Club වසන්ත සමග මියගිය නයන වාසුල කවුද? ../‪@sathyavlogs841‬/-/0771723944

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ඔබේ අනුග්‍රහය සදහා පහත බැංකු ගිණුම විව්ර්තයි 154020122218/ Gunasekara A .M .S .K. / HNB Bank - Athurugiriya...../Sathya Vlog/Sathya TV Thotawaththa/Sathya Vlog/Sathya TV ...............................................subscribe කරන්න 🇱🇰💯
    (මෙම වැඩසටහන Facebook Page,TH-cam Channel වෙත, අවසරයකින් තොරව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම් වේ.)
    🌟#sathya vlogs #🌟#sathya tv #🌟
    like 👍කරන්න ,share කරන්න - Indika Thotawaththa/
    දිනපතා අපගේ වීඩියෝ නරබා
    ඔබගේ අදහස් අපට දක්වන්න
    අමතන්න - 077 -17 23 944 📲
    අපගේ Sathya VLogs Facebook පිටුවට
    / sathyavlogssl
    පෙර වීඩියෝ බලන්න...👇 🖥️
    තෙරැවන් සරණයි සියලු දෙනාටම !
    මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
    👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈

ความคิดเห็น • 1.5K

  • @sewminitheekshana6712
    @sewminitheekshana6712 หลายเดือนก่อน +175

    ඔබ වහන්සේ කල දේ හරි කල යුතුම දෙයක් නැත්නම් මේවා කවදාවත් එලියට එන්නෙ නෑ

    • @ishakamadushani5721
      @ishakamadushani5721 หลายเดือนก่อน +3

      Ekanam aththa mewa hemonma dena ganna one mokada minissu pin reskaraganna pansal walata hemadema puja karanne

    • @user-yp4ow8hx8l
      @user-yp4ow8hx8l หลายเดือนก่อน +1

      අනිවාරයෙන්ම

    • @user-yp4ow8hx8l
      @user-yp4ow8hx8l หลายเดือนก่อน +1

      අනිවාරයෙන්ම

    • @UDENI5
      @UDENI5 หลายเดือนก่อน +2

      Obama wanseta Kodak pin

    • @nuradhapathiraja8463
      @nuradhapathiraja8463 หลายเดือนก่อน

      Otherwise K.Sujeewa surly will marry in 5th time who has lot of money in their bank account. Right thing to do to know to our society. People are thinking K. Sujeewa is a "Single Mom" who take care her daughters by hardworking.

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 หลายเดือนก่อน +173

    ඔබ වහන්සේගේ සහෝදරකම හරිම වටිනවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

    • @kassapas189
      @kassapas189 หลายเดือนก่อน

      මොන සහෝදරද මැරුන කෙනාගෙ ආත්ම ගවුරවෙත් විනාස කරනව මෙයා තවත්

    • @visaakaa4884
      @visaakaa4884 หลายเดือนก่อน

      ​@@kassapas189
      දෙපැත්තම තියනවා නේ? සහෝදරයගේ ගෞරවය රැකෙන්න නිහඩව හිටියා නම්, මායම් සුජීවලා ගොඩ. උජාරු කතා කිය කිය ලෝකයම ඉස්සරහට රවට්ටන එකටත් පහර වැදුනා

    • @vikcrmanayaka2559
      @vikcrmanayaka2559 หลายเดือนก่อน +4

      Aththa kiyana eka tamai wadagath

  • @user-tv5yw1cx2l
    @user-tv5yw1cx2l หลายเดือนก่อน +150

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නිවැරැදියි කවුරුත් දැනගන්න ඔනා.

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 หลายเดือนก่อน +207

    මාහානාම හාමුදුරුවන් ට සාසණයට ලැබිච්ච සියලු මුදල් වාහන සුජීවා නැවත සාසණයට පුජා කළ යුතුයි.....

    • @Positive-rhythmsvlog
      @Positive-rhythmsvlog หลายเดือนก่อน +12

      නීතිය තමයි කුියාත්මක විය යුත්තේ.

    • @GangaGamage
      @GangaGamage หลายเดือนก่อน +8

      නිතිය හරියට කරන ලංකාව මිනිස්සු එකතු වෙලා ඒ හාමුදුරුවනේ අම්මා නැද්ද ඒ දෙපළ සාසනයට පිනට දෙන්න

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 หลายเดือนก่อน +8

      අනිවාර්යයෙන්ම. නීතිමය පැත්තෙන් ඒ පිළිබඳව කටයුතු කරන්න අපේ හාමුදුරුවනේ

    • @deepajayalath
      @deepajayalath หลายเดือนก่อน +7

      ​@@Positive-rhythmsvlogඔවා අායි කපටි ගැනි දෙන් නැ...උන් වහාන අලුත් ගෙවල් ගත්තේ ඔය කොටි 6/7 තමයි...

    • @asokakh1563
      @asokakh1563 หลายเดือนก่อน +1

      Sujeewage medata wadinna thibune wedilla

  • @haneenhaneen8508
    @haneenhaneen8508 หลายเดือนก่อน +242

    කිසිම බවයක මෙවන් ච්ංච මානවිකයන් මුන නොගැසේවා, අජරාමර නිවන් සුව ලැබේවා ...🙏

    • @kmdweerasingha1667
      @kmdweerasingha1667 หลายเดือนก่อน +13

      Chinchi manavikawa මෙකී ta nam වැඩිය හොඳයි . Nodakin දෙමල belli.

    • @user-zq4tz1ef7w
      @user-zq4tz1ef7w หลายเดือนก่อน +7

      හාමුදුරු ගොල්ලෝ මයිත්‍රීය දෙසන නිසා විනයදරයින් විනය රකින නිසා ඔවුන් ලග ඒ දේවල් ඇතැයි ගැහැනු හිතන නිසයි ගැහැනු ඒ ඒ චරිත වලට කැමති.

    • @user-zq4tz1ef7w
      @user-zq4tz1ef7w หลายเดือนก่อน +3

      සල්ලි වලට කැමති ගැහැනු සල්ලි තියන කාටත් කැමතියි .උපැවිද්දන්ගෙන් පලිගැනීම මත්‍රීයට පටහැනී නොවෙද?

    • @mangalikabulegoda2596
      @mangalikabulegoda2596 หลายเดือนก่อน +2

      salli thiyenawanam gaanunta naadiwatunath athi pìriminge

    • @deepajayalath
      @deepajayalath หลายเดือนก่อน +8

      සල්ලි වලට කෑදරකමට හමුදුරැවො ලගට නිතර යන්න එන්න ගිහින්... හමුරැවන්ගේ සිව්ර අරින තැනට වැඩ කලා නාකි ගායිකාව...වයස 36ක තරැණ ස්වාමින් වහන්සේ නමක්....මේ නාකි 54ක වයස ගැනි කාම අැසින් අසු කර ගත්තා...

  • @Sa.1958
    @Sa.1958 หลายเดือนก่อน +77

    ඔබවහන්සේ හරි .සටන අත හරින්න එපා ජනතාව පූජා කල ,සාසනයට අයිති දේවල් ආපහු ලැබෙන තුරු දිගටම යන්න .

    • @susanthadahanayaka1264
      @susanthadahanayaka1264 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්

    • @ywhwav2hwhwwv441
      @ywhwav2hwhwwv441 หลายเดือนก่อน +3

      ඇත්තටම එහෙම වෙන්නම ඕනෙ

    • @shiromanipeiris6297
      @shiromanipeiris6297 หลายเดือนก่อน

      ඔවි නැත්නමි මෙවැනි සිදුවිිමි මින් ඉදිරියේදි සිදුවිය හැකියි.

  • @sanduniudara609
    @sanduniudara609 หลายเดือนก่อน +63

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ පැහැදිලි කිරීම වෙනුවෙන් ගොඩාක් ස්තුතියි හාමුදුරුවනේ මේකත් යට ගහන්න නොදී ඉස්මතු කරල දුන්න එක ගොඩාක් වටිනව මේ වගේ චිංච මානවිකාවෝ තවත් ඉන්නව රටේ

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte หลายเดือนก่อน +83

    සුජීට විතරක් නෙවෙයි දූල දෙන්නටත් ඒඅපාය අයිති වෙනවා

    • @rathayayavilasini644
      @rathayayavilasini644 หลายเดือนก่อน

      දරැවන්ට දොස් කියන්න එපා..
      අම්මා ගේ වැරදි වලට.

    • @ChamilaBD-l3z
      @ChamilaBD-l3z หลายเดือนก่อน

      Aniva

  • @artacademy2157
    @artacademy2157 หลายเดือนก่อน +45

    ඔබ වහන්සෙට ගොඩක් පින් උන්වහන්සේට අපි එකතු වෙලා මොකක් හරි පිනක් කරමු

    • @user-si2wc6vu7m
      @user-si2wc6vu7m หลายเดือนก่อน

      Malata passe Mona pin bn😂😂apayaa wada athi mi harak sapaya ape rata budda ratak

    • @user-si2wc6vu7m
      @user-si2wc6vu7m หลายเดือนก่อน +1

      Malata passe Mona pin bn😂😂apayaa wada athi mi harak sapaya ape rata budda ratak

  • @irahada5961
    @irahada5961 หลายเดือนก่อน +95

    ලස්සනම දේ සාමාජයෙන් හන්ගාගෙන මම දැන් මිනිහෙක් නැතුව හරිම නිදහසේ ඉන්නවා කියපු එක .

    • @SriyaniWeerasinghe-wn7np
      @SriyaniWeerasinghe-wn7np หลายเดือนก่อน +6

      ඒක නම් ඇත්ත

    • @user-eq9kw6xu6d
      @user-eq9kw6xu6d หลายเดือนก่อน +1

      ඔය මිනිස්සු කියන ඒවා විශ්වාස කරන්න හොඳ නැ .

