06. සරල වාක්‍යයක් ගොඩනැගීම - 1 කොටස | Making a simple sentences | 簡単な文を作ること

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • 06. සරල වාක්‍යයක් ගොඩනැගීම - 1 කොටස | Making a simple sentences | 簡単な文を作ること
    දැන් නිවසේ සිට ජපන් භාෂාව ඉගෙනීමට පාඩම් රැසක් DP Education TH-cam චැනල ඔස්සේ ඉතා සරලව හා රසවත්ව, අධ්‍යනයට පහසු ලෙස සකසා ඇති අතර මෙම චැනලයෙන් ජපන් භාෂාවට අදාල පාඩම් රැසක් ඉගෙන ගැනිමට හැකියාව ලැබේ. මෙම පාඩම් නැරබීමට "DP Japanese Language School" TH-cam චැනලය Subscribe කරන්න.
    පාඩමට අදාල PDF එක Download කර ගැනීමට 👉 drive.google.c...
    ===========
    Download the DP Education Mobile App:
    ===========
    Google store - play.google.co...
    Apple store - apps.apple.com...
    Huawei App Gallery - appgallery.hua...
    ===========
    Our websites:
    ===========
    ➤ DP IELTS 👉🏼 dpielts.com
    ➤ DP Education 👉🏼 dpeducation.org
    ➤ DP Digital University 👉🏼 dpuni.org
    ➤ DP Kids 👉🏼 dpkids.lk
    ➤ DP Coding School 👉🏼 dpcode.lk
    ====================
    Follow our social media:
    ====================
    ➤ DP IELTS Facebook 👉🏼 / dpielts
    ➤ DP Education Facebook 👉🏼 / dpeducation.org
    ➤ DP Education Instagram 👉🏼 / dpeducation.lk
    ➤ DP Digital University Facebook 👉🏼 / dpuni.org
    ➤ DP Digital University Instagram 👉🏼 / dpdigitaluniversity
    ➤ DP Kids Facebook 👉🏼 / dpeducationkids
    ➤ DP Kids Instagram 👉🏼 / dpkids.lk
    ➤ DP Coding School Facebook 👉🏼 / dpcode.lk
    ➤ DP Coding School Instagram 👉🏼 / dpcode.lk
    #DPEducationJapaneseLanguage #JapaneseLanguage #JapaneseLanguageinSinhala #DPEducation

ความคิดเห็น • 177

  • @hush914
    @hush914 11 หลายเดือนก่อน +16

    මිස් උගන්නන විදියට ඇත්තටම කිසි කම්මැලිකමක් නැතුව ඉගෙනගන්න පුළුවන් .❤ ගොඩාක් ස්තූතියි senseii❤❤

  • @saduruwi6801
    @saduruwi6801 ปีที่แล้ว +137

    ගුරුතුමියනි ඔබ වචනාර්තයෙන්ම ගුරුතුමියක් බව සනාතයි. මේ තරම් තේරෙන විදියට උගන්නවන එක හරි අමාරු වැඩක් . දළදා සමිදු පිහිටයි ඔබට.

  • @nbk8759
    @nbk8759 ปีที่แล้ว +32

    මමනම් දැක්කමයි මෙච්චර පැහැදිලිව භාශාවක් උගන්නන ගුරුවරයෙක්ව.බොහොම පින් සෙන්සෙටත් dp crew එකටත්

  • @shanukalakmal
    @shanukalakmal ปีที่แล้ว +25

    ගොඩක් වටිනවා හොදට තේරෙන විදිහට උගන්නනවා ගොඩක් පින් වචනයක්වත් නොදැන ජපන් අවා අපි වගේ අයට ලොකු සේවයක් ඔබ තුමිය කරන්නේ දීර්ඝායු වේවා ගුරු මෑනියනි. බුදු සරණයි!

