කාෂ්‍යප හිමි සිවුර ගලවයි? ../@sathyavlogs841/-/0771723944
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- ඔබේ අනුග්‍රහය සදහා පහත බැංකු ගිණුම විව්ර්තයි 154020122218/ Gunasekara A .M .S .K. / HNB Bank - Athurugiriya...../Sathya Vlog/Sathya TV Thotawaththa/Sathya Vlog/Sathya TV ...............................................subscribe කරන්න 🇱🇰💯
(මෙම වැඩසටහන Facebook Page,TH-cam Channel වෙත, අවසරයකින් තොරව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම් වේ.)
🌟#sathya vlogs #🌟#sathya tv #🌟
like 👍කරන්න ,share කරන්න - Indika Thotawaththa/
දිනපතා අපගේ වීඩියෝ නරබා
ඔබගේ අදහස් අපට දක්වන්න
අමතන්න - 077 -17 23 944 📲
අපගේ Sathya VLogs Facebook පිටුවට
/ sathyavlogssl
පෙර වීඩියෝ බලන්න...👇 🖥️
තෙරැවන් සරණයි සියලු දෙනාටම !
මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈
සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මුන්වහන්සේව රකිත්වා.....!!!
මෙි හාමුදුරුවෝ කියන්නේ සහතික ඇත්ත ස්තුතියි හාමුදුරුවනේ
අනිවාර්යයෙන්ම ❤
😂❤❤j😂@@dammikasenavirathna324
එහෙනම් සෑම පන්සල් වලට සියලුම සින්හලයන් එකතුවෙලා තමන්ගේ පලාතේ හාමුදුරුවෝ තනිකරන්න එපා පවුලේ සියලුම දෙනාම බුදු දහම අනුව කටයුතු කරන්න වෙන විකල්පයක් නැත
හාමුදුරුවෝ අතින් වෙන වැරදි සොයන්න එපා හාමුදුරුවෝ තනි කරන්න එපා ගමේ වැඩිහිටියන් හාමුදුරුවෝ ආරක්ෂා කරන්න මුස්ලිම් ජාතිකයන් සේ තමන්ගේ බුදු දහම ආරක්ෂා කරන හාමුදුරුවෝ ආරක්ෂා කරන්න දිවිහිමියෙන්
පින්වත් ස්වාමීන් වහන්සෙහට බොහෝම පින් ඇත්ත කතාකරනවාට මම ඔබ වහන්සෙ කතා කරන ප්‍රර්තනා කරන්නෙ ඔබවහන්සෙ අරක්සාව වෙවා අරක්සාව වෙවා අරක්සාව වෙවා මෙ රට රකින බුදු දහම රකින සක දෙවියන් සතරවරම් දෙවියන් ඔබවහන්සෙ අරක්සාව ලැබෙවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සෙට නිදුක් නිරොගි බව ලැබේ වා තෙරුවන් සරනයි
සහාතික ඇත්ත හාමුදුරුවනෙ 🙏
මෙ කාත්තන් කුඩියෙ ඔය විදිහට නටන්නෙ
රටෙ පාලකයන්ට කොන්ද. පන නැති නිසා
එදා ඉදලම සුළු චන්ද හිගන පාලකයන් හිටියෙ
තාමත් ඉන්නෙ
සම්පුර්ණ ඇත්ත උතුර නැගෙනහිර වෙනම අන්තවාදයක් ක්‍රියාත්මක වෙන්නෙ විශේෂයෙන්ම මුස්ලිම් බහුතරයක් ඉන්න ප්‍රදෙශ
සම්පූර්ණ ඇත්ත අපේ හාමුදුරුවනේ🙏🏼
මේ හාමුදුරුවන් ට බනින්න එපා මෝඩයෝ වගෙයි 🙏🙏🙏
විශ්ව ශක්තියේ මහානුභාව බලයෙන් මේ පින්වත් ස්වාමීන් වහන්සේ ආරක්ෂා වේවා🙏🙏🙏
ස්වාමින් වහන්සේ උතුමි.ඔබ වහන්සේ පරිස්සමින්
ඔබ වහන්සේට තෙරැවන් සරනයි.
