දායක සභාවට අනුව අනුරගෙන් සල්ලි අරන් වෙන්නැති කළුතරින් අනුර එක | TALK WITH SUDATHTHA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • #anurakumaradissanayake #sajithpremadasa #dammikaperera #npp #sjb #slpp #unp #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    / @teledramawithsudaa
    ________________________________________
    පෙර වෑඩ සටහන :
    • Club වසන්තව ගෙනැල්ලා ම...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • සුදා සුජීවා බලන්න ජාති...
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • Club වසන්තගේ අවසන් උප...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 661

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 17 วันที่ผ่านมา +157

    මේ පාර අනුරට නොදෙන උං, හිඟන ජීවිතයකට පුරුදු වෙච්ච නිකම්මු 🤮🤮

    • @Kamal11180
      @Kamal11180 17 วันที่ผ่านมา +18

      අනුරලා ගැනද කියන්නේ නිකම්මු කියලා🤔.නිකන් හම්බෙන් දේවල් නේ එයාල ගන්නේ

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 17 วันที่ผ่านมา +6

      අනිවාර්යයෙන්

    • @VNanayakkara
      @VNanayakkara 17 วันที่ผ่านมา

      @@Kamal11180 Don’t you think it’s much better than stealing from the government funding.

    • @landshousesforsalesrilanka5044
      @landshousesforsalesrilanka5044 17 วันที่ผ่านมา +18

      නිකන් දෙන ඒව කන හිගන්නො ඉන්නෙ මාලිමාවෙනෙ බන් 😂😂

    • @rasikamajula4856
      @rasikamajula4856 16 วันที่ผ่านมา +7

      Jpoant dunot kanwana ata😂

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 16 วันที่ผ่านมา +38

    සුදා නිකන් රඟන්න එපා .උඹ සජියට කඩේ ගිහින් රෙද්දෙ රෙවිල ඉන්නෙ .සුදා පලයන් ඕස්ට්‍රේලියාවේ 😂

  • @roshanwijethunge6663
    @roshanwijethunge6663 17 วันที่ผ่านมา +77

    මාලිමාවට ජයවේවා

  • @kumarimanel9379
    @kumarimanel9379 17 วันที่ผ่านมา +88

    එහෙම මැට්ටෝ ඉන්නා රටක් කවදාවත් දියුනු වෙන්නේ නැහැ ,සදහටම මේ දුක විදින්න කැමැත්තෙන් සජිත්ට , රනිල් , හෝ දම්මිකට දීපල්ලා ,

    • @QuizHavenl12-212
      @QuizHavenl12-212 16 วันที่ผ่านมา

      😂😂😂

    • @nurajmaduranga
      @nurajmaduranga 16 วันที่ผ่านมา +2

      කළුතර සමීක්ෂණ ප්‍රතිඵලය ප්‍රතිශත වශයෙන්,
      1 අනුර 31%
      2 වෙනත් 29%
      3 සජිත් 29%
      4 රනිල් 7%
      5 ධම්මික 3%
      ❌❌❌❌

    • @user-un3ce3ps9j
      @user-un3ce3ps9j 9 วันที่ผ่านมา +1

      Sirawata sajithya gema gahanneth nugath samajeta un wiriththala kiynawa sajith kiyala duka tama

    • @WorldArt-md3uq
      @WorldArt-md3uq 10 ชั่วโมงที่ผ่านมา

      Siram kthaw

  • @Catman346
    @Catman346 17 วันที่ผ่านมา +120

    තරුණයාගේ හදවතේ ඉන්නෙ අනුර❤

    • @user-dy7zi4kg9r
      @user-dy7zi4kg9r 16 วันที่ผ่านมา +4

      A k d english ba nada serisana2

    • @powerhome8131
      @powerhome8131 12 วันที่ผ่านมา

      😂😂😂 2019 ehmai Rellata Yana gon harak

  • @Pubudu-ki1nx
    @Pubudu-ki1nx 17 วันที่ผ่านมา +36

    අඩේ මට නිකමට හිතුන මෙහෙම reault එකක් එක්ක video එකක් ey කියලා
    ජයවේවා

    • @achinthamadushan1568
      @achinthamadushan1568 15 วันที่ผ่านมา +3

      අනිවා සුදාගේ හොර සමීක්ෂණ සත පහකට වැඩක් නැහැ 😠😠

    • @vitharana3784
      @vitharana3784 15 วันที่ผ่านมา

      ඒක ඇත්ත.මූ කළුතර වාගේ දිස්ත්‍රික්කයක marginal victory එකක් අනුරට එන විදියට arrange කරල උගෙ so called සමීක්ෂණ justify කරන්න හදනවා.

    • @helptheworld7959
      @helptheworld7959 11 วันที่ผ่านมา

      Aniwaryen ragapam

  • @sunethlanka8453
    @sunethlanka8453 16 วันที่ผ่านมา +14

    සුධා සත පහකට විශ්වාස කළ නොහැකි චරිතයකි........🤐

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 17 วันที่ผ่านมา +42

    අනුරත් එක්ක විවාදෙට ආපු නැති හරකට රට ගියා වගේ...

