ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අම්මෝ චමුදිත කටවහගෙන ඉන්නව කියන එකම අනුර මහත්තයාගෙ ජයග්‍රහණයක්. 😂😂😂👍👍👍
මහත්තය නෙමේ සහෝදරය...🤝
😂ඇත්ත
සිරාවටම ❤
😂😂😂😂👍
loku deyak kale
මුස්ලිම් මිනිස්සු අපිත් අනුර ට❤
❤🙏
මුස්ලිම් සිංහල කියලා නෑ මචන් අපි ඔක්කොම ලංකාවේ.. මොන ප්‍රශ්නේ ආවත් අපි එකට ඉන්න ඕනා. මෙච්චර කල් හිටිය ඔක්කොම පාලකයො බය වෙනා ඉන්නේ සිංහල,දෙමළ, මුස්ලිම් කියලා බෙදිලා නැතුව අපි ඔක්කොම එකට ඉන්න එකට. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයො සහෝදරයා.. අපි ඔක්කොම එකයි ලංකාවට ජය❤❤
❤
Hmom ektu wel me wens krmu sgo❤
ජාති බෙදා ගන්න එපා whotto රතු ලේ ඔක්කොම එකා වගෙ ඉමු
අඩෝ ඒ කතාව පපුවටම වැදෙනවා ❤❤❤ මට අවුරුදු 22 , මගේ පලමු චන්දය ආඩම්බරෙයෙන් මාලිමාවට ,,,මනාප නෑ ,කෙලින්ම මාලිමාව ඉස්සරහ කතිරේ විතරයි ❤️❤️❤️❤️
Niyamai daruwoo❤
අයියෝ මගේ පලවෙනි ඡන්දය 77 තේ JR ට දුන්නා. අදටත් දුක් වෙනවා ඒ ගැන.සිරිමාගේ ආන්ඩුව මිනිස්සුන්ට ඵපා වෙලා තීබූනේ. දැන් රනිල් වගේ. ඉතින් අනුර ආවා කියල නිකම් ඉදලා බැහැ. රටේ ජනතාව පාලකයන්ට ඕන දේවල් කරන්න දෙන්න එපා. හරි භමන් විපක්ෂයක් තියෙන්න ඕන. රනිල්, සජිත්, රාජපක්ෂලා විපක්ෂයට වත් වැඩක් නැත.
OYA..ALA..A....❤❤❤🎉🎉❤❤❤❤❤
❤❤❤
මේ මනුස්සයාව මේ පාරවත් ආවෙ නැත්නම් ලොකු අපරාදයක් රටට 🥺♥️
අනුර කුමාර දිසානායක කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයෙක්!
චමූවා මොකෝ කොර වෙලා මචන් දපන් මේ පාර මාලීමාවට ❤❤❤ජයෙන් 😂😂😂😂
සිරා කතාව
චමුදිත කොහොමත් මාලිමාවට..චැනල් එකක වැඩ නිසයි පාඩුවෙ ඉන්නෙ...මන් එහෙම කියන්න හේතුව කියන්නම්..මේ වැඩ සටහන සම්පූර්නෙන් බලන්න..චමුදිත හරි ඉවසීමෙන් අහන් ඉන්නවා...අනික් උන්ගෙ බෙල්ලෙන් අල්ලන්නෙ..කොර වෙන්න්ම...ඒත් අනුර සහෝදරයා ආවම පැහැදිලි ව අහන් ඉන්නවා...හරස් ප්‍රශ්න නෑ...
Chamuditha මෙහෙම එක දිගට විනාඩි ගාණක් කට වහගෙන මේ වැඩසටහනේ ඉන්නව දැක්කම යි 😂... නැත්නම් වැඩේ මැදින් පනින එක නේ
මමත් හිතුවා ?
ඔව්.ඒක ඇත්ත
ඔවිඔවි...ඔය යකා පනිනවා
මගේ පලවෙනි ඡන්දය මාලිමාවට දෙන එක ගැන ආඩම්බරයි ❤️🧭🤘
Ehenm oya msge wayase 😂
මගෙත් පලවෙනි එක🧭🧭
Mageth
Mageth ❤❤
Mgeth
කට රිදෙනතුරු උගුර ලේ රහ වෙනතුරු ඔබ එදා කීදේ මිනිස්සු අද තේරුම් අරගෙන, ඔබට මේ රට බාරයි සහෝදරයා, මම ඒ කෝටියෙන් එකෙක් ❤
මාලිමාවට නොදෙන ඡන්දය තමන්ට සහ තමන්ගේ දරූවන්ගේ වළ කපා ගැනීමක්
@@antonwijerathne අපේ එකෙක් ❤
😂
අනිවාර්‍යෙන්
මේපාර පවුලෙම චන්ද 38න් 36ක් මාලිමාවට.. ❤ගියපාර මම විතරයි මාලිමාවට චන්දෙ දුන්නේ....ආඩම්බරයි...🧭🧭🧭🧭🧭🧭70% වැඩි ජයක්.....❤❤❤❤
@@eshmo9427 සතුටුයි සහෝදරයා ❤
@@pahasara-do4rs 👍🏼👍🏼👍🏼👍🏼❤️❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
Man pawle ayatath wiruddawela anurage jaya wenuwen wada karanne godak wiswasayen
🙏
@@rearbeauty ❤️❤️❤️👍🏼👍🏼👍🏼🧭
චමුදිත කට වහන් අහන් ඉන්න්වා කියන්නෙ ඉතින් අනුර කියනේ තිත්ත ඇත්ත සහ සංවේදී කතාවක්...❤ජය...
