ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ වහන්සේ තරුණ ළමුන් වන අපිට කියාදෙන මේ බොහෝ කරුණු මගේ ජීවිතේ ගොඩාක් වැරදි අඩුපාඩු සාදා ගැනීමට මහත් පිටිවහලක් වුනා...ඔබ වහන්සේ කරන මෙම අති උතුම් සේවයට ඔබ වහන්සේ අමා මහා නිර්වාණාවබෝධයම ලබා ගනිත්වා...සාදු!සාදු!සාදු!🙇🕸️🌸
සාදු සාදු සාදු
💜️
අපේ හාමුඩුරුවනේ මේ අහන බන පදය නම් ඉතාමත් අගනේය.පරාභව සුත්‍රය අපේ ජිවිතයට ඉතාම වටිනා බන පදයක්.ඔබ වහන්සේ දෙසනා කරන ධර්මය ගොඩාක් පැහැදිලියි.හරිම මිහිරියි.ඔබ වහන්සේට තෙරුවන් සරණයි මාගෙ නමස්කාරය වේවා!!!
Lassanai bana ahan inna asai oba wahansata derga ausa labewa budu saranai
Princy Perera yalu mawath subs karanwatha
අපේ හමුදුරැවන් වන්වහන්ස ඔබ වහාන්සෙඅපටකියාදෙන බනට්ක ගොඩ වට්නවා පිං
අපේ හමුදුරැවනෙමම ඉන්න පෙදෙසේ ට ඔබ වහන්සේ වඩන්මලා දර්මදෙසනයක් මට පුලුවන් නම් කරන්නට එවැනි පිරිහිම්න්ජිවයගිනියන ම්නිස්සුයි ඉන්නෙ එවුනාටමටකරන් න 😭.,දෙයක්නැහැ නොව අපෙහාමුදුරැවන්වහන්ස
සාදු..සාදු සාදු ඔබ වහන්සේ මතු බුදු වේවායි ප්ර්ර්තනා කරම්
Hh
මේ ධර්ම දානයෙන් රැස්වෙන සියලු පින් කුසල් ස්වාමින්වහන්සේට ගෞතම බුද්ධ ශාසනයක ඉතාම කෙටිම කාලයකදි සුඛ සහගත ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාර්‍ය් සත්‍යය අවබෝධ කර ගැනීම පිණිස පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
සාදු සාදු සාදු ....!!!පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා ,නිදුක් වේවා ,නීරෝගි වේවා ,සුවපත් වේවා , ගෞතම බුද්ධ සාසනයේ අභිවෘද්ධිය පිණිස සුවසේම වැඩ වසත්වා....!!! නමෝ බුද්දාය ...!!!
Sadu... sadu... sadu..
Asap.pursayan.asurata.apa.apa.apa
Hamuduruwaneee oka eka ekkenata sapekshay. oybawahansee balannne eka konakin. ada samaje godak honda minissuth innawaaaa. hamdeema thamnta sapekshay. oba wahanseee waradiy. sapeksha bawin aynwela katha karamuda??? madata awith katha karamuda? oba wahansee waradiy. dan ithin mata baniy asath purusaya kiyala. namo buddhaya!!!
සාදු සාදු සාදු ! ! ! ! ! අපේ හාමුදුරුවනේ...නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා. ගොඩක් පින් අනුමෝදන් වේවා ඔබ වහන්සේට
සාධු සාධු සම්මා සම්බුදු සරණයි අපේ හාමුරැවන්ට. අපි වගේ අයට පිහිට වෙනවාට දහම් කරැණු කියාදිමෙන්.ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවය ලැබේවා..! දිර්ඝ ලැබේවා.....
Chandrika Kumri yalu mawath subs karanawatha🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! බුදු සරණයි !!!
සාධු` සාධු` සාධු` සාධු` නමෝ.බුධ්ධාය .ස්වාමීන් වහන්සේ .ඔබ වහන්සේට.දිර්ඝයුෂ දිර්ඝයුෂ අපි අසරණයි .
ඔබ වහන්සේට දිර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ ඔබ වාහාන්සේට ගොඩක් පිං
සාදු , සාදු , සාදු ............................!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼අපට අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මය කියා දෙන පින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා ........................!!!නිවන් දක්නාතුරැම කල්‍යාණමිත්‍ර ආශ්‍රයම ලැබේවා ........................!!!නමෝ බුද්ධාය ............................!!!