    • @susanthadahanayaka1264
      @susanthadahanayaka1264 หลายเดือนก่อน

      හැන්ගුවෙ මොකටවත් නෙවෙයි ...හාමුදුරුවන්ගෙ පැවිදිකල ලැබුන සල්ලි කෙලගන්න මේ කිට ඕව ගන්න ඩ්ගෙන්න නරකයි ....මේකිවත් හිරෙ දාන්න ඕනෙ බැල්ලි

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 หลายเดือนก่อน

      ​@@user-eq9kw6xu6d Minissu kiyana gossip newei. 2021 Nayana waasula samaga viwaha una kiyala, loku duwa confirm karala thibuna marunata passey.😮

  • @Shuarna-nt9mc
    @Shuarna-nt9mc หลายเดือนก่อน +113

    තාත්තා කෙනෙකුට වගේ කොච්චර දුකක් ඇත්ද මේ හාමුදුරුවන්ට

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 หลายเดือนก่อน

      ඔව් ඔබ හරි . ඒත් සමහරු මේ ස්වාමීන් වහන්සේට බනිනව 😢

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf หลายเดือนก่อน +25

    මෙි ස්වාමින්වහන්සේගෙන්වත් ඇත්ත එළිවුන එක ලොකු දෙයක්.
    මෙි කතා අහනකොට හරිම දුකයි.
    වසල ගෑනියෙක් නිසා වෙචිච විනාශය සුඑපටු දෙයක් නෙවෙයි😢

  • @slshow8614
    @slshow8614 หลายเดือนก่อน +232

    මෙපමන හොදට බන කියපු හාමුරු නමක් ඩැහෑත්ත මේ බලු ගෑනිට ආයෙ මනුස්ස ආත්මයක් හිමි නොවේවා

    • @dragansong7012
      @dragansong7012 หลายเดือนก่อน +2

      Oya hari

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n หลายเดือนก่อน +9

      Karamaya වළක්වන ba
      Mara duthikawak😂

    • @KusumPitigala
      @KusumPitigala หลายเดือนก่อน +23

      කවුරුත් කෝපවෙන්න එපා සුජිිවට ස්භාවධර්මය දඬුවම් දුන්නා.

    • @UniverseCraft-h6o
      @UniverseCraft-h6o หลายเดือนก่อน +8

      හාමුදුරුවෝ බබා

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 หลายเดือนก่อน +3

      ​@@UniverseCraft-h6oDon't try to go hell for others විපාක

  • @ShyamaNilanthi-bd2lr
    @ShyamaNilanthi-bd2lr หลายเดือนก่อน +99

    ඔබ වහන්සේ වැනි ,ස්වාමින් වහන්සේ ලා ,සියක් දහසක් ,මෙි රටට බිහි වෙිවා .

  • @pearlhettige8052
    @pearlhettige8052 หลายเดือนก่อน +178

    සුජීවයි දුවල දෙන්නයි හොද ගේමක් ගහල තියෙනවා.ඕකෙ සාපය කොහෙන් කෙළවර වෙයිද කියල දන්නෙ නැහැ. තව අර කාර් හදන්න දන්න පිරිමි ලමයෙක්ව තියාගෙන ඉන්නෙත් මේ තුන්දෙනාගෙ රෙදි හෝදගන්න වෙන්නැති මේව පන පිටින් අපාගත වන වැඩ. පිරිමින්ගේ දුර්වලකම් වලින් උපරිම ප්‍රයෝජන ගන්න දන්න තුන්කට්ටුවක්.

    • @thilinachamod4288
      @thilinachamod4288 หลายเดือนก่อน +2

      Patta.......

    • @oshi-qh6il
      @oshi-qh6il หลายเดือนก่อน +2

      Sahathika aththa

    • @ishakamadushani5721
      @ishakamadushani5721 หลายเดือนก่อน +11

      Akanam atha Ammatama hariyan duwala denne duwalata badinna epa kiya kiya amma salli tiyana minissu hoyagena unge salli aragena duwala dennata raja sepa dila tiyenne den tamai niyama sprais eka eyalata

    • @user-jl9fd9hs9f
      @user-jl9fd9hs9f หลายเดือนก่อน +9

      කාර් සෝදන පිරිමි ලමයා ගෙදර රෙදි සෝදන්නෙත් ඒ ලමයද සොයා බලන්න

    • @dhammidesilva7689
      @dhammidesilva7689 หลายเดือนก่อน +5

      ඇත්තමයි. මහ ජරා වේස පවුලක්. 😡

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 หลายเดือนก่อน +164

    සුජීවා කර ගත් පාපය ඉතා බලගතුයි...අනේ දෙයියන්ගේ නාමෙන් අපේ රටේ හාමුදුරුවන්ට පාඩුවේ ඉන්න දෙන්න ...😢 සුජිවගේ මීලග බිල්ල කවුරු වෙයිද ...අපේ රටේ පිරිමින්ට පරිස්සම් වෙන්න වෙයි ...😢😢

    • @chandralathajayatilaka7214
      @chandralathajayatilaka7214 หลายเดือนก่อน +10

      දැන් පහල කොටස් ඩැමෙජ ලු.

    • @demindakonara1145
      @demindakonara1145 หลายเดือนก่อน +7

      Hodha wede okita .sasanayata Kala nigawata.para we....

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 หลายเดือนก่อน

      @@chandralathajayatilaka7214😂

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 หลายเดือนก่อน +5

      මීලඟ බිල්ල මණ්ඩාවල පන්සල

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 หลายเดือนก่อน +3

      ​@chandralathajayatilaka214 ඒක ඇත්ත නං කළ පාපය පල දීලා.

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 หลายเดือนก่อน +191

    සුජීවගේ මංකොල්ලය හෙළිදරව් උනා... සමාවදියයුතු නෑ... අපේ සංඝ රත්නය ආරක්ෂා කර ගැනීම අපේ යුතුකම හා වගකීමක්...

    • @rohiniowithigala6921
      @rohiniowithigala6921 หลายเดือนก่อน +3

      ඇත්තමයි

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 หลายเดือนก่อน +10

      අනිවාර්යයෙන්ම. මේ ඉන්දියන් දෙමළ ක්‍රිස්තියානු මාර දූතියො තුන් දෙනාගෙන් පන්සල් ආරක්ෂා කර ගත යුතුයි

    • @user-ks2go3hh1s
      @user-ks2go3hh1s หลายเดือนก่อน +2

      Pansalata.anna.dennaapa

    • @AmithaRanjani-yc9vw
      @AmithaRanjani-yc9vw หลายเดือนก่อน

      Rrrt566

    • @user-kp6ko2ir8h
      @user-kp6ko2ir8h หลายเดือนก่อน +6

      මේ පර දෙමළියෝන්ගේ කයිවරුව කොහොමද

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 หลายเดือนก่อน +19

    මේ වැඩසටහන කල එකට ඔබවහන්සේට පිංසිදුවේවා. 🙏🙏🙏

  • @mado4672
    @mado4672 หลายเดือนก่อน +206

    පට්ට බැල්ලියෝ තුන්දෙනා කේ සුජිවා

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya หลายเดือนก่อน +3

      අනිවාර්යෙන්ම ඕකිලගෙන් ඔය සේරම නැවත සාසනයට ගන්න ඕනා.ටැමිල් ගෑනිට ඔය පෙන්නුවේ ටිකයි.🌩⚡

    • @user-rq7wq9ov8p
      @user-rq7wq9ov8p หลายเดือนก่อน

      ලංකාවෙ ඉන්න අසික්කිතම අම්මල දූල ඉන්න පවුල තමයි k සුජීව කියන කාලකන්නි ගෑණි සහ දූල දෙන්න ​@@Sundara_Ethihasaya

    • @renukadamayanthi2493
      @renukadamayanthi2493 หลายเดือนก่อน +1

      අපේ සිංහල හාමුදුරුවන්ව රවටාගෙන කරපු අපරාදේ ත ඔයා දේමලිට කර්මය පඩිසන් දිය යුතුයි 🤮🤮🤮🤮🤮

    • @Malika-kl7qq
      @Malika-kl7qq หลายเดือนก่อน +1

      Karmaya nemei nitiyen daduwan denna hamadema danagena inne

  • @ldcraft3597
    @ldcraft3597 หลายเดือนก่อน +33

    අම්මෝ.........සුජීව වාහන ගත්ත ගත්ත ......දූට ගත්ත .ගෙවල් ගත්ත ...අප්පොච්චියේ..........මේ ගෑනි කරගත්ත පව......
    හරිම වටිනව මේ පැහැදිලි කිරීම.සියලු සැක සංකා දුරු උනා...තෙරුවන්සරණයි ඔබ වහන්සේ ට........🙏

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 หลายเดือนก่อน +155

    වනචර සුජීවා සහ දරුවන් ගත් මුදල් නයන වාසුලගෙ දෙමාපියන්ට ලබාදෙන්න ක්‍රමයක් සලසවන්න හාමුදුරුවනේ

    • @meriyanfernando2943
      @meriyanfernando2943 หลายเดือนก่อน +3

      😂😂

    • @meriyanfernando2943
      @meriyanfernando2943 หลายเดือนก่อน +3

      අනේ හාමුදුරැවනේ කර්මය ගැන කියලා දෙන්නකෝ?
      😂😂

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp หลายเดือนก่อน +1

      ඒකනම් වෙන්න ඕන දෙයක්.

    • @kiaranawarathna3320
      @kiaranawarathna3320 หลายเดือนก่อน +2

      මාර කැක්කුමක් තියෙන්නේ.

    • @padmifernando1659
      @padmifernando1659 หลายเดือนก่อน +1

      @@nimalikarunarathna2129 පන්සල් වල duk විදින හාමුදුරුවරු ගොඩක් ඉන්නවා දුෂ්කර පළාත් වල,,, eva අරන් hoda දෙයක් කරන්න ඕන,,, අරන් hada gatta අම්මා තාත්තා tai ඉන්නේ,, ae අම්මා ට තාත්තාට උදව් කරා කියලා හාමුදුරුවෝ කිව්වා,,, සුජීව දුලා denna මංකොල්ල කාරයෝ,,,,

  • @bordubordu5171
    @bordubordu5171 หลายเดือนก่อน +181

    අමිමල දුරුන්ෙග් ෙවස්මුනු ගැලෙවන්න අැති අෙප් හාමුදුරුවෙන සාදු බුදු සරනයි

    • @rohiniowithigala6921
      @rohiniowithigala6921 หลายเดือนก่อน +14

      අනේ ඒත් උන්ට ලැජ්ජාවක් කියල දෙයක් නෑ

    • @nelkasiyasinghe6897
      @nelkasiyasinghe6897 หลายเดือนก่อน +5

      ​@@rohiniowithigala6921අනේ ඔව්. තව ටික දවසකින් ආයිත් ලස්සනට රන්ගයි. අපේ utube කාරයොත් මේවට ඉන්නවනේ...