පුළුවන් තරම් චන්ද මාලිමාවට හදන්න. 🙏♥️මේ විදියට හිතන නයකයෝ දුර්ලබයි 💪🙏
ගමෙ චන්ද දැන් ඕන ❤
Chamudithath puken yanne..chamuditha danna bari kamata inne
Sorry..adanna
කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා...සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා...නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අත පය හකුල්ලා....නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා...
මාලිමාව දිනේවා දිනේවා දිනේවා රටට යහපතක් වේවා හැමෝටම යහපතක් වේවා
AKD ප්‍රමුඛ මාලිමාවට ජය 🧭❤
ච්මුදිත මහත්මයෝ මාලිමාවට දීලා ඔතනින් අස් වෙන්න❤❤
අපේ පවුල ම මෙ සැරේ මාලිමාව ට 🧭
මගෙත්
Wow කතාව...පට්ට පැහැදිලි ...එ පැහැදිලිකමටම තමයි අපි කැමති..❤️ නියමයි
ඉවර වෙනකල් චමුදිත කට වහගෙන හිටිය එකම ඇති ජය
මඩගහන චමුදිත් නොදෙවෙනි සහායක මධුෂාන් ඉන්නේ කටපියාගෙන ආදරෙයි අනුර සහෝදරයා මාලිමාවට ජයවේවා ❤️❤️❤️
මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
th-cam.com/video/57luTJVO-wI/w-d-xo.htmlfeature=shared
අනුර සහෝදරයා ඔබගේ කතාවට ඇස්වලින් කදුලු පනිනව. මාලිමාවට ජය වේවා
කවදත් අනුරගේ දේශපාලනයට කැමති මං මාලිමාවට ඡන්දේ දීලා බැනුම් අහනවා ඉස්සර❤ එත් අද හැමෝම මාලිමාවට ආඩම්බරයී 🎉❤
මාලිමාවට ජයවේවා !මාලිමාවට ජයවේවා !මාලිමාවට ජයවේවා !❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
හදවතටම දැනුන දේශපාලන නායකයෙකුගේ කතාවක්
2005 අපේ පලවෙනි චන්දෙ එකෙන්ම ඔබතුමාට ආඩම්බරයි අපේ පලවෙනි චන්දෙ හොරුන්ට නොදී ඉන්න ලැබීම ගැන 🔥
Maath ❤
Thank you very much. Obata ha ratata jayawewa. Malimawata jayawewa.
Me too
Me❤
මගේ අම්මෝ....සුපිරි රජෙක් අප්පා මේ.....❤❤❤❤❤
අපි එදා ඉඳන් චන්දෙ දුන්නේ පොට්ටුවට එත් දැන් එක බල්ලේකුට දෙන්නෑ දෙන්නේ මාලිමාවට එ විස්වාසය ආය නැති කරන්න බෑ කාටවත්❤❤❤මාලිමාවට ජය
Mat ehema tama
ප්‍රතම වතාවටද චමුදිත(you silent) අනුර කුමාරදිසානායක ජානාදිපති විය යුතුමයි...❤❤❤❤❤
උනා ❤
එඩිතර නායකයෙක් මෙවැනි නායකයෙක් තමා රටකට ඕන මාලිමාවට කෝටියක්❤❤❤❤❤❤❤
මාත් මාලිමාවට දෙන්න නෙවේ හිතන් හිටියේ ඒත් මේ කතාවෙන් පස්සෙ මටත් මේකට දෙන්න හිතෙනවා 😢
Good choice ❤️
❤💪🎉
