Toyota CHR, is it really a Compact High Rider? - Vehicle Reviews with Riyasewana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • The Toyota CHR is said to be a compact high rider and is in direct competition with the new Nissan juke. Watch Nipul elaborate on this vehicle to see how similar it is when compared with the new Nissan Juke.
    Prices of the Toyota CHR- riyasewana.com...
    Reviewed vehicle - Toyota CHR
    Give us your feedback in the comments below and let us know which vehicles you'd like us to review in the future, we would love to hear from you!
    If you're looking to buy or sell a vehicle, head on over to www.riyasewana.com and browse through over thousands of daily advertisements, for free!
    Subscribe to our channel as we release videos weekly and also follow our social media below for interesting content!
    Facebook - / riyasewana
    Instagram - / riyasewanacom
    TikTok - / riyasewana
    #riyasewana #srilanka #toyota #CHR

ความคิดเห็น • 153

  • @rashmithamihiran6403
    @rashmithamihiran6403 ปีที่แล้ว +63

    මාගේ හිතේ තියෙන ලොකුම හීනයක් තමා chr එකක් ගන්න එක ❤️

  • @krishankaedirisooriya9543
    @krishankaedirisooriya9543 ปีที่แล้ว +36

    කොච්චර පැද්දත් එපා වෙන්නෙ නැති එකම වාහනේ ❤️

  • @damithdayananda2486
    @damithdayananda2486 ปีที่แล้ว +31

    නිව්සීලන්ඩ් වල හයිබ්‍රිඩ් වාහනයක් ගන්නව නම් රජයෙන් යම් මුදලක් ගෙවනව chr හයිබ්‍රිඩ් එක පට්ට වාහනේ මම නිව්සීලන්ඩ් වල ඩ්‍රයිව් කරලා තියෙනවා 😊🤗

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว

      🤗

    • @Live_show_cut
      @Live_show_cut ปีที่แล้ว

      Hybrid eke තෙල් kohamada karanne?

    • @dopemine6730
      @dopemine6730 ปีที่แล้ว +1

      ආ ඔයා නිව් සීලන්ඩ් වලද ඉන්නේ.... කිව්ව එක හොදයි, නැත්නම් අපි දන්නේ නෑනෙ😊

    • @user-il1nl1yj6k
      @user-il1nl1yj6k 8 หลายเดือนก่อน

      Mm ලන්කාවෙ අපිට නම්.හීන හොදේ දැන් 1 40ක් විතර වෙනො 🥺😪

  • @nadithdinsara
    @nadithdinsara ปีที่แล้ว +45

    මම ආසම වාහනයක් ❤❤ පෙනුම නම් ෆට්ට ❤❤ පිටිපස්සේ ජනේලේ තමයි එකම අවුල තියන. හිර වෙච්ච ගතිය දැනෙනවා හොදටම. අපිට ඉස්සර තිබිලා විකුණ්නා අම්මා කැමති නෑ කියලා 😢. නිපුල් අයියේ ❤❤🎉 review එක ෆට්ට අදත් වෙනදා වගේමම.

    • @imeshdilshan3434
      @imeshdilshan3434 ปีที่แล้ว +2

      ape ekath dunne e seen ekatama thamai... 🚓🚓🚓🙂

    • @nadithdinsara
      @nadithdinsara ปีที่แล้ว +2

      @@imeshdilshan3434 real duka brother 😓

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 8 หลายเดือนก่อน +1

      මම premio එක (2010) දීල මේකක් ගන්න හැදුවේ....ජනේල් කේස් එක ගොඩක් 😂අව්ල්ද?? මොකද බබාල දෙන්නයි wifuyi යන්නෙ කොහොමත් පිටිපස්සෙ සීට් එකෙ...දුරගමන් අපි නිතර යනව...premiඔ ekee පිටිපස්සෙ view එකේ අව්ලක් නෑ..මේක අවුල් වෙයිද? නිකන් පාතාලෙක වාඩි වෙලා යනව වගේද?