නමෝ බුද්ධාය.. සාදු..සාදු.. සාදු... සුන්දර දේශනාවක්..මේ ශ්‍රී සද්ධර්මය නම් කොච්චර සුන්දරද.. අහන්න අහන්න. සිත සුවපත් වෙනවා... ඔබවහන්සේ ලස්සන ට පැහැදිලි කරලා දෙනවා... පුංචි දරුවෙක් ට උනත් තේරුම් ගන්න පුළුවන් අයුරින්....... සාදු සාදු සාදු.. සියලුම ලෝවැසියන්ට මේ සුන්දර ධර්මය ඇසේවා......
ඒ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබෙත්වා!!!
Dharmaya Bebalewa yalu mawath subs karanawatha🙏🏼🙏🏼🙏🏼
@@dineshvlog7527 k
Kkkpk
@@dineshvlog7527 kkkk
අපේ හාමුදුරැවනේ අද අපි ගොඩක් අසරණයි මෙි තරමි අපිට නිවරදි මග නිරතුරැ කියා දිත් අපේ අය යන්නේ පවටමයි මාගේ සමිබුදු පියාණන් දේශනා කළ ධර්මය නිවරදිව අපට තෙරේන්න කියා දෙන අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට ගොඩක් පිං මෙි පවි කාර සසරින් මෙි බන අහලා නිවරදි වෙනවා එකම කෙනෙක් හරි අපේ හාමුදුරැවනේ
Nwaradmaga.magakeyadana.obawahnsts.dergausawawa
අැත්තමයි
මෙහෙමයි බුදු සමිදුගෙ සරන වැටහෙන්නටත් පින තිබිය යුතුය
10 gaththoth ae atharin hodakenek enne kalathurakin mokada mama ratawal 6 withara minissu samaga wada karanisa ae bawa mama dannawa 😌
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!..............................අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ....අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .......ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ............
මාගේ බුදුරජාණන් වහන්සේට ද පින්වත් ස්වාමීන් වහන්සේට ද මාගෙ නමස්කාර ය වෙවා. සාදු සාදු සාදු. 🙏🙏
සාදු සාදු සාදු ....!!!පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා ,මේ ගෞතම බුද්ධ සාසනයේ අභිවෘද්ධිය පිණිස සුවසේම වැඩ වසත්වා ,සුවසේම දර්මාවබෝදය ලබත්වා,......!!!
Sadu ,sadu ,sadu swamin wahanseta bohoma pin dirgausha wewa .
මේ පිංකමට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා මමද මේ පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය තෙරුවන් සරනයි අපෙ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ ධර්ම දේශනා සියල්ලම දුක්කිත සසරේ පීඩා විදින අපගේ සිත් නිවාසනසාලනවා. එම මහානුභා පිං බලය, ඔබ වහන්සේ මෙම දුක්කිත සසර ගමන කෙළවර කර, උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා! සාදු! සාදු! සාදු!
ධර්මය ආසන්න සැලැස්සු ඔබ වහන්සේට නිදුක් නිරෝගී sampathiyama ලැබේවා .dirgayu wewa sadu sadu sadu පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි
පින්වත් sowaminwahanseta mage නමස්කාර වේවා sadu sadu sadu 🙏🙏🙏
🌸🙏🌸සාදු 🌸🙏🌸සාදු 🌸🙏🌸සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!.................අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ........අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ..ව්දේස ගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන සියලුම දෙනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .........
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!පින්වත් සද්ධා සීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබවහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා !!!නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා !!!සාධු ! සාධු !!! සාධු !!!🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
🌷🌷🌷නමෝ බුද්ධාය 🌷🌷🌷තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌷🌷🌷
අප වෙනුවෙන් අපමණ අනුකම්පාවෙන් සදහම් දිය බෙදන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා . සාධු` සාධු` සාධු`
හිත නිවන බනපදයක් අපහට පහදාදෙන පින්වත් සාමින් වහන්සෙට නිදුක් නිරෝගිමත් දිර්ගායුශ ලැබෙිවා සාධු සාදු සාදු 🤚🤚🤚🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
සාදු සාදු සාදු. නමස්කාර වේවා හාමුදුරුවනේ 🙏 🙏 🙏 🙏 🙏
සාධු ..සාධු ..සාධු ..පින්වත් ඔබවහන්සේට දීර්ගායුෂ ලැබේවා ..
