ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කවුරුත් නොකියන ඕකිඩ් වගාව / how to make orchid plant in pot

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มี.ค. 2024
  • වීඩියෝවට like 👍
    comment 👍
    Orchids are one of our favorite crops and it calms us down when we see them. Okay, you can grow orchids in pots like this and plant them this way im like it 😃
    How to Grow Orchids. පහසුවෙන් orchid පැලයක් නිවැරදිව ගෙදරදීම සිටුවගන්න විදිය .orchid in sri lanka.flower planting . It is very best and beautifully plant in srilankan are you like it ....
    wagawa,
    ඔර්කිඩ් ගහට දරාගන්න බැරි වෙන්න මල් ගන්න මෙහෙම පැල කරන්න
    • කවුරුත් නොකියන ඕකීඩ් ව...
    ඔර්කිඩ් පොල් ලෙල්ලක හිටවන හරිම ක්‍රමය • පොල් ලෙල්ලක නිවැරදිව ප...
    ඔස්ට්‍රේලියන් තනකොල නඩත්තු කිරීම කප්පාදුවට කිරීම 👇 • Many important facts a...
    🎪thankyou
    ❣️ subscribe
    ❣️ like
    ❣️ comments and sher this video for you loving plant friends ....
    thanks you so much .
    ඕකිඩ් වගාව මුල සිට සරලව
    Gewathu Wagawa
    Orchid cultivation in Sri Lanka
    ඕකිඩ් පැළ ලබාගැනීම
    Orchid fertilizer Sinhala Orchid Propagation - orchid mal,
    orchid pala
    tips #howtogroworchidsathome
    #how to grow orchids in sri lanka
    #tips for growing orchids
    #orchidsflowers, #orchidsinsri lanka, #orchids sinhala, #orchidsplantation, #orchids growing, #orchidsfarming #orchids growing in the wild, #orchids growing on trees, #orchidgrowing in sri lanka, #orchidgrowingtips, #orchidgrowingmedium, #orchid growingathome #orchids tips and tricks, #orchids care tips, #orchid plantingtips, #tipsforgrowingorchids, #orchidsrebloom tips #luckygardenorkidorchid wagawa orchid mal orchid pohora orchid wagawa sinhala orchid orchid sinhala orchid care sinhala orchid flower sinhala orchid wagawa sinhala book orchid fertilizers sinhala orchid fertilizers orchid wagawa in #兰花栽培 ,sihnala orchid sinhala video orchid in sinhala orchid care orchid mal wagawa how to grow orchid orchid wagawa srilanka orchid nadatthuwa ඕකීඩ් වගාව ඕකීඩ් වවමු ඕකීඩ් පොහොර garden sinhala srilanka okidbusiness english, business lokka, business card designbusiness ideas sinhala, business ideas, business ideas in tamil, business ideas in sri lanka, business ideas in sri lanka tamil, business ideas for women, business ideas sri lanka sinhala, business ideas 2020, business ideas sinhala 2020, business ideas at home, business ideas in philippines 2020, business ideas for teenagers, business ideas for girls, business ideas for women at homeswayan rakiya at home, swayan rakiya, swayan rakiya in sri lanka sinhala, swayan rakiya mahum, swayan rakiya piyasa, swayan rakiya food, Busines bisnas viyaapara wiyaapara viyapara wiyaparaIf you like my channel Like Share Comment Subscribe #OrchidRootingMethod #OrchidCultivation My channel
    okid wagawa sinhala,
    okid mal wagawa sinhala,
    okid mal,
    okid wagawa pohora,
    okid mal
    ❣️නියම කෘෂිකාර්මික තාක්ෂණය මගින්සාර්ථක වගාවන්කිරිම උදෙසා... ♥️ #orchid #lt #orchidwagawa
    #orchid #cultivation #ඩෙන්ඩ්‍රොබියම් #ඕකිඩ් #පැළයක් #නිවැරදිව #බදුන්ගත #කරමු #orkidwagawa #orkidwagawasinhala #ltluckygarden #luckygarden #orkidsrilanken.... #OrchidTips #OrchidsInCoconutShell #TheDIYCrafts

