As a person qualified in Drama from the Trinity college of Music, London, I can easily certify this tele drama as one of the best I have viewed in Sri Lanka and enjoyed. I hope other script writers will take this as an example and produce more meaningful and enjoyable dramas such as this. All actors and actresses' performances too can be rated as A+ 😀
One of the best Teledramas that I have ever watched. This is my 4th time watching of this one. Thank you so much for telecasting again through this method. Thank you very much.
Beautiful charm story with a very good example and so much of broad values that can enhance a happy family life with honesty, trust and hard-work 😘🤩😍🥰Love the theme and the legendary actors and actresses 💝💖💗💓very neat and heart warming 💕💞❤❤❤❣
I really don't know how to express my feelings. Udaykantha u r Dramas are beautiful. The way Vasanthi express her imotions are wonderful. U are one of the best
මෙහිදී රංගනයට දායක වූ එහෙත් අද අප අතර නොමැති සතිෂ් පෙරේරා, රත්නාවලී කැකුණවෙල සහ විජය නන්දසිරි යන රංගධරයන්ට නිවන් සුව.
සුන්දරනාට්‍යයක් කලින් බැලුබව දැනුනද ආශාවෙන්බැලුවෙ දස්කමි පිරි රංගනයන්
Eya esema veva oun melova hara geyath suvahasak prekshaka hadavath tula jevamanai
අමරදේව මාස්ටර්ත් ගයනවා. ඔහුටත් නිවන් සුව පතමි.
Hamadaamath aadaraneeya kalakaruwan ❤️ aadaraneeya vijaya uncle, Rathna aunty , Amaradeva Master saha mage shathish maama uthum niwanin niwee sanasewa 🙏🙏🙏
Sathishta moko une
හරිම ලස්සන කතාවක්..වෛරය ක්‍රෝධය තර්ජන ගර්ජන නැති..සිතට සනීපව බලන්න හැකිවු ලස්සන කතාවක් ස්තුතියි 🙏🙏🙏
ඇත්තටම සමාජය යහපත් කරන්න පුලුවන් මෙවැනි තිර රචනා තමයි ලෝකෙට ඉදිරිපත් කරන්න ඕන.. ඒත් අවාසනාවකට අද සමාජය දූශිත වෙලා ඉවරයි.. නැවත යහපත් සමාජයක් යහපත් රටක් යහපත් ලෝකයක් හදන්න අපි හැමෝම පෙල ගැහෙන්න ඕනේ.. උදයකාන්ත අය්යා ඇතුලු කණ්ඩායමට බොහෝමත්ම ස්තුතියි.. මේ ආදර්ශමත් තිර රචනාව නැවත ඉදිරිපත් කිරීම ගැන උදය අය්යට වීශේෂ ස්තූතිය පුදකරමි.
Very true.
Ow hama debasakma adarshayak
හුගක් කාලෙකින් සිතට සුවය දෙන ටෙලි කතාවක් වින්දනය ට ඉඩක් ලබා දුන්නා ට බොහෝම ස්තුතියි .
වසන්ති චතුරාණී කියන්නෙ මගේ ප්‍රියතම නිලියන් අතර ඉහලින්ම ඉන්න කෙනෙක් .
අනෙක් නලු නිලියොත් බොහොම ප්‍රිය කරන අය.
ආදරෙයි හැමෝටම හුගක් ❤️❤️❤️❤️❤️
මගෙ ජීවිතේ රසවිදිපු විශිශ්ටම....ටෙලීනාට්‍යා මෙයයි.....හිතට සැනසිමක් මිහිරක් විතරමයි.සතුටට ඇඩුන❤❤❤❤
ලෝකය මේ තරම් ශාන්ත නම්,! ඉවසිලිවන්ත නම්! ආදරණීය නම් ! නාට්‍යය ලියූ සහභාගී වූ සියළු දෙනාට ස්තූතියි ! විරාගික, නිස්කලංක ආසා හිතෙන නාට්‍යයක් හැදුවට
අනිවාර්යයෙන්ම
Eka thamayi. Diyunu rataka gathi lakshana.