සාදු...සාදු..සාදු.අපේ හාමුදුරුවන් වහන්සේ ට ද මේ පින් අනුමෝදන් වේවා මට ද මේ පින අනුමෝදන් වේවා .මම නොදන්නා ධර්ම කාරනා බොහොමයක් මම දැන ගත්තා අපි මේ පිට රට වල තනි වෙලා ඉන්න කොට මේ උතුම් බණ පදයක් බොහෝම වටිනවා .අපිට මේ බණ අහන්න බෑ මොකද මේ රටවල් අරාබී නිසා අපි හොරෙන් හරි අහනවා එහෙම තමා අපිට අහන්න වෙන්නේ ඒක පවක් නෙවෙයි කියලා මම හිතන්නේ එහෙම නැති උනොත් අපිට කවමදාවත් උතුම් බණ පදයක් අහන්න වෙන්නේ නෑ හැම දෙනාටම බොහෝම පින් ඔබ වහන්සේටත් හැම දෙනාටමත් මේ ධර්ම දානය පාරමිතාවක්ම වේවා .
එහෙමයි ස්වාමීන් වහන්සේ මම හැමදාම ඔබ වහන්සේගේ බන අහනවා මම ඉන්නෙ ඉතාලියේ ලංකාවට එන්න විදියක් නැතුව ඉන්නවා ඔබ වහන්සේට ගොඩක් පීන් තෙරුවන් සරණයි
🙏🙏🙏🌸🌸🌸 සසර කතරේ අතරමං වු අපට ධර්මය මහා නිධානයක්..ගෞරවණිය ස්වාමින් වහන්සේ ට පිං සිදු වේවා......
පින්වත් ස්වාමීන්වහ්න්සේ මතු බුදු වේවා 🙏🙏🙏
ස්වාමීන් වහන්සේගේ බණ මම අහනවා. හිතට ලොකු සැනසීමක් දැනෙනවා .අපි නොදන්න බොහෝ දේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා වලින් ඉගෙන ගන්න ලැබෙනවා .ස්වාමීන් වහන්සේ ට ගොඩක් පිං.
සාදු සාදු සාදු තෙරුවන් සරණයි.
මෙ බන අපට දරුවනට නිරොගි සුවයට බෙහෙතක් බීවා වගේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිරොගි සුවයම ලැබේවා නිවනම හේතු වාසනා වෙවා අපේ වාසනාවට ඔබ වැනි සවාමින් වහන්සේලා පින් බිමෙ ඉපදිලා තියෙන්නෙ 🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපගේ කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරයම වේවා!!!! සාධු සාධු සාධු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු .........සාදු ......සාදු !!අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට අනේක වාරයක් පින් පිරේවා !!මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්යසත්යය අවබෝධයම වේවා !!සාදු .......සාදු ........සාදු !!
Mama ඉන්නේ කොරියන් mta me ධර්මය ඇත්තටම loku sanipayak.....Mage සිතත් ...නිවන් dakithwa..Mtath බුදුන් dakinna පුළුවන් වෙත්වා ... 🙏🙏🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ !!!
Aththma ow godk hitha niwenwa
අනේ තව තවත් බන අහන්න ඇසෙන්නට පින් මතු වේවා !!!!
🙏
සාදු සාදු සාදු ......ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.....
🙏🙏🙏...මේ උතුම් ධර්ම දේශනාමය පිංකමට බැතිබර දායකත්වය ලබාදුන් පින්වත් සැමට ධර්ම දානමය කුසල් සපිරේවා !!නිවනට පාරමිතාවක් වේවා !!සාදු ........සාදු ........සාදු !!
ඇත්තටම ගොඩක් හොද බණ දෙශානාවක්..... ගොඩක් පීං ඔබ වහන්සේ ට..... මේ කටයුතුවල සම්බන්ධ හැමොමටම .. ස්තුතියි
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... සාදු සාදු සාදු....🙏🙏🙏 නමෝ බුද්ධාය.
සාදු සාදු සාදු 🌸🌼🌺🌻🙏🙏🙏🙏
සාධු සාධු සාධු 🌼🌼🌼☘️☘️☘️පින්වත් සංඝ රත්නයට දීර්ඝ ආයුෂ ලැබේවා......උතුම් වූ බුද්ධ රත්නයට ,ධම්ම රත්නයට ,සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා .....තුනුරුවන් සරණයි 🌼🌼🌼☘️☘️
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේලාටද ධර්මය අසන සියලු දෙනාටද මේ පින උතුමි නිර්වානය පිනිසම හේතු වේවා.සාදු..සාදු..සාදු
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුස ලැබේවා !
