වයස අනුව බබාට කෑම පටන් ගන්න විදිහ සහ ආහාර වර්ග How to start feeding the baby & how to add new foods
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- #Healthy#baby#food#recipes#
Music in this video - www.bensound.com/
බබාගේ බර වැඩි කරගන්න | වයස අනුව බිත්තර | Eggs for your baby in 4 ways l from 6 months to 12 months - • බබාගේ බර වැඩි කරගන්න ...
Garlic bread | ගාලික් බ්‍රෙඩ් | cheesy garlic bread - • Garlic bread | ගාලික් ...
Weight Gain Foods for Babies - • Weight Gain Foods for ...
Threeposha hash browns for your baby - • Threeposha hash browns...
බෙරි බත (Chopped Rice) - www.youtube.co....
බබාට ත්‍රිපෝෂ පෑන් කේක් (Threeposha Pan cake) - www.youtube.co....
Kid's Toys -
Skateboard for Kids (Small size) - www.daraz.lk/p...
Skateboard for Kids (Medium size) - www.daraz.lk/p...
බබාගේ බර වැඩි කරගන්න වයස අනුව ත්‍රිපෝෂ
අමතර ආහාර වේලක් ලෙස පහසුවෙන් සාදා ඔබේ දරුවාට දිය හැකි පෝෂනීය ආහාරයක්
#Babata Kema , #බබාට කෑම
#Baby food in Sinhala
#Baby food recipes in sinhala
#sinhala baby food recipe
බබාගේ බුද්ධි වර්ධනයට ක්‍රියාකාරකම් ගොඩාක් ඇතුළත් 4 වැනි පොත් කට්ටලය දැන් ඔයාලට මිලදී ගන්න පුළුවන් 🥰
පහතින් තියෙන දුරකථන අංක වලට වට්සප් මැසේජ් එකක් දාලා ඔයාගේ පොත් කට්ටලය අදම වෙන් කරවා ගන්න.
078-3827202
077-9180314
th-cam.com/video/jSwRfNdvm2Y/w-d-xo.html
Wwwfgg
8p
❤
බොහොම ස්තුතියි..මම අද කෑම පටන්ගන්න කලින් මේ වීඩියෝ එක බැලුවා..❤
Rathu kekulu haalda denda honda..thambapuwa rathu haalda...nethinm kuruluthuda deshiya rathu haal hodaida
අක්කා ඔයා ගොඩක් හොදට පැහැදිලි කරා..අක්කා මට කියන්නකෝ බිත්තර දෙන්න පටන් ගත්තට පස්සේ බිත්තර කහ මදෙත් දවස් 3ක් එක දිගට දීලා බලන්න ඕන ද.? අනිත් ප්‍රශ්නේ තමයි බිත්තර දෙන්න පටන් ගත්තට පස්සේ එක දවසකට වේල් 3ක් දෙනවා නම් ඒ වේල් 3 ටම බිත්තර කහ මදේ එකතු කරාට කමක් නැද්ද..?
පසුබිම් සංගීතය අපහසුයි අහන්න වීඩියෝ එක
ගොඩක් හොදට පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තූතියි ❤️
Godak pahadigiliyi thanks math babata kohomada issalama kama patan ganne kiyala visthara hoya hoya iddi thama oyage me vidio eka damme ❤️❤️❤️
හරිම වටිනවා හොදට පැහැදිලි කරනවා ❤️
Masayak yanakam kama eka matha gala denna onida e kiyanne kama patan gena masayak yankam ,malu wage dewal kama eka matha ganna kalinda danna oni
අනේ ගොඩක් ස්තුතියි ..දන්නෙ නැති අවශ්‍ය කරන ගොඩක් දෙවල් දැනගත්තා 😊
මාලු දාලා හදනකොට අමු මාලුඑක වෙනම තම්බලා ද දෙන්නෙ අනේ කොහොමද කියන්න කෝ
ඇත්තටම මගේ බාබාට කාවා ගන්න විදියක් නැතුව හිටියේ අනික මායි මහත්‍තයයි බබයි විතරයි ඉන්නෙත් මට අහ ගන්න කෙනෙකුත් නෑ එයා දෙන කිසිම දෙයක් කන්නේ නෑ අහම්බෙන් වගේ මේ විඩියෝ එක දැක්කේ අනේ ගොඩක් ස්තූතියි මිස් 🙏
හොඳට පැහැදිලි කරනවා.හරිම වැදගත්
video ekanam hodai eth
add play wenawa wadi
Kiyala dena widiyata hodatama terum ganna puluwan thank you.❤
මාස 4.5න් වගෙත් මෙහෙම දුන්නට කමක් නැද්ද
මිස් බබාගෙ කෑම එකට පොල්කිරි දානකොට මවු කිරි එකතු කරන්න ඕන් නැද්ද?
