එයා යන්නම ගිහින්.. තපෝවනේ ලොවක් හඳුනන පින්වත් අකීරා...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • එයා යන්නම ගිහින්.. තපෝවනේ ලොවක් හඳුනන පින්වත් අකීරා...
    LK Live News In the highly competitive news broadcasting space, we are ready to provide the most accurate and timely information..

ความคิดเห็น • 316

  • @Utubenil
    @Utubenil หลายเดือนก่อน +213

    අකීරා අකුසලය ඉවර කලා.පින්වන්ත මනුෂ්‍ය මවකගේ කුස ඉපදී සසර කෙලවර කර ගන්න පින් අත් වේවා.

    • @rohanapiyathilaka5856
      @rohanapiyathilaka5856 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම අපි කාගෙත් එකම ප්‍රර්ථනාව එයම වෙිවා 🙏🙏🙏🙏🙏

    • @user-ks9rl9db4z
      @user-ks9rl9db4z หลายเดือนก่อน +1

      Pinwat mawak innawada ??wesa genunam innawa

    • @user-bx6qk8ih7m
      @user-bx6qk8ih7m หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් akira pin wantha manussa duwak wela ipadewaa

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 หลายเดือนก่อน

      සසර ගමන කෙටි කර ගැනීමට හැකි සුගතියේ උපතක් ලැබෙිවා..

  • @user-fy2gg9jv2o
    @user-fy2gg9jv2o หลายเดือนก่อน +96

    තිරිසන් කුලයක ඉපදුනත් පින් තිබුණා අර්යන් වහන්සේලා එක්ක ඉන්න ඉක්මන් භවයක නිවන් සුව ලැබේවා ❤

    • @nalikarukmali-lr7rc
      @nalikarukmali-lr7rc หลายเดือนก่อน

      ඒ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉටු වේවා...🙏

  • @Truth826
    @Truth826 หลายเดือนก่อน +123

    මිනිසත් බව ලැබ උතුම් නිවන් සුව ලබත්වා

    • @Priyan-gj5ni
      @Priyan-gj5ni หลายเดือนก่อน

      මිනිසත් ලොව ඉපිද පතන්නා වු බෝධියකින් සසරින් එතෙර වීමට පිං ලැබේවා ...

  • @sipbandara8032
    @sipbandara8032 หลายเดือนก่อน +105

    ඔබවහන්සේලාගේ කළ්‍යාණ මිත්‍ර ඇසුර ලබන්න.... තිරිසනෙක් වුණත් අකීරා වාසනාවන්ත වුණා.
    ඊළඟ ආත්මයේත් ඔබවහන්සේලාගේ ඇසුර ලැබේවා..... සතර අපායක නොවැටීමට අකීරාට වාසනාව ලැබේවා....!🙏

    • @HmLaksiri-ib1yl
      @HmLaksiri-ib1yl หลายเดือนก่อน

      🙏🙏🙏

    • @UtharaBope
      @UtharaBope หลายเดือนก่อน

      🙏🙏🙏

    • @gayaninirosha4111
      @gayaninirosha4111 หลายเดือนก่อน

      🙏🙏🙏🌹

    • @user-mh5bj1ig9e
      @user-mh5bj1ig9e หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @rohanapiyathilaka5856
      @rohanapiyathilaka5856 หลายเดือนก่อน

      මගෙ එකම ප්‍රර්ථනාවත් එයමයි 🙏🙏🙏

  • @Utubenil
    @Utubenil หลายเดือนก่อน +83

    මහාකාරුණි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මග යමින් සියලු සතුන්ට දරුවන් සේ සලකා කරුණාව දක්වන පින්වන්ත ස්වාමීන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. 🙏 සතුන් ලගට ගන්නෙපා ඒව නිවනට බාධා කියන සමහරක් හාමුදුරුවන්ට මහගු ආදර්ශයක් මෙය.