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya หลายเดือนก่อน +3

      පට්ටා හුත්තියන්ට ආයේ ඉදිරියට එන්න නොදෙව්. ❌

    • @ConfusedJapaneseMaples-fs3zj
      @ConfusedJapaneseMaples-fs3zj หลายเดือนก่อน

      අනේ ඔව්.දැක්කනෙ එක පාරක් මහ පාරෙ ඩෙගා නටලා ඒක වහගන්න අපි දැන් හරිම ප්‍රසිද්ධයි කියල සිංදු කිය කියා නැටුවා.මේකටත් දාහක් දේවල් කියල රගයි ටික දවසකින්​@@rohiniowithigala6921

    • @RohiniMabaranaarachchi-hs6ey
      @RohiniMabaranaarachchi-hs6ey หลายเดือนก่อน +2

      ape hamuduruwo nisa thamay me hama deyakma dAnagaththe Nathan nayana wasula saddle nAthiwima pasyata yataela

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 หลายเดือนก่อน +54

    අනිවාර්යයෙන් මිනිස්සු පූජා කරන සියල්ල උපැදි වීමේදී සාසනයට නැවත ලබා දිය යුතුයි ..ඔබවහන්සේ පවසන පරිදි නීතියක් සකසා ක්‍රියාත්මක කල යුතුයි ..🙏🙏

  • @udyanisanjula4003
    @udyanisanjula4003 หลายเดือนก่อน +25

    අපේ හාමුදුරුවන් සැබැවින්ම කල්‍යාණමිත්‍ර ස්වාමින් වහන්සේ නමක්
    තෙරුවන්සරණයි ඔබවහන්සේට 💐🙏

  • @kusumrajamanthree2163
    @kusumrajamanthree2163 หลายเดือนก่อน +90

    ඔබවහන්සේ කරපු දේ විශිෂ්ටයි ස්වාමීනී.එහෙම නොවෙන්නට මේ අසත්පුරුෂ කපටි කෛරාටික ගැහැනිය මොනවා කරයිද. මේ ගෑනි හා කෙල්ලන් කිසිම පන්සලකට වද්දා ගන්න එපා. අපේ ස්වාමීන් වහන්සේලා ප්‍රවේසම් විය යුතුයි .

    • @banyanbanglow
      @banyanbanglow หลายเดือนก่อน +2

      Ammmoo ou

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o หลายเดือนก่อน +1

      දුවලා ද හාමුදුරුවන් කෙනෙක් ට ආසා හීතෙන්න පුළුවන් ..😮

  • @user-hk8wf8yo2s
    @user-hk8wf8yo2s หลายเดือนก่อน +26

    මේ හාමුදුරුවෝත් නිවන් දකින්න වැඩ කරනවා වෙනුවට අනිත් ඔක්කෝම වැඩ කරනවා

    • @alokachandrasekera7510
      @alokachandrasekera7510 หลายเดือนก่อน +3

      මටත් එහෙම හිතුණා

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd หลายเดือนก่อน

      ඔබගේ අම්මා , තාත්තා , සහෝදර සහෝදරියක් මැරුනොත්, හිටපු විදිහ කරපු කියපු දේවල් දුකට කියන්නැද්ද,ඒවගේ තමයි

  • @surangiruwanmalee6649
    @surangiruwanmalee6649 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා අපේ හාමුදුරුවන්ට තුනුරුවන්ගේ සරණ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @DhilekaLakmali
    @DhilekaLakmali หลายเดือนก่อน +79

    අඩුම ගානෙ කඨින පිංකම වෙලාවෙත් පෙන්නුවෙ නැහැ.දැන් කියයි නයනවාසුල ප්‍රසිද්ධ කරනවාට කැමති නැහැ කියල. ආයෙත්😂 අපි වනචරයි 😂කියල සිංදුවක් කියාගෙන වරෙන්.

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm หลายเดือนก่อน +3

      😀😀😀

    • @MayuriHerath-dy1ec
      @MayuriHerath-dy1ec หลายเดือนก่อน +11

      අපි දැන් හර්ම වනචරයි කියලා තමා හදන්න වෙන්නෙ😅

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 หลายเดือนก่อน +3

      ​@@MayuriHerath-dy1ecඒක ඇත්ත 😂😂😂😂😂

    • @user-xf1pz9xl5p
      @user-xf1pz9xl5p หลายเดือนก่อน

      ammo api wanacharai ou hodawela awhama adai

    • @user-xf1pz9xl5p
      @user-xf1pz9xl5p หลายเดือนก่อน +1

      @@skystar6933 🤣🤣🤣🤣

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 หลายเดือนก่อน +125

    හරි නම් මහානාම හාමුදුරුවන්ට සම්බුද්ද සාසනය වෙනුවෙන් ලැබුනු මුදල් මේ සහෝදර ස්වාමින්වහන්සේට ලැබිය යුතුය මම ඉතාලියේ සිට

    • @mishastar2366
      @mishastar2366 หลายเดือนก่อน +4

      😂

    • @nawodyatharu9903
      @nawodyatharu9903 หลายเดือนก่อน +3

      😂

    • @chanukasusantha3530
      @chanukasusantha3530 หลายเดือนก่อน

      @@mudaligesriyani1135 ඔබ වැරදියි වාසුලගේ කෙරුවාව ගැන කියල වැඩක් නැහැ. ඔය ඤාණ තුසිත හිමි සහ වල්පොල ගෝතම ඔය සේරම එකවල්ලේ පොල් මළමිනිය උඩින් ප්‍රසිද්ධ වෙලා සල්ලි හම්බ කරන්න ඔය දඟලන්නේ.

    • @DamayanthiKumari-dk6tj
      @DamayanthiKumari-dk6tj หลายเดือนก่อน

      😂

    • @user-hl8lg8ll8g
      @user-hl8lg8ll8g หลายเดือนก่อน +2

      හාමුදුරුවෝ wanta moko සල්ලි niwan යන්න සල්ලි one නෑනේ

  • @mahindakodagoda5677
    @mahindakodagoda5677 หลายเดือนก่อน +31

    ගරු ස්වාමීන් වහන්ස ඔබ සත්‍ය සමාජයේ ප්‍රගමනය සඳහා දැනුවත් කිරීම් සම්බන්ධයෙන් බොහොම පිං.
    තෙරුවන් සරණයි.

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn หลายเดือนก่อน +60

    අපහාස කරන්න ඕනේ නැහැ. ස්ව්බදර්මයෙන්ම අපහාස ලැබිලා. K. සුජීවගේ සින්දුව එයාට හොදට ගැලපුනා ❤❤❤තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ cyprus ❤

  • @sunithafernando7638
    @sunithafernando7638 หลายเดือนก่อน +88

    ගිහියෝ හාමුදුරුවරුන්ට සල්ලි දෙන්න හොද නෑ.දානේ දෙනව නම් ,සිව්ර පිරිකර දෙනවනම්,පංසල හදල දෙනවනම්.මුදල් මොකටද? ගම්පහ හාමුදුරුවන්ට මේ දේ සිදු උනේ මුදල් නිසා.සුජීවා මේ උන්වහන්සේට මුදල් නැත්නම් හාමුදුරුවන්ගේ සිව්ර අරින්නේ නෑ.මේ පාපී ක්‍රියාවට දායකයොත් වගකිව යුතුයි .

    • @SenarathGajasinghe
      @SenarathGajasinghe หลายเดือนก่อน +4

      Dayakayo danne neha sujewa ekka yanakan.

    • @petrajayawardena6574
      @petrajayawardena6574 หลายเดือนก่อน +7

      හරිම ඇත්ත හාමුදුරුවන් ට මුසල් අව්‍යෂ,,ම නැ ගිහියෝ සැම දෙයමසපයනවමි තියෙන්නේ ගිහියන්ට දර්මය කියල දිල සසරින් එගොඩ වෙන මාර්ගය පෙන්නා දෙන්න උනවහන්සේ ලාත් සසර කෙටි කරගන්න උත්සාහ දැරිමයි

    • @ThambaraSandu
      @ThambaraSandu หลายเดือนก่อน +3

      ඔබ හරි.

    • @YamunaFonseka-lq1bg
      @YamunaFonseka-lq1bg หลายเดือนก่อน

      ​@@petrajayawardena6574o

    • @h.d.anasteen7161
      @h.d.anasteen7161 หลายเดือนก่อน

      O​@@petrajayawardena6574

  • @saliyagamage6009
    @saliyagamage6009 หลายเดือนก่อน +69

    අපේ හාමුදුරුවහනේ ඔබ වහන්සේ තමන්ගේ සහෝදරය වෙනුවෙන් ශාසනික වශයෙන් ඉතාම ඉහල යුතුකමක් කලා අපි එය ඉතාම ගරුකරනව. ඒත ඔය විවිධ මාධ්‍ය ආයතන වලට මින් පස්සෙ ඒ ගැන කරුනු ප්‍රකාශ කිරීමෙන් වැලකීම සිටීම ඉතාම වැදගත් කියල මම හිතනව. උන දේ උනා ඉන්න අය සමග ගැලලු ඇතිකර ගැනීමත් විවිධ මාධ්‍ය ආයතන මේක වවාගෙන කන එකත් නතර කිරීම ඔබ වහන්සේගෙ ගෞරවනීයත් වයට ගොඩක් ඉවහල් වේවි කියල මම හිතනව බුදුසරණයි

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 หลายเดือนก่อน +78

    තෙරුවන්සරණයී ගොඩක් පිං අපේ ස්වාමින්වහන්ස ඔබ වහන්සේ කල කැපවීම බොහෝම අගෙයී.🙏

    • @jf2219
      @jf2219 หลายเดือนก่อน

      ❤❤❤

    • @mallikamallika4734
      @mallikamallika4734 หลายเดือนก่อน

      H​@@jf2219

  • @ranykk3912
    @ranykk3912 หลายเดือนก่อน +148

    සුජිව එක වාහනයක් ගත්තා දුට.තව එකක් ගත්තා මෙි පන්සලට පුජා කරපු සල්ලි වලින් මුන් තමයි ගැනු හාමුදුරුවනේ බුදු සරනයි

    • @kanthimangalika8431
      @kanthimangalika8431 หลายเดือนก่อน

      Kisa athmayaka mekitai mekihe patta balliyodennatai hondak nowewa sapawrwa okun gombeti wageahapare churuwewa larapu aparadayata sapawewA

    • @padmifernando1659
      @padmifernando1659 หลายเดือนก่อน +1

      ලොකු ගණන් වාහන දෙන්නම ගත්තේ

    • @mahindasiriwardena4479
      @mahindasiriwardena4479 หลายเดือนก่อน

      ​@@kanthimangalika8431ගඩ😅

  • @upamaliwijesinghe3299
    @upamaliwijesinghe3299 หลายเดือนก่อน +239

    මට හිතුන එකම දේ සුජිවා ලොකෙටම හංගන් හිටිය සැමියා ඇයි මෙ ඔපනින් එකට විතරක් එක්කන් ගියෙ. මෙ සිද්ධියෙදි මෙ ගැනු ාකනා ගැනත් හොයන්න ඔනි හරි නම් පොලිසියෙන්.