අල තම්බලා බටර් එකතු කරල දෙන්න පුලුවන් මාස කීයෙන්ද
හරි පැහැදිලි මිස්..ගොඩක් tnx.බුදු සරණයි මිස් ..
ස්තූතියි
Dear It's been 13 days I have started baby feeding..I'm so worried as she doesn't open her mouth at all.so I'm used to feed her while she's crying..she opens the mouth only to cry...plz ur advice on this matter will be sooo valuable ...I ' m really very frustrated ..plz help dr...
වචනයක් ගානේ හරිම පැහැදිලියි. මතක තියාගන්න වෙනම ඕන වෙන්නේ නැ. ඉතාමත් වටිනා විඩියෝවක්. ගොඩාක්ම ස්තුතියි ඔබට. 🙏🙏🙏
ර් මේ ආදරණීය වචන වලට ගොඩක් ස්තුතියි 🥰🥰🥰
ඇත්තටම හරිම පැහැදිලි. මමත් අලුත් අම්මෙක්. හවස වේල කීයට විතරද මුල් කවන මාස වල දෙන්නෙ? එක වේලයිද මුල් දවස් වල දෙන්නෙ? බබාගෙ කෑම පැය 2කට 3කට කලින් වගෙ හදලා තිබ්බට කමක් නැද්ද? කන වෙලාවෙමද හදන්න ඕන? හාල්, පරිප්පු, එලවලු ඔක්කොම එකට දාලාද කෑම එක උයා ගන්නෙ? කොළ ජාතිත් එකටම දාලාද හදන්නෙ? ගොඩක් වෙලා කොළ ජාති උයා ගත්තොත් පෝෂණය විනාශ වෙනවනෙ
දවසට කීපාරක් දෙන්න ඔනිද
Mage babata hetata masa 6i issellama kama kanne heta. Mn godak dewal igena gatta me video ekan. Thank u...❤️
Harima hodata pahadiliwa kiyl denwa godak stuti obata
බබාට මලු දෙනකොට හල්මෙස්සන් කුඩු දන්න එපද
Mage babata heta idan thama kema denna patan ganne, man oyage video balala thama hamadema lasthi karala thiya gaththa, බොහොමයක් ස්තුති sis, me karana mahagu සේවයට 🙏🙏🙏
මේ ආදරණීය වචන වලට ගොඩක් ස්තුතියි ❤️😍😍😍
ගොඩක් වටිනවා, ඒ වගේම ගොඩක් ස්තූති ❤️
You're welcome ❤️❤️
තිබුනු ප්‍රශ්න සේරටම පිළිතුරු ලැබුනා..මාස 4න් කෑම පටන් ගත්ත බබාලට මේ විදිය හොදයිද මිස්..අනේ මට මැසේජ් එකක් දාන්න ප්ලීස්
ඇත්තටම ගොඩාක් ස්තුතියි මිස් මේ විදියට තේරුම් ගන්න පුළුවන් විදිහට පැහැදිලි කිරීම වෙනුවෙන්
හොඳට පැහැදිලි කරනව.බොහොම ස්තුතියි මිස්❤
හරිම වටිනව මිස් වීඩියෝ එක තෑන්ක්ස් ❤
මාස 3 ඉවර වෙද්දි බබාට කෑම පටන් ගන්න හොද නැද්ද? මට කෙනෙක් කිව්වා දෙන්න කියලා ඒකයි දැනගන්න ඇහුවේ.බබාගේ බර හොදයි.ඒ වෙද්දි පටන් ගත්තම බබා කෑමට හුරු වෙනවලු.මගේ කැමැත්තක් නම් නෑ ඒත් ඒ වයසෙන් දුන්නොත් හොදයිද
EPA dear. Ehem dena hoda na. Babata maw Kiri witharak athi masa 6 k yanakn hodatama. Doctor kenek recommend karaneth masa 4 n passe babage bara aduy nam withary kama patan gana kiyala. Masa 3n kama patan gana EPA dear. Babage barath hoday nam Babata masa 6 k wenakn mawkiri witharkm denna. Baba kohomath kamata huru wenawa.
