විජයගේ වියෝව දරාගත නොහැකිව දිවිපිදු අමරේ |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 6

  • @VLalitha-f9k
    @VLalitha-f9k หลายเดือนก่อน

    ඔබ දෙදෙනාම නියම ධර්ම මාර්ගයේ ගොස් නිවන් අවබෝධ කරගනිත්වා.

  • @daysoframidu6290
    @daysoframidu6290 ปีที่แล้ว +4

    මේ වගේ යාලුවෝ හැමෝටම ලැබෙන්න ඕන අනිවාරෙන්ම 🤟❤️💙💚💛🧡

  • @maheshasubashini5151
    @maheshasubashini5151 ปีที่แล้ว +9

    විජය තුල තිබු අසීමන්විත මනුසත් ගුණ නිසා මෙවැනි දේ සිදු උනා,,,, කිසිම දවසක මිතුරෙක් වෙනුවෙන් දිවි දුන් මිතුරෙක් නෑ,,,, කෙල්ලෙක් වෙනුවෙන් කොල්ලෙක්,,,, කොල්ලෙක් වෙනුවෙන් කෙල්ලෙක් මැරුණත්,,,, මේ වගේ මිතුරෙක් වෙනුවෙන් මිතුරෙක් අතිශය වේදනාවට පත්ව මිය යනවා දැක්කේ මේ සිදු weemenu ඉ දිවි නසා ගැනීම පවක් උනත්,,,, අමරේ නම් වූ ඔහුට තම ආදරණීය මිතුරා වෙනුවෙන් එඩිතරව මරණයට මුහුණ දීමට සුදානම් උනා ඔබ,,, එයින් පවා අපට පැහැදිලි වන්නේ විජය කියන්නේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම එක සේ අපමණක් ආදරේ කල මහා මිනිස් කමක් ඇති සදුන් රුකක් kiyaya

  • @mindyourgoal1300
    @mindyourgoal1300 ปีที่แล้ว +5

    කලින් අහල තිබුණට අදයි හරියටම දැනගත්තෙ කවුද ඒ කියලා 😢😢 ඔහු විජය මහත්මයාට තමන්ගෙ පණටත් වඩා ආදරේ කරලා. සියදිවි නසාගැනීම හොඳ නැති දෙයක් වුණත් ඔහු විජය මහත්මයව හොයාගෙන එතුමා ගාව සැනසීමෙන් ඇති 😢😢😢

  • @Kawodyarathnahewage8722
    @Kawodyarathnahewage8722 ปีที่แล้ว +2

    ඒ තරම් සෙනෙහසක් ❤️ 🥺

  • @mohanlalsisira
    @mohanlalsisira ปีที่แล้ว

    ❤❤❤❤