    • @nadithdinsara
      @nadithdinsara 8 หลายเดือนก่อน +1

      @@kosalakekulandara8919 අපෝ ගන්න එපා ඔයාට මාසෙන් වගේ ආයේ විකුණන්න වෙයි. විකූණුවේ නැත්තනම් වාහනේ අරන් ගෙදරින් යන්ක වෙයි. 😂 set na

    • @user-jb7bg2cr2l
      @user-jb7bg2cr2l 8 หลายเดือนก่อน

      @@kosalakekulandara8919 poddak hira wela yana gathiya tynwa, babala dennek innawanm poddak hithala balana eka hodai thawa tikak..

  • @tharindurathnayakaTR
    @tharindurathnayakaTR ปีที่แล้ว +6

    Using it for 03 years now and absolutely have no regrets.

  • @madukadevinda921
    @madukadevinda921 ปีที่แล้ว +23

    මගෙත් dream car එකක් තමා😀😍

  • @Din123456able
    @Din123456able ปีที่แล้ว +9

    24:50 CHR also have that feature you have to turn on the steering assist

  • @erandachandrasiri2055
    @erandachandrasiri2055 ปีที่แล้ว +7

    It should be corrected, chr also does assist with the steering in lda,

  • @sarithgajanayake5155
    @sarithgajanayake5155 ปีที่แล้ว +10

    As a previous owner of a CHR I enjoyed the driving experience a lot. However all the 1200cc CHR (regardless of the manufacturing year) has the inherent fault of carbon build up in the inlet valves as this is a GDi engine. I was lucky enough not to experience any fault related to this. But it will eventually lead to injector replacement which is around 1.2 lacks for one injector, and many more. So think twice if you are considering a vehicle with GDi technology. Not just for CHR but also this GDi comes in the current CRVs too.Sadly none of the car reviewers talk about this issue, they just focus only the looks and the modern options. If you are thinking I am wrong just check on the inside of tailpipes of CHR and you will pretty much amazed with the amount of carbon build up for a newer car of this age. This is why now Toyota is making engines with both direct injection and point injection together in one engine.

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว +2

      Thank you for sharing your experience ☺️

  • @chanudhadesilva
    @chanudhadesilva ปีที่แล้ว +25

    අවුරුදු හතරක් යුස් කරනවා ❤️❤️

    • @radeeshlevi3534
      @radeeshlevi3534 ปีที่แล้ว +8

      experience එක comment කරන්න ‌bro

  • @kamalrathnayake
    @kamalrathnayake ปีที่แล้ว +3

    Chr එකෙත් lane departure assistance තියෙනවා. Not only in juke.

  • @gayandinukafernando2507
    @gayandinukafernando2507 6 หลายเดือนก่อน +2

    ❤හැම කොල්ලෙක්ගෙම තමන්ගේ කියන ඒ වාහන හීනය සැබෑ වෙන්න ඕන අනිවාර්යයෙන්ම ❤

  • @nisaldilshan3220
    @nisaldilshan3220 ปีที่แล้ว +10

    My first vehicle #CHR ❤️❤️😘

  • @avishkaheshan3119
    @avishkaheshan3119 7 หลายเดือนก่อน +2

    මෙක හීනයක් කියන හැම කෙනෙක්‍ටම ගන්න ලැබෙවා 🙏❤

  • @PrasadRanganaDharmasiri
    @PrasadRanganaDharmasiri ปีที่แล้ว +6

    කරුණාකරලා "හැකියාවක් හම්බෙලා තියෙනවා" වගේ phrase පාවිච්චි කිරීම අඩු කරන්න. ඔබගේ සෑම ඉදිරිපත් කිරීමක් අවසානයේ මේ වැකිය වෙනුවට කතා කරන භාෂාවෙන් " දකින්න පුළුවන්, පෙනෙන්න තියෙනවා" වැනි වැකි පාවිච්චි කරන්න. සුභ පැතුම්!

    • @nadithdinsara
      @nadithdinsara ปีที่แล้ว +4

      මේක cra review එකක්ද ? නැත්තනම් සිංහල පන්තියක්ද 😂🤔 මට නම් තේරෙන්නේ නෑ ඒ වැකියේ වැරැද්දක් ☹️

  • @sithummalshan60
    @sithummalshan60 ปีที่แล้ว +7

    mage palaveni love eka chr

  • @fazalnagoor3522
    @fazalnagoor3522 ปีที่แล้ว +4

    Good but camera work needs to improve especially interior shots.