@@OllysFood thank you very much ❤️
ගොඩක් වටින විඩියෝ එකක්. පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් ස්තුතියි
Thank you so much 💝
Masa 5n kama patan gatta babekta masa 6n mas malu batar danna puluwanda
Ane miss mata kiyanna puluwanda thalape hadaganne kohomada kiyala... kade thiyana penere wage eka honda na kiyala thibba mama dakka... kohomada thalape hadaganne miss
Akke oyage vidiyo ekak godak watinawa.thank you
හවස කීයට වගේද අන්තිම කෑම වේල දෙන්න පුළුවන්
Mis babata yoghurt denna puluwan masa kiyedida?
Watura denawada miss
udeta hadana kama eka 3 welatsma tiyagana denna hoda nadda
masa 4 babata denda puluvantha kesel
Mis babalata hoda mona wage keselda..pls rpy
Thank you. 😊👍Mage 3 babatath thawa sathiyakin withara kama denawa.masa 6 sampoorna wenta sathiyakata kalin kama denta patangaththata kamak nadda?
, බොහොම ස්තුුතියි
Babat mulinma kama denakota ala thambala hodata podi karala denna hoda nadda
හරිම පැහැදිලිව කියල දෙනව
Ane hodata terena widihta kiyaka denwa thanks
Ane thank you akke. Oyata pin. Api wage aluth ammalata gdak watina video ekak. Man siya sarayakatath wada me video eka balanawa dawasin dawasa babata denne meka baluwata passe. Adata eyage kama patan aran 5 went dawasa. Mata kiyannako akki babata kama denna ona welawa udeta kiyatada hawasata kiyatada kiyala
Akki babata kama patan gaththu mul dawas nisa parippu ehema Wel 2ka gane dawas 3k denna onida naththam wena wena dhanya warga walin udeta ekak hawasata ekak dennada? E kiyanna ada parippu nam udetai hawasatai parippune. Ethakota thawa dawas 2kuth Wel deka gane parippu. Ane mata meka pahadili karala dennako akki oyata pin.
Bittara bat walata kawalam karalada denne
Dawasakatada dena tea spoon pramanaya wedi kranna ona. Neththam welakada
හරිම පැහැදිලිව හැමදේම කියල දෙනව ගොඩාක් ස්තුතී🖤🖤🖤🖤
ගොඩක් ස්තුතියි මේ ආදරණීය වචන වලට ❤️
2efcbb 0h3eq,
Kama dunnata passe wathura dunnata kamak nadda
Kerat yusha tikak ehem denn hoda nedda
Polkiri thel eham uyaddimada danne
Palathuru denna ona kema dila paya kiyenda
Ane miss mt kiyanna babata denna ona kama monada.onama vegetable ekal adda krnna puluwanda.amathara welakata rusks biscuit ,cereal dunnta kmk nadda
mn oyage video eke vidiytmy mage babata kema denne...eya hodata kema kanwa..godak pin oyata...budu saranay...
ගොඩක් ස්තූතියි.
😄😄😄😄😄😄😄
You're welcome ❤️
mage baba mukuth kanna kamathi nahane.diwen thallu karala eliyata danawa.eyata kanna patan gaththa da indan nithara kendiri gaga kakka danawane
Kama patan gatta gaman ehem thamay dear eka normal ❤️
Babage kama ekata maw Kiri dala denna dear ethkota Rasa huru nisa Kay
Miss time kohamadha.... Please tell now my baby five and half month
Masa 4.5 babekta mehema puluwanda
Harima pahadili babata mulinma denna one mone keselda akki.
මට දැනගන්න පුලුවන්ද කෑම පටන් අරන් සතියෙන් පොල් කිරි වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් දාන්න පුලුවන්ද කියලා
Thank You ❤
අක්කේ මාස 5ක බබෙක්ට වේල කීයක් දෙන්න ඕනද...කොච්චර ප්‍රමානයක්ද
kola jathi wala gunaya wenas nowi pisaganne khmada
Thanq💖
Godaak pahadili . Godaak watina video ekak Thanks....
You're welcome ❤️
Masa 4 denna barida
Palathuru deddith maukiri tikak dalada dennee..baba maukiri nathuwa katata gannema na ekai
Ow dear mawkiri tikk dala denna
Tikk kal yanakota tika tika mawkiri Dana eka adu karana. Ethakota Baba huruwenwa ❤️
Godak pin oyata me dewal kiya dunnata. Mn ada thamai babata kema patan gaththe. Budusaranai dear.