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql หลายเดือนก่อน +14

    සාදු සාදු සාදු පින්වත් ගරු ස්වාමින් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා අකීරා ඔබගෙ පරලොව ජිවිතය සුගතිගාමී වේවා

  • @nuwandissanayaka9893
    @nuwandissanayaka9893 หลายเดือนก่อน +12

    💐🙏මිනිස් ආත්මයක් ලැබ උතුම් වූ අමා මහ නිවනින්ම සැනසේවා අකීරා🙏💐

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611 หลายเดือนก่อน +10

    අනේ හරිම අහිංසක සතෙක්, කාටවත් හිරිහැරයක් නෑ එයාගෙන්, හරිම කීකරුයි එයා, නිවන් සුව අකීරා 😢

  • @sriyaniweera
    @sriyaniweera หลายเดือนก่อน +43

    උතුන් මනුෂ්‍ය ආත්මයක් ලැබේවා ..නිවන් අවබෝධ වේවා

    • @user-dq8bc1by6c
      @user-dq8bc1by6c หลายเดือนก่อน

      Akeerata සුගති gaami භවයක් ලැබේවා!!!

  • @pahansandamin1550
    @pahansandamin1550 หลายเดือนก่อน +6

    මගෙ දොනිත් හැම සතෙක්ටම ආදරෙයි අකීරාට නිවන් සුව ලැබේවා..

  • @Helasiri
    @Helasiri หลายเดือนก่อน +5

    පින්වත් මිනිස් භවයක් ලබා නිවනින් සැනසෙන්න ලැබේවා... 🙏🙏🙏

  • @eshanimadushi6908
    @eshanimadushi6908 หลายเดือนก่อน +29

    උතුම් මිනිස් ආතමයක් ලැබේවා!!!🙏🙏🙏💙💙💙
    නිවන් අවඛෝධය වේවා !!!

  • @user-em1bi7pl8d
    @user-em1bi7pl8d หลายเดือนก่อน +6

    ඔබගේ ඉදිරි ජීවිතය සුගතගාමි වේවා.... 🙏🙏 උතුම් සිල්වතුන් ඇසුරේ පුරුදු පුහුණු කළා ඌ අනන්ත බුදුගුණ ඔබගේ සසර ගමන නිමා කරලීමට හේතු වේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢

  • @sasidusasidu7072
    @sasidusasidu7072 หลายเดือนก่อน +13

    කල්‍යාණ මිත්‍ර සැපය පරලොවදීද අකීරාට පිහිටට තිබුනා ☸️ උතුම් තැනක ඉපිද නිවනින් සැනසේවා...

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf หลายเดือนก่อน +4

    උතුම් manusa loke ifadewa නිවන් සුව lbewa පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa sadu sadu sadu

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 หลายเดือนก่อน +98

    චූටී පීන්වන්ත අකීරා මං භවයෙ මෙන් සිල්වන්ත ගුණවන්ත මීනීසූන් අතර ඉපදී නීවන ශාක්ෂාත් කරගනිත්වා🙏🙏🙏🙏🙏🙏🙏

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 หลายเดือนก่อน +48

    අකීරට විතරක් නෙවෙයි සියලුම සත්තුන්ට හරකා එළුවා මාළුවා කුකුලා හැම සතාටම ආදරය කරුණාව දක්කන්ඩ නිර්මාංශික වෙන්ඩ ඒකයි විය යුත්තේ

    • @jayanthaweerakon6094
      @jayanthaweerakon6094 หลายเดือนก่อน +1

      Budun. Pamanai. Satunta. Mytreeya. Dakkuwe. An. Agamwala. Me. Jeewitha. Aharaya. Pinisa. Ganna. Mas. Godak. Pamanai👿👿👿👹👹👹😂😂😂😂😂😂😂😂

  • @dulipsanjeewa7
    @dulipsanjeewa7 หลายเดือนก่อน +4

    පින්වත් මනුෂ්‍ය ආත්මයක් ලැබේවා ,සසරේ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබේවා!!!🙏💐