Athamai harema adarshamath
මෙතෙක් කාලයක් බලපු ළස්සනම ළස්සණ කතාව රංගනයෙන් දායකත්වය ලබා දුන් සැමට හද පිරුණු ප්‍රණාමය ❤❤❤❤
2024,,,5,,,23 මේ කතාව බලන මං ❤❤❤
අග්‍රගන්‍ය විශිෂ්ඨ ආදරණීය ටෙලි වෘතාන්තයක් ...දායකත්වය දැක්වූ සියලුම දෙනාටම හදපිරි ස්තූතිය....❤❤❤
අසාවෙන් බලන්න පුළුවන්
අර්ථවත්
රසවත්.
හැරවත් කතාවක්..
🎉🎉🎉🎉🎉🎉
ඇත්තටම හරිම ආදරණිය කතාවක් ඒ වගේම ක්‍රෝධය තරහා ගහ ගැනිලි කුඩු කතා මේ වගේ indian ටෙලි වගේ නැතිව අපේ රටට ගැලපෙන ආකාරයට කතාව ලියලා හරිම ලස්සන කතාවක් උදය කාන්ත මහත්මයා කොහොමත් ලස්සන කතා තෝරා ගන්නවා 👍💐
Aththatama ow...supperb...
Very nice like ooolu
👍👍👍
හරිම ආදරනියයි සෙනෙහසෙ ගිතයක් ෙ ම වගේ හැමොම ආදනිය වෙනවානමි ලොකය මොනතරමි සුන්දරද❤❤❤
Full of good feelings throughout lovely artists and great acting ability
හරිම වටිනා කතාවක්.අධ්‍යක්ෂක තුමාටත් රංගනයෙන් දායක වුණ සියලු දෙනාටමත් ස්තුතියි
අපේ ගෙදර හැමෝම මේ කතාව 2005දි හරිම ආසාවෙන් බැලුවා.ඊට පස්සෙ ගොඩක් කල් ඉන්ටනෙට් එකෙන් සර්ච් කරා මේ කතාව ආයෙ බලන්න.ස්තූතී නැවත කතාව බලන්න සැලැස්සුවට 🙏 හරිම ලස්සන ආදර්ශමත් කතාවක් 🥺
❤️
math
මෙි සුමෙිධ පුතාට ඉන්න දරැවා කවුද ආය දැක්කෙම නෑ ඒවගේම අප අතරින්වියෝ උන සියලුම කලාකරුවන්ට නිවන් සුව
ඉතාමත් හොද නිර්මායක්...සිතට සහනයක් දෙන කතාවක් ...මෙවැනි ආදර්ශමත් කතා තමයි සමාජයට දෙන්න ඕනෙ...මෙයට සහභාගි වූ සියලු දෙනාටම සෙතක් ශාන්තියක් උදාවේවා ..
ලස්සන ම ලස්සන කතාවක් හදවතට දැනුන ඉතාමත් හොද නිර්මාණයක්
Athamai
හරිම ආදරණිය කතාවක්...මේවගේ නිර්මාණ බිහිකරන හා ඊට දායකවන කළාකරුවන් සදා අමරණීය යි.....
මමත්. කැමතිම. කතාවක්. කිපරක් බැලුවද. ❤️. වසන්ති. චතුරානි. මහත්මිය. ලගපාන. හැම. චරිතේයක්ම. ලස්සනයි.
💘💘💘💘🌙🌙💘💘💘හරිම..ආසාවෙින් බලන්න ලැබුණු ලස්සන ආදර්ශමත් ..කතා..වක් ආදරේ යිහැමොටම❤❤❤❤❤❤❤❤
එක තැන පල් නොවී රස වින්ද හොද කතාවක්
ස්තුතියි !!!
උදයකාන්ත වර්ණසූරිය ඔබට තුති 🌼
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🌷🌷🌷🌷🌷✏️👩💼
ලන්කාවේ මිනිස්සුන්ගෙ සිතුවිලි ආකල්ප මේ විලසට ගොඩ නැගේවා එතකොට අපිට සුන්දර මිනිස්සු ඉන්න රටක සුන්දර ව ජිවත් වෙන්න පුලුවන් යුරෝපයේ නන් බොහෝ දුරට එහෙමයි
Same in the Australasia.
