මොනවද මේ බැලස්ටික් මිසයිල | අරුණ පල්ලේකුඹුර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2024
  • පසුගිය සතියේ ඉරානය විසින් ඉශ්‍රායලය එල්ල කර බැලස්ටික් මිසයිල (ballistics missiles) 200 ක පමණ ප්‍රමාණයක් යැවීම සිදුවිය.
    ඉශ්‍රායලයේ iron dome පද්ධතිය හා Arrow 03 පද්ධතිය මගින් මෙයින් විශාල ප්‍රමාණයක් විනාශ කලද, ඉශ්‍රායලයට සැලකිය යුතු හානියක්ද වී ඇති බව වාර්තා විය.
    ශබ්දයේ වේගය මෙන් පස්ගුනයකටත් වඩා වැඩි වේගයකින් (hypersonic) චලිත වන මෙම මිසයිල ප්‍රක්ෂිප්තයක ආකාරයට චලිත වී තමාගේ ඉලක්කය වෙත ලගා වීම මෙහිදී සිදුවේ.
    මේ පිලිබදවද වැඩිදුර අදහසක් ඔබට මෙම වීඩියෝවෙන් ලබා ගත හැකිය.
    Quality Physics ✨
    2026 Theory
    t.me/ArunaSir2026
    2024 Theory
    t.me/ArunaSir2024
    2024 Revision
    t.me/RevisionA...
    2024 Paper Class
    t.me/PaperClas...
    2024 Discussion
    t.me/QualityPh...
    2025 Theory
    t.me/ArunaSir2025
    Document
    t.me/Documents...
    Flash Practicals
    t.me/FlashPrac...
    සියලු විමසීම්
    076 999 6161
    එකතු වන්න අපත් සමග,
    Quality Physics

ความคิดเห็น • 185

  • @Teachers-TalkTM
    @Teachers-TalkTM 6 วันที่ผ่านมา +56

    අයන් ඩෝම් ගැන video එකක් දාන්න සර් 😊

    • @Dercsshyer3451
      @Dercsshyer3451 5 วันที่ผ่านมา +7

      අයන් ඩූම් කියන්නේ එච්චර ලොකු දෙයක් නෙමේ එක පොඩි තැනකට ඒ පද්ධති දාලා තියන සංඛ්‍යාව වැඩි කරලා තියනවා ( 10 ක් කියලා ගන්නකෝ උදාහරණයකට) රට පොඩ් නිසා එතකොට එකකින් මිස් උනත් තව 9 කින් මිස් වෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි
      ඇමරිකාව රුසියාව චීනය වගේ රටවල් ගාව ඔයිට වඩා ගොඩක් නිරවද්‍ය පද්ධතීන් තියනවා දියුණු කරලා අපේ රටෙන් 1/3 යි නේ ඒක නිසා අයන් දෝම් පද්ධති වලට කියලා විශේෂ physics theorem එකක් නැ ඔන්නම් හොයලා බලන්න

    • @dilanatapattu4090
      @dilanatapattu4090 4 วันที่ผ่านมา +3

      Under the dome balapan.. TV series ekal😜

    • @pushpikadesilva9180
      @pushpikadesilva9180 4 วันที่ผ่านมา +2

      අයන් ඩොම් කියන්නේ බන් රොකට් හයිමාස් වගේ ඒවා නවත්වන්න පුළුවන් එකක්. ඒකට කලින් arrow s 400 වගේ ඒවා ගැන හොයපන්

    • @DenuwanJayathilaka
      @DenuwanJayathilaka 4 วันที่ผ่านมา +1

      Ow damu sir

  • @lahirudilshan7619
    @lahirudilshan7619 4 วันที่ผ่านมา +20

    ඒක මරු දිගටම ඔය වගේ එවා දාන්න

  • @BandulaJayarathna-zc9jn
    @BandulaJayarathna-zc9jn 4 วันที่ผ่านมา +15

    සුපිරි පැහැදිලිකිරිම

  • @fanfootball7546
    @fanfootball7546 5 วันที่ผ่านมา +14

    Thank you sir ... මාත් පොඩිකාලෙ ඉදන් මේ ගැන හොයනවා ... නමුත් සිංහලයෙන් iron dome වගේ ගැන content තිබ්බට මේ පිලිබඳව content කරලා නැති තරම් ... මේ video එක තමා පිලිවෙලකට සියලු තොරතුරු සමඟ තිබ්බ වටිනාකම video එක ... ඒකට බොහොමයක් ස්තූතියි සර් ❤🎉

  • @gihanpasindu7124
    @gihanpasindu7124 4 วันที่ผ่านมา +58

    පොඩි නිවැරදි කිරිමක් කරන්න ඔනි...iron dome පද්දතියට බැහැ බැලැස්ටික් මැසයිල නවත්තන්න මොකද බැලැස්ටික් මිසයිල එන්නෙ හයිපසොනික් වෙගෙං...iron dome එක short renge air defense system එකක් ..... ඉශ්‍රායලේ තියෙනවා david sling , arrow 3 කියල තව air difense system දෙකක් .....බැලැස්ටික් මිසයිල නවත්තන්න පුලුවං david sling , arrow 3 වලට විතරයි.

