මාස ගානකට පස්සේ ගෙදර ආපු ගමන් අම්මිගෙන් කාපු කෑමක්| ඒ දෙන්නගේ ආදරේ-Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024
  • #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #cooking #chickencurry #cassavarecipe #srilankanfood #familytime

ความคิดเห็น • 628

  • @dinudinu5204
    @dinudinu5204 7 หลายเดือนก่อน +23

    අම්මාගේ දිනිතිට තියෙන ආදරේ
    කී සැරයක් එයාව මතක් කරනවද
    දිනිති නංගී ඔයා ගොඩාක් වාසනාවන්ත කෙනෙක්..
    ඒ වගේ ආදරණීය family එකක් ලැබෙන්න.

  • @sajinipriyangi8086
    @sajinipriyangi8086 7 หลายเดือนก่อน +33

    මේ වගේ ආදරණීය පවුලක් ලබන්න තරම් දිනී අක්කිත් හරි පිං කරලා තියෙනවා කවුරු මොනවා කිව්වත්❤

  • @tharushigamage3444
    @tharushigamage3444 7 หลายเดือนก่อน +21

    ලෝකේ වටේ ඔයාලගේ ලස්සන ව්ලොග්ස් කොච්චර බැලුවත් අම්ම තාත්තා එක්ක දාන මේ vlogs තමයි ගොඩාක් ලස්සනම සහ ආදරණීයම.... අනේ අම්මගේ ලස්සන හිනාව... ❤ඔයාල ලෝකේ කොහේ හිටියත් ඒ අම්මව තාත්තවත් ඔයාලගේ ලගින්ම තියාගෙන ඒ අම්මගේ තාත්තගේ මූනට ලස්සන හිනාවක් ගේන්න ලැබෙන්න ඕනි .. බුදු සරණයි.... ❤❤

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 7 หลายเดือนก่อน +61

    අනේ අම්මා තාත්තා කාලෙකින්... ආසයි දැක්කම... කොච්චර video දැම්මත් ලස්සනම අම්මා ඉන්න ගෙදර video.. බුදුසරණයි අම්මා ... ❤️❤️❤️❤️💐💐💐

  • @sithaginimnaya
    @sithaginimnaya 7 หลายเดือนก่อน +127

    සංගීත්ගෙ ආදරය වගේ ආදරයක් ලබන්න තම ස්වාමිපුරුෂයාගෙන් බිරිඳක් මොනතරම් පින්වන්ත වෙන්න ඕනද..... දිනී සංසාරේ ගොඩාක් පින් කරපු කෙනෙක් .......දිනීට සංගීත් දක්වන ආදරය ඇත්තටම පුදුමයක් ....... දැකීමත් අපේ නෙතට ප්‍රියයි .....
    හැම ස්වාමි පුරුෂයෙක්ම තම බිරිඳට ඔය විදිහට ආදරය කරනවනම් හැම බිරිඳක්ම හිතේ සතුටින් ජීවත් වෙයි.......
    සංගීත්ගෙ අම්මයි තාත්තයිත් හරිම ආදරණීය යුවලක්.......
    තෙරුවන් සරණයි ඔයාලා හැමදෙනාටම ....... ඔය සතුට හැමදාමත් ජීවිතේ වැඩි වැඩියෙන් දැනේවා ........

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 7 หลายเดือนก่อน +115

    හරිම ආදරණීය, මව් පිය පුතු සෙනෙහසක, මහිමය ඒ සෙනෙහස් කැදැල්ල වෙත පියඹා ආ උගත් රූමත් දියණිය ක් , පෙර සසරේ කරන ලද පුණ්‍ය මහිමයක සැප විපාක, ආදරණීය පින්වත් පුතෙක්, සෙනෙහෙවන්ත දයාබර ස්වාමියෙක්, මේ සුසංයෝගයෙන් මොනවට පැහැදිලි වේද? තුණුරුවනේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් ආයුෂ බොහෝ වේවා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.සුවපත් ම වේවා!😊

    • @DarkMadu
      @DarkMadu 7 หลายเดือนก่อน

      නියම කතාව ❤

    • @sithaginimnaya
      @sithaginimnaya 7 หลายเดือนก่อน

      ඇත්තෙන්ම ........ සංසාර පිං වන්තයෝ ....... දැකීමත් සතුටක්....