ความคิดเห็น • 89

  • @padmaalahakoon
    @padmaalahakoon 2 หลายเดือนก่อน

    Thanks thanks thanks for the video it is very interesting joyful job for me .thanks

  • @Chathura-ye4pb
    @Chathura-ye4pb 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි මල්ලි

  • @ChandraJayanthi-oe3rz
    @ChandraJayanthi-oe3rz 2 หลายเดือนก่อน +8

    මමත් ආසම මල් වගාවට

  • @AhankaMax
    @AhankaMax 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මල්ලී.

  • @sarojiniemudalige1833
    @sarojiniemudalige1833 10 วันที่ผ่านมา

    Tks putha❤

  • @dilhanirownie6924
    @dilhanirownie6924 2 หลายเดือนก่อน

    Asayi wawanna

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි

  • @ashokaanthony5433
    @ashokaanthony5433 12 วันที่ผ่านมา

    thanks for the video

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q 2 หลายเดือนก่อน +2

    Thanks

  • @laksirigunasena4868
    @laksirigunasena4868 หลายเดือนก่อน

    Oya dan lassanai ❤🔥

  • @user-yv4tr3ni6h
    @user-yv4tr3ni6h 2 หลายเดือนก่อน +10

    බොහොම ස්තූතියි පුතේ... මමත් ඕකීඩ් වලට ගොඩක් ආසයි... ඒවගේම ටිකක් හදාගෙනත් තියෙනවා... බුදු සරණයි පුතේ 🙏🙏🙏

