Fast Mental Arithmetic Act by Nimna Hiranya - Sri Lanka's Got Talent 2018
ฝัง
- เผยแพร่เมื่อ 14 ธ.ค. 2024
- Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
Watch more SLGT videos : / @slgtofficial
Follow us now :
Facebook : / slgtofficial
Instagram : / slgtofficial
TikTok : / slgtofficial
Twitter : / slgtofficial
#SLGT #SirasaTV
අපෙත් ඉන්නවා බුද්ධිමත් දරැවො ගොඩක් ආඩම්බරයි පුතෙ සම්මාසම්බුදුසරනයි රත්තරන් දුවේ ජය වේව ඔයා වටිනා මැනිකක් අපිට
බුදු සරණයි සුභ අනාගතයක් පුතේ
Owww
ආඩම්බරයි.මේ වගේ හැකියාවක් කාටවත් ලේසියෙන් පිහිටන්නෑ👍
ගුරුවරියටත් සුභ පතනවා තව තව මේ වගේ දක්ෂ ළමයි බිහිකිරීමට ශක්තිය ලැබේවා කියා ප්ර්රතනා කරනවා!!!
Ygcxxibbd
🙇🙇🙇😭
Ow aneeeeee
අනේ Amooo As vaha nam වදින්න epa තෙරුවන් සරණයි චූටි දුවේ හරිම ආඩම්බරයක් 👍👍👍👍
මේ පොඩි ලමයගෙ ටැලන්ට් එකටත් අන්ලයික් කරපු එවුන් 16ක් ඉන්නවනෙ. නෙදකින් විතරක් කාලකන්නි.
Ow 🤬
Ow
අනිවාර්යයෙන් අනාගත ඉන්ජිනේරුවරියක් 🤩🤟
ඇස් වහ නම් වදින්න එපා මැනිකේ ඔයාට
ඒ ගුරුතුමියට ගොඩාක් ස්තුති මේ වගේ දරුවන් බිහි කරන එකටම .......තව තවත් සක්ක්තිය දෛර්‍ය් ලැබේවා
තෙරුවන් සරනයි ගොඩාක් ආදරෙයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
හම්බෝ මේකනම් කැල් එකක්😍❤️❤️❤️
මම පැය 5 ලියන ගණන් පේපරේ මේ නන්ගිට දුන්නනම්😂💔
Paya deken haday
eth e nagi athena hada inna nisa paya 3 nakwath yai
habai paper lakuna 100 yama ganawa eka sure
😄
නියමයි නංගියෝ.ඔයාට ලස්සන ගමනක් යන්න පුලුවන්.පරිස්සමින් ඒ ගමන ඉදිරියටම යන්න.මං ඔයා තරම් දක්ශ කෙනෙක් නම් දැකල නෑ.සුබම සුබ අනාගතයක් නංගියෝ ඔයාට
ඔවු
👍👍
මේ නංගාට බුදු සරණයි . දෙවි පිහිටයි .
අනේ ඇස් වහක් නම් වදින්න එපා 😌 බුදු සරණයි ඇත්තටම මට ගණන් වලට w පවා තිබ්බා ❤️😂
Ow ane
Wow..............
අපිට කැල් එකකින්වත් මෙච්චර ඉක්මනින් හදන්න බෑ.. ❤️
මෙ දුව කො දැන්
Very very nice
Owww
සිරා කතාව
හරිම සතුටුයි දෝණි.ඔබගේ දක්ෂතාවය ගැන කියන්න වචන නෑ.අපේ රටේ මෙවැනි දක්ෂ දරැවන් සිටීම ගැන ආඩම්බරයි. පුංචි ඔබේ හැකියාව තවත් ඔප් නැංවේවා.පුංචි දෝණියේ ඔයාට තෙරුවන් සරනයි.
Duwa daksai vinisuruwsn too poor problem is jack
Chaturi Danushka gunasiri
මේ වගේම තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා නංගි
ජාතියේ පිනට පහල වූ මිණි කැටයක්.. පුතේ ලෝකය හොල්ලන්න පුලුවන් .. ඔයා දිනලා ඉවරයි.. කෝටියක් නෙමෙයි නිම කරන්න බැරි හැකියාවක් ... 😘😘😘😘
මෙ දරුවව කොහොමහරි America's got talent එකට ගෙනියන්න මේ perform එකට අනිවා Golden Buzzer එක හම්බෙනවා මෙක ජාත්‍යන්තරයට ගෙනියන්න ඕන දක්ශකමක්
Sasi Daran thank you
අසාමාන්‍ය හැකියාවක්.මේ දරුවා කැල්කියුලේටරයටත් කොම්පියුටරයටත් වඩා වේගවත්.ඇය ජාතික සම්පතක්.මේ දරුවාගේ දක්ශතාවය ගනිතයටත් එහා ගෙනගිය හැකි බව පේනවා.ඇය නිසි පරිදි ඉදිරියට ගෙනයාම රටේ විද්වතුන්ගේ වගකීමක්.