හරිම ලස්සනයි හදවතට දැනුනා
ගොඩක් ඉස්තුතියි හරිම සතුටින්
බලපු එකම නිර්මාණ තෙරුවන් සරණයි සැමට
මෙච්චර ලස්සන නාට්‍යක් ඉක්මනට ඉවර වෙනකොට දුකයි හරිම ලස්සනයි... ආදර්ශමත් නාට්‍යක්
සතිෂ් පෙරේරා (1969 - 2012)
රත්නාවලී කැකුණවෙල (1931 - 2018)
විජය නන්දසිරි (1947 - 2016)
පණ්ඩිත් අමරදේව (1927 - 2016)
Rathnawali kakunawela awurudu 87k hitiya.oya birth days waradi
2018
1931
---------
87
======
@@hemamalikarunasena2275 oke kalin thibbe 1939 kiyala
😁😁 Ehemada ?
@@hemamalikarunasena2275 hmm.
ගුණාත්මකබවෙන් ඉහල නිර්මාණකි.. ස්තූතියි youtube දැමීමට .... ''අම්මා නුඔයි මගෙ දරු දැරියන් රකින 😍😍😍🎷🎷🎷''අම්මා'' ජීවිතයේ අමතක නොවන අකුරු තුන
හරිම ලස්සනයි කතාව අප අතර නැති මෙහි සිටින කලා කරුවනට නිවන් සුව ප්‍රාර්තනා කරනවා 🙏🙏🙏🙏
As a person qualified in Drama from the Trinity college of Music, London, I can easily certify this tele drama as one of the best I have viewed in Sri Lanka and enjoyed. I hope other script writers will take this as an example and produce more meaningful and enjoyable dramas such as this. All actors and actresses' performances too can be rated as A+ 😀
Totally agree.
i do agree with you.at the end to Heard Pandith Amaradeva,s Song was the most suitable and brilliant selection.thank you.
හරි අපූරු කතාවක්,,, අමරදේව මහතාගේ සින්දුව අප්‍රමාණ අසා තිබුණද ඒකේ අද හරි අමුතු රසයක් තිබුණා
Athamai
වසන්ති හැමදාම ආදරේ කල රංගන වේදිනිය .හරීම සංයමයෙන් අනෝමව ජීවත්කලා .සියලුම නලු නිලි කැලට අප දමා ගිය අයටත් බෙහෙවින් ආදරය .Thanks
ලස්සනයි ගොඩක්ම ස්තුති උදයකාන්ත මහත්තයා හැමෝටම තෙරුවන් සරනයි 🙏🌹
පටන් ගැන්මේ සිට අවසානය තෙක් හරිම අසාවෙන් බැලුවා .....දායකත්වය දැක්වු සියලුදෙනාටම තුති ....
බලන්න ආසාවෙන්ම හිටිය ලස්සන කතාවක්..බොහොම ස්තුතියී මේ කතාව මෙහෙම හරි පෙන්නුවට...මෙච්චර ඉක්මණින් ඉවර උන එක දුකයි..තවත් හොඳ නිර්මාණයක් බලන්න දාන්න..ඔබට තුති උදයකාන්ත මහතාණෙනි..🙏🙏🌷🌷
ලස්සන නිර්මාණක්..❤️
මේ වගේ ලස්සන නිර්මාණක් නැවත කරන්න
Yes please.
ස්තූතියි 💐💐 කාලෙකින් ලස්සන කතාවක් බැලුවා
ආදරණීය කතාවකි .වත්මන් කතා බොහොමයක් එක්ක බැලුවොත් මේවා සිත නිවන කතා.හැමෝගෙම රගපෑම් හරිම ආදරණීයයි .
හරිම අාසාවෙන් සියලුම කාෙටස් බැලුවා. ලස්සන කතාවක්.
