ගැඹුරු කටහඬක් | Puberphonia Treatment Transformation in 3 days : Before and After

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Transform Your Voice in Just 3 Days! Puberphonia voice therapy Success Story!"
    🌟 දින තුනෙන් කටහඬ ගැඹුරු කරගන්න මේ ආකාරයෙන් .
    තරුණයන්ගේ කටහඬ ගැඹුරුයි (Deep) නමුත් සමහර තරුණයන්ගේ කටහඬ කුඩා දරුවෙක්ගේ හෝ එහෙම නැත්නම් ගැහැණු දරුවෙක්ගේ කටහඬක් (High pitch) මෙන් පැවතෙනවා. මේ තරුණයාගේ කටහඬ අපට Voice therapy මඟින් දින තුනෙන් කටහඬ අපට වෙනස් කර ගැනීමේ හැකියාව ලැබුණා.
    ප්‍රතිකාර ආරම්භයේදී මේ තරුණයාගේ කටහඬ පරීක්‍ෂා කර එහිදී අපි හඳුනාගත්ත ඒ පුද්ගලයාට තිබෙන Fz 261Hz වැනි තරමක් වැඩි ප්‍රමාණයක Pitch එකක් ලෙස.
    ප්‍රතිකාර අවසානයේදී එය 124Hz මට්ටමතෙක් අඩු වුනා. එවිට ගැඹුරු හඬින් අපට අසන්න පුළුවන් වෙනවා.
    ඔබට හෝ ඔබේ ආදරණියන්ට මෙවැනි කටහඬ ආශ්‍රිත රෝගී තත්ත්වයක් තිබෙනවා නම් කරුණාකර ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කරන්න වැඩි විස්තර සඳහා අමතන්න
    Miracle L Speech & Hearing Center
    ☎️ +94 761 83 84 84
    WhatsApp +94 761 83 84 84
    www.speechandhearing.lk
    Batttaramulla | Ambalangoda| Gampaha
    🌟 Unbelievable Transformation in 3 Days! 🌈 Have you ever wished for a deeper, more mature voice but struggled with puberphonia? Your solution is finally here! Join me on this incredible journey where I share my personal success story of overcoming puberphonia in just 3 days through effective speech therapy.
    🔥 What to Expect in this Video:
    🎤 First Day--Last Day Progress: Witness astonishing vocal transformation over the course of four days. You won't believe the difference!
    🗣️ Expert Guidance: Meet skilled speech therapist who guided me through targeted exercises and techniques to break free from puberphonia.
    💪 Proven Methods: Discover the science-backed methods that accelerated my progress and can help you achieve a deeper, more resonant voice too.
    🎉 Celebrate Success: Let's celebrate together as we showcase the before-and-after moments of this life-changing journey.
    🤩 Why You Should Watch:
    🚀 Fast Results: Witness the rapid changes in my voice and gain hope that you too can achieve a more mature and confident tone.
    🌐 Global Accessibility: Whether you're dealing with puberphonia or supporting someone who is, this video offers insights into a transformative therapy that is accessible to everyone.
    🔗 Success Stories:
    1) • Puberphonia pre-post v...
    2) • Puberphonia voice ther...
    3) • How to get a DEEPER vo...
    For Appointments
    Miracle L Speech & Hearing Center
    ☎️ +94 761 83 84 84
    WhatsApp +94 761 83 84 84
    www.speechandhearing.lk
    Batttaramulla | Ambalangoda| Gampaha
    👍 Don't forget to LIKE, SHARE, and SUBSCRIBE! If you or someone you know is struggling with puberphonia, this video could be the key to unlocking a whole new level of confidence and self-expression.
    Let's break free from the limitations and embrace the power of our transformed voices! 🚀🗣️✨

ความคิดเห็น • 6

  • @vijithawickramasinghe9147
    @vijithawickramasinghe9147 หลายเดือนก่อน +1

    දිගටම පුහුණු කිරීම කලයුතුද? පුහුණුව නතර කළවිට නැවතත් පරණ කටහඩම ඇති වෙයිද? වයස වැඩි අයටත් ප්‍රතිකාර කරණවාද?

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  หลายเดือนก่อน +1

      දින කිහිපයක් එක දිගට පුරුදු පුහුණු විය යුතුයි. කටහඬ ගැඹුරු වුණාට පසුව නැවත එය වෙනස් වෙන්නේ නෑ. ඕනෑම වයසක අයෙකුට උත්සහ කරන්න පුළුවන්. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484

  • @gayandilshan3874
    @gayandilshan3874 หลายเดือนก่อน +1

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  หลายเดือนก่อน

      @@gayandilshan3874 👍

  • @mohamedfarhath2561
    @mohamedfarhath2561 หลายเดือนก่อน +1

    🎉

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  หลายเดือนก่อน

      @@mohamedfarhath2561 👍👍