,හාමුදුරුවනේ ඔබ වහන්සේට තේරුවන් සරනයි
සහාතික ඇත්ත අපෙ හාමුදුරුවනේ
🙏
සිවුර තියලා ගෙදර යනවනම් ,ඕනම කෙනෙක් බුදුන් නිසා පූජා කරපු සියලුම දේපල ,මුදල් නැවත ශාසනයට බාරදිය යුතුයි කියලා දැඩි නීති ගේන්න .ස්වාමීන්වහන්සේලාට යනත්‍ර මන්ත්‍ර ,කේනදර,සාස්තර කරනවනම් සිවුර තියල යන්න කියන්න.සිවුරක් පොරවගන්නෙ නිවන් දකින්න .ඔබවහන්සේලා මේවට මූලිකත්වය ගන්න .
විශේෂයෙන් දායකයින් මෙිවාට වගකියන්න ඔිනි.
භීක්ෂුවකට මුදල් පිළිගැනීම හා පිළි ගැන්වීම කරන්න බෑ
*ගිහී බෞද්ධ හරක් භික්ෂුුන්ට මුදල් දීලා අපායේ යන්න කරැණු හදගන්නවා ?
අනිවාර්යයෙන් @@imalirambukwella9323
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
මේ හාමුදුරුවෝ තම ජාතියට ආගමට මිනිස් වර්ගයාටම සැබෑම ආදරයක් කැක්කුමක් ඇති හිමි නමක්.අපි ජාතියක් හැටියට ආඩම්බර වෙනවා ඔබ වහන්සේ ගැන.උතුම් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කස්සප ස්වාමීන්වහන්සේ ට
ඔබ වහන්සේගේ කථාව සත්‍යක්....
කාගෙ හරි කමෙන්ට් එකක් දැක්ක අපේ ස්වාමීන් වහන්සේ ද්වේශයෙන් ඉන්නව කියල! අපේ රට සහ ජනතාව බේර ගත්තෙ අපේ හාමුදුරු තමයි මේ කාලකන්නි දේසපාලුවෝ ඵ් ගැන කතා කරන ස්වාමීන් වහන්සේලා අපවත් කරවනවනව අපේ සෝම ස්වාමින් වහන්සේට මොකද උනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපේ රටට ආදරය කරන සිංහල යට ආදරය කරන කරන වහන්සේට අන්තිම හුස්ම පොද දක්වා මමත් එකගයි තෙරුවන් සරණයි!
ඇත්ත katha කරන aya දැඩි wa කතා කරනවා තමයි ....eka ද්වේශයක් නොවෙයි ..රටට ජාතිය ta ආගමට අවංක ආදරය k thiyena ස්වාමීන් වහන්සේ නමක් ...තෙරුවන් සරණයි ape පින්වත් ස්වාමීන් වහන්සේට 🙏
මුන්කරන ඒවාට ගෑනුබේරගන්න හඩන අයට තදින් ඉන්නෙ නැතුවා හාමුදුරුවොඋනත් කමක් නෑ
මේ ස්වාමීන් වහන්සේ කියන්නෙ ඇත්තනෙ
රට ජාතිය ආගම රැක ගැනීමට නිර්භයව කතා කරන මෙවන් ස්වාමීන් වහන්සේලා තුනුරැවන් ගේ ආනුභාවයෙන් ආරක්ෂා දෙන සේක්වා !🙏🙏🙏
කතාව සම්පූර්ණ ඇත්ත. මනූෂගෙ ලේකම් මගේ යාලුවෙක්ගෙන් කොරියන් යවන්න ලක්ශ 13ක් ඉල්ලුවා
හාමුදුරුවනේ පරිස්සමෙන් පේනවනෙ මුන්ගෙ හැටිත් මුන් මොංගල්ලු වගේ දෙයක් කීවම කව්ද කොහෙද ගගා අහනව ගොං හැත්ත තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Ape හාමුදුරුවෝ kiyanna සම්පූර්ණ ඇත්ත
නියම ස්වාමීන් වහන්සේ නමක්. හරි වටිනවා හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ මේ ධර්ම ඤාණය.