    • @renukagamage3449
      @renukagamage3449 7 หลายเดือนก่อน

      Hetalia newana adaraneya vahana peak obatymeuata pen🎉🎉❤❤

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 7 หลายเดือนก่อน +167

    ලෝකෙ මොන රටක ගිහින් ආවත් අම්මගෙ ආදරේ කිසිම වෙනසක් වෙන්නෙ නෑ කවමදාවත් ඒ තමයි අම්මා❤ දිනීට වගේම ඒ අම්මටත් දුක ඇති ඔයාලා දුරින් ඉද්දි..ඒ උනාට දරුවන්ගෙ සතුට වෙනුවෙන් අම්මලා දුක හංගගන්නවා හැමදාම ❤

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 7 หลายเดือนก่อน +84

    ගොඩාක් කාලෙකින් අම්මායි, තාත්තායි එක්ක video එකක් ..දෙමාපියන් කියන්නේ රටක් රාජ්‍යයක්... හැමෝටම තෙරුවණ් සරණයි !

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 7 หลายเดือนก่อน +9

    අම්මා කෙනෙක් කවදාවත් ළමයි අතාරින්නේ නෑ ❤❤❤❤.අම්මිගේ හිනාව ශෝක් අයියා ❤❤❤❤❤.නිදුක් නීරෝගී වෙන්න ඕන ❤❤❤❤.

  • @thakshilakumari6086
    @thakshilakumari6086 7 หลายเดือนก่อน +84

    එහෙම අම්ම කෙනෙක් හම්බවෙන්න ඕනි හැමෝටම ❤❤❤❤❤

    • @maicalanuradha5251
      @maicalanuradha5251 7 หลายเดือนก่อน

    • @HimaliPremajayanthi
      @HimaliPremajayanthi 7 หลายเดือนก่อน

      හැම දරැවෙකුටම එක වාගෙයි ආදරේ ලැබේන්න ඕනෑ අම්මලාගෙන්♥️♥️

  • @muditha363
    @muditha363 7 หลายเดือนก่อน +19

    වරා අයියාවත් ඉක්මනට vlog එකකට ගේන්න ,දිනී මැණිකත් online ගන්න .❤❤❤

  • @ThamaraDhamodi
    @ThamaraDhamodi 7 หลายเดือนก่อน +43

    27:15 සංගිත් අයියා අම්මිට මැනික කියලා කියවුනා (නේ මැනිකඅම්මී) ඉක්මනින් ඔය දෙන්න බලන්න බලාගෙන ඉන්නවා ආදරේයි හමෝටම ❤❤❤❤

    • @JeewaB
      @JeewaB 7 หลายเดือนก่อน

      MmGa..adaraya..godai

    • @induradhini9992
      @induradhini9992 7 หลายเดือนก่อน

      අම්මා දැන්නම් නියමෙටම තියනවා 😅 කිය්න්නේ😂🔫

    • @Saaraaa_A
      @Saaraaa_A 7 หลายเดือนก่อน

      අනෙ ඔව්මයි 🥺♥️

    • @maleeshaedirisinghe5459
      @maleeshaedirisinghe5459 7 หลายเดือนก่อน

      ඒක අහන්නම ෆෝන් එක කනට ලං කරපු මන් ...😁...ඔයාට සුපිරි කනක් තියෙන්නේ

  • @AIAttanayake
    @AIAttanayake 7 หลายเดือนก่อน +18

    ගොඩක් දවසකින් අම්මා වයි තාත්තා වයි දැක්කේ. ගොඩක් ආදරෙයි සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @Rhythmgirls-t2q
    @Rhythmgirls-t2q 7 หลายเดือนก่อน +6

    ඔයා නියම ලාංකික පුතෙක්...dini th එහෙමයි...අම්මා තාත්තා th ගුණ යහපත් ආදරෙයි ඔයාලට

  • @piuminisansala8699
    @piuminisansala8699 7 หลายเดือนก่อน +4

    බලන් ඉන්න අපිට කැස්ස නම් නෑ.කෙල නම් ගිලුනා සංගීත් අයියා ....අක්කා හිටියානම් මේ වීඩියෝ එක කියලා වැඩක් නෑ...අක්කා ඔයා ඉක්මනින් එන්න හොදද.අම්මා තාත්තා ආදරෙන් මතක් කරනවා ...... ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤

  • @Ayeshavirajini-ul9li
    @Ayeshavirajini-ul9li 7 หลายเดือนก่อน +4

    ඒ කෑම එකනම් මරු මාත් කව. ඔයාගේ ගෙදර ඇවිත් කන්න තිබ්බනම් කියලා හිතුනා. ලස්සන අම්මා කෙනෙක් ඉන්න පෞලක්. සතුටින් ඉන්න ඕන හැමදාම...❤❤❤❤