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජුන්ට නමස්කාර වේවා ....🙏🙏🙏🌸
සාදූ 🌷සාදූ 🌷🌷සාදූ 🌷🌷🌷අපේ හමුදුරුවනේ ඔබ වහාස්සේට දීර්ඝායු සම්පත් ලැබේවා .අද සමාජය ගොඩාක් පිරිහෙලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ පපක්කාර මිනිසුන් මෙවන් දර්මදේශනා අහන්නේ නෑ
Oba wahansaga dasanawa bohoma hodata apaita pahadielie .mama.asawan oba wahansaga drmaya ahanawa ..oba wahansata .dalada samiedu pihitai..🌸🌸🌸🌸🌸
මම ඉන්නේ ඩුබායි වොල මට ආසයි ඔබ වහන්සේගේදර්ම දේසනාවක් අපේ පන්සලට තියනවා වනම් අපේ පන්සලේ හාමුදුරුනමක් නෑ මම ගොඩක් පරස්න තියන කෙනෙක් ඔබ වහන්සේ නිශා මගේ හිත ගොඩක් හැදුන මම ගොඩක් වයිර කරපු කෙනෙක් එත් දැන් හිතෙන් නෑ මගේ හිත ගොඩක් නිදහස් උනා ඔබ වසෙන්ට ගොඩක් පින්
සාදු සාදු සාදු සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!
සාධු සාධු සාධු.. මට ද උතුම් ධර්මය අවබෝධ කරගැනීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏
ඔබ වහන්සේ පැහැදිලි කරලා දුන්න උතුම් ධර්ම දේශනාව maha හට දැනුණා මම mage සංසාර මෙතෙක් කොපමණ akusal කරලා aethida qiyala ඔබ වහන්සේට mage නමස්කාර වේවා 🙏
සාදු.සාදු.සාදු.අපේ.පින්වත්.ස්වාමින්වහන්සේට. නිදුක්.නිරෝගි. සුවය.ලැබෙවා.මගේ.උතුමි.නමස්කාර වෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් පින් හාමුදුරුවනේ..තෙරුවන් සරනයි
Oba..wahansata..godak.pin
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා...! 🙏🙏🙏තෙරුවන් සරණයි...
සාදු ..සාදු ....සාදු .... අපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාර වේවා .....
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරුවන්ට....
පින්වත් ශාමීන්වහන්සේට දීර්ගායුෂ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏❤️
සාදු ..සාදු ...සාදු ...!!!
සාදු සාදු සාදු නමස්කාර වේවා Man hongkong ඉඳල අහන්නෙ lankawe මම පානදුර
තවතවත් අපට බන ඇසෙන්නට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!
තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ 🙏🙏🙏
Sadu sadu sadu..🙏🙏🙏oba wahansege sri saddarmaya nisa...mage jeewithema godak dahamen piruna..pin swamin wahansa...ape jeewithaya darmayen idiriyata geniyannata oba wahansege darmaya pihitakma wewa!!!"theruwan saranai!🙏🙏🙏🙏🙏🙏
බණ දේශනා අතරමැද දැන්වීම් නොදමන්නේ නම් බොහොම පින්.. 🙏
Saaaduu!!! Sanga rathnayata me akarayenma pahadiliwa desana kirimata virriya labewa saaduuuuu!!!!🌼🌼🌼🌼🌼🌼🌼
🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි නමෝ බුද්දය 🙏🏻🙏🏻පින්වත් ස්වාමින්වහන්සේට නිර්වාණය අවබෝද වේවා!!!!නමෝ බුද්දය
බුදු සසුන බැබලේවා ..🙏🙏🙏
පින් සිද්ද වේවා ස්වාමින් වහන්ස...🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ , මහ අහපු හොඳම ධර්ම දේශනාව.සාදූ සාදූ සාදූ
සාදු සාදු සාදු තෙරුවන් සරණයි හිමියනි .
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි
සාදු සාදු සාදු ඔබ වාහන්සෙ බුදු බව අත්වෙවා අපනොදන්න බන හිතට පුදුම බයක් දානෙනව කවදද මෙපවෙන් මිදෙන්නෙ අහො දුකකි තෙරුවන් සරනයි
ඔබ වහන්සේට ගොඩක් පිං 🙏
හරිම අසයි අහන්න ...❤❤❤❤❤👍👍👍👍👍
🌸 නමෝ බුද්ධාය ! 🌸
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
උස්සවය ගැන කියපු ගමන් මට මතක් උනේ කැම්පස් එක. ඔබ වහන්සේ හරි හාමුදුරුවනේ..