අපිට වෙන විකල්පයක් නෑ මිත්‍රයා ❤
මාත් දෙනවා මේකට.. දීලම බලමු.. මේ කතා ඇත්ත❤
@@kingvkTK12 ❤🙏
රෙස්පෙක්ටි අනුර සහොදරයා මට අපෙ ගෙදර අයට කිසිම දෙයක් ඹනේ නැ රට ස්ඵාවරයකට ගත්තනමි ඇත් ඹය වචන අහනකොට ලොකු ආඩම්බරයක් එනවා මාලිමාවට මනාප පුකාශ කරාට Respect sar
අනුර මහත්තයෝ සුභ පතන්නෙමි ඔබ තුමාගේ අනාගතයට.මෙන්න මෙහෙම නායකත්වය ක් තමයි අපේ රටට ඕන.හදවතින්ම ආදරේයි අනුර මහත්තයෝ ඔබේ ඔය කතා වෙන්ම පැහැදිලියි අපේ රටේ අනාගතයට සුදුසු මොනවගේ නායකත්වයක් ද යන වග.තෙරුවන් සරණයි ඔබතුමාට .ජයම වේවා !!!❤🎉🎉
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් , 21 මගේ ඡන්දයත් අනුර සහෝදරයා ට
මමත් අපේ ගේදර 12 දෙනේක් මෙි පාර මාලිමාවට
@@MayuraSandaruwan-mv1dt සතුටුයි ❤
Superior kollo
ජයවේවා ❤මාලිමාවට🎉
ජයවේවා ❤️❤️❤️❤️
චමුදිතය වගේද බලපම් සෝමෙ රියල් මාද්‍යවේදියෙක්😘🧭
අහන් ඉන්න ආස අදහස් තියන නියමම දේශපාලන නායකයෙක්.... ඔබට ජය .... ❤
මට සමාවෙන්න මමත් රට වලපල්ලට යන්න චන්දයක් දුන්නට කලින්.ආයේ නම් ඒ වැරැද්ද වෙන්නේ නැහැ 🙏
චමුදිත කට වහන් අහන් ඉන්නවා කියන්නේ ඉතින් ඒ කතාව ගැන අය අහන්න දෙයක් නෑ. හදවතටම කතා කරේ ❤
Comment බලනකොට සතුටුයි මිනිස්සු හරි තීරනේ ගන්නේ කියලා NPP නියත ජය❤️❤️❤️❤️
Yes ❤
❤ මගේ පළවෙනි චන්දෙ ම මාලිමාවට ජය AKD ❤️
අපිත් හොරුන්ට චන්දෙ දුන්න දුකයි මේපාර මගේ පඋලම 🧭
අපේ අනුර සහෝදරයට නියත ජය.. ජයවේවා❤
මනාප නෑ..කෙලින්ම අනුර සහෝදරයා ඉදිරියෙන් × ගහනවා හෙට උදෙන්ම...🧭🧭🧭🧭🧭🧭🧭👍👍👍👍
මමත්
ගැම්මට චන්දෙ දෙන්න ලෑස්තිවෙන්න npp ජයවේවා
❤❤❤❤❤🎉🎉 ජය වේවාවාවාවාවා
මේවා ඇහෙද්දි ආඩම්බරයි මමත් 3% රැකගෙන ඉදපු එක ගැන.. මෙච්චර කල් මං දාපු එකම එක ඡනදයක් වත් දින්නේ නෑ.. හැබැයි මේ පාර දිනනවා.. ❤️
අනුර කියන්නෙ වැදගත් චරිතයක් , ඔහුට ඔබලගේ ජන්දය දීමේ හෝ නොදීමේ කැමැත්ත ඔබ සතුයි. වචනෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ජන්දය යනු උබගේ කැමැත්ත මිස අනෙකුගේ බලපෑමක් නොවේ. එම නිසා කිසිම කෙනෙකුට තමා කැමති අපේක්ශකයාට ජන්දය ලාබා දෙන මෙන් කිසිම කෙනෙකුගෙන් ඉල්ලීමක්, බලකිරීමක් නොකර ඉන්න අප වග බලා ගත යුතුයි. උගත් ජනතාව නිවැරදි තීරණය ගනීවි. නූගත් ජනතාව තමාට හැකි පමනින් සාදාරණයක් ඉටු කරාවි.