  • @wimalkumarathunga533
    @wimalkumarathunga533 17 วันที่ผ่านมา +27

    රනිල්ගෙ නම කයපු උං ට කියන්න තියෙන්නේ ඉතිං..@@##@@&& කියලා තමයි 😂😂😂

  • @binarasashrika701
    @binarasashrika701 16 วันที่ผ่านมา +28

    ළඟ ළඟ යන සහ අනුර පොඩ්ඩක් වැඩිපුරගන්න එකක් එයි කියල අපි හිතුවා සුදා..😂

    • @Visibletoanyone82
      @Visibletoanyone82 16 วันที่ผ่านมา +5

      ඉලග එක ආපහු සජිත් දිනනවා😂

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 7 วันที่ผ่านมา

      ​@@Visibletoanyone82ow 😅

  • @AnyThing-tn2mh
    @AnyThing-tn2mh 17 วันที่ผ่านมา +41

    අර පොර හෙන දේශනයක් දීල කියනවා රනිල් මහත්තයා හොඳ යි ලු සජිත් මහත්තයා ත් හොඳයි ලු 😂😂 ඔන්න මොලේ තරම

    • @kusaldeabrew340
      @kusaldeabrew340 16 วันที่ผ่านมา +1

      Hehe sirvatama

    • @kazz1033
      @kazz1033 16 วันที่ผ่านมา +2

      Ow aparade uge deshane 😅

  • @k.a.d8858
    @k.a.d8858 16 วันที่ผ่านมา +17

    2000 න් පස්සේ උපන් අය බුද්ධිමත් කියලා කිව්වාට අන්තිම හරක්

  • @piyumallakshitha7868
    @piyumallakshitha7868 17 วันที่ผ่านมา +41

    එකක් පැහැදිලි තමන්ට කියා කාසි ස්වාධීනත්වයක් නැති මිනිස්සු ඉන්නේ චන්දයක් දෙන්න තරම් සුදුසු පුද්ගලයන් නොවෙන බව හා ජිවත් වෙන වපසරිය තුල අනවබෝධයෙන් ජිවත් වෙන බව මොවුන් රටට විටෙක ශාපලත් ජනතාවකි

  • @evinvlogs6441
    @evinvlogs6441 16 วันที่ผ่านมา +21

    මේකා කපටි නරියෙක්.

    • @achinthamadushan1568
      @achinthamadushan1568 15 วันที่ผ่านมา +3

      අනිවා සුදාගේ හොර සමීක්ෂණ සත පහකට වැඩක් නැහැ 😠😠

  • @chandradasahherath1972
    @chandradasahherath1972 17 วันที่ผ่านมา +33

    ❤❤❤🎉🎉🎉🎉🎉 මාලිමාව දිනවුම

  • @user-py7cp4lb7w
    @user-py7cp4lb7w 17 วันที่ผ่านมา +44

    ා හදවතේ නායකයා අනුර

  • @shamindavlog5515
    @shamindavlog5515 17 วันที่ผ่านมา +46

    අනුර සජිත් රනිල් කව්රු දිනනවා කිව්වත් මේවගේ සමීක්ශන විස්වාස කරන්න එපා

    • @manojekanayake786
      @manojekanayake786 17 วันที่ผ่านมา +5

      අනිවාර්යයෙන්
      අනිත් එක තමා මමනම් කියන්නෙ තමන් චන්දෙ දෙන පක්ෂය ප්‍රසිද්ධියේ කියන්න කිසිම අවශ්‍යතාව ක් නෑ වගේම ඇසීමට කිසිම අයිතියකුත් නෑ..

    • @nurajmaduranga
      @nurajmaduranga 16 วันที่ผ่านมา +3

      කළුතර සමීක්ෂණ ප්‍රතිඵලය ප්‍රතිශත වශයෙන්,
      1 අනුර 31%
      2 වෙනත් 29%
      3 සජිත් 29%
      4 රනිල් 7%
      5 ධම්මික 3%
      ❌❌❌❌

    • @achinthamadushan1568
      @achinthamadushan1568 15 วันที่ผ่านมา

      සුදාගේ හොර සමීක්ෂන විශ්වාස කරන්නම එපා 😠😠

  • @Randomize151
    @Randomize151 15 วันที่ผ่านมา +15

    හොදට බලන්න සජිත් කියන උන් ඉන්න විදිය, ලස්සනට ප්ලාන්ට් කරල. කලින් සැලසුම් කරල කරන්නෙ කියල හොදට පේනවා.