    • @l.tluckygarden
      @l.tluckygarden  2 หลายเดือนก่อน

      බුදුසරණයි ❤😊

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 2 หลายเดือนก่อน

    Godak isthuthiyi

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 2 หลายเดือนก่อน

    Thanks 🙏🙏🙏

  • @maheshananayakkara5415
    @maheshananayakkara5415 2 หลายเดือนก่อน

    Thanks ❤❤❤❤❤

  • @Wimala-ql5mq
    @Wimala-ql5mq หลายเดือนก่อน

    Thanks ❤

  • @suneethafranando2732
    @suneethafranando2732 2 หลายเดือนก่อน +1

    අපට මේ දැනුම ලබා දුන්නාට ස්තුතියි 🌹 ජයවේවා!🙏

    • @l.tluckygarden
      @l.tluckygarden  2 หลายเดือนก่อน +1

      ජයම පතමි😍🙏🤝

  • @hemalikanchana7898
    @hemalikanchana7898 26 วันที่ผ่านมา

    Thank you

  • @deepanifernando8819
    @deepanifernando8819 2 หลายเดือนก่อน

    .Thank you

  • @WannigeSiriyawathi-hz1ni
    @WannigeSiriyawathi-hz1ni 2 หลายเดือนก่อน +8

    බොහොම ස්තුතියි

    • @l.tluckygarden
      @l.tluckygarden  28 วันที่ผ่านมา

      🙏 ස්තූතියි ❤

  • @pasarapasara7770
    @pasarapasara7770 4 หลายเดือนก่อน

    👍👍

  • @k.skothalawala2766
    @k.skothalawala2766 3 หลายเดือนก่อน

    👍❤️

  • @AjanthaWijethunga-gz6op
    @AjanthaWijethunga-gz6op 3 หลายเดือนก่อน

  • @shanthisathyawel2818
    @shanthisathyawel2818 2 หลายเดือนก่อน

    ❤❤

  • @dileepaashan7066
    @dileepaashan7066 21 วันที่ผ่านมา

    Godak sthuthi💐🌼💐

    • @l.tluckygarden
      @l.tluckygarden  21 วันที่ผ่านมา

      @@dileepaashan7066 thank you 🙏❤️❤️

  • @manikegamlath7101
    @manikegamlath7101 3 หลายเดือนก่อน +4

    👍👍✋✋

  • @user-vs7zz7zu3r
    @user-vs7zz7zu3r 2 หลายเดือนก่อน

    thanks bro. ❤❤

  • @user-gg4bt5dw4p
    @user-gg4bt5dw4p 2 หลายเดือนก่อน

    👍❤️❤️❤️❤️

  • @maryfernando1231
    @maryfernando1231 2 หลายเดือนก่อน

    🙏🙏👍👍

  • @sandyafernando323
    @sandyafernando323 2 หลายเดือนก่อน

    Mage pela okkoma meruna hariyatama hadana widiha kiyala denna puluwanda

  • @vindyaperera7386
    @vindyaperera7386 3 หลายเดือนก่อน +12

    ඕකිඩ් වලට පොහොර සහ බෙහෙත් දැනවිදිය කියන්න ලස්සනයි වගාව

    • @l.tluckygarden
      @l.tluckygarden  28 วันที่ผ่านมา +1

      ලගදිම ගේන්නම් වීඩියෝවක් ❤

  • @kanchanasujani473
    @kanchanasujani473 4 หลายเดือนก่อน

    ❤❤🥰🥰👍👍

  • @naththarsi5251
    @naththarsi5251 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @l.tluckygarden
      @l.tluckygarden  2 หลายเดือนก่อน

      ❤️❤️❤️😍

  • @HimaliRanathunga-oj9wp
    @HimaliRanathunga-oj9wp 2 หลายเดือนก่อน +1

    Dadu pela kara ganna monawada ganna ona

  • @ThiliniNirashaa
    @ThiliniNirashaa 3 หลายเดือนก่อน

    Orchid pala mal ekka ganna puluvnda

  • @user-vy7xm7qs3g
    @user-vy7xm7qs3g 23 วันที่ผ่านมา

    Anthuriyam hadana hatith danna please

  • @ruvininadeeka4899
    @ruvininadeeka4899 2 หลายเดือนก่อน

    Vidio eka sampurna wenna pohora dana vidiyath kiuwoth thamai hoda

  • @kamarypop65
    @kamarypop65 หลายเดือนก่อน

    ස්තුති මල්ලි ,හොද පැහැදිලි කිරිිමක් බුදු සරනයි ,මෙිවට දාන්න පොහොර මොනාද ,ප්ලිස් 🙏

  • @LovelyGeyser-gb6ke
    @LovelyGeyser-gb6ke 7 วันที่ผ่านมา

    ස්තූතියි..පුතා❤

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 หลายเดือนก่อน +1

    mata palayak denawada..?💜🙋

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 2 หลายเดือนก่อน

    ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි !

  • @user-nr4ed8tu9s
    @user-nr4ed8tu9s 2 หลายเดือนก่อน

    Ane malli mal pipenna dana පොහොර monada කියන්න ?