  • @m.s.d.childtv123
    @m.s.d.childtv123 7 หลายเดือนก่อน +27

    ඇත්තටම අද නංගී නැති අඩුව හොදටම දැනුනා.ඔය පවුල රටට ගොඩක් ආදර්ශයක් .හැමෝම මෙහෙම ඉන්නවනම් කොච්චර සුන්දරද?මේ විඩියෝවලින් ගන්න පුලුවන් ආදර්ශය එයයි .ඉක්මනටම හතර දෙනා පස්දෙනෙකු වෙලා මේ ආදරණීය කැදැල්ල තවත් ලස්සන වේවා බුදු සරණයි ❤❤❤❤

  • @dinushanisurinda
    @dinushanisurinda 7 หลายเดือนก่อน +34

    දිනී නැතිව පාළුයි ඒ හිනාව කතාව නැතිව අපිට පාළුයි..අනේ එයාටත් vlogs කරලා දාන්න කියන්න අයියේ..❤️

  • @sheni6004
    @sheni6004 7 หลายเดือนก่อน +3

    දිනී ගොඩාක් පින් කරලා තියෙනවා මෙ වගේ පව්ලක් ලබන්න...ඇස් වලට කදුලුත් ආවා දෝනිට ආවම බත් කවන්නම් කියද්දි❤

  • @pinky5958
    @pinky5958 7 หลายเดือนก่อน +18

    අද නම් vlog එක ඉස්සර වගේමයි අම්මියි තාත්තියි එක්ක ❤

  • @DarkMadu
    @DarkMadu 7 หลายเดือนก่อน +109

    මේ අම්ම දැක්කම උම්ම එකක් දෙන්න හිතෙනව හුරතල් එවගෙම මාර කරුණාවන්ත හිතක් මුලු ගෙදර ම සිරියාවයි

  • @sandiyahemamali7646
    @sandiyahemamali7646 7 หลายเดือนก่อน +5

    අම්ම තාත්තා පුතා හිනා වෙලාමයි ඉන්නෙ සතුටින් ඉන්න ලැබේවා ජිවිත කාලෙම බුදු සරණයි

  • @Travelwithme1564
    @Travelwithme1564 7 หลายเดือนก่อน +4

    හරිම ආදරණීයයි.ඔයාගේ අම්මා හරිම හොඳ කෙනෙක්.තාත්තත් එහෙමයි.ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ආදරෙයි❤😊

  • @dilrukshl
    @dilrukshl 7 หลายเดือนก่อน +38

    අම්මා තාත්තා දකිද්දි හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැ ❤❤❤❤❤ වරා මල්ලි කෝ 😮😮 දිනී ඔයා ගොඩක් මතක් උනා 💎💎❤️❤️❤️💎💎 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ishakyabandara1215
    @Ishakyabandara1215 7 หลายเดือนก่อน +4

    අම්මගෙයි තාත්තගෙයි සතුට එයාලගෙ මූණෙන් පේනවා. අම්මටත් වඩා තාත්තා සතුටින් බව නොකිව්වට ඒ මූණෙන් පේනවා. පව් අපි අපේ ලෝක හදාගත්තට පස්සෙ අපි කාගෙත් දෙමව්පියෝ එයාලගෙ ලෝක වල තනිවෙනවා. මට මගෙ අම්මියි තාත්ති මතක් වෙනවා ගොඩක් ඒ දුක දන්නෙ ගෙදරින් හුගාක් දුර ඉන්න අය විතරමයි...😢😢

  • @Saaraaa_A
    @Saaraaa_A 7 หลายเดือนก่อน +17

    Notification එක ආපු ගමන් බැලුවා..කලින් විඩියො එකෙ ගොඩාක් දුක හිතුනා...අක්කිවත් පෙන්නයි කියලා හිතනවා...අම්මාගෙ ආදරේ 💛

  • @RelaxationVibes223
    @RelaxationVibes223 7 หลายเดือนก่อน +7

    ආදරණීය අම්මල තාත්තලා ගාව හැදුන ආදරණීය පුතෙක් ❤

  • @shayamaliwejesekara272
    @shayamaliwejesekara272 7 หลายเดือนก่อน +6

    අම්මගේ තාත්තාගේ ආදරේ දැක්කම හරිම සතුටුයි... එදිනෙදා කොච්චර ඉවුවත් ය අලුත් දේවල්ද ඉගෙනගන්න ලැබෙනකොට හරිම සතුටක් දැනෙනවා...ගොඩාක් පින් අම්මට...අපි නොදන්නා පුංචි තව තවත් ඉගෙන ගන්න ලැබෙනවනේ...සියලුම දෙනාටම දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි..දිනිඳි නැතිව ගොඩක් පාළුයිඒක නම් කියලා නිමකරන්න බෑ...සියලු දෙනාමට බුදු සරණයි...හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා..🙏🙏❤️❤️🥰🥰🥰🥰😍😍😍😍😍😍😍

  • @dinushanisurinda
    @dinushanisurinda 7 หลายเดือนก่อน +24

    අයියා දිනිතිට කොච්චර ආදරෙයිද කියලා කියනවන්ම් අම්මිට ත් මැණික කියලා කියවෙනවා..🥺❤🥰

    • @sithaginimnaya
      @sithaginimnaya 7 หลายเดือนก่อน

      ඇත්තෙන්ම .........