    • @fitness_Mystiko
      @fitness_Mystiko 13 วันที่ผ่านมา +1

      yes suda channel eka shape eke sajith dinanawa kyna mathaya hadanne piliwelats video beluwoth penwa

    • @powerhome8131
      @powerhome8131 12 วันที่ผ่านมา

      Jepponge mole tamai mole 😂😂 ubalawa chanden passe Hoya ganna puluwan wenne angodin 😂😊

  • @Krishanjaguar
    @Krishanjaguar 17 วันที่ผ่านมา +21

    නාකි බල්ලො ඔක්කොම රනිල්😂😂😂😂

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 7 วันที่ผ่านมา

      Oye Naaki Huththela innekam Me Rate Hadanne Baha

    • @jemsbond5708
      @jemsbond5708 6 วันที่ผ่านมา

      naaki ewun maramu neda ? typical JVP

  • @samanwasantha5728
    @samanwasantha5728 17 วันที่ผ่านมา +40

    සුදා දන්නවා අනුර බව

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n 16 วันที่ผ่านมา +7

    විවාදයකට එන්න බැරි මිනිහා රටක් හදයි .මාලිමාව පෙරට.100/200 ක් ජයවේවා.

  • @avdkrishantha4645
    @avdkrishantha4645 17 วันที่ผ่านมา +9

    හිතන තරන් සරලව දිනන්න බැ වගේ

  • @abodabod2603
    @abodabod2603 17 วันที่ผ่านมา +9

    තාම හිතලා නෑ කවුරු ආවත් එකයි ඒ කියන්නේ ඔය පෝට්ටුවේ කාලකන්නි උන් අතරමං වෙලා යකෝ තරුණයෙක් වශයෙන් පොඩ්ඩක් කල්පනා කරපුවහම කවුරු ආවත් එකයි කියන්නේ විධායක කරන ඒවට රේඛා ඉන්න වෙන්නේ කළුතරත් හරක් ඉන්නවා😂 අපේ සුදාට ජය වේවා❤

  • @kapila1110
    @kapila1110 17 วันที่ผ่านมา +16

    රටෙි බහුතරය නූගත් කියලා තේරෙනවා මෙි අවුරුද් 76 ය අාපසු හැරිලා බලපුවාම,,

    • @user-dm7it9ms7w
      @user-dm7it9ms7w 17 วันที่ผ่านมา +5

      ඔහේ උගත් බුද්ධිමතානෙ අනේ පලයන් බං යන්න

    • @Kamal11180
      @Kamal11180 17 วันที่ผ่านมา +6

      උබත් එහෙම වෙන්න athi nathnm ගිය පාර විරුවට දෙයිද 🤣

    • @kazz1033
      @kazz1033 16 วันที่ผ่านมา

      ​@@Kamal11180 vuruwata dipu un buddimath thama buru puthata dunna unta wada.

    • @sarathkumarasiri7018
      @sarathkumarasiri7018 16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම දේශපාලන සාක්ශරතාවය පොඩ්ඩක් වත් නැති හිගන්නො පිරිල මේ රට හදනව බොරු

  • @Qcy542
    @Qcy542 17 วันที่ผ่านมา +22

    Npp❤ jaya wewa

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m 17 วันที่ผ่านมา +46

    ❤❤❤ජය වේවා සුදා ජයවේවා මාලිමාවට ❤❤❤❤

    • @helptheworld7959
      @helptheworld7959 11 วันที่ผ่านมา

      Suda inne npp ekka manju nex4 Präsident

    • @helptheworld7959
      @helptheworld7959 11 วันที่ผ่านมา

      Suda inne npp ekka manju nex4 Präsident

  • @SN-qp5gj
    @SN-qp5gj 16 วันที่ผ่านมา +11

    සුදා NPP එකට එරෙහි උනොත් බලාගන්න තිබ්බා, ඔහොම බය වෙලා හිටපන් වැඩිය නටන්න එපා

    • @dilshangamage3186
      @dilshangamage3186 15 วันที่ผ่านมา

      🤣🤣🤣

    • @user-si5ig9jt5s
      @user-si5ig9jt5s 14 วันที่ผ่านมา

      ඒක නම් සුද තරහ කරවන්නම දාපු එකක්
      සජිත්ගෙ බැලයෙක්

    • @helptheworld7959
      @helptheworld7959 11 วันที่ผ่านมา

      Sudage npp manju thami dinanne

    • @jemsbond5708
      @jemsbond5708 6 วันที่ผ่านมา

      Typical JVP comment

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 17 วันที่ผ่านมา +14

    AKD රට ගියෙ නැත්නම් ආපහු පරණ හොරු

    • @WorldArt-md3uq
      @WorldArt-md3uq 10 ชั่วโมงที่ผ่านมา

      Anura rata hriyat karyd nathiweyd dn naa.. Habay wen mokaa dinnth horu tika ekthuwenw..

