ගොතයට විසඳුම | Stuttering Therapy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ගොතය (Stuttering) ඇති තරුණයින් ඒ සඳහා ප්‍රතිකාර වෙත යොමු නොවීමට හේතු රාශියක් තිබෙනවා විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ මතයක් තිබෙනවා මේ තත්ත්වය අපට වෙනස් කරගන්න බැහැ හෝ කාලය සමඟ මේ තත්ත්වය හරියයි. නැත්නම් මේ දරුවන් මොකකට හරි බය වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් සමහරු දන්නෙ නෑ මේ සඳහා ප්‍රතිකාර තිබෙනවා කියලා
    මෙන්න මේ හේතු නිසා ඒ පුද්ගලයන් ප්‍රතිකාර ආරම්භ කිරීම ප්‍රමාද කරනවා.
    නමුත් ඔබ දන්නවාද?
    කතන චිකිත්සාව (Speech Therapy) මගින් මේ තත්ත්වය අපට පාලනය කරගත හැකි බව
    අද මේ වීඩියෝ එකෙන් මම ඔබට පෙන්වන්නේ ඒ ආකාරයෙන් සාර්ථකව ගොතය පාලනය කල තරුණයෙක් පිළිබඳව.
    මීට ඉහතද මේ ආකාරයෙන්ම Speech Therapy සහ මගෙන් සාර්ථකව ගොතය (Stuttering) වෙනස් කළ පුද්ගලයින්ම මම ඔබට පෙන්වා තිබෙනවා. අදත් එවැනි වීඩියෝ එකක්.
    ඔබේ ආදරණීයයන්ට මේ වැනි ආකාරයෙන කතා කිරීමේ අපහසුතාවයක් හෝ වචන හිරවීමේ අපහසුතාවයක් තිබේනම් ඒ සඳහා ප්‍රතිකාර ආරම්භ කරන්න.
    වැඩි විස්තර සඳහා
    Miracle L Speech & Hearing Center
    ☎️ +94 761 83 84 84
    WhatsApp +94 761 83 84 84
    www.speechandhearing.lk
    Batttaramulla | Ambalangoda | Gampaha
    Tags
    Stuttering
    gothaya
    stammering
    stuttering therapy online
    speech therapy for stuttering

ความคิดเห็น • 12

  • @PasinduDilshan-vn3ci
    @PasinduDilshan-vn3ci หลายเดือนก่อน +2

    Doctor..
    මමත් A/l karana kenek මට ගොතයක් තියෙනවා සාමන්‍ය ගානට ඒක ගොතයකට වඩා මම කියන දේ තෙරෙන්නෙ නෑ තව කෙනෙකුට...
    ප්‍රතිකාර කරන්ක මට ආවශ්‍යයි...

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  หลายเดือนก่อน

      0761 838484 අමතන්න. මුලින්ම ඔබව පරීක්ශාකල යුතුයි.

  • @magiya330
    @magiya330 9 วันที่ผ่านมา +1

    මට ගොතය ටිකක් තියනවා මගෙ දිවේ ගෙඩි ආව මේ ලගදි 😢 මන් මොකද කරන්නේ ඩොක්ටර්

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  9 วันที่ผ่านมา

      Speech therapy පටන් ගන්න. ඔබේ උනන්දුව හා කැපවීම තිබේනම් මේ තත්වය වෙනස්කරගත හැකි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484

  • @ishansakuntha81
    @ishansakuntha81 10 วันที่ผ่านมา +1

    මට වයස 16 ඩොක්ටර් මටත් ගොතය සාමාන්‍ය විදියට තියෙනවා අනේ ඩොක්ටර් මට උදවු කරන්න

    • @ishansakuntha81
      @ishansakuntha81 10 วันที่ผ่านมา +1

      ඩොක්ටර් කීයක් වගේ යනවද කෝර්ස් එකට

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  9 วันที่ผ่านมา

      ඔව් අපි කථන චිකිත්සාව ආරම්භකරමු. ඔබේ උනන්දුව හා කැපවීම අවශයි. වැඩි විස්තර සදහා අමතන්න් 0761 838484

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  9 วันที่ผ่านมา

      0761 838484 අමතන්න අපි සියලු විස්තර ලබාදෙන්නම්

  • @gaminigamini6388
    @gaminigamini6388 2 หลายเดือนก่อน +2

    ගොඩක් හොදයි මෙහෙම දැනුවත් කරන එක 👍🏻

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 หลายเดือนก่อน

      ස්තුතියි👍

  • @abhishekadivyanjali
    @abhishekadivyanjali 2 หลายเดือนก่อน +1

    Dr mge masayakata kalin wage meda Kane sema tibba...kanen shabdayk awa. Eta passe saneepa una...ayeth me wahi kaleta samahara welawata enwa..eth kalin taram ne

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 หลายเดือนก่อน

      උගුර කන නාසය සම්බන්ධ වෛද්‍යවරයෙක් හමු වෙන්න. ඊට පසුව ශ්‍රවණවේදියෙක්ව හමුවී ශ්‍රවණ පරීක්ෂාවක් සිදු කරගන්න.වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න