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 7 หลายเดือนก่อน +6

    ශා හුග කාලෙකින් අම්මිගෙ කෑම වේලක් කටට කෙලත් ආවා හරිම ආදරනිය පවුලක් ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි ,,දිනිති නැතුව පාලුයි නේද බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️🌹

  • @benjaminfernando7892
    @benjaminfernando7892 7 หลายเดือนก่อน +3

    අම්මා ගෙ අතින් හදන කෙම ටිකක් කන්න අපට වාෂනාව නෑනෙ???. හරි පව් දිනිති ගේ කටටත් කෙළ උනනවා නො අනූමානයි. මටත් එන්න හිතයි ප්‍රයිවෙට් ජෙට් යානයකින්.. ගෙදරටම.මයියොක්කා මම ආසම කරන කෙම. OMG Chicken curry. With Kasawa wawooo.nice. Cu.thanks.

  • @SLWarShadow
    @SLWarShadow 7 หลายเดือนก่อน +11

    අම්මාගේ, තාත්තාගේ ආදරය බලන්නකෝ ඒ වගේ ම සතූට .මෙ ආදරයට සමකල ආදරයක් මෙ ලොව කොයින්ද නෙද.මට වගෙම හැමෝටම දැනෙනවා ඇති නෙද.ආදරෙයි ❤ඔයාලට

  • @sadunitharaka3118
    @sadunitharaka3118 7 หลายเดือนก่อน +13

    අම්මා ශෝයි.අපෙ අම්ම වගේ.😘.දිනී අක්කි ලකී

  • @dinithiwalgamage6206
    @dinithiwalgamage6206 7 หลายเดือนก่อน +59

    පාලුයි 😢

    • @dulanjaleejayanatha8461
      @dulanjaleejayanatha8461 7 หลายเดือนก่อน

      Aneeeeee akkiiiiii😢😢😢😢....

    • @SangeethDiniVlogs
      @SangeethDiniVlogs  7 หลายเดือนก่อน +12

      අනේ මගේ මැනික ඉක්මනින් දෙන්නම්.😘😘

    • @nayanad4782
      @nayanad4782 7 หลายเดือนก่อน

      ​@@SangeethDiniVlogsmonawada

    • @Enoshibaby-q2t
      @Enoshibaby-q2t 7 หลายเดือนก่อน

      අනේ දිනි අක්කී ඔයාත් vlogs ගේන්නකෝ. අයියා ව්ලොග්ස් කරනකොට ඔයත් ඔන්ලයින් එන්න අනේ වීඩියෝ එකට. අඩන්න එපා😢.....❤❤❤ අයියා ඉක්මනට එයි...😊

    • @PramudiAkarsha-y2t
      @PramudiAkarsha-y2t 7 หลายเดือนก่อน

      Ane akki❤😢

  • @sadesidahamsa3588
    @sadesidahamsa3588 7 หลายเดือนก่อน +4

    අම්මිගේ රසම රස කෑම එක බලන ගමන් boarding එකේ ඉදන් පරිප්පු බතුයි කන මම😊

  • @shanikakulathunga2647
    @shanikakulathunga2647 7 หลายเดือนก่อน +13

    හරිම simple family එකක්. හරිම ආදරෙයි ඔයලාගේ පවුලට...❤❤❤❤❤

  • @sadunitharaka3118
    @sadunitharaka3118 7 หลายเดือนก่อน +7

    Vlog එක බලද්ද්දී දැනෙන්නෙ ඔයාල එක්ක ඉදිය වගෙ එතන දිනී අක්කි ඉදියනම් ලස්සනයී 😘 එයා ආවමත් මේ වගේ vlog ekak oone

