත් බුදුසරණයි..... ගොඩක් පිං....

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 2 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻අපේ හාමුදුරුවන්ට බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻නමෝ බුද්දාය

  • @chandranidilrukshika253
    @chandranidilrukshika253 2 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ ඔබ වහන්සේ ධර්මය අවබෝධ කරන ආකාරය ආශ්චරයයි.බොහොම සරලයි...ඔබ වහන්සේට උතුම් නිර්වානයට මේ පින් හේතු වාසනා වේවා

  • @subadrakulathunga8612
    @subadrakulathunga8612 2 ปีที่แล้ว +3

    නමෝබුද්ධාය අපේ ස්වාමින්වාහන්සේට තුණුරැවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pansiluwickramarathna9823
    @pansiluwickramarathna9823 3 ปีที่แล้ว +2

    මම ගොඩක් කල කිරීමකින් හිටියේ පොඩි කරුනකට... අනේ මේ ධර්ම දේශනාව නම් මාව වෙනස්කරා... සෑම කර්මයක්ම සියලු දෙනාම කලකිරුනු සිතින් බලත්වා...!!!... සියලු දෙනාට සන්සාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලබත්වා..!!!... අපගේ පිංවත් ලොකු ස්වාමින්වහන්සේට සියලු දේම කලකිරුනු සිතින් දකින්න වාසනාව ලැබේවා..!!!..
    සද්ධා සීල ස්වාමින් වහන්සේටත් වහවහා සංසාරදුක්න් නිදහස් වීම පිනිසම මාකල පිං හේතු වාසනා වේවා.... සියලු දේනා මේ උතුම් ධර්මයන්... ඒ ආකාරයෙන්ම දකිත්වා.... !!!
    සාදු!!! සාදු!!! සාදූ!!!

  • @indukumarasinha7851
    @indukumarasinha7851 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නිවන් දොරටුව විවරවේවා🙏🙏🙏🙏.මෙම දහම් බන ඇසූ පිනෙන් තව තවත් මෙවැනි දහම් කරුනු නිතර නිතර ඇසේවා.

  • @pavelsha250
    @pavelsha250 2 ปีที่แล้ว +1

    Bs හාමුදුරුවනේ ...mama ගොඩාක් kamathi mahana venna mm ගොඩාක් kalekin hithe thibuna අපේක්ෂාවක් oba vahansege upakarayaka බලාපොරොත්තු venava pavidi vimata oba vahanseta ...bs namo buddaya

  • @slcricketcorner
    @slcricketcorner 3 ปีที่แล้ว +3

    හිතේ තියේන ගොඩක් පශ්න නැතිවෙන එකම තැන බුදු දහම.හිත සුවපත් කරන ඔබ වහන්සේට බුදු සරනයි

  • @Gihan284
    @Gihan284 2 ปีที่แล้ว

    ස්වාමීනි ඔබ වහන්සේට ඒ අමෘත මහ නිවන බොහෝ දුර නොවේවා..නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂම ලැබේවා..සාදු සාදු සාදු....තව තවත් සිත් සැනසීම පිණිසම ලොවේ එක් සා විසි ආයුෂම වේවා..සතරවරම් දෙව් රජවරු නිරතුරුවම රකිත්වා.නමෝ බුද්ධාය!!!

  • @isharamadushani8754
    @isharamadushani8754 4 ปีที่แล้ว +6

    අපට දහම් කරුණු පිළිබඳ කියා දෙන ස්වාමීන්වහන්සේ ට ධර්ම අවබෝධ කර ගන්න මෙ පින් හේතු වේවා ,සාදු සාදු සාදු ..🌼🌼🌼🌼

  • @sandarubhagya5526
    @sandarubhagya5526 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නමස්කාර වේවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා. නිවන් සුවය ලැබේවා 🙏. මේ පින සියලු සත්වයන් ට අනූමෝදන් වෙත්වා. බුද්ධ ශාසනය දිගුකල් සුරැකේවා. සාදු සාදු සාදු 🙏

  • @asalamni6441
    @asalamni6441 5 ปีที่แล้ว +25

    සාදු සාදු සාදු ...පින්වත් සවාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවණය ලැබේවා 🙏🙏🙏🙏
    පිටරට සිටින අපිට සුමිහිරි ..ඉතාමත් අර්තවත්..ධර්මයක් ඔබ වහන්සේ දේශනා කලේ...ඔබ වහන්සේට බොහොමත්ම පින් ....නමෝ බුද්ධාය ......