  • @a.g.skumari937
    @a.g.skumari937 หลายเดือนก่อน +46

    හොඳ මිනිසුන් ඉන්න තැනක මිනිස් ආත්මයක් ලැබේවා

    • @nishanijayakodi4384
      @nishanijayakodi4384 หลายเดือนก่อน +2

      ආදරණීය සුරතලානෙනි උතුම් මනුස්ස ආත්මයක් ලබා කෙරවල අමා මහ නිවන් සුව ලබා ගැනීමට ධර්මාවබෝධය ලබාගන්න ලැබේවා

    • @saduniwanasinghe-ki4wm
      @saduniwanasinghe-ki4wm หลายเดือนก่อน

      ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw หลายเดือนก่อน +10

    අකීරා මැණික තිරිසන් ආත්මයෙන් මිදි මනුෂ්‍ය ආත්ම යක ඉපිද කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබ නිවනින් ම සැනසීම ලැබේවා 🙏🙏🙏🙏💐💐💐

  • @aradhanaks672
    @aradhanaks672 หลายเดือนก่อน +6

    මොකක් හෝ ලොකු අකුසල කර්මයක් නිසා තිරිසන් ආත්ම භාවයක් ලැබුවාට ගොඩාක් පින් කුසල් කරපු හොඳ මනුස්ස ආත්මයක සිටි කෙනෙක් මේ වත්වයා ඒ නිසයි සසර පුරුදු විදිහට හැසිරෙන්නේ ඔබට සුගති ආත්ම භාවයක්ම ලැබේවා තෙරුවන් සරණයි

  • @ireshadesilva2271
    @ireshadesilva2271 หลายเดือนก่อน +64

    හොදට තෙරෙන සත්තු මස් කඩෙට ගෙනියන එක මොනතරම් කේදවාචකයක්ද? මෙ සතා නම් ඇත්තටම පින් කරල තියෙනව. උතුම් මනුශත්වයක් ලැබ නිවනින් සැනසෙවා!!!

    • @janakirathnayake3825
      @janakirathnayake3825 หลายเดือนก่อน

      සත්තු මරන උන්ට තේරෙන්නේ නැ එයාලත් ජිවිතයට ආදරෙයි කියල කාලකන්නි පවිකාරයෝ

  • @nasliibrahim3429
    @nasliibrahim3429 หลายเดือนก่อน +5

    තිරිසන් ආත්මයක් ලබලා ඉපදිලා හිටියත් පින්වත් තැනක ඇසුර ලබන්න අකීරා පින් කරල තියෙනවා, ඉතිං සුගතියක ඉපදෙන්න ලැබී මේ සසර ගමන ඉක්මනින්ම ඉවරයක් කර ගන්න ලැබේවා කියා පතනවා!
    🙏🙏🙏

  • @dohaqatar9055
    @dohaqatar9055 หลายเดือนก่อน +12

    තිරිසන් ආත්මයෙන් මිදිලා මිදිලා කොහේ හරි හොද තැනක මනුස්ස ආත්මයක් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා අකීර👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @randisumeda9969
    @randisumeda9969 หลายเดือนก่อน +7

    එයා හරිම වාසනාවන්ත බබෙක් ලබන ආත්මෙ එයාගෙ සුභ වෙවා🙏🙏🙏🙏🙏🙏🙏😪

  • @UdayajayanathWedikandage-je1rk
    @UdayajayanathWedikandage-je1rk หลายเดือนก่อน +9

    නැවතත් කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබෙන උතුම් සත් ධර්මය ඇසෙන තැනක මනු ලොව හෝ දෙව් ලොව උපතක් ලැබේවා.. නිවන් සුව ලැබේවා 🙏

  • @janakirathnayake3825
    @janakirathnayake3825 หลายเดือนก่อน +9

    වාසනාවන්ත අකිරා ජිවිතය නිදහසේ ගෙවිවා ඔයා සුබ ගමන් පැටියෝ

  • @shamalipadmarani5199
    @shamalipadmarani5199 หลายเดือนก่อน +8

    පින් දම් රැකි උතුම් වූ මනුශ්‍ය මවකගේ කුසෙහි ඉපිද කුසල් රැස් කර ගන්නටත් නිවන අවබෝධ වන්නටත් හේතු වාසනා වේවා !!!