සහතික ඇත්ත අපෙ හාමුදුරුවනේ
දැන් මේ රටේ ජිවත්වන බොහො දෙනෙකුට රට ජාතිය ගැන හැගිමක් නැහැ ඔවුන්ට පවුල රැකෙනවා නම් කෙසේ හෝ ජිවිතය රැකෙනවා නම් රටට හෙන ගැසුවත් කමක් නැහැ නැතිනම් මේ බෞද්ධයාට බුදු දහමට චෛත්‍ය වන්දනාවට ගරහන දේශපාලුවන්ට පක්ෂව කතා කරන බුද්ධිමත් කියන කොටසක් ඉදිවිද? ව්‍යවස්ථා සංශෝධන ගැන කිසිම හැගිමක් ජනතාව ලග නැත බුදු දහම ගැන ගැඹුරු අව බෝධයක් නැහැ. රටට හෙන ගැහුවත් කිසිම හැගිමක් නැති ජාතියක් බවට පත්ව ඇත. රැල්ලට බොරු කමෙන්ට්ස් දාන ජාතියක් බවට පත්ව ඇත.
ජිහාඩ් ලව ලංකාවේ පුහුණු කරනවා නම් දවසක ලංකාවට ලොකු බලපෑමක් එන්න පුළුවන් 😌
හොඳට ධර්මය නොදන්නා මිනිසුන් කතාවෙන් අඳුරගන්න පුළුවන්. ඒත් ඊට වඩා අර කාන්තාව අතිශයින් චපල යි, භයානකයි 🙏🏻
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස...!!!
Budu saranai uthum suwamin
Wahanseta 🙏🙏🙏
හාමුරුවො කියන්නෙ සහතික ඇත්ත මහානාමගෙ මුදල් වලට උන දේ හොයන්නම ඕනේ සුසන්න හාමුදුරුවන්ට ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න ඒ කතාව සහතික ඇත්ත ඔබ තුමා හාමුදුරුවන්ට උගන්වන්න ඕනි
හරි දේ කියාදෙන්න ❤
@@somawgk4778
තේරුනේ නෑ...
අනිවාර්යෙන් ඇත්ත හාමුදුරුවනේ 🙏
අපේ හාමුදුරුවනේ උබට 🙏🏻🙏🏻🙏🏻යායවේවා ඔබට අපේ සහය
ස්වාමීන්වහන්සේ පරස්සමින් තෙරැවන් සරනයි
අනිවාර්යයෙන්ම අපේ හාමුදුරුවන් පවසන්නේ. සත්‍යැයි .වාරියපොල ඵ් කාලේ මේ වගේ වෙන්න ඇති
වාරියපොල සුමංගල හාමුදුරුවොත් ඒකාලෙ මේ වගේ ඉන්න ඇති.🙏🙏🙏!!!
පාඩමක් ඉගෙනගත්තු එක හාමුදුරුනමකංනමං ජීවිතේකට සිවුර ඇරලා ගෑනු ගන්නාතියා..පන්සලට හම්බවෙන දානේ වේලක්වත් ගෑනියෙකුට දෙන්නෑ.
