ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ හරි. මගේ වගාවත් පටන් ගත්තේ 2018 දී. අද වෙද්දී ඔය තත්වය මයි.Imported sonia සහ dendrobium white පැල ගන්න තැනක් තියෙනවද මහත්මයා
මේ දවස්වල නම් පැල තියෙන අය ගැන රෙකමන්ඩ් කරන්න බෑ.මොකද පැල ගෙන්නන එක නවත්වලා අවුරුදු දෙකකට වැඩි.පොඩි පැල නෑ කවුරුත් ලග ඉම්පොට් කරපු.
බොහොම ස්තුතිය ❤ වටිනා මතක් කිරිමක් ❤
😍😍😍😍😍😍😍
හැමොටම වැදගත් විඩියෝ එකක්.
ස්තුතියි
Very important update.
Thanks
ඕකිඩ් වගාව නම් හරිම ලස්සනයි.
බොහොම ස්තුතියි 👍
බොහොම වැදගත් කතාවක්.පැළ විකුණන අය කියන්නේ නම් නෑ තමා 😮
thank you
❤❤❤
♥️♥️♥️
Beautiful plants ❤👌👌very good sharing.
Thank your . Ur most welcome
ගොඩාක් වැදගත්.37like❤
👍👍👍👍👍👏👏👏👏👏
👍👍👍👍
sir මමත් කැපුම් මල් වගාව කරනව.නමුත් අපේ මල් අලෙවි කරගන්න හරි ක්‍රමයක් නැහැ.එනිසා මල් ගොඩක් පරවෙලා යනවා.වෙළදපළ ක් හඳුන්වා දෙන්න පුලුවන් නම් ලොකු උපකාරයක් වේවි❤❤❤❤
කොහෙද ප්‍රදේශය .කොලබ අවට නම් හුගක් මල් කඩ , අවමඟුලශලා වලට ලොකු ඉල්ලුමක් තියෙනවා .මේ දවස් වල නම් ඕකීඩ් වලින් ඇත්වෙලා තියෙනවා
@@ChandimalManoj කුලියාපිටිය අපි
මාස කියියකින් වගේද මල් එන්නෙ සම්මා සම්බුදු සරණයි
මේ පැල වල නම් මල් එන්නේ මාසේකට සැරයක් වගේ
මම 4. වේතිමාසේ පැල හැදුවේ තාම මල් හැදුනේනැ හැබැයි පොඩි පැල හැදුවේ කරුනා කරලා පිලිතුරක් ලබාදෙන්න බුදු සරණයි
@@siriyakanthi5520 පොඩි පැල නම් අවුරුද්දක්වත් යනවා මල් එන්න .
Kathawa vde nada
😍😍😍😍
බොහොම ස්තුතියි මේ දැනුවත් කිර්‍රිමට. අනේ පුතේ මගේ ඕකිඩ් ගහක් තියෙනවා ඒක අඩි 6ක් විතර උසයි මල් එන්නෙත් නෑ කදත් හරි මහතයි ඒකට මොකද කරන්නෙ . කපන්නත් ලෝබයි.
මොකක්ද වර්ගය .ඕකිඩ් වලට සෙවන වැඩි වුනොත් මල් එන්නේ නෑ ගහා හැදෙනවා විතරයි
ඩ්‍රෙන්ඩෝබියම් වෙන්න ඇති .පුතා ඔය පෙන්නන ගස් වගේ හරියටම කියන්න දන්නේ නෑ .ඒකට හොදට අව්ව තියෙනව.
@@dhammikaamarasena2174 ඩෙම්රොබියම් නම් තද අවුවට පිච්චෙනවා. පොහොර මසේකට සැරයක් වගේ යොදන්න
බොහොම ස්තුතියි
මගෙත් තියනවා ඔකිඩි මල් නැහැ පෙහෙර දනවා එත්වල් නැහැ මොකද කරන්නෙ කියලා දෙන න
අවුරුදු කියක් වගෙද පැල වලට ?
ඔබ හරි. මගේ වගාවත් පටන් ගත්තේ 2018 දී. අද වෙද්දී ඔය තත්වය මයි.
Imported sonia සහ dendrobium white පැල ගන්න තැනක් තියෙනවද මහත්මයා