  • @user-br4uy7pb6c
    @user-br4uy7pb6c หลายเดือนก่อน +5

    මනුස්ස ආත්මයක් ලැබ් සසර කෙලවර කර ගැනීමට හැකි වේවා නිවන්සුව ලැබේ වා

  • @RuwaniRuwani-mh9zl
    @RuwaniRuwani-mh9zl หลายเดือนก่อน +3

    මේ රත්තරං සතා සහ මේ ලෝකෙට බිහිවීමට සිටින සියලුම තිරිසන් සත්වයෝද මලොව ජීවත්වන තිරිසන් සත්වයෝද මිය ගිය සියලුම තිරිසන් සත්වයෝද මතු උපදින අාත්මයෙ මනුස්ස අාත්මයෙම උපත ලබා බොහෝ ධාර්මිකව සැප සම්පත් අැති ව නිරෝගීව සතුටින් දීර්ගායුස විඳ සංසාරේ කෙලවර නිවන ලබා ගනිත්වා.

  • @user-nw3rw5gz5i
    @user-nw3rw5gz5i หลายเดือนก่อน +4

    අකීරා නැති වුනේ මොනවා වෙලාද නිවනේ සැනසීම ලැබේවා තිරිසන් ආත්මයෙන් ජීවිතය අවසන් වුනා

  • @LankagamageNayananandani
    @LankagamageNayananandani หลายเดือนก่อน +3

    හොඳ යහපත් මිනිස්සු අතරේ ඉපදේවා බුදුසරණයි පැට්යාට

  • @padmakanthi2833
    @padmakanthi2833 หลายเดือนก่อน +7

    ඉක්මනට මනුස්ස ආත්මයක් ලැබෙවයි කියල පතනවා ❤❤❤🙏🙏🙏🙏

  • @DinushaLakmali-sv3de
    @DinushaLakmali-sv3de หลายเดือนก่อน +2

    උදේ දහවල් බුදු පියාණන් වහන්සේ දෙසනා කල බුදු බන ස්‍රවනය කල අකිරා ..සසර ගමන කෙටි වෙලා ..නිවන් මගට යොමු වෙවා..

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 หลายเดือนก่อน +17

    උතුම් මිනිසත් බව ලබා නිවන් දකිවා

  • @user-jb7kq3hh1v
    @user-jb7kq3hh1v หลายเดือนก่อน +1

    උතුම් මනුසත් ආත්මයක් ලැබේවා. නිවන බොහෝ දුර නොවේවා. බුදුසරණයි.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 หลายเดือนก่อน +3

    මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබී පතනා වූ බෝධියකින් උතුම් නිවනින්ම සැනසීම ලැබේවා🙏🏻🙏🏻🙏🏻

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 หลายเดือนก่อน +8

    අකිරා ඉක්මනින් නිවන් අවබෝධ වේවා පිනට තමයි විහාරස්ථානයේ හිටියෙ

  • @tharakahirushan5516
    @tharakahirushan5516 หลายเดือนก่อน +5

    පිංවත් මිනිස් ආත්මයක් ලැබේවා අකීරා ඔයාට...!💐🙏😢❤

  • @rathnawalisenanayake1281
    @rathnawalisenanayake1281 หลายเดือนก่อน +1

    සුගතිගාමී වේවා. මතු උතුම් නිවන්සුව ලබත්වා.

  • @sumudubhashini5573
    @sumudubhashini5573 หลายเดือนก่อน +4

    ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා අකීරා👃

  • @user-he9rg5ol4j
    @user-he9rg5ol4j หลายเดือนก่อน +5

    පින්වන්ත මනුස්ස ආත්මයක් ලැබේවා.