මේ ආදරණීය වචන වලට ගොඩක් ස්තුතියි ❤️❤️😘❤️
Thank you for this very useful video. I started solid to my baby 4 days ago and I started with red rice (kuruluthuda) my concern is should I continue with the same rice when I introduce vegetables? I want to introduce white rice to my baby too (suwadel) how/can I switch to different rice varieties when introduce solids to baby? TIA
Yes you can introduce different rice for baby. Same as we introduce vegetables and others you can change rice also. Now you can give Suwadal rice for breakfast and if baby loves to eat kakulu you can add kakulu rice for the lunch 😘
@@OllysFood thank you so much 😍
@@OllysFood,
akke mn rekiyawakata yana nisa mn babata masa 5 n kema patan ganna hithan inne . Me oya kiyala dena piliwalata babata kema patan gaththata kamak nadda .
@@OllysFood හැම කෑම වේලකට පස්සෙම වතුර දෙන්න කිව්ව නේද..එතකොට කිරි බොන එක අඩු කරන්නෙ නැද්ද..
අනික කිරි වලත් වතුර තියනවා..🤔🤔🤔🤔🤔🤔
මාස 51/2 න් කෑම දුන්නත් මේ විදිහට පුලුවන් ද
Elagi thel - gee oil denna puluwanda
අනේ මිස් අදට දවස් 3 කෑම පටන් අරන්.බත් කවා ගන්නම බෑනෙ.හොදටම අඩනවා.
Meka mage athdakimak. Bath ata 5k 6k vitara oyage kiri wadiyen dala hondatama kiri wage podi karala denna. Punchi kallak wath Tiyanna epa. Try karala balanna
Miss mage baba mul dawase idan kema kanna horai. Kata arinnema nathi tharam. Kema katata dammamath godak weleta adanawa. Mata bayai kema walata baba baya wei kiyala mehema gihin. Ekata hethuwak thiyanawada miss
වට්ටක්කා දෙන්න පටන් ගන්නකොට බාබාට කෑම දෙන වේල් දෙකටම වට්ටක්කා දෙනවද???... නැත්තම් එක වේලයිද??..
මම නම් දෙනවා අම්මා
Masa 4babat diyra warraga dunnama kakka chutta chutta yanne ai mis
ඔලිව් තෙල් දැම්මට කමක් nedda
හරිම පැහැදිලියි ගොඩක් ස්තුතිය ❤❤
Unsalat butter wala monwada Danna knk kiynnko denna hoda wargyak
Highland eka hoday
Cheese wage dewal denne kochchra kalekinda
Mis asathmikathawayak nam kohomada api dena ganne
Mage babata maasa 6i, ada wenakal wathurawath deela ne, heta idan kema batan gannawa, oyage video godak wadagath una mata e siyalla ලෑස්ති kara ganna❤️🙏🙏
Thank you so much for your lovely words darling ❤️❤️
මාස 51/2 බබෙික්ට බිත්තර දෙන්න හොදනැද්ද
Hodata visthara karanawa thank you
Babata biththara sathiyakta ki serayak denna onida dr???Babata masa 6 sampurnai.
Masa 6n kama patan Aran 2 weeks wage giyata passe egg dena puluwan. Hamadama dunath kamkna
Godak sthuthi reply klata.api wage aluth ammalata oyagen lebena me sewaya mama godak agaya karanawa .Budu Saranai !!!
Kama hadanne babage kakulu halda , thambapu halda
Blender karanna hoda nadda babata hadana kama eka.
පැය කියෙන් කියටද බබාලට කැම දෙන්න ඔ්නෙ කියා දෙන්න
Babata masa 6patn gththa.kema denn patan gthght kamk nedda.
Mge babge nalale chuti chuti bibili dala thiyenwa. E kamak algik ekak da ethkota.. Eya as2 th kasnawa... Ekta mokda krnne. Doctor kenk meet wenna oni weida
Themparadu karanne kohomada
Olive oil දෙන්නේ මොන වයසෙන්නද
Hal eka lipe thiyaddi ekatamada thembenna wattakka ehema danne
Thanks
බාබාගේ කෑම එක පිසින විටදී ඔලිව තෙල් එක් කර ගත්තට කමක් නැද්ද..
ලබන මාසේ ඉදන් මගෙ පුතාටත් කවන්න හදනවා ඊට ඉස්සල්ලා බැලුවා ගොඩක් වටිනවා විඩියෝ එක
thank you..
Thank you godAAK WATINAWA MRKA