    • @tharanganirupasinha7707
      @tharanganirupasinha7707 หลายเดือนก่อน +34

      ඒකනම් පොඩ්ඩක් හිතන්න ඕනි තමයි 😚😚

    • @chandrikawickramasurriya214
      @chandrikawickramasurriya214 หลายเดือนก่อน +35

      අනිවර්යෙන් ඔක්කොම එකට වාඩිවෙලා ඉදලා තිබුනේ අනිත් අය ඔක්කොම ගේ පපුවට වදින්නත් මේ යගේ විතරක් කකුලට වදින්නත්,????

    • @user-zs8xu1ks3i
      @user-zs8xu1ks3i หลายเดือนก่อน +6

      Mamath me adahasata comments dala thiyanawa etath tattoo karaya akige friend kenek.
      Videsha rataka sita.

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 หลายเดือนก่อน +12

      ඒක ඇත්ත අනිත් එක ගන් එකත් LTTE.

    • @deepajayalath
      @deepajayalath หลายเดือนก่อน +30

      එ පොටො එකේ නාකි ගැනිට එහා පැත්තේ නයන වාසුූල හිටියේ...ගැනි ජිවත් වෙන්නත් නයන වාසුල මැරැනේ..එක පුදුම වැඩක්...

  • @alexandragen888
    @alexandragen888 หลายเดือนก่อน +130

    ආයෙත් ඇවිත් නහයෙන් ඇඩුවම අපේ මිනිස්සු අනේ පව් සුජීවා එයා හොද ගෑණු කෙනෙක් කියයි. ලංකාව නේ .😊

    • @milindasenaratna1334
      @milindasenaratna1334 หลายเดือนก่อน +8

      කියලා වැඩක් නැහැ , ඒකනෙ ලකේ පන්කාව
      තාමත් එක තැන චොර වෙවී තියෙන්නේ .

    • @vijaihewage5824
      @vijaihewage5824 หลายเดือนก่อน +10

      ඒකට ලොකු කවර් එකක් දෙන්න ඕන පේනවද අර යම දූතියො දෙන්න සද්ද නැතිව හිටි හැටි අම්ම ත් එක්ක ගිය මිනිහ කෝ කියල බැලුවෙ නෑනේ ලීක් වුනාම ගියා

    • @lalanicooray-fc9fw
      @lalanicooray-fc9fw หลายเดือนก่อน +5

      Ape unta hamadema mathaka sathiyay😢😢😢😢

    • @rohiniowithigala6921
      @rohiniowithigala6921 หลายเดือนก่อน +11

      ඔවි ඔය ගෑනි නමි මහම කපටි ගෑනි ඇවිත් බබා වගේ කතා කරල මායම් සේරම දාලා මිනිස්සුන්ට වෙනම දෙයක් ඔලුවට දානව

    • @mudithamathew161
      @mudithamathew161 หลายเดือนก่อน

      ඔය අම්මඩි හොර දෙබස් මගෝඩ් වැඩ අල්ලලා දෙන්න අපේ හාමුදුරුවනේ ....🙏 තව අපේ සාසනය විනාසකරන ච්න්චමානවිකා වෝ ඇති අහිංසක හාමුදුරුවන් රවට්ටලා බුදු සසුන කන..
      සුජීව එදා ත් බබා පාට් දාලාතියෙන්නේ සේරම කාලා දන්නැවගේ අහිංසක යා විනාසකරලා ..දෝනියන්දා රීටහපන් ..මුන් ට ස්ටේච් වලට එන්න දෙන්න එපා මහ ජනතා වනී.....😮

  • @xr6hx1h
    @xr6hx1h หลายเดือนก่อน +20

    හොද පැහැදිලි කතාවක් අපෙ හාමුදුරැවො කිවෙ සම්මා සම්බුදු සරණයි

  • @OmanOman-kd3qh
    @OmanOman-kd3qh หลายเดือนก่อน +45

    මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවෙ හොරුන් ගෙන් ගුටි කාලා අතිත බවකර්ම විපාක පිනිස සොබාදහම කෙසේ හෝ සැකසෙනවා උන්වහන්සේ ට කුසලයක් තිබුනා සීලයක් රකින්නට මිනිස්සු න් යහ මගට යොදවන්ඩ දැනහොනොදැන කරන දේවල් වලින් වැලකෙන්ඩ මේ නයන වාසුල නමැති ජිවිතය උදාහරණය ට ගෙන ස්වමින්වහන්සේලා එක් මාර්ග පල අවබොධයක් කරා යන්ඩ උත්සාහ ගනිත්වා ගිහි අය සසර බිය හදුනා ගනිත්වා

  • @user-ul3kc9gw7u
    @user-ul3kc9gw7u หลายเดือนก่อน +13

    අනිවාර්යයෙන්ම සත්‍යය කතාව ක් මේවාට ඉතා ඉක්මනින් නීතියක් ගේන්නම ඕනි.

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 หลายเดือนก่อน +21

    ඔබවහන්සේගේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනව.තම තමන් කළ කර්ම තමන් පසුපස එනවාමයි.තෙරුවන් සරණයි

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 หลายเดือนก่อน +79

    සංසාරගත හැතිරියක්...ඒවගේ විපාක ලැබුනා...ආයේනමි දෙපයින් නැගිටින්නට වරමි නොලැබෙයි .හරිම දුකයි වෙඩි තියලා තියෙන හැටි දැක්කාම සසර කළකිරෙනවා..කාගම හාමුදුරුවන් කියනවා වගේ මෙිකිලාට කුලප්පුව .

  • @user-vg6xd4nw6b
    @user-vg6xd4nw6b หลายเดือนก่อน +122

    රන්ගන ඔය තුන් දෙනා හෙට අනිද්දා ගෙනල්ලා ලස්සනට සුදු හුනු ගාලා ආයෙත් ඉස්සරහට ගන්නවා

    • @niroshakumarasinhe1537
      @niroshakumarasinhe1537 หลายเดือนก่อน +27

      රංගනයා තමයි ඔයවෙිසාවියන්ට සුදු හුනුගාන්නේ අර යුටියුබිි කාරයෝ ටිකයි

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm หลายเดือนก่อน +11

      අනිවාර්යෙන්

    • @user-zs8xu1ks3i
      @user-zs8xu1ks3i หลายเดือนก่อน +3

      Unge bada purawa ganna jarawa kala hari salli hoyanawa ahema unuth conkaranna ona.

    • @user-vv4tg5xb2i
      @user-vv4tg5xb2i หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන් .

    • @lakshimanamendralakshi9087
      @lakshimanamendralakshi9087 หลายเดือนก่อน +6

      Hariyatama hari 👍😡

  • @DanielTan-uf1vb
    @DanielTan-uf1vb หลายเดือนก่อน +91

    මහානාම හිමියන්ගේ බැංකු පොත් වල තිබ්බ මුදල් චෙක් කරලා ඒවා කේ සුජී වගේ න් ආපසු ගත යුතුය. ඒ ගෑනි කරලා තියෙන කපටි කම නිසා

    • @nisilidasanayake7751
      @nisilidasanayake7751 หลายเดือนก่อน +7

      E salli aragena un wahansege ammmata denna thiyenne

    • @user-eq9kw6xu6d
      @user-eq9kw6xu6d หลายเดือนก่อน

      බැදලා නම් මුකුත් කරන්න බැ නේද .

    • @DanielTan-uf1vb
      @DanielTan-uf1vb หลายเดือนก่อน

      කේ සුජීවා බොරුවට පන්සල් ගිහින් බොරුවට බුද්ධාගම ගාගෙන ලෝකෙට පෙන්නගෙන ඉන්නේ එයාගේ වාසියට. එහෙම කරේ නැතිනම් සිංහල මිනිස්සු ක්‍රීම් ගන්න පේෂල් දාන්න යන්නේ නෑ නේ. සිංහල අයත් එක්ක හොඳින් හිටියේ නැත්තං බිස්නස් නෑනේ. ඒක නිසා කපටිකමට බුද්ධාගම ගාව ගැන චාටු කතා යූටියුබ් එකේ දාගෙන වැඩ කරනවා. දක්ස හාමුදුරුවෝ අල්ලගෙන සල්ලි ටික කඩාගෙන අපායක දැම්මා. හාමුදුරුවන්ට එච්චර ආදරයක් තියෙනවනම් අනිත් වීඩියෝ වගේ මේ කසාදෙ ගැනත් youtube එකේ කියන්න තිබ්බනෙ. කප්පෙටි ගෑණියක් කියලා මූනෙන්ම පේනවා. සතර අපායේටම යන්න ඕනෑ ඔය ගෑනි. ඔය සල්ලි යාදෙන්නේ නෑ බුදු දහම අනුව.

    • @user-hl8lg8ll8g
      @user-hl8lg8ll8g หลายเดือนก่อน

      Ath a ayge kasda minha ne dan

    • @user-bf9iw1ip2n
      @user-bf9iw1ip2n หลายเดือนก่อน

      ඒ නිසා වෙන්න ඇති ගැනී බදින්න ඇත්තේ. එත් ඇත්තටම බැදලා නැත්තම් ඔවා නැවත ගන්න තියෙන්නේ.