බලනකොට ලොකුමිනිසුන් අම්මල දූලා අල්ලගන වගෙයි හාමුඩුරුවො විතරක් නෙමෙයි
🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 අපේ හාමුදුරුවන්ට 🎉🎉🎉 පරිස්සමෙන්
තේරුවන් සරනයි අපේ හමුදුරු වනෙ
Very true facts by Ven. Thero 🙏☸️
ඇත්ත ම ඇත්ත කතාව
Pinwath swameen wahansa oba wahanse dakina hama mohothakama mata mathak wenne,wariya pola sumangala himiwai.theruwan saranai oba wahanseta.🙏🙏🙏
Thanks🙏🙏
Monk speech correct fully
තෙරැවන්සරනයිඅපේ.තෙරැව්න්.දරනයි.හාමුදුරැවනේ
සාදු සාදු සාදු😮😅😅
💯sahatika atha ape Hamuduruwanay 👍👍🙏🙏🙏
Keyapu, hoda,,, hamudurwang,,, aha ahdar,,, 👍👍👍👍👍💯💯👍👍👍💯👍💯💯
තෙරුවන් සරනයි හාමුදුරුවනේ කුඩු නැති කරන්නනං එල්ලුම් ගහ නියම කලානං ඉවරයිනෙ
Teruwan saranai pinwath swaminwahanseta 🌷🌷🌷🙏🙏🙏
Theruwan saranai oba wahanseta me wage sasanayata kapa unu hamuduruwan api araksha karagathui ediriyatth me wanchawa yata gahanna denna apa hamuduruwane. Oba wahanseta theruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏
මේ හාමුදුරුවන් කියන්නේ ඇත්ත උබ නිවේදකයෙක් විතරයි හරිද හාමුදුරුවන්ට කියන්න දෙපන් යකෝ 😂❌❌සල්ලි කියක් නෙවේදනවලට ගත්තද ජරා සත්තු ඉන්න රටක් සුජීවා කියන්නේ කොටින්ට උදවු කරන දෙමලියක් ❌☸️☸️🙏🏻
❤God
සිංහලයා jathiyak වශයෙන් පරළොව යනව dakina api අවාසනාවන්ත una ...hamuduru😢wane.oba වහන්සේ dakina me sathya ,ලාංකිකයන් nodakeema අවාසනාවක්
Jaya Wawa!Hari da karanna
උන්වහන්සේ හැමෝටම වඩා updated හොඳ sihiyen ඇහුව nam තේරුම් ගන්න පුළුවන් ..උන්වහන්සේ ta ත්‍ර්විද රත්නයේ ආරක්ෂාව ලැබේවා 🙏🙏
මේවා කියන්න කාතා ඇත්ත ❤❤❤❤
Super සුසන්ත මහතා බොහොම ස්තූතිය
සුසන්ත මහතා නියමයි. 🎉
දැන් ඔබ නියමෙට පොලිෂ් වෙලා.
සතුටුයි මිත්‍රයා.
අපේ හාමුදුරුවන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!!!!!
නියම බොදු වදන් ටිකක් ඇහුවා අපේ හාමුදුරුවනේ.
අපි මොනතරම් උගුල් වලට අහු වෙලාද?
අපේ අවිය බොදු මග.ඔබ වහන්සේට තිබෙන කැක්කුම ඊණියා මහා නායක අතිපූජ්‍ය හිමිවරුන්ට ලැබෙන්න තව කල් යාවී.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏සුසන්ත මහත්තයෝ සුජීවා හරි හොදයි සසනේට් ලැදි අපි වගේ අයටයි ඔය ප්‍රශ්නේ ආවෙත් ඔබතුමා කියපු කමන්ට් වැටෙන්න ඇත්තෙත්
Ape suwsmin wshnseta dosh kiyna ayata kawada hari terei me monwada kiyanne kiyala oba wahnsewa aarksha wewa teruwan sarnai 🙏🙏
🎉🎉🎉🎉🎉🎉
ද්වේෂය මහා භයානකයි. හාමුදුරුවෝ ඉන්නේ ද්වේශයෙන්. මේව අහන මිනිස්සුන්ට දෙවියන්ගේ පිහිටයි.
Svameen
Vahnse
Nevredy🙏🙏🙏
Balangoda kasashapa hamuduru sahathika atha kiyanee k sujeewa kello denna shoop ekata ekkagen giye nathrhe me mahanma kiyan hamuduruwan ge salli tika gsnna pena kara maranna karapu wedaka lokayagen prashan wahaganna thama maranya baragaththe othan ammalage duwalage loku kumanthanyaka
රටේ සාමාජ අර්බූදයක් තියෙනවා .. ඒකට විසඳු හොයන විදිහ නම් ඊයා කියල හිතෙනවා .