  • @indunilperera6171
    @indunilperera6171 16 วันที่ผ่านมา +8

    කාටවත්.පක්ෂ නෑ කියලා පෙන්නන්න සෙට් අපප් කරලා අනුර උස්සලා වැඩක්.නෑ

    • @achinthamadushan1568
      @achinthamadushan1568 15 วันที่ผ่านมา +1

      අනිවා සුදාගේ හොර සමීක්ෂණ සත පහකට වැඩක් නැහැ 😠😠

  • @tikka1967
    @tikka1967 16 วันที่ผ่านมา +6

    මෙ පොලව රතු වෙනවා ...❤❤❤❤❤

  • @pkds1983
    @pkds1983 17 วันที่ผ่านมา +10

    මොනවා උනත් නෑ මොලය ට වඩා ඡන්දයක් කුණු කැසිනෝ ධම්මික ට හම්බවෙනවා 😅😅😅

  • @Krishanjaguar
    @Krishanjaguar 17 วันที่ผ่านมา +8

    මාලිමාවට ජය වේවා❤❤❤❤❤❤❤

  • @pasanwicky
    @pasanwicky 17 วันที่ผ่านมา +5

    පැහැදිලිවම නගර වල කිසියම් අධයාපනයක් තියෙන මිනිස්සු අනුරට, ගම් වල නූගතුන් සජත්ට.NPP එක විසින් ගම් වල මිනිස්සු දැනුවත් කරනවා මදි. බැහැලා වැඩ කරේ නැත්නම් npp එකට දිනන්න අමාරැයි.

  • @MrHash8
    @MrHash8 17 วันที่ผ่านมา +7

    මාලිමාවේ ගෙදරට ආපු අය හරවා යැව්වා.. .. අපේ ගෙදර කාලය නාස්ති කර ගන්න එපා අපි පවුල් පිටින් මාලිමාවට නිසා .. වෙන ගෙදරකට ගිහින් දැනුවත් කරන්න කියල

    • @powerhome8131
      @powerhome8131 12 วันที่ผ่านมา

      Ubalage gedra eun kanneth pinatada 😂

  • @lahiruprasad-rr1ym
    @lahiruprasad-rr1ym 17 วันที่ผ่านมา +12

    Npp❤

  • @click9575
    @click9575 17 วันที่ผ่านมา +6

    සජිත්ට චන්ද දුන්නේ බාගේයක් සමුර්තී වගේ සහන තියන අය. අපේ දුප්පත්කම තමා එයාලගේ දේශපාලන වාසිය

    • @tissawijayasiri8455
      @tissawijayasiri8455 16 วันที่ผ่านมา

      ඔව් ඔව් මුලින්ම අනුර කියාපු එක්කෙනා නියම උගතෙක් 😂😂😂

  • @user-gz8jd8hm8z
    @user-gz8jd8hm8z 17 วันที่ผ่านมา +8

    ගොඩක් ඉන්නේ ආතක් පාතක් නැති රටගැන කිසිමදෙයක් දන්නේනැති පට්ටපාජාති මිිහරක් තූුවිතරක්

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 17 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් මලේ

  • @AnnoyedColourfulShirt-mr3ht
    @AnnoyedColourfulShirt-mr3ht 16 วันที่ผ่านมา +12

    Gon anuraya

  • @AnnoyedColourfulShirt-ln2qx
    @AnnoyedColourfulShirt-ln2qx 16 วันที่ผ่านมา +6

    Sajith ❤

  • @chamindachamindawijethunga
    @chamindachamindawijethunga 17 วันที่ผ่านมา +18

    Sajith jayawewa

    • @user-yq1ip5ij6t
      @user-yq1ip5ij6t 16 วันที่ผ่านมา +2

      පවු appaa 😂😂

    • @chamindachamindawijethunga
      @chamindachamindawijethunga 16 วันที่ผ่านมา

      @@user-yq1ip5ij6t පව් උබලට 🤣

    • @user-yq1ip5ij6t
      @user-yq1ip5ij6t 16 วันที่ผ่านมา +1

      @@chamindachamindawijethunga අර ඇට pal modayekuta ජනාධිපති කියන්න හදන හින්දා bn පවු කීවේ.ඇත්තටම ඌ modayek කියලා therenne නැද්ද bn ..අනික වට වෙලා ඉන්න හොරු ගොඩ.amboo...

    • @lakmalpradeep1858
      @lakmalpradeep1858 16 วันที่ผ่านมา +1

      සජිත් කොරයි කියල තමා බය... විවාදෙකට එන්න බැරි එකා.... පව් ඉතින්

    • @chamindachamindawijethunga
      @chamindachamindawijethunga 16 วันที่ผ่านมา +1

      @@lakmalpradeep1858 පලයන් ගොබ්බයො යන්න විවාද කරල රටේ ප්‍රශ්න විසදන්න පුලුවන්නම් මේ වෙනකොට කිසි ප්‍රස්නයක් නෑ මේ රටේ.මේකට ප්‍රායෝගික විසදුමක් තියෙන්නෙ සජබෙ අග විතරයි

  • @M.A.GihaniErandi
    @M.A.GihaniErandi 17 วันที่ผ่านมา +7

    අනේ සුදා😂😂😂😂😂 අනුර තමයි

  • @user-uh3wj4xz9e
    @user-uh3wj4xz9e 17 วันที่ผ่านมา +17

    SAJITH MATIDUNTA JAYAWEWA 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @rohithakulathilaka9994
    @rohithakulathilaka9994 17 วันที่ผ่านมา +40