  • @lokugefernando2280
    @lokugefernando2280 หลายเดือนก่อน +14

    කේ සුජීවා ණයන වාසුල කියන තරුණයාව නීතියෙන් විවාහ වෙලා නම් කිසිම දෙයක් කරන්න අපිට අයිතියකුත් නෑ නීතියෙන් බලයකුත් නෑ..ඒවගේම බහුතරයක් ඔය වගේ ගෑණු පන්සල් වලට යන එනකොට ලොකු හාමුදුරුවෝ කෙසේ වෙතත් දායක සභාව වැඩි සැලකිල්ලක් සහ විමසිල්ලකින් පසුවිය යුතුයි..කෝවිද හාමුදුරුවෝ,,භද්දිය හාමුදුරුවෝ,,කාගම සිරිනන්ද හාමුදුරුවෝ..නිතරම දේශනා කරන දෙයක් තමයි අපේ පොඩි සාමණේරවරු රැක ගත යුතුයි.. ඒ නිසා සමහර දායකයන්ගෙන් හාමුදුරුවරු පරිස්සම් කරගත යුතුයි කියලා....

  • @KkH-by8uf
    @KkH-by8uf หลายเดือนก่อน +21

    අම්මා කෙනෙකු පුතෙක් බුදු සසුනේ පැවිදි වූ නාගැහැනියක්නිසාඅදුරුවුනානිවන්සුව😢😢😢😢

  • @SriyaniWeerasinghe-wn7np
    @SriyaniWeerasinghe-wn7np หลายเดือนก่อน +282

    නයන වාසුල මැරූණ කියලා සුජිවට නම් කණගාටුවක් කියලා දෙයක් පේන්න නෑ.club වසන්ත ගැනයි කතා කලේ සිහිය ආවම. දුවල දෙන්න නම් ලෝකයට පේන්න රංගනයක් ඉදිරිපත් කලා.

    • @ranathunga7987
      @ranathunga7987 หลายเดือนก่อน +13

      Oya khomada danne

    • @SriyaniWeerasinghe-wn7np
      @SriyaniWeerasinghe-wn7np หลายเดือนก่อน +43

      Mahanama හාමුදුරුවෝ ගේ ගුරු හාමුදුරුවෝ කතා කල video ekee tibba. නයන වාසුල මැරිලා මෝචරියට දාලා තියෙන විට දහවල් වෙනකම් කව්රුවත් ඇවිත් නෑ.නමුත් ගුරු හාමුදුරුවෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධ ලෙස සමාජගත කිරීමට කටයුතු කිරිම හේතුවෙන් සුජිවගේ ගෙදර අය ඇවිත් තියෙන්නෙ.රහස හෙලිවූ නිසා නිත්‍යානුකූල ස්වාමි පුරුෂයා කියලා මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධ කලා.හැඛැයි පැය දෙකක් ඇතුළත වලදාන්න ගිහින්.නමුත් හාමුදුරුවෝ විරුද්ධ වෙලා පාංශු කූලය දිල.ඒ වගේම නයන වාසුල ආපසු පැවිදි බිමට ඇතුළත් වීම සදහා සිවුරු පවා මහගෙන තියෙනවා.නමුත් සුජිවා ගෙන් පැන ගන්න බැරුව ඉදල තියෙන්නෙ.ගුරු හාමුදුරුවෝ ට එවූ what s app paniwida yak share wuna. Ewa ye tibba

    • @upamaliwijesinghe3299
      @upamaliwijesinghe3299 หลายเดือนก่อน +23

      @@SriyaniWeerasinghe-wn7np මට හිතෙන්නේ සුජිවා ත් මෙකට සම්බන්ධයි . එයා කියනවා හොද වෙලාවට එදා ලමයි දෙන්නා ගියෙ නැ වෙන වැඩක් තිබුනාලු. නයන වාසුල එතනට ආදාල නැති නිසා වාහනෙ ඉන්න කියලා හරි යන්න තිබ්බානෙ එයාට එ මනුස්සයාව සැමියා කියලා ලොකෙන් හංගන් ඉන්න ඔනි නම්

    • @user-db5ty2pc8n
      @user-db5ty2pc8n หลายเดือนก่อน +21

      ​@@SriyaniWeerasinghe-wn7npඔව් ඇත්ත ඔයාගේ පැහැදිලි කිරීම මාත් ඒ වීඩියෝ ඔක්කොම බැලුව, මේ වගේ අය පන්සල් වල අහලකටවත් වද්ද ගන්න හොද නැහැ

    • @SriyaniWeerasinghe-wn7np
      @SriyaniWeerasinghe-wn7np หลายเดือนก่อน +28

      @@upamaliwijesinghe3299 ඔව් ඇත්තෙන්ම.....අර මෝඩ ටැටුවා නිසා තමයි සුජිවාගේ රහස් දඑලියට ආවෙත්.නැතිනමි ලංකාවම අන්දනවා.අම්මලා දූල

  • @shiwadilhara5538
    @shiwadilhara5538 หลายเดือนก่อน +16

    හාමුදුරුවනේ මහානාම ස්වමින්වහන්සෙගෙ සාසනයට අයිති මුදල් සුජිවා ගෙන් ගත යුතුයි ඔබ වහන්සේ මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm หลายเดือนก่อน +50

    සුජීවා කියන කාන්තාවට මිනිහෙක් නැතුව ඉන්නම බැරි අමාරුවක් තියෙනවා වගේ....... දුවලා දෙන්නට හොද ආදර්ස දෙන අම්මා කෙනෙක්

    • @user-si2wc6vu7m
      @user-si2wc6vu7m หลายเดือนก่อน +2

      Wesa baduwakne bn

    • @banyanbanglow
      @banyanbanglow หลายเดือนก่อน +1

      Ithin අවුරුදු 15k bala හාමුදුරුවෝ knk select krggte aii

    • @srinilokugalappaththi9996
      @srinilokugalappaththi9996 หลายเดือนก่อน +1

      Ajith kalin miniha keewa minihek ahu unoth e ganita iwarai kiyala thibuna

    • @user-bf9iw1ip2n
      @user-bf9iw1ip2n หลายเดือนก่อน

      ඔක්කොම සමාජෙ ඉදිරිය රාගපාගෙන ඉන්න ඕවාට තමයි මිනිස්සු අහුවෙන්නේ.

  • @mangalikaalison6255
    @mangalikaalison6255 หลายเดือนก่อน +18

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා චිරාත් කාලයක් ධර්මය අපිට ඇසෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @swarnamalielapatha8332
    @swarnamalielapatha8332 หลายเดือนก่อน +37

    අපේ හාමුදුරුවන්ව බේර ගන්න කවුරුවත් ඉඳලා නැහැ .මේ නිලියන් කියන්නේ රටට ශාපයක්.

    • @nuradhapathiraja8463
      @nuradhapathiraja8463 หลายเดือนก่อน

      She is a singer as I know. (K. Sujeewa).

    • @SarathGunawardena-h6j
      @SarathGunawardena-h6j หลายเดือนก่อน

      Ape swaminwahanse itha ikmanin uthum chathurarya sathya awaboda kara ganithwa.sujeewa kiyana pasta wesa bellita Hena Hathama wediyan.

    • @user-bf9iw1ip2n
      @user-bf9iw1ip2n หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම ගොන් මිනිස්සු නේ මුන් උඩ තියන්නේ.

    • @kosgahakumburahms2634
      @kosgahakumburahms2634 หลายเดือนก่อน

      ​@SpparathGunawardena-h6j

  • @priyanthipieris633
    @priyanthipieris633 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ ගේ කතාව නම් සහතික ඇත්ත ඔබ වහන්සේ ට දිර්ගායුස ලැබේවා
    .

  • @user-fn3ym5cb7z
    @user-fn3ym5cb7z หลายเดือนก่อน +40

    ඔබ වහන්සේට බොහෝ සෙයින් පුණ්‍යානුමෝදනා කර සිටිනව .මේ සත්‍ය ලොවට හෙළිදරව් කිරීම පිළිබඳව .එසේ නොවූවා නම් මරඟනක් තව දුරටත් උපාසිකාවක් ලෙස රංගනයේ යෙදෙයි... තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ...

  • @user-tv8ms5lv8r
    @user-tv8ms5lv8r หลายเดือนก่อน +5

    බොහෝම රසවත් හරවත් කතාවක් ..ස්වාමින් වහන්ස... සාදු සාදු සාදු

  • @nilankawijerathna824
    @nilankawijerathna824 หลายเดือนก่อน +59

    මුන්ගේ ජාතකය බලු.ඒකයි මේ බල්ලෝ වගේ මිනිස්සු ගොඩක් එක්ක බුදියන්නේ

    • @gaminidesilva4143
      @gaminidesilva4143 หลายเดือนก่อน +1

      Ballanta apahasa karanna epaa. E sathunta minissunta nethi ithaa honda gathiguna thiyenawa.

    • @zimba5053
      @zimba5053 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ පැහදිලි කිරීම ඳැන් හැම දේම දැනුවත් k සූජිවා උබටයි දරුවන් ටයි සෝබාදහම දඩුවම් දෙනාවමයි. හාමුදුරුවන් වහන්සේ ට මේ දේකරල ගත්තු මුදල් තොපිට හරියන්නේ නැහැ. අම්මා දුවලා හෙන ගහනවා. පට්ට දෙමළි ගහපු ගේම විඳවලම මැරෙන්න ඕන කාලකන්නි හැතිරි.

    • @maashamaasha8395
      @maashamaasha8395 หลายเดือนก่อน +2

      සුජීවයි වසන්තයි එකම පංතියේ කොපමණ ගෑනු ගත්තත් පිරිමි ගත්තත් සෑහීමකට පත් නොවන චරිත දෙකක්.ඒකටම හරියන දරුවන් .පවුල් දෙකම තකට තක😂. මහානාම ජරා ඇසුරකට වැටුන එක ගැනයි කණගාටුව 😔

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 หลายเดือนก่อน +11

    පවිදී නමට තිබුනු සියලුම මුදල් අයිතී වන්නේ බුද්ධ ශාසන අමාත්‍යාශයටයී. මොකද ඒ වත්කම් පූජ කලේ ගිහියන් . නයනවාසල අරන් ගිය වත්කම් ඔබවහන්සේගේ ශාසන කටයුතු සදහා යොදවාගන්න පුලුවන් වේවා.

