ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බය වෙන්න එපා සහෝදරය උතුරු නැගෙනහිර සහයත් මහ මැතිවරනයකදී.ලැබේවි
මේ මාසේ eka හමාර ඇතුළේ නීතිය හොරකම වෙනුවෙන් hoda තීන්දු ටිකක් ganna ආරම්භය විදියට ඊට පස්සෙ ආසන godak ලැබෙයි ඒකට සල්ලි oni නැහැ නේ ඊට passe tika tika weda karanna
Suwardawenaswenna oni janTHAWA
උතුරු , නැගෙනහිර ඉන්න ඒ ජනතාව ගේ මොලේ පෑදේවා ! මේ රටේ ඉන්න සිහලයෝ කවුද කියල හොද ට දැන් ගන්න. ඉදිරියේදී හැකි වේවා !බඩ කට වෙනුවට රට ගැන් හිතන්න හැකි ශක්තිය ලැබේවා ! නිවැරදි මාවත් පෙනේවා .සුවපත් වේවා ! බුද්දිමත් වේවා.! නියම දෙමල ජන්තාවක් වේවා ! වහලුන්ට රැවටෙන්න එපා! රට රකිමු. එවිට ඔබ ත් රැකේවි.
😊Nilantharajaguru@@NilanthaRajaguru-j8g
M but@@Pathirana23456
ස්තුතියි .. චතුරංග, මාලිමාව වෙනුවෙන්, ඔබ කළ මෙහෙවර ට
මහින්ද ජයසිංහ කියන්නේ සුපිරි චරිතයක් තමයි ඉතින් ජයෙන් ජයම වේවා චතුරංග ඔබටත්❤❤❤❤❤❤❤
Rata yanne tika kalayai kiyanaAyata kiyanna....oni..""ELUVAGE......2 DEN VATEI ? VATEI..??...KIYALA PASSEN GIYA NARIRALAVAGE ..!!!!!!! WIRUDHAWADEEN..GENA PAW KIYALAHIRHENAVA.....
ගම්පහ ,කුරැනෑගල,දකුණ,අනුරාධපුර ,පොලොන්නරුව මේ පැති වල ගොඩක් මිනිස්සු රටේ තීරනාත්මක අවශ්ශ්‍යතාවන් වෙනුවෙන් චන්දෙ දීපු අය ඒ වෙනුවෙන් ඒ ජනතාවට respect ❤
කඩුවෙල , හෝමාගමත් , එහෙමයි ..
අනිවා තව පැතිත් තියෙනවා @@nishadiperera9160
කොලඹ කලුතර❤❤
කොලබ නැත්තම් කොහේ ආවත් වැඩක් නෑ ලංකාවේ චන්ද වැඩිම නගරය කොලබ අනුරට දුන්නේ නැත්තම් දකුන,රත්නපුර ,කුරුනෑගල ආවත් දිනන්න බෑ ප්‍රධාන ම කොලබ ,දකුන ලොකුම හැරවුම
@@Shanu93661 එකගයි❤️
චතුරංග ඔබ මේවෙනකම් රට වෙනුවෙන් බොහොම මහන්සි උනා ඔබට බෙවින්ම ස්තූතියි.. අපේ එකා දිණුම් අපිත් දැන් දිණුම් රටත් දිණුම් මේවෙලාවෙ දැන් සමරනවා❤❤❤❤ ජය වේවා එක මිටකට සුභ නැකතට රට අනුරට ජය වේවා ❤❤❤❤❤
චතුරංග මහතාට අනේක වාරයක් ස්තූතියි; මේ කළ කැපවීමට.ඒ වගේම මහමැතිවරණය සඳහා නැවත සූදානම් වෙන්න තියෙනවා.මාලිමාවට දෙවැනි මනාපය දුන් අයට ස්තූති කිරීම ඉතාම වටින දෙයක්.ඒකට ඔබට ස්තූතියි!
පොලාන්තයේ අපි සහ මුළු යුරෝපයම මාලිමාවත් සමග ආදරෙයි ❤️❤️❤️❤️
රාජ්‍ය සේවකය හිතුව මගේ ළමයා නොමග ගිහින් මගේ පඩිය වැඩිවෙලා වැඩක් නැහැ කියලා ඒකයි මාලිමාව දිනුවෙ
ගම්පහා අපි ඒහේමයී සියනැවට 🙏💜️🌷
ස්තූතියි චතුරඔබේ උත්සහය නිසා අපි උකක්කොම දිනුමි.❤❤❤
ජනාධිපතිට නන්දාමාලිනිය සහ සුනිල්ආරියරත්න ශූරීන්ව මුනගැසීමට හැකිනම් විශාල කලගුණ සහ අතීත සංවේග සිහිකිරීමක් බව සලකන්න
Really it is a good proposal.This was in my mind also.very positive suggestion.
_ඒ ගීපදවැල් වලින්ද මේ ආ ගමනට පන්නරයක් ලැබෙන්න ඇති. ඔවුන් සියලු දෙනාටම මේ ජයග්‍රහණය ආශිර්වාදයක්ම වේවා !_
සම්පූර්ණ ඇත්ත සහෝ. ඉතිහාසයේ මරණ වරෙන්තු අතේ තියාගෙන දූෂිත දේශපාලන ක්‍රමයකට විරුද්ධව හඩ නැගූ නන්දා අක්කටයි සුනිල් අයියටයි ඒ උත්තමාචාරය පුද කළ යුතුමයි.❤
එය තමා ඇත්ත නන්දා අපෙ ගීත කොකිලාවිය සුනිල් සර් කලාවෙන් කල මෙහෙයට කෘතගුණ සැලකිය යුතුයි
යදමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්නඉදිකටු ඇන ඇගිලි තලා දෙතිස් වදය පමුණුවන්න.@@user-sl7k
චතුරංග සහෝදරයා ඔබගේ නාලිකාව තමයි අපි සේරමව මාලිමාව හා ඇඳබැඳ ගන්න පුරුක උනේ.ඇත්තටම ලොකු සේවයක් ඔබ කළේ.උදේ නැගිටලා බලන්නේ මොනවද ඔයාගේ අලුත් වීඩියෝ කියලා .ජය වේවා
❤❤❤ආදරණීය චතුරංග සහෝදරය ❤❤❤මහින්ද සහෝදරය කියන්නෙ අපේ දම්වැලේ රත්තරන් පුරුකක්..❤❤❤❤❤❤
ඡන්දෙට පහුවෙනිදා ලංගම ඩිපෝවල තත්වය පෙර දැකපු අපි,මේ සැරේ කිසිදු අනීතික ,බලහත්කාරී වැඩක් වෙලා නෑ.අතිශය සතුටුයි පාක්ෂ්කයින්ගේ හික්මීම.විනය ! ජයවේවා සැමට ! ජයවේවා !!