    • @halfblood857
      @halfblood857 4 วันที่ผ่านมา +8

      බැලස්ටික් මිසයිල කියන්නෙ වෙන එකක් හයිපසොකින් මිසයිල කියන්නෙ වෙන එකක්.(ඒවගෙ ස්පීඩ් එක නිසා ඒකට හයිපසොනික් කියල කියන්නෙ.) ඉරානෙන් හයිපසොනික් මිසයිල 4 යි ගැහුවෙ. බැලස්ටික් 200 ගහද්දි. සාමාන්‍ය බැලස්ටික් මිසයිල හයිපසොනික් වේගයෙන් යන්නෙ නෑ.

    • @halfblood857
      @halfblood857 4 วันที่ผ่านมา +3

      ඔයා කියපු කතාව ඇත්ත හයිපසොනික් නවත්වන්න බෑ අයන් ඩෝම් එකට. එදා අයන් ඩෝම් එක යූස් වුනේ සාමාන්‍ය බැලස්ටික් මිසයිල නවත්වන්න.

    • @gihanpasindu7124
      @gihanpasindu7124 4 วันที่ผ่านมา +2

      සමහර එවා විතරයි fathah බැලැස්ටික් මිසයිලය හයිපර්සොනික් වෙගෙට ලගාවෙනවා

    • @gihanpasindu7124
      @gihanpasindu7124 4 วันที่ผ่านมา +1

      ඉරානයෙ එවා ගැන මම කිවෙ

    • @gihanpasindu7124
      @gihanpasindu7124 4 วันที่ผ่านมา

      @@halfblood857 ඔයගෙ කතාව ඇත්ත හැම බැලැස්ටික් මිසයිලයටම හයිපසොනික් වෙගයට එන්න බැහැ ...එත් fathah බැලැස්ටික් මිසයිලයට හයිපර්සොනික් වෙගයට ලගාවෙන්න පුලුවං ❤️

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka 4 วันที่ผ่านมา +18

    ෂාාා නියමයි සර් වීඩියෝ එක අදයි දැක්කෙ මෙි බායානක අවි පිළිබඳ තව වීඩියෝ දාන්න ස්තුතියි .❤❤

    • @ravicosta1517
      @ravicosta1517 3 วันที่ผ่านมา +2

      න්‍යෂ්ටික අවි පිලිබඳ අප දැනුවත් කරන්න. ස්තුතියි!

  • @niroshanfernando3793
    @niroshanfernando3793 3 วันที่ผ่านมา +26

    බැලැස්ට්ක් මිසයිල නතර කරන්න අයන්ඩෝම් එකට බැ එවා නතරකරන්න ඩේවිඩ් ස්ම් හා ඇරෝ මිසයිලනාශක පද්ධතිය තියෙනවා අයන්ඩෝම් එකට පුළුවන් රොකට් කොට් දුර මිසයිල නතර කරන්න

    • @neranjanbatuwanthudawa
      @neranjanbatuwanthudawa 3 วันที่ผ่านมา +2

      Correct ❤

    • @roshanasela2166
      @roshanasela2166 2 วันที่ผ่านมา +1

      ඇත්ත,,, මුන් ඔක්කොම කියන්නේ පට්ට බොරු,,, හැබැයි ඇත්ත කව්රුත් පිළිගන්න නෑ,, අයන් ඩෝම් එක මීඩියා වලින් පුම්බලා තියෙන්නේ,, ලංකාවේ එකෙක්වත් මේ කතාව විශ්වාස කරන්නේ නෑ, 😊😊😊

    • @sunilfernando9928
      @sunilfernando9928 วันที่ผ่านมา

      නෑ ....මේ ලංකාවෙ සෙට් එකක් ඉන්නවා ඊශ්‍රායලය දෙයක් කලොත් ඒක තමයි ලෝකෙ සුපිරිම කියන.....උන් ගැන කණගාටුයි .....මේ සර් කාරයත් ඒ එකෙක් .....​@@roshanasela2166

