දැන් ආයෙ බඩු බෙදයි, ඒ හැමදේම ගන්ඩ | AKD | කැබිතිගොල්ලෑව ජන රැලිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 334

  • @vishakavishaka5965
    @vishakavishaka5965 2 หลายเดือนก่อน +54

    අවංකකම සතුටුයි කැබිතිගොල්ලෑව ජනතාව ගැන මාලිමාවට ජයවෙිවා

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 2 หลายเดือนก่อน +81

    ආදරනීය කැබිතිගොල්ලෑව ජනතාවට කූරුනෑගල අපේ උණුසුම් ශුභපැතුම්..... ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤

  • @nishanrathnayake-me4vk
    @nishanrathnayake-me4vk 2 หลายเดือนก่อน +27

    වැඩිහිටි ජනතාව අපේ දෙසට නන්වාගැනීම ලොකුම අභියෝගය. ඔවුන්ව ප්‍රේමදාස එදා කල බිය වැද්දීම අදටත් ඒ ලෙසම හිතේ තියෙනව. ජයවේවා AKD. ❤ NPP

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 หลายเดือนก่อน +23

    මාලි මාවට ජය වේවා ❤️ අනාගත දරුවන්ට රටක් ඉතුරු කරමු 🙏🙋❤️🙋 ආදරෙයි මගේ රටේ තරුණ තරුණියන්ට ❤ මාලි මාවට කෝටියක් ❤ අනිවාර්යෙන් ❤

  • @sandun2136
    @sandun2136 2 หลายเดือนก่อน +12

    ❤ අඩෝ මේ මනුස්සයා දිනවන්න බැරිනම් වැඩක් නෑ බං ලංකාවේ උන්ගෙන්, අම්මපා. එක පාරක් දීපං

    • @dsw114
      @dsw114 หลายเดือนก่อน

      Wadk na bn lankwe inna gawa samoatha hdnna hre amarui

  • @somarathnakaru1407
    @somarathnakaru1407 2 หลายเดือนก่อน +12

    ස්තුතියි ඔබ සැමට අපි අපේ මව්බිම ගොඩ නගමු

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 2 หลายเดือนก่อน +39

    මතක.ඇතුව.වරදින්නැතු.මාලිමා.ලකුන.සොයලා.පෑහදිව.කතිරය.සටහන්කරන්න.ජයවේවා

    • @RasikaWallawitakankanmge
      @RasikaWallawitakankanmge 2 หลายเดือนก่อน

      Horunnn garthaaaaaaa saliiii mahajanayageee dewal walarta ganda oneee

  • @kg94837
    @kg94837 2 หลายเดือนก่อน +17

    බඩු වල මිල ගණන් අඩුවෙලා කියලා මිනිස්සු සතුටු වෙනවා. මේ චන්ද ගුංඩු බව සමහර වැඩිහිටියන්ට තේරුම් කරවන්න බැහැ. මේ හොරුන් නෙමේ රට විනාශ වීමේ වරදට සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ හැමදාම උන්ට රැවටිලා උන්ගෙම එකෙක් මාරුවෙන් මාරුවට ගේන අපේ ජනතාව. මේ පාර රැවටුනොත් රට ඉවරයි. ඊට වඩා හොඳයි ගෙදර ඉන්න දරුවන්ට වහ ටිකක් දෙන එක අම්මේ තාත්තේ.

  • @nandaniguruge7849
    @nandaniguruge7849 2 หลายเดือนก่อน +93

    ස්තූතියි , බුද්ධි මත් කැබිතිගොල්ලෑව ජනතාවට

  • @nihalkumarakumara1294
    @nihalkumarakumara1294 2 หลายเดือนก่อน +7

    වෙනස් වෙයල්ලා. මෙකියන කතාව සියයට සියයක්‌ම ඇත්ත හදවතට ඉඩනොදී බූද්දීයට මුල්තැන දෙන් අවස්ථාව ඇවිත් අපිට අහීම කලදෙ අපේ දරුවන්වෙනූවෙන් මාලීමාව දිනවමු

  • @MeeluMct
    @MeeluMct 2 หลายเดือนก่อน +13

    ජයවෙිවි..ජයවෙිවා.ජයවෙවා

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 หลายเดือนก่อน +22

    හදවතින්ම ආදරෙයි සහෝදරයා.......!!!!!🎉❤🇱🇰👍💯👍👍👍

  • @chama8389
    @chama8389 2 หลายเดือนก่อน +19

    හොද campaign එකක් ඕන රට හැමතැනටම.මේ ඉස්සර 69 ලක්ශේ එකෙක්. මේ පාර අපිත් ජාතික ජන බලවේගයත් එක්ක.

