හන්තාන අඩවියේ හිමිවරුන්ගේ රහස් අංගම් පිටිය “ලෝකයේ ජාන ශක්තිය වැඩිම හෙළයන්ගේ..” ප්‍රථම සහ අවසන් වරට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 236

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +46

    ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨ පීතෘවරයාණාන් වහන්සේ නමක්... තෙරුවන් සරනයි දීර්ගා‍යුශ ලැබේවා සුවපත් වේවා .!!! ❤️❤️❤️🙏🙏🙏🌞

  • @rmkumudusiri7989
    @rmkumudusiri7989 4 ปีที่แล้ว +66

    අපෙ රටට නව උදාවක් වෙනවා මේම වැඩ පිලිවෙල අපෙ හාමුදුරුවන්ට ගොඩාක් පිං

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +36

    -12:16 "O/L, A/L, University තහනම්" මෙය තමයි විය යුත්ත. අපේ හාමුදුරුවන්ට ගොඩාක් පිං. අපට තිබුණා විශේෂ ධ්‍යාපන ක්‍රමයක්, පර සුද්දා ඒවා විනාශ කරලා උන්ගේ ගොබ්බ අධ්‍යාපන ක්‍රම අපේ පාසැල් වලට පමණක් නෙමෙයි පිරිවෙන් වලටත් ඇතුල් කළා.. මේ ක්‍රමය වෙනස් කරන්න වෙර දරන ඔබ වහන්සේ වැනි උතුම් මගපෙන්වන්නන්ට මාගේ ගෞරවය..! තෙරුවන් සරනයි නිදුක් නීරෝගි දීර්ගා‍යුශ ලැබේවා සුවපත් වේවා ..!!! ❤️❤️❤️🙏🙏🙏🌞

  • @danushkanadun3993
    @danushkanadun3993 4 ปีที่แล้ว +21

    වටිනා වැඩක්
    කෙලින් තීරනය ගන්න පුළුවන් ආත්ම විශ්වාසයk ඇති ස්වාමින්වහන්සේ නමක්....
    තෙරුවන් සරණයි

  • @manelchandrika4330
    @manelchandrika4330 4 ปีที่แล้ว +59

    ඇත්තටම හොඳයි ....පාසැල් වලත් ....මේවා උගන්නන ...වැඩපිළිවෙළක් ..හදන්න ඕනි ...තෙරුවන් සරණයි ....හාමුදුරුවන්ට .....

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +32

    ඉතාමත්ම වටින දෙයක්. අජන්ත මහන්තාරච්චි මහත්මයාගෙන් පුහුණුවක් ලබාදෙන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා.. තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ...!!! සුවපත් වේවා ..!!!
    ❤️❤️❤️🙏🙏🙏🌞

  • @artcart8254
    @artcart8254 4 ปีที่แล้ว +15

    අයියා ඔයාගෙ වීඩියො ඔක්කොම හරිම වැදගත්...ඉදිරියටත් මේ වගෙ වැදගත් දේවල් විතරක් කරන්න..අපි අනිවාර්යයෙන් බලනව හැම වීඩියො එකක්ම😍

  • @eshandilanjan9031
    @eshandilanjan9031 4 ปีที่แล้ว +13

    ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්..දිනෙන් දින දියුණුවට පත්වේවා..

  • @shantinim274
    @shantinim274 4 ปีที่แล้ว +4

    හොදම වැඩසටහනක්. හෙලයන්ගෙන් ගිලිහී යන අංගම් සටන වැඩි දියුණු කිරීම නම් ඉතාමත්ම වටිනව..මෙය තව තව වියාප්ත කරන්න අපේ හාමුදුරුවනේ .මෙවැනි දේවල් තාම තියෙන එක කොපමණ අගේද . ඔබ වහන්සේටත් ගුරුතුමටත් ශක්තිය දර්‍යය ලැබේවා !!ධනුශ්ක ඔබටත් ස්තුති. වටිනා වීඩියෝස් දාන නිසා

  • @Wikum193
    @Wikum193 5 หลายเดือนก่อน +2

    මෙය කළයුතු දෙයක්. හාමුදුරුවරුන්ට ආරක්ෂාව අවශ්‍යයි❤

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +14

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️🙏🙏🙏 සිව්හෙලයට අලුත් ප්‍රානයක්.අලුත් දෙයක්...තෙරුවන් සරණයි හාමුදුරුවනේ .