    • @Shanu93661
      @Shanu93661 10 หลายเดือนก่อน +1

      විසිට් වීසාද ආවේ බ්න්😅අම්මෝ සැප කොහොම ද කතාකරන්නේ

  • @TharakaMSilva
    @TharakaMSilva ปีที่แล้ว +13

    Arigatò gozaimasu sensei ❤මට පැහැදිළිව හිරගන සහ කතගන දෙක වෙන වෙනම හරියට ඉගෙන ගන්න පුළුවන් වුණා. ගොඩක් වටිනවා ජපානය යන්න බලන් ඉන්න අපිට. ගොඩක් ස්තුතියි DP Education Language. I'm learning Japanese language better with these lessons. Can learn clearly and easy to understand with.

  • @anugamage9259
    @anugamage9259 ปีที่แล้ว +40

    මම දැකපූ හොඳම ජපන් භාෂා ගුරුවරයා..........🙏🙏

  • @AI200A
    @AI200A ปีที่แล้ว +10

    බොහොම ස්තූතිය ගුරුතුමියනි . ඔබතුමිය මේ පාඩම පැහැදිලිව ,රසවත්ව පැටලෙන්නේ නැති වෙන්න කියල දෙනවා .🙏♥️බොහොම පින් 🥰🙏♥️අපිට මෙහෙම කියල දෙන්න ඔබතුමිය ගන්න උත්සාහයට🌝💕

  • @chamodyasathsarani-n3s
    @chamodyasathsarani-n3s หลายเดือนก่อน +1

    මේ මිස්ට මම හරි ආදරෙයි සරලවම උගන්වනවා.... තැන්ක් යූ මිස්.. දිර්ගායූ වේවා... බුදුසරණයි

  • @chamodyasathsarani-n3s
    @chamodyasathsarani-n3s หลายเดือนก่อน +2

    මේ මිස්ට මම හරි ආදරෙයි තෙරෙන විදිහට සරලවම උගන්වනවා..

  • @Wishmaya23
    @Wishmaya23 8 หลายเดือนก่อน +4

    මම මෙතෙක් video වෙනකන් මේ මිස් උගන්නපුවා බැලුවා.මම දැකපු හොදම ජපන් ගුරුවරයා ඔබයි.
    තවත් ඉදිරියට මේ වගේම අපට ජපන් කියලා දෙන්න.
    මේ මිස්ට ලෙඩක් දුකක් කරදරයක් සිදු නොවේවා!🙏🙏🙏

  • @thehasgeethanu9669
    @thehasgeethanu9669 8 หลายเดือนก่อน +3

    මට හෙට net exam ඒත් මං අද ඔබතුමියගේ වැඩසටහන් බලනවා ....ඔබතුමිය ගොඩක් දක්ෂ ගුරුවරියක්..ඔබතුමිය කරන සේවයට ගොඩක් පින් .ළඟ ඉන්නවා වගේමයි හොඳට තේරෙනවා කියලා දෙන දේවල් .නිරෝගිමත් දිවියක් ඔබතුමියට හැමදාම හිමි වේවා .................❤️❤️❤️❤️❤️👍

  • @ashankashaman9227
    @ashankashaman9227 7 หลายเดือนก่อน +3

    තේරෙන විදියට හරිම පැහැදිලිව කියලා දෙනවා ගොඩක් පින් 🙏

  • @sheltongunarathne
    @sheltongunarathne ปีที่แล้ว +5

    ❤❤❤❤ ගොඩාක් පින් ඔබතුමියට❤❤❤❤

  • @subhanikumaragama8255
    @subhanikumaragama8255 ปีที่แล้ว +8

    හරිම පැහැදිලි thank you sensei ❤

  • @nadiniakarsha4361
    @nadiniakarsha4361 8 หลายเดือนก่อน +2

    මේ තරම් පැහැදිලිව කියල දෙන ගුරුවරියක් මට මගේ පලමු වතාවට හම්බ උනේ..❤ මිස්ට බොහොම ස්තූති…❤ ඔබතුමිය උගන්වන විදියට ඇස් දෙක අහකට ගන්න හිතෙන්නෙ වත් නෑ.. ඒ තරම් හරිම රසවත් සහ පැහැදිලිව උගන්වනවා..❤ මම හරිම ආසාවෙන් ඉගෙන ගන්නවා.. 🩷どうもありがとうございます。先生❤