🌸🌸සාදූ සාදූ🌸🌸
මම ඩුබායි ඉඳල අහන්නෙ. අනේ අපමණ පින් හාමුදුරුවනේ
🙏🙏🙏🙏🙏Saadhu saadhu saadhu 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼..
ඒ භාග්‍යවතුන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ඒ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏
Sadu sadu saadu !!! Namo budhdhaya !!!
සාදු සාදු සාදු.....
PRECIOUS, MOST PRECIOUS SANGHA RATHNAYA!🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා සාධු සාධු සාධු
Sadu sadu sadu pinwat swamin wahansata dirga ausa labawa taruwan saranai
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට...!
Taruwan saranai oba wahansata sadu sadu sa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu pinwath ape hamuduruwane oba wahanseta mage namaskaraya wewa
ඔබ wansata ගොඩක් pin mama kuwait
සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු !!!
ඔබ වහන්සේ තරුණ ළමුන් වන අපිට කියාදෙන මේ බොහෝ කරුණු මගේ ජීවිතේ ගොඩාක් වැරදි අඩුපාඩු සාදා ගැනීමට මහත් පිටිවහලක් වුනා...ඔබ වහන්සේ කරන මෙම අති උතුම් සේවයට ඔබ වහන්සේ අමා මහා නිර්වාණාවබෝධයම ලබා ගනිත්වා...සාදු!සාදු!සාදු!🙇🕸️🌸
සාදු සාදු සාදු
💜️
අපේ හාමුඩුරුවනේ මේ අහන බන පදය නම් ඉතාමත් අගනේය.පරාභව සුත්‍රය අපේ ජිවිතයට ඉතාම වටිනා බන පදයක්.ඔබ වහන්සේ දෙසනා කරන ධර්මය ගොඩාක් පැහැදිලියි.හරිම මිහිරියි.ඔබ වහන්සේට තෙරුවන් සරණයි මාගෙ නමස්කාරය වේවා!!!
Lassanai bana ahan inna asai oba wahansata derga ausa labewa budu saranai
Princy Perera yalu mawath subs karanwatha
අපේ හමුදුරැවන් වන්වහන්ස ඔබ වහාන්සෙඅපටකියාදෙන බනට්ක ගොඩ වට්නවා පිං
අපේ හමුදුරැවනෙමම ඉන්න පෙදෙසේ ට ඔබ වහන්සේ වඩන්මලා දර්මදෙසනයක් මට පුලුවන් නම් කරන්නට
එවැනි පිරිහිම්න්ජිවයගිනියන ම්නිස්සුයි ඉන්නෙ එවුනාටමටකරන් න
😭
.,දෙයක්නැහැ නොව
අපෙහාමුදුරැවන්වහන්ස
සාදු..සාදු සාදු ඔබ වහන්සේ මතු බුදු වේවායි ප්ර්ර්තනා කරම්
Hh
මේ ධර්ම දානයෙන් රැස්වෙන සියලු පින් කුසල් ස්වාමින්වහන්සේට ගෞතම බුද්ධ ශාසනයක ඉතාම කෙටිම කාලයකදි සුඛ සහගත ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාර්‍ය් සත්‍යය අවබෝධ කර ගැනීම පිණිස පාරමිතාවක්ම වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය
සාදු සාදු සාදු ....!!!
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා ,නිදුක් වේවා ,නීරෝගි වේවා ,සුවපත් වේවා , ගෞතම බුද්ධ සාසනයේ අභිවෘද්ධිය පිණිස සුවසේම වැඩ වසත්වා....!!! නමෝ බුද්දාය ...!!!
Sadu... sadu... sadu..
Asap.pursayan.asurata.apa.apa.apa
Hamuduruwaneee oka eka ekkenata sapekshay. oybawahansee balannne eka konakin. ada samaje godak honda minissuth innawaaaa. hamdeema thamnta sapekshay. oba wahanseee waradiy. sapeksha bawin aynwela katha karamuda??? madata awith katha karamuda? oba wahansee waradiy. dan ithin mata baniy asath purusaya kiyala. namo buddhaya!!!