පුදුමාකාර හරිම ලස්සන නිර්මාණයක් නොනැවතී එක දිගටම බලන්න පුලුවන් හොඳ නිර්මාණයක් අපිට බලන්න දුන්නාට ගොඩක් පින් පුතේ ගොඩක් ස්තුතියි නැවත මෙවන් නිර්මාණයක් බිහිකිරීමට හැකිවේවා
ලස්සන කතාව....දායකවූ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි...❤❤❤
හරිම ලස්සනයි දැන් යන ටෙලිනාට්‍ය වගෙ නෙවෙයි ගොඩාක් දුකයි ඉක්මනින් ඉවර උන නිසා ලස්සන මේ වගේ ආදර්ශයක් ඇති ලස්සන කතාවක් රැගෙන එන්න ජය වේවා
මොකටද අැඬුවේ.ඔය ඒ ගෑණි අාතල් ඵකේ ඉන්නේ අරූ ඵක්ක..මිනිහා මළොත් වෙන මිනිහෙක් බඳිනව ඒ මිනිහ ඵක්ක බුදියනව ඒ මිනිහත් මළොත් තව මිනිහෙක් බඳිනව..ඔහොම තමා ගෑණු..බඳින්න කලින් කරන්නෙත් රඟපෑම් බැන්ඳට පස්සෙ කරන්නෙත් රඟපෑම්..ඒ වුනාට කියන්නේ අාදරෙයි කියලා..🤣🤣🤣🤣🤣🤣🤣
දැන් තියන කතා එක්ක බැලුවහම අති විශිශ්ට නිර්මාණයක්..
what a brilliant piece of work! hats off Mr. Udayakantha. No words to express my emotions
හරිම ලස්සනයි කතාව සැමටම තෙරුවන් සරණයි ,, 👍👍👍👍
හරිම ලස්සනයි.වසන්ති චතුරාණි මම කැමතිම නිලිය.අද මේ වගේ Teli Drama නෑ.Thankyou .දැම්මට .TH-cam ඵකට.ආදරනීයයි.
Utube එකට ස්තුති
ආසාවෙන් බැලුවෙ . ඉක්මනට ගියා episodes ටික❤️
හරි ම ලස්සනයි වගේම ආදර්ශමත් කතාවක්
හරිම ආසාවෙන් ආදරයෙන් බලපු කතාවක් හරිම ලස්සනයිසියලුම දෙනාට තෙරුවන් සරණයි
නිවි සැනසිල්ලෙ හිත පිරිසිදුව බලපු ලස්සන ආදර්ශමත් කතාවක් ,,,,
Chenal එහෙකට දීලා
සමාජෙට පෙන්නන්න ඕනේ කතා.
මෙගා drama
කියලා
බහුබූත ගූ drama
බලන උන්ට
මෙනන් drama කියා පෙන්නන්න ඕනේ 👍❤️❤️
හරිම ලස්සන කතා වක් හරිම ආසාවෙන් බැලුවේ ඔබ තුමාට බොහෝම පින් ගොඩක් ස්තුති තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි උදයකාන්ත මහත්මයා.
හිත නිවන ලස්සන ආදරණීය කතාවක් ..ආදර්ශමත් වටින නිර්මාණයක් ...
හරි ආදර්ශමත් natyak🌷🌷⭐⭐👑️👑️🙏
ඉතාම අනර්ඝ ටෙලිනාට්‍ය නිර්මාණයක්.හරිම තාත්වික රන්ගනයකට නළු නිළියන්ව මෙහෙයවා තියෙනව. කතාව, දෙබස් අපේ සැබෑ ජීවිතයට හරිම සමීපයි. හැමෝටම ස්තූතියි.
හරිම ලස්සන කතාවක් බලන්න බලන්න හිත නිවෙනවා.. අපේ කලාව තුල තවත් මෙවැනි නිර්මාණ බිහි වේව් කියලා අපි බලාපොරොත්තු වෙනවා 🙏 මෙම නිර්මාණයට මාගේ හද පිරි ප්‍රණාමය 🙏
Thatha වුනත් 👑️👑️hari අර්ථවත් ගීතය k
හරිම සුන්දරව ගලා ගිය කතාවක් ...
ලස්සනයි ගොඩක් 😊
Very beautiful story, I can remember this movie as a child ❤
ආදරනීය කතාවක්...
හරිම ආදරනීයයි
වසන්ති චතුරානි..මගේ ආසම. නිලියක්. ආදරනීය විජය නන්දසිරි කලාකරුවා...මෙලොවින් සමුගැනීමත්...ඉතා දුකක්.. සියලු පියවරුන්ටත් මව්වරුන්ටත් මේ ගීතය උපහාරයක් වේවා..!
