අනුර දිවුරුම් දුන්න සතුට වෙනස්ම විදිහකට සැමරූ ගලෙන්බිඳුණුවැව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • අනුර දිවුරුම් දුන්න සතුට වෙනස්ම විදිහකට සැමරූ ගලෙන්බිඳුණුවැව
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 177

  • @amalipridarshani9340
    @amalipridarshani9340 4 ชั่วโมงที่ผ่านมา +51

    ගලෙන්බිඳුණුවැව ජනතාවට ස්තුතිය ❤❤❤

    • @amalipridarshani9340
      @amalipridarshani9340 4 ชั่วโมงที่ผ่านมา

      ඡන්ද වැඩි කරමු මාලිමාව ට ❤

  • @RoopasinghaGkg
    @RoopasinghaGkg 4 ชั่วโมงที่ผ่านมา +35

    පාර්ලිමේන්තු මැතිවරනයට තව ජනතාව එකතුකරගෙන යහපත් අයව පාර්ලිමේන්තුවට පත්කර යවමු

    • @nishadiperera9160
      @nishadiperera9160 3 ชั่วโมงที่ผ่านมา +2

      අද කිරිබත් කන්න .. හෙට ඉඳල චන්ද එකතු කරන්න .. මහ මැතිවරණයේ දීත් රටට වැඩදායි නියෝජිතයන්ව තෝරාගන්න.. 🙌🙏❤️

  • @geethadebritto4251
    @geethadebritto4251 3 ชั่วโมงที่ผ่านมา +40

    අනේ මේ අහින්සක මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න අනුර සහෝදරයට හැකියාව ලැබේවා මේ ඒ අයගේ විශ්වාශය ❤

  • @rithameththasinghe487
    @rithameththasinghe487 4 ชั่วโมงที่ผ่านมา +19

    අනේ.පවු.අහින්සක.ජනතාවට.අනුර.මිහිපිට.දෙවියො.ඔබගෙ.ආශිර්වාදය.මෙ.ජනතාවට.ලැබෙවා.

  • @ManahriBenaragala
    @ManahriBenaragala 4 ชั่วโมงที่ผ่านมา +66

    සතුට වැඩි කරන්න නම් පර්ලිමේන්තුවට වැඩි ආසන ප්‍රමාණයක් දිනා දෙන්න.ජන්ද ය,දුන් නොදුන් හැමෝම එකතු කරගන්න.ඔබට පුලුවන්.ජය වේවා!!!

    • @GayaGaya-z4j
      @GayaGaya-z4j 4 ชั่วโมงที่ผ่านมา +2

      අනේමගෙඇස්දෙකටකදුලුත්ආව
      මෙයාලගෙඵකමුතුකමජයවේවා
      අපිඈතදුරරටකසිට

    • @kanti7069
      @kanti7069 3 ชั่วโมงที่ผ่านมา +2

      Ow ane ape enne duru Rata mewa dakedde hadawathata denenne marama sathutak jaya wewa Ratatama yahapathakma wewa❤❤❤❤❤❤❤❤❤

    • @SirimewanEgodage
      @SirimewanEgodage 3 ชั่วโมงที่ผ่านมา

      සහතික ඇත්ත......

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 2 ชั่วโมงที่ผ่านมา +1

      @ManahriBenaragala ඊළඟ මහ මැතිවරණයේදි මාලිමාව කොහොමත් 2/3 ගන්නවා

  • @sujeewagamage4839
    @sujeewagamage4839 4 ชั่วโมงที่ผ่านมา +31

    මුලින්ම මේ ජනතාවට ස්තූතිවන්තවෙනවා ඊලගට අපේ නව ජනාදි පතිතුමාට ඉදිරි වැඩකටයුතු සාර්තකව කර ගැනීමට ශක්තිය දහිරිය ලැබේවා .....

  • @SurajPriyashantha
    @SurajPriyashantha 4 ชั่วโมงที่ผ่านมา +25

    පේනවනේද කිසිම කුහක කමක්නැති අහිංසක මිනිස්සු....