  • @අහසතරනයලංකාපුර
    @අහසතරනයලංකාපුර 4 ปีที่แล้ว +24

    මුලු රටේම මෙය වියාප්ත වේවා

  • @lanka818
    @lanka818 4 ปีที่แล้ว +6

    සිතට ඇතිවන දේශමාමක හැගීම් ලියා නිමකළ නොහැකියි අපේ හාමුදුරුවනේ

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 4 ปีที่แล้ว +12

    ඔයාගෙ වීඩියෝ ගොඩක් වැදගත් .තෙරුවන් සරණයි

  • @pethumsanjeewa9282
    @pethumsanjeewa9282 4 ปีที่แล้ว +3

    මෙවා අපේ දෙවල් එවා නැතිවෙලා යන්න නොදි මෙවගේ කලාවක් කරන එක අත්තටම අඩම්බරයි

  • @notethink6315
    @notethink6315 4 ปีที่แล้ว +5

    Thanks Danush vlogs SL ඔබ මේ සිදු කරන්නේ ජාතිය මෙහෙවරක් . හෙළ අංගම්පොර ඉතිහාසය නැවත මතු කරමින් හෙළය ගොඩනැගීමට මහත් රුකුලකි . එමෙන්ම මෙය නරඹන්නන් අංගම්පොර හෙළ ශාස්ත්‍රය හැදෑරීමට උත්සාහය කරති . සැබැවින්ම මෙය ඉතා වටිනා වැඩසටහනක් . Thank you .........

  • @kumarammapj5541
    @kumarammapj5541 4 ปีที่แล้ว +2

    අැත්තටම ඔබ වහන්සේටත් ඔබ සියලු දෙනාටම බොහොම පිං. ඔබ වහන්සේට සියලු දෙනාටත් නිවන්සුව ලැබෙිවා!. ඔබ වහන්සේලා වැටුණ ජාතිය ගොඩ ගැනීමෙි මෙහෙවර සාර්තක වෙිවා!.

  • @හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ

    අන්න ඒකනන්.අපේ හමුදුරුවනේ .මාත් ඒකට එකගයි මාත් .ප්‍රාචීන මද්ද්‍ය පංතිය දක්වාම ඉගෙන ගෙන මට ඒ අද්ද්‍යාපන ක්‍රමය එපාම වෙල තමයි එයින් ඈත් උනෙ. මාත් කෑමති නෑ අර අද්ද්‍යාපන ක්‍රමයට .ඔබවහන්සේට තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා ජය ශ්‍රී ...!!! අපේ හමුදුරුවනේ .🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @banchibaby1234
    @banchibaby1234 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඉතාමත් හොඳ වැඩක් අපේ හාමුදුරුවනේ

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +35

    අපේ ලමයින්ට ජිම්නාස්ටික්, කරාටේ,කුංෆු වගේ පරයන්ගේ දේවල් සල්ලි දීලා උගන්වන්න මහන්සි වෙනවා. අංගම්පොර සටන් කලාව අපේම දෙයක් ඇයි මෙය නගරයෙන් නගරයට ව්‍යාප්ත නොකරන්නේ .