  • @HimaliPremajayanthi
    @HimaliPremajayanthi 7 หลายเดือนก่อน +3

    අම්මීගෙ කෑම හදන ඒවා දැන් අපිට බලන්න විදියක් නැ ,සැහෙන්න කාලයකින් අම්මා තාත්තා දැක්කේ .මම අනිවාර්යයෙන්ම ඔය විදියට 🐔 මස් හදලා බලනවා,මේ දවස් වල කුවේට් රාමදාන් පටන් අරන් තියෙන්නේ .ඉස්සර මම ගොඩාක් කෑම වර්ග හැදුවා අම්මාගෙ රෙසපි වලට,❤බුදුසරණ නීදුක් නීරෝගී සුවය ලැබේවා ❤❤❤❤

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 7 หลายเดือนก่อน +10

    තමන්ගේ දරුවෝ තරම් වටින දේවල් වෙන කොයින්ද ආදරණීය දෙමාපියන්ට. 🙏❤️🥺
    මම ආසම පවුලක් හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ඕනි.ඔයාලා හැමෝම

  • @chandanifernando7456
    @chandanifernando7456 7 หลายเดือนก่อน +3

    අම්මි ඔයාට ආදරෙන් කවනවනෙ පුතා ඔයත් අම්මිට කවන්න කටක් ,අම්මලා ආසයි ඒවට❤❤

  • @chamilaherath477
    @chamilaherath477 7 หลายเดือนก่อน +8

    හරි ම ෂෝක් ,බොරු පොෂ් දාන්නේ නැති පවුලක් 🥰🥰

  • @thejajayasinghe1925
    @thejajayasinghe1925 7 หลายเดือนก่อน +7

    අනේ ඒ ආදරේ ..❤ දිනී අක්කි නැතිව පාලුයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !!!

  • @IshanWawwage
    @IshanWawwage 6 หลายเดือนก่อน +1

    ඇත්තටම හරි සතුටින් ඉන්න පවුලක් හරිම ආදරෙයි ...❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 หลายเดือนก่อน +10

    අනේ අයියා අක්කි ගාවට ඉක්මනින් යන්න අක්කි පවි හැමදම සතුටින් ඉන්න අමිමාට ආදරෙයි තෙරුවන් සරණයි❤❤❤❤❤

  • @LokubalasuriyaSandhya
    @LokubalasuriyaSandhya 7 หลายเดือนก่อน +2

    ආදරණිය දෙමව්පියෝ එක්ක පුතා හරිම පින්වන්ත දරුවෙක්

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 7 หลายเดือนก่อน +1

    Sangit මල්ලි හරිම සිරියාවන්ත කොල්ලා අම්මී තාත්ති වගේමයි බුදුසරණයි

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 7 หลายเดือนก่อน +2

    ගොඩාක් දවසකින් අම්මාවයි තාත්තාවයි දැක්කේ.ගොඩක් ආදරෙයි පවුලේ සියලුම දෙනාටම බුදු සරනයි
    දිනි අක්කා ඉක්මනට ලංකාවට එන්න

  • @surinadesilva9350
    @surinadesilva9350 7 หลายเดือนก่อน +2

    Chicken curry එකට , පොල් කිරි ටිකක් දාලා , නටවලා ගත්තා නම් , නියමයි .

  • @MadawiMadubashini
    @MadawiMadubashini 7 หลายเดือนก่อน +1

    ඇත්තමයි අක්ක්ගෙ හිනාව විතරයි අඩු .හිටියනම් ඉතින් සම්පූර්නයි .අපරාදෙ අයියා වීඩියෝ කෝල් එකක් වත් ගන්න තිබුණේ .මිස් යු අක්කි .ආදරෙයි ඔයාල ඔක්කොටම ❤❤❤❤❤❤

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 7 หลายเดือนก่อน +7

    අනේ..බලාගෙනම හිටපු වීඩියෝ එකක්..
    Thank you..♥️
    දිනීවත් එක්ක එන්න තිබුණනෙ අනේ..
    හැමෝටම ආදරෙයි..හැමදාම සතුටින් ඉන්න..♥️

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 7 หลายเดือนก่อน +9

    අම්මියි තාත්තයි දකින්න ආසවෙන් හිටියෙ❤ දිනී මැණික 😢💗

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx 7 หลายเดือนก่อน +6

    ඒ තැඹිලි කඩපු විදිහ නම් හරිම අවදානම් මල්ලියෝ. පරිස්සමින්

  • @nilmini0515
    @nilmini0515 7 หลายเดือนก่อน +2

    සංගිත් මල්ලි අමිිමිට කියන්නකේ වෙලාවක අාස්මි හදන විඩියේ එකක් කරන්නකේ අමිිමායි තාත්තායි දකිනකොට හරිම සතුටුයි

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 7 หลายเดือนก่อน +5

    මොන රටවල ගියත් අපේ රටේ කෑම සහ සුන්දර විදින්න තරම් කොයි රටකවත් නෑ.