  • @chandralk-di2tr
    @chandralk-di2tr 4 ชั่วโมงที่ผ่านมา +17

    අහිංසක. අපේ. ජන්තවට. යාපතක්ම. වේවා. බුදුසරණයි. කුවේට් 🙏🙏🙏🙏

  • @anojaxavier5513
    @anojaxavier5513 4 ชั่วโมงที่ผ่านมา +21

    පව් …මිනිස්සුන්ගේ අහිංසක සතුට. අනුර ඔබට පිං

  • @dananjaleeudari231
    @dananjaleeudari231 3 ชั่วโมงที่ผ่านมา +29

    අනේ මේ අහිංසක මිනිස්සු දැක්කහම ඇහැට කදුලු ආවා 😢😢😢. මුලු මහත් ජනතාවම ජනාධිපතිතුමනි ආදරෙයි. මුලින්ම මේ ජනතාවට ගොඩාක් පින් අපේ ජනාධිපතිතුමාව දිනවන්න වෙහෙස වූවාට. ආදරෙයි ජනාධිපතිතුමනි ! ❤❤ මේ රට වෙනස් කළ යුතුයි. . සැවොම එකතු වෙමු ජාති ආගම් භේද අත් හැර. ❤❤🎉

  • @kumudinieviolet3719
    @kumudinieviolet3719 4 ชั่วโมงที่ผ่านมา +21

    අහිංසක මිනිස්සුන්ගේ ජීවිත ආලෝකමත් වේවා

  • @mangalakumara3601
    @mangalakumara3601 4 ชั่วโมงที่ผ่านมา +19

    ඇත්තෙන්ම ගොඩක් සතුටුයි...සැබැ වෙනසක් වෙනුවෙන් හැමොම අත්වැල් බැද ගමු.......

  • @ChithraGunasekara-u8z
    @ChithraGunasekara-u8z 2 ชั่วโมงที่ผ่านมา +10

    ගොඩක්ම ආදරෙයි ගලෙන්බිඳුණුවැව ජනතාවට ❤🎉

  • @alvionplus4520
    @alvionplus4520 2 ชั่วโมงที่ผ่านมา +8

    මේ විදිහටම එකතු වෙලා රට ගොඩනගමු.❤❤❤

  • @himalikumuduni-d6e
    @himalikumuduni-d6e 4 ชั่วโมงที่ผ่านมา +12

    මෙි ජනතාවට යහපතක්ම වේවා.

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 2 ชั่วโมงที่ผ่านมา +5

    ජය වෙවා කියමින් සුබ පතනවා නව ජනාධිපති අනුර කුමාර සහොදරයාට ප්‍රාර්ථනා කරමු

  • @dayawathikumarage1563
    @dayawathikumarage1563 4 ชั่วโมงที่ผ่านมา +9

    ජනපති තුමනි නව රජයට සියළු දෙවි රැකවරණයි

  • @Sri5386-c7z
    @Sri5386-c7z 4 ชั่วโมงที่ผ่านมา +10

    අවුරුදු 209 පස්සෙ ලංකාවට නිදහස.....ලංකාව මාතාව අද අඬනවා ඇති..අපිට නොදැනුනාට,මෙ රට බෙරගන්න ,ලේ දහදිය කන්දුලු හෙලපු විරුවන් අඬනවා ඇති.

  • @Sujanijayaweera
    @Sujanijayaweera 4 ชั่วโมงที่ผ่านมา +6

    අපිත් අනුරාධපුර ජනතාව වගේම කිරිබත් කා සතුට සැමරුව...පීඩිත අපේ පන්තියෙන් බිහිවුන අපේ ජනපති අනුර සහෝදරයන්ට ජයවේවා ❤❤❤❤🙏💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @khantikhanti2884
    @khantikhanti2884 4 ชั่วโมงที่ผ่านมา +23

    ගලෙන් බිදුණු ජනතාවට බොහොම ස්තුති ලංකාවට සෙතක්ම වේවා❤❤❤❤❤

    • @US-zo1hc
      @US-zo1hc ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤

  • @anurabandara9803
    @anurabandara9803 3 ชั่วโมงที่ผ่านมา +11

    දරන අදහස් අනුව බුදුන්, දෙවියන් සිහි කරමින් කිසිවෙකුට අනර්ථයක් අවැඩක් සිදු නොවන අයුරින් ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් ඔබලට ස්තූති පුද කරමි..........

