BMW 520D, a good return on your investment! - Vehicle Reviews with Riyasewana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 103

  • @slgamingkolla2943
    @slgamingkolla2943 2 ปีที่แล้ว +29

    වාහනේට නම් ආසයි අර ප්ලාස්ටික් කෑලි දියවෙන සීන් එකයි වහලෙ රෙද්ද බහින සීනුයි අදයි දැනගත්තෙ ඒකත් එක්ක පොඩ්ඩක් අවුල් ගියා ලක්ශ 160ක් 170ක් දීලා අරන් ආයෙ ආයේ පාර්ට්ස් මාරු කරන්න උනාම ඔහොම වෙලා😪💔 review එක සුපිරියක්🌝💕💕

    • @ironhide_1012
      @ironhide_1012 2 ปีที่แล้ว +8

      අඩෝ ලක්ශ 90- 100කට වගේ ගන්න තිබ්බ ඒව නෙද මේ. ඇයි බන් 318 i එකක් කෝටි 2ක් වෙන්නෙ. පම්කේ ලන්කාව

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +2

      @@ironhide_1012 oya hitanne koi kaleka wenada wage laksha 100kta ganna pulwan weid?labna awruddewath🥲💔

    • @ironhide_1012
      @ironhide_1012 2 ปีที่แล้ว +9

      @@disal...69 අනේ මන්ද බ්න්. අර 318i එක 90 -100 ට තිබුන කාලෙ හිතුවෙ තව අවුරුද්දක් දෙකක් යනකොට ඒක ගන්න පූලුවන් වෙයි කියල. අර බල්ල ඇවිට් ඒ හීන නැතිම කරල දැම්ම. තව අවුරුද්දක් යනකොට වාහන ගේන්න දෙන එකක් නෑ. තවත් tax දායි. අනික දැන් doller රේට් එක ජපන් යෙන් එක එක්ක බැලුවම වාහන ගේන්න දුන්නත් තව ගාන වැඩි වෙනව මිසක් අඩු නෑ. 2020 මුල ඩොලර් එක 180 වගේ. 318i එක කෝටියක් උනා. දැන් ඩොලර් එක හරියටම දෙගුණ වෙලා. එක්කො අපි ඩොලර් වලින් හම්බ කරන්න ඕනි. නැත්නම් මේ මගුලෙන් යන්න ඕනි.

    • @giautomotive9608
      @giautomotive9608 ปีที่แล้ว +5

      520d තිබ්බෙ ලක්ශ 90-100 ත් අතර😮

    • @WSP012
      @WSP012 ปีที่แล้ว

      ​@@giautomotive9608පිස්සුද පකෝ ඕක ඔය ගානට ගන්න තිබ්බේ නෑ 😂

  • @rameshdewapriya9406
    @rameshdewapriya9406 2 ปีที่แล้ว +26

    High end review වලට නම් නිපුල් මල්ලි තමා🙂❤

  • @Nihara333
    @Nihara333 11 หลายเดือนก่อน +2

    Aiye bmw x5 2018 ,2022 thel kochchra kranwada aiye

  • @MYTH42069
    @MYTH42069 ปีที่แล้ว +2

    activehybrid 7 review please

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 ปีที่แล้ว +6

    පොඩි කාලේ ඉදන් ආසම එකක්..💙😘

  • @UdithaPabazara
    @UdithaPabazara 4 หลายเดือนก่อน +1

    අයියෙ 520d එකේ sunroof එක එන ඒවා තියෙනවද

  • @kaveeshatv6843
    @kaveeshatv6843 2 ปีที่แล้ว +3

    අදත් වෙනදා වගේම සුපිරි 😀

  • @maleeshatheekshana1644
    @maleeshatheekshana1644 2 ปีที่แล้ว +5

    කියන්න වචන නැ ❤️ පට්ට ❤️🔥✌️

  • @vikasithasankalpa2876
    @vikasithasankalpa2876 ปีที่แล้ว +3

    ⭐⭐⭐ ⭐⭐⭐
    Great job Dr .