,ඔබලාට මෙතනින් ගැලවීමක් නැහැ ඉදිරියටත්Channel 4ඔබගෙ සෙවය අවශ්‍යයි ❤❤❤නියමයි.
❤❤❤❤❤❤චතුරංග මල්ලි ඔය ගැම්ම නවතන්නනම එපා අපි දිනවා එත් තව තියනවා දුරක් යන්න අපි ආසාවෙන් ගැම්මෙන් ඔයාගේ චැනල් එක හැම මොහොතකම බලනවා බුදු සරණයි ඔයාට මල්ලි මුං තවම මඩ පාරවල් නතර කරලා නැහැ නෙද අනුර සහොදරයාට දළදා සම්දු පිහිටයි
පුතේ ,උන් දීපු සල්ලි ,අරක්කු , කෑම ,හාල් , උන්ගෙ නොවෙයි .අපේ බදු සල්ලි .👍
චතුර0ග,ඔබගේ අපිරිමිත කැපකිරීමට හදපිරි ප්‍රනාමය
අනිවාර්යයෙන්ම අපිඋදවිකරනවා හොද බලයක් අරන් දෙනවා.ස්තුතියි.සහෝදරයා.
චතුරංග පුතා, ඔයා රට බේරා ගැනීමට, නව පුනරුදයකට ගෙනයන්නට, ලංකා මාතාව ආරක්ෂා කරගන්නට, මේ පුංචි රටට ලෝකයේ සුවිශේෂී ස්ථානයක් ලබා දීමට.. මාධ්‍යවේදියකු ලෙස සහාය වෙමින් ඉමහත් දායකත්වයක් ගත්තා කියල සතුටු වෙන්න🎉 ඔබගේ ඉදිරි ගමනට සුභාසිරි පැතුම් 💐💐💐❤️❤️❤️🌻🌻🌻
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰 🇩🇪
ගොඩක්ම විශ්වාසයයි .පොහොසත් රටක් ,ලස්සන රටක් ,දැකගන්න,
අනිවාරියෙන් අපි දෙනවා
චතුරංග ගොඩක් බියෙන් හිටියේ පිටරට හිටිය රට විරුවන් කියලා මට හිතන්නේ ❤❤❤❤ අනුර කුමාර දිසානායක සහෝදර යන් ට ❤❤❤ ආදරෙයි
ලස්සන ශ්‍රී ලංකාවක් නැවතත් බිහි කිරිමට ජාතික ජන බලවෙිගයට ත්‍රිවිධ රත්නයේ සහ තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ ආශිර්වාදය නිරතුරුව ලැබෙිවායි හදවතින්ම පතමු .
ජනතාවගේ අපේක්ෂාවන් තියනවා. පාස්කු ප්‍රහාරය සහ හොරැන්ට නිසි දඬුවම් දීම, ඉතාමත්ම දුෂ්කරතාවයෙන් පෙලෙන අයට ( දෙමල වතුකරය ඇතුලු ) සහනාධාර දීම. මෙවැනි දේ ඉක්මනින්ම ආරම්භ කලයුතුයි. මහමැතිවරණයට තව චන්ද සංඛ්‍යාව වැඩිවීම එයට හේතුවිය හැකිය.
අනිවාර්යයෙන්ම නුබල ඒ සියල්ල කරනවා ස්වර්ණ මය යුගයක්
Chanal 4 ඔයාලා නියමයි ඈ. ඔයාලට දාන 1st comment එක .ඔයාලත් මේ බල පෙරලිය වෙනුවෙන් සුපිරි ගේමක් දුන්නේ
Jayawewa akd ♥️
චතුරංග පුතා මම කෙටියෙන්ම කියන්නම් ඔබ ඉටුකල මහා ජාතික මෙහෙවරට ස්තුතියි පුතා නුඹට දීප්තිමත් අනාගතයක් පතනව හදවතින්ම. ස්තුතියි ❤❤❤❤❤
❤❤❤චතු මල්ලී ඔබ මෙම පෙරලියට කල උතුමිි මෙහෙයට ජාතියේ ප්රනාමය හිමි වෙිිවා!!!!!❤❤❤
බොහෝම පිං චතුරංග අපිව නිතැතින්ම දැනුවත්කිරිමෙන් ඔබ කලා වු මෙහෙවරට ඉදිරියට ත් ඔබලා බලා සිටි
❤❤❤❤ චතුරංග සහෝදරයා ❤❤❤❤❤
දැන් ජනතාවට තියෙන ලොකුම වැඩේ ඉතාමත් ඉහල 2/3 බහුතර බලයක් සහිත මන්ත්‍රීවරුන්ගෙන් යුත් මාලිමාවේ ආණ්ඩුවක් පත්කරගැනීමයි ජයවේවා මාලිමාවට🙏❤️🧭✖️
අනිවාර්යයෙන්ම මාලිමාවට තමයි ඉදිරියේත් චන්දෙ දෙන්නේ
Great. Interview thank you. ChathurangaFrom singapore
ජනපති නම් සොල්දාදුවා පැමිනඇත..පාර්ලිමේන්තු .නම් අවිබලය ලබාදියයුතුව ඇත.
අනිවාර්යයෙන්ම ❤
💯✅💯✅👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾
2/3 ona dn
Jayawewa ❤❤❤
චතුරන්ගටත් ඔබටත් ජයවේවා
සීයට තුනෙත් අපි හිටියා..බලාන ඉවසගන..මේ දවස ගැන සිහින දකිමින්..ඒක හැබෑවුනා..හැබැයි දැන් තමයි වැඩ තියෙන්නෙ..ඉදිරිය වගකිම් ප්‍රබලයි..උගත් බුද්ධිමත් කන්ඩායම දෙන්න ඉදිරි කඩ ඉමේදී..🎉🎉🎉🎉ඒක අනිවා වෙන්න ඕන..
පාර්ලිමේන්තුවරණයෙදි අනිවාර්යයෙන්ම බහුතරයක් මන්තීවරු NPP එකට පත්කරනවා ❤
ඒගැන උනන්දුවෙමු
අනිවාර්යයෙන් එහෙම වියයුතුයි ..විපක්ෂයේ හොරු ටික මොකද කරන්නේ
උතුරු නැගෙනහිර සහය සහ වතුකරයේ සහය අපි ලබාගතයුතුමයි තුනෙන් දෙකේ බලය ලබාගැනීම සඳහා. රටට අවශ්‍ය නව ව්‍යවස්ථාවක් අණ පණත් සම්මත කිරීම සඳහා එය අත්‍යවශ්‍යයි.
මහමැතිවරණයෙන් අපි ඔබව බහුතර තුනෙන් දෙකට ඔසවා තබනවාමයි❤
චතුරංග ඔබ කල සේවය ඉතාම වටිනව මේ ජයග්‍රහණයෙ විශේෂ කොටස්කරුවෙක් ඔබ❤❤❤
ආදරණීය ජනඅධිපති තුමන්ට පලමුව සුභපතනව,චතුරංග පුනරැදයක් කරා රට ගෙනයාමට ඔබ චැනල් 4 සමග කෙරැ මෙහෙවර හදපතුලෙන්ම අගය කරනව.