  • @slcreations4
    @slcreations4 4 ชั่วโมงที่ผ่านมา +15

    ආදරෙයි හදවතින්ම අපේ රටේ අහිංසක මිනිස්සු අද සතුටෙන් ඉදිරියටත් සතුටෙන් 🇱🇰❤️❤️❤️🌈

  • @kuruppunh942
    @kuruppunh942 5 ชั่วโมงที่ผ่านมา +11

    ඔවුන්ගේ සතුට අගය කරමි.ඊලග අවස්ථාවට සූදානම්ව ඉන්න 😊

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 2 ชั่วโมงที่ผ่านมา +5

    නියමයි සහෝදරයා සහොදරි
    නුබලා ඉදිරියටත් දිනනවා
    ජයවේවා මාලිමාවට

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 3 ชั่วโมงที่ผ่านมา +8

    ඔයවගේ මහා චාන්දේ හොරුන් ව ගෙදර යවන්න සුදානම් වෙන්න බුදුසරණයි 🙏🏽🙏🏽🙏🏽

  • @SusanthaRajasingha-n6v
    @SusanthaRajasingha-n6v 3 ชั่วโมงที่ผ่านมา +6

    මේ එක්සේසත් වෙනවිදිය ට ඔබ සැමට පිං සියලු සිතුම් පැතුම් ඉටුවේවා.. ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 ชั่วโมงที่ผ่านมา +3

    ගලෙන්බිඳුනුවැව ජනතාවෙනි ,මගේ හදපිරි පුානාමය .
    අපි සියලුම දෙනා එතුමාට සහයෝගය දෙමු ,ලස්සන රටක්.
    පොහොසත් රටක් උදාකරන්න.
    🙏👌🙏👌🙏👌🙏👌

  • @manoriyapa5151
    @manoriyapa5151 4 ชั่วโมงที่ผ่านมา +10

    අපි ගම්පහ , ඔබට අපේ ස්තූතිය.

  • @sirimaleefernando8992
    @sirimaleefernando8992 ชั่วโมงที่ผ่านมา +3

    සහොදර සහෝදරියනි දරුවෙනි.ඔයාලගෙ එකමුතුව රටටම ආදර්සයක්..වියයුත්තේ එයතමයි.
    ගලෙන් බිදුනුවැව ජනතාවට ජය වෙවා ...ජෙසුගෙ පිහිට ආසිර්වාද ඔයාලට..

  • @Kumarikumari-z6t
    @Kumarikumari-z6t 2 ชั่วโมงที่ผ่านมา +2

    අහිංසක මිනිසුන්ගේ පාර්ථනාවන් ඉටු වේවා.. ලස්සන රටක් උදාවේවා ඔබ සැමට බුදුසරණයි... 🙏🌹🙏

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 2 ชั่วโมงที่ผ่านมา +1

    මේ අහිංසක මිනිස්සු කවුද හරි ලස්සන අනාගතයක් හදමු
    හැමොම එකමුතුව යුතුකම් ඉටුකරන්න

  • @chandaniperera5734
    @chandaniperera5734 2 ชั่วโมงที่ผ่านมา +2

    අපේ අහිංසක මිනිස්සු පවු හැමෝගෙම බලාපොත්තුව අපට ජිවත් වෙන්න හොදට රටක් මාලි මාව එක කරයි හැමෝටම තේරැවන් සරනයි

