ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඩොක්ටර් මට 2020 දි වගේ කන පැසවීමක් සිදු උනා ඊට පස්සෙ සුද්ද කරලා බෙහෙත් දුන්නා ඊට පස්සෙ මාස 4 න් 6 වගේ නැවත නැවත පැසවන්න ගත්තා බෙහෙත් දුන්න ඩොක්ට කිව්වෙ පුස් එකක් වර්දනය වෙනවා කියලා ඊට පස්සෙ 2023 අවුරුද්දෙ මැද බාගයේදී වගේ නැවත පැසවලා බෙහෙත් දලා දුන්නා සුද්ද කරලා දකුනු කනේ තමා පැසවීම සිදුවුනේ දැන් ඩොක්ට මගේ කන දකුනු පැත්ත හැරිලා නිදා ගද්දි කූන් ගාන සද්දෙත් එක්ක කන හිරි වැටෙනවා බෙල්ල ආශ්‍රිතවත් ලාවට හිරි වැටෙනවා වම් පැත්ත හැරිලා නිදා ගද්දි එ තත්වය නැ සාමාන්‍ය විදියට එදිනේදා වැඩ කරද්දිත් ඒ තත්වය නැ දකුනු පැත්ත හැරිලා නිදා ගන්න විටදි තමා ඒ තත්වය ඇති වන්නෙ හේතුව මොකක්ද ඩොක්ට
ඔබේ මැද කන ආසාදනයක් නිසා මෙය විය හැකියි. ඉක්මනින්ම ශ්‍රවණ පරීක්ෂාවක් සිදු කරගන්න වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484.
Thnx doctor ❤👌
You are welcome 👍
මෙනියර් රෝගය තියෙන අයකුට injection එකක් ගැහුවම ඒ තත්වය නැතිවෙනවද?
Meniere's disease තිබෙන රෝගීන්ට මේ Injection එක භාවිතකරනවා. සමහර රෝගීන්ට එය සාර්ථක නැහැ.
Injection eken tinnitus walata sahanayak labenawada sir
පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා Injection එක මගින් පමනක් Tinnitues සදහා සහනයක් නොලැබෙන බව.මම Tinnitues සම්බන්ධව වෙනම Video එකක් කර තිබෙනවා එයත් බලන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
Magat Kanata bht 4 k vdda at Aduna
ඔබ මෙහිදී කතාකරන්නේ ශ්‍රවණ හැකියාව ගැනද නැත්නම් වෙනත් තත්වයක්ද? මේ ගැන වැඩි විස්තර ලබාදෙනවානම් හොදයි
Mama hoyapu vidiyo 1 k tam ma
මෙමගින් ඔබ මේ ගැන දැනුවත් උනා කියා සිතමි👍
ඩොක්ටර් මට 2020 දි වගේ කන පැසවීමක් සිදු උනා ඊට පස්සෙ සුද්ද කරලා බෙහෙත් දුන්නා ඊට පස්සෙ මාස 4 න් 6 වගේ නැවත නැවත පැසවන්න ගත්තා බෙහෙත් දුන්න ඩොක්ට කිව්වෙ පුස් එකක් වර්දනය වෙනවා කියලා ඊට පස්සෙ 2023 අවුරුද්දෙ මැද බාගයේදී වගේ නැවත පැසවලා බෙහෙත් දලා දුන්නා සුද්ද කරලා දකුනු කනේ තමා පැසවීම සිදුවුනේ දැන් ඩොක්ට මගේ කන දකුනු පැත්ත හැරිලා නිදා ගද්දි කූන් ගාන සද්දෙත් එක්ක කන හිරි වැටෙනවා බෙල්ල ආශ්‍රිතවත් ලාවට හිරි වැටෙනවා වම් පැත්ත හැරිලා නිදා ගද්දි එ තත්වය නැ සාමාන්‍ය විදියට එදිනේදා වැඩ කරද්දිත් ඒ තත්වය නැ දකුනු පැත්ත හැරිලා නිදා ගන්න විටදි තමා ඒ තත්වය ඇති වන්නෙ හේතුව මොකක්ද ඩොක්ට
ඔබේ මැද කන ආසාදනයක් නිසා මෙය විය හැකියි. ඉක්මනින්ම ශ්‍රවණ පරීක්ෂාවක් සිදු කරගන්න වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484.
Thnx doctor ❤👌
You are welcome 👍
මෙනියර් රෝගය තියෙන අයකුට injection එකක් ගැහුවම ඒ තත්වය නැතිවෙනවද?
Meniere's disease තිබෙන රෝගීන්ට මේ Injection එක භාවිතකරනවා. සමහර රෝගීන්ට එය සාර්ථක නැහැ.
Injection eken tinnitus walata sahanayak labenawada sir
පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා Injection එක මගින් පමනක් Tinnitues සදහා සහනයක් නොලැබෙන බව.
මම Tinnitues සම්බන්ධව වෙනම Video එකක් කර තිබෙනවා එයත් බලන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න