  • @Ddy_ASMR
    @Ddy_ASMR ปีที่แล้ว +5

    What is the best ?
    1. Outlander 2015
    2. Bmw 520d
    3. Toyota voxy
    4. Toyota premio G superior
    Please reply and share your experience ❤️

    • @dailygraph7685
      @dailygraph7685 ปีที่แล้ว +4

      520d

    • @Tommorow-d3y
      @Tommorow-d3y หลายเดือนก่อน +1

      Practical baluwoth outlander eka supiri

  • @ShashithChamidu
    @ShashithChamidu 6 หลายเดือนก่อน +1

    Great job

  • @Nasara-m2
    @Nasara-m2 หลายเดือนก่อน +2

    Ayye me weddi meke price kohomd wenne samanniyen

    • @RiyasewanaCom
      @RiyasewanaCom  หลายเดือนก่อน

      Pls check this link riyasewana.com/search/cars/bmw/520d

    • @Nasara-m2
      @Nasara-m2 หลายเดือนก่อน

      @@RiyasewanaCom hri ayye thnq ♥️

  • @techzillapro4936
    @techzillapro4936 2 ปีที่แล้ว +3

    Can you do review of benz c180 kompressor 2010 pls

  • @JDMdamn
    @JDMdamn ปีที่แล้ว +2

    Subaru Impreza review one

  • @tharindudilshan2140
    @tharindudilshan2140 ปีที่แล้ว +2

    Bmw 330e eka oni

  • @ajithnavaratne6062
    @ajithnavaratne6062 2 ปีที่แล้ว +4

    My all time favourite vehicle

  • @Adb267
    @Adb267 2 ปีที่แล้ว +2

    Nipul aiya gammak thama

  • @esararandila8601
    @esararandila8601 2 ปีที่แล้ว +3

    Fuel kochara karanawad machn

  • @adeeshashanjukaniriella2568
    @adeeshashanjukaniriella2568 ปีที่แล้ว +1

    Me wahaneta down payment eka keeyak wage karanna wenawada?

  • @vehiclestime540
    @vehiclestime540 ปีที่แล้ว +1

    Land cruiser 200 2020 review ekak oni

  • @sackanw9610
    @sackanw9610 ปีที่แล้ว +1

    Audi a4 2010 vs bmw this car mokakd hodama?? Reply ekak aniwa ona.... 🥺

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว +1

      BMW 520 eka hondai kiyala hithenawa

  • @samarucreations4859
    @samarucreations4859 2 ปีที่แล้ว +3

    සුපිරියක්.....❤️👍

  • @jnwchannel3957
    @jnwchannel3957 ปีที่แล้ว +2

    අයියේ 520d එකට ඒන්ජල් ලයිට් දාන්න පුලුවන් ද? අලුත් බොඩිකිට් එකක් එක්ක

    • @ruzzzz45
      @ruzzzz45 10 หลายเดือนก่อน

      Puluwan

  • @kavixh8398
    @kavixh8398 2 ปีที่แล้ว +3

    523i eke fuel krnne khomd bro

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 ปีที่แล้ว +1

      City 8-10Km, normal 14-18Km

  • @autotrasportikendy4676
    @autotrasportikendy4676 2 ปีที่แล้ว +2

    Hi nipul ayya i have a 520d msport.Are the engine difference powers pickup is it different

    • @NipulWithCars
      @NipulWithCars 2 ปีที่แล้ว +1

      It’s the same 2L Diesel engine. M Sport has the styling trims. And some cars have the paddle shifters and Sport+ driving mode eka hamba wenawa

    • @autotrasportikendy4676
      @autotrasportikendy4676 2 ปีที่แล้ว +1

      @@NipulWithCars ye i have paddle shifters

  • @shamanbro3139
    @shamanbro3139 2 ปีที่แล้ว +1

    318i car eka 520d model ඒකට වඩා හොදද 520d model ekata vada 318i cara eka ganan vadi Ai

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 ปีที่แล้ว

      520d eke 2L diesel engine eke power eka 318i ekata wada hondai. 318i eka ganan wedi wenne eke year eka 520d ekata wada aluth hinda wenna puluwan.

  • @JDMdamn
    @JDMdamn ปีที่แล้ว +1

    Bmw 720 d rewiew one

  • @udaanskitchen8840
    @udaanskitchen8840 2 ปีที่แล้ว +2

    Pricesuth kiyamuda

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 ปีที่แล้ว

      2012 ekak laksha 160-170 wenawa

  • @tharushathimod6441
    @tharushathimod6441 ปีที่แล้ว +1

    අයියේ දන්නෙ නැති හින්දා අහන්නෙ bmw m5 එකක් රටින් ගෙන්නන්න බැරිද🥺

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว +1

      Car mokuth ratin genna denne ne thama

    • @ruzzzz45
      @ruzzzz45 10 หลายเดือนก่อน

      Connection tiyenam container ekaka patewwa genawa 😌 illegal itin 😌

  • @gimhanbhashitha1592
    @gimhanbhashitha1592 ปีที่แล้ว +2

    Aaa meke dala neda 😊❤

  • @nadeeraalahakoon255
    @nadeeraalahakoon255 ปีที่แล้ว +2

    Meke mnual nadda😢

  • @vanujyuthmika4138
    @vanujyuthmika4138 2 ปีที่แล้ว +7

    2012 ඕක ගන්නවට වඩා ඔය price range එකේම තියෙන 2018 වගේ 3 series එකක් ගන්න එක හොදයි නේද