2024 . 07 .21
රගපෑ සමස්ත රන්ගන් ශිල්පීන් සියලු දෙනාම...විශිශ්ටයි...
උමාලි..ඔයා හරිම දගකාරයි...ආදරෙයි..👍❤️
සංසුන් මනසිකින් රසවින්දනය කල ඉතාමත්ම ලස්සන කතාව ක නිමාව.ඔබට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.තවත් ලස්සන කතාව ක් දෙන්න
මම කුවේට්වල
හරිම ලස්සන කතාවක් ❤❤
ගොඩක් ලස්සනයි කතාව ❤️❤️❤️
Harima adarshamath kathawak.. godak Lassanai ❤😍
Wow ! what a wonderful story .one of the best and enjoyed begining to end.
💘💘💘💘💘හැම..කාන්තා වකටම...පිපිරීම් ..න්ටද.ඉතාඇදර්ංශමත්...දරැවන්..දෙමවු..පියන්ගැනආදරේන්...හැමදාම බලනවානමි...මටනම්...අන්තිමට කදුලුත්...ආවා❤❤❤🌙
හදවතට කතා කරනා කතා මාලාවක් ගෙන ආවාට ඔබට ගොඩක් පිං මම හරිම ආසාවෙන් ආදරෙන් බලපු කතාවක් 🙏🙏🙏🌹🌹 අන්තිමටම ඔබ මාව ඇඩෙව්වා ❤️❤️❤️
මොකටද අැඬුවේ.ඔය ඒ ගෑණි අාතල් ඵකේ ඉන්නේ අරූ ඵක්ක..මිනිහා මළොත් වෙන මිනිහෙක් බඳිනව ඒ මිනිහ ඵක්ක බුදියනව ඒ මිනිහත් මළොත් තව මිනිහෙක් බඳිනව..ඔහොම තමා ගෑණු..බඳින්න කලින් කරන්නෙත් රඟපෑම් බැන්ඳට පස්සෙ කරන්නෙත් රඟපෑම්..ඒ වුනාට කියන්නේ අාදරෙයි කියලා..🤣🤣🤣🤣🤣🤣🤣
Lassana arthawath kathawak.e wage tele nirmanayak nawath roopawahiye wikashaya wanawa nm hondai ❤️❤️
හරිම ලස්සන කතාවක්..අනේ මේවගේ කතා දැන් හැදෙන්නේ නැත්තේ ඇයි..
හරි ම ලස්සනයි ක තා ව ක් 🥰🥰🥰🥰
වෛරය වෙනුවට ආදරය පතුරවන ටෙලි සිතුවමක්.
හරිම ලස්සන කාලෝචිත කතාවක් ❤️❤️
පුංචි කාලෙ බැලුවෙ දැන්
ලොකු කාලෙත් ආසම drama එකක් අද කාලෙ මෙහෙම එවා නෑ❤️🥹
ඉස්සර කතා කොටස් ටිකක් තිබුණාට harima lassanai ....අර්ථවත් ......ඒකට dan katha iwarawenneth na....තේරුමක් na.....පලිගන්නා ewa wadi....චරිත දවසින් දවස වැඩි wenawa....
ලස්සන වටිනා ආදරනීය කතාවක් 🎉🎉 අද තියන ගොඩක් කතා පටන් ගත්තු වෙලෙ ඉඳලා ගහගන්නව 😢😢😮 මෙි කතාවෙ ලස්සනත් ඒකයි 🎉🎉🎉
මෙික සෙනෙහසේ ගීතයක්ම තමයි. කතාව පුරාම විහිදෙන්නේ මවුපිය, දුු දරු, සොයුරු සොයුරියන් , යහලු යෙහෙළියන් වැනි විවිධ සමාජ සබඳතා අතර ඇති විය යුතු ආදරනීය සුවඳයි . සමාජයට ඉතා ආදර්ශමත් මෙවැනි කතා තමයි අද දවසට අවශ්‍යය. උදයකාන්ත මහත්මාට ඉතාමත් ස්තුතිවන්ත වන අතර , නැවතත් මෙවැනිම කතාවක් ගෙන එන ලෙස ආරාධනා කරනවා. ඒක විශාල සමාජ මෙහෙවරක් ලෙසයි මම නම් දකින්නේ .