  • @mazy5282
    @mazy5282 4 ปีที่แล้ว +2

    මා කුඩා කල දුටු, ඇසුරු කලාවූ ආකාරයේ ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේ.
    ගම, ගමේ පන්සල, මිනිසුන්ගේ දියුණුව ගැන හිතන වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නායක ස්වාමීන් වහන්සේලා පිරිසක් නිර්මාණය කරන ඔබ වහන්සේගේ මේ උතුම් ක්‍රියාව ඉතා අගය කරමි.
    මා මුස්ලිම් වුවත් විශේෂයෙන්ම ගමේ පන්සලේ වැඩසිටි නායක හාමුදුරුවන් හා බෞද්ධ ජනතාව අප ගමේ පල්ලියත් මුස්ලිම් දරුවන් කෙරෙහිත් දැක්වූ ආදරය කරුණාව ගැන මා අදටත් සිහි කරන්නේ එයද දෙවියන් ගෙන් අප ලැබූ මහගු භාග්‍යයක් ලෙසයි!
    උතුම් පරමාර්ථයක් උදෙසා කරන්නාවූ ඔබවහන්සේගේ සියලු කටයුතු සාර්ථක වේවා!

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 4 ปีที่แล้ว +6

    Every pirivena in Sri Lanka should follow this.

  • @historicalmathotaviharaya
    @historicalmathotaviharaya 4 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්ස,,ඉතාම වැදගත් කටයුත්තක් සේ අගේ කරමි.
    සුඛීදීඝායුඛෝභව !!!

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 ปีที่แล้ว +2

    හරිම වැදගත් දනුස් ස්තුතියි ඔබට දළදා සමිඳුන් සරණයි

  • @nuwandon6776
    @nuwandon6776 4 ปีที่แล้ว +3

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි🙏 අපේ හාමුදුරුවනේ

  • @ayaniamaranayake641
    @ayaniamaranayake641 4 ปีที่แล้ว +3

    දැකීම,පූදුමාකාරසතුටත්, ප්‍රධාන අපෙලොකුහාමුදුරුවොසියළුමපුඩිඋන්නාන්සෙලා, යත් අංගම්පොර ගුරුමාහාත්මයටත්,අංසියළුදෙනාටත්,, තෙරුවන් සරණයි

  • @danushkajanaranjana3927
    @danushkajanaranjana3927 4 ปีที่แล้ว +2

    ගෝඩාක් වටිනා වැඩක් ඔබවහන්සේ කරන්නේ ඇත්තේන්ම විය යුතු දෙයක් මෙය

  • @සිව්හෙළයා-ද5ඵ
    @සිව්හෙළයා-ද5ඵ 4 ปีที่แล้ว +19

    දැන් තියෙන පරිප්පුයි,සෝයා මිට් සංස්කෘතිය නැති කළ යුතුය

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy หลายเดือนก่อน +1

    අපේඋරැමය ,රැකගනිමු

  • @Preethi-V
    @Preethi-V 4 ปีที่แล้ว +14

    ඔයාගේ වැඩසටහන් හැම දෙයක්ම හොඳයි මම බලනවා.එත් මේ වගේ දේවල් ජන ගත කරන්න එපා.ඒගොල්ලන්ට තර්ජනයක්.ඔයාගේ විවුස් වැඩි වෙන්න පුළුවන්.ඩොලර් වලින් එකවුන්ට් එකට වැටෙන්නත් පුළුවන්.යම්කිසි දේවල් තියෙනවා නොකල යුතු.හිතල බලන්න.

  • @sumithnishantha5832
    @sumithnishantha5832 4 ปีที่แล้ว +1

    Niyamai api balaporotthu una de meyai budusaranai

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 4 ปีที่แล้ว +2

    Obawahanseta pin🙏🙏🙏🙏🙏

  • @ashenchamikara8893
    @ashenchamikara8893 4 ปีที่แล้ว +1

    නියමයි...භික්ෂුව යනු.අපේ සමාජ නායකයයි..සැම දේම දතයුතුයි.......බුදුසරණයි

  • @danuskasamaranayaka93
    @danuskasamaranayaka93 4 ปีที่แล้ว +1

    Dhanush... mun wahanse ape ratata sampathak...