  • @user-yp4ow8hx8l
    @user-yp4ow8hx8l หลายเดือนก่อน +10

    අනේ හරිම දුකයි ඒ මරනෙ ගැන දැන් ඒ ගෑනිආවට පස්සෙ සුදන වෙන්න හදයි ඔබවහන්සේ මේව කියන එක හරිම වැදගත් ඒ දෙමව්පියන්වත් හම්බ උනානං තවත් හොඳයි මේ වැඩසටහන කරන ඔබතුමාටත් ගොඩක් ස්තූතියි

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 หลายเดือนก่อน +60

    අපි ඒත් බැලුවා ඔය තරම් වටිනා වාහන කොහෙද කියලා.දැන්නෙ දැන්නෙ අම්මලා දූලා හාමුදුරුවෝ කෙනෙක් ටවත් ඉන්න දෙන්නෙ නැ කියලා.ඔය සුජීවට කකුල් දෙකම කැඩෙන්න ඕනි.ගනිකාවක් ඕකි .

    • @banyanbanglow
      @banyanbanglow หลายเดือนก่อน +1

      Kiuwe nam salon eke whitening treatment walin kiala

    • @shiromanipeiris6297
      @shiromanipeiris6297 หลายเดือนก่อน

      ඇත්තටම සුජිවාගේ කකුලට ඔය කියන තරමි Damage ද? සුදා අය්යා කිවිවා එයාගේ චෙින් එක අල්ලලා කිවිවා කියල මෙන්න මෙි වගේ නුලකින් කකුල එල්ලි එල්ලි තිබුනේ කියල. එයා කකුල අතේ අරන් ඇමිබුලන්ස් එකට නැග්ගේ මුලින්ම එයාවයි ගෙනිචිචෙි කියල.

  • @user-bi8pt6bl1m
    @user-bi8pt6bl1m หลายเดือนก่อน +20

    අපෙ හාමුදුරුවනේ සහොදරයාගෙ බැදිම එක්කත් මෙ කරපු කර්තව්‍යය ගැන ආඩම්බරයි සගසතු වස්තුව ගිහි ජිව්තෙ පරිහරණය කරපු හින්දා පරිහානිය

  • @Ranjani1954
    @Ranjani1954 หลายเดือนก่อน +33

    ඔබ වහන්සේ සහෝදර කැක්කුම නිසාම කලේ උතුම් බුද්ධ පුත්‍රයෙක් සතු යුතු කමක් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා.
    තවමත් මහානාම ස්වාමින් වහන්සේගේ ධර්මය ශ්‍රවනය කරනවා. උන් වහන්සේට පැතු බෝධියකින් නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @user-nu6xi7bd6g
    @user-nu6xi7bd6g หลายเดือนก่อน +4

    මේ ස්වාමීන් වහන්සේ හරිම අවංක විස්වාසවන්ත අදහස් කල්යාන මිත්‍ර ස්වාමින් වහන්සේ කෙනෙක් ඔබවහන්සේ ගේ අවංක මිත්‍රත් වයට නමස්කාර කරමි. ඔබ වහන්සේ පතන උතුම් නිවනින් සැනසීම ලැබේවා.....🙏🙏🙏🙏

  • @kanthikanthi358
    @kanthikanthi358 หลายเดือนก่อน +6

    ඔබවහන්සේගේ දේශනාව ඉතා වටිනව.තෙරැවන්සරණයි.

  • @asokapriyangani9200
    @asokapriyangani9200 หลายเดือนก่อน +87

    සමහරු කියන්නේ මෙම කාන්තාවටය් දරුවන්ටයි අපහාස කරන්න එපාලු.😂 අපහාස නෙවෙයි මේ වගේ ජරා ගෑනු ගමකට වත් පන්සල් වලට එන්න ඩෙන්න එපා.ගල් ගහලා එලවන්න ඕනේ..නාකි වෙලත් ඒකිගෙ කුලප්පුවට බුදුසරණ ගියා වටිනවා හාමුදුරුවෝ කෙනෙක් නැති කෙරුවේ.චින්චිමාමවිකාවට සාපයක්ම වේවා 😢😢

    • @user-cn3rb3rx5t
      @user-cn3rb3rx5t หลายเดือนก่อน +10

      ඒකනම් ඇත්ත සුදු ඇදගෙන හැමදාම පංසල් යනවා...සෙනගට පේන්න.....දැන් ඉතින් හත්පොලේ ගා ගත්තා

    • @priyanthiamarasinghe-bm8ox
      @priyanthiamarasinghe-bm8ox หลายเดือนก่อน

      Body gee gayana kara.hamogema hith Dina ganna.ballek uduburanawa wage a lassana geiya gayana kare.ape gaikawo kopamana innawada a kenekta dunna nam koi tharam hodaida.

    • @user-zs8xu1ks3i
      @user-zs8xu1ks3i หลายเดือนก่อน +1

      Ahema kiyanneth un wagema jarawal paw pin nodath lejja nethi un.

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 หลายเดือนก่อน +1

      ඒක නං සහතික ඇත්ත.

    • @nirmalaveerasingh7204
      @nirmalaveerasingh7204 หลายเดือนก่อน

      ඒක ඇත්ත අර නෑම්බියෝ දෙන්න දීග දෙන්නෙ නැතුව තරුණ කොල්ලෝ මිනිකමට අරගෙන එනවා ඔය නෑම්බියෝ දෙන්න මෙතෙක් ඉතුරු උනා පුදුමයි

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 หลายเดือนก่อน +54

    කේ සුජීවා නයන වාසුලව හංගන් උන්න නම් ඇයි මේ උත්සවයට විතරක් එක්කන් ගියේ.....සැකයක් එනවද ඔබට

    • @user-xf1pz9xl5p
      @user-xf1pz9xl5p หลายเดือนก่อน +2

      Ow meke marawanna ate

    • @nilukasadamaalimaali1188
      @nilukasadamaalimaali1188 หลายเดือนก่อน +2

      Aniwarayenma

    • @nuradhapathiraja8463
      @nuradhapathiraja8463 หลายเดือนก่อน +1

      Two daughters also invited to this event. But K. Sujeewa is saying she not bring them because they are busy. No Idea.

    • @hemaliyanage6673
      @hemaliyanage6673 หลายเดือนก่อน

      @@cochchikadeariyavimalahimi7665 එක්කන් යනවා ඇති..ඒත් මේක දැනගත්තේ මේ සිද්දිය නිසානේ...මේ වගේ දෙයක් නොවුනම් අපි දන්නේ නෑනේ ටැටූ ශොප් එකක් තියෙන තැනක්වත්...ක්ල්බ් වසන්ත නම් ෆ්බී එකේ අප්ලෝඩ් කරයි මෙහෙම එහෙකට ගියා කියලා නැත්නම් අපි දන්නේ නෑ මේ මොකුත්...

    • @M.M.U.Janaki3797
      @M.M.U.Janaki3797 หลายเดือนก่อน +3

      සැකයක් එන්නේ නැ අමිමයි දුවයි අරන් ගිගේ ක්ලබි වසන්තගේ බොඩිගාඩි කියා. හොරාම වැලලේන්න තිබිනු වාසුල අර සහෝදර හිමිනම නිසා සියල්ල ⁣හෙලිවුනා

  • @pushpakalyani2922
    @pushpakalyani2922 หลายเดือนก่อน +11

    අපෙ ස්වාමීන් වහන්සේ ලාට ගොඩක් ස්තූතියි ගොඩක් පිං ජනතාවට ඇත්ත තත්වය පහදලා දුන්නට...පව් ඒ ස්වාමීන් වහන්සේ....මතු ආත්මයක වත් මෙවන් අකල් මරණ යක් නොම වේවා..නිවන් සුව අත්වේවා.🙏🙏🙏🙏🙏🙏

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 หลายเดือนก่อน +59

    හරි නම් මහානාම හාමුදුරුවන්ට ලැබිච්ච මුදල් යාන වාහන සියලුම දේවල් මේ සහෝදර ස්වාමින් වහන්සේට ලැබිය යුතුය . ඒ සියලුම දේවල් සඟ සතු දේවල් සම්මා සම්බුදු හිමියන් වෙනුවෙන් ලැබිච්ච ද්‍රෙවල්

    • @mudaligesriyani1135
      @mudaligesriyani1135 หลายเดือนก่อน +2

      කේ සුජීවා දෙමල කතෝලික වල් ගැහැනියක් නිතර නිතර මිනිස්සු මාරු කරන හාමුදුරුවනේ මහානාම නමින් මහන වෙලා ඉඳිද්දි පන්සලට ලැබිච්ච සියලුම දේවල් හැකි ඉක්මනින් ගන්න බලන්න

    • @milindasenaratna1334
      @milindasenaratna1334 หลายเดือนก่อน +9

      සියලුම මුදල් සහ අනෙකුත් දේ වහාම සග සතු කල යුතුයි .

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 หลายเดือนก่อน +51

    මෙ ගෑනියි කෙල්ලනුයි හොද ගේමක් දීලා තියන්නෙ ඔක්කොම හංගලා මිනිය ඉක්මනින්ම භුමදානය කරන්න
    මෙ හාමුදුරුවෝ නැත්නම් අපි රටෙ මිනිසුන් කිසි දෙයක් දන්නෙ නැහැ
    මෙ ගෑනි කරපු මෙ අපරාධය අපට නම් කියලා විස්තර කරන්න බැහැ
    පුදුම කනගාටුවක් තියන්නේ
    සුජීවා ගෙ අඩි පාරෙ තමයි දුවලත් යන්නෙ
    ලැජ්ජා බිය නැහැ
    සමාජයට මුදා හරින විඩියෝ වලින් කියන්න පුලුවන් එක
    දුක් වෙන්න කිසිම හේතුවක් නැහැ ඔය පවුල ගැන
    දැන් සුව වෙලා ඇවිත් ආයෙත් කාගෙ හරි ඇගෙ එල්ලෙයි

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm หลายเดือนก่อน +6

      ඒකිට මිනිහෙක් නැතුව ඉන්නම බැරිව ඇති

    • @ericaferdinandaz846
      @ericaferdinandaz846 หลายเดือนก่อน

      පුදුමෙ කියන්නෙ උන් ගැන වර්ණනා කරන මිනිස්සු කොච්චර ඉන්නවද? උන් හරියට ඉන්නෙ අනිත් මිනිස්සු වැරදි කරලා වගේනෙ

    • @ChamilaBD-l3z
      @ChamilaBD-l3z หลายเดือนก่อน

      @@ericaferdinandaz846 uanuth ehamane ekai

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 หลายเดือนก่อน +4

    වටිනා සෙකචිචාවක් ඇත්තම දැග ගත්තා ස්වාමින් වඑන්සේට ⁣දිර්ඝායුඹ ලැබෙිවා සමබන්ධවුන නිවෙිද.මහාතට ස්තුතියි

  • @dinushadinusha1482
    @dinushadinusha1482 หลายเดือนก่อน +30

    එදා ඒ අවස්තාවේ දී ඔය ප්‍රසිද්දය් කියන දෙමල ගායිකාව මැරුනානම් මේ කතාව මෙච්චර දුර යන්න නොතිබුනා.එහෙනම් අපිට ආයිමත් මහානාම හාමුදුරුවෝ ඉන්නවා😭😭

    • @dayanitemistocleous939
      @dayanitemistocleous939 หลายเดือนก่อน

      බුදු හාමුදුරුවන්,මිහිඳු හාමුදුරුවන්,සංඝමිත්තා තෙරණිය උඹගේ ගමේ වෙන්න ඕන, දෙමළී කියන්න. අනුන්ගෙ කක්කුසි වලට බැහැල ගූ කන උඹට ලැබෙන මනුස්ස ආත්මයක් වැඩක් ගනින්.