උතුර , නැගෙන හිර , දකුණ කියල බෙදීම සහ අනෙකා ගැන සැක බිය ඇතිකිරීම තුලන් සමාජ සංහිඳියාව ඇති කරන්න බෑ .
ධර්මය තුල ජීවත් වන බව කියන ඔබ වහන්සේ සමාජ බේදීම අනුමත කල හැකිද ?
Exactly 💯 eastern province eka gana kisma jeppek katha naha. Colombo city eketh eaka weegenai enne
සහතික ඇත්ත හමුදුරුවො කියන්නෙ
හාමුදුරුවන්ට.මඩ.ගහන්න.එපා.පවු.පිරේයි.කාටත්.කඩෙයන්න.එපා.යුක්තිය.ටමුනදෙන්න
Hamuduruvo hari
ගලබොඩ අත්තේ ඥානසාර හිමි කියන්නේත් ඔය ටිකමනේ.
ඇත්ත අපේ රටේ එක නීතියක් නෑ.
දේශපාලුවෝ චන්දෙ බලාගෙන තම රටේ අනන්‍යතාව පාවා දෙනවා.
මේ රටේ අසාදාරණය ට ලක්වෙන්නේම සිංහල බෞද්ධයන් ටම පමණි .
මුස්ලිම් ,දෙමළ ජාතීන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.
චන්ද කැඩෙයි කියලා බලයට කෑදර කමේ.
රනිල්ලා,මහින්දලා ,සජිත්ලා,විතරක් නෙමේ අනුරලත් දෙමළ මුස්ලිම් චන්ද වලට කෙල හලාගෙන ඉන්නේ.
උන්ට ඕනේ බලයට එන්නත් ,බලය රැකගැනීම සදහා ත් විතරයි .
රටක් ගැන කැක්කුමක් නෑ
හෙළ යෝ අපේ රටේ ඉතිහාසය ගොඩනැගුවා සේම ගෝතම සිද්ධාර්ථ මුනිදුන් අපේ රටේ හෙළ බිමේ උපන් බව නොපිලිගන්නාතාක් මේ රටට කිසිදු සුගතියක් ඇති නොවේ.
බුදුන් වහන්සේ ට අපේ රටේ " පුරවැසි බාවය " නොලැබෙන තාක් මේ රට ගොඩගැනීමට නොහැකිය.
තවද කේ. සුජීවා ලාත් බිහිඋනේ ,මහානාම හිමි වරුන් ව කෝටිපතියන් කරවූ අපේම ප්‍රාථමික දායක දායිකාවෝ නිසායි .
සසරින් එතෙර වීමට නම් චීවරයක් දරාගත්තේ උන් වහන්සේලා ට මොකටද අසීමිත ලෙස කෝටිගනනින් බෑන්ක් එකවුන්ට් පුරෝගන්න මුදල් පූජා කරන්නේ.
දායක දායිකාවෝ හා පංසලේ දායක සභාවේ මූලිකත්වයෙන් දානේ වේල් මග නොහැර ,පංසලේ අඩුපාඩු සම්පුර්ණ කරගන්න වැඩ පිලිවෙලක් දියත් කරොත් මේ වෙන පරිහානිය වලකාගත හැකි.