  • @user-rv4ri2xz1g
    @user-rv4ri2xz1g 3 วันที่ผ่านมา

    මල් එන්න මොකක්ද කරන්නෙ ඇනතුරියම් වල කොල කහ පාට වෙන්ස්වා

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 10 วันที่ผ่านมา

    Mama asa eka mal wargayakatayi lankawe inne mal horu

  • @kumarimanohari8000
    @kumarimanohari8000 หลายเดือนก่อน

    Mal ganna Dana pora monada kiyala denna

  • @lalanigunarathna6465
    @lalanigunarathna6465 2 หลายเดือนก่อน

    Hodai wagawa beheth warga kiyanna

  • @RajiniSubhaweera
    @RajiniSubhaweera 2 หลายเดือนก่อน

    Mal ena pohora namak kiyanna pils

  • @WimalImbulegama
    @WimalImbulegama 3 หลายเดือนก่อน +1

    Okid wala diyamalan hadenawata mokada karanne😢

  • @omethdailycash1373
    @omethdailycash1373 2 หลายเดือนก่อน

    Mal pipenna Dana pohora monada dilira monada

  • @vitharanachami4001
    @vitharanachami4001 2 หลายเดือนก่อน

    Maitawo hadunama mokada karanna ona

  • @shiranipeiris5210
    @shiranipeiris5210 หลายเดือนก่อน

    පැල වල සුදු පාටට තියෙනවා එ දිලිර නාසකයක්ද එක ගැනත් දාන්න

  • @dilshanwanniarachchi4966
    @dilshanwanniarachchi4966 4 หลายเดือนก่อน +1

    Malli anthurium palayak. Hitawana. Video ekak genna

    • @l.tluckygarden
      @l.tluckygarden  4 หลายเดือนก่อน

      Aaa hari man gennam .

    • @vindyaperera7386
      @vindyaperera7386 3 หลายเดือนก่อน

      මල්ලි ඔයාගේ ochid වගාව ලස්‌සනයිමෙටි බඩුනක වවල තාප්පෙට හයි කරන හෙටි පෙන්වනකෝ පෝර සහ බෙහෙත් ගහන හැටි කියාදෙන්න ගෙදර පැල 3 /4ක්‌ තියනවා එක තෙන හැදෙන්නැ ඔයාට ජයවේවා

  • @shiyanijayasinha-zq1ej
    @shiyanijayasinha-zq1ej 2 หลายเดือนก่อน +1

    මමත් ඔකිටි හදනවා ලස්සනට මල් පිපිනෙවා ඒත් ගොඩක් දවස් තියෙන් නැනේ ගොඩක් කල් තිය ගන්න මොකක්ද කරන්න ඔන

  • @user-dj7yr1vi1l
    @user-dj7yr1vi1l 2 หลายเดือนก่อน

    ඔකිඩ් මල් වගාවට (මල්හටගන්න) දාන පොහොර මොනවද.

  • @ashokaLandagea
    @ashokaLandagea 2 หลายเดือนก่อน

    මල් එන්න දාන පොහොර මොනවද ස්ප්‍රෙ වර්ග

  • @niroshaperera7331
    @niroshaperera7331 26 วันที่ผ่านมา

    ඇන්තූරියම් ශාකයේ මල් පිපිලා ටික කාලයක් යනකොට මල 1ක නටුවකයි, කූර 1ක නටුවකයි එනවා.ඒකට හේතුව දැනගන්න කැමතියි❤

  • @malaneegamage9071
    @malaneegamage9071 หลายเดือนก่อน

    පුතා පැල විකුණනවා ද මටත් පැල ලබාගන්න ක්‍රමයක් කියන්නකො.

  • @NisansalaVithanage
    @NisansalaVithanage 29 วันที่ผ่านมา

    ඔර්කිඩ් මල් ඔයාගාව ගනන් තියෙනවද

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 2 หลายเดือนก่อน +1

    පෝච්චිය වටේ සිදුරු නැහැනේ....