හරිම ලස්සන කතාවක් ඇත්තටම මිනිසුන්ට ආදරනියව හිතන්න පුලුවන් නම් මේ ලෝකය මීට වඩා සුන්දර වේව්
අවසානය හරිම ලස්සනයි ,හිතට දැනුනේ මහත් සතුටක්.❤❤❤
හරිම ලස්සන කතාවක්.එකමිටටම බැලුවා .. මහත්තයගෙන් බැනුනුත් ඇහුවා. ඒත් බැලුවා.❤😂
Harima lassana kathawak. Asawaen baeluwa. 👍👍👍👍❤❤❤
හැඟුම්බර ලස්සන,හදවතටම කතා කළ ආදරනීය කතාවක්.
මියගිය සතිෂ් පෙරේරාටත් රත්නවලි කැකුලන්වෙල ටත් විජය නන්දසිරි මහතාටත් 🎉🎉🎉 උතුම් නිවනින් සැනසීම ලැබේවා පණ්ඩිත් අමරදේව යන්ටත්
Lassana kathawak❤❤❤
One of the best Teledramas that I have ever watched. This is my 4th time watching of this one. Thank you so much for telecasting again through this method. Thank you very much.
ඇත්තමයි ආදරණියම ලස්සන කතාවක් හිතට සැනසිමක් මෙවැනි කතා.බැලිමත් දැන් තියෙන්නෙ කතාද... , කලමතා,,🤣 ඇගෙ ලෙ පිරිසිදු නෙවා වෛරය නැ නැන්දම්ලා ලේලිලා නැනලා රන්ඩු නැ දරුවන් නැයන් ගෙ එකමුතු කම කොයි තරම් ලස්සන ද..❤️
Beautiful charm story with a very good example and so much of broad values that can enhance a happy family life with honesty, trust and hard-work 😘🤩😍🥰Love the theme and the legendary actors and actresses 💝💖💗💓very neat and heart warming 💕💞❤❤❤❣
One of the best teledrama ! My favorite actress is Wasanthi
උදයකාන්ත සර් ගැන ගොඩක්ම තරහා එන්නේ මට මේ වගේ වෙලාවට තම මෙච්චර හොද නළුවෝ හැසිරවීමක් මෙච්චර අනර්ග කතාව , දෙබස් , තිර රචනය , අධ්‍යක්ෂණය කරලා කොටස් 23 යි
අයි මේ වගේ කතාවක් මෙතනින් නැවතුනේ බාල බොලද හින්දි නාට්‍ය ඉදිරියට ආවේ මෙයාලගේ මේ වැඩ නිසා මොකද කොටස් ප්‍රමාණවත් නැහැ අරවා නැගල ආවේ එකයි
පුළුවන් නම් සර් මේ නාට්යේ දෙවෙනි කොටසක් කරන්න මොකද මේකේ\ නළුවෝ දෙන්නෙක් ඇරෙන්න ඉන්න නිසා නැවතත් අපේ නටය් කලාව ගොඩ ගන්න පුළුවන් කියල මම විශ්වාශ කරන්නේ
මෙයාටයි
ආනන්ද අබේනායක සර්ටයි
වෙන නම් කෙනකේ නැ ඉතින්
Good story,
Thanks Mr. Udayakantha,
You're a family entertainer,
Like Mr. K.A.W. Perera.💚💚
I really don't know how to express my feelings. Udaykantha u r Dramas are beautiful. The way Vasanthi express her imotions are wonderful. U are one of the best
අනේ මේ වගේම ලස්සන කතාවක් ඉක්මන්ට ම දාන්න ...
Mara lassana kathawak❤️
Birithada Deepu watinakama harima agei..E song eka harima lassnai..Ewage biridakata labena age kirima harima watinawa...Ada samaje hangichcha deyak eka.
හරිම ලස්සනයි මේ නාට්‍ය. මම චුටි කාලේ ස්වර්ණවාහිනී එකේ ගියා. මට මතක තිබුනේ සිනිසම්බෝල කතාව කියලා. TH-cam බලන්න try කලා එත් හොයාගන්න බැරි උනා නම අමතක නිසා. අහම්බෙන් මේක දැක්ක. හරිම සතුටුය් ලස්සන කතාවක්. උදයකාන්ත සර් ගේ ලස්සන නිර්මාණයක්. මේ වගේ පරණ නිර්මාණ තව අපිට බලන්න අවස්ථාව ලබා දෙන්න.