Theruwn saranai. Hamuduruwane. Me. Israel ratata me spe lanjawrn yuddeta ganne. Na belden hadanna wagawata keyagewarla vitharai. Eth me ratata. Inbath. Pinak theyenns. Ona
Lahiruth. Akka.. k. Sujiwa. Geni. Akige. Katinma. Kiyanawa. Aki. Kalui. Nisa. Paule. Aya. Pili. Gaththe. Ne. Kiyala. Aki. Colabata. Awe. Kiyala. Within. Hamuduruwanta. Baninne. Ei
Taruwan sarani penwth utum suwmen whnseta mage namas karya wewa 🙏🙏🙏 me hamuduruwo nta rata bara Dunn nm lassanta palanya Kari soma. Sadu wage parssmen wanna ape ratta sampatak 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්ත ....කාටහරි ඕනනම්..බොරුවට මහන වෙලා සල්ලි හොයන් උපැවදි වෙලා...කසාදයක්..බදින්න පුලුවන්...මේ යන ක්‍රමේට......ගියොත් (පාට් ටයිම් ජොබ් එකක්)
attatama ara hamuduruwo nayana vaasala marunu welawe a msg eka nodammanam ..kisi kenek nodana mahanama hamuduruwo walalala daanawa...vasanthage boardyguard kiyala...sujeewai lamai hamadema rahasi gatha widiyata thiyagannawa...
rate minissu hoyai ko mahanaama hamuduruwo kiyala..kisi kenek danne na marunai kiyala...
ane me rahasa prasidda karapu a saaduta pin siddawewa!
ස්වමින්වහන්ස රට හදන්න ඔබවහන්සේට බැහැ. බුද්ද සාසනයත් උතුම් දාහර්මයත් රැකගෙන ඉන්න..දුෂ්ට ත්‍රාඩ මිනිසුන් හදන්න ඔබ වහන්සේලාට බහැ. ත්‍රිවිද හමුදාවක් තියෙන්නේ ඕව මෙල්ලකරන්න නේද? ඒ අයට බැරිනම් ඔබ වහන්සේලා කෑගහල😢 වැඩක්නැහැ. රට හදන්න මිනිස්සු ඉද්දි ඕවට යන්න එපා. 🙏
🤣
සත්‍ය vlog වැටිච්ච තැන. බොරු headline දානවා. රාගය ද්වේශයෙන් කටයුතු කරන දුසිල්වතුන් ගේනවා. බොරුව වංචාව ජන ගත කරන අපායෙන් කෙලවර වන අදිවේගී මාර්ගයකින් පෙරට. මෙහෙම යු ටියුබ් චනෙල් කරනවට වඩා හිගා කන එක හොදයි.
❤
Me වෙස Ganiyak කරපු අපරාධයක්
කකුලුවන්ට බෑ කෙලින් යන්න උගන්නන්න
අදර්මය යටපත් කලයුත්තේ දහමෙනි බුදු මග එයයි.
Theruwan saranay oba wahana se kiyanne sahathika athta🙏🙏🙏🙏
රටේ ජාතික ගැටලුවට විසඳුම වර්ගවාදය නොවේ , වෛරය ක්‍රෝධය එක්ක විසඳුම් සේවීම තුලින් ප්‍රශ්ණය උඩු දුවනවා විතරයි .. නහී වේරේන වේරානී.....
මම මේ කියපු දේ පිලි නොගන්න සියල්ලන්ම බුද්ධ වචනයයි ප්‍රථික්ෂේප කරන්නෙ ...
පොඩි ඥානේ අල්ලන්න හදන්නෙ සිංහලයව trigger කරන්න පුලුවන් හොඳම නාඩිය😂😂😂😂
ඇයිඔබටඋනද..සුජිවටමොනවත්..කියනවටඅමාරැයිවගේ..පේන්නේ..අපේස්වාමිින්වහන්සේකියනකතාවහරියටම.
හරි..පොලිසියටමොනවත්කියනවටකැමතිනැහැ..
කවුදමෙිමෝඩකතාඅහනකෙනා...අපේ .ස්වාමින්වහන්සේටසමිිබුදුසරනයි...
කලින් මහානාම හාමුදුරු නමගේ යාලු හාමුදුරුවෝ එක්ක කල වැඩසටහනක් අයින් කරන්න කියලා බලපෑමක් ඇවිත් ඒ විඩියෝ එක අයින් කරලා.සල්ලි වලට සුජිවගේ රෙදි හෝදන ඩෝබිලා ඉන්නවා නේ.එ නිසා ඇත්ත කතා කලාම ඉහලින් බලපෑම් එනවා යු ටියුබ් වල
T s🙏🙏🙏🙏🙏🙏
Me,Niwedakata,Sujeewa,Gena
Thibena,Kakkuma,Mokakda?