ජය වේවා මාලිමාවට 🎉🎉🎉🎉🎉🎉🎉
අපිට ඹ්නි ඔබ වගේ ආකල්පමය වෙනසක් කරන නායකයෙක්
ජේශ්ඨ නායකයෙක්❤️අපි අනුරට හැමදාමත්❤️
පපුවටම වැදෙන්න සිරා කතාව අනිවාරෙන් මේපාර මාලිමාවට ජය 🧭💪💪
මේ කතාව අහල හැදෙන්නැති එකෙක් ඉන්නවනම් ඌ මනුස්සයෙක්නම්නෙමේ
ඔබ තුමා තමා තරුණ අපේ අවසාන බලාපොරොත්‍තුව....අනිවාර්‍යෙන්ම රට ඔබ තුමන්ට බාරයි...❤❤❤❤❤❤😊
චමුදිත කට වහන් ඉන්නව කියන්නෙ ඒකම ජයග්‍රහණයක්
අනිවා කෝටියක් නම් ඕනෙමයි මේ මනුස්සයට ❤🥹💪🫡🙏
මාලිමාවට ජයවේවා ❤
අති විශිෂ්ට පැහැදිලි කිරිමක්. 🙏
මාලිමාවට ජයවේවා....!💚💛🩵💙💜❤️🩷🤎🤍🩶🩷💛💜💙🩵💚🩵💜💛💙🩷❤️🩶🤎🤍💚🩵💜💙🩷❤️🩷💛💚🩵💚❤️🤎🩶🩷💙💜🩵💚❤️🩷💛💚🩵💜🩶🤍🤎❤️💛🩷💙🩵💚❤️💜💙🩵💛💚💙🩷🩶🤎🤍🩷❤️💜💛🩵💚💙💛🩷❤️💜💚🤍💛🩷💙🤎🩶❤️
වාව් නියමයි හොඳේ 🌹 💯
Thank you very much for mentioning about the Army and the Police💚💪🏻
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
THIS IS THE WAY TO EXPLAIN SUPERB LEADER .NO WAY TO OTHERS . JAYAWEWA JAYAWEWA JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කතාව හරියටම හරි .ජයවේවා !😢
බය වෙන්න එපා අනුර සහෝදරයා ඔයා දිනල ඉවරයි මගෙ පලවෙනි චන්දෙ මගෙ නැතිඋන ඔයාලගෙම සහෝදරය වෙනුවෙන් මගෙ චන්දෙ ඔයාට 🇱🇰❤️
❤❤❤❤❤❤ පලවෙනි චන්දෙ ඉඳලම.මේ මනුස්සයට දුන්නා.බලන් හිටියා කවද හරි දිනනකන්..මොකටවත් නෙවේ මෙ කුප්ප කුජීත ක්‍රමේ නැතිකරන්න මේ මනුස්සයටවත් පුලුවන් වෙයි කියලා
චමුදිත එන කෙනා පිස්සෙක් නොකර..ඔළුව කන්නැතුව හිටපු එකම වැඩ සටහන..
අදින් පස්සේ සර්ලා නැතිවෙයි. සහෝදර සහෝදරියො පමනයි . 👍
කීමට වචන නැත හදවතින්ම ජය. ලෙසටම ගැලපේවා🤜🤛💪
මෙතුමාගේ කතාව හරිම පැහැදිලි අහගෙන ඉන්න ආස හිතෙනව.මේ කියන දේවල් බලයට පැමිණි පසුත් ඒ විදියටම ඉෂ්ට කරනවා නම් ලංකාව අනාගතයේ ලස්සන රටක් වේවි.
නාට්ටාමිට මොහොතකට කටකලියාවක් දැමූ වගයි.😂😂
එය එසේම සිදුවේවා! ❤❤❤❤❤❤ රට ගොඩ නගන්නට සියලු දෙනාම එකට එකතු වෙමු ❤❤❤❤❤
අපිටනම් ඕනම ඔබ වැනිම නායකයෙක් දෙයියනේ.
Sathutui oba වෙනුවෙන් ඡන්දය පාවිච්චි karata
Chamuditha golu welada manda Jayaweewa maalimawata❤
1st time. Malimawata jayawewa.
මාත් දුන්නා ඕන්න උදෙන්නම ගිහින් මාලිමාවට❤❤
ඔයා දිනනවමයි.....බුදු සරනයි!!
මට අවුරුදු 19 මගේ පලමු ජන්දය මාලිමාවට ♥️♥️♥️
රටට ජනතාවට මාලිමාවට ජයවේවා ✌✌✌
ආදරෙයි ඔබට ❤
මගේ රටට මාලිමාවට ජය වේවා ❤❤❤❤
අම්මෝ අනුර 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️💪💪💪💪💪ආදරේයි හිත විදියට 🙏
අපිට තේරෙන දේ අපේ වැඩිහිටියන්ට තාමත් නොතෙරෙන එක දුකයි. කැපුවත් නිල්, කැපුවත් කොල කිය කියා එකම දේශපාලන පක්ෂක් අල්ලාගෙන කඩේ ගිය අය නිසා ඒවගේ ප්‍රතිඵල අපිත් අද ලස්සනට විදවනවා.. අපිට නොලැබුන දේ අපේ ලමයිට හෝ දෙන්න ලැබෙවි දැන්වත් අපි වෙනස් වුනොත්.. ❤
Love you sir could not stop crying. Long waited Leader for our country
npp jayawewa thanks anura
කථාව ඇත්ත සර් සර්ට තේරේන දේ මිනිස්සුන්ට තේරෙන්නැ මේ පාර මේ රටට ආදරේ නම් මාලිමාව දිනවන්න උදව් කරන්න 21
මං පොඩිකාලේ ඉදන් දැක්කා මෙතුමට තනි හඩක් තිබුණා.මාර ගැම්මක් තීනවා
ආදරෙයි ❤❤❤
Mage palaweni chande malimawata❤❤
@@Karunarathne37 සතුටුයි ❤
Malimawata kotiyak ❤
මමත් ඔබට ජන්දෙ දුන්නා .මම කියන්නේ පොදුවේ හැමොටම එකසේ වැඩ කරන්න .
