The Best👍Words for Spoken Japanese in Sinhala|ජපන් කතාකරන්න මෙන්න, සුපිරිම 🤗 වචන ටිකක්| Sinhala Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • The Best👍Words for Spoken Japanese in Sinhala| ජපන් කතාකරන්න මෙන්න, සුපිරිම 🤗 වචන ටිකක්| Sinhala Vlog
    ආයුබෝවන්🙏 සුබදවසක් වේවා 💐 යාලුවෝ හැමදෙනාටම. ඔන්න ගොඩක් කාලෙකට පස්සේ අද අලුත් ව්ලොග් එකක් අරගෙන ආවා. මේකෙදී ඔයාලට කියන්නේ ජපන් කතා කරනකොට අපට ගොඩක්ම උදව් වෙන වචන ටිකත් ගැන.මේ වචන දාලා අපි කොහොමද ජපන් කතා කරන්නේ කියලා උදාහරණත් එක්කම තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් මේ ගැන හරියටම දැනගන්න වීඩියෝ එක අවසාන වෙනකම්ම නරඹන්න.මේ වගේ වටිනා වීඩියෝ තවත් බලන්න කැමතියි නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා Paba With Japan මගේ යූටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න😊. එහෙනම් හැමදෙනාටම බොහොම ස්තුතියි🙏❤❤
    Hello 🙏 Have a good day 💐 to all friends. After a long time, today I came with a new vlog. In this video, we will tell you about the words that help us the most when speaking Japanese. Today, we have come up with the video along with examples of how we can speak Japanese using these words. So, to know exactly about this, watch the video till the end. If you want to see more valuable videos like this, please like this video and subscribe to my TH-cam channel Paba With Japan. So thank you all so much🙏❤❤
    My Facebook Page - www.facebook.c...
    #sinhala #japan #vlog

ความคิดเห็น • 37

  • @SahanArunodya-n9b
    @SahanArunodya-n9b 7 วันที่ผ่านมา +3

    Sensei MN Japan walata kamthi MN bashwa egena gannkota sensei mulinma patan ganna one kohimda kiynnko arigatho gozaimsu...❤😢😢

    • @さまんたさん
      @さまんたさん 5 วันที่ผ่านมา

      මුලින්ම හිරගනා හෝඩිය මතක තියාගන්න ඕනේ

    • @PabasaraPrathibani
      @PabasaraPrathibani  5 วันที่ผ่านมา +1

      Mulinma hiragana ,katakana liyann kiyawann purudu wenn ooni.eeta psse grammar tika pawichchi karana widiya igena gnn ooni.eeta psse wachana tika dena gena grammar pawichchi karala kathaa krnn puluwan.❤️

    • @SahanArunodya-n9b
      @SahanArunodya-n9b 5 วันที่ผ่านมา +1

      @@さまんたさん hiragana hodiya okkoma akuru dannwa

    • @SahanArunodya-n9b
      @SahanArunodya-n9b 5 วันที่ผ่านมา

      @@PabasaraPrathibani ah mata Dan thiyenne wachana tikai Grammer Tika hadagannai neda sensei MN haodiye puwlun hodata

    • @SahanArunodya-n9b
      @SahanArunodya-n9b 5 วันที่ผ่านมา

      @@PabasaraPrathibani kiyannath puwlun samharak wachcana kiyawannath puluwn samharak ewa sensei

  • @Mayumi-oi8jj
    @Mayumi-oi8jj 5 วันที่ผ่านมา

    ගොඩක් වටින video ekak ,😊අක්කි ජපන් එන්න jlpt exam එකේ level එකක් pass උනානම් ඇතිද? Student කෙනෙක් විදියට එන්න

    • @PabasaraPrathibani
      @PabasaraPrathibani  2 วันที่ผ่านมา

      Thank you nngi.❤️❤️.ow puluwan nangi..

  • @SUBADDRAPERERA
    @SUBADDRAPERERA 4 วันที่ผ่านมา

    අනේ සෙන්සෙ මට මුල සිටම ස්පොකින් ඉගෙන ගන්න පුලුවන් පොතක් කොපි ගහල එවන්න පුලුවන්ද මම මුදල් ගෙවන්නම් මම ඉන්නේ සයිතම ජෝයිපූල් එකට කිට්ටුව

    • @PabasaraPrathibani
      @PabasaraPrathibani  2 วันที่ผ่านมา

      Me thiyenn mge facebook page eka.meekt msg ekk daannko.puluwan help ekk dennm.❤️
      facebook.com/profile.php?id=61553468012548

  • @kapifernando5819
    @kapifernando5819 3 วันที่ผ่านมา

    හොදයි මෙක මාත් ජපන් ඉදන් ඉගෙන ගන්න ව .මුල ඉදන්

  • @gayanindikagamalath6799
    @gayanindikagamalath6799 10 วันที่ผ่านมา

    සෙන්සෙයි..ඔයාගේ විඩියෝ ගොඩාක් මම බලනවා..ගොඩාක් වැදගත්..ස්තුතියි

  • @IshaniMaheshika-kb1wt
    @IshaniMaheshika-kb1wt วันที่ผ่านมา

    akki oyage video godak watinawa

  • @ManjulaAbuldaniya
    @ManjulaAbuldaniya 5 วันที่ผ่านมา

  • @chamilaperera6863
    @chamilaperera6863 8 วันที่ผ่านมา

    sense spoken clz karanawada

  • @dilangadilshan6826
    @dilangadilshan6826 9 วันที่ผ่านมา

    Me wage wachana thawa Genna.

  • @Rangi948
    @Rangi948 10 วันที่ผ่านมา

    Class karanawada ❤

  • @indikaindika6428
    @indikaindika6428 10 วันที่ผ่านมา

    ありがとうございました先生

  • @roshankumarapeli1313
    @roshankumarapeli1313 9 วันที่ผ่านมา

    よくわかりました❤

  • @akilatasmali9658
    @akilatasmali9658 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Mr.ASongz
    @Mr.ASongz 9 วันที่ผ่านมา

    ❤❤❤

  • @AmilaSomarathna-zx7by
    @AmilaSomarathna-zx7by 9 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️👍

  • @29SathsaraniMannapperuma
    @29SathsaraniMannapperuma 9 วันที่ผ่านมา