  • @KavinduHandapangoda
    @KavinduHandapangoda 4 วันที่ผ่านมา +11

    නිවැරදි කිරීමක්:
    Hyper Sonic මිසයිලම 200ක් ගැහුවා නෙවෙයි. ඉරානෙන් ගහපු මිසයිල 180 අතර Hyper Sonic මිසයිලත් තිබුනා. Iron Dome එකට Hyper Sonic මිසයිල නවත්තන්න හැකියාවක් නැහැ. අඩුම තරමේ Hyper Sonic මිසයිලයක් එක රේඩාර් ස්ක්‍රීන් එකකට capture කරන්නවත් හැකියාවක් නැහැ. ඒවගේම Hyper Sonic මිසයිල නවත්තන්න Iron Dome මිසයිලත් ආසන්න වශයෙන් හෝ Hyper Sonic වේගයක් තියෙන්න ඕනෙයි. නමුත් Hyper Sonic මිසයිල වලට react කරන්න තරම් කාලයක් Iron Dome එකට නැහැ.
    ISS - International Space Station (Not International Satalite Station)

    • @DinushVlogs
      @DinushVlogs 2 วันที่ผ่านมา

      Yes. Superb

  • @dineshsilva2233
    @dineshsilva2233 4 วันที่ผ่านมา +5

    ගොඩාක් ස්තූතියි..ඔබ තුමාට...

  • @janith2776
    @janith2776 6 วันที่ผ่านมา +20

    Irone dome eka ganath kiyanta ko sir.. sir ge පැහැදිලි kirim maru ❤

    • @pramodhmadhushan3467
      @pramodhmadhushan3467 6 วันที่ผ่านมา +2

      💯💯💯

    • @RashmikaJanidu
      @RashmikaJanidu 6 วันที่ผ่านมา +2

      Aniwarenma oni

    • @Dercsshyer3451
      @Dercsshyer3451 5 วันที่ผ่านมา

      අයන් ඩූම් කියන්නේ එච්චර ලොකු දෙයක් නෙමේ එක පොඩි තැනකට ඒ පද්ධති දාලා තියන සංඛ්‍යාව වැඩි කරලා තියනවා ( 10 ක් කියලා ගන්නකෝ උදාහරණයකට) රට පොඩ් නිසා එතකොට එකකින් මිස් උනත් තව 9 කින් මිස් වෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි
      ඇමරිකාව රුසියාව චීනය වගේ රටවල් ගාව ඔයිට වඩා ගොඩක් නිරවද්‍ය පද්ධතීන් තියනවා දියුණු කරලා අපේ රටෙන් 1/3 යි නේ ඒක නිසා අයන් දෝම් පද්ධති වලට කියලා විශේෂ physics theorem එකක් නැ ඔන්නම් හොයලා බලන්න

    • @TharakaPiyumal
      @TharakaPiyumal 4 วันที่ผ่านมา +2

      Ow sir eke පැහැදිලි kirimakuth karamu

    • @NathashaFrenando-dk3gt
      @NathashaFrenando-dk3gt 4 วันที่ผ่านมา

      ❤❤

  • @slcoc.5309
    @slcoc.5309 2 วันที่ผ่านมา +22

    ඔක්කෝටම ප්‍රශ්නය වෙලා තියෙන්නේ බැලැස්ටික් එකයි අයන්ඩෝම් එකයි.. ඒ මනුස්සයා තේරෙන සින්හලෙන් කියලා තියෙන්නේ.. හඳ පෙන්නුවම අත දිහා බලන්න නැතුව හඳ දිහා බලහල්ලා..

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 วันที่ผ่านมา +2

    දැනුම ලබා දුන් ඔබට ස්තුතියි......
    ත්‍රස්තවාදය ලොවෙන් තුරන් කරමු......
    ඊශ්‍රාලය ජයවේවා

  • @Shanithwishvana-q1u
    @Shanithwishvana-q1u 5 วันที่ผ่านมา +18

    2:07
    Iron dorm විතරක් නෙමෙයි
    ඇමරිකාවයි ,බ්‍රිතාන්‍යයයි ,ප්‍රංශෙයි 4ම එකතු උනා මිසයිල ටික නවත්තන්න

    • @fishcollectors8640
      @fishcollectors8640 3 วันที่ผ่านมา +1

      Hypersonic missile nawathanna ba ne . Ena wegayath ekka . Ewa okkoma pathitha un . Foreign news balanna . Iran kawadawath mahajanaya inna thanata gahanne ne . eyala gahuwe military bases walata .

  • @HarithaSamarasinghe
    @HarithaSamarasinghe 19 ชั่วโมงที่ผ่านมา

    Tnx sr පැහැදිලි කරාට..එත් 2030 එතුලෙ අනිවාර්යයෙන් 3 ලොක යුද්ධය එතිවෙනව..එකට හෙතු හෙදිල එවරයි..