  • @SakwalaAdaviya
    @SakwalaAdaviya 4 ปีที่แล้ว

    විඩියෝ එක සුපිරි කින අය මේ පැත්තට

  • @dulmikavithma193
    @dulmikavithma193 4 ปีที่แล้ว +1

    Oba wahanseha godak pin dirgau suwaya labewa

  • @nadeeshapethum4062
    @nadeeshapethum4062 4 ปีที่แล้ว +1

    budu saranai ape hamuduruwane

  • @senkadagala5634
    @senkadagala5634 4 ปีที่แล้ว +1

    උගන්වන තැන ඔයිටවඩා වැලි බිමක් උනානම් පොලව ස්පර්ෂය ගොඩක් වටිනව එවැනි තැනක පටන් ගත්‍තනම් බොහෝ වටී තෙරුවන් සරණයි

  • @malaka80
    @malaka80 4 ปีที่แล้ว +1

    Obawahanseta bohoma pin. Aubowewa !hela deranata yahapathak wewa!

  • @jappa8189
    @jappa8189 4 ปีที่แล้ว

    Budhusarai ape Hamudhuruwanta දීර්ඝායුෂ lAbenna one 🙏🙏🙏

  • @jithendra5069
    @jithendra5069 4 ปีที่แล้ว +2

    ස්තූතියි දැනුවත් කිරීමට ...වෙලාවකට බයත් හිතෙනවා මේ වගේ දේවල් නැති කරලා දාන්න කවුරු හරි උත්සහ කරයිද කියලත්. විශේෂයෙන්ම දේස පාලුවො.....
    අපේ රටට ගැලපෙන හැමදේම යට ගහලා, සුද්දගෙ දේ කර ගහගෙන යන්න තමයි අධ්‍යාපනය හදලා තියන්නෙ.
    දැන්වත් මේවා වෙනස් වෙන්න ඕන. දේශයට ගැලපෙන දේ අලුත් පරම්පරාවට කියලා දෙන්න ඕන.
    මේ සිදු කරන සමාජ මෙහෙවරට අපගේ ධෛර්යය සහ ශක්තිය
    🙏❤🙏❤

  • @danushkebandara4240
    @danushkebandara4240 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @EyeCatchDay
    @EyeCatchDay 4 ปีที่แล้ว +16

    මේක හොඳ වැඩක්.සමාජයක් විදියට අපි ගොඩ ගියොත් නිකම්ම රටක් විදියටත් ගොඩ යාවි

  • @sadunimunasinghe6724
    @sadunimunasinghe6724 4 ปีที่แล้ว +62

    මම හිතන්නෙ මේවා සාමාජයට එළි නොකර ඉන්නවානම් හොදයි

    • @samanthi8963
      @samanthi8963 4 ปีที่แล้ว +1

      එක තමයි

    • @S_han1210
      @S_han1210 4 ปีที่แล้ว +2

      @sandun rukshan මෝඩ ගොන්නුත් ඉන්නවනේ හාමුදුරුවන්ට බනින. ඒකයි මම හිතන්නේ.

    • @dharmawijetunga50
      @dharmawijetunga50 4 ปีที่แล้ว +1

      Angam satan kalawa ape minissu amerikawata wikunaida danne na.

    • @miggytheory
      @miggytheory 4 ปีที่แล้ว

      ow nathm moda katha adahas dei

    • @nalaniserasingha3453
      @nalaniserasingha3453 4 ปีที่แล้ว

      Aniwaryayen samajayata heli nokara yuthumai

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 ปีที่แล้ว

    Wasanvn බුදු සරණ ය් vshva ශක්තිය දිර්ඝ යු වෙවා !🙏🙏🙏🙏🙏🙏

  • @panapagefernando8055
    @panapagefernando8055 4 ปีที่แล้ว +1

    Namaskara weewa apey hamuduruwanta, Aththatama sathutuy apey hamuduruwan kiwwa wachana tikaka. Hamuduruwaru awagema pansal pirihila thiyena yugayaka lankawatama adarshayak wemin hela satan kalawawath me widihata rakimin helaya goda nagannata darana wehesata, oba wahanseeta magee namaskaraya

  • @කුඹුක්හෙවන
    @කුඹුක්හෙවන 4 ปีที่แล้ว +1

    Sreshta අදහසක්

  • @adono1879
    @adono1879 4 ปีที่แล้ว +1

    වටිනව.