    අසරණ මිනිසුන් බලගෙන් ඉන්නෙ මෝඩ සජිත් ආවිත් නිකම් කන්න

    • @powerhome8131
      @powerhome8131 12 วันที่ผ่านมา

      Malimawe eun hamba karalda knnne.😂

  • @NadeeThennakoon-zh2vn
    @NadeeThennakoon-zh2vn 17 วันที่ผ่านมา +7

    AKD💝💪💪

  • @chayovlogs6132
    @chayovlogs6132 16 วันที่ผ่านมา +4

    මේ ක්‍රමය වෙනස් කරමි, එකෙන්ම මාලිමාවට ❤

  • @HiruniHansini-sv9vi
    @HiruniHansini-sv9vi 16 วันที่ผ่านมา +9

    සජිත්ට ජය පිට ජය වේවා සියලු දෙව්යෝ ආරක්ෂා කර දෙන්න

  • @funnysl8695
    @funnysl8695 17 วันที่ผ่านมา +10

    කොහමද යකෝ සජියා එච්චර ගත්තේ 😂 එහ්නං ඔච්චර චන්දෙට බය ai තියපල්ලකො

    • @achinthamadushan1568
      @achinthamadushan1568 15 วันที่ผ่านมา +1

      අනිවා සුදාගේ හොර සමීක්ෂණ සත පහකට වැඩක් නැහැ 😠😠

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 17 วันที่ผ่านมา +5

    එකෙන්ම අනුර

  • @nisaljayawardena
    @nisaljayawardena 16 วันที่ผ่านมา +3

    වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ😂
    මේ පාර අපි මාලිමාව ට 😎💪
    🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 16 วันที่ผ่านมา +4

    මෙහේ කරට කර.....
    උතුරේ චන්ද ආවම?

  • @thusharahiran954
    @thusharahiran954 17 วันที่ผ่านมา +6

    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP

  • @Politicshighlights
    @Politicshighlights 17 วันที่ผ่านมา +9

    Npp ජය

  • @anniesilva9361
    @anniesilva9361 17 วันที่ผ่านมา +4

    මාලීමාවට ජය වේවා

  • @IndikalakmalIndikalakmal
    @IndikalakmalIndikalakmal 17 วันที่ผ่านมา +11

    Npp api❤

  • @dudleyunamboowe6996
    @dudleyunamboowe6996 16 วันที่ผ่านมา +9

    අද දායක සභාව සන්සුන්.😅😅

  • @thilinamadushan-fb9uw
    @thilinamadushan-fb9uw 17 วันที่ผ่านมา +17

    සජිත්ගෙන් හම්බෙයි අහවල් එක..බලන් හිටහල්ලා...මෙච්චර එලිපිට පිස්සු කෙලිනකොටත් තාමත් සජිත් කියනවනම් බලපල්ලා අතගාලා අං දෙකක් එනවද කියලා ඔලුවේ....ගොං හැතිකරේ...

    • @tissawijayasiri8455
      @tissawijayasiri8455 17 วันที่ผ่านมา +7

      සජිත් විතරයි ජනතාවට ආදරෙන් වැඩ කරන්නේ

    • @Kamal11180
      @Kamal11180 17 วันที่ผ่านมา +5

      අනුරගෙනුත් කොහොමත් na උබලට තමා උන්ට කන්න දෙන්න වෙන්නේ 😂

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 17 วันที่ผ่านมา +2

      මුන්වගේ ගොබ්බයෝ ඉන්නකන් මේ රට මෙහෙමම තියෙයි මාලිමාවට ජයවේවා .

    • @chandanakumara1663
      @chandanakumara1663 17 วันที่ผ่านมา

      ​@@tissawijayasiri8455ඔය ළමයා ජපන් දන්නවද😅😅😅

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 17 วันที่ผ่านมา

      ​@@tissawijayasiri8455 කැසිනෝ සල්ලිවලින්ද 😂

  • @FathimaJazeema-gq2zr
    @FathimaJazeema-gq2zr 17 วันที่ผ่านมา +6

    Ranil❤❤❤

  • @nandanibamunusinghe7996
    @nandanibamunusinghe7996 16 วันที่ผ่านมา +3

    සුධා ඔය කාටත් දෙන්නම නෑ කියන අය තමයි චංජේ දාට පෝලීමේ ඉදිරියෙන්ම සිටින්නේ

  • @user-su2wo7kz2y
    @user-su2wo7kz2y 17 วันที่ผ่านมา +5

    ජයවේවා NPP

  • @shamantharam8439
    @shamantharam8439 16 วันที่ผ่านมา +5

    Jayaweva AKD AND NPP

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. 16 วันที่ผ่านมา +4

    මං වගේම AKD 😎 JVP 😎 NPP 😎 ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 ජය වෙවා AKD 😎 JVP 😎 NPP 😎 ❤🎉❤🎉❤🎉 ජය වෙවා ❤❤❤