  • @richardananda4863
    @richardananda4863 3 วันที่ผ่านมา +7

    මහත්මයා අයන්ඩෝම් පද්ධතියට බැලසටික් මිසයිල බිම දැමිමෙි හැකියාවක් නැහැ ඒ වගේම හයිප සොනික් මිසයිල් බිම දැමීමෙි හැකියාවකුත නැහැ

  • @AlongtheroadSL
    @AlongtheroadSL 3 วันที่ผ่านมา +6

    සර් patriot air defence system එකෙන් තමයි high level එකෙන් එන බැලැස්ටික් මිසයිල් නවත්තන්නෙ... අයර්න් ඩෝම් නෙමෙයි... Arrow air defence system එකෙන් mid level එකෙන් එන බැලැස්ටික් මිසයිල නවත්තනවා... Iron dome එකෙන් නවත්තනංන පුලුවන් රොකට් ප්‍රහාර සහ ආර්ටිලරි ෂෙල් විතරයි... එදා ඉරානෙන් ගහපු බැලොස්ටික් මිසයිල් ගොඩක් බිම හෙලුවෙ patriet එකයි arrow system එකයි...

  • @jesulymohamed8176
    @jesulymohamed8176 3 วันที่ผ่านมา +5

    ඉරානයට රිටන් එක හමිබ ෙවයි”ඒව ෙගම ඊශ්‍රියටත් දහ ගුනයකින් රිටන් එක හමිබ ෙවයි”

  • @aurorayoga359
    @aurorayoga359 14 ชั่วโมงที่ผ่านมา +1

    Excellent explanation 👌 👏 Great to have such brains in Sri Lanka. Short and sweet. Unlike other people didn't go round and round but upto the point explanation. God bless you sir 🙏 😊

  • @dkwijesinghe8862
    @dkwijesinghe8862 3 วันที่ผ่านมา +1

    Good presentation on new weopen systems in the world.

  • @skorpi5807
    @skorpi5807 6 วันที่ผ่านมา +4

    iron dome , fighter jet gana oni sir us aircraft carriers wada krnne nuclear power eken kiynv eka gnat kiynn sir

  • @wijjethungaarachchi321
    @wijjethungaarachchi321 3 วันที่ผ่านมา +6

    Iron dorm එකෙන් බැලැස්ටික් මිසයිල නවත්තන්න බෑ සර්..බැලැස්ටික් මිසයිල වලට ඊශ්‍රායල් පාවිච්චි කරන්නෙ ඇරෝ 3,4 ඩේවිඩ් ස්ලිම් ගුවන් ආරක්ෂක පද්දති

    • @NadunHansanaWijeroopa
      @NadunHansanaWijeroopa 16 ชั่วโมงที่ผ่านมา

      Balestic missiles naathwuwe us wala patriot missile walin

  • @pikka410
    @pikka410 5 วันที่ผ่านมา +2

    Iron dome ගැනත් ඕනේ සර්

  • @deshanhansana
    @deshanhansana 6 วันที่ผ่านมา +6

    Iron dome eka genth kiyannooo.. 🙃🥰

  • @ayanhayasm7565
    @ayanhayasm7565 6 วันที่ผ่านมา +15

    මිට අවුරුදු 1500 කට උඩින් බිහි උන නබියගේ සාමයේ ආගම නොතිබුනානම් අද ඒ රටවල් දියුනු ලස්සන රටවල් වෙන්න තිබුන.

    • @Shanithwishvana-q1u
      @Shanithwishvana-q1u 5 วันที่ผ่านมา +9

      මම buddism ඒත් ලන්කාවේ ගොඩක් අය දකින මුස්ලිම් දහමට වඩා සැබෑ මුස්ලිම් දහම වෙනස් ක්‍රිස්තියානි සුරංගනා කතායි යුදෙව් ජාතිවාදී කතාවලට වඩා නබි තුමාගේ ඉස්ලාම් දහම හරවත්(නමුත් මා හැදෑරු පරාසය තුල බුදු දහම තරම් නැත)
      අනික මෙ ලෝකේ විද්‍යාව වඩා එහා දෙයක් තියන ආගම් වෙන්නේ බුදු දහම හා ඉසලා දහම පමණයි
      ඒහින්දා ආගමකට අපහස කරන්න කලින් දෙපාරක් හිතන්න 😊

    • @fishcollectors8640
      @fishcollectors8640 3 วันที่ผ่านมา +1

      Ona Islam gan danna tharama. Awrudu 1500 kiwwe mokadda 😅.

    • @fishcollectors8640
      @fishcollectors8640 3 วันที่ผ่านมา

      Fastest growing religion in the world is Islam . Think 1000 time before say something.

    • @ijas4fun
      @ijas4fun 2 วันที่ผ่านมา +1

      Oyata mama aaradhana karanawa,
      nabi thumage dheshanawan kiyawala balanda..
      A wagema yudhev jaathikayange history ekath iganaganna..
      Dhekama nethuwa melo rahak nethi amu jaathiwaadhi comments dhaanna epa sahodharaya…

    • @mohamedsifer8169
      @mohamedsifer8169 18 ชั่วโมงที่ผ่านมา

      අනේ පැංචෝ.