මේ මාධ්‍යවේදීන් තුන් දෙනාත් අනිවාර්යයෙන් චන්දෙ දෙන්නෙ මාලිමාවට තමයි . ඒ බව මූණෙන් ම පේනවා ..❤
මේ නායකයා මේ පාරත් ආවේ නැත්තන් ඒක ලොකූ අපරාධයක්.දැන්වත් රටේ අනාගතේ ගැන හිතන පිරිසක් අනුර සර් නිසා බිහි වෙලා තියෙනවා.ඇත්තටම ඒක ලොකු ආඩම්බරයක්.අනුර සර්ට ජය නියතයි
Chamuditha Malliii Den wath honda hithala Wenas wenna. Thank U
කණ හරහා මොලයටම වැදුනා මටනම් ඒ කතාව ..👍👍
මේ කතාව මීට මාසයකට විතර පෙර දාන්න තිබුනනම් .....
මාලිමාවට ජය වේවා,,,,,❤🎉
First time I'm like OMG because chammudita ayya is gone speechless 😳😳😳. My crush ADK ❤❤ vote is for u
හරි නිහතමානී ඒක තමයී වටින්නේ ❤️😻 ආදරෙයී
Such a beautiful politician😊
අම්මෝ චමුදිත කටවහගෙන ඉන්නව කියන එකම අනුර මහත්තයාගෙ ජයග්‍රහණයක්. 😂😂😂👍👍👍
මහත්තය නෙමේ සහෝදරය...🤝
😂ඇත්ත
සිරාවටම ❤
😂😂😂😂👍
loku deyak kale
මුස්ලිම් මිනිස්සු අපිත් අනුර ට❤
❤🙏
මුස්ලිම් සිංහල කියලා නෑ මචන් අපි ඔක්කොම ලංකාවේ.. මොන ප්‍රශ්නේ ආවත් අපි එකට ඉන්න ඕනා. මෙච්චර කල් හිටිය ඔක්කොම පාලකයො බය වෙනා ඉන්නේ සිංහල,දෙමළ, මුස්ලිම් කියලා බෙදිලා නැතුව අපි ඔක්කොම එකට ඉන්න එකට. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයො සහෝදරයා.. අපි ඔක්කොම එකයි ලංකාවට ජය❤❤
❤
Hmom ektu wel me wens krmu sgo❤
ජාති බෙදා ගන්න එපා whotto
රතු ලේ ඔක්කොම එකා වගෙ ඉමු
අඩෝ ඒ කතාව පපුවටම වැදෙනවා ❤❤❤ මට අවුරුදු 22 , මගේ පලමු චන්දය ආඩම්බරෙයෙන් මාලිමාවට ,,,මනාප නෑ ,කෙලින්ම මාලිමාව ඉස්සරහ කතිරේ විතරයි ❤️❤️❤️❤️
❤🙏
Niyamai daruwoo❤
අයියෝ මගේ පලවෙනි ඡන්දය 77 තේ JR ට දුන්නා. අදටත් දුක් වෙනවා ඒ ගැන.
සිරිමාගේ ආන්ඩුව මිනිස්සුන්ට ඵපා වෙලා තීබූනේ. දැන් රනිල් වගේ.
ඉතින් අනුර ආවා කියල නිකම් ඉදලා බැහැ. රටේ ජනතාව පාලකයන්ට ඕන දේවල් කරන්න දෙන්න එපා.
හරි භමන් විපක්ෂයක් තියෙන්න ඕන. රනිල්, සජිත්, රාජපක්ෂලා විපක්ෂයට වත් වැඩක් නැත.
OYA..ALA..A....❤❤❤🎉🎉❤❤❤❤❤
❤❤❤
මේ මනුස්සයාව මේ පාරවත් ආවෙ නැත්නම් ලොකු අපරාදයක් රටට 🥺♥️
අනුර කුමාර දිසානායක කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයෙක්!
චමූවා මොකෝ කොර වෙලා මචන් දපන් මේ පාර මාලීමාවට ❤❤❤ජයෙන් 😂😂😂😂
සිරා කතාව
චමුදිත කොහොමත් මාලිමාවට..චැනල් එකක වැඩ නිසයි පාඩුවෙ ඉන්නෙ...මන් එහෙම කියන්න හේතුව කියන්නම්..මේ වැඩ සටහන සම්පූර්නෙන් බලන්න..චමුදිත හරි ඉවසීමෙන් අහන් ඉන්නවා...අනික් උන්ගෙ බෙල්ලෙන් අල්ලන්නෙ..කොර වෙන්න්ම...ඒත් අනුර සහෝදරයා ආවම පැහැදිලි ව අහන් ඉන්නවා...හරස් ප්‍රශ්න නෑ...