  • @DhilekaLakmali
    @DhilekaLakmali หลายเดือนก่อน +58

    ලමයි දෙන්න හදාගන්න පිරිමි තුන් හතරදෙනෙක් පාවිච්චි කරමින් ලෝකෙට single mom

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm หลายเดือนก่อน +9

      කියලා වැඩක් නෑ.. රුපවාහිනී චැනල් වලට ඇවිත් සින්ගල් මාම් කියාගෙන ලොකු ටෝක් දෙනවා..... ඔක්කොම අනුන්ගේ සල්ලි වලින් රගනවා

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 หลายเดือนก่อน +1

      👏👏👏

  • @user-rk5zb2yg5n
    @user-rk5zb2yg5n หลายเดือนก่อน +41

    මේ පාපෙ නම් සුජීවට ආත්ම ගන්නාවකින්වත් ගෙවා අවසන් කල නොහැකියි.

  • @vijaihewage5824
    @vijaihewage5824 หลายเดือนก่อน +37

    සම්පූර්ණ කථාව ගැන බැලුවම.නයන වාසුල ගැන හරිම දුකයි.අරං හදාගත්ත දරුවෙක් නිසා මහන වෙන්න පාර හැදෙන්න ඇති.ජීවිත කාලෙටම ආදරයක් නොලැබුන නිසාම ආදරයට රැවටුනා .අනික ඔය සුජීවාත් තමාට වුන අසාධාරණ කම් ගැන කිය කියා මිනිස්සුන්ව මුලාකලා අපිත් අද වෙනකම් ර
    ඇයට අහුවෙලා හිටියේ ඒනිසා ඇයට ආදරය දෙන්න ගියා වෙන්න පුලුවන්..ඒ අම්මල දූලාට ඉතිං අහුවුණෙත් ඉවරයි අර දුල දෙන්න ට පුලුවන් ඔන නසරානි වැඩක් කරන්න. හාමුදුරුවන්ට ඒ දැනුම ලැබිලම නෑනෙ අනුකම්පා කල යූතුයි ඔහුට..නිවනින් සැනසේවා.පතමි.අරුන්ට නම් තවත් හිස එසවීමක් නොවෙන්න ඕන.

    • @tharangapathirana2468
      @tharangapathirana2468 หลายเดือนก่อน +1

      Okilta ahu wenne bath kana Harak divos well minihek badina ekak wenai, oun lamainge as issarahA minissu kiya Emma buduyagaththada, iya, wesakama Thame, TV chanel salon munwA pimbuwe

    • @jayamaniperera9524
      @jayamaniperera9524 หลายเดือนก่อน +1

      Ahema kiyanna apa... haryata hoyala balanna adraya nolebunada kiyal a demapiyangen... samajayen hithabindena widiyata katauthu yedunamath ohoma wenawa...

    • @sahasdulmina4783
      @sahasdulmina4783 หลายเดือนก่อน +1

      අපි නං අහු උනේ නෑ...
      ඔය කල්ලතෝනි පරදෙමෙලිට

    • @no-br1wb
      @no-br1wb หลายเดือนก่อน

      අනේ පව් ගම්පහ මහානාම හාමුදුරුවන්ට. ආදරයක් නොලැබුන කෙනෙක් නම් ගොඩක් පව්...

  • @aselakithsiri1186
    @aselakithsiri1186 หลายเดือนก่อน +23

    මහා සන්ඝයාට පූජා කරපු කිසිම දෙයක් ගිහි පාරිභෝජනයට නුසුදුසුය්..එය්න් කඑරැත් හෝ රැස්කරගන්නේ කල්පයක් අපාගත වෙන මහා පාපකර්මයකට පාර කපා ගැනීමය්..දැන් හෝ.නොදැන කලත් මේ පව්න් ගැලව්මටනම් නොහැකිය්..

    • @milindasenaratna1334
      @milindasenaratna1334 หลายเดือนก่อน +4

      මේ ගෑනි මම දැන් නියම බෞද්ධයෙක් කිය, කියා රගපාන්න ගත්තේ ඕක තමා , දැන් සනීප වෙලා ඇවිල්ලා මේක වහගන්න තව නාට්‍යක් රගපායි, ඒවාට අහුවෙන ගොන් හැත්තක් ඉන්නවනෙ ලකේ පන්කාවෙ.

    • @user-si2wc6vu7m
      @user-si2wc6vu7m หลายเดือนก่อน

      Sri Lanka gawayoo inne bn

  • @PushpaIrangani-be2wi
    @PushpaIrangani-be2wi หลายเดือนก่อน +15

    බොහොම පිංන් හාමුදුරුවනේ මේ වගේ ජරා ගෑනු පිලිබදව සමාජය දැනුවත් කලාට මුන් මාදය ඉස්සරහට ඇවිල්ලා ඉන්න හැටි

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 หลายเดือนก่อน +7

    සත්‍ය පහදා දුන්නාට ඔබ වහන්සේට පින් 🙏🏼

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ කිය දේ හරි.කය මහණ කරල වැඩක් නෑ හිත මහණ කරල නෑ.ලංකාවෙ බහුතර ස්වාමීන් වහන්සේලා එතනමයි

  • @herathkumari
    @herathkumari หลายเดือนก่อน +146

    අම්මලා දුලා ලොකු වාහන ගත්තේ හාමුදුරුවන් ගේ සල්ලිවලින්

    • @TeamNikeFCAndKr123
      @TeamNikeFCAndKr123 หลายเดือนก่อน +4

      Ekanam wenna ethi kamak ne kawa bendath eyalage life ne eth me manussayawa hangagen thiyan hitapu widiya thamay maru. Me langgadi geyakuth maru kara wahana deka thuna maru game 😢

    • @milindasenaratna1334
      @milindasenaratna1334 หลายเดือนก่อน +1

      මුන්ට තාම පලදෙන්න පටන් ගත්තේ නැහැ , මේකි අන්තිම ජරා බැල්ලියෙක්.🤮

    • @herathmanike4192
      @herathmanike4192 หลายเดือนก่อน +7

      අමිමලාඳුවලාසල්ලිහොයගන්නතවත්පන්සලගනෙරින්්ගාවිගහ..ලාථ.වන්න

    • @malijayasinghe-wh1ru
      @malijayasinghe-wh1ru หลายเดือนก่อน

      අමිමො...මුං රගපාපු හැටි
      සුජිවා තෑගි දෙන්නෙ මාර
      විදියට,මර දූලා ටයි, අරං හදාගන්නවා කිව මාර පුතාටයි..
      අපොයි එතකොට ඒ සියල්ල
      කලෙ...මෙහෙම වෙන්න ඇති.
      ලැජ්ජාව කියලා ගානක් නැති
      අමිමලා,දූලා.....අමිමො තවත් නමි
      පංසල් වලට යන්න පිලිවන්ද.කඨින පිංකමකි කරල තියෙන්නෙ...මෙම බොරු රගපෑමට..ද... පිංවත් ස්වාමීන් වහන්සේ ලා, පරිස්සම් විය යුතුයි.
      මෙම.මර දූලා දෙන්නත්,අමිමාගෙ
      අඩි පාරෙම යනවා...නැත්නමි මෙවැනි අපරාධ යක් වනතුරු
      එයාලා නොදැන හිටියෙ නැහැ නෙව..මරු..දූලා..අමිමා කරන සෑම
      වැරද්දක්ම... අනුමත කරන..වාද..
      පුදුම යි...ඒත්..ඇත්ත එය බව ලොවක්...දැන ගත්තා...අපි කවුරුවත් කලණ මිතුරන්ගේ ඇසුර පමනක්...රකිමු..

    • @malijayasinghe-wh1ru
      @malijayasinghe-wh1ru หลายเดือนก่อน +4

      @@TeamNikeFCAndKr123
      අමිමො... මුන්ගේ බොරු.. රගපෑමට
      සාසනයත්,...ගාව ගත්තා...පවිකාර
      ගෑණූ තුන්දෙනා.. හරිම පිලිකුල් සහගතයි..උන්ගෙ බොරුවට අහු උණු
      අපි නැවත අහු වෙන්නෙ නැහැ....ළදකට
      ඇති හැඩ යහගුණ නේ දෝ...
      මුන්ගාව කෝ ඒ යහගුණ....

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana หลายเดือนก่อน +36

    හැමතැනම සිදුවන්නෙ පව්කාරකම.හැමදේම තමන්ගෙ වාසියට සිදුවන්නෙ.මියගිය නයන වාසුලට පැවිදි ජීවිතය තුල දෙසූ ධර්මයේ කුසල් මහිමයෙන් නිවන අතපත්වේවා....!

  • @lalanicooray-fc9fw
    @lalanicooray-fc9fw หลายเดือนก่อน +14

    මේක මාරම වෙදනා කාතාවක් අම්මා කෙනෙක් විදිහට 😢😢

  • @user-ji1zh1hm8j
    @user-ji1zh1hm8j หลายเดือนก่อน +3

    ඔබ වහන්සේගේ අවසාන දේශනාව කොපමණ ශාසන ලැදිද ඔබ වහන්සේ සිතන පරිදි මාර්ග ඵල අවබෝධය හැකි ඉක්මනින්ම ලබා ගැනීමට හැකි වේවා! සාදු! සාදු! සාදු!