  • @ChamiduHirushan-oi2ct
    @ChamiduHirushan-oi2ct 5 วันที่ผ่านมา +2

    Iron dome eka ganath kiyala dennako sir..asai danaganna

  • @gaminibandara9989
    @gaminibandara9989 10 ชั่วโมงที่ผ่านมา

    Thank

  • @DenuwanJayathilaka
    @DenuwanJayathilaka 4 วันที่ผ่านมา +4

    Supiriyak ❤

  • @kavindahemal
    @kavindahemal 4 วันที่ผ่านมา +1

    Space ekatama gihilla enawa kiyala adamai danne.... echchara loku shakthiyak gabada wenawada😢

  • @Shanithwishvana-q1u
    @Shanithwishvana-q1u 5 วันที่ผ่านมา +4

    6:14 ඒත් israel වලට ගහපු වෙලාවේ ඉරානේ මිනිස්සු පාරවල් වලට බැහැලා පෙලපාලි ගියා

  • @wajiralakmal1951
    @wajiralakmal1951 2 วันที่ผ่านมา

    නියමයි කොල්ලෝ...❤❤❤

  • @kavindubhagya3534
    @kavindubhagya3534 5 วันที่ผ่านมา +1

    අයන් ඩෝම් ගැන ඕන සර්..❤

  • @senethsavijabasnayake2345
    @senethsavijabasnayake2345 4 วันที่ผ่านมา +1

    Iron Dome eken nemei ew nwttuwe
    Eyalge thiyen "David's Sling" and "Arrow " kiyn air defense system wlin

  • @lahirujayathilaka3391
    @lahirujayathilaka3391 15 ชั่วโมงที่ผ่านมา

    Iron dome ekata hyper sonic nawaththanna ba

  • @sarathbandula4045
    @sarathbandula4045 3 วันที่ผ่านมา +4

    ඉතාම හොද පැහැදිලි කිරිමක් ... ඒ වගේම මිසයිල ගහන කිවාම මිනිස්සු හිතන්නේ ප්‍රහාරක ගුවන් යානයක් යොදාගෙන කිලෝ 3000 විතර බෝංබයක් හෙළන එකට වඩා විනාශයක් වෙනවා කියලා නැහැ ඇත්තටම මිසයිල 30ක් එකම ස්ථානයට ගහනවට වඩා විනාශයක් එක ප්‍රහාරක ගුවන් යානයකට කරන්න පුලුවන් ඒකට හේතුව මිසයිලයේ වැඩියෙන්ම තියෙන්නේ යුධ ශීර්ෂය ප්‍රවාහනයට අවශ්‍ය මාධ්‍ය . ඒ හේතුව නිසයි Israel හැමදාම විස්වාසය කියන්නේ මිසයිල වලට වඩා තමන්ගේ ප්‍රහාරක ගුවන් යානා ගැන

  • @fishcollectors8640
    @fishcollectors8640 3 วันที่ผ่านมา

    Hypersonic missiles irondome ekata daraganna ba ena wegaya hinda .

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 3 วันที่ผ่านมา

    Iron dome වලක්වන්නේ කිමි 200-300 කෙටි දුර මිසයිල පමණයි. මැදි දුර ඒවාට David's sling සහ දිගු දුර ඒවාට Arrow 2-3 systems තියෙනව

  • @Arx-t3q
    @Arx-t3q 4 วันที่ผ่านมา +1

    Missile nawaththanna bari unane. godak ewwa target ekta watuna 😊

  • @ometh_11
    @ometh_11 4 วันที่ผ่านมา +1

    මේකෙදි iron dome එකට වඩා ලොකු කාර්යයක් කලේ david"s sling , Arrow 3 කියන anti missile system වලින් මොකද Iron Dome එකේ range එක අඩුයි.

