මිසයිලයක් වැඩකරන්නේ මෙහෙමයි | How to work Supersonic Cruise Missile| Working Missile | C SYPRO |2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • මිසයිලයක් වැඩකරන්නේ මෙහෙමයි | How to work Supersonic Cruise Missile| Working Principles of a Missile | C SYPRO |2022
    හැමෝටම තේරෙන විදිහට පැහැදිලි කිරීම් සමගින්
    Movie Reviews බලන්න කැමති අය මේ Link එකෙන් ගිහින් බලන්න
    / @cputermoves
    Previous Videos:
    1 ගුවන් යානයක් පියාසර කරන්නේ කොහොමද? • ගුවන් යානයක් පියාසර කර...
    2 ගුවන්‍ යානයක් අහසේ ඉදිරියට ගමන් කරන්නේ කොහොමද? • ගුවන්‍ යානයක් අහසේ ඉදි...
    3 ගුවන් යානයක් අහසේදී හරවන විදිහ සහ ගොඩබාන විදිහ • ගුවන් යානයක් අහසේදී හර...
    4 කොකා කෝලා වලට ක්ලෝරීන් දැම්මොත් මොනව වේවිද?
    • කොකා කෝලා වලට ක්ලෝරීන්...
    5 අත උඩ ගින්දර මවන්න පුලුවන්ද?
    • අත උඩ ගින්දර මවන්න පුල...
    6 සීනි වලින් ලේ ගලනව දැකල තියෙනවද?
    • සීනි වලින් ලේ ගලනව දැක...
    7 ගිනිගන්න වැලි ඇතුලෙන් මතුවන නයෙක්
    • ගිනිගන්න වැලි ඇතුලෙන් ...
    8 Helicopter එකක් ඉහලට ඔසවන්නේ කොහොමද?
    • Helicopter එකක් ඉහලට ඔ...
    9 90Kg ක් බර යකඩ රෝදයක් තනි අතින් ඔසවන හැටි
    • 90Kg ක් බර යකඩ රෝදයක් ...
    10 කොහොමද මව්කුස තුල දරුවෙක් නිර්මාණය වෙන්නෙ
    • කොහොමද මව්කුස තුල දරුව...
    11 අත් බෝම්බයක් වැඩකරන්නේ මෙහෙමයි
    • අත් බෝම්බයක් වැඩකරන්නේ...
    12 බෝතලයක් ඇතුලේ Jet Engine එකක්
    • බෝතලයක් ඇතුලේ Jet Engi...
    13 Factory එකක් ඇතුලේ වීදුරු භාජන හැදෙන Process එක
    • Factory එකක් ඇතුලේ වීද...
    DISCLAIMER:
    Under section 107 of the copyright 1976, allowance is made for "fair use" for purpose such as Criticism, comment, news reporting, teaching, scholarship and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. "The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    contact us for Copyright related issues. We will solve the issue within few hours
    contact : 5minsciencewithme@gmail.com
    if you like this channel
    Please,
    Subscribe
    Share
    Comment & Like

ความคิดเห็น • 50

  • @prasannaperera7805
    @prasannaperera7805 2 ปีที่แล้ว +13

    ඉතාම සරලව කල විශිෂ්ඨ පැහැදිලි කිරීමක් , ඔබට ගොඩාක් ස්තූතියි .

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 2 ปีที่แล้ว +9

    නොදන්නා දැනුමක් ලබා දුන්නාට හරිම සතුටුයි.ස්තුතියි.💐💐

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් අපේ සමහර you tube කබ්බො කරන්නේ එක එකාට බනින විඩියෝ කරලා හම්බකර ගන්න එක

  • @dinithnimsara9348
    @dinithnimsara9348 2 ปีที่แล้ว +7

    හයිපසොනික් මිසයිල ගැනත් වීඩියෝ එකක් ඕනි......😍

  • @nancykey480
    @nancykey480 2 วันที่ผ่านมา

    ඔයා නියමෙටම ඒක කියලා දුන්නා.සතුටුයි මේවගේ channel අඩුයි පුළුවන් හැමෝම මෙයාට support එකක් දෙන්න අමතක කරන්න එපා.සුපිරියක් තමයි.good luck 👍

  • @naminduthiwanka1623
    @naminduthiwanka1623 2 ปีที่แล้ว +9

    වායු ගණත්වය ග්‍රහයාගෙන් ග්‍රහයාට වෙනස් වන නිසා ශබ්දයේ වේගයට ග්‍රහයාගෙන් ග්‍රහයාට වෙනස් වෙනවා නේද

    • @csypro2921
      @csypro2921  2 ปีที่แล้ว +4

      ow wenas wenawa. mokada sound eka gaman karanne media eke particles kampanaya weema magin. eth electro magnatic waves ehema ne. ewata media ekk ona nethi nisa.

  • @tmjayalath3966
    @tmjayalath3966 2 ปีที่แล้ว +3

    ගැම්මක් .. පට්ට ආසයි මං මේ චැනල් එකට

  • @ChandralalEdirisinghe
    @ChandralalEdirisinghe 16 วันที่ผ่านมา

    හරිම වටිනා වීඩියෝවක් ..ඔබට ගොඩක් ස්තුතියි .........