  • @IreshaSadamli-bj7of
    @IreshaSadamli-bj7of หลายเดือนก่อน +47

    සුජීව ට තියෙන්නේ මේ වාසුල ගෙ හිමියන් ගෙ සියලු දේපල සල්ලි වාහන නැ වත් සාසනයට වහාම භාර දිය යුතුය . හේතුව වාසුල ගෙ න් දරුවෝ නැහැ නේ.. මේ වයසක අම්ම මේ වාසුලව ඝාතනය ට ලක් කලේද..? යන්න දෙඩි සැකයක් පවතී. පොලීසිය ඇසුරට යාමත් හිමිවරු ආස්‍ර්‍රය කලොත් යම් කෙනෙක් නැ ත්තටම නැති වෙනවා.. ගම්පහ මහානාම හිමිගෙ දනය ට සාදාරනයක් වේවා.

  • @SamaraGunawardana-h7e
    @SamaraGunawardana-h7e หลายเดือนก่อน +18

    සාදු සාදු සාදු සාදු සාදු සාදු...

  • @Prarthana-e2x
    @Prarthana-e2x หลายเดือนก่อน +91

    ඒ පව්ලට අනිවාර්යයෙන් ඒ සාපෙ යන්න ඕන😢😢😢. මැරුනයින් පස්සෙ මිනිය භාර ගන්න ඇත්තෙ සල්ලි නිසා වෙන්න ඇති. පුදුම රැගිලි මේ ගෑනුන්ගේ.

    • @haneenhaneen8508
      @haneenhaneen8508 หลายเดือนก่อน +1

      මතු උපදින කිසිම භවයක, මෙවැනි චිංච මානවිකයන්, මුන නොගැසේවා, පවිටු ඇසුර , හා ගිහි ජීවිතය ගැන නොතේරුම් කම නිසා යම් කිසි පවක් සිදු ඌවානම් එයට සමාව ලැබී අමාමහ නිවන් සුව ලබා ගැනීමට ඔහු සසුන් ගතවී දේශනා කල ධර්මක් ප්‍රකාශ හේතුවාසනා වේවා.. කිසිම භවයක මෙවන් අකල් මරනයක් සිදු නොම වේවා. සාදු සාදු සාදු ...🙏😪

  • @HewattageWimala-pw2sl
    @HewattageWimala-pw2sl หลายเดือนก่อน +3

    කේ. සුජීව හිතන් න ඇති හාමුදුරුවන්ව රවටාගෙන මොන්ටෙරෝවෙන් දිව්‍ය ලෝකයේ යන්න පුළුවන් කියලා පින් වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේමේ දේවල් පැහැදිලි ව තේරුම් කරදීම ඔබවහන්සේට ලොකු පිනක් ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි නිදුක් නිරෝගී සුව ලැබේවා සාදු සාදු සාදු 🎉❤

  • @renuniwunhalla624
    @renuniwunhalla624 หลายเดือนก่อน +50

    ක්ලබ් වසන්තගේ ආරක්ෂකයා කීවා , ටැටු ආයතනයේ හිමිකරු කීවා ඇත්තටම මේ කවුද කියලා කවුරුත් දැනන් හිටියෙ නෑ

  • @user-fn3ym5cb7z
    @user-fn3ym5cb7z หลายเดือนก่อน +27

    පැරදුණු දා මර දූ වරු හමුවේ
    පිය හිමි භුමිය අතහැර දැමුවේ
    මරුට අයිති බිම වෙත පිය නැගුවේ
    මිනිස් දිවියටත් සමුදෙනු ලැබුවේ

  • @yasanthipriyangika8789
    @yasanthipriyangika8789 หลายเดือนก่อน +59

    සුජීවා....... දැන් අපි හරිම prasiddi 😀😀😀😀😀 prasiddai 😃😃😃😃😃prasiddai 😅😅😅😅😅අපි දැන් හරිම prasiddai 😅😅😅😅😅😅 ඔයාලට ආදරේ කරපු අය අපි, මේ දේවල් දැන ගත්තට පස්සේ ඇත්තටම පිළිකුලක්‌ ඇති උනා ඔයාලා ගැන. ඇත්තටම මොන විලිලජ්ජ නැති වැඩක්‌ද මේ

    • @user-zs8xu1ks3i
      @user-zs8xu1ks3i หลายเดือนก่อน

      Kuruth prasidda nouna akarayatama mun den godak prasiddadi. Nodakin mun 3 dena.

  • @beat7278
    @beat7278 หลายเดือนก่อน +7

    ඔබ වහන්සෙට පිං එ කල දැනුවත් කිරිම් වලට

  • @chandraherat1706
    @chandraherat1706 หลายเดือนก่อน +3

    හරිම දුකයි අපෙ හාමුදුරුවනේ .උන්වහන්සේ ට.නිර්වානය අවබොදවේවා 😢😢😢😢.ඔබවහන්සේ ට.තෙරුවන් සරනයි

  • @beetanandani243
    @beetanandani243 หลายเดือนก่อน +19

    මුං අර ගත්ත වාහන උන් දැක්කම හැප්පිලා පොඩි වෙලා යන්න ඕන දෙයියනේ මේ කර
    අපරාදෙට ගිනි අරන් පත්තු
    වෙයං පරදෙම ලියතුන්දෙනා

  • @user-pm8zp5sv7z
    @user-pm8zp5sv7z หลายเดือนก่อน +9

    ගිහියන්වන අපටත් හොද පාඩම් පැවිදි උතුමන්ට තන්හාව උපද්දවන ආකාරයට නොයෙක් සුපෝගබෝගී දේවල් පූජාකරල ඒඅයට සාසනෙත් නැති තත්වෙට පත්වෙලා ටිකක් හිතල බලන්න උන්වහන්සේලා අල්පේච්ච ජීවිතයක් ගතකරන බවට බුදුරදුන් ඉදිරියෙහි පොරොන්දුවෙලා සිටින්නෙ මේසිද්දියෙන්වත් අපි පාඩම් ඉගන ගත යුතුයි

  • @user-kv5ym5nl6y
    @user-kv5ym5nl6y หลายเดือนก่อน +12

    එහෙමයි .ස්වාන් .වහන්ස .එය.ඇත්ත.කථාව .සම්මා.සම්බුදු .අමා.මැනියන්ගේ.ශිු.මුඛයෙන්.දේශනා.කරන.බණ.පදයක් .අසන්න.කුසගින්නට.ආහාරය.නැතත්.මුදල්.දෙනවා...?.සාදු .සාදු .සාදු 🙏🙏🙏

    • @user-th2he1pv5o
      @user-th2he1pv5o หลายเดือนก่อน

      Anapu hamuduwange Kahana salie. Mewanithiyan haregana balana dayakayange salie mewawipaka deippoliyath eka labewa. danam harema prasidai 3ndenama

  • @dulinasathmitha5704
    @dulinasathmitha5704 หลายเดือนก่อน +8

    අපේ ජීවිතේ සියලු කටයුතු සිදුවන්න් සංසාර ණයගනුදෙනු අනුවයි.නමුත් මනසින් උසස් මනුස්සයකු වන්නේ නිවරදී මග තෝරා ගැනීමටයි.ණයගනුදෙනු පියවා ගනිමින් පමණක් සසර තවත් දිග්කරාගන්න එපා.ධර්ම මාර්ගැයේ ගොස් සසරින් මිදෙන්න අපි උනන්දු විය යුතුයි.

  • @upamaliwijesinghe3299
    @upamaliwijesinghe3299 หลายเดือนก่อน +34

    කාලෙකට කලින් අජිත් මුතුකුමාරණ කියනවා නෙද අම්මලා දුවලා හාමුදුරුවෝ කෙනෙක් රවට්ටගෙන bmw විකුනලා කරපු දෙවල් මම කියන්නැ මාව අවුස්සා ගන් නැතුව ඉන්ට වගෙ කතාවක් තාම youtube එකෙ තියෙනවා එ⁣ක

    • @ajithsamanthilaka3119
      @ajithsamanthilaka3119 หลายเดือนก่อน +2

      ඔව් අපිව අන්දවලා ගෑනු 3 දෙනා එකතු වෙලා

    • @banyanbanglow
      @banyanbanglow หลายเดือนก่อน +2

      Ou ou

    • @alokachandrasekera7510
      @alokachandrasekera7510 หลายเดือนก่อน

      ඔවු ...එයා කියනවා තමයි . ඒ කියන්නේ මේ ගැන තමයි කියලා දැන් හිතෙනවා

  • @harshivijithasiri8643
    @harshivijithasiri8643 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට පින්...ඒ සහෝදර කමට.

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින්වහන්සේ ට ගොඩක් පිං
    ඔබ වහන්සේ කොතරම් හොද කල්‍යාණ මිත්‍රයෙක්ද මේ දේවල් ඇහෙන කොට ඔබවහන්සේ මේ ගැන ප්‍රසිද්ද නොකලානම් සදා රහසක් වෙන්න තිබුනා
    නයන වාසුලා මහත්තාට නිවන්සුව ලැබේවා සංසාරේ කවදාවත් මේ වගේ ජ්රා ගැනුන්ගේ රැවටිමකටලක්‌ නොවේවා නොවේවා
    මේ මරණය ගැනත් සැකයි වගේ

  • @mdshemamali8748
    @mdshemamali8748 หลายเดือนก่อน +19

    නිලියෝගායි⁣කාවෝදැන්නමිඅන්තිමයි.

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස. 🙏🙏🙏🙏

  • @GangaGamage
    @GangaGamage หลายเดือนก่อน +25

    ඔය දෙමළ ගැනී කල අපරාදේ සාපයක් වේවා 🙏විශ්ව මාතාවනි ඔබ‍ට බාරයි 🙏

  • @linalll1646
    @linalll1646 หลายเดือนก่อน +15

    අපේ.හාමුදුරැවනේ.⁣.ගොඩක්.පිං..මම.මේ.වැඩසටහන.ඉවරවෙනකම්.බැලුවා..කුවේට්