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 หลายเดือนก่อน +7

    හරිම දුකයි පින්වත්ත සත්වයෙක් අකීරා හොද තැනක උප්පැත්තිය ලැබේවා 😪

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 หลายเดือนก่อน +3

    තිරිසන් ආත්මයෙන් අත්මිදී උතුම් මිනිස් උපතක් ලැබ සසර ගමන කෙටි කර උතුම් නිවනින් සැනසෙවා ❤❤❤

  • @itadvisorunit2544
    @itadvisorunit2544 หลายเดือนก่อน +3

    පින්වත් මිනිස් භවයක ඉපදී උතුම් වූ නිවන අවබෝධ කර ගැනීමට හැකි වේවා!!!

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +4

    අනේ හරිම දුකයි .පිංවන්ත අකිරාට මෙි ආත්මයේ උතුම් කල්‍යාණ මිත්‍රසමිපත්තියක් ලැබුනා.පිං ඇති වාසනාවත්ත තැනක ඉන්න පින ලැබුනා.ඒ පිං බලයෙන් උතුම් වාසනාවත්ත ආත්මයක් ලැබි නිවන් සුවයම ලැබෙිවා !!! 😭😭😭❤❤❤🙏🙏🙏

  • @anomamaggonage761
    @anomamaggonage761 หลายเดือนก่อน +2

    සත්ව ආත්මයක් ලබා උපන්නත් බොහෝ පින් කල කෙනෙක් අකීරා කියන්නේ. එයාටත් ඇති තරම් ධර්මය ඇසෙන්නට ඇති. ඉක්මනින්ම සංසාර දුකින් අත්මිදෙන්නට ලැබේවා අකීරට.

  • @krishanimanjula4974
    @krishanimanjula4974 หลายเดือนก่อน

    උතුම් මනුසත් ආත්මයක් ලැබේවා.අමා මහ නිවනින් සැනසීම ලැබේවා අකීරා මැණිකට.බුදු සරණයි.💕🙏💕

  • @user-sj3vl3bw2p
    @user-sj3vl3bw2p หลายเดือนก่อน +4

    උතුම් මනුෂ්‍ය ආත්මයක් ලැබ ධර්මාවබෝධ ලබා නිවන් දකිතවා!🎉💫

  • @heshanmusicstudio
    @heshanmusicstudio หลายเดือนก่อน +1

    නිවනින් සැනසේවා...

  • @NiloNill
    @NiloNill หลายเดือนก่อน +1

    උතුම් මිනිසත් භවයක් ලැබේවා අකීරා ඔයාට 🙏🙏🙏🙏🙏

  • @thilakakumara626
    @thilakakumara626 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා උපදින මතු භවයක පින්වත් මනුස්ස භවයක්ම ලැබේවා 🙏❤

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 หลายเดือนก่อน +6

    නිවන් සුව ලැබේවා මැනික ❤

  • @shamaliguruwita4929
    @shamaliguruwita4929 หลายเดือนก่อน +9

    ආදරය කරුණාව හදුනන මිනිසුන් අතර මිනිසත් බව ලැබ නැවත ඉපිද උතුම් නිවනම ලබත්වා!!!

  • @prageethsameera5309
    @prageethsameera5309 หลายเดือนก่อน +1

    අමාමහ නිවනින්ම සසර ගමන කෙලවර කරන්නට අකීරාට මිනිසෙක්ව ඉපදී මහා සංඝයාගේ අැසුර ලබන්නට පෙර පිං බලවත් වේවා......සසර ගමන කෙටි වේවා...