  • @jayaniteacher2914
    @jayaniteacher2914 ปีที่แล้ว +6

    My dream car . ❤️💪

  • @bullzo485
    @bullzo485 ปีที่แล้ว +5

    No parking bord eka dakke nadda bn.

  • @JaydenPerera_
    @JaydenPerera_ ปีที่แล้ว +3

    I have two chr in my home for my own black and white

  • @yuganthanethsara4906
    @yuganthanethsara4906 ปีที่แล้ว +5

    💓💓 Ayyat puluwan da Subaru legacy B4 ekaka reweiw ekak genna 🥺

  • @chathurauthpala9859
    @chathurauthpala9859 ปีที่แล้ว +4

    Dfsk i auto review plz

  • @yashithahashan1399
    @yashithahashan1399 ปีที่แล้ว +11

    වාහන නවත්තන්න තහනම් කියල බෝඩ් එකක් තියෙන තැනකම ඕක කරානෙ ඔයත් 😹

  • @ashmithawickramaarachchi3550
    @ashmithawickramaarachchi3550 ปีที่แล้ว +7

    C-hr eke driving performance ,pickup eka ehema vezel ekata vada hodada?

    • @channaillangasinghe8674
      @channaillangasinghe8674 ปีที่แล้ว +5

      I have used both. CHR driving pleasure, performance, handling, responsiveness is far better than vezel. Incredibly stable in higher speeds. Sound proof, good driving position.
      Mata nam hema athinma vezel ekata wadaa hondai

  • @sandatharukagayathri8359
    @sandatharukagayathri8359 ปีที่แล้ว +5

    Dream car ❤️

  • @pathumnisal1111
    @pathumnisal1111 ปีที่แล้ว +3

    ඉල්ලපු එක තෑන්ක්ස්😘❤

  • @ravindusandaruwan9271
    @ravindusandaruwan9271 ปีที่แล้ว +5

    Dream 💖

  • @pavanudayanga2783
    @pavanudayanga2783 หลายเดือนก่อน +1

    Chr wala versions 3ක් තියෙනව නේද ngx,gt turbo වගේ ඒවගෙන් හොදම එක මොකක

  • @ArtistswithAnju
    @ArtistswithAnju ปีที่แล้ว +4

    මගේ ආසම වාහනය ❤ කවදම හරි ගන්නවා 🥰

  • @avishkasanjeewa9054
    @avishkasanjeewa9054 ปีที่แล้ว +5

    super

  • @Speekare
    @Speekare ปีที่แล้ว +4

    penuma nam supiri but storage capacity,rear seats ida madi neda?

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว +2

      poddak madi gathiyak thiyenawa

  • @menukaanjan7516
    @menukaanjan7516 ปีที่แล้ว +3

    ඔයාව සම්බන්ධ කරගන්නෙ කොහොමද මල්ලි ???

  • @maleeshasamaraweera8758
    @maleeshasamaraweera8758 ปีที่แล้ว +5

    Audi A3 s line ekak review karanna barida mokd a budget ekt vehicle ek hodaii kiyl hithenw sport widihat, modifications, family and touring walat kohomad kiyl ehema hoda review ekak NH try ekak denwd broo....♥️👍

  • @USDAAdmin
    @USDAAdmin ปีที่แล้ว +2

    00:02

  • @user-eo6fm3sh7b
    @user-eo6fm3sh7b 10 หลายเดือนก่อน +2

    මගෙ එකම වාහන හීනෙ තමා CHR car එක

  • @sheikhfairooz7797
    @sheikhfairooz7797 ปีที่แล้ว +4

    Super bro ..

  • @ravinduchamod2988
    @ravinduchamod2988 ปีที่แล้ว +2

    Chr මගේ හීනේ 🌹

  • @shanalwickramaarachchi6632
    @shanalwickramaarachchi6632 ปีที่แล้ว +5

    Vezel ද C-hr ද හොද?