Chamuditha මෙහෙම එක දිගට විනාඩි ගාණක් කට වහගෙන මේ වැඩසටහනේ ඉන්නව දැක්කම යි 😂... නැත්නම් වැඩේ මැදින් පනින එක නේ
මමත් හිතුවා ?
ඔව්.ඒක ඇත්ත
ඔවිඔවි...ඔය යකා පනිනවා
මගේ පලවෙනි ඡන්දය මාලිමාවට දෙන එක ගැන ආඩම්බරයි ❤️🧭🤘
Ehenm oya msge wayase 😂
මගෙත් පලවෙනි එක🧭🧭
Mageth
Mageth ❤❤
Mgeth
කට රිදෙනතුරු උගුර ලේ රහ වෙනතුරු ඔබ එදා කීදේ මිනිස්සු අද තේරුම් අරගෙන, ඔබට මේ රට බාරයි සහෝදරයා, මම ඒ කෝටියෙන් එකෙක් ❤
මාලිමාවට නොදෙන ඡන්දය තමන්ට සහ තමන්ගේ දරූවන්ගේ වළ කපා ගැනීමක්
@@antonwijerathne අපේ එකෙක් ❤
😂
අනිවාර්‍යෙන්
මේපාර පවුලෙම චන්ද 38න් 36ක් මාලිමාවට.. ❤ගියපාර මම විතරයි මාලිමාවට චන්දෙ දුන්නේ....ආඩම්බරයි...🧭🧭🧭🧭🧭🧭70% වැඩි ජයක්.....❤❤❤❤
@@eshmo9427 සතුටුයි සහෝදරයා ❤
@@pahasara-do4rs 👍🏼👍🏼👍🏼👍🏼❤️❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
Man pawle ayatath wiruddawela anurage jaya wenuwen wada karanne godak wiswasayen
🙏
@@rearbeauty ❤️❤️❤️👍🏼👍🏼👍🏼🧭
චමුදිත කට වහන් අහන් ඉන්න්වා කියන්නෙ ඉතින් අනුර කියනේ තිත්ත ඇත්ත සහ සංවේදී කතාවක්...❤ජය...
පුළුවන් තරම් චන්ද මාලිමාවට හදන්න. 🙏♥️මේ විදියට හිතන නයකයෝ දුර්ලබයි 💪🙏
ගමෙ චන්ද දැන් ඕන ❤
Chamudithath puken yanne..chamuditha danna bari kamata inne
Sorry..adanna
කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා...
සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා...
නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අත පය හකුල්ලා....
නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා...
මාලිමාව දිනේවා දිනේවා දිනේවා රටට යහපතක් වේවා හැමෝටම යහපතක් වේවා
AKD ප්‍රමුඛ මාලිමාවට ජය 🧭❤
ච්මුදිත මහත්මයෝ මාලිමාවට දීලා ඔතනින් අස් වෙන්න❤❤
අපේ පවුල ම මෙ සැරේ මාලිමාව ට 🧭
🙏
මගෙත්
Wow කතාව...පට්ට පැහැදිලි ...එ පැහැදිලිකමටම තමයි අපි කැමති..❤️ නියමයි
ඉවර වෙනකල් චමුදිත කට වහගෙන හිටිය එකම ඇති ජය
මඩගහන චමුදිත් නොදෙවෙනි සහායක මධුෂාන් ඉන්නේ කටපියාගෙන ආදරෙයි අනුර සහෝදරයා මාලිමාවට ජයවේවා ❤️❤️❤️
මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
th-cam.com/video/57luTJVO-wI/w-d-xo.htmlfeature=shared
අනුර සහෝදරයා ඔබගේ කතාවට ඇස්වලින් කදුලු පනිනව. මාලිමාවට ජය වේවා
Mageth ❤❤
😂
කවදත් අනුරගේ දේශපාලනයට කැමති මං මාලිමාවට ඡන්දේ දීලා බැනුම් අහනවා ඉස්සර❤ එත් අද හැමෝම මාලිමාවට ආඩම්බරයී 🎉❤
මාලිමාවට ජයවේවා !මාලිමාවට ජයවේවා !මාලිමාවට ජයවේවා !❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
හදවතටම දැනුන දේශපාලන නායකයෙකුගේ කතාවක්
2005 අපේ පලවෙනි චන්දෙ එකෙන්ම ඔබතුමාට ආඩම්බරයි අපේ පලවෙනි චන්දෙ හොරුන්ට නොදී ඉන්න ලැබීම ගැන 🔥
Maath ❤
Thank you very much. Obata ha ratata jayawewa. Malimawata jayawewa.