ස්තුතියි ඔබ දැක්වු දායකත්වයට.
මහින්ද සර්..දරුවන්ට සැනසීමේ ඉගෙන ගන්න පුලුවන් ආකාරයේ අධ්‍යාපන ක්‍රමය සකස් කරන්න.❤ජය වේවා.🎉❤
නව පුනරොදයක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා ජයවේවා
ඔබකල කැපවීම..අගෙකරමි🙏🙏
ජයවේවා
උතුරු නැගෙන හිර ජනතාව කෙරෙහි අවධානය යොමු කරන්න අපි ගම්පහ දිනවු ආකාරයෙන් ඔවුනුත් ඔබලාව දිනවයි ඉදිරි මැතිවරනයේදි ❤❤❤👍👍👍
වසර ගණනක් පුරා ඔබ සියලුදෙනා කල කැපවීම විශිෂ්ඨයි. රටේ අනගතය සුභ බව අපට විශ්වාසයි.
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
අනූර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ මාලිමාව අපේ රට ජාතිය ක්‍රමයෙන් සංවර්ධනය දියූණූ කරනවිට මාලිමාවට ඡන්ද නොදූන් මිනිස්සුත් ආඩපාලි දොස් වැරදි පාඩූ කිව්ව බොරු චෝදනා කරපූ උදවියත් පූදූමයෙන් පූදූම වේවි.විශේෂයෙන්ම දේශද්‍රෝහී බල ලෝභී කෑදර කූට පල් හොරු කල්ලි පවූල් නඩත්තු කරපූ දේශපාළුවන්ට උහූලාගෙන ඉන්න බැරිවෙයි.
චතුරංග ඔයාට ආදරෙයි .හොඳ බරක් ඇද්ද . හිත හොඳ මිනිසෙක් . ජයවේවා !!
ජනතාවට යම් සහනයක් ලබාදිය හැකි නම් මේ වෙලාවේ මහ මැතිවරණය තවත් බැබලේවි..
චතුරංග බාර් ලයිසන් ගත්තු අයගෙ නමිි ජනතාව අතරට යවන්න .
චතුරංග පුතා ඔබ ජයග්‍රාහී මාධ්‍ය වේදියෙක් ඒසතුට අපිත් භුක්ති විඳිනව.
චතුරන්ගට itn, රුපවාහිනී, radio ගිහින් ජන මනස හදන්නම වෙනවා මහමැතිවරණය දිනන්න. මොකද චතුරංගගේ voice එකට මිනිස්සු change කරන්න impact එකක් තියෙනවා
චතුරංග ඔබට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි අනුර කුමාර සහ මාලිමාව දිනවන්න ඔබ කළ මෙහෙවරට. නැවත නැවතත් ස්තුතියි.
උබ කල සේවයට රෙස්පෙක්ට් බන් සහෝදරයා ❤❤❤❤❤. මහින්ද සහෝදරයා අපේ ශක්තිය ඉදිරියේදි ඔබලාට තියෙනවා
Y tv😊
බහුතර ජනතාවගේ අහිංසක බලාපොරොත්තුව ඉටුවීම ඉතා සතුටක්.
ගොඩක් චන්දේ දුන්නේ නැති අය ඉක්මනටම පසු තැවෙන්න වෙනවා අදම ඒකට උදාහරණයක් 😁🚩✊
💯✅💯✅💯✅💯✅💯✅💯✅
මටත් ඔය විදියටම දැනූනා ඔය අදහසම.💯✅💯✅🇱🇰♥️🇱🇰🤔🫣😥😢😥😢🇩🇪
චතු අපිට චන්දය දේන්න ඕන අපිට තිබ්බානම් රට මිට වඩා වේනස් වේනවා.💜️🌷
අනුර කුමාර දිසානායක ජනාධිපති උන වෙලාවේ ඉඳන් අනිත් පක්ෂ වල උන් බලන්නේ කොහොමද උගුලක් අටවන්නේ කියලා. උන්ට රට දියුණු උනත් නැති කමක් නැහැ. උන් අහිංසක දුප්පත් අසරණ ජනතාව වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. උන් බලන්නේ උන්ට සැප සම්පත් ලබා ගැනීමට අහිංසක දෙමළ ජනයා යොදා ගනිමින් ඉන්නේ. රටට ආදරය කරන කෙනෙක් ආවත් රට දියුණු කරන්න දෙන්නේ නැහැ සක්කිලි. අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට සොබාදහමේ පිහිටයි ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤we are negombo thanks chathuranga thanks ❤❤❤❤❤❤❤❤❤❤
චතුරංග සහෝදරයා දැක්වු සහයෝගයට ස්තුතියි
චතුරන්ග ඔයා රට වෙනුවෙන් කළ මෙහෙයට අපගේ ප්‍රනාමය
Mahinda jayasinhe oba පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයෙක්❤
හෙමිහිට නූගත් මිනිසුන්ට සමීප වෙලා ආකල්ප වෙනස් කරමු. අනිත් දේශපාලකයෝ මිනිස්සුන්ගේ නූගත්කම තමයි use කරන්නේ. මිනිසුන් උගතුන් වෙනවට අනිත් දේශපාලකයෝ කැමැති නෑ. ඒ නිසා හැමෝම හැප්පෙන්න යන්නේ නැතුව ඉවසීමෙන් ඔවුන්ගේ ආකල්ප වෙනස් කරමු.
හරියටම හරි 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂
චතූරංග පුතා..ඔබට ස්තූතියි.❤️ජය වේවා.💐❤️
පාර්ලිමේන්තුව මේ මොහොතේ විසුරුවන එක මාලිමාවට අවාසියි අගමැති හා සීමිත කැබිනට් මණ්ඩලය පත් කර ජනාතාවට යම් සහන් ප්‍රමාණයක් ලබා දී මහමැතිවරණයට යා යුතුයි අඩුම දින 40 ක් ඇතුලත
Kawuda oyage updates ahuwe paduwe innako tikak, eka eyala balagani API iwaseemen immu
චතුරංග මහතානෙනි ඔබ කල අපරිමිත මෙහෙය අගයන්නෙමි ඇත්ත ඇති සැටියෙන්ම පැහැදිලිව කරන ලද ඔබගේ මද්ධ්‍යජාලයට ඉදිරියට යන්නට උසස් අයුරින් තවතවත් ඉදිරියට යන්නට හැකිවේවා.
ජයවේවා malimawata..මගේ රටට yahpatak වේවා ..හැමෝටම .malimawe.අපිත් shsya denwa..doler ewala.🇮🇱🧭🇮🇱
Anivaa apith ekemma ,,,kuvet
මහින්ද ජයසිංහ අධ්‍යාපන ඇමති කළ යුතුයි .... ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු.