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 5 ชั่วโมงที่ผ่านมา +5

    අනුර ජනාධිපති ජය වේවා ❤❤❤

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 3 ชั่วโมงที่ผ่านมา +3

    ඔබට අපිට අනාගතයේ පොඩි දරුවන්ට රටට යහපතක් ම වේවා තෙරුවන් සරනයි හැමෝටම

  • @AyeshaAyesha-pc9jk
    @AyeshaAyesha-pc9jk 4 ชั่วโมงที่ผ่านมา +6

    මිනිස්සු පව් ඉතින් මේවා දකිද්දී හරි සතුටුයි❤❤❤

  • @kalugalagemargret2611
    @kalugalagemargret2611 2 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි👍❤️🌹🙏 ජයවේවා අනුර ජනාධිපති තුමාට 🙏

  • @skumari7428
    @skumari7428 4 ชั่วโมงที่ผ่านมา +1

    ඉදිරියටත් සැමදෙනා එකට අත්වැල් බැඳගෙන වැඩ ටික කරමු❤🎉

  • @prabasaman354
    @prabasaman354 2 ชั่วโมงที่ผ่านมา +3

    මේ තමයී මිනිසුන් ට අමතක වු අතීතයේ සිට ම ආ දේව බලි පූජා ඇත්තටම සතුටුයි දෙවියන්ගේ පිහිට ආරක්ෂා ව නිරතුරුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සවුදි අරාබියේ සිට තෙරුවන් සරණයි

  • @Priyanga-s2x
    @Priyanga-s2x ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි ඔබ සියළු දෙනාටම ...
    මීලගට පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගනන මාලිමාවෙන් පුරවන්න වැඩ අරබමු...
    ජයවේවා මාලිමාවට ජයවේවා මාතෘ භූමියට
    ජයවේවා ඔබට මට ...
    මාලිමාවේ කළුතර අපි ...

  • @ariyawathiliyanagedara574
    @ariyawathiliyanagedara574 2 ชั่วโมงที่ผ่านมา +2

    අනේ මජර දේශපාලනේ ඉවර වෙලා හොඳ යහපතක්ම වේවා මිනිස්සු පව් අහිංසක මිනිස්සු කරන දේවල් දැක්කහම හරිම දුකයි දෙවියනේ අපිත් ඒ වගේම තමයි අපිටත් හරි දුකයි

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 4 ชั่วโมงที่ผ่านมา +2

    👍❤️❤️❤️❤️❤️ නිහතමානී මිනිස්සු 🌷🌷🌷

  • @mpliliwathi948
    @mpliliwathi948 3 ชั่วโมงที่ผ่านมา +2

    ජය වෙවා ජයවෙවා ඔයාල සතූට සමරන්න චන්දය දූන් නොදුන් හැමොම එකතූ කරගන්න එ අයට හිත රෙද්දෙන්න වචනයක් වත් කියන්න එපා හැමොටම කිරිබත් දෙන්න මහ චන්දෙට ඒ හැමොම එකතූ කර ගන්න ඔන හැමොම සතුටින් සතුට සමරන්න බුදු සරණයි සැමදෙනාටම අපිටනම් කිරිබත් නෑ කූවෙටි සුබ පැතූමි ජනාධි පති තුමනි♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹😭😭😭🇦🇪🇦🇪

  • @chathuriweerasinghe4662
    @chathuriweerasinghe4662 3 ชั่วโมงที่ผ่านมา +3

    පව් මේ මිනිස්සු.......මේ මිනිස්සු වෙනුවෙන් දෙයක් කල යුතුමයි....😢

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro 3 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා ජයවේවා

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 2 ชั่วโมงที่ผ่านมา +3

    මහමැතිවරණයේ ..දී...ආසන ...150..MALIMAWATA ..ලබා ..DEMU..........