සාදු සාදු සාදු ! ! ! ! ! අපේ හාමුදුරුවනේ...නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා. ගොඩක් පින් අනුමෝදන් වේවා ඔබ වහන්සේට
සාධු සාධු සම්මා සම්බුදු සරණයි අපේ හාමුරැවන්ට. අපි වගේ අයට පිහිට වෙනවාට දහම් කරැණු කියාදිමෙන්.ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවය ලැබේවා..! දිර්ඝ ලැබේවා.....
Chandrika Kumri yalu mawath subs karanawatha🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! බුදු සරණයි !!!
සාධු` සාධු` සාධු` සාධු` නමෝ.බුධ්ධාය .ස්වාමීන් වහන්සේ .ඔබ වහන්සේට.දිර්ඝයුෂ දිර්ඝයුෂ අපි අසරණයි .
ඔබ වහන්සේට දිර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ ඔබ වාහාන්සේට ගොඩක් පිං
සාදු , සාදු , සාදු ............................!!!
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
අපට අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මය කියා දෙන පින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා ........................!!!
නිවන් දක්නාතුරැම කල්‍යාණමිත්‍ර ආශ්‍රයම ලැබේවා ........................!!!
නමෝ බුද්ධාය ............................!!!
නමෝ බුද්ධාය.. සාදු..සාදු.. සාදු... සුන්දර දේශනාවක්..මේ ශ්‍රී සද්ධර්මය නම් කොච්චර සුන්දරද.. අහන්න අහන්න. සිත සුවපත් වෙනවා... ඔබවහන්සේ ලස්සන ට පැහැදිලි කරලා දෙනවා... පුංචි දරුවෙක් ට උනත් තේරුම් ගන්න පුළුවන් අයුරින්....... සාදු සාදු සාදු.. සියලුම ලෝවැසියන්ට මේ සුන්දර ධර්මය ඇසේවා......
ඒ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබෙත්වා!!!
Dharmaya Bebalewa yalu mawath subs karanawatha🙏🏼🙏🏼🙏🏼
@@dineshvlog7527 k
Kkkpk
@@dineshvlog7527 k
@@dineshvlog7527 kkkk
අපේ හාමුදුරැවනේ අද අපි ගොඩක් අසරණයි මෙි තරමි අපිට නිවරදි මග නිරතුරැ කියා දිත් අපේ අය යන්නේ පවටමයි මාගේ සමිබුදු පියාණන් දේශනා කළ ධර්මය නිවරදිව අපට තෙරේන්න කියා දෙන අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට ගොඩක් පිං මෙි පවි කාර සසරින් මෙි බන අහලා නිවරදි වෙනවා එකම කෙනෙක් හරි අපේ හාමුදුරැවනේ
Nwaradmaga.magakeyadana.obawahnsts.dergausawawa
Hamuduruwaneee oka eka ekkenata sapekshay. oybawahansee balannne eka konakin. ada samaje godak honda minissuth innawaaaa. hamdeema thamnta sapekshay. oba wahanseee waradiy. sapeksha bawin aynwela katha karamuda??? madata awith katha karamuda? oba wahansee waradiy. dan ithin mata baniy asath purusaya kiyala. namo buddhaya!!!
අැත්තමයි
මෙහෙමයි බුදු සමිදුගෙ සරන වැටහෙන්නටත් පින තිබිය යුතුය
10 gaththoth ae atharin hodakenek enne kalathurakin mokada mama ratawal 6 withara minissu samaga wada karanisa ae bawa mama dannawa 😌
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!..............................
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ....
අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .......
ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ............
මාගේ බුදුරජාණන් වහන්සේට ද පින්වත් ස්වාමීන් වහන්සේට ද මාගෙ නමස්කාර ය වෙවා. සාදු සාදු සාදු. 🙏🙏
සාදු සාදු සාදු ....!!!
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා ,මේ ගෞතම බුද්ධ සාසනයේ අභිවෘද්ධිය පිණිස සුවසේම වැඩ වසත්වා ,සුවසේම දර්මාවබෝදය ලබත්වා,......!!!
Sadu ,sadu ,sadu swamin wahanseta bohoma pin dirgausha wewa .
මේ පිංකමට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා මමද මේ පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය තෙරුවන් සරනයි අපෙ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ ධර්ම දේශනා සියල්ලම දුක්කිත සසරේ පීඩා විදින අපගේ සිත් නිවාසනසාලනවා. එම මහානුභා පිං බලය, ඔබ වහන්සේ මෙම දුක්කිත සසර ගමන කෙළවර කර, උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා! සාදු! සාදු! සාදු!