Sujeewage,Aniyam,mlnlhada?
Me,Miniha,Mithyawa,Pasupasa
Yana,Ekekda?Ane,Lajjai,Niwe
dakayek,Wela,,Rata,Genawath
Danne,Nahe,,,Rata,Gena,Me
Hamuduruwanta,Thibena,
Kakkuma,Me,Niwedakayata
Alpa,Mathrayakma,Netha,😩
Ape,Swamen,Wahanseta
Niduk,Nirogi,Deerghau,Wewa,
🙏🙏🙏☸️
Ow sujewagen ganak labenna athi
මං කියන්නේ මෙයා දේශ්පාලනේට බහිනවනම් එහෙම බහින්න ඕනේ, මෙ බික්ශුවක් කරන්න ඕනේ මග වඩාගන්න එක , ඒක ඇතෑරලා මේ රටක් රකින්න යනව
ඔයාගෙ අදහස මොකක්ද ....
Karaththa roda pansalata5.00pm e parawal Wala yanna bahe.
🙏🙏🙏🙏
යමෙක් බුද්ධ චීවරය දරාගෙන දේශනය කරන විට ඔබේ සිත ඇවිලෙනව නම් , ද්වෙශය වෛරයෙන් ඇවිලෙන වනම් ඒ බුද්ධ වචනය හෝ ඒ බුදු මග යන භික්ෂුවක් නොවේ ...
😂 මේ රට වර්ගවාදය නිසා ලේ හැලුව හොදටම ඇති...
කියන්නා කෙසේ කීවත් අසන්නනා සිහි ණුවනින් අසත්වා
අනේ නිකන් පල යන්න තොපි මෙච්චර කල් නිවිච් උන් වගේ
Ane pala gothaya.thopita niwila inna tharamata hora weda karnna lesine.neda
අනිවාර්යයෙන් sujeewa hamuduruwanwa ekka giye maranna plane karalama thamay duwalawa daala giye eakay weradi undayak ekige kakulata wadinna ethi.
Sahatika atta .me Ahasa polawa nuhulana Aprada metaran sidda wenne Desapalakainge waradi💯💯
Me swamin wahanse kiyanne sahatika eththa .ei minisunta eththa dirawannetthe.
Oba wahanse sathara warm deviyo araksa karsthwa.
🙏🙏🙏🙏🙏🙏
අඩුම ගානෙ පිටිපස්සෙ තිබෙන පොත් ටිකවත් කියවන්න.
කිරිබත්ගොඩ/කඩවත Muslim අයට කඩයක් කරංඩ පුලුවංද?
Muslim minissu awasya thana lassanata eyalage wiyapara Karan yanawa.
ඉරිසියාව තන්හාව ක්ටො
Sathya vlog . Aiemethram pahathlesa katholeekaenta gahanne...
හොඳින් ඔක්කොම අහන්න...
Kaludenali
දැන් නම් සුදු වෙලා😂
මේ සිවුර ඇදගත්ත මිනිහා කපටි මොලේ හොද නැති කෙනෙක්
මේ යකා සමාජෙන් බුලි වෙවී ඉදල වැලේ වැල් නැතුව මහනවෙලා දැන් රටට උපදෙස් දෙනව😂😂😂 මු ගැන හොදට හොයල බලන්න නොදන්නා අය සිව්රු වලට හැංගුන උන් තමයි මේ රට නොමග යැව්වෙ
Meya kiynne samporna aththa
ඔයාගේ කුරුස පාදිලියන්ට කියන්න එහෙම..😂😂😂
Aththa mona unat aththa kathawa hamuduruwane
Oba wahanseta mahanaama hamuduruwanwa ara kaalakanni geenigen beraaganna beri une aaee.