Aniwaryama lankawata kompiutara awasha na nada
බුදු සරණයි ඔයාට
C
Jathye wasnawa
@@ireshanedasahoi.aunatalank9566 skhhekuson
උතුම් සම්බුදු බලයෙන්
පසෙබුදු බලයෙන්
රහතුන් ගෙද තෙජසින්
සියලු රැකවරණය වෙවා !!!
දුවට ජයෙන් ජය ම වෙවා .
බුදු සරනයි.
හරිම අපූරුයි දුවේ .තිසරණ සරණින් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා .👍🙏
මට පිස්සු වගේ..
නංගා ඔයා වගේ ලෝකෙටම එකයි..
ජේසු ජිහිටයි..
Demin Siumini පිස්සු කියවන්න එපා ලොකේටම එකක් කියලා 😂😂😂
shalik sinas ලෝකෙටම එකයි කිව්වේ.. මේ දරුවා වගේ ඉන්නේ එක්කෙනයි.. අවුරුදු 11 ලමෙක්ට මේ වගේ හැකියාවක් මම නම් දැකලා නෑ..
Demin Siumini මචන් ඔකට කියන්නේ Abacus method කියලා ඔක සාමාන්‍යයෙන් අවුරුදු 7,8 ක ලමයකුගේ වයසේ ඉදන් තමයි පන්ති පටන් ගන්නේ අනිත් එක Abacus පන්ති දැන් ලoකාවේ හෑම තැනකම තියනවා කොච්චර ගනන් බැරි එකෙක්ව එ පන්තියට ගිහින් දැම්මත් උ මාස 3කින් ගණන් කාරයෙක් වෙනවා මන් කියන්නේ නෑ මේක දක්ශතාවයක් නෙමෙයි කියලා මාත් මේ සහෝදරියව අගය කරනවා තවත් ඉදිරියට යන්න ඔනේ කියලා .මගේ අදහස් අනුව ඔක එච්චරයි ලොකු ටැලන්ට් එකක් නෙමෙයි මොකද මාත් ඔය මෙතඩ් එක ඉගෙනගත්තු නිසා .තවත් සැක නම් abacus method කියලා youtube එකේම ගහලා බලන්න ස්තුතියි 👍
shalik sinas v
Gud.lak.gesupohtai💖💖💗
ගිය ආත්මේ කොම්පියුටරයක්ද කොහෙද බන්😂👌
😂😂😂😂😂
Akanam athata
😳 me vidihata ganan hdnna clz thiynwa dn eth me girl yana kale eka vdiya famous naha. Abagas clz kiyla thiynw me vidiht ugannanana mge mallith ynwa 😜
*abakas
Niyamai chuti manika oya ratatama ekai.adare hithenawa👍👍👍👌👌👌💕💕💕💕
දුවේ ඔයාට සුභම සුභ අනාගතයක් වේවා හරිම සන්තොසයි බුදුසරණයි ♥️♥️👍👍
aththatama newei aththatama oyala api kawru unath prashna ahala wadak natha.mama hithanne me lokaye kenek na meyath ekka ganithaya karanna.mage nangita theruwan saranai........oya thamai lokayema ganitha karuwa.
නියමයි නංගි සුබ අනාගතයක්
Should be Golden Buzzer.. And also a competitive girl for Nishfahan.. ITN youth with talent runner up...
ගියාත්මෙ කැල්කියුලේටර් හැදුවෙ එකෙක්ද කොහෙද බ්ම්..!! 😮 🚶📟
budu saranai devi pihitai duwa oyata jaya wewa jaya wewa...
Niyamai sister very very good 👍🤜👍🤜
Thavath issarahata yanna suba pathanava bs
ලස්සන හිනාවක්
Mind Abacus Method!!! ♥😍 Keep going sweet angel♥♥♥
ඇත්තට ම ඔයා කොම්පියුටර් එකක් තමා බුදු සරණයි අක්කි හො නංගි ❤👍
Alhamdulillah great sister proud be a srilanka!!