  • @sunethwijesuriya4650
    @sunethwijesuriya4650 2 ปีที่แล้ว +3

    දිගටම කරන්න

  • @ManoharaSampathMunasingh-xn1be
    @ManoharaSampathMunasingh-xn1be ปีที่แล้ว +1

    Sense oyata Mal tiyala wadinna ona oyage pehedili kirima niyamai hodatama terenawa MN hema welema oyage video balanawa wathashiva matharani sundemash obata teruwan saranai miss

  • @yashith549
    @yashith549 ปีที่แล้ว +2

    Arigatho miss

  • @sarathkumara628
    @sarathkumara628 ปีที่แล้ว +2

    දිගටම කරන්න හරිම පැහැදිලියි

  • @-kappiththa9408
    @-kappiththa9408 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතියි මේ කරන සේවයට

  • @ishankawijeratne5027
    @ishankawijeratne5027 หลายเดือนก่อน +1

    Arigatho gozaimasu sensei ❤️🇯🇵

  • @thiliniasanka2951
    @thiliniasanka2951 หลายเดือนก่อน

    Marama watinawa ane sense kiyala denawa hodata tarenawa🥰🥰🥰🥰

  • @Lahirupradeep-o7x
    @Lahirupradeep-o7x ปีที่แล้ว

    Godak pin oba thumiyata

  • @jayatilakamadurasinghe4910
    @jayatilakamadurasinghe4910 ปีที่แล้ว +5

    Teacher.you.are.great.can.understand.very.well

  • @sandalitharundi69
    @sandalitharundi69 10 หลายเดือนก่อน

    Asawen igena gnna puluwn kisima kammali kamak natuva hodat ugannanawa e tharam hoda guruvariyak dp education eken hodama therimak karala tiyenawa budu saranai ❤😊

  • @rasisl1949
    @rasisl1949 2 ปีที่แล้ว +8

    Thanks a lot.
    Pls upload next lessons also.

  • @shalikathilini8716
    @shalikathilini8716 ปีที่แล้ว

    උගන්වන්ව සුපිරි😮😮😮😮😮😮😮😮

  • @siluniakarshaa7764
    @siluniakarshaa7764 11 หลายเดือนก่อน

    💛🌻💛 thank you sensei & dp education 💛

  • @lakshaniweerasinghe5490
    @lakshaniweerasinghe5490 6 หลายเดือนก่อน

    හැමදේම හොදින් පැහැදිලිව කියලා දේනවා අවුරුදු 12 පාසල් ජිවිතේ වත් මේ වගේ ගුරැමැනි කෙනෙක් හම්බ උන්නැ 🥹

  • @amayawijerathna
    @amayawijerathna 7 หลายเดือนก่อน

    හරිම හොදට උගන්වනවා ටීච

  • @spvlogs4361
    @spvlogs4361 2 ปีที่แล้ว +4

    good class

  • @ashendoraliyadda6811
    @ashendoraliyadda6811 ปีที่แล้ว

    ඔබට ස්තූති‍යි

  • @thesarupamithra3216
    @thesarupamithra3216 ปีที่แล้ว +1

    හරි ම පැහැදිලි සෙන්සෙය්

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි せんせ い❤ theruwan saranai!

  • @jayanimenaka9376
    @jayanimenaka9376 2 ปีที่แล้ว +3

    Thank you teacher

  • @sudarmaniroshini8588
    @sudarmaniroshini8588 ปีที่แล้ว +1

    Very important for us.
    Thank you very much teacher.❤😊

  • @ShehanWanshika
    @ShehanWanshika ปีที่แล้ว

    Budusaranai mista

  • @sadaruwan7657
    @sadaruwan7657 10 หลายเดือนก่อน

    Thank you mis ❤
    Budusaranai😊

  • @sashinikawvindi94
    @sashinikawvindi94 2 ปีที่แล้ว +5

    Thank you ❤️

  • @sldiomendtv5840
    @sldiomendtv5840 2 ปีที่แล้ว +2

    godak pin sensei

  • @nishubabe3491
    @nishubabe3491 ปีที่แล้ว +2

    Arigatho gozaimasu ❤️ ✨️💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @ruwaniyasanthika2375
    @ruwaniyasanthika2375 ปีที่แล้ว