ධර්මය ආසන්න සැලැස්සු ඔබ වහන්සේට නිදුක් නිරෝගී sampathiyama ලැබේවා .dirgayu wewa sadu sadu sadu පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි
පින්වත් sowaminwahanseta mage නමස්කාර වේවා sadu sadu sadu 🙏🙏🙏
🌸🙏🌸සාදු 🌸🙏🌸සාදු 🌸🙏🌸සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!.................
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ........
අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ..
ව්දේස ගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන සියලුම දෙනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .........
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
පින්වත් සද්ධා සීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
ඔබවහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!
නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා !!!
නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා !!!
සාධු ! සාධු !!! සාධු !!!
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
🌷🌷🌷නමෝ බුද්ධාය 🌷🌷🌷තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌷🌷🌷
අප වෙනුවෙන් අපමණ අනුකම්පාවෙන් සදහම් දිය බෙදන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා . සාධු` සාධු` සාධු`
හිත නිවන බනපදයක් අපහට පහදාදෙන පින්වත් සාමින් වහන්සෙට නිදුක් නිරෝගිමත් දිර්ගායුශ ලැබෙිවා සාධු සාදු සාදු 🤚🤚🤚🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
සාදු සාදු සාදු. නමස්කාර වේවා හාමුදුරුවනේ 🙏 🙏 🙏 🙏 🙏
සාධු ..සාධු ..සාධු ..
පින්වත් ඔබවහන්සේට දීර්ගායුෂ ලැබේවා ..
සාදු...සාදු..සාදු.
අපේ හාමුදුරුවන් වහන්සේ ට ද මේ පින් අනුමෝදන් වේවා මට ද මේ පින අනුමෝදන් වේවා .මම නොදන්නා ධර්ම කාරනා බොහොමයක් මම දැන ගත්තා අපි මේ පිට රට වල තනි වෙලා ඉන්න කොට මේ උතුම් බණ පදයක් බොහෝම වටිනවා .අපිට මේ බණ අහන්න බෑ මොකද මේ රටවල් අරාබී නිසා අපි හොරෙන් හරි අහනවා එහෙම තමා අපිට අහන්න වෙන්නේ ඒක පවක් නෙවෙයි කියලා මම හිතන්නේ එහෙම නැති උනොත් අපිට කවමදාවත් උතුම් බණ පදයක් අහන්න වෙන්නේ නෑ හැම දෙනාටම බොහෝම පින් ඔබ වහන්සේටත් හැම දෙනාටමත් මේ ධර්ම දානය පාරමිතාවක්ම වේවා .
එහෙමයි ස්වාමීන් වහන්සේ මම
හැමදාම ඔබ වහන්සේගේ බන අහනවා මම ඉන්නෙ ඉතාලියේ
ලංකාවට එන්න විදියක් නැතුව ඉන්නවා ඔබ වහන්සේට ගොඩක් පීන් තෙරුවන් සරණයි
🙏🙏🙏🌸🌸🌸 සසර කතරේ අතරමං වු අපට ධර්මය මහා නිධානයක්..ගෞරවණිය ස්වාමින් වහන්සේ ට පිං සිදු වේවා......
පින්වත් ස්වාමීන්වහ්න්සේ මතු බුදු වේවා 🙏🙏🙏
ස්වාමීන් වහන්සේගේ බණ මම අහනවා. හිතට ලොකු සැනසීමක් දැනෙනවා .අපි නොදන්න බොහෝ දේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා වලින් ඉගෙන ගන්න ලැබෙනවා .ස්වාමීන් වහන්සේ ට ගොඩක් පිං.
සාදු සාදු සාදු තෙරුවන් සරණයි.
මෙ බන අපට දරුවනට නිරොගි සුවයට බෙහෙතක් බීවා වගේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිරොගි සුවයම ලැබේවා නිවනම හේතු වාසනා වෙවා අපේ වාසනාවට ඔබ වැනි සවාමින් වහන්සේලා පින් බිමෙ ඉපදිලා තියෙන්නෙ 🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපගේ කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරයම වේවා!!!! සාධු සාධු සාධු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු .........සාදු ......සාදු !!
අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට අනේක වාරයක් පින් පිරේවා !!
මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්යසත්යය අවබෝධයම වේවා !!
සාදු .......සාදු ........සාදු !!