  • @හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ

    ඔබසියලු දෙනාටම තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා ජය ශ්‍රී .....!!! 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️

  • @yasaswije7973
    @yasaswije7973 4 ปีที่แล้ว +1

    Theruwan saranay ape hamuduruwane obawahanseta bohoma pin sasanayata pawathmata honda adyathmika wada satahanak swameen wahanselata honda awasthwak bududaranay

  • @sugathpriyantha3845
    @sugathpriyantha3845 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏 Theruwan sarani

  • @manjulamalanshankafernando2629
    @manjulamalanshankafernando2629 4 ปีที่แล้ว +1

    Good job👌👌👌🙏🙏

  • @dilrukshiherath7150
    @dilrukshiherath7150 4 ปีที่แล้ว +1

    Good job very good for self control.i love to do same

  • @manojsandaruwan2560
    @manojsandaruwan2560 4 ปีที่แล้ว

    අද අපේ බුද්ධ ශාසනයයි සිංහල ජාතියයි කොහොමහරි අරක්ෂා කර ගන්න ඕන හොද දෙයක් තෙරුවන් සරණයි..

  • @pradeepsadaruvan5369
    @pradeepsadaruvan5369 4 ปีที่แล้ว +14

    අපරාදේ මෙහෙම thenak helikale හාමුදුරුවනේ

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 4 ปีที่แล้ว +1

    Theruwan saranai oba wahanse athulu siyalu denatama deegau wewa .!!!!!

  • @chethiyanavodyaahangamage271
    @chethiyanavodyaahangamage271 4 ปีที่แล้ว +1

    Godak pin hamuduruwane

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 4 ปีที่แล้ว +15

    ඇත්තටම කියන්න ජිම් එකකට යනවට වඩා මේ අංගම් ව්‍යායාමය ඉතාමත් හොඳ ශාරීරික ව්‍යායාම් එකී.
    ගුරුතුමා කී පරිදි සත්ව ආහාර නොගෙන දේශීය ආහාර කෑමෙන් ශරීරයට ඉතාමත්.හොඳය.
    කරුණාකර මේ අංගම් ව්‍යායාම කොළඹ අවට ද ව්‍යාප්ත කරනවා නම් ඉතාමත් අගනේය.
    තරුණ පරපුරේ කායික ශක්තිය සහ මානසික වර්ධනයට ද හොඳ ව්‍යායාමයකි.

    • @MN_Wood_Product
      @MN_Wood_Product 4 ปีที่แล้ว +1

      Aniwaren...අපි ගන්න ආහාර පවා හොදින් ජීරනය වෙනව එතකොට

    • @yasasirichandralal5927
      @yasasirichandralal5927 4 ปีที่แล้ว

      Maharagama panthi thiyanawa pansal wala game podi ayata nomile kiyala denawa

    • @thillinalakmaledirisingha9389
      @thillinalakmaledirisingha9389 4 ปีที่แล้ว +1

      මහරගම පංති තියෙන තැන කන්ටෑක්ට් නම්බර් එකක් තියෙනවනම් දෙන්න. ප්ලීස්

    • @yasasirichandralal5927
      @yasasirichandralal5927 4 ปีที่แล้ว

      @@thillinalakmaledirisingha9389 0755555611

    • @malanilminiwanniarachchi1901
      @malanilminiwanniarachchi1901 4 ปีที่แล้ว

      @@thillinalakmaledirisingha9389 කලාභූෂණ කරුණාපාල සර්ගෙන් ඉගෙන ගන්න. එතුමා අති ප්‍රවීණයෙක් මෙන්ම ජේෂ්ඨතම ගුරුවරයෙක් මේ පිලිබඳව. . මිරිහාන පොලීසිය ඉදිරිපිට කනත්ත පාරේ අංගම්මඩුවෙ තමයි පංති තියෙන්නේ. මීට අමතරව ජයවර්ධන පුර සරසවියේ සහ පනාගොඩ යුධ හමුදා මූලස්ථානයේ භට පිරිස් වලටත් එතුමා උගන්වනවා. දුරකථන අංකය ඕනි නම් කියන්න.