    • @ChandrabasnayakaBasnayaka
      @ChandrabasnayakaBasnayaka 2 หลายเดือนก่อน

      අපි අජිත් එක්ක රැස්විමි කරේ.කැන්වසින් ගියා පලාත් සභා චන්දෙ අරමුණු කරගෙන.පලත් සභා කල් ගිය.අපි රට ගියා

  • @ritahapuarachchi5745
    @ritahapuarachchi5745 2 หลายเดือนก่อน +28

    ලාල් සහොදරයා කතා කරද්දී කල්පනාකාරී වන්න

  • @chamildineshan1754
    @chamildineshan1754 2 หลายเดือนก่อน +28

    මාලිමාවට ජයවේවා ❤

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 หลายเดือนก่อน +17

    මාලි මාවට කෝටියක් ඡන්ද ❤

  • @SarathKumar-hk7zt
    @SarathKumar-hk7zt 2 หลายเดือนก่อน +10

    ජය වොවා 💪🏾💪🏾💪🏾💪🏾

  • @ruchirarangana3238
    @ruchirarangana3238 2 หลายเดือนก่อน +14

    ලාල්කාන්ත කතා කරලා මාලිමාවට ඉන්න මිනිස්සුන්ට දේශපාලනය එපා කරනවා මිනිස්සුන්ට....ජාතික ජන බලවේගයට මේක ලොකූ අවාසියක් සහෝදරයා....අවධානය යොමුකරන්න....මාලිමාවට ජය ❤❤👍👍👍👍👍👍

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 2 หลายเดือนก่อน

      Yes,very correct.I can't imagine.

    • @shanthalaldissanayake2984
      @shanthalaldissanayake2984 2 หลายเดือนก่อน +1

      සම්පූර්ණ වැරදි අර්ථ කථනයක්. ලාල්කාන්ත ඉතා අර්ථවත් ලෙස පැහැදිලිව කතා කරණ කෙනෙක්.

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 2 หลายเดือนก่อน +18

    ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා ජයවෙවා ජයවෙවා

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura 2 หลายเดือนก่อน +32

    ජයවේවා...ජයවේවා.....ජයවේවා...NPP

  • @robertoFaríñez
    @robertoFaríñez 2 หลายเดือนก่อน +7

    ඔබතුමාව විශ්වාස කරලා මේ පාර මාලිමාවට කතිරය.🧭❌

  • @MalaDamayanthi-o9n
    @MalaDamayanthi-o9n 2 หลายเดือนก่อน +8

    ජ්යවේවා මල්ලීයේ.

  • @vonithalakmali7371
    @vonithalakmali7371 2 หลายเดือนก่อน +11

    රටට දැක්මක් තියෙන මිනිසා❤

  • @MohanVitharana-vy5wp
    @MohanVitharana-vy5wp 2 หลายเดือนก่อน +15

    JAYAWEWA AKD ❤ NPP JAYEN JAYAMAWEWA. 🙏👍💪

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤❤❤ මාලි මාවට කෝටියක් ඡන්ද ❤