  • @rosy6476
    @rosy6476 หลายเดือนก่อน +5

    උතුම් මිනිසත් බව ලැබේවා අකිරා පැටියට

  • @AchalaUdeni-bw6qq
    @AchalaUdeni-bw6qq หลายเดือนก่อน +2

    අකීරට.හරිම.ආදරෙයි.මම

  • @chitragunawardana5906
    @chitragunawardana5906 หลายเดือนก่อน +7

    නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @mayurigamage3741
    @mayurigamage3741 หลายเดือนก่อน +4

    කල්‍යාණ මිත්‍ර ඇසුරක් තිබෙන තැනක නැවතී ඉපදී නිවන් සුව අත්පත් කරගනිත්වා

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 หลายเดือนก่อน +2

    පවු අහිංසකීට යහපත් බෞද්ධ මවුකුසක් ලැබේවා 🙏
    නිවන් දකිනා තෙක්ම කල්‍යාන මිත්‍ර ඇසුර ලැබේවා🙏

  • @ayesh.3308
    @ayesh.3308 หลายเดือนก่อน +2

    ඒ අහිංසක සතා දුගතියෙන් අත් මිදේවා
    සුගති සැපය ලැබේවා 🙏🙏🙏

  • @malnimalni3284
    @malnimalni3284 หลายเดือนก่อน +15

    මනු භවයක්ම. ලැබේවා....
    පින්වන්ත...අකීරාට...

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 หลายเดือนก่อน +4

    පින්වත් දෙමවුපියන් ඇතිව ගුණයහපත් මන්ස්ස ආත්මයක් ලැබේවා 🙏🙏🙏🙏 ,

    • @siriyawathipg5827
      @siriyawathipg5827 หลายเดือนก่อน

      පින් වන්ත ස්වාමීන් වහන්සේ ලාගේ,ආදරය ලබා ජීවිතය නිමා කල, අකීරාට ඊලඟ බවය මිනිස් ආත්මයක් ලැබේවා....🙏

  • @SarathLokuliyanage
    @SarathLokuliyanage หลายเดือนก่อน +1

    අමාමහ නිර්වාන සම්පත්තියම අත්පත් වේවා

  • @jeewanijayasekara9017
    @jeewanijayasekara9017 หลายเดือนก่อน +6

    ඉපදෙන හැම හැම භවයකදී ම යහපත් මිනිසුන්ගේ ඇසුර ලැබේවා

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 หลายเดือนก่อน

    මේ අහිංසකයාගෙ බව ගමන සාර්ථක වී අවසන නිවනින් සැනසේවා

  • @niranjalaadikari3784
    @niranjalaadikari3784 หลายเดือนก่อน +1

    Anee patiyo oyata niwan suwaya labewa!!!!!!!❤

  • @user-re2rc8ui8l
    @user-re2rc8ui8l หลายเดือนก่อน +1

    හොද ආත්මයක් ලැබේවා

  • @soosoo8801
    @soosoo8801 หลายเดือนก่อน +4

    නිවන් දකිත්වා අකීරා

  • @Nuwan-q3x
    @Nuwan-q3x หลายเดือนก่อน +1

    Hoda athmayak lebewa.

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 หลายเดือนก่อน

    නිවන් සුව මේ අත්මයේන් මිදිලා මනුෂ ආත්මයක් ලැබේවා

  • @sriyanimalkanthi4255
    @sriyanimalkanthi4255 หลายเดือนก่อน +1

    තිරිසන් ආත්මයක් ලබල හරි සියලු අකුසල් ඉවර කරගත්තා
    අකිරාට හොද පින්වන්ත මනුෂ්‍ය ආත්මයක් ලැබේවා ..

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน +1

    Uthum manussa bawayak lebewa 🙏🙏🙏🌼🌼🌼🌼🌼💐💐🌼🌼

  • @dssobandula2001
    @dssobandula2001 หลายเดือนก่อน +1

    සසර කෙළවර නිවන් සුව අත්වේවා..