  • @kumudusenanayaka9816
    @kumudusenanayaka9816 2 ปีที่แล้ว +3

    Really understood😊

  • @dkchamoda.....9090
    @dkchamoda.....9090 ปีที่แล้ว

    අඩෝ මරුනෙ ❤️ මේවගේ Videos තව ඕනේ ❤️

  • @alokachandrasiri3146
    @alokachandrasiri3146 ปีที่แล้ว +1

    T55 battle tank eke gane video ekak danne

  • @thanujaroshini6751
    @thanujaroshini6751 2 ปีที่แล้ว +1

    Fatta chanel ekak balapu palaweni video ekenma clearly danuna ehemama sub kara mehema Chanel godak aduy bro digatama karagena yanna good luck.

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว +1

    බුදුසරණයි .........!

  • @tyasaman4880
    @tyasaman4880 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබ තුමාට .

    • @csypro2921
      @csypro2921  ปีที่แล้ว +1

      Thanks 🙂🙂👍👍👍

  • @nadijasamodya9474
    @nadijasamodya9474 2 ปีที่แล้ว +1

    Hypersonic ගැන ඕනෙ

  • @dinithnimsara9348
    @dinithnimsara9348 2 ปีที่แล้ว +1

    🤩🤩 අදත් නියමයි

  • @ashanichamathka7177
    @ashanichamathka7177 2 ปีที่แล้ว +1

    Good explain 👌

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 2 ปีที่แล้ว +1

    Supiri bn. Explain eka❤️👈

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 2 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරිමක් මමත් subscribe කරා ඔයාගෙ channel එක

  • @ruchirasiriwardhana454
    @ruchirasiriwardhana454 ปีที่แล้ว

    Hypersonic missile teach us.

  • @chamindawickramage2702
    @chamindawickramage2702 2 ปีที่แล้ว +1

    Good job

  • @sanjayasudda3045
    @sanjayasudda3045 2 หลายเดือนก่อน

    Aka nam kiyala dunna Terennama me solid indana kiyanne monawada

  • @dinidushasimal5538
    @dinidushasimal5538 2 ปีที่แล้ว +1

    Brahmos තෝර ගත්ත එක හොදයි 😌

  • @maheshsaranga3559
    @maheshsaranga3559 2 ปีที่แล้ว +2

    මිසයිල එකෙ fual ඉවර උනොත් මොකද වෙන්නෙ බිමට එනවද ?

    • @csypro2921
      @csypro2921  2 ปีที่แล้ว +4

      ehema wenne ne bro missile eke fuel run-out wenna kalin target ekta hit wenawa. anika mewage missile ekakin berenna nm missile ekata anti-attack krannama oni. mokada fighter jet ekkta lock krala missile ekk lonch kalath fighter eke weapon system eka desable nm fighter ekata berenna behe. missile eke fuel run-out wenakan fighte jet ekta behe wate karaki karaki enna.

    • @tyasaman4880
      @tyasaman4880 2 ปีที่แล้ว +1

      ඒක හදපු කෙනාගෙ ගෙදරට ආපසු ඒනව.

  • @Sandira_hemal
    @Sandira_hemal 2 ปีที่แล้ว +3

    හැම මිසයිලයකම ඔය තාක්ෂනයද බාවින වන්නේ🤔

    • @csypro2921
      @csypro2921  2 ปีที่แล้ว +1

      Ne wepon system technologies attatma countries anuwa wenas wenawa. speed, weight wedikaraddi twa additional dewal ekathukrnawa. Eth ewa gana hema detail ekkma release krnne ne. But missile ekka basic system eka meka tamai.

    • @Sandira_hemal
      @Sandira_hemal 2 ปีที่แล้ว

      @@csypro2921 thanks bro😁

  • @WasanthaSewana
    @WasanthaSewana 5 หลายเดือนก่อน

    Thaks ayya😎😎😗

  • @senithawalpola2349
    @senithawalpola2349 2 ปีที่แล้ว +1

    Niyaimi aiya 🎀

  • @anushkapriyashan5413
    @anushkapriyashan5413 2 ปีที่แล้ว +1

    super

  • @naradadarshana8023
    @naradadarshana8023 2 ปีที่แล้ว +1

    මිසයිල හදන කම්පැනි යක් අපට තිබුණනම්

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    😍❤️👌❤️

  • @sajiyabro352
    @sajiyabro352 2 ปีที่แล้ว +1

    supiri

  • @PunsithaSenal-v4z
    @PunsithaSenal-v4z วันที่ผ่านมา

  • @vinodthilina7225
    @vinodthilina7225 2 ปีที่แล้ว +1

    👌👍

  • @asankaprasad4717
    @asankaprasad4717 2 ปีที่แล้ว +1

    😲😲😲😲

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +2

    😍😍😍😍👍🏻👍🏻

  • @Mr.Malzzz
    @Mr.Malzzz 2 ปีที่แล้ว +2

    ❤️

  • @chathukajayanidu1018
    @chathukajayanidu1018 8 หลายเดือนก่อน

    ❤❤