  • @asininisansala5262
    @asininisansala5262 7 หลายเดือนก่อน

    හැමදාම ඔබ වහන්සේගෙ බණක් අහන්න අමතක කරන්නැ 🙏🙏🙏🙏🙏ඔබ වහන්සෙට පිං අත්වේවා මතු ඉපදෙන හැම බවයකටම...🙏🙏🌷මං ගොඩක් වැරදි හදා ගත්තා මෙ බණ ශ්‍රවනය කරලා...🙏

  • @nuwanchinthaka3497
    @nuwanchinthaka3497 5 ปีที่แล้ว +172

    අපහට මහා අනුකම්පාවෙන් මේ ගෝර සසරින් එතෙර වීම පිණිස මහා කරුණාවෙන් මේ උතුම් ධර්මය දේශනා කළාවූ කල්‍යාණමිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා ....!
    මේ මහා කරුණාවෙන් ධර්මය දේශණා කිරීමට ඔවදන් දුන් පින්වත් ලොකුස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ...!
    සාදූ... සාදූ... සාදූ ....!

  • @ruwininisansala3697
    @ruwininisansala3697 2 ปีที่แล้ว +1

    කොච්චර බණ ඇහුවත් එපා වෙන්නෑ ස්වාමීන්වහන්ස.ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් නිවන් දකිත්වා.නීරෝගී සම්පත්තිය ලැබේවා.සාදු සාදු සාදු!!!

  • @indikadhananjaya2202
    @indikadhananjaya2202 4 ปีที่แล้ว +38

    අනේ මම මේ රාගය ද්වේශය නිසා මම ගොඩක් හිතින් දුක් විදිනවා මම මේ ධර්ම දේශනය මුහුනු පොතේ ප්‍රචාරය කරනවා ඒ පිනද මාහට රාගය ද්වේශය නිවන් දක්නා ජාතියෙදිවත් අංශු මාත්‍රයක් වත් ඇති නොවන පරිදි සදහටම මාගේ මේ සිතින් ඉවත් වෙත්වා සාදු සාදු සාදු

    • @hanswiseman
      @hanswiseman 4 ปีที่แล้ว +2

      ඔබේ ප්‍රාර්ථනය ඉෂ්ට සිද්ධ වේවා...

    • @ajithkumara5546
      @ajithkumara5546 4 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏 බුදු සරණයි .

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x 3 ปีที่แล้ว

      එසේම වේවා

    • @sayurinithya7953
      @sayurinithya7953 3 ปีที่แล้ว +1

      බුදු සරණයි !!!🌸🌸🌸

    • @shamilagamaga1038
      @shamilagamaga1038 3 ปีที่แล้ว

      ,

  • @chathurimalshani8014
    @chathurimalshani8014 3 ปีที่แล้ว +6

    🙏☸️ නමෝ බුද්ධාය.. උතුම් වූ මේ සියලුම ධර්ම දේශනාවන් ඔබ වහන්සේටත් ශ්‍රාවක සියලුම සත්වයින්ටත් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා! සාධු සාධු සාධු 🙏

  • @sathyangaweerasinghe9424
    @sathyangaweerasinghe9424 5 ปีที่แล้ว +212

    මහන වෙන්න ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා අපෙ හාමුදුරුවනේ ඒකට ශක්තිය ලැබේවා කියලා මම ප්‍රර්තනා කරනවා

    • @chandanaweerasingha1391
      @chandanaweerasingha1391 4 ปีที่แล้ว +2

      Sadu sadu

    • @thefreebird8368
      @thefreebird8368 4 ปีที่แล้ว +1

      Uthum aramuna sarthaka wewa soyuriya🙏🙏🙏

    • @danumatv8676
      @danumatv8676 4 ปีที่แล้ว +1

      Sadu sadu🙏

    • @yehani-
      @yehani- 3 ปีที่แล้ว +1

      Sadu sadu🙏

    • @yesicandoit8
      @yesicandoit8 3 ปีที่แล้ว +1

      මාත් ප්‍රාර්තනා කරනවා 🙏🙏🙏

  • @sujeewakarunarathne5740
    @sujeewakarunarathne5740 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ ධර්ම දේශන අහනවා හැමදාම..දැන් ඒකට ඇබ්බැහි වෙලා.. තෙරුවන් සරණයි හාමුදුරුවනේ.සාදූ සාදූ සාදූ ...

