විජය කුමාරතුංගයන්ගේ ලස්සනම හිනාව - ජැක්සන් ඇන්තනි |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 12

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 ปีที่แล้ว +4

    ශ්‍රීලංකාවේ බිහිවු අති උතුම් මිනිසා,අදටත් ඔහු රජෙක්💪❤2023

  • @Kawodyarathnahewage8722
    @Kawodyarathnahewage8722 ปีที่แล้ว +3

    My favourite actor ❤️❤️❤️

  • @rolandfernando3483
    @rolandfernando3483 ปีที่แล้ว +3

    උතුම් මිනිසත් බව කියා දුන් මිනිසා. විජය

  • @maheshasubashini5151
    @maheshasubashini5151 ปีที่แล้ว +2

    කෙතරම් ඉවසීමෙන් කටයුතු කල මිනිසෙක් ද ඔහු,,, අපටත් ඒඉවසීම තිබුනා නම්

    • @chandradasaranasinghe7255
      @chandradasaranasinghe7255 ปีที่แล้ว +2

      මේ එදා කොලබ විශ්ව විද්‍යාලයේ කල කතාව මීට වඩා වැඩි යමක් කීවා. ඔහු දින දෙකක් මේ උත්සවයට ආවේය. දෙවන දිනයේ තමා මේ කතාව කලේ.පලමු දවසේ දිගට කතා නොකර "මම තමයි ධර්සේන පතිරාජ මහතාගේ චිත්‍ර පට වල ප්‍රධාන නලුවා.ආරාධනා කිරීම ගැන බොහොමත්ම හ්තුතියි කියා වේදිකාවෙන් බැස ගියේය.
      එදා කල හූව නිසා අපි බැගෑපත්වී ඔහු අවසාන දවසටත් රැගෙන ආවේය.
      දෙවන දවසේ තමයි.ඔයකතාව කීවේ.ඔය කියනවට වඩා අර්ථ වත් කතාවක් කලා.ඒවා මේකේ කිව නොභැකි තරම් දිගය,රසවත්ය.මගේ ජීවිතයට මට හරි ප්‍රයෝජනවත් වුනා.මගේ පාසල් දරුවන්ට මේ කතවේ හරය දරුවන්ට කියා දී ඇත.
      සිංහබාහු ලා, ජැක්සන් ලා මාගේ සම කාලීනයෝය.
      ඩී.සී.රණසිංහ- කුරුණෑගල.

    • @maheshasubashini5151
      @maheshasubashini5151 ปีที่แล้ว

      @@chandradasaranasinghe7255 කරුණු දැක්වීම ගැන ස්තුතියි තවත් අපි නොදන්නා කරුණු අපට කියන්න

    • @rolandfernando3483
      @rolandfernando3483 ปีที่แล้ว

      ​@@chandradasaranasinghe7255ඔබට ස්තූතියි සහෝදරයා

  • @Kawodyarathnahewage8722
    @Kawodyarathnahewage8722 ปีที่แล้ว

    E sampurna kathawa hoyaganna barida aiyye

    • @ameshkavisha877
      @ameshkavisha877  ปีที่แล้ว

      පත්තරේ තමා තියෙන්නේ

    • @Kawodyarathnahewage8722
      @Kawodyarathnahewage8722 ปีที่แล้ว

      @@ameshkavisha877 ඒකෙ photo එකක් හරි දාන්න පුලුවන්ද

    • @ameshkavisha877
      @ameshkavisha877  ปีที่แล้ว +1

      @@Kawodyarathnahewage8722 මට whatspp msg ekak danna mn ewnnam 0717311244