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 4 ปีที่แล้ว +1

    Good luck 🙏🙏🙏🙏🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 ปีที่แล้ว

    Oba වහන්සේ ල ට දීර්ඝායුෂ ලැබේ ව !!!!🙏🙏🙏🙏🙏

  • @kumariakke6525
    @kumariakke6525 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 4 ปีที่แล้ว +1

    Ane chuti hamudutuwo sathutui teruwan saranai deergau wewa

  • @asherath7518
    @asherath7518 4 ปีที่แล้ว

    Good job. Thank you

  • @sandulokuge2625
    @sandulokuge2625 4 ปีที่แล้ว

    Ape hamuduruwanta sahathiya, darya lebewaa!! Teruwan sarani.. 🙏🙏🙏☸☀️🌙🌻

  • @TV-kh6gb
    @TV-kh6gb 4 ปีที่แล้ว +2

    සුපිරි වැඩක්

  • @madikababile4115
    @madikababile4115 4 ปีที่แล้ว

    හරිම හොදවැඩක් හාමුදුරුවනෙ

  • @ranjithranjith6329
    @ranjithranjith6329 2 ปีที่แล้ว

    Danus mahathata budu saranaei siyalu davei phitaei

  • @ruchithweerakkody2653
    @ruchithweerakkody2653 4 ปีที่แล้ว +2

    ජය වේවා!

  • @ruvinirangana9656
    @ruvinirangana9656 4 ปีที่แล้ว +1

    Suwmin wahansa obata ravanna deviyange sakthiya lebewa

  • @danushkebandara4240
    @danushkebandara4240 4 ปีที่แล้ว +1

    ගුරුතුමනි ඔබටද තෙරුවන් සරණයි

  • @samanthikajayasinghe5116
    @samanthikajayasinghe5116 4 ปีที่แล้ว +1

    Oba wahanseta dirgausha labewa

  • @harsanisihardewage6279
    @harsanisihardewage6279 4 ปีที่แล้ว +1

    Godak watina deyak ape hamuduruwane me denam ape rate thiyawa kiyala dana ganimath maha sathutak ,, budusarna medenam sama thama viyaptharviya yuthu e,,🙏🙏🙏🙏🙏🙏

  • @oneloveceylon1723
    @oneloveceylon1723 4 ปีที่แล้ว +1

    Adarei hamuduruwaneaaa

  • @kirthijagath4238
    @kirthijagath4238 4 ปีที่แล้ว +1

    JAYA WAWA BUDU SARANAE

  • @chandanaprasad4759
    @chandanaprasad4759 4 ปีที่แล้ว +1

    Theruwa saranai hamuduruwanee chirath kalayak me sambuddha shasanaya araksha karannata obata shakthiya dahiriya labewaa.. ewagema dhanush wolg dhanushka aiye obatath theruwan saranin apage walali yana hela ithihasaya newatha awadhi karannata shakthiya dhahiriya lebewa...

  • @darshiliyanage9429
    @darshiliyanage9429 4 ปีที่แล้ว

    Very good job, budusaranai me hamotama.

  • @S_han1210
    @S_han1210 4 ปีที่แล้ว +2

    මට සුධම්ම හාමුදුරුවෝ සැරයක් කතා කලා පොඩි හාමුදුරුලට ජපන් උගන්වන්න. ඒ වෙනකොට මම ලංකාවේන් පිටත්වෙන්න සුදානමින් ඉදියේ. එනිසා මට බැරි වුනා.
    හාමුදුරුලා වර්තමානේට හැඩගැහෙන්න ඕන. සාම්ප්‍රදායික නොවිය යුතුයි කියලා බුදුහාමුදුරුවොම දේශනා කරපු නිසා.

  • @mangalikapushpa9281
    @mangalikapushpa9281 4 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @nalakawijerathne281
    @nalakawijerathne281 4 ปีที่แล้ว +1

    Sha niyamaine api daneth naha mehema thiyanava kyala

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි! ජයවේ!