    Thank You miss 🙏

  • @keshanthinethmini
    @keshanthinethmini 8 หลายเดือนก่อน

    Thanq madam❤

  • @gayaniperera6704
    @gayaniperera6704 ปีที่แล้ว

    domo arigatho sensei🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @code9386
    @code9386 ปีที่แล้ว

    Tnx mis 💖

  • @SLCatzilla
    @SLCatzilla 3 หลายเดือนก่อน

    ありがとうございます😊

  • @janidupraveen7476
    @janidupraveen7476 10 หลายเดือนก่อน

    Budusaranayi 🙏 sense♥️

  • @DasuniLakkana-zd7co
    @DasuniLakkana-zd7co 6 หลายเดือนก่อน

    Thank you miss ❤

  • @nipun6605
    @nipun6605 2 ปีที่แล้ว +4

    ❤❤❤❤❤

  • @chandanavirasingha1502
    @chandanavirasingha1502 ปีที่แล้ว

    Thank you Teachar

  • @kavindukalhara8523
    @kavindukalhara8523 ปีที่แล้ว +1

    ගොඩාක් පින්

  • @shashi4287
    @shashi4287 2 ปีที่แล้ว +20

    කොරියන් භාෂාව මේ විදියට උගන්නන්න පුලුවන්ද Sir? අපේ රටේ හුගක අයට ඉගෙනගන්න අවශ්‍ය කරන භාශාවක් තමා කොරියන්. Dp education වෙතින් අපිට korean language එකත් මේ විදියට උගන්වන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. ස්තූතියි🙏

  • @slfuntube
    @slfuntube 11 หลายเดือนก่อน

    thanks ..teacher 🙏

  • @susanthadesilva542
    @susanthadesilva542 ปีที่แล้ว

    ❤❤❤ good

  • @dilshasandamali8874
    @dilshasandamali8874 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️medam

  • @chandrabandara5613
    @chandrabandara5613 10 หลายเดือนก่อน

    Hodata uganwana Sensei kenek

  • @ColourayNn17
    @ColourayNn17 ปีที่แล้ว

    ありがとございます先生🙏🙏🙏🙏

  • @pubuduudayanga7939
    @pubuduudayanga7939 ปีที่แล้ว

    🙏🙏🙏

  • @donsyd
    @donsyd ปีที่แล้ว

    thank you madam😍😍

  • @kevin0613
    @kevin0613 2 ปีที่แล้ว +13

    DP education, can you guys teach us Korean language too. I'm learning Korean language as a subject in school. Please be kind enough to consider about this request.

  • @Noname34401
    @Noname34401 2 ปีที่แล้ว +3

    Arigato gozaimasu ❤️

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว +3

    ❤️👍

  • @hiruniishankawikkramanayak6131
    @hiruniishankawikkramanayak6131 ปีที่แล้ว +1

  • @Waruni-eq9ty
    @Waruni-eq9ty ปีที่แล้ว

    Thank u so much sensei...

  • @anuragamage8013
    @anuragamage8013 4 หลายเดือนก่อน

    🎉

  • @2000april
    @2000april ปีที่แล้ว

    Domo arigato gozaimasu sensei ❤

  • @ShehanAthauda
    @ShehanAthauda ปีที่แล้ว

    💯👌

  • @sandalitharundi69
    @sandalitharundi69 10 หลายเดือนก่อน

    Arigato gosaimasu sensei

  • @cvithanawasam1791
    @cvithanawasam1791 10 หลายเดือนก่อน

    Domo arigatho gozaimasu sensei

  • @pawarapunsara2947
    @pawarapunsara2947 ปีที่แล้ว

    どもありがとございます

  • @dilkiimansa2383
    @dilkiimansa2383 ปีที่แล้ว

    Arigato gozaimasu sensei ❤

  • @fightfitnesschanel5400
    @fightfitnesschanel5400 ปีที่แล้ว

    Thank you sensei ❤️

  • @kasunsaranga7790
    @kasunsaranga7790 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @TharushiSithumini-ew5eo
    @TharushiSithumini-ew5eo 11 หลายเดือนก่อน