  • @sfsgczgv7282
    @sfsgczgv7282 4 ปีที่แล้ว +19

    ඇත්තමයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේ කියන හැමදේම අපි අතින් වෙන වැරදි.ඒ ගැන ඇහෙද්දි දැනෙන්නේ ගොඩාක් ලොකු දුකක්...මටත් වාසනාවක් තියේ නමි මෙි හැම බැදිමක්ම නැති කරගන්න .

  • @jungletv9112
    @jungletv9112 4 ปีที่แล้ว +8

    බුදු රජාණන් වහන්සේ ට මගෙ නාමස් කාරය වේවා සාදු 🌹🌹🌹🌹🌷🌷🌷🌷💐💐💐💐🌺🌺🌺🌸🌸🍀🍀🌼🌼🌼🌻🌻🌻🙏🙏🙏

  • @vimukthivishwaloka4474
    @vimukthivishwaloka4474 4 ปีที่แล้ว +193

    🙏🙏🙏 මැරෙන්න කලින් මහන වෙනව ❤️ අම්ම ඉන්නකන් ඉවසනවා ❤️.

    • @දර්මයෙන්බිදක්
      @දර්මයෙන්බිදක් 3 ปีที่แล้ว +6

      මමත් මහන වෙන්න ආසයි.

    • @vishakasamarakoon6189
      @vishakasamarakoon6189 3 ปีที่แล้ว +5

      Mamth

    • @oppo9735
      @oppo9735 3 ปีที่แล้ว +14

      ඔබගේ ඒ වචන ටික ගොඩක් ලස්සනයි අය්යේ ඔබ ඒ වචන ටිකෙන්ම පිනක් කරගත්තා මමත් ඔබගේ ප්‍රාර්තනාව ඉටුවේවා කියලා ප්‍රාර්තනා කරනවා...!!!!!

    • @deepikajayasinghe2525
      @deepikajayasinghe2525 3 ปีที่แล้ว +5

      🙏🙏🙏🙏🙏

    • @supunchandana9631
      @supunchandana9631 3 ปีที่แล้ว +5

      Theruwan sarani

  • @thilinisamanmali8564
    @thilinisamanmali8564 5 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු...! ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබෙවා.උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා. මේ බණ වැඩසටහන සඳහා දායකත්වය දැරූ සෑම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.

  • @Dil-k7w
    @Dil-k7w 3 ปีที่แล้ว +49

    අම්මා තාත්තා බැදීම නිසා තාමත් ඉන්නවා..😌එයාලාට ඕනි කාලේ එයාලව තනිකරන්න බෑ..
    වෙන ඕන දෙයක් අතහැරලා උතුම් බුද්ද ශාසනයේ පැවදි වෙන්න හිත හදාගන්න පුලුවන්..මේ මොහොතේදී උනත්..ඇත්තටම පුදුම ආසාවක් සැනසීමක් දැනෙනවා ඒ ගැන හිතනකොටත්🙏

    • @sachiniperera1304
      @sachiniperera1304 2 ปีที่แล้ว

      Matath ammai tattai nisa ehema krnna baa.. naththan ekama sanaseema ekaa

    • @umayamamarasinghe9143
      @umayamamarasinghe9143 2 ปีที่แล้ว

      Matath e demay

    • @japansensei8802
      @japansensei8802 ปีที่แล้ว

      @@sachiniperera1304 KS uaioiaib

    • @raniliyanage8719
      @raniliyanage8719 ปีที่แล้ว

      @@japansensei8802 svaminiasapuveasaadaranakamwenavadannadda

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!!
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!! මාද සියලු සත්නයෝ ද සසර දුකින් අතමිදේවා!!! නිරන්තරයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!!
    නිවනම වෙත්වා!!!
    නමෝ බුද්ධාය!!!