පුලුවන්නම් මේවා බලලා ඉන්න මිනිහවත් මරලා වෙන එකෙක් සෙට් කරගන්න.ඒ වගේ අමන වැඩ තමා ගෑණු කරන්නේ අද කාලේ..
@@lazylizard6682 ඔයාගේ නෝනා ඒ වගේ ඇති ඒකයි ඔයට ඔච්චර කේන්ති 😂😂
@@lazylizard6682 මේවා බලලා ඔයාට කිසිම රසස්වාදය්ක් නැත්නම් ඔයා පාඩුවේ ඉන්න අනුන්ගේ කුණු හොයන්නේ නැතුව 👺👺👺😂😂😂
@@ruwandiihalage1482 රිදිලා..🤣පව් වැඩේ ..අපෝ අපිනම් ගෑණු ගන්නේ නෑ.තනිකඩව ෆුල් අාතල් ලයිෆ් ඵකක් ගෙවනව මැරෙනකන්ම..ඵක ඵක ගෑණුන්ට මම මොකටද මගේ ජීවිතේ කැප කරන්නේ..අනික කරත් පේනවනේ උන් බලන් ඉන්නෙ පිරිමි මැරෙනකන් කිසිම හිරිකිතයක් නැතුව වෙන ඵකෙක් ඵක්ක බුදියන්න..🤣🤣
@@lazylizard6682 මචන් උබේ හිතේ තියෙන්නෙම ගෑනි බුදියන එකයි වටේ යන එකයි 😂😂😂😂😂අම්මෝ ලොකුවටම බූට් එකක් කාල. වටේ යන්නේ නති එකෙක් හොයාගන්න බ්‍රෝ 😂😂😂😂. හොයලා ඕනෙද. ඔයාගේ හිතේ තියන ඒවා මේකේ ප්‍රසිද්ද කරන්න එපා. මොකද අපි ඔයා හොයන් ඇවිත් ඔයට comment කලේ නෑ. ඔයා මාව හොයන් ආවේ 😂😂😂😂වාතයක් හලෝ 😂
මම බලපු Tele Drama වලින් නැවත නැවතත් බලන්න හිතෙන ලස්සන අර්ථවත් කතාවක් මෙවනි නිර්මාණ නැවත බිහිවෙිවා තෙරැවන් සරණයි🙏🙏
පුලුවන්නම් මේවා බලලා ඉන්න මිනිහවත් මරලා වෙන එකෙක් සෙට් කරගන්න.ඒ වගේ අමන වැඩ තමා ගෑණු කරන්නේ අද කාලේ..
Eka digital harima asawen balapu sanasilidayaka nirmanayak.hamotama daniwath kireem adarsha upades godak siumwa athulath wena eka agei.Hamotama godak thanks.
හරිම ලස්සනයි ❤
හරිම ලස්සනයි , ❤️🥰
Me kathava apahu balanakan mata Podi kale indan kalen kaleta mathak una meka. Langakadith mathak una. Echchrata Podi kale asa karapu kathavak. Ahamben Hari apahu balanna labeemath Hari sathutak.Harima lassanai . Thawa Aurudu ganak gihin aye balanna asa hithena adaraneeya kathavak !!!. ❤
සොඳුරු නිර්මාණකරුවෙකුගේ සොඳුරුම නිර්මාණයක්..❤️❤️❤️
හොඳ තාත්වික නිර්මාණයක් .ස්තූතියි .🌺🌹🥀
හරිම ලස්සනයි කතාව.... 💐💐💐
හරිම ලස්සනයි මෙවානෙ teledrama
Sahurdainta🌷🌷🌷🌷🌷🌷senehase ගීතය ගැනයි නිසල wa galayana ගැටුම් නැති Dwesa krodhaya නැති 🌷🌷🌷naraka නැති honda ma thibena ආදර්ශමත් අපේම පවුලේ katha wak 🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭❤⭐⭐⭐⭐⭐⭐⭐✏️✏️✏️✏️🌷🌷🌷