🇱🇰🙏🌹Chaturanga thanks... pohosath Ratak Lassana Jeevithayak ... Mahinda bro GREAT.🌹
චතුරංග ❤❤❤ සතුටුයි නේද ගොඩක් ❤❤ හෙට රටට යහපතක් වේවා කියලා පතමි ලංකාවට එන්න ඕනෑ නිදහස් රටක් උරුම වේලා අපිට ජය ලැබුණා තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤
Ane ou sepaleka math oya hethana videyatamai hethanne jaya wewa ape nura janadepathi thumata ❤
@@neethawalimini520 ආදරෙයි
මමනම් ඉල්ලා සිටියා, රනිල්ට, සජිත්ට, නාමල්ට, සහ අනෙකුත් අපේකශකයින්ට, චංදය දෙන අය, අනුරට මනාපයක් දෙන්න කියල.
මාලිමාවටත්, මහින්ද සහෝදරයාටත්, චතුරංගටත් ජය....
චතුරංග අයියෙ ඔයානම් සුපිරී ඈ පහුගිය දවස් ටිකේ ඔයා සුපිරියට වැඩේ කරා.චන්දෙට nomination දුන්න දවසෙ ඉදල මං හැමදාම උදේ ඉදන් රෑ වෙනකල් NPP එකේ වීඩියෝස් හොය හොය බැලුව.එතකොට තමයි මේ චැනල් එක හම්බුනේ.මං ඔයාලගෙ වීඩියෝස් බලන්න පටන්ගද්දි sub ල 109k තිබ්බෙ.මේ මාසෙට 50k ගානක් වැඩි වෙලා congratulations ❤.දිගටම NPP එකේ updates දෙන්න අපිට 😊
මාලිමාවට ජයවේවා
වසර 76 ට පසු ලක්මව පෙම්බර ලක් මව අද දින නිදහස්සුවයෙන් නැළවෙන්නීසුවැඳති මල් පිබිදී කෙත් ගොයමිනබර වී සුළඟේ රඟ දෙන්නී.....සැරදේ සැරදේ සැරදේ ලක් මව්නිවැජඹේවා සව්සිරිනි.මාලිමාවට අපේ ප්‍රණාමය ♥♥♥
❤❤❤❤❤ We love your catch phrase "Redi Illai" "Address Na". "Jaya wewa"
"තප්පරයෙන් තප්පරයට" .."කරටි කඩාගෙන එනවා"
වැඩි කරන පඩියට රට පාවා නොදුන් අපේ වැඩ කරන නිල දරුවන්..🎉🎉🎉
💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾♥️🇩🇪
මාලි මාවට ජය වේවා ඉදිරි වැඩපිළිවෙල ගැන ජනතාව අවදියෙන් සිටින්නේ . පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයද අනිවාර්යෙන් අපි ලබාගමු.
වාද්දුවේ. අපෙන් මහින්ද සහෝදරයාට සුබපැතුම්! ගම්පහ දින්නෙ මල්ටි බැරල් වලින්නෙ❤️❤️❤️🌹🌹🌹
True comment you are correct jayawewa Sir Anura and the team and Chathu tanga brother you good discussion
හොරු කලබල වෙලා බොහොම ඉක්මනට ගාල් කරන්න වෙනවා 😂😂😂😂😂
💯✅👍🏾👍🏾👍🏾🫣🤣😂😂🤣😂
Thank you so much for your help 🙏
උබට පට්ට ❤❤❤❤❤සහෝදරයා
ඔව් අනිවාර්යයෙන් අපිට මාලිමාව ගොඩක් විස්වාසයි
Budu saranayi seyaluma denata 🇱🇰🇦🇪👍kuwat api
ජයවේවා සහෝදරයා
චතුර ඔබ කල මෙහෙය අමිලයි චතුර.. 👍❤️🌹
කලුතරින්.....නලින්ද..සහෝදරයාඅනිවාර්යෙන්ම...අපි..පාර්ලිමෙන්තුයවනවා...වෙඩි ඡන්දයකින්....මාල..හොරු....යවන්නේ..නෙතුව...කළුතර...කොල්ලොන් ට..සහ..කෙල්ලන්ටආරාධනා..කරනවා❤❤❤❤
රටට ආදරේ මිනිස්සු ගොඩක් අඩුයි ඒකනෙ කරල බලයි මාසයක් උපරිම කරයි වගේ කියන්නෙ තරගයක් තියල ඒකෙන් කවුරු හරි ඒකෙන් දිනුවම දිනපු මිනිහට වල කපන්න එපා තමන් ගෙ බඩගෝස්තරේ ගැන විතරක් හිතන්න එපා උඹලට තව ටික දවසක් යද්දි තේරෙයි ඔහොමම ඉදිමු
අනිවාරෙන් 👍👍❤️❤️😍😍
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ඒක ඇත්ත ලංකාවේ ජනතාව බහුතරයක් හොරු දූශිතයන් වන්චා කාරයන් ට කැමති නිසා නෙ සජිත රනිල ට ඡන්ද දුන්නේ 😥😥😥😥
Love from Canada!! We are with u brother ❤
ආදරෙයි .ඉදිරියට අවුරුදු 20 කට සැලසුම් කරන්න . ජයවේවා !!
කදුකර දමිල ජනතාවට දේශපාලන අවබෝධය තොරතුරැ ගලා යන්න ඔනි❤❤මහින්ද ජයසිංහ.චතුරංග ඔයාගේ චැනල් එක දමිල භාෂවෙනුත් කරන්න උත්සාහ කරමු ❤❤
💯✅💯✅💯✅💯✅💯✅👍🏾👍🏾👍🏾
අපි 3/2 ක බලයක් දෙනවා....ඒ ව්‍යවථාව සංශෝධනය වැනි අත්‍යාවශ්‍ය අවස්ථාවලදී ප්‍රයෝජන ගැනීමට...නැත්නම් හොර කණ්ඩායම්වල සහාය ගැනීමට සිදුවන නිසා...උන් සම්බන්ධ කරගැනීමට සිදුවුනොත් අපේ රජය යම් මට්ටමක හෝ දූෂණය වීමක් සිදුවීමදැකීමට අපි අකැමැති නිසා.....