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว +1

    Ithamathma watina deyak . Mede thama wenna oni ape rate . Mulu lankapurama me wada piliwela patan gannawa nam ithama hodayi .Theruwansaranai Siyalu devi pihitayiRavana devipihitayi 🌻🌻🌻

  • @emasekanayake763
    @emasekanayake763 4 ปีที่แล้ว

    එහෙමයි අපේ හාමුදුරුවනේ 🙏

  • @gaweshakaya8329
    @gaweshakaya8329 4 ปีที่แล้ว +11

    තේරපුත්තාභය යෝදයා මහණ වෙලා හිටපු අංගම් සටන් කරුවෙක්.

  • @islandsrilanka5579
    @islandsrilanka5579 4 ปีที่แล้ว

    ❤️🙏🙏🙏🙏🙏🙏..bs.sss...yahapathak wewaa....ape hamudhuruwane

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 4 ปีที่แล้ว +1

    hoda dakmak athi hamuduru namak ratata sampath

  • @sandamaladikari9602
    @sandamaladikari9602 4 ปีที่แล้ว

    Mn asay oba wahansege dekmata...

  • @gkushantha
    @gkushantha 4 ปีที่แล้ว +4

    1st like... 👍🏻

  • @priyankaamunugamatv3500
    @priyankaamunugamatv3500 4 ปีที่แล้ว +1

    Niyamai age kala utui deyak atitaya namata awadi wennwa satutak

  • @susanthashan6443
    @susanthashan6443 4 ปีที่แล้ว +14

    අද කාලේ බන බාවනා කරගෙන පාඩුවේ ඉන්න හාමුදුරැවරැන්ට විහාරස්තානවලට වන අභියෝග දිහා බැලුවම මේ පුහුණුවීමේ වරදක් නෑ

  • @shohanbdesigns7048
    @shohanbdesigns7048 4 ปีที่แล้ว

    Watina idiripathkireemak Danush puthe Theruwan saranai loku hamuduruwantath podi hamuduruwanwahanselatath obatath

  • @නොදුටුඉසව්සොයා
    @නොදුටුඉසව්සොයා 4 ปีที่แล้ว +7

    දැන් ගොඩාක් අනවශ්‍ය දේවල් එලි කරනවා.. ඒවා කරන්න එපා...රහසිගතව කරන්න ඉදිරියට ගොඩාක් ගැටලු එනවා හාමුදුරුවනේ ....දනුශ් ඔයත් වැරදි...ඔය දේවල් ඔවුන්ට නිදහසින් කරන්න දෙන්න...ඉදිරියට පුලුවන් වේවි ඔවා ගැන විඩියෝ දාන්න සුදුසු කාලය ඉදිරියට එනවා...2021 අවසන් වෙනකොට....අඩ්‍යාත්මික දේවල් වර්ධනය උනු කාලයක් ඒ කාලයේදී රහස් දේවල් එලිකරන.....

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 4 ปีที่แล้ว +1

    Teruwan saranai deergau wewa hamoma

  • @samanthikajayasinghe5116
    @samanthikajayasinghe5116 4 ปีที่แล้ว

    Aththatama ape hamuduruwane hoda adshasak 🙏🙏🙏🙏🙏

  • @lotussl6290
    @lotussl6290 4 ปีที่แล้ว +1

    1000 Like eka mama demme

  • @salausa3836
    @salausa3836 4 ปีที่แล้ว

    Great 👍

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 2 ปีที่แล้ว

    බොහොම හොදයි 🙏🙏🙏👍👍

  • @Sinharajaya123
    @Sinharajaya123 4 ปีที่แล้ว +2

    Mewa prasidda nokaranawanam thamai wada hoda

  • @danethdulanjana5099
    @danethdulanjana5099 4 ปีที่แล้ว +1

    Ela

  • @youcantoopagelk
    @youcantoopagelk 4 ปีที่แล้ว

    හොඳ ක්‍රියාවක්