Me too
Me too
Me❤
මගේ අම්මෝ....සුපිරි රජෙක් අප්පා මේ.....❤❤❤❤❤
අපි එදා ඉඳන් චන්දෙ දුන්නේ පොට්ටුවට එත් දැන් එක බල්ලේකුට දෙන්නෑ දෙන්නේ මාලිමාවට එ විස්වාසය ආය නැති කරන්න බෑ කාටවත්❤❤❤මාලිමාවට ජය
Mat ehema tama
ප්‍රතම වතාවටද චමුදිත(you silent) අනුර කුමාරදිසානායක ජානාදිපති විය යුතුමයි...❤❤❤❤❤
❤
❤
උනා ❤
එඩිතර නායකයෙක් මෙවැනි නායකයෙක් තමා රටකට ඕන මාලිමාවට කෝටියක්❤❤❤❤❤❤❤
මාත් මාලිමාවට දෙන්න නෙවේ හිතන් හිටියේ ඒත් මේ කතාවෙන් පස්සෙ මටත් මේකට දෙන්න හිතෙනවා 😢
Good choice ❤️
❤💪🎉
අපිට වෙන විකල්පයක් නෑ මිත්‍රයා ❤
මාත් දෙනවා මේකට.. දීලම බලමු.. මේ කතා ඇත්ත❤
@@kingvkTK12 ❤🙏
රෙස්පෙක්ටි අනුර සහොදරයා මට අපෙ ගෙදර අයට කිසිම දෙයක් ඹනේ නැ රට ස්ඵාවරයකට ගත්තනමි ඇත් ඹය වචන අහනකොට ලොකු ආඩම්බරයක් එනවා මාලිමාවට මනාප පුකාශ කරාට Respect sar
අනුර මහත්තයෝ සුභ පතන්නෙමි ඔබ තුමාගේ අනාගතයට.
මෙන්න මෙහෙම නායකත්වය ක් තමයි අපේ රටට ඕන.හදවතින්ම ආදරේයි අනුර මහත්තයෝ ඔබේ ඔය කතා වෙන්ම පැහැදිලියි අපේ රටේ අනාගතයට සුදුසු මොනවගේ නායකත්වයක් ද යන වග.තෙරුවන් සරණයි ඔබතුමාට .ජයම වේවා !!!❤🎉🎉
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් , 21 මගේ ඡන්දයත් අනුර සහෝදරයා ට
😂
මමත් අපේ ගේදර 12 දෙනේක් මෙි පාර මාලිමාවට
@@MayuraSandaruwan-mv1dt සතුටුයි ❤
🙏
Superior kollo
ජයවේවා ❤මාලිමාවට🎉
ජයවේවා ❤️❤️❤️❤️
චමුදිතය වගේද බලපම් සෝමෙ රියල් මාද්‍යවේදියෙක්😘🧭
අහන් ඉන්න ආස අදහස් තියන නියමම දේශපාලන නායකයෙක්.... ඔබට ජය .... ❤
මට සමාවෙන්න මමත් රට වලපල්ලට යන්න චන්දයක් දුන්නට කලින්.ආයේ නම් ඒ වැරැද්ද වෙන්නේ නැහැ 🙏
චමුදිත කට වහන් අහන් ඉන්නවා කියන්නේ ඉතින් ඒ කතාව ගැන අය අහන්න දෙයක් නෑ. හදවතටම කතා කරේ ❤
Comment බලනකොට සතුටුයි මිනිස්සු හරි තීරනේ ගන්නේ කියලා NPP නියත ජය❤️❤️❤️❤️
❤
Yes ❤
❤ මගේ පළවෙනි චන්දෙ ම මාලිමාවට ජය AKD ❤️
අපිත් හොරුන්ට චන්දෙ දුන්න දුකයි මේපාර මගේ පඋලම 🧭
අපේ අනුර සහෝදරයට නියත ජය.. ජයවේවා❤
මනාප නෑ..කෙලින්ම අනුර සහෝදරයා ඉදිරියෙන් × ගහනවා හෙට උදෙන්ම...🧭🧭🧭🧭🧭🧭🧭👍👍👍👍
මමත්
ගැම්මට චන්දෙ දෙන්න ලෑස්තිවෙන්න npp ජයවේවා
❤❤❤❤❤🎉🎉 ජය වේවාවාවාවාවා
මේවා ඇහෙද්දි ආඩම්බරයි මමත් 3% රැකගෙන ඉදපු එක ගැන.. මෙච්චර කල් මං දාපු එකම එක ඡනදයක් වත් දින්නේ නෑ.. හැබැයි මේ පාර දිනනවා.. ❤️
අනුර කියන්නෙ වැදගත් චරිතයක් , ඔහුට ඔබලගේ ජන්දය දීමේ හෝ නොදීමේ කැමැත්ත ඔබ සතුයි. වචනෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ජන්දය යනු උබගේ කැමැත්ත මිස අනෙකුගේ බලපෑමක් නොවේ. එම නිසා කිසිම කෙනෙකුට තමා කැමති අපේක්ශකයාට ජන්දය ලාබා දෙන මෙන් කිසිම කෙනෙකුගෙන් ඉල්ලීමක්, බලකිරීමක් නොකර ඉන්න අප වග බලා ගත යුතුයි. උගත් ජනතාව නිවැරදි තීරණය ගනීවි. නූගත් ජනතාව තමාට හැකි පමනින් සාදාරණයක් ඉටු කරාවි.