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 2 ปีที่แล้ว +3

    උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ විසූ ආර්යයන් වහන්සේලාට ද පින්වත් ලොකු ස්වාමීන් ස්වාමින් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 🌸🌸මෙවන් දේශනා ඇසීම ම අපගේ භාග්‍යයකි 🙏🙏

  • @sanuค
    @sanuค 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය 🙏උතුම් ශ්‍රී ශ්‍රද්ධර්මයෙන් සියලු සිත් නිවී සැනසේවා.. පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා 🙏

  • @tharakamadushan552
    @tharakamadushan552 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය ....සාදු සාදු සාදු 🌷🌷🌷 පින්වත් උතුම් ලොකු ස්වාමින්වහන්සේ ,පින්වත් උතුම් නන්ද ස්වාමින්වහන්සේ,පින්වත් උතුම් ධර්ම දේශක ස්වාමින්වහන්සේ ,පින්වත් උතුම් ස්වාමින්වහන්සේලා හා පින්වත් දායක පිරිසට පින්වත් උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ...ඔබ අප සියලු දෙනාට උතුම් වු අර්‍ය වු ධර්මාවබෝදයම වේවා . ..සාදු සාදු සාදු 🌷🌷🌷

  • @nimashamadu9511
    @nimashamadu9511 ปีที่แล้ว

    ධර්මය අවබෝධ කර ගැනීමට අප සියලු දෙනාට ම වාසනාව ලැබේවා!!!🙏🙏🙏අපෙ සද්ධාසීල ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී භාවය වැඩෙත්වා 🙏🙏🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ

  • @lasanthapradeepgamage6463
    @lasanthapradeepgamage6463 5 ปีที่แล้ว +47

    ධර්ම දානය දුන් ඔබ සැමටම ගෞතම සම්බුද්ධ සාසනයේ දීම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .නමෝබුද්දාය .

  • @dilowdilow5332
    @dilowdilow5332 5 ปีที่แล้ว +20

    ඔබ වහන්සේ වගේ තව ස්වාමීන්වහන්සේලා මෙලොව බිහිවේවා!!! මෙලොව ඔබවහන්සේලාට විතරමයි සත්‍ය තේරුන් කීරීමට පුලුවන්... 🙏 ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා!!!🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 5 ปีที่แล้ว +14

    තෙරැවන් සරණයි ..............!!!
    සාදු , සාදු , සාදු ....................!!!
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    පින්වත් සත්පුරුෂ කල්‍යාණමිත්‍ර ඔබ වහන්සේටත්, ගුරැදේවෝත්තමයන් වහන්සේටත් නමස්කාර වේවා .............!!!
    නිවන් දක්නා තුරුම ශ්‍රී සද්ධර්මය මට ඇසේවා ....................!!!
    මේ ගෞතම සම්බුද්ධ සාසනයේම අමා මහා නිවනින් සැනසීමට වාසනාව දහමට කැමති අප සැමට ලැබේවා ..........!!!
    නමෝ බුද්ධාය ............!!!

  • @උදානාඋදානා
    @උදානාඋදානා 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ගායුශ ලැබේවා සියලු ලෝ සතුන් ට උතුම් ධර්මය බෙදන්න ශක්තිය දෛරිය ලැබේවා

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 3 ปีที่แล้ว +2

    සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏!
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා !
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන්
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සහ ප්‍රඥාව මාගේ ජීවිතයට මෙන්ම මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන ලද සියලූම දෙනාගේ ජීවිත වලටද ලැබීමෙන් ,සසර දුකින් නිදහස් වීමට
    උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා !
    නමෝ බුද්ධාය 🙏 !

  • @asokaliyanage3767
    @asokaliyanage3767 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ .ගොඩක් පින් ඔබ වහන්සේ ට.

  • @sobachandni4929
    @sobachandni4929 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජිවණය ලැබේවා පිටරට සිටින අපිට සුමිහිරි.. ඉතාමත් අර්ථවත් ධර්මය ඇසිය සැලෙස්විම පිනිස ඹබ වහන්සේට අපගේ නමස්කාරය...

  • @orangemobile7517
    @orangemobile7517 4 ปีที่แล้ว +3

    මෙවන් හිත් සනසන දේශනා තව තවත් කිරීමට ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා!!!!!සාධු සාධු සාධු..!!

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +1

    🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා
    අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම පිං සිදු වේවා .රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 4 ปีที่แล้ว +8

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏
    පින්වත් සූවාමින් වහන්සේට දීර්ඝාආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @sugathchaminda5789
    @sugathchaminda5789 ปีที่แล้ว

    මාව නිවැරැදි මර්ගයට ගත්තට ගොඩක් පින් ඔබ වහන්සේට

  • @amaludara6930
    @amaludara6930 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ බණ cd එකක දාලා මගේ කතෝලික යාලුවෙකුට දුන්න...අච්චරිය මනුස්සෝ පොතත් ලබාදුන්නා... ඔහු බොහෝම පැහැදිලා දැන් බුදු දහම අවබෝධයෙන් වැලදගත්‍තා...ඔබවහන්සේට ඉක්මනින්ම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා....