Mama ඉන්නේ කොරියන් mta me ධර්මය ඇත්තටම loku sanipayak.....
Mage සිතත් ...
නිවන් dakithwa..
Mtath බුදුන් dakinna පුළුවන් වෙත්වා ... 🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!!
Aththma ow godk hitha niwenwa
අනේ තව තවත් බන අහන්න ඇසෙන්නට පින් මතු වේවා !!!!
🙏
සාදු සාදු සාදු ......ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.....
🙏🙏🙏...
මේ උතුම් ධර්ම දේශනාමය පිංකමට බැතිබර දායකත්වය ලබාදුන් පින්වත් සැමට ධර්ම දානමය කුසල් සපිරේවා !!
නිවනට පාරමිතාවක් වේවා !!
සාදු ........සාදු ........සාදු !!
ඇත්තටම ගොඩක් හොද බණ දෙශානාවක්..... ගොඩක් පීං
ඔබ වහන්සේ ට..... මේ කටයුතුවල සම්බන්ධ හැමොමටම .. ස්තුතියි
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... සාදු සාදු සාදු....🙏🙏🙏 නමෝ බුද්ධාය.
සාදු සාදු සාදු 🌸🌼🌺🌻🙏🙏🙏🙏
සාධු සාධු සාධු 🌼🌼🌼☘️☘️☘️පින්වත් සංඝ රත්නයට දීර්ඝ ආයුෂ ලැබේවා......උතුම් වූ බුද්ධ රත්නයට ,ධම්ම රත්නයට ,සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා .....තුනුරුවන් සරණයි 🌼🌼🌼☘️☘️
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේලාටද ධර්මය අසන සියලු දෙනාටද මේ පින උතුමි නිර්වානය පිනිසම හේතු වේවා.සාදු..සාදු..සාදු
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුස ලැබේවා !
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජුන්ට නමස්කාර වේවා ....🙏🙏🙏🌸
සාදූ 🌷
සාදූ 🌷🌷
සාදූ 🌷🌷🌷
අපේ හමුදුරුවනේ ඔබ වහාස්සේට දීර්ඝායු සම්පත් ලැබේවා .අද සමාජය ගොඩාක් පිරිහෙලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ පපක්කාර මිනිසුන් මෙවන් දර්මදේශනා අහන්නේ නෑ
Oba wahansaga dasanawa bohoma hodata apaita pahadielie .mama.asawan oba wahansaga drmaya ahanawa ..oba wahansata .dalada samiedu pihitai..🌸🌸🌸🌸🌸
මම ඉන්නේ ඩුබායි වොල මට ආසයි ඔබ වහන්සේගේදර්ම දේසනාවක් අපේ පන්සලට තියනවා වනම් අපේ පන්සලේ හාමුදුරුනමක් නෑ මම ගොඩක් පරස්න තියන කෙනෙක් ඔබ වහන්සේ නිශා මගේ හිත ගොඩක් හැදුන මම ගොඩක් වයිර කරපු කෙනෙක් එත් දැන් හිතෙන් නෑ මගේ හිත ගොඩක් නිදහස් උනා ඔබ වසෙන්ට ගොඩක් පින්
සාදු සාදු සාදු සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!
සාධු සාධු සාධු.. මට ද උතුම් ධර්මය අවබෝධ කරගැනීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏
ඔබ වහන්සේ පැහැදිලි කරලා දුන්න උතුම් ධර්ම දේශනාව maha හට දැනුණා මම mage සංසාර මෙතෙක් කොපමණ akusal කරලා aethida qiyala ඔබ වහන්සේට mage නමස්කාර වේවා 🙏
සාදු.සාදු.සාදු.අපේ.පින්වත්.ස්වාමින්
වහන්සේට. නිදුක්.නිරෝගි. සුවය.
ලැබෙවා.මගේ.උතුමි.නමස්කාර
වෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් පින් හාමුදුරුවනේ..තෙරුවන් සරනයි
Oba..wahansata..godak.pin
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා...! 🙏🙏🙏
තෙරුවන් සරණයි...
සාදු ..සාදු ....සාදු .... අපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාර වේවා .....
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරුවන්ට....
පින්වත් ශාමීන්වහන්සේට දීර්ගායුෂ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏❤️
සාදු ..සාදු ...සාදු ...!!!
සාදු සාදු සාදු නමස්කාර වේවා
Man hongkong ඉඳල අහන්නෙ lankawe මම පානදුර