  • @SamithaWeerasooriya
    @SamithaWeerasooriya 2 วันที่ผ่านมา

    Thanks sir❤❤❤❤❤

  • @ChamaraSampath-ju3ts
    @ChamaraSampath-ju3ts 6 วันที่ผ่านมา +1

    Nama ahala tibba misaila warge ada tama මොනවාද kiyala hariyatama terune 😮😮

  • @nadijasamodya9474
    @nadijasamodya9474 วันที่ผ่านมา

    Iron dome එකට බැලැස්ටික් මිසයිල නවත්තන්න බෑ. අනික හයිපසොනික් කියන්නේ එක මිසයිල වර්ගයක් බැලැස්ටික් කියන්නෙ එකක්. බැලැස්ටික් මිසයිල නවත්තන්න අමාරුයි කොහොමත්. බැලැස්ටික් මිසයිලක වෙන්නේ ඒක වායුගෝලයෙන් එලියට ගිහින් තමා ඉලක්කට හොයා ගෙන යන්නේ. ඒ හින්දා බැලැස්ටික් මිසයිලකට ලොකු දුරක ඉලක්ක වලට යන්න පුලුවන්. ඊට පස්සේ අදික වේගයෙන් එනව පහලට. සාමාන්‍ය මැක් 20-25 වෙනව එතකොට ඒකක් නවතත එක අමාරුයි. හයිපසොනික් යන්නේ වායුගෝලය ඇතුලේ සාමාන්‍ය කෲස් මිසයිලක් විදිහට. ඇත්තටම බැලුවොත් හයිපසොනික් මිසයිලයකට වඩා වේගෙන් බැලැස්ටික් මිසයිලක් ඉලක්ක වෙත එනව. ඒම වෙන්නේ බැලැස්ටික් මිසයිල ගුරුත්වට යටතේ එන හින්දා.මේ මිසයිල වර්ග දෙකම නවත්තන්න බැරි ඒවගේ වේග හින්දා. හරි ප්‍රතිපලදායක විදිහක් තාම ලෝකෙ නෑ බැලැස්ටික් මිසයිල නවත්තන්න. නවත්තනව නම් නවත්තන්න ලේසී ඒව වායුගෝලයෙන් එලියට යන්න කලින් තියෙන අවධියේ.

  • @SumithDias-bb3gy
    @SumithDias-bb3gy 3 วันที่ผ่านมา

    Good job

  • @pathumlahiru6442
    @pathumlahiru6442 3 วันที่ผ่านมา

    Daving's sling and Arrow -3 Air difference system is high range may be more than iron dome

  • @rangaphotography8960
    @rangaphotography8960 2 วันที่ผ่านมา

    Sir airondom eka GANA kiyala denna

  • @ranganablc3851
    @ranganablc3851 3 วันที่ผ่านมา

    මෙකේ තීන අඩු පාඩු ටික හදලා ආයි අප්ලොඩ් කරන්න....කරුනු තව අද්‍යනය කරලා කතා කලානම් මෙක මරු....
    අයන් ඩොම් එක අන්සෙට්ල් උනා රොකට් 5000 ක් ගහපු වෙලේ.එක තමා මේ යුද්ධයේ ආරම්භය ,පලස්තින් ඇටැක් එක .එක ඉශ්‍රායල් දැන ගෙනමයි ගහන්න දුන්නේ...
    එයාලට ඔන ටාගට් එක කර ගන්න කරපු ටිකක් දරුනු කැප කිරීමක්

  • @chathuranga_C
    @chathuranga_C 4 วันที่ผ่านมา +1

    Iron Dome ek gna one sirrr♥️.

  • @lakshikaindunil-l8w
    @lakshikaindunil-l8w 3 วันที่ผ่านมา +1

    එදා මිසයිල නැවැත්තුවෙ ඇරෝ වන්,ටූ කියන පද්දති වලින් අයන්ඩෝම් එකෙන් නවත්තක්නෙ කෙටිදුර මිසයිල

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 2 วันที่ผ่านมา

    අන්තක්‍රිස්තුස් ආවහමනම් බැලස්ටික් මිසයිල අතින් දානවා පහ පහ ලක්ෂයක් වගේ වෙන්න ලෝකයේ හැම රටකටම වුනත්, න්‍යෂ්ටික අවි අන්තක්‍රිස්තුස් ආවහම තමයි පාවිච්චි කරන්නේ ඒකටයි න්‍යෂ්ටික අවි හදල තියෙන්නේ.