    Domo arigato gosaimasu sensei💪🇯🇵

  • @randikadayan2112
    @randikadayan2112 7 หลายเดือนก่อน

    🙏💚

  • @SLCORDING
    @SLCORDING 10 หลายเดือนก่อน

    💫❤

  • @GaganiFernando-ku4mn
    @GaganiFernando-ku4mn ปีที่แล้ว

    Thank u tr 💛🙏

  • @prasannakumara5935
    @prasannakumara5935 ปีที่แล้ว

    Domo arigatho gozaimaz sensei

  • @Piyumika6Medhani-wo8vs
    @Piyumika6Medhani-wo8vs ปีที่แล้ว

    🙏

  • @anuragamage8013
    @anuragamage8013 4 หลายเดือนก่อน

    Mata Dan 1 to 100 leyanna puluvan. Than. DP

  • @ChathumiSadeesha-on9lw
    @ChathumiSadeesha-on9lw 4 หลายเดือนก่อน

    ありがとうございます せんせい。 💗

  • @kusaljaliya4971
    @kusaljaliya4971 ปีที่แล้ว

    Domo arigatogozaimasu sensei ❤❤

  • @sandamali0
    @sandamali0 ปีที่แล้ว

    Thank you!!!

  • @chathumikarunarathna9775
    @chathumikarunarathna9775 ปีที่แล้ว

    Arigatho sensei❤

  • @mashupremix7014
    @mashupremix7014 ปีที่แล้ว

    Arigato gozaimasu

  • @DAMIRURANAWEERA-q8f
    @DAMIRURANAWEERA-q8f ปีที่แล้ว

    [........................] san wa sensei desu.

  • @amilakudaliyanage2558
    @amilakudaliyanage2558 2 ปีที่แล้ว +5

    ⓣⓗⓐⓝⓚ ⓨⓞⓤ ⓣⓔⓐⓒⓗⓔⓡ💜

  • @AsangaWithanage-rk9yj
    @AsangaWithanage-rk9yj ปีที่แล้ว

    Domo arigato gozaimasu😊😊😊😊

  • @ThinkTankTalks200
    @ThinkTankTalks200 2 ปีที่แล้ว +6

    I also want to learn Korean language

  • @KavinduDeshan-by2em
    @KavinduDeshan-by2em ปีที่แล้ว

    Domo arigatho gosaimas sensei

  • @Chamara-kc5oi
    @Chamara-kc5oi ปีที่แล้ว

    Domo arigatoo gosaimas sense

  • @athulanonis5367
    @athulanonis5367 ปีที่แล้ว

    Arigatògozaimasu sense

  • @dhanushkatharaka5900
    @dhanushkatharaka5900 ปีที่แล้ว

    busu saranai せんせい

  • @thilinasadaruwan429
    @thilinasadaruwan429 ปีที่แล้ว

    せんせい あリがと ごさいます🙏🙏🙏

  • @hirudas1073
    @hirudas1073 9 หลายเดือนก่อน

    Can you do a tutorial video on preparation for the Japanese language qualifying examination for Japan Government MEXT scholarship programs?.

  • @ManjulaKumari-f7z
    @ManjulaKumari-f7z ปีที่แล้ว

    🙏🙏🙏🎌🎌

  • @annafox2994
    @annafox2994 2 ปีที่แล้ว +3

    Al japanese paper ek tynn klin 13 / 12 vsra vla mulu padm tiki literature part eki dnn plvnn nn loku udawwk #DPEducation

  • @shamalikaniroshani7178
    @shamalikaniroshani7178 2 ปีที่แล้ว +3

    ප්‍රංශ භාෂාවත් උගන්වන්න කෝ

  • @sarasaviyayoutubechannel
    @sarasaviyayoutubechannel 11 หลายเดือนก่อน

    Godak pin me karana sewawata 😢

  • @lookazia_arts
    @lookazia_arts ปีที่แล้ว +1

    japan me thram hodata igana gthamada kohedo.niyamai.