  • @kanti7069
    @kanti7069 3 ชั่วโมงที่ผ่านมา +1

    Adaraneya sahodara sahodareyani amme thatthe oyalata bohoma esthuti bohoma pen dergau lebewa ❤❤❤❤❤❤❤❤❤

  • @Konar-n8l
    @Konar-n8l ชั่วโมงที่ผ่านมา

    රතනපූරෙන් ඔයාලට.උණූසූම්.සූබපැතුමි...මහමැතිවරනයටත්. ගැමෙන්යමූ🙏🙏🙏🙏

  • @xtrausa2762
    @xtrausa2762 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි නව ජනපති ඇතුළු නියෝජිත මඩුල්ලට සහා සියළුම ශ්‍රීලාංකික ජනතාවට සියළු සුබ ප්‍රාර්ථනා ඉටුවේවා

  • @indusharma1404
    @indusharma1404 3 ชั่วโมงที่ผ่านมา +1

    තෙරැවන් සරණයි සැමට. 🙏

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m ชั่วโมงที่ผ่านมา

    ගලෙන් බිදුනු , ජනතාව ට❤❤ උපහාර ❤❤

  • @manoowithana6440
    @manoowithana6440 ชั่วโมงที่ผ่านมา +1

    ගමටම කිරි ඉතිරෙවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @DammikaKumari-jh8hn
    @DammikaKumari-jh8hn 46 นาทีที่ผ่านมา

    අපේ රටට යහපතක්ම වේවා
    මේ අය හරිම පව් අනුර ජනාධිපතිවරයාට තෙරුවන් සරනයි රට ගොඩ නගන්න සැමගෙ සහයද ශක්තියද ලැබේවා

  • @mim3910
    @mim3910 48 นาทีที่ผ่านมา

    අනුර සහෝදරයා මේ අහිංසක මිනිස්සුන්ගේ අහිංසක බලාපොරොත්තු ඉටුකරන්න ඔබට ශක්තිය දහිරිය ලැබේවාඅ🙏

  • @ChandiChandralatha
    @ChandiChandralatha 3 ชั่วโมงที่ผ่านมา +1

    ජයෙන් ජයවෙිා❤❤❤❤❤❤❤❤

  • @manelsimonge3883
    @manelsimonge3883 ชั่วโมงที่ผ่านมา

    පාර්ලිමේන්තුවට වැඩි චන්ද ලබා දෙන්න චන්දය නොදුන් අයවත් .දැනුවත් කරන්න හොරු රැල එලවන්න උදවු කරන්න අපේ දරුවන්ගේ අනාගතේ හදන්‍න වැඩි චන්දයකින් නැවත තියන මැතිවරනය දිනවමු චන්දය දුන් හැමෝටම තෙරුවන් සරණයි

  • @rohanadunusinghe7475
    @rohanadunusinghe7475 3 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා මාලිමාවට චන්දය නොදුන් අය සම්බන්ධ කර ගන්න ජයවේවා

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 4 ชั่วโมงที่ผ่านมา

    අනුර ජනපති සහොදරයාට ජයවෙිවා 🙏❤️💪💪💪🥰🥰🥰

  • @US-zo1hc
    @US-zo1hc ชั่วโมงที่ผ่านมา

    ඒකටනම් කදුලු, ආව අනේ අහිංසක මිනිස්සු ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @geethadebritto4251
    @geethadebritto4251 3 ชั่วโมงที่ผ่านมา +2

    මෙතැන ඉන්න සහෝදර සහෝදරියන්ගෙන් ආදරයෙන් ඉල්ලනවා මේ ජනාධිපතිවරනයේදී අනුර සහෝදරයාට සහයෝගය නොදුන් අයව එකතු කරගෙන ඉදිරි පාර්ලිමේන්තු මැතිවරනයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දෙන්න කටයුතු කරන්න ❤

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 5 ชั่วโมงที่ผ่านมา

    🇱🇰🙏🌹AKD and All BUDUSARANAI🌹🙏 🇱🇰

  • @sajeewaperera2034
    @sajeewaperera2034 4 ชั่วโมงที่ผ่านมา +1

    ජය වේවා❤❤

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 2 ชั่วโมงที่ผ่านมา +1

    අනේ එයාලගෙ සතුට නායකයා තමන්ගෙ💐💐💐🎉🎉🎉🎉❤❤❤❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 5 นาทีที่ผ่านมา