  • @minsl4685
    @minsl4685 17 วันที่ผ่านมา +3

    ටයිටල් එකේ රිසාල්ට් එක දැම්මාම ඉන්ට්‍රස් එක අඩුවෙනව 👆

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 17 วันที่ผ่านมา +17

    මලිමාවට ජය❤❤❤

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v 16 วันที่ผ่านมา +4

    Lets save some money NPP ආවම ..සියලුම දේශපාලකයන්ට විශ්‍රාම වැටුප වහා නවත්වන්න, හිටපු ජනාධිපතිවරුන්ට සහ පවුලේ අයට වැඩිපුර මුදල් දීම නවත්වන්න. දේශපාලකයන්ට අමතර පහසුකම් නෑ. දේශපාලකයන්ට සුඛෝපබෝගී වාහන නැත, දේශපාලකයන්ට ප්‍රභූ ආරක්ෂකයින් නැත, මරුටි 800 සහ පඩිය... NPP ජනතා ජයග්‍රහණය සහතිකයි, පහතින් පිළිතුරු දීමට බූරුවන්ට ඉඩක් ඇත

    • @lakmalpradeep1858
      @lakmalpradeep1858 16 วันที่ผ่านมา

      එකෙන්ම ඇත්ත

    • @hemanthachandana6733
      @hemanthachandana6733 16 วันที่ผ่านมา

      එහෙම කරල ඉතුරු කරන්න පුළුවන් ගාන කීයක් වෙයිද

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 17 วันที่ผ่านมา +5

    ලංකාව කොච්චර නූගත් ද තාම...

  • @chathurivithanage9823
    @chathurivithanage9823 17 วันที่ผ่านมา +12

    මේක කිසිම සාර්තක වැඩැක් නෙමේ NPP ❤

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika 16 วันที่ผ่านมา +2

    අනිවාර්යයෙන්ම අනුර දිනනවා මම මේක කිව්වේ 2021 දි මුලින්ම ❤🧭✅

  • @user-py7cp4lb7w
    @user-py7cp4lb7w 17 วันที่ผ่านมา +9

    රට හදන නායකයා අනුව වෙන කවුද

    • @sumithchandana-ft9ys
      @sumithchandana-ft9ys 16 วันที่ผ่านมา

      මේක මුගේ ගේමක් අහුවෙන්න එපා

  • @SirasaLive7
    @SirasaLive7 17 วันที่ผ่านมา +10

    සජ්ජ ටික ටික උඩ එනවා නේද

  • @ashiya9817
    @ashiya9817 16 วันที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @lankacool6427
    @lankacool6427 17 วันที่ผ่านมา +16

    මේකෙත් ඇති ඇත්තක් නැහැ

    • @driveincanada9713
      @driveincanada9713 16 วันที่ผ่านมา

      30% ක් දීල අද 😂😂😂😂

  • @Supportsuresh
    @Supportsuresh 16 วันที่ผ่านมา +3

    සජිත් ❤

  • @hashanpathirage9770
    @hashanpathirage9770 17 วันที่ผ่านมา +21

    සජිත් රට හදයි බලන් ඉදපල්ලා...මුන් කවදාවත් ගොඩ ගන්න පුළුවන් උන් නෙමේ....😂😂😂😂

  • @nadeehaparsansana5578
    @nadeehaparsansana5578 17 วันที่ผ่านมา +11

    සජිත් අනිවාර්යයෙන්ම දිනනවා

    • @rohithakulathilaka9994
      @rohithakulathilaka9994 16 วันที่ผ่านมา

      නිකන් කන්න බලාගෙන ඉන්න උන් තමා මෙහෙම හිතන්නෙ

  • @TDH6344
    @TDH6344 17 วันที่ผ่านมา +21

    කලුතර වාමන්ශික බලකොටු. සජියට එහෙන් මෙච්චර හම්බවෙනවා කියන්නෙ ශුවර් එකට පොර දිනනවා.

    • @user-yq1ip5ij6t
      @user-yq1ip5ij6t 16 วันที่ผ่านมา +5

      පුදුම desapaalana දැනුමක් 😂😂😂.සජිත්ta නේද දෙන්නේ .erapu අතක් ne ඌ වගේම බුද්ධිමත් 😂😂😂

    • @sarathkumarasiri7018
      @sarathkumarasiri7018 16 วันที่ผ่านมา +3

      එහෙන් කියන්නෙ බස් ස්ටාන්ඩ් එකෙන්ද

    • @mareenperera7846
      @mareenperera7846 16 วันที่ผ่านมา

      Kalutara town ekn ehta gamwlta pddk awilla blnn kiynna 😂😂

    • @damithdushmantha3129
      @damithdushmantha3129 16 วันที่ผ่านมา +4

      O/L fail මෝඩ සජියාට හරි බැංකු හොරාට හරි චන්දෙ දෙමු😂😂😂

    • @livewithhappy9562
      @livewithhappy9562 14 วันที่ผ่านมา +6

      මේ අහන්නේ කලුතර town area එකෙන් ..ඔතන මුස්ලිම් දෙමල කට්ටිය වැඩියි.අනික මෙතන ගත්තොත් 75% 45ට වඩා වයස අයගෙන් අහන්නේ...එහෙම වෙලත් අනුර දිනනවා කියන්නේ ලොවෙත් අනුර දිනනවා.මොකද 18-40 වයස් චන්ද 60-70% අනුරට තියෙන්නේ වයසක චන්ද බහුතරයක් තමා සජිත්ට තියෙන්නේ

  • @TDH6344
    @TDH6344 17 วันที่ผ่านมา +8

    මොකා දිනුවත් මුලු රටේම චන්ද ගත්තොත් සජිත් දිනනවා.