  • @upulshantha-p2c
    @upulshantha-p2c วันที่ผ่านมา

    Irane nm kanwa lagadima

  • @ALචන්ද්රකුමාර
    @ALචන්ද්රකුමාර 6 วันที่ผ่านมา +4

    Wena kohewath udde... e unata ekenuth kele wenne apita amaru ganak dammoth 😢

  • @IndradevaAbhayasundara
    @IndradevaAbhayasundara 3 วันที่ผ่านมา

    thank you bro

  • @harinduparanavithana6357
    @harinduparanavithana6357 6 วันที่ผ่านมา +3

    iron dome ganath one sir

    • @Dercsshyer3451
      @Dercsshyer3451 5 วันที่ผ่านมา

      අයන් ඩූම් කියන්නේ එච්චර ලොකු දෙයක් නෙමේ එක පොඩි තැනකට ආරක්ෂාවට ඒ පද්ධති දාලා තියන සංඛ්‍යාව වැඩි කරලා තියනවා ( 10 ක් කියලා ගන්නකෝ උදාහරණයකට) රට පොඩ් නිසා එතකොට එකකින් මිස් උනත් තව 9 කින් මිස් වෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි
      ඇමරිකාව රුසියාව චීනය වගේ රටවල් ගාව ඔයිට වඩා ගොඩක් නිරවද්‍ය පද්ධතීන් තියනවා දියුණු කරලා අපේ රටෙන් 1/3 යි නේ ඒක නිසා අයන් දෝම් පද්ධති වලට කියලා විශේෂ physics theorem එකක් නැ ඔන්නම් හොයලා බලන්න
      ඕක තේරෙන්නේ නැත්තම්
      අපි 10 දෙනෙක් ගැටලුවක් විසදනකොටද 1 කෙනෙක් ගැටලුවක් විසාදනකොටද නිරවද්‍යතාවය වැඩි එහෙම හිතන්නකෝ

  • @samanthasamantha-o5d
    @samanthasamantha-o5d 3 วันที่ผ่านมา

    Good sir

  • @Target-sk3dz
    @Target-sk3dz 6 วันที่ผ่านมา +1

    Pattaaa❤

  • @Nimsithedirimannage
    @Nimsithedirimannage 6 วันที่ผ่านมา +1

    Iron dome ekath oni sir

  • @ChandrikaGalle
    @ChandrikaGalle วันที่ผ่านมา

    Sir military intelligence oya danne na 😊

  • @SanjiwaKumara-m7w
    @SanjiwaKumara-m7w 3 วันที่ผ่านมา

    Thawa Danna sar

  • @JeewandaHettiarachchi
    @JeewandaHettiarachchi 4 วันที่ผ่านมา

    Good

  • @NuwanAshan
    @NuwanAshan 2 วันที่ผ่านมา

    Iron dome eken nemei weleuwe arrow 3 ekenui dawithge keta polla kiyala eken thamai welekkuwe

  • @lahiruweerasingha1807
    @lahiruweerasingha1807 19 ชั่วโมงที่ผ่านมา

    කිසිම රටකට යුද්දය එපා...ඉක්මනින් හැම රටකම සාමය උදා වේවා

  • @dilshandahanayaka7708
    @dilshandahanayaka7708 4 ชั่วโมงที่ผ่านมา

    Owa missile warga thunak balastic ekak cruise missile wena ekak hypersonic thawa ekak

  • @UmeshMadusanka-i3z
    @UmeshMadusanka-i3z 3 วันที่ผ่านมา +1

    Mama inne israel wala haifa mama wedakarana thena irom dome 1k thiyanawa medawaswala hemadama dakinawa missile yanawa.

  • @surajrajapaksha4181
    @surajrajapaksha4181 วันที่ผ่านมา

    අයන් ඞෝරෝම් එකෙන් බැලස්ටික් මිසයිල වලක්වන්න බෑ.ඒ සදහා තවත් මිසයිල නාශක පද්දති දෙකක් තියනවලු.

  • @neethajayakody4039
    @neethajayakody4039 6 วันที่ผ่านมา

    Niyamayi sir

  • @akilagayan6533
    @akilagayan6533 4 วันที่ผ่านมา

    Iron dom Gena kiyanna

  • @udaraJayalath-di6sp
    @udaraJayalath-di6sp 3 วันที่ผ่านมา

    3වෙනි ලෝක යුද්ධයක් එනව ලොක්කා ඉස්සරහට ...ඒක අනාගත වාක්‍යක්

  • @kalpawiduranga
    @kalpawiduranga 4 วันที่ผ่านมา +1

    iron dome oni sir

  • @ErangaRathnayake-w5t
    @ErangaRathnayake-w5t 2 วันที่ผ่านมา

    Return eka nm habei kohamath

  • @sachithraspc4948
    @sachithraspc4948 4 วันที่ผ่านมา

    Sir iron dome eka gana damnakk

  • @TechTrails8715
    @TechTrails8715 3 วันที่ผ่านมา

    Iron dome fata missile block kale naha.

  • @sugathfernando6793
    @sugathfernando6793 4 วันที่ผ่านมา +2

    Iron doam.

  • @upalisenanayake9884
    @upalisenanayake9884 3 วันที่ผ่านมา

    Maru kollloooo

  • @IdhuwaraPrabhath
    @IdhuwaraPrabhath 6 วันที่ผ่านมา

    Ammoo ati ඉතුරු una...

  • @beatplace5501
    @beatplace5501 3 วันที่ผ่านมา

    s400 s500 systems gena oni oni ❤

  • @mycf6
    @mycf6 6 วันที่ผ่านมา

    US Eva thiyenw sir range 25000+ km

  • @aselagunarathne-o6g
    @aselagunarathne-o6g วันที่ผ่านมา

    Hamatanama physics tama.බලාගෙන යනකොට

  • @vinividakandy5080
    @vinividakandy5080 3 วันที่ผ่านมา

    Patta
    Iorn doom pls

  • @mycf6
    @mycf6 6 วันที่ผ่านมา

    Siruth wwIII ekt sup ekk dunna !