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 ปีที่แล้ว

      ඔව් අලුත් වෙන තරමට හොදයි 😊

    • @pasindu8537
      @pasindu8537 2 ปีที่แล้ว +3

      Engine එක performance වැඩි වාසිය තමයි 520d එකේ ලොකුවට තියෙන්නේ (3 series එකට සාපේක්ෂව)
      184hp 520d
      136hp 318i

    • @ironhide_1012
      @ironhide_1012 2 ปีที่แล้ว

      @@pasindu8537 318 look එක 👌

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +2

      @@ironhide_1012 5 series eka ita wada lassani 🌚🔥hoda posh classy wahnayak.. interior eke quality eka👌 .mara powerful anith eka 380NM 180HP tiyano.paaguwama piyabano😂🙂👍

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว

      @@ironhide_1012 awrudu 10k parna eka tami awla🥲💔

  • @EuropeanVehicleLovers
    @EuropeanVehicleLovers ปีที่แล้ว +1

    Manm kamthie na 520d kiyena eka galawala boruwata wena ewa gahanawata mokada samaharu ewata rawatila balaporottu thiyagannawa math issara rawatuna🙈🙃

  • @skillhublk
    @skillhublk 2 ปีที่แล้ว +4

    petrol පොලිමේ ඉදන් බැලුවෙ🖐🏻🌝

  • @umaljayasinghe5933
    @umaljayasinghe5933 2 ปีที่แล้ว +3

    Will be awesome if you can review the BMW 320i👌🏽

  • @englishlyrics1872
    @englishlyrics1872 2 ปีที่แล้ว +1

    ඔකේ රිවස් camera එන්නේ නැ නේ අපි දාගන්න ඕන නේ

  • @ruwankulathunga3261
    @ruwankulathunga3261 2 ปีที่แล้ว +1

    Mage sihina car eka...😊

  • @MITHUN-qn2zj
    @MITHUN-qn2zj 2 ปีที่แล้ว +4

    මිල ගනන් කීයද කියලා දාන්න

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 ปีที่แล้ว +1

      2012 ekak laksha 160-170 wenawa

  • @That_shila
    @That_shila 2 ปีที่แล้ว +1

    Toyota Corolla 110 , 100
    Honda ek3
    Toyota corona
    Me wahana ganath one

  • @techzillapro4936
    @techzillapro4936 2 ปีที่แล้ว +3

    Hi

  • @kelumsampath5332
    @kelumsampath5332 2 ปีที่แล้ว +2

    Dream

  • @yohanamarakoon2387
    @yohanamarakoon2387 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @EuropeanVehicleLovers
    @EuropeanVehicleLovers ปีที่แล้ว +1

    ❤️✌️

  • @manujahiranya1343
    @manujahiranya1343 2 ปีที่แล้ว +3

    අවුරුද්දකට දෙකකට කලින් ලක්ශ 100 ට විතර තිබ්බ නේද 🌚💔

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 ปีที่แล้ว

      😓

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +1

      520d eka 90 ganan 100 ta wage tibbe ne🥲💔

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +1

      koi kaleka issara ganata ganna pulwan weida?🥲uba hitanne?💔

    • @manujahiranya1343
      @manujahiranya1343 2 ปีที่แล้ว

      @@disal...69 ow kohomath 100ta aduwen tibbe

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว

      @@manujahiranya1343 🥲💔

  • @nishan8900
    @nishan8900 2 ปีที่แล้ว +3

    2016 Brand new lak100 -110 gattuwa Dan pattagahala 250ta 280 ganinko..🤣🖕

  • @samarucreations4859
    @samarucreations4859 2 ปีที่แล้ว +3

    හැබැයි තෙල් තමා නැත්තේ.....😁😔

  • @kaveeshatv6843
    @kaveeshatv6843 2 ปีที่แล้ว +2

    අම්මෝ ඩිසල් පෝලිම

  • @HiroshimaLive7007
    @HiroshimaLive7007 2 ปีที่แล้ว +2

    kalin 70-80 wata thibbe 🥲. Mn salli hadagena ganna yaddi dn 150🥲. Dn ithim bmw sihine sorry

  • @roahelkaveesha-wy6bd
    @roahelkaveesha-wy6bd ปีที่แล้ว +1

    ❤❤❤

  • @thusharaindika9928
    @thusharaindika9928 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @DahanPansilu-uu3hx
    @DahanPansilu-uu3hx 10 หลายเดือนก่อน +1

    ❤️