    • @sunwick6857
      @sunwick6857 2 หลายเดือนก่อน +1

      මාලිමාවට ඡන්ද කෝටි එකහමාරක් කරමු

  • @geethrajapakse4667
    @geethrajapakse4667 2 หลายเดือนก่อน +16

    අනුර කුමාරට ජයවේවා.!❤❤❤

  • @LalithaJayasinghe-s1u
    @LalithaJayasinghe-s1u 2 หลายเดือนก่อน +6

    කැබිතිගොල්ලෑවෙ ජනතාවට බුදු සරණයි. ස්තුතියි අනුර සහෝදරයට ජයවේවා

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 2 หลายเดือนก่อน +13

    මාලිමාවට ජයවෙිවා ❤️❤️🥰🥰🙏🙏👍

  • @anilprasannasaprasanna2630
    @anilprasannasaprasanna2630 2 หลายเดือนก่อน +5

    අනුර කියන්නේ සුපිරියක් මේදාපාර නම් දේනව කෝට්‍ යක්❤❤❤❤❤❤❤❤

  • @peshaladumidu1718
    @peshaladumidu1718 2 หลายเดือนก่อน +11

    රනිලා 88,88 බටලන්ද මිණීමරුවා හෙණම හෙණම හෙණම හෙණම හෙණම හෙණම ගහලා අකුලෝලම පල 😮

  • @DamithSudusinghe-k1m
    @DamithSudusinghe-k1m 2 หลายเดือนก่อน +17

    Npp jayawewa ❤❤❤❤❤❤

  • @JanithMadusanka-lt6yk
    @JanithMadusanka-lt6yk 2 หลายเดือนก่อน +12

    Jayawewa

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 2 หลายเดือนก่อน +8

    ඒකනේ උන් දෙන ඒවා අරගෙන මාලිමාවට චන්දේ දෙන්න අමතක නොකර

  • @shriyaniherman8345
    @shriyaniherman8345 2 หลายเดือนก่อน +7

    උන්ට පක්ෂපාට වැඩක් නැහැ. උන්ගේ පැවැත්ම සදහා පමණයි උන් එකතුවෙන්නේ

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 2 หลายเดือนก่อน +2

    ❤ You look tired my angel son.
    May the triple gem bless u and your family. Jayaweva Npp npp Npp From Sweden. Thank you
    for your great speech. While
    Cooking i listen .Thank you
    Again.

  • @sathikalochana8636
    @sathikalochana8636 2 หลายเดือนก่อน +3

    ස්තුතියි මුළු කැබිතිගොල්ලෑවටම

  • @ChandrabasnayakaBasnayaka
    @ChandrabasnayakaBasnayaka 2 หลายเดือนก่อน +4

    මගේ ගම කැබිති ගොල්ලැව.පටිටම සතුටුයි.මන් දැන් විදෙස් ගතවෙල මාස 5 යි.එන්න විදියක් නැ.දුකයි.නමුත් මා කැන්වසින් ගියා මාලිමාව දිනවන්න .පලත් සභා චන්දෙ කල් ගියා.කැ.ගොල්ලැව ගෙයක් ගානෙ අපි ගියෙ මෙි ජනතාව මාලිමාවට හරවන්නයි.අනුරජ සහෝදරය වත්් දන්නෙ නැ.දැන් එහිි ඵලදායී කම ලැබිලා. රැ තිස්සෙත් රැස්විමි වල ගියා.සහෝදර ජනතාව හැරිල..සතුටුයි කබිතිගොල්ලැව මගේ ප්රදේශයෙ සහෝදර ජනතාවට ජය වෙිවා ජයවෙිවා සුභ අනාගතයක් වෙිවා

  • @Sanara845Sana
    @Sanara845Sana 2 หลายเดือนก่อน +7

    ආදනිය කැබ්ගොල්ලැව බුද්දිමත් ජ්නතාවට ස්තුයි ජයවෙවා

  • @Smokyshine
    @Smokyshine 2 หลายเดือนก่อน +29

    මාලිමාවට ජය වේවා

    • @RasikaWallawitakankanmge
      @RasikaWallawitakankanmge 2 หลายเดือนก่อน

      Kuduuu pakart gahala kasipuu bilaaa hireee ina untaa wadaa hireindaa onaaa un kocharakada

    • @RasikaWallawitakankanmge
      @RasikaWallawitakankanmge 2 หลายเดือนก่อน

      Anurarta a jayaaa aniwaaa

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 2 หลายเดือนก่อน +30

    ලාල්ගේ කට වහගෙන ඉන්ඩ කියන්න ජන්දේ ඉවර වෙනකල්වත්.

    • @warunarathnayaka9612
      @warunarathnayaka9612 2 หลายเดือนก่อน +2

      ඒකනම් කලයුතු දෙයක් 👍

    • @shriyaniherman8345
      @shriyaniherman8345 2 หลายเดือนก่อน +1

      වචන වරද්දගන්න බැහැ. ඒකත් ඇති මොකද දූෂිත මැරකම් නැති නිසා

  • @allmixtv7121
    @allmixtv7121 2 หลายเดือนก่อน +4

    එකෙන්ම මාලිමාව මේ පාර පාලන බලය ගන්නවා අනුර ජනාධිපති ජයවේවා

  • @neilgunasekara989
    @neilgunasekara989 2 หลายเดือนก่อน +9

    බලපල්ලා මේ මිනිසාගේ වෙහෙසකර මුහුණ කා වෙනුවෙන්ද මේ අපි වෙනුවෙන් නේද??