  • @user-zl8px1nv2p
    @user-zl8px1nv2p หลายเดือนก่อน +1

    Hoda Athmayak Labewa patiyo ❤

  • @renukapriyanthi403
    @renukapriyanthi403 หลายเดือนก่อน

    මිනිසත් භවයක ඉපදේවා ආදර අකීරා 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @madumaliekanayake581
    @madumaliekanayake581 หลายเดือนก่อน +1

    Niwan suwa lebewa petiyo 🙏🙏🙏

  • @punchisripaday9862
    @punchisripaday9862 หลายเดือนก่อน +1

    උතුම් මිනිස් බව ලබන්නට වාසනාව ලැබේවා

  • @US-zo1hc
    @US-zo1hc หลายเดือนก่อน

    අකීරා මිනිසත් ආත්මයකම ඉපදේවා 🙏

  • @user-gt6mt7cj9l
    @user-gt6mt7cj9l หลายเดือนก่อน

    මතුබවයකදි හොඳ ආත්මයක් ලැබේවා

  • @sandurajapaksha.358
    @sandurajapaksha.358 หลายเดือนก่อน +1

    සත්පුරුශයන් ඇසුරේ ඉපදේවා 🙏🙏🙏

  • @prabhasheechamindi1815
    @prabhasheechamindi1815 หลายเดือนก่อน +5

    පින්වත් මනුෂ්‍ය ආත්මයක උත්පත්තිය ලැබේවා මේ සසරින් එතෙර වෙන්න🙏🙏🙏❤️

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 หลายเดือนก่อน

    උතුම් වූ නිර්වානය ලැබේවා.........

  • @user-ec3db2iz9i
    @user-ec3db2iz9i หลายเดือนก่อน

    Hodai manussa athmayak lebewa...saadu...saadu🙏🙏

  • @deepanikumari7920
    @deepanikumari7920 หลายเดือนก่อน

    Ohuta niwan suwa labewa!!!!❤❤❤❤

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj หลายเดือนก่อน

    Akirata නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @milamila6109
    @milamila6109 หลายเดือนก่อน

    Akirata Niwansuwa lebewa

  • @newnn1268
    @newnn1268 หลายเดือนก่อน

    පින් ලැබේවා!!!

  • @RenuRenu-qu1fp
    @RenuRenu-qu1fp หลายเดือนก่อน

    උතුම් මනුස්ස ආත්මයක්ම ලැබේවා මැනික උම්ම්ම්ම්ම්ම්මා කැටේ

  • @thakshiladesilva300
    @thakshiladesilva300 หลายเดือนก่อน

    Niwan suwa lebeywa akira

  • @thilaniseneviratne2614
    @thilaniseneviratne2614 หลายเดือนก่อน

    අකිරා ta mansaya athmayakama labawa niwanama ..awaboda . Wawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bimalroy904
    @bimalroy904 หลายเดือนก่อน

    අකීරට නිවන් සුව ලැබේවා

  • @princycyprus820
    @princycyprus820 หลายเดือนก่อน

    Niwan suwa akira ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @thushmihansika271
    @thushmihansika271 หลายเดือนก่อน

    උතුම් මිනිස් ආත්මයක් ලැබේවා ❤

  • @chamiyt355
    @chamiyt355 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා අකීරාට 🙏🙏🙏😢

  • @user-kq3nf7dz4i
    @user-kq3nf7dz4i หลายเดือนก่อน

    අකිරා ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @anurajayantha4681
    @anurajayantha4681 หลายเดือนก่อน

    Akirata Pin resak Athwewa. 🙏🙏🙏 Apee Maubime Ali Athun Araxa karanna. 🙏🙏🙏

  • @dayapalipemarathna4580
    @dayapalipemarathna4580 หลายเดือนก่อน

    Niwan suwa labewa

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 หลายเดือนก่อน

    Mamaha නිවන් සුව ලැබේවා

  • @ajanthadeepani4137
    @ajanthadeepani4137 หลายเดือนก่อน

    pinwat akira obata mansya atmayak labi pinraskar niwan suwa atkaraganitwa,🙏🙏🙏