  • @harindupeiris71
    @harindupeiris71 ปีที่แล้ว +7

    Vezel eka okta wda nm hby patta pickup , performance , fuel wda krnwa options wadi okta wda nm hodai hby 😐

    • @sashithdilshan9711
      @sashithdilshan9711 ปีที่แล้ว

      Ettatama hodaida vesel eka. Podi adahasak ganna kuyannako. Engine capacity . Ethakota performance . Thawa thiyana options monawada deken hoda mkkd

    • @diretdisco
      @diretdisco ปีที่แล้ว

      Pickup unata wadak na gear box cvt neme alutma eka nam cvt
      Dual clutch walata loku barak daranna ba cvt walata wada .tawa traffic wala laga laga nawattanna ba cvt wage...dual clutch performance hoda unata leda wadi dan alut honda wahana wala enna cvt eka nisa.

    • @harindupeiris71
      @harindupeiris71 ปีที่แล้ว

      @@diretdisco dnna redda 💀

    • @diretdisco
      @diretdisco ปีที่แล้ว

      @@harindupeiris71 Uba danna redda ahala balahan technical advisor kenkegen
      😃😃😃😃😃 Nikan Honda gaga inne
      Natuwa

  • @ushan2841
    @ushan2841 ปีที่แล้ว +5

    Aiye range rover ගැන thawa review කරන්නකෝ

    • @nadithdinsara
      @nadithdinsara ปีที่แล้ว +1

      nipul with cars youtube channel eka balanna machang . eke thiyenawa . eka karanneth me ayyama thami . samahara wita oya danatamath dannawa athi . danne nathnm balanna

  • @rajeenbalasuriya4326
    @rajeenbalasuriya4326 ปีที่แล้ว +4

    Mazda 6 review ekak krmu ❤

  • @kanishkaabeysekara6475
    @kanishkaabeysekara6475 ปีที่แล้ว +3

    Best Compact SUV❤

  • @NisithaSamadith
    @NisithaSamadith 10 หลายเดือนก่อน +1

    ආසම කාර් එක 😍❤️

  • @nishadanuranga
    @nishadanuranga ปีที่แล้ว +2

    දන්න කෙනෙක් කියනවාද CH-R, 2WD එකේ ලංකාවේ අපිට ගන්න පුළුවන් highest grade එක GT, NGX-10 කියන එකද?
    තව මොකක්ද මේ
    Nero Edition
    Bruno Edition කියන්නේ කියලා?

    • @Mr.BizBoy
      @Mr.BizBoy ปีที่แล้ว +3

      Gt NGX 10 thamai higher edition eka ,
      Buuno ,nero kiyanne colour wenas ea model wala

    • @nishadanuranga
      @nishadanuranga ปีที่แล้ว +2

      @@Mr.BizBoy
      Tnx broo
      😊😊😊

  • @kingsperory
    @kingsperory 3 หลายเดือนก่อน +1

    CHR vs Vezel…. Which is better interms of Performance?

    • @RiyasewanaCom
      @RiyasewanaCom  3 หลายเดือนก่อน

      We think CHR is better

  • @sltutorial
    @sltutorial ปีที่แล้ว +3

    ❤❤❤

  • @TkBroSL
    @TkBroSL ปีที่แล้ว +3

    Supiri ❤️

  • @deneththisaraa7611
    @deneththisaraa7611 ปีที่แล้ว +2

    sahara eka ona

  • @gamingwithtraya4829
    @gamingwithtraya4829 2 หลายเดือนก่อน +1

    Supiri 🎉

  • @Leshan221
    @Leshan221 ปีที่แล้ว +4

    Ane v8 sahara ekk gennako. 🙂🙂

  • @sampathbandara7659
    @sampathbandara7659 ปีที่แล้ว +2

    Wow

  • @AmilaJayawardene
    @AmilaJayawardene 8 หลายเดือนก่อน +1

    Chr වල repair වලට කොයි වෙලාවකවත් යන්න එපා toyota lanka, hybrid hub වගේ තැන් වලට...සල්ලි ගසාගෙන කනව facebook එකේ ඇති spark auto කියල තැනක් තියෙනව කඩවත...එතනට යන්න...company එකෙත් මේ වාහනේ injector එහෙම බලන්න ඕනෙ කරන මැශින් නෑ...කෝල් එකක් දීල වෙලාවක් දාගෙන යන්න...නැත්තම් හෙන පෝලමේ ඉන්න වෙනව