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 16 วันที่ผ่านมา +5

      මැට්ටා උබට පිස්සු අනුර මොලකාරයා එකෙන්ම AkD

    • @Dilshan1989
      @Dilshan1989 16 วันที่ผ่านมา +1

      කලුතර චන්ද ප්‍රතිඵලේ සජිත් තමයි කොහොමත් දිනන්නේ

    • @rohithakulathilaka9994
      @rohithakulathilaka9994 16 วันที่ผ่านมา

      පහේ පන්තියේ ලමයෙක් ඩිනුව වගේ

    • @rohithakulathilaka9994
      @rohithakulathilaka9994 16 วันที่ผ่านมา

      ​@@Dilshan1989මේ කරුමය තවත් කාගෙන හිටපල්ල්

    • @achinthamadushan1568
      @achinthamadushan1568 15 วันที่ผ่านมา +1

      සජිත් දිනයි පකක්
      ඕකා 30% ට වඩා ගන්නෑ

  • @RuwanBandara-lv9fw
    @RuwanBandara-lv9fw 14 วันที่ผ่านมา +2

    අනුර දිනන්නැ කොහෙත්ම අපිත් මාලිමාවට තමයි දෙන්න හිතාගෙන හිටියෙ දැන්නම් දෙන්නැ හැමදාම උද්ගෝශන කරලා ලමයින්ව ගෙවල්වල තියලා උන්වත් කාලකන්නි කරනවා මුන් එ් අතින් බැලුවහම සජියා හොදයි ගොනා උනත් ඌ ලමයි වෙනුවෙන් මොනවා හරි දෙයක් කරනවා මාලිමාව එපාම උනා

  • @manojekanayake786
    @manojekanayake786 17 วันที่ผ่านมา +3

    මීට පසුව මේ සමීක්ෂණ විශ්වාස කරන්න එපා..
    මොන පක්ෂයේ වුනත්...
    අනිත් එක තමයි චන්ද දෙන්න ඕන රහස් විදිහට මිසක් මේ විදිහට ප්‍රසිද්ධියේ නෙවෙයි..

  • @minsl4685
    @minsl4685 17 วันที่ผ่านมา +2

    සුදා.......ටයිටල් එක කුතුහලයක් ඇති වෙන විදිහට දාන්න......එතකොට බලන කෙනාටත් ඉවරවෙනකල්ම චකිතයෙන් බලන්න පුලුවන් 👍👍

    • @chaminda12
      @chaminda12 17 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ❤

  • @supunrathnagoda7268
    @supunrathnagoda7268 16 วันที่ผ่านมา +4

    Sajith ❤❤❤

    • @damithdushmantha3129
      @damithdushmantha3129 16 วันที่ผ่านมา

      O/L fail මෝඩ සජියාට හරි බැංකු හොරාට හරි චන්දෙ දෙමු😂😂😂

  • @S_han1210
    @S_han1210 17 วันที่ผ่านมา +3

    කලුතර වෙනස් වුනානනම් වෙන කතා ඕන නෑ..කලුතර තමා ප්‍රබල විරුද්ධ පාක්ෂිකයෝ ඉන්නෙ… රත්තරං.. රාජිත.. වෙල්ගම.. මහින්ද සමරසිංහලා… ඕම ගොඩක්…