    බුදුසරණ යීඔබට ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 4 ชั่วโมงที่ผ่านมา +1

    සතුට සමරන්න අනිත් පාක්ශිකයින් වත් හවුල් කර ගන්න ,,එයාලත් අපේ නෙ

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 ชั่วโมงที่ผ่านมา

    මහ පොලොවේ පය ගසා ජීවත්වෙන අහිංසක මිනිසුන් ❤

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 2 ชั่วโมงที่ผ่านมา

    Galen bedunu janathawa esthuthi 🙏🙏♥️♥️🇱🇰🇱🇰🙏

  • @ImiarachchikankakanamalageNiha
    @ImiarachchikankakanamalageNiha 4 ชั่วโมงที่ผ่านมา +2

    බලාපියව් මෙතුවක් රට පාලනය කරපු වුන්.මෙවන් රටක අහිංක මිනිස්සු හදපිරි සතුටින් කන කිරිබත් කෑල්ල.

  • @ramya-g3m
    @ramya-g3m 4 ชั่วโมงที่ผ่านมา

    Hamotama thanks budusaranai UAE api👏👏👍💪🙏

  • @Anu-hu6wr
    @Anu-hu6wr ชั่วโมงที่ผ่านมา +1

    මහ මැතිවරණයට අවධානය දෙන්න දැන්... අපිට කරන්න වැඩ ගොඩාක් තියෙනවා... මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරමු ඉක්මනින්ම.... අහිංසක මිනිස්සුන්ව බිම් මට්‌ටමින් දැනුවත් කරමු. එකා වගේ යෝධයෝ වගේ වැඩ කරමු. දැන් බුදියලා හරියන්නේ නෑ... නැගිටපියව් කොල්ලනේ කෙල්ලනේ...

  • @ravindraoss7063
    @ravindraoss7063 4 ชั่วโมงที่ผ่านมา

    Respect all of you my lovely people ❤️❤️🙏🙏

  • @champaperera8487
    @champaperera8487 5 นาทีที่ผ่านมา

    මහා මැතිවරණයේදී ඉතාම විශිෂ්ඨ ජයක් මාලිමාවට ලබාදෙන්න

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 2 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai..daladaa samidu pihitai siyaluuu denaata ❤❤❤❤

  • @MSumatara
    @MSumatara 4 ชั่วโมงที่ผ่านมา

    Akd.jayawawa❤❤❤❤❤❤❤

  • @chalithdilhan6591
    @chalithdilhan6591 4 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි හදවතින්ම

  • @dharmasrithilakarathne3696
    @dharmasrithilakarathne3696 2 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai oba siyalu denatama.

  • @K.A.BDamayanthi
    @K.A.BDamayanthi 2 ชั่วโมงที่ผ่านมา

    niyamay. niyamai❤❤❤❤❤❤❤❤❤

  • @vineethajayalath1315
    @vineethajayalath1315 2 ชั่วโมงที่ผ่านมา

    Galenbidunuwewa janathawata jayawewa

  • @NandaHarischandra
    @NandaHarischandra 4 ชั่วโมงที่ผ่านมา

    Ane rathrharan. Ahinsaka miniscule budu saranai

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 4 ชั่วโมงที่ผ่านมา +1

    පුදුම සතුටක් දැනෙන්නේ ❤❤

  • @nishanthaarachchige9773
    @nishanthaarachchige9773 3 ชั่วโมงที่ผ่านมา

    මිනිසුන් ගේ සතුට මොනතරම් දෙයක් ද🎉🎉🎉 වාසනාව උදාවිය.