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 7 หลายเดือนก่อน +11

    මේ මල්ලි ඉක්මනින් යන්න..🌷🌷🇸🇬🇱🇰👌👌👍💐💐👏✌️🇸🇬🇱🇰

  • @anomaherath6616
    @anomaherath6616 7 หลายเดือนก่อน +1

    කාලෙකින් අම්මයි තාත්තයි එක්ක vedio එකක් කරන්නේ නේ ද?හරිම ආදරණීය family එකක්.හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි!❤❤

  • @nandaniroling355
    @nandaniroling355 7 หลายเดือนก่อน +1

    ඔයා කියපු කතාව
    හරි යටම හරි ...නිදානය ක් උඩ ඉඳගෙන හිඟා කන රට ක්.....
    වෙන රටක ට ගියාම තාම හිතෙන්නේ
    අපේ Sri Lankawa.. මොන තරම ලස්සන රටක් ද කියලා....
    වැඩි වැඩියෙන්
    ටුවර් රීස් ලා Lankawata එන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🇱🇰
    මම ඉන්නේ ත්🇩🇪 වල..
    අම්මා හදපු කෑම වලට මගෙ කට ටත් කෙළ ආවා..😂😋

  • @danushikachamali6870
    @danushikachamali6870 7 หลายเดือนก่อน +1

    මං අම්මි හදපු විදියට ම chicken curry එක හැදුවා.ඒ විදියට ම ආවා.අම්මිගේ බත් ටිකක් තීබන ❤️

  • @kanchanapriyadarshani1242
    @kanchanapriyadarshani1242 7 หลายเดือนก่อน +12

    අනේ මල්ලි ඉක්මනින් යන්න නංගී ලගට .එයා පව් .

  • @gamingmax4271
    @gamingmax4271 7 หลายเดือนก่อน +1

    හරිම හොද අම්මා කෙනෙක්.මෙහෙම් වෙන්න පුලුව්න් හොද හදවතක් තියන කාන්තාවකට විතරයි

  • @daliyasilva9298
    @daliyasilva9298 7 หลายเดือนก่อน +1

    බලන්න පුතා අමිමගෙයි තාත්ත ගෙයි සතුට ඔයාලා දෙන්නා ලග ඉන්නවා තරමි සතුටක් එයාලටවෙන නෑහැනෙ.දිනීදූගේ ආදරයත් උපරිම විදින්න ඉඩදීලා ලංකාවේ ඉන්න පුතේ.අපේ සතුටත් ඒකමයි.ජේසු පිහිටයි ඔයාලට.

  • @WasanaMadu-sv5my
    @WasanaMadu-sv5my 7 หลายเดือนก่อน +4

    පවු අනේ අම්මා ❤ඔයාලා ඔක්කොම එකට ඉන්න ❤❤❤❤❤

  • @hdeepikapriyanthi
    @hdeepikapriyanthi 7 หลายเดือนก่อน +11

    කාලෙකින් අම්මා තාත්තා දැක්කා සතුටුයි ❤❤❤❤

  • @inokanilmini9558
    @inokanilmini9558 7 หลายเดือนก่อน

    මං ආසම ෆැමිලි එක...ඒ වගේ ආදරයක් ලබන හැම ගැහැනියක් පිරිමියෙක්ම හරි වාසනාවන්තයි...ඔයාලට බුදු සරනයි...

  • @thilinidarshani8916
    @thilinidarshani8916 7 หลายเดือนก่อน +1

    අනේ දිනී අක්කි නැතිව ගොඩාක් පාලුයි... එයා ඉන්නකොට ඔයාලගෙ පවුල සම්පූර්ණයි...😢❤

  • @thashmilanimnadi6725
    @thashmilanimnadi6725 7 หลายเดือนก่อน +5

    අම්මි ලස්සන වෙලා❤️❤️

  • @chandrikarathnayaka4291
    @chandrikarathnayaka4291 7 หลายเดือนก่อน +1

    බලාන හිටියේ..කවදාද අම්මාගේ උයන වීඩියෝ..එන්නේ කියලා...මම ගොඩක් කැමති....❤❤❤❤

  • @anojiwijesinhe1899
    @anojiwijesinhe1899 7 หลายเดือนก่อน +5

    Kitchen එකේ plan එක නම් හරිම agei.....❤❤god bless your family ❤❤😊

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 7 หลายเดือนก่อน +6

    නියම සිංහල කෑම ගමේ විදියටම උයනවා.දර ලිපේ උයන්න දැන් ඉන්න ගැහැණු කැමති නැහැ.ඒත් ...මේ අම්මා කෑම රසට ගුණට පිරිසිදුව හදල දෙනවා.පවුලේ හැමෝටම නිරෝගීව ඉන්න පුළුවන් මෙහෙම උයල කෑවම