  • @NesharaThejan-hu4mp
    @NesharaThejan-hu4mp 2 หลายเดือนก่อน +9

    Yes wel Done ❤❤❤❤❤NPP KEBITHIGOLLEWA

  • @parakramasaranga-cl7sd
    @parakramasaranga-cl7sd 2 หลายเดือนก่อน +3

    ජයවේවා

  • @m.pnimalasena8984
    @m.pnimalasena8984 2 หลายเดือนก่อน +7

    ඔය කතාව ඉදිරි හැම රැස්වීමටම හොඳයි 1:0හොඳයි

  • @shammikagunarathne678
    @shammikagunarathne678 2 หลายเดือนก่อน +4

    AKD❤❤❤❤❤
    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ

  • @sumithappuhamy4317
    @sumithappuhamy4317 2 หลายเดือนก่อน +2

    ජයවේවා 👍👍👍👍

  • @SanjeewaSanjeewa-x3n
    @SanjeewaSanjeewa-x3n 2 หลายเดือนก่อน +11

    🎉❤akd

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl หลายเดือนก่อน +1

    අනුර මම මේ රටේ බුද්ධිමත් තරුනයෙක් ඔයා විතරයි මේ දුප්පත් රටේ අසරන මිනිස්සුන්ගෙ එකම බලාපොරොත්තුව හැමෝම අපිව රැවැට්ටුවා රට නය කරා ඔබ මේ රට දියුණු කරන වැඩපිළිවෙළ හදන්න අපි කැප වෙන්නම් ඕන දෙයක් කරන්නම් අහින්සක මිනිස්සු දුක් විදිනව අනුර ඒක නිසා මේ මිනිස්සු ආයෙත් අඩවන පාලකයෙක් වෙන්න එපා ඔබේ කතාව ෆෝන් එකේ දාන රෑ නින්දට යන්නෙ මම උදේ ඇහැරෙනකොට ෆෝන් එකත් ඕෆ් ඒ තරම් ඔබ කතා කරනකොට හිතට වදිනව අපි මේ රටට පන වගෙ ආදරෙයි.තවත් ජනතාවට දුක් දෙන්න එපා පව් ජනතාව පව් ලන්කාවෙ ජනතාව පව් අනුර සහෝදරයා ඔයාවත් මේ රට ගොඩගන්න ඔයා විතරයි ඉන්නෙ සහෝදරයා වෙන කෙනෙක් නෑ අපි හිගමනට වැටිල ඉන්නෙ හැම තරුනයෙක්ම රට හැර යනව එපා වෙල හැමදේම ඔබ මේ තත්ත්වය පාලනය කරන්න රට දියුණු කරන්න ඔබ විතරයි අපිට ඉන්නෙ සජිත් ආවත් හොරු ආයෙ රජ කරනව එකක් තේරුම් ගන්න ජනතාවගෙ ඇස් වලින් වැටෙන කදුලු වල වගකීම ඔබතුමා බාරගන්න ඉන්නෙ මේ රටේ අවසානය ඉතා ඉක්මන් වේගෙන එනවා බේරගන්න මට මගෙ රට මගෙ අම්මා වගෙ අනුර මම තරුනයෙක් මට මගෙ ලන්කාව තරම් වටින දෙයක් තවත් නෑ මගෙ අම්මා මගෙ රට අනුර ආයෙත් මේ රට විනාස කරන්න දෙන්න එපා හැම හොරෙක්ටම ජනතාවගෙ දාඩිය බින්දු ගානටම දඩුවම් දෙන්න පව් නෑ ඒක පිනක් ඔබ කරන .....

    • @RasikaWasanthi-y6n
      @RasikaWasanthi-y6n หลายเดือนก่อน

      මගේ හැගීම් ටික ඒ විදියටම අකුරු කරල.මේක කියවද්දි කී පාරක් ඇඩුනද?මේ රටේ බහුතරයකගෙ හදවතේ ගැස්ම තමයි මේ.❤❤❤❤❤

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 2 หลายเดือนก่อน +4

    ජයවේවා මාලිමාවට 🎉🎉🎉❤❤❤

  • @ajithsooriyabandaralage
    @ajithsooriyabandaralage 2 หลายเดือนก่อน +3

    jaya wewa

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 2 หลายเดือนก่อน +2

    අනුර කුමාර දිසානායක සහොදරය ,ඔබගේ කතාවට ජනතාව ප්‍රීති ඝෝෂා පවත්වනා, මට සතුටුයි . ජය නියත්ය් මාලිමාවට . අපේ රටේ ගැලවු කරුවා ඔබය්.