  • @Guitar1415
    @Guitar1415 4 ชั่วโมงที่ผ่านมา

    Ekanma adari❤❤❤

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m ชั่วโมงที่ผ่านมา

    හරෝ හරා .❤❤❤❤

  • @bandulajayasinghe9994
    @bandulajayasinghe9994 4 ชั่วโมงที่ผ่านมา

    Aadaraniya minisunge sathuta ❤❤

  • @manelamarasekara5929
    @manelamarasekara5929 ชั่วโมงที่ผ่านมา

    කදුලක් ආවෙ නැද්ද හරිම සමගියි ඔයාලට බුදුසරණයි

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 5 ชั่วโมงที่ผ่านมา +1

    🇱🇰🇱🇰🇱🇰❤❤❤

  • @deepikaedirisinghe3366
    @deepikaedirisinghe3366 2 ชั่วโมงที่ผ่านมา

    අහිංසක මිනිසුන්ගේ සතුටු කඳුළු....❤

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 3 ชั่วโมงที่ผ่านมา

    Great people hats off

  • @eadrs
    @eadrs ชั่วโมงที่ผ่านมา

    What a beautiful, dedicated way of celebrating the genuine leadership.

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 2 ชั่วโมงที่ผ่านมา

    කමක් නැ..අහිංසක අපේ මිනිස්සුන්ගෙ සතුට..ඒත් සහෝදරයිනේ...ඉදිරියෙ වගකිම් ප්‍රබලයි..දිනු දේ රැකගන්න මහමැතිවරනය සාර්ථකව ජය ගත යුතුයි..පරාජයෙන් වියරු වූවන් ගෙ ඊලග වන්නම ඒක..මොනා නටයිද දන්නැ..දැන් ඉදන්ම සුදානම් වෙමු❤❤❤❤❤❤

  • @prabakumari3701
    @prabakumari3701 3 ชั่วโมงที่ผ่านมา

    Sthuthi deviyani ❤❤❤

  • @maduwanthidissanayaka7383
    @maduwanthidissanayaka7383 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @tmdayawathi3840
    @tmdayawathi3840 3 ชั่วโมงที่ผ่านมา

    Galen bidunu wewata isthuthi mamath galenbibunuwewa ❤kuwait sita budu saranai

  • @kanti7069
    @kanti7069 3 ชั่วโมงที่ผ่านมา

    Ape Rate ahensaka janathawage eka henayak sebeuna ethen ape AKD janadepathi e ahensaka janathawage ahensaka balaporotthu etukaranna obata yoda bala yoda sakteya dereya lebewa jayasrima bosamedu pehetai ❤❤❤❤❤❤❤

  • @captaingalway8005
    @captaingalway8005 4 ชั่วโมงที่ผ่านมา

    උණූසූම් සූභ පැතූම්❤❤

  • @wsbopitiya32
    @wsbopitiya32 ชั่วโมงที่ผ่านมา

    මුලින්ම මේ ගොවි ජනතාවට පහසුකම් සැලසිය යුතුයි

  • @apolliesaroja4381
    @apolliesaroja4381 4 ชั่วโมงที่ผ่านมา

    Congratulations mr president ❤

  • @jayanthamuthuwadige633
    @jayanthamuthuwadige633 4 ชั่วโมงที่ผ่านมา

    Anurata shaktiya diriya labewa!!!

  • @sujeewahalpage7800
    @sujeewahalpage7800 2 ชั่วโมงที่ผ่านมา

    අනේ මගේ රටේ අහිංසක මිනිස්සු.කොච්චර බලාපොරොත්තු අද්ද හිතේ.ඒ දේවල් ඉස්ට කරන්න. අපේ සහොදරයට ශක්තිය ලැබේවා.සියලු දෙවියෝ ආරක්ශා කරත්වා.සියලු දේනාටම බුදු සරනයි.මම ඩුබායි.සිතින් මමත් ඔතන.

  • @RathnasiriGalapitagedara
    @RathnasiriGalapitagedara 4 ชั่วโมงที่ผ่านมา

    Balanna eyalage sathuta ekamuthuwa niyamai.....❤

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 4 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