But don't you know she is unbelievable more than tanlent💗💗💗💚👍👍👍
Mashaallah
Excellent daughter .Congratulations 🙏🙏🙏
apa rata watina sampath mawani daruwan api raka ganna ona duwa suba pathami tharuwan saranai ..❤❤❤👍👍👍👍👊👊👊👊🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
තෙරුවන් සරනයි පුතේ .ඔයා උපරිමයෙන් දක්ශයි
Giya aathme පිනක් jesu pihitai donio
Budusaranai maneka ❤❤❤❤🇱🇰🇱🇰
Niyamai නංගී
nangiyooo..wade patta...mm oyata eka hithinma wish karanawa..oyata talent eke issrahatama forward karanna...👊👊👊
දුව ගෙ හැකියාවන් වර්ධනය වෙවා ගණ දෙවියන් ගේ ආශිර්වාද ලැබේ වා තෙරුවන් සරණයි 🙏🙏🙏 ජය වේවා ❤️❤️
Oooo සුපිරි kellek
you are supperm .All the best
Budusarananayi ❤❤❤❤❤️
Me nangi patiyata budusaranai
Anna wada karayo😎😎😎
Lamkawa hari පොහොසත්.harima නිහතමානී දරුවෙක්.old the best
බුදු සරණයි දෝනියෝ..ඔයාට ජයෙන් ජය!
බුදුසරනයි .....බුදුසරනයි ...බුදුසරනයි .....බුදුසරනයි ...❤️❤️❤️❤️❤️❤️❤️👈👈
Budusaranai doni
සර්වසාර්ථක බුද්ධියෙන් පොහොසත් වාසනාවන්ත අනාගතයක් වේවා පුංචි දුවේ.. ලස්සන හිනාවක් හා තියුණු දැණුමක් හිමි ඔබට සුබ අනාගතයක් !! තෙරුවණ් සරණයි !!!
Super නංගි බබා 🥰🌼.all the best
Just Woow. Well done. Really Proud to be Sri Lankan and see your talent Sister. Good Luck !!!
තෙරුවන් සරනයි පැටියෝ
Ekanm niymi nangi patiyo budusarani
Wooww...niyamai nangi...
Good girl
Supiry babek niyamai
සුපිරියි නංගියෝ. තෙරුවන් සරණයි .!!!!
Future Genius of Sri Lanka !
WOW!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
මැනික් කැටේ සුභ පතනව රත්තරං ඔයාට❤️❤️❤️❤️❤️
Excellent ❤️❤️❤️❤️👍👍👍👍👍
Proud of you Nimna. Glad that you are in our school !!!!
harima lassanayi puthe oyath dakshathawaya kiyala nima karanna bari watinama sampathak ape ratata oya.budu saranayi puthe oyata.hoda gamank ynna
මේ දූ පොඩිත්තිට තියෙන්නේ පෙර භවයන් වලින් දියුණු කර ගත් මනසක් දුවෙි ඔය හැකියාව ඔයාගෙ ආද්යත්මයෙන් ම එන හැකියාවක් ඔයා යම් පුන්‍ය ශක්තියක් සමග මනසින් දියුණු ජි්වයක් ඔබ තුල තියෙනවා තව ඔය හැකියාව දියුණු කර ගත්න පුලුවන් භාවනාවකටත් (මෛති්ූ භාවනාව ආදි බුද්ධ භාවනා දියුණු කරොත් ඔයාට ප්‍රඤාව දියුණු වෙලා තියෙන්නෙ)
Nirogiwa enna denuwath wanna Anna ape hela weda gedara channel ekata 😊 oyata godak wedagath wewi 🙏
Ela nangi keep it up.hadawathinma mama oyata wish karanawa.
Teruwan saranai
දිනන රටකට පෙරමග සරසන සිරස සිරසා නාමී දැයට අහිමි වුවත් ජෑක්සන් වරැවා ඔබ වැපුරෑ සරැ බීජ අපේ දේශයේ දලු ලමින් දෑන්🎉🎉🎉
බුදුසරණයි කෙල්ලෙ
Cpu i7 9th gen 1000000000000xxx ගුනයක් process වගේ ammo නියමයි නංගී❤️❤️😍👌🏻
Oya nm niyamai nangi. Puduma hekiyawak.
Ane so cute ane..and great calculator
සුභ පැතුම් දුවේ ජයවෙිවා 👍👍
Very very good
Theruwan saranai duwe oyata
oya karapu de thama niyama thelant aeka oyata dipu vinisshaya godak asadaranai
You are super girl
All the best
Wow
Duwa oyage hakiyawa hadawathinma mama suba pathanawa. Digu gamanak yanna labewa B's
බුදු සරනයි පැටියෝ ලංකාවේ බලපොත්තුවක් ❤
Ammo super knowledge 😲✌️
බුදු සරණයි චුටි නන්ගියෝ.. 🙏❤️
Good luck nangiyooo💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
Talent eka supiri kelle
පට්ට මීටරෙ👏👏👏🤟
Duwe oyata suba anagathayakk.. good luck patiyoo
Nice well done ❤❤❤
What a ability , amassing little girl ,good luck .
jayawewa duwe obata devi pihitai
ape lakk manita uthum sampathak me doniwa ane me doniwa ass deka wage raka ganna theruwan saranai oyata doni
She deserved the golden buzzer
budu saranai siyalu deweeyange pihitai duwe Oya
Manika oyata budu saranay puthe
cutee😘😘