  • @namalsampath652
    @namalsampath652 5 หลายเดือนก่อน +1

    නෝමල් pertol එක තියනවද

    • @RiyasewanaCom
      @RiyasewanaCom  5 หลายเดือนก่อน

      92 use karata kamak ne 95 gahanawa nam wada hondai

  • @ranganasumith9197
    @ranganasumith9197 ปีที่แล้ว +7

    මාත් ගන්න ඉන්නේ.💪

  • @madushanofficial..
    @madushanofficial.. ปีที่แล้ว +3

    ලොකුම හීනය❤️😌

  • @kosalakekulandara8919
    @kosalakekulandara8919 8 หลายเดือนก่อน +1

    වාහනේ boot space එක හා rear view eka ගැන කතා කලේ පෙන්නුවෙ නෑ...ඒක ගොඩක්ම වැදගත්😢

  • @Mr.BizBoy
    @Mr.BizBoy ปีที่แล้ว +2

    She❤😥

  • @devminadilshan119
    @devminadilshan119 ปีที่แล้ว +2

    මම දැක්ක දේ ඔයාලත් දැක්කද😁 comment karanna balanna

  • @user-nm6dc8go1b
    @user-nm6dc8go1b ปีที่แล้ว +3

    Price

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว +1

      Pls check this link riyasewana.com/search/suvs/toyota/chr

  • @byoki3080
    @byoki3080 ปีที่แล้ว +3

    Dan yana price eka kohomada 😍

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว +1

      me link eka poddak check karanna riyasewana.com/search/suvs/toyota/chr

  • @tharindudanushka1
    @tharindudanushka1 ปีที่แล้ว +2

    ❤️❤️

  • @dhanuwa0730
    @dhanuwa0730 ปีที่แล้ว +4

    දැන් තියෙන ගනන් එක්ක ලක්ශ 112 කට වගේ ගන්න බැරි වෙයිද 2020 chr eka

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว

      112 kata mamru wei, me link eka poddak check karanna riyasewana.com/search/suvs/toyota/chr

    • @sasindu7843
      @sasindu7843 ปีที่แล้ว

      බෑ 2017 වගේ එකක් පුලුවන්

    • @dhanuwa0730
      @dhanuwa0730 ปีที่แล้ว

      @@sasindu7843 දැන් බ්‍රෑන්ඩ් නිව් ගන්න නැද්ද කොහෙවත්

    • @sasindu7843
      @sasindu7843 ปีที่แล้ว +1

      @@dhanuwa0730 2020 ගන්න තියෙනව recondition අවුරුදු ගානක් සේල් එකක එකම තැන තියෙන කාර්, 150කට ගන්න හොයා ගන්න පුලුවන් තීරණය කරනවද කියල ඔයාම තීරණය කරන්න

  • @hinayathullajaffarulla7308
    @hinayathullajaffarulla7308 ปีที่แล้ว +5

    Vezel rs 2019 facelift is good choice than this

  • @chamara662233
    @chamara662233 ปีที่แล้ว +3

    Chr. is a beautiful car. But the space inside is a disaster !!!
    Stuffy and little space to sit.