ජය වේවා මාලිමාවට
🎉🎉🎉🎉🎉🎉🎉
අපිට ඹ්නි ඔබ වගේ ආකල්පමය වෙනසක් කරන නායකයෙක්
ජේශ්ඨ නායකයෙක්❤️අපි අනුරට හැමදාමත්❤️
පපුවටම වැදෙන්න සිරා කතාව අනිවාරෙන් මේපාර මාලිමාවට ජය 🧭💪💪
මේ කතාව අහල හැදෙන්නැති එකෙක් ඉන්නවනම් ඌ මනුස්සයෙක්නම්නෙමේ
ඔබ තුමා තමා තරුණ අපේ අවසාන බලාපොරොත්‍තුව....අනිවාර්‍යෙන්ම රට ඔබ තුමන්ට බාරයි...❤❤❤❤❤❤😊
❤
චමුදිත කට වහන් ඉන්නව කියන්නෙ ඒකම ජයග්‍රහණයක්
අනිවා කෝටියක් නම් ඕනෙමයි මේ මනුස්සයට ❤🥹💪🫡🙏
මාලිමාවට ජයවේවා ❤
අති විශිෂ්ට පැහැදිලි කිරිමක්. 🙏
මාලිමාවට ජයවේවා....!💚💛🩵💙💜❤️🩷🤎🤍🩶🩷💛💜💙🩵💚🩵💜💛💙🩷❤️🩶🤎🤍💚🩵💜💙🩷❤️🩷💛💚🩵💚❤️🤎🩶🩷💙💜🩵💚❤️🩷💛💚🩵💜🩶🤍🤎❤️💛🩷💙🩵💚❤️💜💙🩵💛💚💙🩷🩶🤎🤍🩷❤️💜💛🩵💚💙💛🩷❤️💜💚🤍💛🩷💙🤎🩶❤️
වාව්
නියමයි හොඳේ 🌹
💯
Thank you very much for mentioning about the Army and the Police💚💪🏻
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
THIS IS THE WAY TO EXPLAIN SUPERB LEADER .NO WAY TO OTHERS . JAYAWEWA JAYAWEWA JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
th-cam.com/video/57luTJVO-wI/w-d-xo.htmlfeature=shared
කතාව හරියටම හරි .ජයවේවා !😢
බය වෙන්න එපා අනුර සහෝදරයා ඔයා දිනල ඉවරයි මගෙ පලවෙනි චන්දෙ මගෙ නැතිඋන ඔයාලගෙම සහෝදරය වෙනුවෙන් මගෙ චන්දෙ ඔයාට 🇱🇰❤️
❤❤❤❤❤❤ පලවෙනි චන්දෙ ඉඳලම.මේ මනුස්සයට දුන්නා.බලන් හිටියා කවද හරි දිනනකන්..මොකටවත් නෙවේ මෙ කුප්ප කුජීත ක්‍රමේ නැතිකරන්න මේ මනුස්සයටවත් පුලුවන් වෙයි කියලා
චමුදිත එන කෙනා පිස්සෙක් නොකර..ඔළුව කන්නැතුව හිටපු එකම වැඩ සටහන..
අදින් පස්සේ සර්ලා නැතිවෙයි. සහෝදර සහෝදරියො පමනයි . 👍
කීමට වචන නැත හදවතින්ම ජය. ලෙසටම ගැලපේවා🤜🤛💪
මෙතුමාගේ කතාව හරිම පැහැදිලි අහගෙන ඉන්න ආස හිතෙනව.මේ කියන දේවල් බලයට පැමිණි පසුත් ඒ විදියටම ඉෂ්ට කරනවා නම් ලංකාව අනාගතයේ ලස්සන රටක් වේවි.
නාට්ටාමිට මොහොතකට කටකලියාවක් දැමූ වගයි.😂😂
එය එසේම සිදුවේවා! ❤❤❤❤❤❤ රට ගොඩ නගන්නට සියලු දෙනාම එකට එකතු වෙමු ❤❤❤❤❤
අපිටනම් ඕනම ඔබ වැනිම නායකයෙක් දෙයියනේ.
Sathutui oba වෙනුවෙන් ඡන්දය පාවිච්චි karata
Chamuditha golu welada manda
Jayaweewa maalimawata❤