ගම් මට්ටමින් තරුණ අදහස් ලබාගැනීමට කමිටුවක් ඉතාම ඉක්මණින් අවශ්‍ය යි.දැනට රටේ ඉතිරිවෙලා ඉන්න උසස් අධ්‍යාපනය ලත් පිරිසෙන් උපරිම ප්‍රයෝජන ගතයුතුයි
ඇත්තටම චතුරංග මේ මහත්තයා කියන කතාව සම්පූර්ණම ඇත්ත මගේ ඥාති දුවෙක් ඉන්නවා යුනු සිටිය එකේ එයාලට කියලා කෙල්ලො කොල්ලෝ එකතු වෙලා කැම්පේන් යන්න කියලා සජිත් පේමදාස මහත්තයා ඒ එක්කෙනෙකුට රුපියල් 5000 දවසේ කෑම්ප් එකට තුනක් දෙනවලු උදේට දවල්ට රෑට පින් කොල්ලෝ සෙට් එකයි කෙල්ලෝ සෙට් එකයි එකතුවෙලා කැම්පේන් ගිහිල්ලා ගෙවල් දුන්නලු උල් පන්දාහා ගානේ හැමදාම අරගෙන ඌ මොකටද දන්නවද කරලා තියෙන්නේ මේ කතාව කිව්වම හිනා ගියා මාලිමාවට සේරම කතිර ගහලා තියෙන්නේ ඔය කියන කතාව සම්පූර්ණම ඇත්ත එතකොට අපේ පැත්තේ කුලිය ගොවිතැන් වැඩ කරන අයත් ඉන්නවා එයාලා මීටින් වලට ආවොත් විතරයිලු රුපියල් 5000 දෙන්නේ. නැත්නම් දෙන්නෙ නෑලු. එයාලා කරපු වැඩේ කුලී වැඩට යන්නේ නැතුව මීටින් මට ගිහිල්ලා පිරිමි අයට බෝතලේ කෑම එකයි ගෑනු අයට පන්දාහයි කෑමයි එකයි නියමයිනෙ මොකද කියා තිබුණානේ මේ මාලිමාවේ අය ඔයාලා ඒවට යන්න ඒවා දෙන දේවල් සේරම ගන්න අරගෙන අලිමාවට කතිරෙ ගහන්න කියලා මං හිතන්නේ සමන්ත විද්‍යා රත්න තමයි මේ කතාව මෙහිටීමක කිව්වේ එයාල දෙන ඒවා සේරෝම ගන්න කියල හැබැයි ජනතාව ඒකම කරා. ඔවුන්ගේ දෙන ඒවා තේරුම ගත්තා. අරගෙන මාලිමාවට කතිරේ ගැහුවා නියමයි නියමයි නියමයි පියවර කරේ ජනතාව දේශපාලකයෝ රැවැට්ටුවා ඇත්තටම ඒක තමයි කරේ සූත්‍ර පුංචට බැරිවුනා මේ සැරේ ජනතාව රවට්ටන්න බැංකු හොරාට හොර ගෙඩිය හොර තක්කඩියා
බය වෙන්න එපා සහෝදරය උතුරු නැගෙනහිර සහයත් මහ මැතිවරනයකදී.ලැබේවි
මේ මාසේ eka හමාර ඇතුළේ නීතිය හොරකම වෙනුවෙන් hoda තීන්දු ටිකක් ganna ආරම්භය විදියට ඊට පස්සෙ ආසන godak ලැබෙයි ඒකට සල්ලි oni නැහැ නේ ඊට passe tika tika weda karanna
Suwardawenaswenna oni janTHAWA
උතුරු , නැගෙනහිර ඉන්න ඒ ජනතාව ගේ මොලේ පෑදේවා ! මේ රටේ ඉන්න සිහලයෝ කවුද කියල හොද ට දැන් ගන්න. ඉදිරියේදී හැකි වේවා !බඩ කට වෙනුවට රට ගැන් හිතන්න හැකි ශක්තිය ලැබේවා !
නිවැරදි මාවත් පෙනේවා .සුවපත් වේවා ! බුද්දිමත් වේවා.! නියම දෙමල ජන්තාවක් වේවා ! වහලුන්ට රැවටෙන්න එපා! රට රකිමු. එවිට ඔබ ත් රැකේවි.
😊Nilantharajaguru@@NilanthaRajaguru-j8g
M but@@Pathirana23456
ස්තුතියි .. චතුරංග, මාලිමාව වෙනුවෙන්, ඔබ කළ මෙහෙවර ට
මහින්ද ජයසිංහ කියන්නේ සුපිරි චරිතයක් තමයි ඉතින් ජයෙන් ජයම වේවා චතුරංග ඔබටත්❤❤❤❤❤❤❤
Rata yanne tika kalayai kiyana
Ayata kiyanna....oni..""ELUVAGE
......2 DEN VATEI ? VATEI..??...
KIYALA PASSEN GIYA NARI
RALAVAGE ..!!!!!!! WIRUDHA
WADEEN..GENA PAW KIYALA
HIRHENAVA.....
ගම්පහ ,කුරැනෑගල,දකුණ,අනුරාධපුර ,පොලොන්නරුව මේ පැති වල ගොඩක් මිනිස්සු රටේ තීරනාත්මක අවශ්ශ්‍යතාවන් වෙනුවෙන් චන්දෙ දීපු අය ඒ වෙනුවෙන් ඒ ජනතාවට respect ❤
කඩුවෙල , හෝමාගමත් , එහෙමයි ..
අනිවා තව පැතිත් තියෙනවා @@nishadiperera9160
කොලඹ කලුතර❤❤
කොලබ නැත්තම් කොහේ ආවත් වැඩක් නෑ ලංකාවේ චන්ද වැඩිම නගරය කොලබ අනුරට දුන්නේ නැත්තම් දකුන,රත්නපුර ,කුරුනෑගල ආවත් දිනන්න බෑ ප්‍රධාන ම කොලබ ,දකුන ලොකුම හැරවුම
@@Shanu93661 එකගයි❤️
චතුරංග ඔබ මේවෙනකම් රට වෙනුවෙන් බොහොම මහන්සි උනා ඔබට බෙවින්ම ස්තූතියි.. අපේ එකා දිණුම් අපිත් දැන් දිණුම් රටත් දිණුම් මේවෙලාවෙ දැන් සමරනවා❤❤❤❤ ජය වේවා එක මිටකට සුභ නැකතට රට අනුරට ජය වේවා ❤❤❤❤❤
චතුරංග මහතාට අනේක වාරයක් ස්තූතියි; මේ කළ කැපවීමට.ඒ වගේම මහමැතිවරණය සඳහා නැවත සූදානම් වෙන්න තියෙනවා.මාලිමාවට දෙවැනි මනාපය දුන් අයට ස්තූති කිරීම ඉතාම වටින දෙයක්.ඒකට ඔබට ස්තූතියි!
පොලාන්තයේ අපි සහ මුළු යුරෝපයම මාලිමාවත් සමග ආදරෙයි ❤️❤️❤️❤️
රාජ්‍ය සේවකය හිතුව මගේ ළමයා නොමග ගිහින් මගේ පඩිය වැඩිවෙලා වැඩක් නැහැ කියලා ඒකයි මාලිමාව දිනුවෙ
ගම්පහා අපි ඒහේමයී සියනැවට 🙏💜️🌷
ස්තූතියි චතුර
ඔබේ උත්සහය නිසා අපි උකක්කොම දිනුමි.