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 ปีที่แล้ว

      maath oya tika kara.mage katholika yaluwekta.... balen newei eya dharmaya hoyanna patan gatta nisa.. Achhcariya manusso potha araganna kiwwa den eya budu dahama welada gatta mulu pawulama... Potha liyapu pinwath loku swameen wahanseta aneka waarayak pin siyaluma hamuduwan wahanselatath....

  • @chamarapradeep8324
    @chamarapradeep8324 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස දිර්ඝායුෂම ලබත්වා🙏🙏🙏

  • @lasanthapradeepgamage6463
    @lasanthapradeepgamage6463 5 ปีที่แล้ว +4

    සාදු ......සාදු ......සාදු ..... නමෝබුද්දාය .හිත නිඋනාවාගේ දැනුනා හිමියනි .ඒ තරම් සතුටුයි .......

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn 10 หลายเดือนก่อน

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..

  • @piriyanthihh6411
    @piriyanthihh6411 5 ปีที่แล้ว +119

    ගොඩාක් හිතේ.දුක වැඩි වෙනවිට මාගෙ.තිලෝගුරු.අමා.මෑණි.බුදු පියාණන්ගේ .පිරිසිදු ධර්මය .අසන්න.සලස්වපු.පියිනෙන්.ඔබ වහන්සේට නිවන් අවබොධ වෙවා...සාධු` සාධු` සාධු` සාධු`

    • @ashansadaruwan5672
      @ashansadaruwan5672 4 ปีที่แล้ว

      Saadu....saadu

    • @shanakabandaraa6340
      @shanakabandaraa6340 4 ปีที่แล้ว +1

      මට උදඋවක් කරනවද මට පැවිදි වැන්න අවස්තවක් හදල ෙදනවනමිි ෙගඩක් පින්

    • @dipikaprasanthani2868
      @dipikaprasanthani2868 4 ปีที่แล้ว

      M

    • @kalanafernando2505
      @kalanafernando2505 4 ปีที่แล้ว

      Sadu sadu sadu...

    • @kalanafernando2505
      @kalanafernando2505 4 ปีที่แล้ว

      @@shanakabandaraa6340 saadu saadu saadu..

  • @dilmiwickramasinhe5086
    @dilmiwickramasinhe5086 3 ปีที่แล้ว

    ගොඩක් ආසයි මේ හැමදෙයක්ම ඇතැරලා චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අනිත් හැමෝමවත් මේ සංසාරෙන් එතෙරෙ කරන්න.ඒත් මට බැදීම් වැඩී..ඒ බැදීම් ඉවරයක් උනොත් අනිවාරෙන්ම බුද්ධ ශාසනේ මෙහෙණින් වහන්සෙ නමක් වෙනවා.සාදු සාදු සාදු. අපේ ගෞතර ස්වාමින් වහන්සේට ගොඩක් පින් මේ වගේ ධර්ම දානය ලබා දෙනවාට...හිත සන්සුන් කරන මාර්ගයක් තිබෙනවානම් ඒ බුදු දහම පමණයි.🙏

    • @dilmiwickramasinhe5086
      @dilmiwickramasinhe5086 3 ปีที่แล้ว

      මගේ ලොකු බලාපොරොත්තු ටිකක් තියනවා එ ටික ඉශ්ට කල ගමන් මමත් සංසාරෙන් එතෙර වෙන්න මාර්ගය හොයා ගන්නවා.🙏🙏

  • @travelgirlwithchamarasir299
    @travelgirlwithchamarasir299 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා... 🙏

  • @jayanichandima2690
    @jayanichandima2690 2 ปีที่แล้ว +1

    මගේ හිත ගොඩක් හැදුනා.. ඔබවහන්සේට පිං 🙏🙏🙏🙏🙏

  • @poojanikaushalya4906
    @poojanikaushalya4906 4 ปีที่แล้ว +4

    සාදු සාදු සියලු සත්වයෝ නිවන් ලබත්වා.......ඔබ වහන්සේට චතුරාර්ය සතය අවබෝධ වේවා. සාදු සාදු...!!!!!!!