  • @arunashermal6603
    @arunashermal6603 2 หลายเดือนก่อน +7

    Npp ජයවේවා

  • @nishanrathnayake-me4vk
    @nishanrathnayake-me4vk 2 หลายเดือนก่อน +8

    ලාල්ට නම් කතා දෙන්න එපා. පට්ට මෝඩයා.. ජය වේවා NPP ❤ 🧭

  • @krishanthap.g6309
    @krishanthap.g6309 2 หลายเดือนก่อน +2

    ජයවේවා ජයවේවා ❤❤❤ NPP ජයවේවා ❤❤❤

  • @krishanthakri5461
    @krishanthakri5461 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤ ජාතික ජන බලවේගයට ජය. ❤❤❤❤❤

  • @ParamasiwamSubash
    @ParamasiwamSubash หลายเดือนก่อน +1

    🎉❤

  • @GuniediSri
    @GuniediSri หลายเดือนก่อน +1

    ❤❤❤

  • @thilakbandaraekanayaka3966
    @thilakbandaraekanayaka3966 2 หลายเดือนก่อน +3

    Malimawata jayawewa❤❤❤🎉🎉🎉

  • @GamithMadumal
    @GamithMadumal 2 หลายเดือนก่อน +5

    අනුර ❤🎉

  • @athuladinesh
    @athuladinesh 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය වෙිවා

  • @resminnandana5200
    @resminnandana5200 หลายเดือนก่อน

    ආදරණීය. ජනතාව ට. හදපිරි ස්තූතිය

  • @geethrajapakse4667
    @geethrajapakse4667 2 หลายเดือนก่อน +5

    #මාලිමාවටකෝටියක්

  • @rajasirimanuweldura8691
    @rajasirimanuweldura8691 2 หลายเดือนก่อน +11

    Npp❤

  • @wasanthanakandala
    @wasanthanakandala หลายเดือนก่อน +1

    අනුර කුමාර දිසානායක ජයවේවා

  • @zam388
    @zam388 2 หลายเดือนก่อน +5

    AKD is godsend

  • @AnuraManjula
    @AnuraManjula 2 หลายเดือนก่อน +1

    රනිල් රාජපක්ෂ පාදඩ දේසපාලනය අවසන් කරමු මාලිමාවට ජයවේවා ජතික ජන බලවේගයට ජයවේවා 🧭🧭🧭🧭🧭❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shriyaniherman8345
    @shriyaniherman8345 2 หลายเดือนก่อน +2

    #කෝටියකයටවැඩියමාලිමාවටදෙමු#අපේරටඅපිගොඩගමු

  • @kapilapanditharathna1799
    @kapilapanditharathna1799 2 หลายเดือนก่อน +2

    හතරට කැඩුනේ. ඇයි විමලේ. ඒ යකා කොහෙද මන්දා. දිලිත් ලඟද කොහෙද 😂😂😂

  • @IsuruMadushan-dx9it
    @IsuruMadushan-dx9it 2 หลายเดือนก่อน +7

    Npp💞💞💞💞💞

  • @MalinaSirlanka-f6w
    @MalinaSirlanka-f6w 2 หลายเดือนก่อน

    Taruwan saranai

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 2 หลายเดือนก่อน +3

    අනුර ❤❤❤❤❤අනුර

  • @PalithaJayarathna-b1n
    @PalithaJayarathna-b1n 2 หลายเดือนก่อน +3

    Malimawa dinanawamai❤ kabithigollawe janathawata kadawatha ape pranamaya 🎉🎉malimawata kotiyak

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s 2 หลายเดือนก่อน +11

    ලාලා ට නිදහස් අදහස් නැතුව පරිස්සමෙන් කතා කරන්න කියන්න

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 2 หลายเดือนก่อน

    ❤Raththaran puthe you are
    a presure Stone. May the triple gem bless u and your family.
    From Sweden.

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 2 หลายเดือนก่อน +4

    ලාල් සහෝදරයා වේදිකාවේ කතා නොකර ඉන්නවනම් හොදයි

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 2 หลายเดือนก่อน +1

    ආදර නීය කැබිතිගොල්ලෑව ජනතාවට ගම්පහ අපගේ ස්තූතිය ❤මාලිමාව දිනවමු ❤❤❤❤අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤මාලිමාවට ❤ජයවේවා❤
    මාලිමාවට කෝටියක් ❤අපිනෙ චන්දය දෙන්නේ ❤

  • @wijesundarananhamige244
    @wijesundarananhamige244 หลายเดือนก่อน

    Great speech 👏

  • @AjithNanayakkara-uo2kx
    @AjithNanayakkara-uo2kx 2 หลายเดือนก่อน +1

    මාලිමාවට කෝටියක්❤

  • @dinithisamaranayake9122
    @dinithisamaranayake9122 2 หลายเดือนก่อน +1

    Malimawata jayawewa. Jaya jayaj jaya wewa.