❤❤❤
ජනාධිපතිට නන්දාමාලිනිය සහ සුනිල්ආරියරත්න ශූරීන්ව මුනගැසීමට හැකිනම් විශාල කලගුණ සහ අතීත සංවේග සිහිකිරීමක් බව සලකන්න
Really it is a good proposal.This was in my mind also.very positive suggestion.
_ඒ ගීපදවැල් වලින්ද මේ ආ ගමනට පන්නරයක් ලැබෙන්න ඇති. ඔවුන් සියලු දෙනාටම මේ ජයග්‍රහණය ආශිර්වාදයක්ම වේවා !_
සම්පූර්ණ ඇත්ත සහෝ. ඉතිහාසයේ මරණ වරෙන්තු අතේ තියාගෙන දූෂිත දේශපාලන ක්‍රමයකට විරුද්ධව හඩ නැගූ නන්දා අක්කටයි සුනිල් අයියටයි ඒ උත්තමාචාරය පුද කළ යුතුමයි.❤
එය තමා ඇත්ත නන්දා අපෙ ගීත කොකිලාවිය සුනිල් සර් කලාවෙන් කල මෙහෙයට කෘතගුණ සැලකිය යුතුයි
යදමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇගිලි තලා දෙතිස් වදය පමුණුවන්න.@@user-sl7k
චතුරංග සහෝදරයා ඔබගේ නාලිකාව තමයි අපි සේරමව මාලිමාව හා ඇඳබැඳ ගන්න පුරුක උනේ.ඇත්තටම ලොකු සේවයක් ඔබ කළේ.උදේ නැගිටලා බලන්නේ මොනවද ඔයාගේ අලුත් වීඩියෝ කියලා .ජය වේවා
❤❤❤ආදරණීය චතුරංග සහෝදරය ❤❤❤
මහින්ද සහෝදරය කියන්නෙ අපේ දම්වැලේ රත්තරන් පුරුකක්..❤❤❤❤❤❤
ඡන්දෙට පහුවෙනිදා ලංගම ඩිපෝවල තත්වය පෙර දැකපු අපි,මේ සැරේ කිසිදු අනීතික ,බලහත්කාරී වැඩක් වෙලා නෑ.අතිශය සතුටුයි පාක්ෂ්කයින්ගේ හික්මීම.විනය ! ජයවේවා සැමට ! ජයවේවා !!
,ඔබලාට මෙතනින් ගැලවීමක් නැහැ ඉදිරියටත්Channel 4ඔබගෙ සෙවය අවශ්‍යයි ❤❤❤නියමයි.
❤❤❤❤❤❤චතුරංග මල්ලි ඔය ගැම්ම නවතන්නනම එපා අපි දිනවා එත් තව තියනවා දුරක් යන්න අපි ආසාවෙන් ගැම්මෙන් ඔයාගේ චැනල් එක හැම මොහොතකම බලනවා බුදු සරණයි ඔයාට මල්ලි මුං තවම මඩ පාරවල් නතර කරලා නැහැ නෙද අනුර සහොදරයාට දළදා සම්දු පිහිටයි
පුතේ ,උන් දීපු සල්ලි ,අරක්කු , කෑම ,හාල් , උන්ගෙ නොවෙයි .අපේ බදු සල්ලි .👍
චතුර0ග,ඔබගේ අපිරිමිත කැපකිරීමට හදපිරි ප්‍රනාමය
අනිවාර්යයෙන්ම අපිඋදවිකරනවා හොද බලයක් අරන් දෙනවා.ස්තුතියි.සහෝදරයා.
චතුරංග පුතා, ඔයා රට බේරා ගැනීමට, නව පුනරුදයකට ගෙනයන්නට, ලංකා මාතාව ආරක්ෂා කරගන්නට, මේ පුංචි රටට ලෝකයේ සුවිශේෂී ස්ථානයක් ලබා දීමට.. මාධ්‍යවේදියකු ලෙස සහාය වෙමින් ඉමහත් දායකත්වයක් ගත්තා කියල සතුටු වෙන්න🎉 ඔබගේ ඉදිරි ගමනට සුභාසිරි පැතුම් 💐💐💐❤️❤️❤️🌻🌻🌻
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰 🇩🇪
ගොඩක්ම විශ්වාසයයි .
පොහොසත් රටක් ,
ලස්සන රටක් ,
දැකගන්න,
අනිවාරියෙන් අපි දෙනවා
චතුරංග ගොඩක් බියෙන් හිටියේ පිටරට හිටිය රට විරුවන් කියලා මට හිතන්නේ ❤❤❤❤ අනුර කුමාර දිසානායක සහෝදර යන් ට ❤❤❤ ආදරෙයි
ලස්සන ශ්‍රී ලංකාවක් නැවතත් බිහි කිරිමට ජාතික ජන බලවෙිගයට ත්‍රිවිධ රත්නයේ සහ තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ ආශිර්වාදය නිරතුරුව ලැබෙිවායි හදවතින්ම පතමු .
ජනතාවගේ අපේක්ෂාවන් තියනවා. පාස්කු ප්‍රහාරය සහ හොරැන්ට නිසි දඬුවම් දීම, ඉතාමත්ම දුෂ්කරතාවයෙන් පෙලෙන අයට ( දෙමල වතුකරය ඇතුලු ) සහනාධාර දීම. මෙවැනි දේ ඉක්මනින්ම ආරම්භ කලයුතුයි. මහමැතිවරණයට තව චන්ද සංඛ්‍යාව වැඩිවීම එයට හේතුවිය හැකිය.
අනිවාර්යයෙන්ම නුබල ඒ සියල්ල කරනවා ස්වර්ණ මය යුගයක්
Chanal 4 ඔයාලා නියමයි ඈ. ඔයාලට දාන 1st comment එක .ඔයාලත් මේ බල පෙරලිය වෙනුවෙන් සුපිරි ගේමක් දුන්නේ
Jayawewa akd ♥️
චතුරංග පුතා මම කෙටියෙන්ම කියන්නම්
ඔබ ඉටුකල මහා ජාතික මෙහෙවරට ස්තුතියි පුතා නුඹට දීප්තිමත් අනාගතයක් පතනව හදවතින්ම. ස්තුතියි ❤❤❤❤❤
❤❤❤චතු මල්ලී ඔබ මෙම පෙරලියට කල උතුමිි මෙහෙයට ජාතියේ ප්රනාමය හිමි වෙිිවා!!!!!❤❤❤
බොහෝම පිං චතුරංග අපිව නිතැතින්ම දැනුවත්කිරිමෙන් ඔබ කලා වු මෙහෙවරට ඉදිරියට ත් ඔබලා බලා සිටි
❤❤❤❤ චතුරංග සහෝදරයා ❤❤❤❤❤
දැන් ජනතාවට තියෙන ලොකුම වැඩේ ඉතාමත් ඉහල 2/3 බහුතර බලයක් සහිත මන්ත්‍රීවරුන්ගෙන් යුත් මාලිමාවේ ආණ්ඩුවක් පත්කරගැනීමයි ජයවේවා මාලිමාවට🙏❤️🧭✖️
අනිවාර්යයෙන්ම මාලිමාවට තමයි ඉදිරියේත් චන්දෙ දෙන්නේ
Great. Interview thank you. Chathuranga
From singapore
ජනපති නම් සොල්දාදුවා පැමිනඇත..පාර්ලිමේන්තු .නම් අවිබලය ලබාදියයුතුව ඇත.