  • @hemanthajayalal9826
    @hemanthajayalal9826 3 ปีที่แล้ว +1

    🙏🌷සාදු🙏🌷 සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජානම් වහන්සේට නමස්කාරය වේවා !!!..............
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ........
    අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා .......
    ව්දේස ගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන සියලු දෙනාටම රත්නත්තරේම පිහිටයි .......

  • @nadeekaperera9840
    @nadeekaperera9840 4 ปีที่แล้ว +3

    අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ උතුම් වු ශ්‍රි සද්ධර්මය දේශනාකොට වදාළා වු අපගේ පිංවත් ස්වාමින් වහන්සේටද මේ සංසාර ගමනින් එතෙර වන්න උතුම් වු නිවනින් සැනසෙන්න මේ පිං හේතු වාසනා වේවා...!🙏🙏🙏
    මේ ධර්ම දානය සදහා වචනයෙන් පවා උපකාර කල සැමටද පිං සිදු වේවා...!🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 2 ปีที่แล้ว +1

    🌼🙏🌼සාදු 🌼🙏🌼සාදු🌼🙏🌼 සාදු අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 ปีที่แล้ว +3

    සාදු ...සාදු ...සාදු ...නමෝ බුද්ධාය ..ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ..

  • @disnakumari599
    @disnakumari599 3 ปีที่แล้ว +3

    අහන්න අහන්න ආසයි හාමුදුරුවනේ 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gaveshtiktokgaming4021
    @gaveshtiktokgaming4021 3 ปีที่แล้ว

    උතුම් නිර්වාණය සාක්ෂාත් කරගැනීමට ඔබ වහන්සේට මෙම පිනම හේතු වාසනා වේවා..සාදු..සාදු..සාදු..
    එසේම මෙම උතුම් පුණ්‍ය කර්මයට සම්බන්ධ වු සියලුම දෙනාට,ශ්‍රවණය කල සියලුම දෙනාට උතුම් නිර්වාණාවබෝධය ළඟා කරගැනිමට මෙම ධර්ම දේශනාව හේතු වාසනා වේවා..සාදු..සාදු..සාදු..

  • @dasualo2136
    @dasualo2136 3 ปีที่แล้ว +3

    පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය. 🙏🙏🙏

  • @saudiyesitaishani4654
    @saudiyesitaishani4654 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ..බුදු ගුණ සත්තයි ananthai මගේ ජීවිතේ ගොඩාක් දේවල් හරිගස්සනවා ganna ඔබ වහන්සේ deeshaa karana bana katha ahala සිත ගොඩාක් පැහැදුණ ..ස්වාමීන් වහන්ස ...

  • @dinsk9543
    @dinsk9543 5 ปีที่แล้ว +30

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව අත් වේවා! මේ ගෞතම බුදු සසුනේම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!

  • @SamantikaSurangani
    @SamantikaSurangani ปีที่แล้ว

    ඔබ වහන්සේගේ බණ නිතරම අහනවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @savindisavindi9171
    @savindisavindi9171 2 ปีที่แล้ว +3

    බැදීම් කියන්නේ තනිකර දුකක් ඇහි පිල්ලමක් ගහන තරම් වත් මේ සංසාරේ හොදක් දකින්න බැ ඒ නිසා උතුම් දර්මය ඇසුරු කර මේ සංසාර ගමන කෙටි කර ගන්නවා සාදු... සාදු.... සාදු...... 🙏🙏🙏

  • @bandubandara1084
    @bandubandara1084 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ හරිම සරලව වර්තමාන ජිවිතයට සහ පර⁣ලොව ජීවිතෙට ඉතාම වැදගත් මම උදේ සවස ශවනය කරනවා ...අ⁣පෙ හාමුදුරුවන්ට දීරඝායුශ ලැබේවා

  • @achalakumari3664
    @achalakumari3664 5 ปีที่แล้ว +40

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදූ සාදූ සාදූ ..තෙරුවන් සරණයි ...!!!

  • @kumariherath7874
    @kumariherath7874 3 ปีที่แล้ว +1

    Pinvath swamin vahansa! Oba vahanseta mage namaskaraya wewa! Sadu! Sadu! Saadu!🌹🌹🌹🌹🌻🌻🌻🌻🌼🌼🌼🌼🌸🌸🌸🌸🌹🌹🌹🌻🌻🌻🌼🌼🌼🌸🌸🌸🌸