  • @indikapriyantha1931
    @indikapriyantha1931 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය..❤

  • @SampathKarunarathna-t9n
    @SampathKarunarathna-t9n 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය අනුරට ජය

  • @somarathnakaru1407
    @somarathnakaru1407 2 หลายเดือนก่อน +2

    අනුර සහෝ ඔබට හරි මහන්සි පාටයි ඒත් ඔබට විවේක ගන්න වෙන එකක් නම් නැහැ

  • @dilankaprasad8334
    @dilankaprasad8334 2 หลายเดือนก่อน +1

    මේ කතා රත්තරං කතා ගම් බද ජීවිතය ගෙවන කටුක ජීවිත ගැන දැනන හදවත් ....අපි ජීවත් වෙනවට වෙනවා ..

  • @jayaneththi5102
    @jayaneththi5102 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා !

  • @peterperera3297
    @peterperera3297 2 หลายเดือนก่อน +2

    අපි හැමදාමත් මාලිමාව සමගයි.

  • @InduHerath-z4f
    @InduHerath-z4f 2 หลายเดือนก่อน

    Jayawewa kebilithigollawa buddimath obasemata🙏🙏🙏

  • @MohamadniyasMohamadniyas-f6l
    @MohamadniyasMohamadniyas-f6l 2 หลายเดือนก่อน +3

    Esthuthi kebithi gollawe buddimath janathawata Maali maawata jayawewa.

  • @SamalPriyadarshana-p6t
    @SamalPriyadarshana-p6t หลายเดือนก่อน

    අනිවාර්යයෙන් මලිමව දිනවනවා ඉර හද වගේ සුවර් අපි රට ඇවිත් දුක් විදින්නේ පරන දේස පලුවො රට කැව අපිට ලංකාවට ඇවිත් සතුටේ ඉන්න රටක් ඔනි මලිමව දිනවමු එකේන්ම මම ලංකාවේ නැති උනත් ගේදර කට්ටිය දේනව එක සුව්ර් අදරේ අනුර මහත්තයා ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @shanthakumara2034
    @shanthakumara2034 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වෙිිවෙ

  • @nuwanchamara3978
    @nuwanchamara3978 หลายเดือนก่อน

    ජය වේවා ❤❤❤

  • @dilhandesilva246
    @dilhandesilva246 2 หลายเดือนก่อน +4

    Malimawata jayawewa AKD ❤

  • @dammikashiyani8278
    @dammikashiyani8278 2 หลายเดือนก่อน

    ඇත්තටම කරනවද .කරනවනමි හොදයි. අපටත් ඔින එචිචරයි.ජයවෙිවා.

  • @KumarasinghePerera-o6x
    @KumarasinghePerera-o6x 2 หลายเดือนก่อน +3

    Victory for NPP💞💞💞💞💞💞

  • @JosephJuderanjanHettiarachchig
    @JosephJuderanjanHettiarachchig 2 หลายเดือนก่อน +3

    Npp+AKD jayawewa

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 2 หลายเดือนก่อน +6

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💘💘💘💘💘🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @danukanirmal5274
    @danukanirmal5274 2 หลายเดือนก่อน +1

    මට තාම් 16 යි...අපේ අප්පච්චී රනිල් ට සපොර්ට් .මම මෙයාට

  • @kumarahadugoda
    @kumarahadugoda หลายเดือนก่อน

    ⭕ AKD ප්‍රමුඛ ජාතික ජනබලවේගය පමණයි විසඳුම සහ විස්වාසය ❤️✌ ජය වේවා 👌💚

  • @IdunilKumara-y5j
    @IdunilKumara-y5j หลายเดือนก่อน

    ඔයා ගන්නවා ගන්නාවාමයි අපෙ රටට දැන් තමයි සුබවෙන්න යන්නෙ ඔයාට ජයවෙවා

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 2 หลายเดือนก่อน +1

    මාලිමාවට කෝටියක් 🎉