  • @shiranipeiris5210
    @shiranipeiris5210 หลายเดือนก่อน

    අනේ ගොඩක් වට්නව පුතා ඔයා පැල විකුණනවා ද කොහෙද ඉන්නෙ නම්බර් එක දාන්න 👍👍👍🙏🙏🙏

  • @nisansalapubudumali7731
    @nisansalapubudumali7731 2 หลายเดือนก่อน

    පුතේ ඔයා ලග පැල විකුනනවද

  • @k.ddhammika5249
    @k.ddhammika5249 2 หลายเดือนก่อน

    ඔයාගෙ ගස් වල මොනවාද සුඩු පට ඩොට් තියෙන්නෙ

    • @l.tluckygarden
      @l.tluckygarden  2 หลายเดือนก่อน

      දිලීර නාශක

  • @namalweerasekare3519
    @namalweerasekare3519 2 หลายเดือนก่อน

    දිලීර නාශකයේ නම කියන්න පුලුවන්ද

    • @l.tluckygarden
      @l.tluckygarden  2 หลายเดือนก่อน

      කැප්ටාන්

  • @deepikand5722
    @deepikand5722 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මල්ලි ඔයාට මට පොඩි දෙයක් දැනගන්න ඕන මම වැඩ කරන්නේ රට ගෙදරක ඒ ගෙදර ඇතුලෙ තියෙන ඕකිඩ්ස් තියෙනව අලංකාරයට ඒවට හරිම ආදරෙන් මම සාත්තු කරනවා මම ඕකිඩ් ගැන එච්චර ලොකු දැනුමක් නැහැ මේහේ රස්නෙ කාලෙට උෂ්ණත්වය 48 වගේ යනවා සීතලත් ඒ වගේ ඉතින් රස්නෙ කාලෙට එහෙම පරිස්සම් කරගන්න හරි අමාරුයි සමහර වෙලාවට කොළ කහ පාට වෙනවා වතුර ටිකක් වැටුනොත් කොලේ උඩට මුල කුණු වෙනවා ඉතින් මේ සම්බන්ධව කොහොමද ඒවා පරිස්සම් කරගන්නේ ඒවට දාන ස්වභාවික පොහොර හෝ මොනවහරි තියෙනවනම් බොහොම ස්තූතියි කියල දෙන්න පුලුවන්නම් තෙරුවන් සරණයි🎉🎉🎉🎉

    • @l.tluckygarden
      @l.tluckygarden  28 วันที่ผ่านมา

      වතුර දානකොට උදේවරුවේ වතුර දාන්න , අව්ව පායන්න ඉස්සෙල්ලා , නයිට්‍රජන් වැඩි පෝර වර්ග දාන්න නියමිත විදිහට , අව්ව ගොඩක් එනවනම් උඩින් දැලක් ගහන්න , කොල කහපාට වෙලානම් දිලීර නාශක යොදන්න , සීතල කාල ගැන නෙමේ රස්නේ තියන කාල වල එහෙම කරන්න ...

  • @HKAskar
    @HKAskar 4 หลายเดือนก่อน

    තණකොළ බිජ ගන්න පුළුවන් විදියක් කියන්න

    • @HKAskar
      @HKAskar 4 หลายเดือนก่อน

      තණකොළ ගන්න පුළුවන් තැනක් කියන්න.මම වැල්ලම්පිටිය

    • @l.tluckygarden
      @l.tluckygarden  4 หลายเดือนก่อน

      කෘෂිකාර්මික උපකරණ හා පැළෑටි විකුණන තැන් වල තියෙනව පොඩ්ඩක් බලන්න .

  • @user-nd4gd5sl3n
    @user-nd4gd5sl3n 2 หลายเดือนก่อน

    මල් එන්නේ නැහැ නේ

  • @ShaniShani-mz1mn
    @ShaniShani-mz1mn 3 หลายเดือนก่อน +19

    කියුටෙක්ස් ගානකොට ඒකට මොනව හරි තව දෙයක් කලවම් කරලද ගාන්න ඕන,නැත්නම් නිකන්ම කියුටෙක්ස් විදරද ගාන්නේ කපන තැනට

    • @l.tluckygarden
      @l.tluckygarden  3 หลายเดือนก่อน +5

      ඒවා විතරයි ගාන්නේ , ඉටි කිරි ටිකක් හරි කමක් නෑ..

    • @ShaniShani-mz1mn
      @ShaniShani-mz1mn 3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි🙏 ඔයාට

    • @nimeshabandara-ds3qv
      @nimeshabandara-ds3qv 2 หลายเดือนก่อน

      කපපු පැළයේ දන්ඩේ කියුටෙකස් ගාන්නේ නැහැ ද

  • @udenirathnayake775
    @udenirathnayake775 2 หลายเดือนก่อน

    anthuriam kola sahamal. akulana sathekuge. haniyak. atha

  • @ChulaJayanthi
    @ChulaJayanthi หลายเดือนก่อน