  • @asanakasanath9430
    @asanakasanath9430 7 หลายเดือนก่อน +31

    ඒ වගෙ නැන්දම්මා කෙනෙක් කියන්නෙ ඉතින් මහමෙරක් වගේ තමයි

  • @LoraniShani
    @LoraniShani 7 หลายเดือนก่อน +2

    හැමදාම සතුටින් ඉන්න ආදරණීය පවුලක්....ආදරෙයි....හැමදාමත් සතුටින්ම ඉන්න...😍❤️

  • @JeenVeronika
    @JeenVeronika 7 หลายเดือนก่อน +2

    අනෙ ඔයාලා දෙන්නා ආදරෙන් ඉන්න ව්දිය දක්කම අරි ආසයි පුතා ❤❤❤❤

  • @ayomishanika6003
    @ayomishanika6003 7 หลายเดือนก่อน +1

    ආදරනීය අම්මා කෙනෙක් මෙහෙම අම්මා කෙනෙක් ලබන්න දීනී ඇත්තටම හරිම වාසනාවන්තයි ❤බොරුවට නෙමෙයි ඒ අම්මා දිනීගේ හිත රිදෙයි කියලා හිතන හැම මොහොතකම දිනීව හරි ආදරෙන් මතක් කලා ♥️♥️

  • @DJnkl
    @DJnkl 7 หลายเดือนก่อน +1

    ඕගොල්ලෝ ඔය අම්මගේ kitchen එකේ කරපු vlogs තමයි ලස්සනම

  • @AchalaSampath-j7m
    @AchalaSampath-j7m 7 หลายเดือนก่อน +1

    සංගීත්ගෙ තාත්තා ඉන්නවා කියන්නෙ ඉතින් නාටක මාරයි බැලුවා වගෙ ❤ ලස්සන පවුලක් ආදරෙයි හැමෝටම

  • @amaliahinsa6355
    @amaliahinsa6355 7 หลายเดือนก่อน +5

    Ane අම්මා uyaddi asa හිතුනා e වගේම හරිම වටිනවා දර ලිපේ uyana eka godak aya balanne lesiyata gass eke uyanna kama අනිවාර්යයෙන් godak rasa ඇති අම්මාගේ ආදරය කරුණාව සෙනෙහස marai malli ❤️❤️

  • @PupuduniSavishma
    @PupuduniSavishma 7 หลายเดือนก่อน +5

    අම්මා ඔයා හරිම වාසනාවන්තයි උතුම් ❤akkiyo oyalata ❤අයියා ඔයා ❤තාත්තා ❤සුභ දවසක් ❤😂🎉

  • @anupriya542
    @anupriya542 7 หลายเดือนก่อน +1

    එයාලගෙ ආදරෙ දැක්කම ගොඩ සතුටුයි❤️😍

  • @SriyaniSriyani-b6z
    @SriyaniSriyani-b6z 7 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම ආශා හිතුණා කටට කෙල ඉනුව ගොටුකොල සම්බෝලෙට❤️❤️

  • @nawodyakinkini4333
    @nawodyakinkini4333 7 หลายเดือนก่อน +1

    ගොඩක් කාලෙකිම් අම්මිවයි තාත්තාවයි දැක්කෙ....වරා අය්යත් පුළුවන් නම් පෙන්නකෝ.. දිනි අක්කි නැනිව අද නම් පාලුයි..🥺 පරිස්සමට ඉන්න ඔක්කොමල ❤️ ආදරෙයි ගොඩාරියක් 😘❤️

  • @darshanapriya3667
    @darshanapriya3667 7 หลายเดือนก่อน +1

    සංගීත් මල්ලි ඔයගොල්ලන්ගේ පවුලටම අපි ගොඩක් ආදරෙයි දිනී නංගි ඇතුළුව ජෙස්පිටයි බුදු සරණයි 💖

  • @nilumaxi3682
    @nilumaxi3682 7 หลายเดือนก่อน +1

    ලංකාවට ගිහින් මේ වගේ රස කෑම ටිකක් කන්න ආසාවෙන් ඉන්නෙ. හරිම ලස්සනයි. රසත් ඒ වගේම ඇති ❤