අනිවාර්යයෙන්ම ❤
💯✅💯✅👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾
2/3 ona dn
Jayawewa ❤❤❤
චතුරන්ගටත් ඔබටත් ජයවේවා
සීයට තුනෙත් අපි හිටියා..බලාන ඉවසගන..මේ දවස ගැන සිහින දකිමින්..ඒක හැබෑවුනා..හැබැයි දැන් තමයි වැඩ තියෙන්නෙ..ඉදිරිය වගකිම් ප්‍රබලයි..උගත් බුද්ධිමත් කන්ඩායම දෙන්න ඉදිරි කඩ ඉමේදී..🎉🎉🎉🎉ඒක අනිවා වෙන්න ඕන..
පාර්ලිමේන්තුවරණයෙදි අනිවාර්යයෙන්ම බහුතරයක් මන්තීවරු NPP එකට පත්කරනවා ❤
ඒගැන උනන්දුවෙමු
අනිවාර්යයෙන් එහෙම වියයුතුයි ..විපක්ෂයේ හොරු ටික මොකද කරන්නේ
උතුරු නැගෙනහිර සහය සහ වතුකරයේ සහය අපි ලබාගතයුතුමයි තුනෙන් දෙකේ බලය ලබාගැනීම සඳහා. රටට අවශ්‍ය නව ව්‍යවස්ථාවක් අණ පණත් සම්මත කිරීම සඳහා එය අත්‍යවශ්‍යයි.
මහමැතිවරණයෙන් අපි ඔබව බහුතර තුනෙන් දෙකට ඔසවා තබනවාමයි❤
චතුරංග ඔබ කල සේවය ඉතාම වටිනව මේ ජයග්‍රහණයෙ විශේෂ කොටස්කරුවෙක් ඔබ❤❤❤
ආදරණීය ජනඅධිපති තුමන්ට පලමුව සුභපතනව,චතුරංග පුනරැදයක් කරා රට ගෙනයාමට ඔබ චැනල් 4 සමග කෙරැ මෙහෙවර හදපතුලෙන්ම අගය කරනව.
ස්තුතියි ඔබ දැක්වු දායකත්වයට.
මහින්ද සර්..දරුවන්ට සැනසීමේ ඉගෙන ගන්න පුලුවන් ආකාරයේ අධ්‍යාපන ක්‍රමය සකස් කරන්න.❤ජය වේවා.🎉❤
නව පුනරොදයක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා ජයවේවා
ඔබකල කැපවීම..අගෙකරමි🙏🙏
ජයවේවා
උතුරු නැගෙන හිර ජනතාව කෙරෙහි අවධානය යොමු කරන්න අපි ගම්පහ දිනවු ආකාරයෙන් ඔවුනුත් ඔබලාව දිනවයි ඉදිරි මැතිවරනයේදි ❤❤❤👍👍👍
වසර ගණනක් පුරා ඔබ සියලුදෙනා කල කැපවීම විශිෂ්ඨයි. රටේ අනගතය සුභ බව අපට විශ්වාසයි.
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
අනූර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ මාලිමාව අපේ රට ජාතිය ක්‍රමයෙන් සංවර්ධනය දියූණූ කරනවිට මාලිමාවට ඡන්ද නොදූන් මිනිස්සුත් ආඩපාලි දොස් වැරදි පාඩූ කිව්ව බොරු චෝදනා කරපූ උදවියත් පූදූමයෙන් පූදූම වේවි.
විශේෂයෙන්ම දේශද්‍රෝහී බල ලෝභී කෑදර කූට පල් හොරු කල්ලි පවූල් නඩත්තු කරපූ දේශපාළුවන්ට උහූලාගෙන ඉන්න බැරිවෙයි.
චතුරංග ඔයාට ආදරෙයි .හොඳ බරක් ඇද්ද . හිත හොඳ මිනිසෙක් . ජයවේවා !!
ජනතාවට යම් සහනයක් ලබාදිය හැකි නම් මේ වෙලාවේ මහ මැතිවරණය තවත් බැබලේවි.
.
චතුරංග බාර් ලයිසන් ගත්තු අයගෙ නමිි ජනතාව අතරට යවන්න .
චතුරංග පුතා ඔබ ජයග්‍රාහී මාධ්‍ය වේදියෙක් ඒසතුට අපිත් භුක්ති විඳිනව.
චතුරන්ගට itn, රුපවාහිනී, radio ගිහින් ජන මනස හදන්නම වෙනවා මහමැතිවරණය දිනන්න. මොකද චතුරංගගේ voice එකට මිනිස්සු change කරන්න impact එකක් තියෙනවා
චතුරංග ඔබට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි අනුර කුමාර සහ මාලිමාව දිනවන්න ඔබ කළ මෙහෙවරට. නැවත නැවතත් ස්තුතියි.
උබ කල සේවයට රෙස්පෙක්ට් බන් සහෝදරයා ❤❤❤❤❤. මහින්ද සහෝදරයා අපේ ශක්තිය ඉදිරියේදි ඔබලාට තියෙනවා
Y tv😊
බහුතර ජනතාවගේ අහිංසක බලාපොරොත්තුව ඉටුවීම ඉතා සතුටක්.
ගොඩක් චන්දේ දුන්නේ නැති අය ඉක්මනටම පසු තැවෙන්න වෙනවා අදම ඒකට උදාහරණයක් 😁🚩✊
💯✅💯✅💯✅💯✅💯✅💯✅
මටත් ඔය විදියටම දැනූනා ඔය අදහසම.
💯✅💯✅🇱🇰♥️🇱🇰🤔🫣😥😢😥😢🇩🇪
චතු අපිට චන්දය දේන්න ඕන අපිට තිබ්බානම් රට මිට වඩා වේනස් වේනවා.💜️🌷
අනුර කුමාර දිසානායක ජනාධිපති උන වෙලාවේ ඉඳන් අනිත් පක්ෂ වල උන් බලන්නේ කොහොමද උගුලක් අටවන්නේ කියලා.