  • @damithdushmantha3129
    @damithdushmantha3129 16 วันที่ผ่านมา +2

    O/L fail මෝඩ සජියාට හරි බැංකු හොරාට හරි චන්දෙ දෙමු😂😂😂

  • @abodabod2603
    @abodabod2603 17 วันที่ผ่านมา +10

    සුදාට ජයවේවා සුදාට ගොඩක් ආදරේ සුදාගේ වැඩ නියමයි සුදාගේ වැඩ කෙලින්❤

    • @DammikaW48474
      @DammikaW48474 16 วันที่ผ่านมา +1

      සුදා කීයක් දුන්නද ඔහොම ටිං කිරි කමෙන්ට් කොටනවට??😂😂

  • @chamildineshan1754
    @chamildineshan1754 16 วันที่ผ่านมา +2

    ඇනුර ❤

  • @shannath3889
    @shannath3889 17 วันที่ผ่านมา +10

    මලිමාවෙ බයියෝ අද ⁣ ශෝක්

    • @user-yq1ip5ij6t
      @user-yq1ip5ij6t 16 วันที่ผ่านมา +1

      සජිත්ge modayo මොකද දන්නේ ne😂😂😂

    • @damithdushmantha3129
      @damithdushmantha3129 16 วันที่ผ่านมา

      O/L fail මෝඩ සජියාට හරි බැංකු හොරාට හරි චන්දෙ දෙමු😂😂😂

    • @powerhome8131
      @powerhome8131 12 วันที่ผ่านมา +1

      ​@@damithdushmantha3129 engirisi Bari eun ekka mona diyunuwakda harako

    • @damithdushmantha3129
      @damithdushmantha3129 12 วันที่ผ่านมา

      @@powerhome8131 engiri නෙවෙයි බුරුවෝ english .බලපන් english බැරි මෝදිලා ඉන්දියාවේ කරපු දියුණව😂😂😂..english කියන්නෙ භාශාවක් විතරයි

  • @SampatheNuwan
    @SampatheNuwan 16 วันที่ผ่านมา +1

    මෝඩයෝ තවත් රටේ ඉන්නවා. බෙහෙත් නැති ලෙඩක් නිසා නිට්ටාවට සුව වෙන්නෑවගේ .අනුර සහෝදරයාට ජය.

  • @user-sx6qu5fx3p
    @user-sx6qu5fx3p 14 วันที่ผ่านมา +1

    මේකා ජවිපෙ ට කැතවිදිහට බැන්නේ මයිනගේ අසූචි කාපු නරි සුනකයෙක් 🥵🥵🥵🥵🖤🖤

  • @amilapathum203
    @amilapathum203 17 วันที่ผ่านมา +4

    A.k.d jaya wewa.malimawata jaya

  • @lasithaalwis
    @lasithaalwis 17 วันที่ผ่านมา +7

    කළුතර බත් කන හරක් තවත් ඉන්නවා. රනිලටයි සජියටයි දෙනවා කියන්නේ 🐄🐄🐄🐄උන් දේශපාලනයට ඇවිල්ලා ඉන්නේ රජකම් කරන්න මේ වගේ ගොන් හරක් තේරෙන්න ඇති😂😂😂😂

  • @Thangachchi
    @Thangachchi 14 วันที่ผ่านมา +1

    සුදා මලයා මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕන, මොකද රටම විකුණා දමන එකෙක් ආවොත් අනාගත පරපුර ම ඉවරයි

  • @supunsrilal2465
    @supunsrilal2465 17 วันที่ผ่านมา +4

    ඒ දවස්වල ගන්න කාලය මීට වඩා අඩුයිනි.

  • @Gwaaaaaaaa
    @Gwaaaaaaaa 17 วันที่ผ่านมา +12

    අපි ඔක්කොම සජිත් සමග සජබට ☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎

    • @user-yq1ip5ij6t
      @user-yq1ip5ij6t 16 วันที่ผ่านมา

      Ubath එක්ක 6k ඉන්නවා ඇතිද😂😂😂.හොඳ naambo😂😂

  • @rasikamajula4856
    @rasikamajula4856 17 วันที่ผ่านมา +8

    ☎️👍sjet gamaata avet good

    • @user-yq1ip5ij6t
      @user-yq1ip5ij6t 16 วันที่ผ่านมา

      දැනට 10k ඉන්නවා 😂😂😂

  • @user-jk3it5gn9c
    @user-jk3it5gn9c 13 วันที่ผ่านมา +1

    මම පිටරටක ඉන්නෙ. මමත් කලුතර පුරවැසියෙක්. හරිම කනගාටුයි මිනිස්සුන්ගෙ දැනුම ගැන. පිටරට අපි හොරු නැති මාලිමාවට. යකෝ අනුරගෙ මීටින්වල මොනවද කියන්නෙ කියල බලපල්ල

  • @kathawa23358
    @kathawa23358 16 วันที่ผ่านมา +4

    සුදා ගැන අපි දන්නවා ❤️

  • @patrickfernando8444
    @patrickfernando8444 16 วันที่ผ่านมา +2

    Npp ✅sudha aiya ❤

  • @WAGURE
    @WAGURE 17 วันที่ผ่านมา +2

    Good job ❤❤❤suda aiye

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. 16 วันที่ผ่านมา +1

    මං වගේම සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o 17 วันที่ผ่านมา +18

    අපොයි ආයම මේ මගුල් සමික්ෂණ පටන් ගත්තා ද .ඔවුව වැඩක් නැති දෙයක් ..විවුස් ගන්න හොදයි

    • @chamaraperera8477
      @chamaraperera8477 17 วันที่ผ่านมา

      ow ithin views gannath ekkane karanne.. oni naththan balanne nathuwa hitiyanam iwarane

  • @MaheshSanjeewa-fv7rh
    @MaheshSanjeewa-fv7rh 16 วันที่ผ่านมา +2

    මේකත් නාට්‍යයේ තවත් කොටසක් වගේ සජිය ලගටම ගෙනල්ල පැරැද්දුව.අනේ සුදො