  • @pubuduperera1028
    @pubuduperera1028 ปีที่แล้ว +1

    2022 chr eka lankavata avith nadda thavama

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว

      2022 thiyenne widiyak ne

    • @pubuduperera1028
      @pubuduperera1028 ปีที่แล้ว

      @@RiyasewanaCom me yanne 2023 avuruddane ai 2022 genvanna bari thavama

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว

      @@pubuduperera1028 vehicles import karanna beri hinda 😁

  • @udenibuddhika9115
    @udenibuddhika9115 9 หลายเดือนก่อน +1

  • @fayaalpaakeer
    @fayaalpaakeer 9 หลายเดือนก่อน +1

    2 wheel or 4 wheel dha market

    • @RiyasewanaCom
      @RiyasewanaCom  9 หลายเดือนก่อน

      AWD (4wheel) eka hondai kiyala hithenawa

  • @buddhikaangeethdeseram6912
    @buddhikaangeethdeseram6912 ปีที่แล้ว +2

    Back seat eke long drive ekak yanna patta 😂

  • @thuhinaniwan6312
    @thuhinaniwan6312 ปีที่แล้ว +1

    Chr mageth lokuma hinayak kawadhahari gannawa😊😊😊

  • @harissadc
    @harissadc ปีที่แล้ว +1

    ♥♥😍

  • @safinahmad6161
    @safinahmad6161 ปีที่แล้ว +1

    VW polo gt

  • @dilanudesh1994
    @dilanudesh1994 ปีที่แล้ว +2

    No parking

  • @Helakapuwa
    @Helakapuwa ปีที่แล้ว +1

    Oya kegalle da

  • @abeysooriya6553
    @abeysooriya6553 ปีที่แล้ว +2

    Price please

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว

      Please check this link riyasewana.com/search/suvs/toyota/chr

  • @aroshadilshan2344
    @aroshadilshan2344 10 หลายเดือนก่อน +2

    No parking ❤

  • @threemixyt7412
    @threemixyt7412 ปีที่แล้ว +3

    Ch r එකද හොද civic එකද 👀🤐

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว +2

      CHR thamai ape kemeththa 🫢

    • @threemixyt7412
      @threemixyt7412 ปีที่แล้ว +2

      ඉඩමදි වගෙ නෙ civic එකත් එක්ක බලද්දි වහනෙ බොඩිය ලස්සනයි හැබැයි 😍

  • @sachintakumara5880
    @sachintakumara5880 8 หลายเดือนก่อน +1

    මිල කියද

    • @RiyasewanaCom
      @RiyasewanaCom  8 หลายเดือนก่อน

      Pls check the description

  • @shevindaboy5599
    @shevindaboy5599 4 หลายเดือนก่อน +1

    දැන් නම් මේක හිනයක් 185k dan 😥

  • @jetskisportsclub6299
    @jetskisportsclub6299 ปีที่แล้ว +1

    Thel kochchara karanawada hariyatama

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 ปีที่แล้ว +1

    🙏🙏❤️❤️🙏🙏❤️❤️

  • @dilukagimhan1323
    @dilukagimhan1323 ปีที่แล้ว +2

    මේක කියක් වගේ වෙනවද.

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว +1

      Pls check this link riyasewana.com/search/suvs/toyota/chr

  • @nadeesha9635
    @nadeesha9635 ปีที่แล้ว +1

    Mge asama hinayak,

  • @anu_pathirana
    @anu_pathirana ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dinethupeksha4228
    @dinethupeksha4228 ปีที่แล้ว +2

    No parking 🤪

  • @kosalakekulandara8919
    @kosalakekulandara8919 8 หลายเดือนก่อน +1

    Juke 😂 ඒ මොන ජරාවක්ද?? ජුක් එක්ක chr මොකටද compare කරන්නෙ..හරියට බක්කි කරත්තයක් කාර් එකක් එක්ක compare කරනව වගෙ

  • @tutugaming.7440
    @tutugaming.7440 ปีที่แล้ว +2

    Othana no parking 😁

    • @tutugaming.7440
      @tutugaming.7440 ปีที่แล้ว

      Video eka patta.okkoma kiyala denawa

  • @anju_quotes
    @anju_quotes ปีที่แล้ว +2

    No parking 😂😂😂😂

  • @tech_with_praveen_bro
    @tech_with_praveen_bro 4 หลายเดือนก่อน +1

    No parking 😂

  • @kelumlokugamage1357
    @kelumlokugamage1357 ปีที่แล้ว

    Better you drive vehicle before giving comments. LMFA

  • @ayantha6746
    @ayantha6746 ปีที่แล้ว +2

    ආසම නැති වාහනයක් පිටිපස පෙනුම කැතයි ඇතුලේ
    ඉඩ මදි

  • @sheru7588
    @sheru7588 ปีที่แล้ว +5

    Dream ❤️

  • @Amanthachethaka
    @Amanthachethaka ปีที่แล้ว +1

  • @tharushawaz7464
    @tharushawaz7464 ปีที่แล้ว +3

    Price

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว

      Pls check this link riyasewana.com/search/suvs/toyota/chr

  • @chglife413
    @chglife413 ปีที่แล้ว +4

    ❤❤❤❤❤