උන්ට රට දියුණු උනත් නැති කමක් නැහැ. උන් අහිංසක දුප්පත් අසරණ ජනතාව වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. උන් බලන්නේ උන්ට සැප සම්පත් ලබා ගැනීමට අහිංසක දෙමළ ජනයා යොදා ගනිමින් ඉන්නේ. රටට ආදරය කරන කෙනෙක් ආවත් රට දියුණු කරන්න දෙන්නේ නැහැ සක්කිලි. අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට සොබාදහමේ පිහිටයි ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
❤❤❤we are negombo thanks chathuranga thanks ❤❤❤❤❤❤❤❤❤❤
චතුරංග සහෝදරයා දැක්වු සහයෝගයට ස්තුතියි
චතුරන්ග ඔයා රට වෙනුවෙන් කළ මෙහෙයට අපගේ ප්‍රනාමය
Mahinda jayasinhe oba පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයෙක්❤
හෙමිහිට නූගත් මිනිසුන්ට සමීප වෙලා ආකල්ප වෙනස් කරමු. අනිත් දේශපාලකයෝ මිනිස්සුන්ගේ නූගත්කම තමයි use කරන්නේ. මිනිසුන් උගතුන් වෙනවට අනිත් දේශපාලකයෝ කැමැති නෑ. ඒ නිසා හැමෝම හැප්පෙන්න යන්නේ නැතුව ඉවසීමෙන් ඔවුන්ගේ ආකල්ප වෙනස් කරමු.
හරියටම හරි 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂
චතූරංග පුතා..ඔබට ස්තූතියි.❤️
ජය වේවා.💐❤️
පාර්ලිමේන්තුව මේ මොහොතේ විසුරුවන එක මාලිමාවට අවාසියි අගමැති හා සීමිත කැබිනට් මණ්ඩලය පත් කර ජනාතාවට යම් සහන් ප්‍රමාණයක් ලබා දී මහමැතිවරණයට යා යුතුයි අඩුම දින 40 ක් ඇතුලත
Kawuda oyage updates ahuwe paduwe innako tikak, eka eyala balagani API iwaseemen immu
චතුරංග මහතානෙනි ඔබ කල අපරිමිත මෙහෙය අගයන්නෙමි ඇත්ත ඇති සැටියෙන්ම පැහැදිලිව කරන ලද ඔබගේ මද්ධ්‍යජාලයට ඉදිරියට යන්නට උසස් අයුරින් තවතවත් ඉදිරියට යන්නට හැකිවේවා.
ජයවේවා malimawata..මගේ රටට yahpatak වේවා ..හැමෝටම .malimawe.අපිත් shsya denwa..doler ewala.🇮🇱🧭🇮🇱
Anivaa apith ekemma ,,,kuvet
මහින්ද ජයසිංහ අධ්‍යාපන ඇමති කළ යුතුයි .... ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු.
🇱🇰🙏🌹Chaturanga thanks... pohosath Ratak Lassana Jeevithayak ... Mahinda bro GREAT.🌹
චතුරංග ❤❤❤ සතුටුයි නේද ගොඩක් ❤❤ හෙට රටට යහපතක් වේවා කියලා පතමි ලංකාවට එන්න ඕනෑ නිදහස් රටක් උරුම වේලා අපිට ජය ලැබුණා තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤
Ane ou sepaleka math oya hethana videyatamai hethanne jaya wewa ape nura janadepathi thumata ❤
@@neethawalimini520 ආදරෙයි
මමනම් ඉල්ලා සිටියා, රනිල්ට, සජිත්ට, නාමල්ට, සහ අනෙකුත් අපේකශකයින්ට, චංදය දෙන අය, අනුරට මනාපයක් දෙන්න කියල.
මාලිමාවටත්, මහින්ද සහෝදරයාටත්, චතුරංගටත් ජය....
චතුරංග අයියෙ ඔයානම් සුපිරී ඈ පහුගිය දවස් ටිකේ ඔයා සුපිරියට වැඩේ කරා.චන්දෙට nomination දුන්න දවසෙ ඉදල මං හැමදාම උදේ ඉදන් රෑ වෙනකල් NPP එකේ වීඩියෝස් හොය හොය බැලුව.එතකොට තමයි මේ චැනල් එක හම්බුනේ.මං ඔයාලගෙ වීඩියෝස් බලන්න පටන්ගද්දි sub ල 109k තිබ්බෙ.මේ මාසෙට 50k ගානක් වැඩි වෙලා congratulations ❤.දිගටම NPP එකේ updates දෙන්න අපිට 😊
මාලිමාවට ජයවේවා
වසර 76 ට පසු ලක්මව
පෙම්බර ලක් මව අද දින නිදහස්
සුවයෙන් නැළවෙන්නී
සුවැඳති මල් පිබිදී කෙත් ගොයමින
බර වී සුළඟේ රඟ දෙන්නී.....
සැරදේ සැරදේ සැරදේ ලක් මව්නි
වැජඹේවා සව්සිරිනි.
මාලිමාවට අපේ ප්‍රණාමය ♥♥♥
❤❤❤❤❤ We love your catch phrase "Redi Illai" "Address Na". "Jaya wewa"
"තප්පරයෙන් තප්පරයට" .."කරටි කඩාගෙන එනවා"
වැඩි කරන පඩියට රට පාවා නොදුන් අපේ වැඩ කරන නිල දරුවන්..🎉🎉🎉
💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾♥️🇩🇪
මාලි මාවට ජය වේවා ඉදිරි වැඩපිළිවෙල ගැන ජනතාව අවදියෙන් සිටින්නේ . පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයද අනිවාර්යෙන් අපි ලබාගමු.
වාද්දුවේ. අපෙන් මහින්ද සහෝදරයාට සුබපැතුම්! ගම්පහ දින්නෙ මල්ටි බැරල් වලින්නෙ❤️❤️❤️🌹🌹🌹
True comment you are correct jayawewa Sir Anura and the team and Chathu tanga brother you good discussion
හොරු කලබල වෙලා බොහොම ඉක්මනට ගාල් කරන්න වෙනවා 😂😂😂😂😂
💯✅👍🏾👍🏾👍🏾🫣🤣😂😂🤣😂
Thank you so much for your help 🙏
උබට පට්ට ❤❤❤❤❤සහෝදරයා
ඔව් අනිවාර්යයෙන් අපිට මාලිමාව ගොඩක් විස්වාසයි
Budu saranayi seyaluma denata 🇱🇰🇦🇪👍kuwat api
ජයවේවා සහෝදරයා
චතුර ඔබ කල මෙහෙය අමිලයි චතුර.. 👍❤️🌹
කලුතරින්.....නලින්ද..සහෝදරයා
අනිවාර්‍යෙන්ම...අපි..පාර්ලිමෙන්තු
යවනවා...වෙඩි ඡන්දයකින්....මාල..හොරු....
යවන්නේ..නෙතුව...කළුතර...
කොල්ලොන් ට..සහ..කෙල්ලන්ට
ආරාධනා..කරනවා❤❤❤❤