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 3 วันที่ผ่านมา

    Balastic launch කරන්නෙ Rocket launching Type ' ඒ කියන්නෙ 90 degree ( perpendicular to Earth level ) Not a projection type !!!
    Aනිසා තමයි Gravity boom break කර Hypersonic Speed එකට ලගාවිය හැක්කේ!!!”

  • @LadeeshDilshan-he3mc
    @LadeeshDilshan-he3mc 28 นาทีที่ผ่านมา

    අයන් ඩොම් එකේන් නෙමේ.ඇරෝ 1,2,3 තුනක් තියේන්වා.ඇරෝ 2.3න් නවත්තලා තියේන්නෙත් සමහර මිසයිල

  • @dinethmapahandi
    @dinethmapahandi 4 วันที่ผ่านมา

    එච්චර power full da 😢😢

  • @SumithDias-bb3gy
    @SumithDias-bb3gy 3 วันที่ผ่านมา

    මගේ පෞද්ගලික මතය නම් අනිවාර්යයෙන් අපේ රටටත් අයන් ඩෝම් වගේ ආරක්ෂක පද්දතියක් අවශ්‍යයි

    • @chandanalanka6451
      @chandanalanka6451 3 วันที่ผ่านมา

      Eva madi ranil dom hari mayin dom thamai hoda badu

    • @AnjuKasun
      @AnjuKasun 2 วันที่ผ่านมา

      Kauru gahaikiyalada bn... tiyana naya tika gewa gnta baruwa innawa 😂😂

    • @rojafernando5809
      @rojafernando5809 6 ชั่วโมงที่ผ่านมา

      Ay ab මොකටද

  • @poov267
    @poov267 5 วันที่ผ่านมา

    me weage inst dewl walin ugnna nna sir ptt

  • @VihagaRajapaksha-i5d
    @VihagaRajapaksha-i5d 6 วันที่ผ่านมา

    Aruna sir❤

  • @sarathgamhewage8819
    @sarathgamhewage8819 3 วันที่ผ่านมา

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 4 วันที่ผ่านมา +2

    අයන් ඩොම් එක කියන්නේ බැලැස්ටික් නවත්වන්න බැරි එකක්. Arrow වලින් කලේ

  • @Kalubandara-0909
    @Kalubandara-0909 3 วันที่ผ่านมา

    2030 වෙනකන් මේ දේවල් වෙනව සර් 3 ලෝක යුද්දයක් වෙනව

  • @nimalranjith6305
    @nimalranjith6305 3 วันที่ผ่านมา

    📚

  • @Madhubashana
    @Madhubashana 5 วันที่ผ่านมา

    බැලැස්ටික් ගහද්දි සැටලයිට් කැඩෙන්න පුලුවන්නෙ සෑහෙන්න

  • @thilinarishan4322
    @thilinarishan4322 วันที่ผ่านมา

    2030 sure ne

  • @mohamadrizwan317
    @mohamadrizwan317 3 วันที่ผ่านมา

    Isreal thawa masa 3kin ivarai

  • @krishanthajayasingha844
    @krishanthajayasingha844 4 วันที่ผ่านมา

    👍👍👍👍👍👍💪

  • @TharakaPiyumal
    @TharakaPiyumal 6 วันที่ผ่านมา

    ❤️‍🔥❤️‍🔥

  • @SFMHamshan
    @SFMHamshan 19 ชั่วโมงที่ผ่านมา

    ඉරානයෙන් ඊශ්‍රායලය හොඳ ට ඉල්ලගෙන කනවා වගෙ නේද සර්.....😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @fishcollectors8640
    @fishcollectors8640 3 วันที่ผ่านมา

    5:29 yuddayak enawa sir . Screen shot gahala thiyaganna meka . If you study islam you will find whats happening in the world . This is the beginning 😊.

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 4 วันที่ผ่านมา

    Iron dom ගැන දැන ගන්න chatgpt එකට එන්න 😅

  • @dumindasampath9987
    @dumindasampath9987 2 วันที่ผ่านมา

    මොනා උනත් ඉරානය කනවා ලගදිම ..😅😅😅

  • @HimayaErandhi
    @HimayaErandhi 6 วันที่ผ่านมา

    😮😮😮

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 14 ชั่วโมงที่ผ่านมา

    ඊශ්‍රායලයට ජයෙන් ජයම වේවා ❤❤

  • @exprincemohamed6998
    @exprincemohamed6998 4 วันที่ผ่านมา

    Ur explanation is good but u told in ur explanation israel 's retaliation must . Mind this iran is not like arab she is Persian and well-educated, highly intelligent like isreal