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 7 หลายเดือนก่อน +11

    මම ආසම ඒවා ටිකක් අම්මා හැදුවෙ..😘

  • @ik6298
    @ik6298 7 หลายเดือนก่อน +9

    අම්මාගෙ තාත්තා ගෙ ආදර කැම ❤❤❤

  • @ThakshilaChathurangi-p5y
    @ThakshilaChathurangi-p5y 7 หลายเดือนก่อน +3

    Ane sangeeth api asama vlogs thamai me kitchen eke oyala karana videos. Dinith ekkama. Me lankawe karana videos ape hadawathata danenawa wadi. Oyala lankawen gihin inna eka apita dukai palui ithin.❤ Eath hamadama oya family ekata adarei..... ammige thaththige muna dakkamath asai ane.😊

  • @sandunilprasad1271
    @sandunilprasad1271 7 หลายเดือนก่อน +1

    හරිම නිහතමානී ආදරණීය පවුලක් ❤❤❤❤

  • @lasikapriyanthi8238
    @lasikapriyanthi8238 7 หลายเดือนก่อน +1

    ගොඩක් කාලෙකින් අම්මිව දැක්කෙ .කෑම සුවද මට දැනෙනවා ....❤❤

  • @nilukadamayanthi3143
    @nilukadamayanthi3143 7 หลายเดือนก่อน +2

    තාත්තා කලින් තැබිලි කඩේකද වැඩ කරේ මල්ලි.අම්ම ශෝක් අනේ.

  • @DanaDelightNatural
    @DanaDelightNatural 7 หลายเดือนก่อน +1

    ❤️❤️අක්කියි අයියයි දෙන්නම හරිම නිහතමානී දෙන්නෙක් ආදරෙයි දෙන්නටම බුදුසරණයි ❤❤❤❤

  • @adeeshakosalani904
    @adeeshakosalani904 7 หลายเดือนก่อน +2

    Me wage nandamma kenek labanna dinithi maara lucky... ❤️😍🙏

  • @deneshsampath8565
    @deneshsampath8565 7 หลายเดือนก่อน +2

    Me amma mage ilaga athme mage wenna ona.kiyann wachana ne .amma kiyana aruthe me hema thenama thiynawa.amma kenek kianne wenama bumikawak.❤

  • @watvijayanthi5522
    @watvijayanthi5522 7 หลายเดือนก่อน +2

    දරුවො ජීවිතෙම කරගත්තු අම්මෙකුයි තාත්තෙකුයි.දෙන්නම හොද වෙන්න මොන පිනක් තියෙම්න ඕනද

  • @W.HMangalika
    @W.HMangalika 7 หลายเดือนก่อน +19

    ස්තූතියි ඔයාලා හැමෝටම
    අපිටත් හොඳ ආදර්ශයක් මෙවැනි වීඩියෝ අගය කල යුතුමය .....
    තෙරුවන් සරණයි ඔයාලට !

  • @hettiwattha3876
    @hettiwattha3876 7 หลายเดือนก่อน +1

    අනේ ඔයාලගෙ කතාව ඇත්ත මගේ රට තරම් වටින රටක් කොහෙවත් නැහැ මේ රටවල් වල පහසුව වැඩියි තමයි ඒත් මගේ රට හැම අතින්ම සුන්දරයි ❤

  • @Randholi
    @Randholi 7 หลายเดือนก่อน +2

    මං හරිම ආදරේ අම්මි අප්පච්චි දෙන්නෙක්

  • @LalithWeerasiha-jf6me
    @LalithWeerasiha-jf6me 7 หลายเดือนก่อน +1

    ඒ ආදරේ මිල කරන්න බෑ.ඒ එකමුතූව❤❤

  • @samadhi_kavya
    @samadhi_kavya 7 หลายเดือนก่อน +1

    අම්ම කතා කරනකොට හිත නිවෙනව ❤❤❤

  • @SheyaraMeeriyam
    @SheyaraMeeriyam 7 หลายเดือนก่อน +8

    Adath dapu gaman beluwa aiye. Hemadama sathutin parissamin inna💗💗💗. God bless you🙏🙏

  • @ceylonhandmade2500
    @ceylonhandmade2500 7 หลายเดือนก่อน +1

    ඔයාල 4 දෙනාම හිටියනම් අපි ආසයි miss you Dini

  • @RenukaJayanthi-mw5og
    @RenukaJayanthi-mw5og 7 หลายเดือนก่อน +6

    සතුටුයි අම්මා ,තාත්තා එක්ක විඩියො එකක් බලන්න ලැබිම.ගොඩක් දුකයි දිනිති දුව නැති එක.4දෙනාම එකට ඉන්නවා දකින්න ආසයි.ආදරෙයි ගොඩක්